Kadiyanlena Falls Travel Guide | Solo Hiker | බස් එකෙන් බැස්ස ගමන් දියඇල්ලට | Solo Traveler |

  Рет қаралды 45,199

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 427
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
දුක හිතෙන කාරණාවක් තියෙනවා කියන්න 😥 කොත්මලේ Series එක ඉවර නෑ හොඳම Video ටික අන්තිමේට දෙන්න කියලා ඉතුරු කරගෙන හිටියා Lap එකේ මොකක් හරි ප්‍රශ්ණයක් නිසා ඒ Data ටික ඔක්කොම Lost වෙලා Recover කරගන්න try කරා ඒත් බැරි උනා ඉතිරි Drone shot ටිකක් විතරයි 😥සමාවෙන්න ඕන පුළුවන් විදියට Voice දාලා හරි ඒ ටිකේ එකතුවක් විදියට එකක් දෙන්න බලන්නම් හොඳම Videos 4k එහෙම්පිටින්ම එතන 😢 මොනා කරන්නද අයෙ අළුතින් ගිහින් ලස්සන විස්තරයක් දෙන්නන් එහෙනම් හැමෝටම ජය 💙🍃❤
@isururathnathunga7725
@isururathnathunga7725 Жыл бұрын
🥺
@sumududelpitiya3490
@sumududelpitiya3490 Жыл бұрын
Great work.. brother congradz ❤ Kothmale tawa godak please tiyanwa balanna loketa pennna...awoth kiynnn ...
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
🥺
@warunakachamiranga9795
@warunakachamiranga9795 Жыл бұрын
ආ ඔය කරල තියෙන්නෙ
@Zinixx_gaming
@Zinixx_gaming Жыл бұрын
Hide wela na kiyala sure nee
@yakdessalk
@yakdessalk Жыл бұрын
ඒ කොළ පාට...වැස්සට පස්සෙ තිබ්බ fresh ගතිය.... මාරම ගති 💚
@nadeeshaperera2961
@nadeeshaperera2961 Жыл бұрын
ලංකාවේ නැති අපිට මේ දැනෙන හැගීම නමි වචන වලට පෙරලන්න අමාරුයි, ස්තුතියි මල්ලී❤❤❤
@dinethrasawbhagya3199
@dinethrasawbhagya3199 Жыл бұрын
ඒ කොළ පාට පරිසරය, දියඇල්ලේ වතුර වැටෙන sound එක මාරම ලස්සනයි අනේ....වෙනම ලෝකයට අරන් යනවා වගේ..අයියා travel karana තැන් හරිම ලස්සනයි..පරිස්සමින් අයියේ .බුදුසරණයි ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි මලයා ❤🍃💙
@rohanchinthakakarunarathna5263
@rohanchinthakakarunarathna5263 Жыл бұрын
👍👍
@chamodikavishka6284
@chamodikavishka6284 Жыл бұрын
ඒ ලස්සන කොලපාට ගමට ලස්සන බලන්න අපිත් ඔයා එක්ක ගියා.. හිතේ තියෙන feeling වචන වලට හරවන්න අමාරුයි .. පට්ට...වැඩේ සුපිරියක් ... ජයෙන් ජය..🌳🌳❣️
@user-sv7cx5pq.
@user-sv7cx5pq. Жыл бұрын
හරි ම ලස්සනයි.ලස්සන තැන් අපට පෙන්නනවා වගේ ම ඔයත් පරිස්සම ගැන හිතන්න.සමහර තැන් දකිද්දිත් බය හිතෙනවා.බුදු සරණයි.පරිස්සමෙන්.💙🌍🌳💐
@chathurisewwandi3831
@chathurisewwandi3831 Жыл бұрын
හැමදේකම මතුපිට නැතුව, ඒ දේ ලස්සන ගැඹුරින් දකින්න හැමෝටම බෑ ...❤ පුංචි දේ ඇතුලෙත් තියෙන මිහිරියාව විඳින්නත් හැමෝටම බෑ...🌼 ඒ වගේම ඒ දේ අනෙක් අයටත් තමන්ට දැනුනු විදියට දැනෙන්න දෙන්නත් හැමෝටම බෑ..💫 අයිය වගේ හැමෝටම හැමදේකම ආදරණීය පැත්ත විතරක්ම දකින්න පුලුවන් නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද?....🧚🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@arunawithanage8958
@arunawithanage8958 Жыл бұрын
ඉස්සර නම් මේ දිය ඇල්ල ලගින් සතියකට දෙතුන් වතාවක් යනවා එනවා. ඒත් මේ දිය ඇල්ලේ ලස්සන හරියටම දැක්කේ අද. බොහොම ස්තුතියි ඔබට
@sahanbanuka9750
@sahanbanuka9750 Жыл бұрын
Supiri video ekak kollo ❤ pattama lassanay
@sunilxcode
@sunilxcode Жыл бұрын
කදුකර වනන්තරේ දිය දහරා හෙමින් සැරේ කඩා හැලෙන🌹සිරිසිරි පොද මල් වරුසාවේ මිහිදුම් සේල ගලා බසින🌻අහස් ගගෙන් බැසගෙන ඔබේ සොදුරු දසුන් මවන 🍀ලක්දෙරණේ සිරි අසිරිය සැමදා අප හට වාසනා 🌸🌻🏵
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ලස්සනයි 💙❤🍃
@deepanipriyangika5035
@deepanipriyangika5035 Жыл бұрын
ගොඩක් ලස්සන පරිසරයක්...හැම තැනම කොළ පාටයි...දිය ඇල්ලෙ වතුර වැටෙන සද්දෙයි...වැස්සයි...මාරම ලස්සනයි...සිත නිවෙන සුන්දර පරිසරයක්...
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@chamaraadikari
@chamaraadikari Жыл бұрын
ඒ පරිසරය, කොල පාට,වතුර,වැස්ස පස්සෙ එන ලස්සන.❤
@dayanabishek8620
@dayanabishek8620 Жыл бұрын
නියමයි අයියෙ පට්ට ලස්සනයි ❤️👌😗
@ssd449
@ssd449 Жыл бұрын
ශා...මාර ලස්සනක්💚😍🍃💚 view එක හරිම ලස්සනයි ...ඩ්‍රෝන් ශොට්ස් ටිකත්😍👌👌👌 පාලම උඩින් බස් එක යන එක එහෙම වෙනම ගතියක් 🌿😍 අයියගෙ මේ වීඩියෝස් නිසාමයි කොල පාට මේ ලස්සන පරිසරය විඳින්න පුරුදු උනේ...😍💚 පාඩම් කරල ස්ට්‍රෙස් වෙලාවට ගෙවත්තෙ ගහක් යටට වෙලා ටික වෙලාවක් කොල හෙලවෙන සද්දෙ, කුරුල්ලන් ගෙ සද්දෙ එහෙම අහගෙන ඉද්දි ස්ට්‍රෙස් ෆ්‍රී වෙනව..🍃🌿💚🍃🤗 මාර නිදහසක් දැනෙන්නෙ.. අයියගෙ වීඩියෝස් මන් බලපු හැම එකක්ම හරිම ලස්සනයි ...නිකම් අපි ට්‍රැවල් කලා වගේ ෆීලින්ග් එකක් එනව ඇත්තටම ... අයියා ඒ පරිසරය ගැන විස්තර කරන දේවල් වල ඉඳල හරිම ලස්සනයි වොයිස් එකත් මැච් වෙනව හොඳට ම🥰..🤩😃🍃 .අපිටත් මේ ලස්සන තැන් වලට ගියා වගේ ෆීලින්ග් එකක් දෙනවට . අයියට ගොඩක් ස්තූතියි.. පරිස්සමින් අයියා..🍃💚 බුදුසරණයි ✨️🙌
@gmstheater6540
@gmstheater6540 Жыл бұрын
අම්මෝ'හ් ඒ කොළ පාට පරිසරයෙ ලස්සන.. 💚 අපිට මේ ලස්සන පෙන්නනවට සෝලෝ අයියට පිං..🙏❣️
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 Жыл бұрын
