Рет қаралды 420
GALGEDIYANA WATERFALL - Moronthota bulathkohupitiya
බුලත්කොහුපිටිය හැඩ කරන සුන්දර දේදුගල 👣⛰️☘️🌧️🌸😍
සොභාව සෞන්දර්යයෙන් පිරි සුන්දර ඉසව්වක් වන බුලත්කොහුපිටිය දේදුගල ප්‍රදේශය කොළඹ සිට පැමිණෙන අයෙකුට එක්දවසක් තුළ සංචාරය කරමින් දැක බලා ගත හැකි සුන්දර දිය ඇලි කිහිපයක්ම දැක ගන්න පුළුවන්..
▪️ ගල්ගෙඩියාන ඇල්ල
▪️ සොළඹ ඇල්ල
▪️ වෙළද ඇල්ල
▪️ නළගන ඇල්ල
▪️ දුම්මල ඇල්ල
▪️ දියන්ගිරි ඇල්ල
▪️ රිකිලි ඇල්ල
▪️ ගෝන වැටුන ඇල්ල
▪️ රුක්මල් ඇල්ල
කොළඹ හෝ රත්නපුර සිට එන අයට අවිස්සාවේල්ලට ඇවිත් කරවනැල්ල , රුවන්වැල්ල හරහා ගලිගමුව පැත්තට එනකොට හමුවෙන වරාවල වටරවුම අසලින් දකුණු පැත්තට හැරි බුලත්කොහුපිටිය මාර්ගයට ප්‍රවිශ්ඨ වීමෙන් බුලත්කොහුපිටියට පැමිණ එම නගයෙන් දේදුගල මාර්ගය හරහා දොලොස්භාගේ දෙසට ගමන් කරන ඔබට මෙම සුන්දර ස්තාන දැක බලා ගත හැක..
කෑගල්ල දෙසින් එන අයට හෙට්ටිමුල්ල , මොරොන්තොට , මොරදන , උදුගොඩ හරහා බුලත්කොහුපිටියට එන්න පුළුවන් තව විකල්ප මාර්ග භාවිත කරන්නත් පුළුවන් .
Map එක use කරලා තමන්ගෙ ගමන් මාර්ගය ලේසි කරගන්නවනම් තවත් හොදයි..
බස් එකක යනවනම් අවිස්සාවේල්ල ඉදලා බුලත්කොහුපිටියට ඇවිත් දේදුගල බස් එකේ ගිහින් ඔය ස්තාන කිහිපයක් බලාගන්න පුළුවන්
දොලොස්භාගේ පැත්තට යනවනම් කබරගල කන්දේ කුඩාරමක් ගහලා camping කරන්නත් පුළුවන් 🦌🌲🦋🌸☘️⛺
සොභාදහමේ සුන්දරත්වයත් රැකගෙන මෙහි සුන්දරත්වය විදින්න අමතක කරන්න එපා ⭕📷
#place #places #beautiful #waterfall #waterfallsvideos #srilanka #vlog #vlogs #vlogger #vlogvideo #travel #travelvlog #travelsrilanka #lake #waterfall #waterfallsvideos #travelsrilanka #thetraveloger #beautifulsrilanka #visitsrilanka #visitsrilanka2023 #beautifulview #beautifulplaces #beautifulplacestovisit #srilankatravel #srilankatrip #srilankatourism #srilankatour #srilankawaterfalls #waterfalllovers #thetraveloger
LINK : / @thetraveloger
CHANNEL NAME : The Traveloger
WHATSAPP - 0777777847