දළදා වහන්සේ කිසිම තැනක සගවන්නට බැරි ඇයි කියල දන්නවද.?|Galigamuwe Gnanadeepa Himi |ධර්ම දේශනා

  Рет қаралды 21,577

NIWANDORA

NIWANDORA

Күн бұрын

Пікірлер: 25
@hansiwijesinghe7003
@hansiwijesinghe7003 2 жыл бұрын
ධර්ම දේශනා තව තවත් අසා සිත පහදා ගෙන ඔබ වහන්සේටත් මටත් ලෝකවාසී පින් ඇති සියල්ලන්ටමත් මෛත්‍රි බුදුන් දැක නිවන් අවබෝධ කරගැනීමට හේතු වේවා වාසනා වේවා....සාධූ සාධූ සාධූ
@Dinesh-ts5kb
@Dinesh-ts5kb 2 жыл бұрын
Hm
@SiriSudamma
@SiriSudamma 7 ай бұрын
සාදු .සාදු .සාදු .බුදු ගුන අන්නත යි..මේ පින මාද අනුමෝදන් වෙනවා සාදු .සාදු .සාදු ..🙏🙏🙏,,,
@GayatriGayatri-uv2dn
@GayatriGayatri-uv2dn Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා ..🙏🙏🙏..මේ දර්ම දානය සියලු දෙනාටම දර්මාවබෝදය පිනිසම හේතු වාසනා වේවා ....උතුම් දලදා වහන්සේට මාගේ නමස් කාරය වේවා ...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරොගිමත් සුවපත් බාවයම ලැබේවා ....🙏🙏🙏
@sarathweerasinha8485
@sarathweerasinha8485 2 жыл бұрын
සාදු ..........සාදු ..........සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා ....
@kuwaitcity5184
@kuwaitcity5184 Жыл бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු🙏 සාදු තෙරුවන් සරණයි
@dharmasiriupananda117
@dharmasiriupananda117 2 жыл бұрын
සාදු ..සාදු ..සාදු
@tilinitilini5546
@tilinitilini5546 2 жыл бұрын
අනේ මේ දේශනා අහල අවබෝධ වේවා සියලු දෙනාට තෙරුවන් සරනයි දෙව් පිහිටයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා දලදා වහන්සේ ට මාගේ නමස්කාර ය 🙏🙏🙏🙏🙏
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 Жыл бұрын
💐💓🙏 තෙරුවන් සරණයි 🙏☸️🌼
@ashokanishshanka681
@ashokanishshanka681 Жыл бұрын
Me deshanawa srawanaya karana loka wasee siyalumadenata ikmanin niwan awaboda wewa..pinwath oba wahanseta uthum niwan awaboda karaganeemata hethu wasana wewa..oba wasanseta samma sambudu saranai..sadu.🙏🙏🙏.sadu.🙏🙏🙏.sadu.🙏🙏🙏.
@ultrakitpest7435
@ultrakitpest7435 2 жыл бұрын
අද්භුත මේ විදිහට නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිමි
@gaminikumara3196
@gaminikumara3196 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායුස ලබන්නට හේතු වාසනා වේවා
@sarathkumara9344
@sarathkumara9344 Жыл бұрын
පින්වන්ත අපෙ සුවාමින්වහාන්ස ඔබවහාන්සයගෙ දේසනා මේ නාලිකාව තුළින් සෑමදාම මම අහනව ගවුරවනීය සුවාමින්වහාන්ස අලුතින් දේසනා කරනලද දර්මදේසනා තියෙනවනම් මට අහන්ඩ සලසා දෙනුමනවි අවසරයි සාදූ සාදූ සාදූ සාදූ ඔබවහාන්සය බක්කුල මහාරහතන් වහාන්සය වාගෙ නිරෝගීව මේරටේ පින්කරන්න කැමති මාවගේම අසරණ
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
සාදු!සාදු! සාදු!
@MethuShaa
@MethuShaa Жыл бұрын
අනේ සාදු සාදු සාදු අපිට ඒඋතුම් දාතුන් වහන්සේලා වන්දනා කරන්න බැරිවුණා නොදනුවත් නිසා අපිට කියා දෙනමේ දර්මදෙෂනා මින් මහිමෙන් නිවන් දොර විවර වේවා සාදු සාදු සාදු
@lasantamanoj116
@lasantamanoj116 Жыл бұрын
Budu saranai
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Pinwat suwamin wahansata niduk neroge chira jewanaya lebawa dinpatama darmaya dasana karana pinan duragausa lebawa dayaka una hemot budu saranai🙏🙏
@dilukchamith5833
@dilukchamith5833 2 жыл бұрын
සාදු සාදු සාදු
@goshasl208
@goshasl208 Жыл бұрын
🙏🙏🙏❄️❄️❄️
@k.a.pudeni6972
@k.a.pudeni6972 2 жыл бұрын
ඒ බුදු රුව සත්‍යයි ධර්ම රාජ්‍යයක් ලැබීමට අවශ්‍ය වට පිටාව මේ කාලයේදී සකස් වෙමින් පවතී
@bagyajayalath9121
@bagyajayalath9121 2 жыл бұрын
Sadu sadu sadu
@harithdevinda5813
@harithdevinda5813 Жыл бұрын
මේ දේවල් අහනකොට හිතට එන සැනසීම වචනයෙන් විස්තර කරන්න බෑ අපි ජීවත් වෙන්නේ කොහොමද කරන්නේ මොනවද කියලා හිතන කොට පුදුම දුකක් දැනෙන්න
@chandraranasinha4682
@chandraranasinha4682 2 жыл бұрын
Pinwath. Swamin.. Wahanseta. Niduk. Nirogie. Suwaya. Labewa. Sadu. Sadu. Sadu
@Dinesh-ts5kb
@Dinesh-ts5kb 2 жыл бұрын
Pinwath suwamin wahansa mata oba wahansawa sambanda karaganna barida
@chandraranasinha4682
@chandraranasinha4682 2 жыл бұрын
Pinwath. Swamin. Wahanseta. Theruwan. Saranai. Sadu.. Sadu. Sadu
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН