Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 186 | 2025-01-24 | Hiru TV

  Рет қаралды 339,993

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 367
@HiruTVOfficial
@HiruTVOfficial 7 сағат бұрын
වාහනයක් ගන්න ආසාවෙන් ඉන්න කොල්ලො කෙල්ලො හැමෝගෙම වාහන සිහිනය සැබෑවක්ම වේවා !!! ඔන්න මංජිතයගෙ ජීවිතේ වාසනාවන්තම දවස උදාවුණා.කෙවින් කියන්නෙ පුදුම බොසෙක්.මේ වගේ බොසෙක් තමයි පාට කුරුල්ලො බලන හැමෝටම ලැබෙන්න ඕනෙ!!!කෙවින් මංජිතයවයි ලොකු බ්‍රෝවයි එකතු කරගෙන ගිහින් මංජිතයට කියලා වාහනයක් පරික්ෂා කරවනවා.මංජිතයට කියන්නෙ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකටයි මේ වාහනේ ගන්නෙ කියලා.අවසානයේදි මංජිතයට ලොකු බ්‍රදර්ට කියලා මේ වාහනය මංජිතගෙ කියලා කියවනවා.මංජිට ඉතින් සතුට කියලා නිමා කරගන්න බෑ.සතුටටම ඇඬෙන මංජිතයා එතැනම කෙවින් ලොක්කට දණ ගහලා වඳිනවා.ඒ දේවල් එහෙම වෙනකොට ඔන්න ගඟුලිගෙ ගෙදරට ආව මංජිතයගෙ මෑණියන් වහන්සෙ ජීවන් ඩැඩා සහ නාලිකා එක්ක මංජිගෙයි ගඟුලිගෙයි කසාදෙ ගැන කතා කරනවා.ඒ කියන්නෙ ඒ කසාදෙත් දැන් නම් ඉක්මන්ටම සිද්ධවෙයි වගේ.ඔය අතරෙ නිම්නාවි වැඩට ගියපු අලුත් ඔෆීසියට එක පාරටම කෙල්සි කඩාපාත් වෙනවා.ඒ කරලා කෙලින්ම අහනවා කෙවින් එක්ක මොකක්ම හරි සම්බන්ධයක් තියෙනවද කියලා...නිම්නාවි නෑම කියද්දි සම්බන්ධය ගැන ඔප්පු කරන්න නුරාන්ට කතා කරනවා.හැබැයි ඉතින් ස්පා කේස් එකෙන් පස්සෙ නුරානයා දැන් ඉන්නෙ ගොළුවෙක් ගාණට.උගෙන් නම් මෙතැනින් එහාට කෙල්සිට කෙවින්ට විරුද්ධව කිසි දෙයක් ලැබෙන්නෙ නෑ එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු......
@eshandewmina4009
@eshandewmina4009 6 сағат бұрын
Ektnm adrei aa ❤
@AnuraAbeysingha
@AnuraAbeysingha 6 сағат бұрын
😂😊😊🎉🎉❤❤
@chathurangaSandun-v7x
@chathurangaSandun-v7x 6 сағат бұрын
@charith_prasanna_drone
@charith_prasanna_drone 6 сағат бұрын
හිරු,,,
@madhushaniherath9889
@madhushaniherath9889 4 сағат бұрын
❤❤❤❤
@ishanbekem8162
@ishanbekem8162 6 сағат бұрын
කිරි සිහිනය බලාපොරොත්තු වෙන් ඉන්න සියලුම දෙනාගෙ අදරනීය හීන සාර්ථක වේවා ❤❤❤❤
@kasunsankalpa-x6s
@kasunsankalpa-x6s 6 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ අවංක සතුටයි අව්‍යාජ හිනාවයි සහෝදරකමටයි ආදරෙයි ❤❤❤❤ ආදරණීය සහෝදරයෙක් ❤️❤️❤️
@shalikamaduranga2880
@shalikamaduranga2880 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤ 0:34 0:34 0:34 ❤❤❤❤❤❤❤❤❤❤ 0:34 0:34 0:34
@kingyt-or6zj
@kingyt-or6zj 6 сағат бұрын
අවයාජ් කිවෙ ඇඉ ඔයා
@Lahiruwithsouthkorean
@Lahiruwithsouthkorean 29 минут бұрын
ජීවිතේ බොහොම කෙටියි .පිළිකා රෝගය නිසා විදවන රෝගින් සුවපත් වෙන්න පාර්ථනාවක් කරමු. 🙏🙏
@thamararajini
@thamararajini 6 сағат бұрын
ලොකු බ්‍රදර් වගේ ආදරණීය සහෝදරයෙක් හැමෝටම ලැබෙන්න ඕන ♥️😢
@sadarurajapaksha4079
@sadarurajapaksha4079 7 сағат бұрын
අඩුම ගානේ alto එකක් වත් ගන්න බලා ගෙන අයගේ සිහිනය සැබෑ වේවා කියන අය කෝබලන්න like🎉🎉🎉❤
@smithrajapaksa7820
@smithrajapaksa7820 7 сағат бұрын
යන්න පාරවල් කෝ?
@SameeraSampath-k5x
@SameeraSampath-k5x 7 сағат бұрын
ඇල්ටො තියා තිව්ල් එකක්වාත් මුනුස්සයක්ට ගන්න bari සින් එකක්
@deshansandeepa7700
@deshansandeepa7700 5 сағат бұрын
කට්ටිය vitz එකක් ගන්න බලාගෙන හිටියෙ හැබැයි😂
@SachiniNimesha-w4v
@SachiniNimesha-w4v 5 сағат бұрын
හදවතින්ම
@Pramodarasanjali
@Pramodarasanjali 4 сағат бұрын
හැමෝටම සතුටින් ඉන්න ලැබේවා 🎉🎉🎉🎉❤❤❤
@THI_KKH_-
@THI_KKH_- 6 сағат бұрын
ඕක කතාවක් වුනාට මන්ජිතයට හම්බෙච්ච කාර් එකට ඌට වඩා මන් සතුටින් ❤
@gihandevinda4686
@gihandevinda4686 6 сағат бұрын
att
@thimuthusumanathilaka8120
@thimuthusumanathilaka8120 4 сағат бұрын
අනිවාර්යයෙන් මචං හැම කොල්ලෙක් ගේ කෙල්ලෙක් ගේ වාහන හීනය හැබා වේවා ❤❤❤
@SupunMadusanka-f7j
@SupunMadusanka-f7j 3 сағат бұрын
අැත්තටම මංජිටයට විතරක් නෙමෙයි බලන් ඉන්න අපටත් සතුටුයි❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
@MadawaSithum
@MadawaSithum 3 сағат бұрын
අනිවාරෙන් බන් උඹ ඕනේ වෙලාවක මේක අරන් පලයන් ඒක ප්‍රශ්නයක් නෑ අයියේ😢💛😍
@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni 6 сағат бұрын
🚗 කාර්එක හම්බ උනා විතරයි මංජිතටයි,අංජනටයි,කතා රචකයටයි පැදංආපු මෝටර් සයිකල් එක අමතක උනා.
@hashanrashika1325
@hashanrashika1325 4 сағат бұрын
Senarooo
@pabasarasnkamarakoon2139
@pabasarasnkamarakoon2139 3 сағат бұрын
😂
@Shehan_official_
@Shehan_official_ 3 сағат бұрын
කෙල්ලෙක් ම තමා තව කෙල්ලෙක් අමරුවේ දන්නේ😢 කොල්ලෝ එහෙම නැ බය නැතුව කොල්ලෝ ආශ්‍රය කරපන් උන් කවදාවත් කෙල්ලෙක් ට තවත් කොල්ලෙක් ට අමරුව්වෙ වැටෙන්න දෙන්නැ 😎 100=90/=ම😎✌️❤️
@amalirajapaksha-g6p
@amalirajapaksha-g6p 6 сағат бұрын
පාට කුරුල්ලෝ බලන්නේ අංජන ලොකු බ්‍රදර් නිසා. ඊයේ ඉඳන් තවත් ඒ ආදරේ වැඩි උනා. ලොකු බ්‍රදර්නම් නියම චරිතයක් ❤️😘❤️❤️😘
@maduwanthaliyanage6244
@maduwanthaliyanage6244 6 сағат бұрын
Ithin apit mkd bn paduwe beluwanm idapn
@UpekshaHashanthi
@UpekshaHashanthi 6 сағат бұрын
හැම ඔෆිස් එකකම ඉන්නව කෙලමි කියල මහ තැන් වලට ලකුනු දාගන්න දගලන අමිමන්ඩිල 😂
@මාතරකොල්ලා
@මාතරකොල්ලා 4 сағат бұрын
😢😢😢😢
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 3 сағат бұрын
අනිවාර්යෙන්ම
@podisaji7547
@podisaji7547 Сағат бұрын
Ekanam aththa. ගැනු ඉන්න තැන විනාසයි කියන්නේ එකනේ😂😂
@podisaji7547
@podisaji7547 Сағат бұрын
ගැනු ඉන්න තැන විනාසයි
@backtoschool4234
@backtoschool4234 3 сағат бұрын
මංජිතට කාර් එක අරන් අම්මව බලන් යන්න තිබ්බෙ❤❤❤❤ මුලින්ම
@JaysonKayy
@JaysonKayy 6 сағат бұрын
16:38 සෙනරතාටයි මුන්ටයි මොන පුම්කේ අමාරුවක්ද යකූ. පඩිත් වැඩි කරලා වැඩත් වැඩිය නෑ. බොසාගෙ ලවු❤ එකට කෙලවන්නෙ😂
@Inf_nethu
@Inf_nethu 7 сағат бұрын
කෙල්සිටයි නුරාමයාටයි love karanna velavak na ne කෙවින්ගෙ ඔපෙ හොයනවා😂
@SelinaRuski
@SelinaRuski 4 сағат бұрын
Kevin iya chik balu weane karanne akkatai massinatai
@sameerawickramasekara6845
@sameerawickramasekara6845 2 сағат бұрын
@@SelinaRuski apo aya denna hoda wadane karanne
@THI_KKH_-
@THI_KKH_- 6 сағат бұрын
දෙවෙනි ඉනිම වගෙ ගූ කතා වගේද මේක සුපිරි ඈ ❤
@gihandevinda4686
@gihandevinda4686 5 сағат бұрын
ado arkth em n bn
@DinithiGunathilaka-h8g
@DinithiGunathilaka-h8g 4 сағат бұрын
Enm deweni inima blanne natiwa hitapanko pako😂......
@gihandevinda4686
@gihandevinda4686 Сағат бұрын
@@DinithiGunathilaka-h8g eekne
@mytalents165
@mytalents165 7 сағат бұрын
අම්මො පරණම සාමාජිකාව කියන කෙනාගෙ ලස්සන ❤😍😍😍😍😍
@samanthiariyadasa-nx3kz
@samanthiariyadasa-nx3kz 6 сағат бұрын
මට පේන්න.බැ....
@mytalents165
@mytalents165 6 сағат бұрын
@@samanthiariyadasa-nx3kz 😅 apitath ehema thamai mn kiwwe lassanai kiyala 😁😍😍
@JanakaBandara-z9e
@JanakaBandara-z9e Сағат бұрын
කටු කන බැල්ලියො චරි⁣තෙ ඔච්චර හොඳට රඟපානවා කියන්නේ උන්ගෙ සැබෑ ජීවිතයේ තියෙන පලපුරුද්ද තමයි
@Lkavisa
@Lkavisa 8 сағат бұрын
අපිට තමා ලයික් කරන්න කවුරුත් නැත්තෙ😢❤🎉
@ShewanAchintha2024
@ShewanAchintha2024 7 сағат бұрын
🥀
@arunashantha1301
@arunashantha1301 7 сағат бұрын
Hi
@shehanrajapaksha4749
@shehanrajapaksha4749 7 сағат бұрын
@BhashiBhashi-if5up
@BhashiBhashi-if5up 7 сағат бұрын
Hmmmm paww ane
@DulajDananjaya-h5v
@DulajDananjaya-h5v 7 сағат бұрын
ඒකනේ හුකන්නනම් ඕන තරම් එය් 😂😂
@NadunAsmar
@NadunAsmar 7 сағат бұрын
මංජිත කාර් එක ලැබුනට ඉන්නෙ සතුටින්...❤❤❤❤
@yennna
@yennna 6 сағат бұрын
සුපිරියක් තමා වෙනදා වගේම ...💝🎬🫶......
@jagathmalaka
@jagathmalaka 6 сағат бұрын
ලොකු බ්‍රදර්ටනම් සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕන රංගන ශිල්පියෙක් 🔥❤️🔥❤️🔥
@altracollection6958
@altracollection6958 7 сағат бұрын
office එකේ ඉන්න පරණම සාමාජිකාවකට අලුතෙන් ආපු training කෙනෙක්ගේ position එක දෙනවලු😅😂😂😂
@bawanthasamarasekara1111
@bawanthasamarasekara1111 2 сағат бұрын
Hmmoo😂😂🤣
@darshikumari5352
@darshikumari5352 Сағат бұрын
මොනවා උනත් වදාපු අම්මාට කාර් එක පෙන්නන්න තිබුනේ.ඒ අම්මාගේ ආශිර්වාදය ගන්න තිබුනේ.මගේ අදහස මේ ලියන්නේ.
@قيتاسرلنكا
@قيتاسرلنكا 3 сағат бұрын
කෙවින් උදව් විතරක් නෙමෙයි උදව් කරනකෙනාටත් හොදට සලකනවා එහෙම තමා උද්ව් අර ගෙන පැත්තට දන්නැ එකයි නියම ගතිය
@WildAnimalsSl
@WildAnimalsSl 7 сағат бұрын
මේ මට සරලා හොයලා දීපල්ලකො මේ විමලා සරලා කවුද අහනවා 😵
@Tgirly
@Tgirly 7 сағат бұрын
අනවශ්‍ය චරිත වැහි වැහැලා දැන් ඔෆිස් එකේ ඉන්න කෙල්ලෝ ටික පෙන්න බෑ, නුරාන් කෙල්සි ගගුලි ගේ ගෙදර අය නිම්නවිගේ ගෙදර අය 🤮🤮🤮එපා වෙලා වගේ පෙනී ගෙන යනවා මේ කතා ව දැන් නම් කෙවින් මංජිත ලොකු බදර් එයාලා රගපාන කොටස් ටික විතරයි ස්කිප් කරලා බලන්නේ
@MaduNisha-p4l
@MaduNisha-p4l 5 сағат бұрын
Office eketh Maru siddi issarahata balamuu😜😜
@rashmikaindika
@rashmikaindika 5 сағат бұрын
කෙවින්, ලොකු බ්‍රදර්ගේ, මංජිත සීන්නම් මගහරින්නේ නෑ Skip කරන්නෙත් නෑ. ඔයා කියන්න ඕන එහෙම ඒක.
@sameerawickramasekara6845
@sameerawickramasekara6845 2 сағат бұрын
Aparade ahenam oya meka phone aken බලන්නේ aparade detath කපාගෙන oya කතාවෙන් bagayayine බලන්නේ kevin loku brother and manjitha seen ටිකත් shooting karana තැනට ghin බැලුවා nam hari
@sanirurithmika-kv6xj
@sanirurithmika-kv6xj 6 сағат бұрын
Office එකෙ පරනම සාමාජිකාවත් තනිකරම චිත්තයක්නෙ 😂
@PraveenKavinda-kc8gm
@PraveenKavinda-kc8gm 6 сағат бұрын
😂
@A.M.C.Adikari
@A.M.C.Adikari Сағат бұрын
හැමෝමට බුදුසරණයි පරිස්සමෙන් ආදෙරෙයි 🌹🌹🌺💝🥰💖💖💕💕💕💖💝🌺🌺
@JaysonKayy
@JaysonKayy 6 сағат бұрын
18:25 ලොකු බදර් නම් සුපිරි පොරක්❤❤❤ ඒ සහෝදර කමට ආදරෙයි බොසා
@Inf_nethu
@Inf_nethu 6 сағат бұрын
ලොකු බදර්ගෙ සතුට😂
@homevisitcaraudio
@homevisitcaraudio 7 сағат бұрын
මංජිතයා.... බොසාට කියලා කාර් එකට සුපිරි ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකක් එක්ක රිවස් කැමරා එකක් දාමු බන්.... ඇවිල්ලා කරලා දෙන්නම් කතා කරහන්කෝ
@CRAZY-දාබරේ
@CRAZY-දාබරේ 6 сағат бұрын
ලොකු බ්‍රදර්ගෙ එ වචන ටික♥️බොක්කෙන්ම කියන වචන ටිකක් ආ♥️
@beautiful_ladies_0
@beautiful_ladies_0 6 сағат бұрын
11:20 අම්මෝ මේ කතාවේ ඔක්කොම නිලියෝ කැලේ මෙයාගේ ලස්සනට නම මොකක්ද මේ නිලියගේ
@MadawaSithum
@MadawaSithum 3 сағат бұрын
මමත් දවසක ණය වෙලා හරි 😂 KDH එකක් ගෙනත් මුළු ගමම හොල්ලනවා😘💥💛
@ritamiranda9311
@ritamiranda9311 3 сағат бұрын
Mulu gamama hollanda epa. KDH ekak ganda labewa kiyala hitha sithinma suba pathanawa
@mistycottage9558
@mistycottage9558 2 сағат бұрын
ඇයි බෝම්බයක් ගහ්නවාද
@MadawaSithum
@MadawaSithum 2 сағат бұрын
@@mistycottage9558 ඇයි බෝම්බයක් ගැහුවොත් විතරද හෙල්ලෙන්නේ🥴
@Dewmivihansa-u3v
@Dewmivihansa-u3v 6 сағат бұрын
අනේ මට ලොකු බ්‍රදර්ව ඇත්තට හම්බවෙලා කතා කරන්න ආසයි 🥺🥺🥺🥺🥺🥺
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 сағат бұрын
Acting එහෙම උනාට එයා වෙනස් චරිතයක් වෙන්න ඇති නෙ 😒😒🇦🇪🇱🇰
@AngelaNanayakkara
@AngelaNanayakkara Сағат бұрын
Mama asama charithaya Sarath. Balana widiyata thama hinayanne. Niyama charithe!
@yohandilshan4116
@yohandilshan4116 3 сағат бұрын
මාස් පස්සිනා😂😎
@Hiruninawanjalee
@Hiruninawanjalee 2 сағат бұрын
Aiya mru❤
@ක්රිකට්කීඩෑවො-ර2ඡ
@ක්රිකට්කීඩෑවො-ර2ඡ 6 сағат бұрын
ස්පා මස්සිනා 😂❤
@AruniJeewanti
@AruniJeewanti 7 сағат бұрын
කොටස් 186ම රයිස් කුකර් එකෙන් බලපු මම 😂
@ArunaMahaarachchi
@ArunaMahaarachchi 6 сағат бұрын
😂😂😂😂
@Mr.කුකා
@Mr.කුකා 6 сағат бұрын
Math ban 😂😂
@NisansalaSandamali-q4q
@NisansalaSandamali-q4q 6 сағат бұрын
😡
@BuddikaPrasanna-r3n
@BuddikaPrasanna-r3n 5 сағат бұрын
මං බැලුවෙ ෆ්‍රිජ් එකෙන්😂
@freeguy1015
@freeguy1015 5 сағат бұрын
බත් උයන්නෙ පෝන් එකෙන්ද.. 😂
@DinugaSenanayaka-p8g
@DinugaSenanayaka-p8g 3 сағат бұрын
E bn mata like 100k dipanko
@BinukaNimsara
@BinukaNimsara 8 сағат бұрын
පාට කුරුම්ලෝ❤
@Chanaka8546
@Chanaka8546 3 сағат бұрын
මංජිතයා වැඩට ආපු බයික් එක විකුනලද බං කාරෙක අරන් යන්නෙ 😂😂
@බුදුදහමින්ජිවිතයටඅරුතක්
@බුදුදහමින්ජිවිතයටඅරුතක් 5 сағат бұрын
හැමොගෙම මුනට හිනාවක් ලැබේවා
@sasindu713
@sasindu713 7 сағат бұрын
කොටස් 186ම බැලුවෙ අවන් එකෙන්😂
@dinugunaweera2448
@dinugunaweera2448 4 сағат бұрын
😂😂😂😂
@sameerawickramasekara6845
@sameerawickramasekara6845 2 сағат бұрын
එහෙනම් හොදට කර වෙලා ඇති😂
@sameeraudayanga3865
@sameeraudayanga3865 Сағат бұрын
මේව ඇත්ත. ඔෆිස් කියන්නෙ තනිකරම කේලම් ගොඩක්.. එකෙකුට එකෙක් නෑ යටින්. උඩින් හොඳයි...
@JaysonKayy
@JaysonKayy 6 сағат бұрын
11:20 ඕපෙ වැඩ කරන girl ලස්සන වෙලා වගේ
@MalathiMala-wi6dy
@MalathiMala-wi6dy 3 сағат бұрын
මරු අයියයි මල්ලියි
@pubudu7665
@pubudu7665 3 сағат бұрын
අම්මෝ ඉතින් බොලද ප්‍රේක්ශකයෝ ටික.... උන් හිතන් ඉන්නේ උනුත් ඕකේ චරිත කියලා😂😂😂😂
@yamunahewage7166
@yamunahewage7166 7 сағат бұрын
ලොකු brother bike එකේ pitipasse ඒvi කියලා ...
@songscollection1353
@songscollection1353 5 сағат бұрын
මේ වගේ අයියල හැමෝටම හම්බෙන්නෝනෙ❤❤❤
@rashmikaindika
@rashmikaindika 5 сағат бұрын
අංජනගේ ඇක්ටින් දිහානම් ඕන තරම් බලන් ඉන්න පුලුවන් ♥️♥️♥️
@PasinduAbishek1229
@PasinduAbishek1229 6 сағат бұрын
11:29 හැම වැඩපලකම ඉන්නවා කේලම් කියන එකෙක්...😁
@AjithChandana-js6yt
@AjithChandana-js6yt 6 сағат бұрын
අන්න බොස් ලා එකට අපේ එඋන්
@milan7518
@milan7518 6 сағат бұрын
බොරුවෙන්මයි යන්නෙ මේකටත් ආදරේ කරන එවුනුත් ඉන්නවා. ඉතින් එහෙට වැඩිය අහන්න එපා. මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ ඒ වගේ එවුන් තව තවත් ඉන්නේ එකයි. මේ වගේ දේවල් තව තවත් සමාජගත කරන එවුන්ටයි🤮
@chanaka8535
@chanaka8535 6 сағат бұрын
Oyath balanawane😂
@milan7518
@milan7518 5 сағат бұрын
@ ow ban hodama akak kiyala beluwa ne me utte tiyenne ma yati bada boruwa
@mistycottage9558
@mistycottage9558 2 сағат бұрын
❤❤❤ සිරා
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 Сағат бұрын
Marama sathutin. Balan Enna mata nam marama sathutui
@MeheranMalinda-vu3xr
@MeheranMalinda-vu3xr 6 сағат бұрын
මංජිතට වඩා සතුටුයි ලොකු බ්‍රදර්ට🥺❤️
@Music.com335
@Music.com335 7 сағат бұрын
නිම්නාවි නැති උනාම පාලුයි. ❤️‍🩹
@madhushaniherath9889
@madhushaniherath9889 4 сағат бұрын
නුරාන් පට්ට බයේ ඉන්නේ .... 😂😂 ඇයි දන්නවද ??? අර නුරානයේ spa ගියපු එක කෙවින් කෙල්සිට කියලා අර කෙල්සි නුරානයාගේ අනිවාර්යයෙන්ම අඩු කඩනවා කියලා දැන ගෙන ඔය ඕකා බයේ ඉන්නේ 😅 නැත්තම් මූ ඔහොම ඉදියි කලවැද්දා ... 😒 හැබැයි අද කෙල්සිට වුණ වැඩේ නම් පට්ට චාටර් ... 😂😂 මේ කතාව නම් පට්ට ඈ ❤❤❤ ආසාවෙන් ආතල් එකෙන් හැමදාම අනිවාර්යයෙන්ම බලන එකම කතාව ❤ පාට කුරුල්ලෝ ❤
@madhushaniherath9889
@madhushaniherath9889 4 сағат бұрын
මේක නම් සිරා ❤❤❤
@SisiraHinatigala
@SisiraHinatigala 2 сағат бұрын
කෙල්සිට ච්‍ර ගියා වගේ
@dilumkuma5482
@dilumkuma5482 6 сағат бұрын
කෙල්සිට කේලාම් කියන ගෑනිගෙ ගෙවල් කොහේද තියෙන්නේ ගෙදට්ට ගිහින් කනට දෙකක් ඇනලා එන්න පේන්න බෑ ඒ මගුල
@arunashantha1301
@arunashantha1301 7 сағат бұрын
❤❤❤❤
@HassanCòól143
@HassanCòól143 2 сағат бұрын
Podi brother Happy Loku brother Happy Api okkama Happy 😃😜👌🤙
@chandaniperera5734
@chandaniperera5734 4 сағат бұрын
මෙි කේවිනයා අක්කාගේ කසාදය කඩලා දායි මටනමි මෙිකව පේන්න බැ
@SahanPrabhash-sd7mk
@SahanPrabhash-sd7mk 7 сағат бұрын
Aneh loku brother ❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 8 сағат бұрын
මෙි ලොකේ සියලුම රොගින් සුවපත් වෙිවා 🙏🙏🙏🙏🥰❤️❤️
@sasindukularathne265
@sasindukularathne265 8 сағат бұрын
උබට වෙන වැඩක් නැද්ද බම්...😂
@KumariLanka-w1b
@KumariLanka-w1b 4 сағат бұрын
කෙලම් කියලා එක වෙන්නෙතුව වෙඩ කරලා එක වෙයන්
@sewwandianuradhadias6342
@sewwandianuradhadias6342 Сағат бұрын
Paara dige kthaweth aiyage hora allapu nisa me kathaweth kelsi kevin mallige hora allanawa hodata 😂😂😂😂
@NimsiNimsi-y9y
@NimsiNimsi-y9y 4 сағат бұрын
මරු කාර් එක💕 💕
@poddiNiroshini
@poddiNiroshini 6 сағат бұрын
නුරාන් හොර අල්ලන්න එපා කියල කියන්නෙ උගෙ ස්පා සීන් එක අරකිට අහූනොත් එම උගෙ බිස්නස් එකට කෙලවෙනවනේ😂
@prtech7805
@prtech7805 7 сағат бұрын
Video එක වෙලාවට Upload කර ගන්න එකෙක් නැති හැටි 😂
@sameerawickramasekara6845
@sameerawickramasekara6845 2 сағат бұрын
කාර් එක එච්චර කොලිටියක් නැනෙ අනේ වාහනෙ සද්දෙත් හොද නැ දොර වැහෙන කොටත් සද්දෙ හොද නැ 😠😠 ඔයිට වඩා හොද වාහනයක් කෙවින්ට අරන් දෙන්න තිබුනා මංජිත කරපු දේවල්වල හැටියට
@HildaWeerasooriya-h1r
@HildaWeerasooriya-h1r 6 сағат бұрын
කෙල්සිට හෝදමවැඩෙි මල්ලිගේ දෙපල අයිතිකරගන්න ගියාට..
@SubhaSwarnamali
@SubhaSwarnamali 6 сағат бұрын
මෙි පාට කුරැල්ලෝ කොහේන් කෙලවර වෙියිද දන්නේ නැ❤
@riyalpathuma5454
@riyalpathuma5454 7 сағат бұрын
කොච්චර බැලුවත් ආය ආය බලන්න හිතෙන එකම කාතාව පාට කුරුල්ලෝ 😂❤❤❤❤
@vlogs-mr8px
@vlogs-mr8px 6 сағат бұрын
Hamadama oyanam balanawa neda
@lahiruridmal3173
@lahiruridmal3173 4 сағат бұрын
ආතල් 😂
@MangalikaKarunarathne-y2m
@MangalikaKarunarathne-y2m 7 сағат бұрын
Why not.I am with u ❤
@riyalpathuma5454
@riyalpathuma5454 9 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
@RumeshMadusanka-x5x
@RumeshMadusanka-x5x 6 сағат бұрын
මන් බලනව බන් උබට අවුල්ද😂
@DisalaBandara-qo2nb
@DisalaBandara-qo2nb 6 сағат бұрын
තෝ හැම.ය පරයා
@malinidoha3144
@malinidoha3144 4 сағат бұрын
අනුන්ගෙ කුනු හෝදනවාට කෙලසිට හොද වැඩෙි😂😂😂😂😂
@SanjanDilusha-bv8fg
@SanjanDilusha-bv8fg 7 сағат бұрын
Ashini i lOVE YOU 💕
@SANJEY-2008
@SANJEY-2008 4 сағат бұрын
අදත් ලස්සන දවසක නිමාවක්......❤😇
@Duminda-gq7ek
@Duminda-gq7ek 7 сағат бұрын
😅😊
@RANJANIPERERA-d6v
@RANJANIPERERA-d6v 6 сағат бұрын
අයියල මල්ලිල මෙහෙම තමයිසමගියෙන් ඉන්න ඔින
@Rooster71
@Rooster71 7 сағат бұрын
😅
@ThanushaGangani-wi2sk
@ThanushaGangani-wi2sk 6 сағат бұрын
දොනි එක අම්මා දෙක උනා එහෙනන්ම්ම් හ්ම්ම්
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 6 сағат бұрын
❤❤😭😭😭
@sandhyadissanayake6346
@sandhyadissanayake6346 6 сағат бұрын
Nithyage acting lssniii ♥️
@sandunimweerakkodi
@sandunimweerakkodi 6 сағат бұрын
අනේ මරූ 🥹♥️
@BinukaNimsara
@BinukaNimsara 8 сағат бұрын
@milan7518
@milan7518 6 сағат бұрын
අපේ රටේ ෙලි ඩ්‍රාමා එකක්වත් ගුණාත්මක බවක් නැහැ . රටේ පාර්ලිමේන්තුව ගුණාත්මක බවක් නැහැ. රටේ පෞද්ගලික බස් සේවාවන් ගුණාත්මක බවත් නැහැ. රටේ වත් වෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ ගුණාත්මකභාවයක් නැහැ. ඉතින් මේ වගේ ටෙලි නාට්‍යයේ බිහිවෙන එක අරුම පුදුම දෙයක් නෙමෙයි
@MAHABADUGEVIJITHA
@MAHABADUGEVIJITHA 3 сағат бұрын
ඉතිං නොබලා ඉදිං බාාාං
@AnuruddaPrashad
@AnuruddaPrashad 6 сағат бұрын
Hi kavisa.❤
@mervinpeiris2470
@mervinpeiris2470 7 сағат бұрын
කෙවින් ආදරවන්තයෙක් නෙවෙ පාදඩයෙක්
@nayanakusum6588
@nayanakusum6588 3 сағат бұрын
Alto ekath den heenayak😢
@UpaliWickramasinghe-sq8zi
@UpaliWickramasinghe-sq8zi 6 сағат бұрын
වාහනේ දොරවල් හිමිහිට වහපල්ලා යකෝ...
@SumuduWeerasekara
@SumuduWeerasekara 5 сағат бұрын
😂😂😂❤
@sudharya7518
@sudharya7518 7 сағат бұрын
😢
@rasikalokuge8301
@rasikalokuge8301 5 сағат бұрын
Loku brother ta dialogue liyanne puduma sundara vidiyata
@rashmikaindika
@rashmikaindika 5 сағат бұрын
Ekanan athta niyamai ❤
@sanirurithmika-kv6xj
@sanirurithmika-kv6xj 6 сағат бұрын
මාස්පස්සිනා.😂
HÖGSKOLEPROVET HÖSTEN 2023. Båda kvantitativa provpassen!
3:58:12
Jonas Vikström | Vidma
Рет қаралды 260 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Վերջին Զանգ, Սերիա 16 / Verjin Zang
40:31
PanArmenian TV
Рет қаралды 208 М.
Putin urgently interrupted a meeting / Change of power in Ukraine
14:46
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН