රටම සංවේදී කරමින්,ගලිගමුවේ ඥානදීප හිමියන් කූරගලදී සිදුකළ ආශ්චර්යවත් ධර්ම දේශනාව | darma deshana 2023

  Рет қаралды 442,308

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

රටම සංවේදී කරමින්,ගලිගමුවේ ඥානදීප හිමියන් කූරගලදී සිදුකළ ආශ්චර්යවත් ධර්ම දේශනාව | darma deshana 2023 #galigamuwe_gnanadeepa_thero #bana #budubana

Пікірлер: 451
@VimukthiyeMaga
@VimukthiyeMaga Жыл бұрын
මෙම ධර්ම දේශනාවට ලයික් කරන්න.ඔබේ හිතමිතුරන් වෙතද මෙම වටිනා ධර්ම දේශනාව යවා උතුම් ධර්ම දානමය කුසලය උපදවා ගන්න.🙏 එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏 මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏 🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏
@ChandraJayalath-fj7zj
@ChandraJayalath-fj7zj 11 ай бұрын
Io8yi
@InduWellappili
@InduWellappili 11 ай бұрын
By ❤❤❤❤
@chandrakanthi6921
@chandrakanthi6921 11 ай бұрын
ඝාදුඝාදුඝාදු😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dapanaduragemalani7527
@dapanaduragemalani7527 11 ай бұрын
​@@chandrakanthi6921❤
@KumariKasthurisinghe
@KumariKasthurisinghe 11 ай бұрын
චිරාත් කාලයක් දහම් සුවද පැතිරේවා
@jandrajandra1067
@jandrajandra1067 11 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@nirmalaudeni6368
@nirmalaudeni6368 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
@thejaweragoda1163
@thejaweragoda1163 11 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාය වේවා සාදු සාදු සාදු
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 11 ай бұрын
දෙනෙත් කඳුලෙන් පිරෙන බොහෝ සංවේදී සද්ධර්ම දේශනාවක් ..බුදු රජාණන් වහන්සේ කෙරෙහි තිබෙන මහා ශ්‍රද්ධාව තව තවත් වැඩි වෙනවා .. මෙවන් වටිනා සදහම් දේශනා වලින් සැම සිත් නිවී සැනසුම ගෙනෙනවා . අපේ ගෞරවණීය වන්දනිය කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා චිරජීවනය හා උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවායි ප්‍රාර්ථනා කරමි .!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු සංස්කාරයෝ අනිත්‍යය . අප්‍රමාදීව කුසල් රැස් කර ගෙන අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවා !!🙏🙏🙏🙏🙏
@Enoka.Subashini
@Enoka.Subashini 9 ай бұрын
Esema wewaaa. Sadu sadu sadu...
@samanthalekamge2995
@samanthalekamge2995 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damecafiris5703
@damecafiris5703 11 ай бұрын
අමාමැනි මගේ බුදු පියානෙනි නොයෙක් දුක් කරදර විදමින් අපට දෙසනා කර බන මහ ගුන ජිවමාන බුදුන් ගේ දෙසනා මහ බලයත් අනන්ත බුදු ගුන බල සැමට ඇසෙත්වා අපේ හාබුරැවන් වහන්සේ නිදුක් නිරෙගි සුවය දිර්ගායුසම ලැබෙවා සාදු සාදු සාදු
@subashinibandara5529
@subashinibandara5529 10 ай бұрын
මේ ධර්ම දේෂනාව දෙෂනා කල ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා.🙏🙏🙏. ධර්ම දේෂනාව ඇසු අපිටත් නිවන් මග අවබෝධ වේවා🙏🙏🙏
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@SudharmaSenevirathna-f2b
@SudharmaSenevirathna-f2b 11 ай бұрын
උතුම් නිවන අවබෝධය වීම සදහා පාරමිතාවක්ම වේවා🎉🎉🎉
@rathnakumari448
@rathnakumari448 10 ай бұрын
උතුම් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@ChandanaShamira
@ChandanaShamira 3 ай бұрын
ඔබත් මමත් සරණ ගිය මාගේ ගෞතම සම්බුදු රජාණන් වහන්සේට මාගේ ජීවිතේ මාගේ ප්‍රාණය පූජා කරමි පූජා වේවා 🙏🙏🙏🙏💞💕❄❄❄❄💞💕
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 11 ай бұрын
පිoවත් ස්වාමීන් වහන්සේට අනේක් වාරයක් පිo ලැබේවා 🙏🙏🙏
@Chamodi-t4n
@Chamodi-t4n 5 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏
@thivankaperera2039
@thivankaperera2039 11 ай бұрын
අපෙ තිලොගුරු බුදුරජානන් වහන්සෙට මගෙ නම්ස් කාරය වෙවා අනෙ එග හිරි වෙටිලා ගියා එස් දෙක්ට කදුලු අවා මෙඅ අහන්අස්සපු සුවමින් වහන්සෙට දිර්ග ausa ලැබේවා සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
@shyamalinakandala9449
@shyamalinakandala9449 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikade3171
@chandrikade3171 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏🙏 මගේ නමස්කාර වෙවා . 🙏🙏🙏🙏🙏
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 9 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sjsilva2954
@sjsilva2954 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@Chandani-j2y
@Chandani-j2y 2 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ වහන්සේට නිදුක් නිරොගී සුවයම ලැබේවා 🙏සුවපත්වේවා 🙏🙏🙏.
@s.s.mahanama3984
@s.s.mahanama3984 10 ай бұрын
.ඒ උතුම් බුදු රජානන් වහන්සේ ගේ ..දාතුන්වහන්සේලා ජීවමාන ව වැඩ සිටිනා සේක එබැවින් ඒකාලය තුල උතුම් නිර්වාන අවබෝධය ලබාගැනීමට කටයුතු කිරීමයි කලයුතු ... සියලුම සත්වයෝ නිදුක් නීරෝගී මයිත්‍ත්‍ර්‍රී සහගතව ජීවිතය ගෙන යත්වා.!
@nadeebandara7838
@nadeebandara7838 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷
@dammikaajith8869
@dammikaajith8869 10 ай бұрын
මමත් විදේශ ගත වෙලා ඉන්නෙ වැඩ කරන ගමන් ඔබ වහන්සේගේ දේසනාවට සවන් දුන්නේ කදුලු සලමින් ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏 සාදු 🙏සාදු🙏 සාදු 🙏
@MalaniWadugodapitiya
@MalaniWadugodapitiya 25 күн бұрын
පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්ස 🙏 සියලු සිත් සිසිල් කරමින් භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණය දක්වා දේශනා කලා වූ ධර්ම දේශනාව අසිරිමත් !!!. මෙපින් බෙලෙන් ඔබවහන්සේ පාරමිතාවන් පිරේවා !! උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වීම පිණිසම මේ පින හේතු වේවා!!" සාධූ !!!!සාධු !!!! සාධු !!!!
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 11 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath galigamuwe Gnanadeepa swamin wahansea niduk, nirogi, suwapath, deergausha weawa. Sadu sadu.
@dilomiprasadika9546
@dilomiprasadika9546 7 ай бұрын
ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා🙏🙏🙏 එදා ආනන්ද හාමුදුරුවන්ට මොනතරම් වේදනාවක් දැනෙන්න ඇද්ද අද අපිට මේ තරම් දුකක් දැනෙනවනම් 😭😭
@latasrilanka7713
@latasrilanka7713 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@chamilakumuduni9269
@chamilakumuduni9269 11 ай бұрын
මෙවැනි උතුම් ධර්මාවබෝධය ලබා දුන් ඔබවහන්සේට පතනා බෝධියකින් උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@SakunthalaGedara-m6m
@SakunthalaGedara-m6m 3 ай бұрын
Theruwan saranayi ape හාමුදුරුවෝ ,දීර්ඝ ආයුෂ ලැබේවා
@kulanis2266
@kulanis2266 11 ай бұрын
Namo buddhaya🙏🌹namo buddhaya🙏🙏🌹💐namo buddhaya 🙏🙏🙏🌹💐🌺💕 margee namaskaraya veewa!!! Sadu 🙏🌹 sadu 🙏🙏🌹💐 saadu 🙏🙏🙏🌹💐🌺💕
@brendondennis9322
@brendondennis9322 10 ай бұрын
සදහමි ඇස පෑදු ඹබ වහන්සේට තෙරැවන් සරණයි
@joyjoseph3856
@joyjoseph3856 11 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@joyjoseph3856
@joyjoseph3856 11 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@ChandraMalani-yy9sg
@ChandraMalani-yy9sg 10 ай бұрын
🙏🙏🙏සාදු,,,,සාදු ,,,,,සාදු ,,,,,,,,
@amithperera4426
@amithperera4426 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sindunuradha4430
@sindunuradha4430 10 ай бұрын
සාදු සාදු සාදු
@MadinaKumari-d2g
@MadinaKumari-d2g 4 ай бұрын
සාදු සාදු සාදු..
@gayanthimangalika0213
@gayanthimangalika0213 Жыл бұрын
Namo buddaya 🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@Pathmasiribandara-p3z
@Pathmasiribandara-p3z 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChampaPadmini-x8s
@ChampaPadmini-x8s 3 ай бұрын
සාදු සාදු සාදු
@nuwandabare-zj5qo
@nuwandabare-zj5qo 11 ай бұрын
සාදු සාදු සාදු
@TyrOpd
@TyrOpd 11 ай бұрын
💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu budu saranai ape suwamin wahanseta!!!
@rukmanigunasinghe2020
@rukmanigunasinghe2020 7 ай бұрын
Sadu sadu
@sirimathikuruppunake2094
@sirimathikuruppunake2094 11 ай бұрын
නෙල්ලිගල ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍යය දර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@RuvinP.B
@RuvinP.B 4 ай бұрын
අප පවුලේ සියලු දෙනා පොඩි අය පවා කූරගල ශ්‍රමධාන සදහා සහභාගී උනා මේ බණ අසනවිට ඇස් වලින් කඳුළු කඩාවැටෙනවා අප දේශකයානන් වහ්න්සේටත්,නෙල්ලිගල ස්වාමින් වහන්සේටත් ,මේ ධර්ම දානය ලබා දුන් සියලුම දෙනාටත් ,සවන්දුන් අප සියලු දෙනාටත් නිවන් දොරටුවම විවර වේවා..............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MairAlwakeel-fu2sf
@MairAlwakeel-fu2sf 9 ай бұрын
සාධු 🙏🌼 සාධු 🙏🌼 සාධු 🙏🌼
@dhanudhanu8683
@dhanudhanu8683 11 ай бұрын
🙏🙏🙏🙏
@apekale
@apekale 3 ай бұрын
මමත් මෙ කදුළු ඇස්වල පුරවගෙන අහන්නෙ හරිම සංවේදී
@SmilingBinaryCode-yh5di
@SmilingBinaryCode-yh5di 4 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lasanthimangalika5481
@lasanthimangalika5481 10 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@lalaharshi6392
@lalaharshi6392 11 ай бұрын
Ane ape buduhamuduruwo.. 🙏🏼🙇‍♀️
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 11 ай бұрын
Mage budu rajana wahanseta mage namaskaraya karaya wewa💐💐💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shamiladissanayake34
@shamiladissanayake34 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@joyjoseph3856
@joyjoseph3856 11 ай бұрын
සාදු සාදු සාදු
@arunabalasuriya2803
@arunabalasuriya2803 8 ай бұрын
නායක භික්ෂූණ් දේශපාලන යෙන් ගිලගනිද්දී,, මේ ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව අද කාලයේ අපට අසන්නට ලැබුනේ කුඩා පිනක් ඇති නිසයි,,සාදු සාදු සාදු... නැවත නැවතත් ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අසන්නට ලැබේවා,,සාදු සාදු සාදු තවත් කාලයක් දහමි දේශනා කරන්නට දීර්ඝායුෂ ලැබේවා.
@Chandanapushpakumara-k8c
@Chandanapushpakumara-k8c 2 ай бұрын
සම්මා sambudu saranay
@jayanthijayanthi2391
@jayanthijayanthi2391 11 ай бұрын
🙏🙏🙏
@lankananda1961
@lankananda1961 11 ай бұрын
මා ධර්ම මාර්ගය ට කැදවාලූයෙ ගලිගමුව හාමුදුරුවෝ උන්වහන්සේ ප්‍රාර්ථනා කරන අයුරින් නිවන් දොර ඇරේවා!
@mgsuneetha9073
@mgsuneetha9073 10 ай бұрын
Sadu sadu sadu
@shyamaliesamarasekara
@shyamaliesamarasekara 11 ай бұрын
ඔබ වහන්සේ නම් කල්‍යාණ මිත්‍රයන් වහන්ස මේ සම්බුද්ධ සාසනය අරක්ශා කාරන උතුම් දෙවියන්ගේම නිර්මාණය යක්ම වෙන්නඇති..ප්‍රාතනීය බෝදියකින් එතෙර වේවා ....
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 2 ай бұрын
Ape uththarithra maha sanga rathnayata maage namaskaaraya wewaa. !!!.
@kalyanipremalatha8420
@kalyanipremalatha8420 17 күн бұрын
Sadu!Sadu!Sadu!🙏🙏🙏 Pinwath swamin wahanseta mage namas Karaya wewa! Oba wahanseta thawa chirath kalayak me budu sasuna rakagannata Thunuruwane ashirwadaya,siyalu dewiyange rakawaranaya labewa.🙏🙏🙏.
@chamakanireshthilakarathna851
@chamakanireshthilakarathna851 11 ай бұрын
Obawahanse ta niduk nirogi wasanawantha , dirgausa wedethwa sadu sadu sadu
@helmairangani8478
@helmairangani8478 11 ай бұрын
Sadu sadu saduu ape pin wath shamin wahanasa sathutu sethen anu modam wemi
@indrakumari8584
@indrakumari8584 8 ай бұрын
සමිමා සමිබූදු සරණයි. සාධු සාධු සාධු සාධු. 🙏🙏🙏🙏🙏🙏. ගෟවුරව නිය පිංවත්. සුවාමීන් වහන්සේ.ට. ප්‍රාර්ථනා කරන.. බොදිය කින්.. නිර්වානය. ලැබෙවා.. සාධූ සාධූ සාධූ සාධූ. හදවතට..දැනුන.දූක..දරාගන්න. බැ. අනෙ. සාධූ සාධූ සාධූ. අපෙ. කන්වලට. මෙ.. ධර්ම දේශනාව. ආහන්න. සැලැස්සුවා. නාලිකාව ටත්. බොහොම පිං. ස්තුතියි
@MSMA1982
@MSMA1982 11 ай бұрын
අපේ ඤණාදීප .හම‌‌‌දුරුවන්වහන්ස ඔබවහන්සේ .මේ දේශනාව දෙනවිට ඇඩෙනවා ගොඩක් හදවතට දැනෙනවා ඔබ වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු
@inethaeesara9
@inethaeesara9 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 සියලු ම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවය ම ලැබේවා🙏🙏 🙏 සියලු ම දෙනාට සුභ අනාගතයක් වේවා🙏🙏 🙏
@malkanthidammalage1837
@malkanthidammalage1837 11 ай бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවන් වහන්සේ ට..🙏🙏🙏
@mahaliyanagechandrani7694
@mahaliyanagechandrani7694 11 ай бұрын
Sadu..sadu..sadu...!!! Namo sri.. Buddha nam jayathu jayathu jayasri...!!!!!!!
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 10 ай бұрын
Sadu sadu sadu 🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌻🌻🌻🌻
@InokaPriyanthi-wb8kd
@InokaPriyanthi-wb8kd 10 ай бұрын
මගේ ජිව්තේ මන් අහපු ලස්සනම බණ.ඔබ වහන්සෙට තවත් සක්තිය .නිරොගි. සම්පතියම ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
@DevikaChathurani-v4e
@DevikaChathurani-v4e 11 ай бұрын
සාදු ..සාදු ...සාදු ...මාගේ බුදු රජානන් වහන්සේ අදටත් මෙලොව පියවි ඇසට පේන්න වැඩ සිටියා නම්...අපේ ඇස් බුදු පියානන් වහන්සේගේ රූ කමල දැකීමට පිං නොකලත් උන්වහන්සේගේ මුවින් දේශනා කරන ලද බන දේශනා ඇසීමට පිං කර ඇත...සාදු ..සාදු ...සාදූ ..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kktt2010
@kktt2010 7 ай бұрын
Sadu sadu sadu louthura amamani samma sam budurajann wahansata maga namskaraya wawaaaa🙏🙏🙏
@mallikajayasundera4222
@mallikajayasundera4222 10 ай бұрын
ගරු ස්වාමීන් වහන්සේ විසිනි දෙසනා කල මේ ධර්ම දේශනාව මම ඉතාම. ගවරම වෙන සවන් දුන්නා..මං වහන්සේට නමස්කාර කරමි.නමුත මං වහන්සේ අන්තිම ට නව කරන්නට මම එකවනෙ නැ. .මෙපමණ ධාතූන් වහන්සේලා අපේ සරඉලන්කආවඑ වැඩ සිටිද්දී මල් වහන්සේ තවමත් අපේ බුදු හාමුදුරුවෝ හිටියේ ඉන්දියාවේ කියලා නොදන්න ඇයට කියන එක වැරදියි. කරුණාකර එය හරියට දැනගෙන දෙසනා කරන්න. ඔඛ වහන්සේට දිර්ඝ ආයුෂ අධිෂ්ඨාන කරමි. සුවපත් වේවා .
@wasanthapathirana7424
@wasanthapathirana7424 10 ай бұрын
අපේ ගෞරවණීය වන්දනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ........ නීරෝගිමත් භාවය ලැබේවා ......... අපට මෙවැනි උතුම් ධර්ම දේශනාවන් දේශනා කරන්නට ශක්තිය නොඅඩුව ලැබේවා .......සාධු සාධු සාධු
@VigithaPathmini-pu9cu
@VigithaPathmini-pu9cu 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මේ බණ වගේ බණ කතා හැමදාම බලනවා අහද්ද්දි ආස හිතෙනවා මම නම් මේ හාමුදුරුවන්ගෙ බණ කතා අහනවා.
@kanchana1131
@kanchana1131 3 ай бұрын
බොහොම පින් හාමුදුරුවනේ 🙏
@jagathweerakkodi305
@jagathweerakkodi305 Ай бұрын
​@@kanchana1131kkkkkkkokkkkkkokkkokkkkokkkkkiikikkkk MO kkkikkkokikkikikikkkiiki9kiiikikk9kkkikikkmmmmimiiiikikikikkmii
@AccAcc-t9l
@AccAcc-t9l 6 ай бұрын
Sadu...sadu....sadu....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻bdu....saranae....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻apa...piwat....hamuduruwanta.....bdu saranae....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@anuanu1691
@anuanu1691 11 ай бұрын
මෙවැනි ධර්ම දේශනා නිවන්දකිනතුරුම අසන්නට ලැබේවා සාදු සාදු සාදු සාදු දේශනා කල අපගේ පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු👏👏👏👏👏👏👏👏
@joyjoseph3856
@joyjoseph3856 11 ай бұрын
සාදු සාදු සාදු
@joyjoseph3856
@joyjoseph3856 11 ай бұрын
සාදු සාදු සාදු
@maheshipabasara6343
@maheshipabasara6343 10 ай бұрын
🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 2 ай бұрын
Apage pinwat suwamin wahnseta niduk nirogi suwayama labewa lakwasi lokawasi siyalu satwayo niduk wewa nirogi wewa suwspat wewa 🙏🙏🙏
@PadmaNarangoda-vl1kv
@PadmaNarangoda-vl1kv 10 ай бұрын
Sadu...sadu....sadu ...sadu ...sadu...sadu....sadu....sadu...sadu....sadu....
@asNak-o1h
@asNak-o1h 11 ай бұрын
Deneth kadulein themuna mewan uthum darma desanawak desana kala oba wahanseta deergayousa labeewa mage budupiyanan wahanseta mage namas karaya wewa
@hiket3132
@hiket3132 Ай бұрын
පින්වත්.ගරු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය .ලැඛේවා. සාදු සාදු සාදු නමස්කාර කරමි නමස්කාර වේවා තෙරුවන් සරණයි
@tharakagamage1654
@tharakagamage1654 11 ай бұрын
Sadu,sadu,sadu
@sudarshanigunawardana-jn5uh
@sudarshanigunawardana-jn5uh 9 ай бұрын
Sadu ..sadu ...sadu ...
@indraniweerathunga8062
@indraniweerathunga8062 11 ай бұрын
Namami buddan gunasagaranthan............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@p.meewala1211
@p.meewala1211 11 ай бұрын
මෙි ධර්ම දේශනාව අසන්නට ලැබීම මහා පිනත්.. ඔබවහන්සේට පතනා බෝධියකින් අමා මහ නිවන අත්පත් වෙිවා 🙏🙏ුුුු🙏🙏🙏
@Soma21-v3m
@Soma21-v3m 11 ай бұрын
මාගේ..බුදුපියානන්ට මාගේ.නමස්කාරය වේවා.සාධු.සාධු.සාධු ❤❤❤
@malanidingiriya7197
@malanidingiriya7197 10 ай бұрын
සාදු 🌹🙏🏻සාදු 🙏🏻🌹සාදු 🌹q
@sisirakarunarathna
@sisirakarunarathna 8 ай бұрын
ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනාව තුළින් නොදන්නා ධර්ම කරුණු රාශියකින් අපගේ දහම් දැනුම වැඩි වුවා. මෙම පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබ වහන්සේට මතු උතුම් නිර්වාණබෝධයම ලැබේවා මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ අප හැමෝටමත් සතර අපායේ නොවැටී උතුම් ධර්මාවබෝධය කරා යන්නට ලැබේවා සාදු සාදු සාදු.
@sinhalabro
@sinhalabro 11 ай бұрын
සියලු දෙනාටම දහම් අැස පැහැදේවා!!නිර්වානය අවබෝධ වේවා!!සාදු..සාදු....🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KalpaniVinodya
@KalpaniVinodya 8 ай бұрын
Mage jivithaye siyaluma duk gini niwewa meya asu Pina hethu wewa
@YasawathiGeekiyanage-kf2cw
@YasawathiGeekiyanage-kf2cw 11 ай бұрын
අපේ පිනවත් ස්වාමීන් වහන්සේ ට අපගේ් නමස්කාරය වේවා .අපේ දහම් ඇස් පෑදු ඔබ වහන්සේ ට දීර්ගායු වේවා .තෙරුවන් සරණයි .
@MalkanthiDanapala
@MalkanthiDanapala 11 ай бұрын
සාදූ සාදූ සාදූ
@niranjalaanthony5981
@niranjalaanthony5981 11 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස් වමිනචාන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸වේවා මේ බණ ශ්‍රවනය කරන පින් බලෙන් මාගේ ආදරණියන් සියලුදෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@shamlykuwait2087
@shamlykuwait2087 11 ай бұрын
සාදු..සාදු..සුදු .මගේ.ඇස්වලට කඳුලු ආවා.ලොව්තුරා. අමාමෑණි. බුදු.රජාණන්.වහන්සේට මගේ නමස්කාරය වේව මේ.ධර්ම..දේශනාව. අහන්න ලැබීමත්. ලොකු.පිනක්.ඔබ.වහන්සේට. නිදුක්.නිරෝගි බවය ලැබේවා. පතන.බෝධියකින්..අමාමහ නිවන.අත්වේව..🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏🌷🌹🌷
@malindagsampathyt3702
@malindagsampathyt3702 11 ай бұрын
😮
@nadeekapriyadarshani6196
@nadeekapriyadarshani6196 11 ай бұрын
Sadu ! Sadu !sadu!
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 Жыл бұрын
APE SWAMINWAHASETA DEERGAYUWEWA.
@HemaAbegunavardana-qc2cy
@HemaAbegunavardana-qc2cy 10 ай бұрын
මෙවනි උතුම් ධර්ම දේසානවක් අපට දේසානා කල ඔබවහන්සේට උතුම් බෝධ්යකින් නිවන් අවබෝධ වේවා🙏🙏🙏
@KaushikaSenanayaka-zp4mt
@KaushikaSenanayaka-zp4mt 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවනේ theruwan saranai 🙏🙏🙏
@shriyanijayasinghe7923
@shriyanijayasinghe7923 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌸🌸🌸
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 18 МЛН