Drone shots ටිකනම් නියමයි අයියෙ.අනෙ මන්දා ඒක බලද්දි කියන්න තේරෙන්නෙ නෑ අමුතුම feel එකක්.ඒ පරිසරයත් එක්ක වටවෙලා තියන දිය ඇල්ල මාරම ලස්සනයි.හිතම නිදහස් වෙනවා ඒ ටික දැක්කම.මේ වගේ ලස්සන තැන් කොච්චර ලංකාවෙ තියනවද.අපිට ඉතිම් ඔච්චර දුර යන්න බැරි උනත් ගියා වගේ තමයි මෙහෙම දකිද්දි.ඇත්තටම ඒකටනම් තෑන්ක්ස් අයියෙ...drone shots ටික යද්දි ඒ එන music එකත් එක්ක මාරම මාරම ලස්සනයි..ඒ අස්සෙන් තව ලස්සන සිංදු කියන වොයිස් එකකුත් ඇහෙනො ලාවට.😊තවත් ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝස් අරන් එන්න.පරිස්සමට .බුදු සරණයි .🙏
@janadarikariyapperuma
@janadarikariyapperuma Жыл бұрын
අව්‍යාජ මිනිස්සු හමු උනාම අයියා....❤❤❤ ඒ දියඇල්ල ❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@abhss-p8m
@abhss-p8m Жыл бұрын
help ekak vidihata amaruven gada yana mage frend ge channal ekath subscribe karapanko
@kavinduvirach3490
@kavinduvirach3490 Жыл бұрын
මම ඊයෙත් ගියා😍❤️❤️❤️ කැටඹුලාව🎉🎉
@erangaprasad230
@erangaprasad230 Жыл бұрын
Niyamai.... Oya maarama aathal ekak neda ganne thaniyama....? Apitath wadagath deyak dena gaman....!!! Ela ela...
@pasinduhettiarachchi-hr3ip
@pasinduhettiarachchi-hr3ip Жыл бұрын
අයියේ පුස්සැල්ලාවේ මොනරාගල කන්ද බලන්නත් යමුකෝ..එතනත් මාරම ලස්සනයි .....මුලු කොත්මලේම උඩ ඉදන් බලන්න පුලුවන් ....ජලාශය එහෙමත් හොදට පේනවා
@KaushalyaDewmini-kq1hl
@KaushalyaDewmini-kq1hl Жыл бұрын
පරිසරයේ ලස්සන ඇත්තටම අපි විදිනවා වගේ දැනෙනවා💚 කොලපාට ලෝකයක් 😍බුදුසරනයි අයියා 🖤
@samanthafernando5402
@samanthafernando5402 Жыл бұрын
marama lassanai. oyata siyalu deviyange shakthiya arakshawa labewa mallita
@ravindutharuka2351
@ravindutharuka2351 10 ай бұрын
මගේ ගම මම ලෝකේ කොහේ හිටියත් ඉන්න ආසම මගේ ගම...ඒත් මේ විදිහට ලස්සන දැක්කේ අද. කොච්චර මේ තැන් පහු කරන් යන්න ඇතිද❤
@Walkersumith
@Walkersumith 11 ай бұрын
එක දිගට බැලුවා සුපිරි 👍👍
@sujithpremachandra9344
@sujithpremachandra9344 Жыл бұрын
කියලම නිමකළ නොහැකි මාරම චමත්කරම පරිසරයක් 🙏🙏🙏🙏💞💞💕💞💞💞💞තැන්ක්ස් මචං....
@ksgamage7731
@ksgamage7731 Жыл бұрын
මාරම නිදහසක් දැනෙන්නෙ අයියගෙ vlogs බලනකොට 💚🙏 addict වෙලා ඉන්නෙ දැන් නම් 🤝😊❤️
@lakshikaudayangani7237
@lakshikaudayangani7237 Жыл бұрын
Oya meheth awillane..ane lassanata demala katha karanawa aiye.aha innath asai.💙💙❤️😘.
@pramoddushmantha9026
@pramoddushmantha9026 Жыл бұрын
Ape lassana gama ❤❤❤
@anomajayalath7084
@anomajayalath7084 Жыл бұрын
හරිම ලස්සනයි. ඔයා පරිස්සමින්.❤ බුදු සරණයි.!!!
@universewithyou
@universewithyou 7 ай бұрын
හිත හැදුන පිං 😊බුදුසරනයි
@thilinidilhara7827
@thilinidilhara7827 Жыл бұрын
අනේ මෙහෙ ඇවිත් නේ ඔයා 🥺 drone shot ටික සුපිරි කියන්නේ වාව් 😍❤️පුදුම ලස්සනක් 🍃❤️ හැබැයි ලිස්සනවා කිය කිය පහලට බැස්ස එක වැරදි ඉතින් 😒💔 මේක බැලුව වෙලෙ ඉදන් ආය දවසක කඩියල්ලෙන යන්නමයි හිත..❤️🍃💙.
@wageeshapriyasad48
@wageeshapriyasad48 Жыл бұрын
ඔයාට ගොඩාක් පිං අයියා ...අපේ රටේ සුන්දරත්වය,,හැම කෙනෙකුටම බලන්න පුලුවන් විදියට මෙහෙම සලස්වනවට..🍃🍃❤️👌 තෙරුවන් සරණයී
@SathurshanSathurshan-wo5vy
@SathurshanSathurshan-wo5vy Жыл бұрын
Oya kiva songs eka teruma යාලුවො na marama ලස්සන tenak පරිස්සමෙන්
@Shanthi11073
@Shanthi11073 7 ай бұрын
තෙරුවන් සරණයි මල්ලි...
@Thathofficial603
@Thathofficial603 Жыл бұрын
මං මුලින්ම ඔයාගෙ වීඩියෝ බලද්දි 78 ගාන්ක් හිටියෙ සබ්ස්ක්‍රබස්ලා දැන් 100k පට්ට ඈ
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
Drone shot එක නම් පට්ට ඈ ඒක වාව් 😎 ❤🔥 සුපිරියක් සගො
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@abhss-p8m
@abhss-p8m Жыл бұрын
help ekak vidihata amaruven gada yana mage frend ge channal ekath subscribe karapanko
@magicworld3093
@magicworld3093 Жыл бұрын
❤ අපි හරි පිංවන්තයි මෙහෙම ලස්සන තැන් දකින්න අනිවාර්යයෙන් යන්න ඕන දවසක ❤
@swarnamanel5642
@swarnamanel5642 7 ай бұрын
පරිස්සමින් පුතේ බුදු සරණයි
@dimuthukanchana4897
@dimuthukanchana4897 Жыл бұрын
කියන්න වචන නෑ ..අද video එකත් නියමයි අයියේ .....🍃🍃
@fourleafclover95
@fourleafclover95 Жыл бұрын
පේරාදෙණිය කැම්පස් එකේ වීඩියෝස් හොය හොය යද්දි තමා අයියගෙ මෙ චැනල් එක හම්බුනේ.❤ ඒ බලපු පලවෙනි වීඩියෝ එකේ ඉදන්ම දැන් ආසම චැනල් එකක්😊❤Good Luck for you future ❤❤❤
@chandramaliweerasinghe9522
@chandramaliweerasinghe9522 Жыл бұрын
ලස්සන් වැඩ සටහනක් ආසාවෙන් බලවා තෙරුවන් සරණයි
@erandilanka8316
@erandilanka8316 Жыл бұрын
ඒක මරු කියලා වැඩක් නෑ ☔ නිසා තියෙන fresh ගතිය ඒ සීතල video එක පුරාවටම සුපිරියටම දැනනවා. ඒක video එකක් බැලුවට වඩා live මම එතන හිටියා වගේ thank u 😁
@akilavishwajith3917
@akilavishwajith3917 Жыл бұрын
විඩියො එක නියමයි අයියෙ ජය වේවා පරිස්සමින්🥰🌿♥️
@nalinahenna7995
@nalinahenna7995 Жыл бұрын
උදේම බැලුවා මාර ලස්සනයි හිතටත් මාර ෆීල් එකක් එන්නෙ ජය වේවා ඔයාට..
@MazharMazhar-tj9np
@MazharMazhar-tj9np Жыл бұрын
නාවලපිටියෙ ගල්පොත්තට යන්න අයියෙ මාරම ලස්සනයි
@universewithyou
@universewithyou 7 ай бұрын
ලස්සන ෆිල්ම් එකක් බැලුව වගේ
@AB_f693
@AB_f693 Жыл бұрын
4:49 e song eka En anbe.....Megamai vandu pogirai song from thullada manamum thullum😇😇
@kaveeshashenali6930
@kaveeshashenali6930 Жыл бұрын
ඔයා මෙහෙ ඇවිල්ලා 😍❤️මාරම ලස්සනයි 🍃🍃🍃🍃
@hafeelmass8523
@hafeelmass8523 Жыл бұрын
Oyaa kiyapu ea sinduwata math Hari aasai😍 En anbeaaaaa.........kiyana keallea theruma ( magea Adarea.......adaraniyea.....)
@Hemali_Lakshika
@Hemali_Lakshika Жыл бұрын
ඒ කොළ පාට පරිසරයත් එක්ක ඇස් වලට දැනුන සනීපේ කියලා වැඩක් නෑ....🥺❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@pubuduweerarathna6249
@pubuduweerarathna6249 Жыл бұрын
Thank you harima watinaa deewal apita balanna bari godak deewal api dakinne oya nisai putha
@KaveeshaShehanii-ij7iw
@KaveeshaShehanii-ij7iw 7 ай бұрын
Saralakama ugathkame hari lassana abaranayak.❤
@hiroshanihansamali6393
@hiroshanihansamali6393 Жыл бұрын
අනේ දෙවියනේ ලස්සන . මේ ලස්සන පරිසරය අනාගතයටත් මේ වගේම රැකගන්න පුළුවන් වෙයි නේද?
@niroshaniluu9476
@niroshaniluu9476 Жыл бұрын
බුදුසරණයි මල්ලි
@chamz_world
@chamz_world Жыл бұрын
Apith awa balanna. ඇත්තටම ලස්සනයි
@hasan_ikram
@hasan_ikram Жыл бұрын
That song🔹 Megamaai vandhu pogiren Vennila unnai thedinen } (2) Yaridam thoodhu solvadhu Endru naan unnai servadhu En anbae …aeae en anbae …aeae මම වලාකුළක් වගේ ඇවිත් යනවා වැනිලා මම ඔබව සොයමින් සිටියෙමි } (2) පණිවිඩයක් යැවීමට මම කාටද? ඔබ නැතුව පාලුයි මගේ ආදරය.... මගේ ආදරණීය…..
@R1R1R511
@R1R1R511 Жыл бұрын
ඔය තලවකැලේ බස් එකේ දිගටම ගියානම් පාරෙ ඉඳන්ම ඩෙවෝන් ඇල්ලත් බලල ශාන්ත ක්ලෙයාර් ඇල්ලත් බලන්න පුළුවන්. මාරම ලස්සන ගමනක්.
@kavinduperera3717
@kavinduperera3717 Жыл бұрын
Nawalapitiyen mona bus eked enna oni...
@Rathnakumari-p2w
@Rathnakumari-p2w Жыл бұрын
හරිම ලස්සනයි .බුදු සරණයි පරෙස්සමින් .
@menakawijeweera634
@menakawijeweera634 Жыл бұрын
Gammak Thama Aiyye Ithim.Oyage Videos.
@Rasikahasaranga
@Rasikahasaranga Жыл бұрын
හරිත වර්ණ පරිසරේට මං හරි කැමතී.. කියන්න තේරෙන්නෙ නෑහ් ඒ හැගීම..💚🥹💚
@wenuravlogs-cb9ri
@wenuravlogs-cb9ri Жыл бұрын
ඒ අපෙ ගමට ගිහින් තියෙන්නෙ❤️❤️🥰🥰 ආදරෙයි එයිහ් ❤️❤️🥰🥰😍😍💚💚
@Brayanvlog568
@Brayanvlog568 Жыл бұрын
අයියා මාත් නාවලපිටියේ ඉන්නේ.ඔයා ආවද මෙහෙ දන් නැ නේ.නැත්තම් ඔයාව හම්බවෙලා සෙට් වෙන්න තිබ්බා අපරාදේ❤️😥 Tamil සින්දුව "මේගමා වන්ද පෝගිරා...."
@NiroshaKumari-n6b
@NiroshaKumari-n6b 18 күн бұрын
Ape patta ava nedagodak satutiii❤❤❤
@InfiniteLK
@InfiniteLK Жыл бұрын
අපි ඉස්සර පන්ති යද්දී ඔය පැත්තෙන්ම තමා යන්නේ නාවලපිටියට ගම්පොළට එහෙම... උදේට තමා මාරම ගති ඉරපායද්දී පාලමට🤯 ❤කොච්චර ඔය පාරේ ගිහින් ඇතිද☺️☺️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@udithwiratunga9438
@udithwiratunga9438 Жыл бұрын
Wade nam lassani habi loku risks aran thiyanawa karana deyak parissmin jayawewa
@shamasandamali8651
@shamasandamali8651 Жыл бұрын
අයියේ ආයේ දවසක ගම්පොලට ආවොත් මේ වගේ ලස්සන දියඇල්ලක් තියනවා ගල්පොත්ත කියල එකටත් එන්න. 🥰❤️😍
@pramodthikshana8631
@pramodthikshana8631 Жыл бұрын
drone shots මරු 👌
@Madusha1234-f6o
@Madusha1234-f6o Жыл бұрын
Lassanayi malli godak budu saranayi parissamata hemadema hodin karaganna malli.
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 Жыл бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉niyamai malli
@kkjewwani3498
@kkjewwani3498 Жыл бұрын
ලක් මෑණියන්ගේ දුරස් වෙලා අපි ගෙවන ජීවිතය බැලුවාම පුදුමාකාර දුකකි නමූත් ඹබගෙ වීඩියෝ බැලුවාම ළුය මැකී යනවා ඹබට ජයවේවා බුදු සරණයි සියළුම දෙවියන් ගේ රැක වරනයි මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@hirunirashmika539
@hirunirashmika539 Жыл бұрын
ඒ පරිසරය හරිම ලස්සනයි .😍😍❤️කොළ පාට ලෝකයක්..ඒ ලස්සන ඇස් දෙකෙන් විදින්න ලැබෙන එක වාසනාවක්..😍❤️🤗
@express6468
@express6468 Жыл бұрын
4:45 ෆිල්ම් එකේ නම Thullatha manamum thullam තේරුම මෙහෙම කියන්න අමාරුයි ගොඩක් දිග නිසා. මුල් කෑල්ල කියන්නම්. Megamaai vandhu pogiren කියන්නේ වලාකුලක් වගේ ඇවිත් යනවා කියන අර්තය
@lalithgamage3951
@lalithgamage3951 Жыл бұрын
Harima lassana video ekak. Thanks.
@kavishakavisha1137
@kavishakavisha1137 Жыл бұрын
Deiyane deiyanee aiya gampolata awith😍🙂
@thusharanilmini463
@thusharanilmini463 Жыл бұрын
පට්ටම ලස්සනයි.😊❤ අපිට දිගටම ලස්සන පරිසරයෙ වීඩීයෝ බලන්න සෝලෝ පරිස්සමට ට්‍රැවල් කරන්න🍃💚 වීඩියෝ එකෙන් උනත් ඇත්තටම වගේ අපිත් පරිසරය විදිනවා💚
@YT_Chariya
@YT_Chariya Жыл бұрын
මරු අයියේ❤❤❤❤❤
@Sk-bl1pi
@Sk-bl1pi Жыл бұрын
ලස්සනයි අයියේ...💫💫
@sumedagamawalawwe
@sumedagamawalawwe Жыл бұрын
Thanks saw us to beautiful Sri lanka, take Care good luck. 👍
@kavishmanavindi5904
@kavishmanavindi5904 Жыл бұрын
සුපිරි ❤👌
@nilentir9599
@nilentir9599 Жыл бұрын
parissamen.malli..dalada.sameduge..pihitai.❤❤❤❤❤❤❤❤
@travelaya_777
@travelaya_777 Жыл бұрын
ඒකත් සුපිරි හොඳේ solo hiker 💕💕💕💕💕යි ඉතින් දිගටම travel ටික කරගෙන යන්න ඉතින් 🔥🔥 ක් වගේ පරිස්සමෙන් කල්පනාවෙන්
@KalugeShani1992
@KalugeShani1992 Жыл бұрын
මගේ හීනේ මටම හැබෑවුනා වගේ දැනුනා.... ආදරෙයි ඉතිං ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@abhss-p8m
@abhss-p8m Жыл бұрын
help ekak vidihata amaruven gada yana mage frend ge channal ekath subscribe karapanko
@sanathjayasinghe7567
@sanathjayasinghe7567 Жыл бұрын
වැස්සේ travel කිරීමත් එක්තරා ආතල් එකක්...👍👍👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@ddtwins
@ddtwins Жыл бұрын
මේ ලස්සන ගැන විස්තර කරන්න සිංහල හෝඩියේ වචන කොහෙන් හොයාගන්නද අයියේ... ඒ තරමටම ලස්සනයි අපේ පුංචි මාතෘභූමිය. අයියාට බොහෝම පිං අපිට මේ ලස්සන අපේ ඇස් ඉස්සරහටම ගෙනැල්ලා දෙනවාට.... අනික තමයි කොත්මලේ වීඩියෝ ටික නැතිවෙච්ච එක ගැන එච්චර හිතන්න ඇපා අයියේ.. ආයෙ දවසක කොත්මලේ ගිහිල්ලා තව ලස්සන වීඩියෝ ටිකක් අරගෙන එමු...එතකම් පරිස්සමෙන් අපිට අපේ ලංකාවේ ලස්සන පෙන්වන්න අයියාට ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා ...ජයෙන් ජයම වේවා අපේ ආදරණීය අයියාට ....💪💪💪💪💪💪
@kavibandara2601
@kavibandara2601 Жыл бұрын
Me vlog Eka supiri..👌 Aye kiynna Nan deyak ne ayye.. Mare Maru♥️♥️♥️.. 💚💚💚💚🌿🌿 woow ayye..Amazing,Super..💚💚💚🌿🌿Creative Solo hiker...💯.. Ayyage channel Eka den wenama brand ekak ayye.. , Eka wenama rahak...,👏💪.. Good luck ayya.. Keep it up.. Wish u all the best for all u'r golden targets...❤️💚🖤
@jananimadushani4375
@jananimadushani4375 Жыл бұрын
Woow මාරම ලස්සනයි. වෙනම ලෝකයකට ගියා වගේ💚🍃
@dinushadilrukshi7499
@dinushadilrukshi7499 Жыл бұрын
Wessath ekka e feel eka Wow..... Niyama dawasak 😍😍😍😍
@dinushikadinurukshi3252
@dinushikadinurukshi3252 Жыл бұрын
වැස්ස වැටිල ගස් කොල පාට වෙලා.හරිම ලස්සනයි 🌿
@dinux1331
@dinux1331 Жыл бұрын
හිනා යන මතක ගොඩාක් තියෙන ලස්සනම තැනක්❤️🌏
@Mohammad12568
@Mohammad12568 Жыл бұрын
Sindu# என் அன்பே....... பே... மேகமாய் வந்து போகிறேன்..❤👌🏼
@himsaragayashan5406
@himsaragayashan5406 Жыл бұрын
පරිස්සමින් අයියේ ආසම චරිතේ video එකක් දානකන්මයි බලන් ඉඳියෙ
@DeepikaNiroshinee
@DeepikaNiroshinee Жыл бұрын
ඒ තැන නම් මාර ලස්සනයි ❤
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 Жыл бұрын
නියමයි parisamin budusarani 👍❤️📷
@ravidumalshan6704
@ravidumalshan6704 9 ай бұрын
Patta thanks muchan
@nimashadiwelhena7569
@nimashadiwelhena7569 Жыл бұрын
කඩිඇල්ලෙන මාරම ලස්සන තැනක් 🍃💦.
@ntcreations3741
@ntcreations3741 Жыл бұрын
තව ලස්සන තැන් තියනව කොත්මලේ වටේටම ❤ හැමතැනකටම යන්න. ඔයා විදින අත්දැකීම අපි එක්ක බෙදාගන්නවට ගොඩක් පිං ❤
@shashimadhu361
@shashimadhu361 Жыл бұрын
මෙතන්ට එන්න එපා කිය කිය එයා යනවා ඒක හරියන්නේ නෑනේ ඉතින් 🙃🙃😐අපිට පාලම ලගට වෙලා බලලා යන්නලු🙃😐😐😒😊ලස්සනයි අයියේ දිය ඇල්ල❤❤
@EshanNethsara-br8ck
@EshanNethsara-br8ck 7 ай бұрын
Mara ලස්සනයි
@asankadimal5019
@asankadimal5019 Жыл бұрын
මංසරන්නා...දිනේශ්.. දෙන්නත් එක්කම ගමනක් සෙටිකරගන්නකෝ මල්ලී. සුපිරියට තියෙයි
@madhuwa325
@madhuwa325 Жыл бұрын
අසම සෙට් එක
@ruchirasasanka4454
@ruchirasasanka4454 Жыл бұрын
Aniwaren ❤
@chathurakaushalya688
@chathurakaushalya688 Жыл бұрын
Aniwaran ❤
@dream2ceylon
@dream2ceylon Жыл бұрын
My favourite channel solo hiker keep it up congrats for more mile stone for your dream stay safe more blessing.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,9 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН