ඒ මන්ත්‍රයෙන් මතුරලා පිම්බාම මැරිලා වැටෙනවා, හරිම වටිනා බණක් | galigamuwe gnanadeepa thero bana 2024

  Рет қаралды 106,275

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

Пікірлер: 126
@VimukthiyeMaga
@VimukthiyeMaga Жыл бұрын
මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏 එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏 මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏 🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏
@hchcgxv4354
@hchcgxv4354 Жыл бұрын
Ape pinwath hamuduruwane obawahanseta digausha wewaa sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@kalingapriyantha1473
@kalingapriyantha1473 7 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිවියක් හා තුණුරැවන් සරණයි
@washintonpadmakumara8152
@washintonpadmakumara8152 11 ай бұрын
ධර්ම දේසනා කර ඹබ වහන්සේට නීරෝගී සුවය හා ආයුෂ වර්ධනය වේවා තවද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුවය අත්පත් කර ගනිත්වා තවද මට ඉක්මනින්ම නිවන් සුවය අත්පත් වේවා
@gamingwithteddy959
@gamingwithteddy959 Жыл бұрын
මම 11 වසරේ ඉන්නේ.මම හැමදාම බලාගෙන ඉන්නෙ බණක් upload කරනකන්.විඩියෝ එක දාල පැය 2ක් ඇතුලත් 1500 බලලා තියෙන එක ගැන සතුටුයි.බණ ටිකක් අහන සුලු පිරිසක් හරි ඉන්න එක ගැන.
@chandimasubashini85
@chandimasubashini85 Жыл бұрын
Oya godak wasana wanthai❤
@RR1kavinda
@RR1kavinda Жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@tmmayadunne9471
@tmmayadunne9471 10 ай бұрын
ඔබේ සිතුවිලි නිවැරදි කර ගැනීමට සැමදා බුදු මගම යන්න. වෛරය, ඉරිසියාව වපුරන ව්‍යාපාර, කාමය හා මත්ද්‍රව්‍ය ව්‍යාපාර වලින් ආරක්ෂා වන්න.
@gamingwithteddy959
@gamingwithteddy959 10 ай бұрын
@@tmmayadunne9471 🙏
@liyangahawathtegedarasusan4494
@liyangahawathtegedarasusan4494 Жыл бұрын
අති උතුම් අති පූජනීය අති පිං වත් ගලිගමුවේ ඤාණදීප අති උතුම් මගෙ ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තව තවත් විශාල වශයෙන් මේ වාගෙ ස්ද්ධර්මය දේශනා කරන්න ලැබේවා ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය පූජා වේවා කරමි පූජා වේවා ඔබ වහන්සේ ට ගොඩාක් පිං සිද්ධ වෙනවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@chanakapathirana3159
@chanakapathirana3159 9 ай бұрын
පිංවත් ගලිගමුවේ ඥානදිප ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@samaranandana2287
@samaranandana2287 Жыл бұрын
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම සැලැසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසේවා සාදු නමෝබුද්ධාය
@narmadasachi1669
@narmadasachi1669 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පින් සිදු වේවා නිදුක් නීරෝගී දිර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@kanthisrilanka5566
@kanthisrilanka5566 Жыл бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@jayakaluarachchi3126
@jayakaluarachchi3126 Жыл бұрын
සාදු සාදු සාදු අතිපූජනීය ස්වාමීන් වහන්සේට තව තවත් වටිනා දහම් කරැණු දේශනා කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!! තෙරැවන් සරණයි 🙏🙏🙏
@Lath-q2t
@Lath-q2t 2 ай бұрын
පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දිනපතාම දර්මය ලොවටම දේසනා සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුස ලැබේවා
@KusumSiyabalagoda
@KusumSiyabalagoda Жыл бұрын
සාදු සාදුසාදු අපේ ස්වාමින්වහන්ස තෙරැවන් සරනයි
@nirmalaudeni6368
@nirmalaudeni6368 Жыл бұрын
අති පූජනිය අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු මේ දර්මදෙශනාවට මාගේ උත්තම නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
@prashanthipeiris2773
@prashanthipeiris2773 Жыл бұрын
සාදු 🙏🌺සාදු🙏🌺 මාගේ නමස්කාරය වේවා අපේ පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏 🙏🙏🙏 ☸️☸️☸️☸️☸️☸️ සාදු 🙏🌺 සාදු 🙏🌺
@rajithakunari-tv7qm
@rajithakunari-tv7qm Жыл бұрын
සාදු සාදු සාදු
@sunilabeyratne3271
@sunilabeyratne3271 6 ай бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් නිවනින් නිවී සැනසෙත්වා!
@chanakakamal1
@chanakakamal1 Жыл бұрын
ඇත්තටම අවුරුදු ගාණක් තිස්සේ කරපු බණ ඇලන් කිසිම තේරුමක් වෙලා නෑ මේ රටට, හෙට අනිද්දා මැරෙන්න ඉන්න උපාසක අම්මලා සතුටු කරන එක විතරයි වෙලා තියෙන්නේ, ඇත්තට වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සත්‍ය දේශනා කිරීමයි,
@SamarakoonSrilal
@SamarakoonSrilal Жыл бұрын
සාදු සාදු සාදු ❤❤❤❤
@raniqween1009
@raniqween1009 10 ай бұрын
පිං වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි මේ ධර්ම දේශනාව මම ඇහුවෙ වැඩ කරන ගමන් මොකද මම ඉන්නෙ පිටරට මේ ධර්ම දේශනාව අහල මම ගොඩක් වෙලා ඇඩුවා දුක හිතුනා ඇයි හාමුදුරැවනෙ එහෙම වෙන්නෙ ඒකත් පාප කර්මයක් මගෙ ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjukumara3014
@sanjukumara3014 Жыл бұрын
තෙරුවන් සරනයි...හාමුදුරුවනේ
@PGRDishanthaRuwan-yf6tj
@PGRDishanthaRuwan-yf6tj Жыл бұрын
සාදු සාදු❤
@HansanelumKumara
@HansanelumKumara 8 ай бұрын
පිංවත් ගලිගමුවෙි ඥානදිප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TarinduSampath-ff8uc
@TarinduSampath-ff8uc 7 ай бұрын
මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට... උතුම් ඌ නිර්වානය සාක්ශාත් වේවා... සියලු සත්වයො නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා... 🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏
@KvMagrat
@KvMagrat Ай бұрын
ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වෙවා සදු සදු සදු
@pavideos3808
@pavideos3808 11 ай бұрын
මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !! සාධූ සාධූ සාධූ 🙏🌹 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේණ මයා ලද්දං පස්සිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං සාධූ සාධූ සාධූ 🙏🌹
@inokasanjeewani8329
@inokasanjeewani8329 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@deepadpsirlanka9718
@deepadpsirlanka9718 Жыл бұрын
Sadu sadu sadu
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
සාධූ🌷සාධූ🌷සාධූ🌷 තෙරුවන් සරණයි🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා.🌷🪻🙏🙏🙏🪻🌷
@ashathilini7169
@ashathilini7169 11 ай бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
@latasrilanka7713
@latasrilanka7713 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🎉🎉🎉
@EgodahewageHewage
@EgodahewageHewage Жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි
@renukaabeykoon7396
@renukaabeykoon7396 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයකදීම උතුම්වූ මාර්ග ඵල අවබෝධය පිනිස මේ පින හේතුවක් වේවා ,තව තවත් මෙවන්වූ ධර්ම දේශනාවන් පැවැත්වීමට හැකියාව ලැබේවා ,නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා !!!ගරුතර ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා !
@shermilaekanayaka928
@shermilaekanayaka928 Жыл бұрын
සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
@thusithahemani664
@thusithahemani664 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@LalithaPathmini-fo5tq
@LalithaPathmini-fo5tq Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
@osandalalithya
@osandalalithya Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🤍🌸
@DahamThathsara97
@DahamThathsara97 Жыл бұрын
@laxmanpathiraja5497
@laxmanpathiraja5497 2 ай бұрын
Sadu .sadu .sadu
@veenuYdasanayaka
@veenuYdasanayaka Жыл бұрын
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏
@MindikaPraveen04-kl7ig
@MindikaPraveen04-kl7ig Жыл бұрын
තේරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ❤👃👃
@Rohini-vp3bz
@Rohini-vp3bz Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jandrajandra5712
@jandrajandra5712 Жыл бұрын
පිංවත් ස්වහාමි වහන්සේට නදුක් නිරෝගී දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@dilanivithanage6948
@dilanivithanage6948 26 күн бұрын
සාදු ....සාදු ....සාදු 🙏🙏🙏🙏 🙏🙏
@dilanivithanage6948
@dilanivithanage6948 26 күн бұрын
සාදු ....සාදු ....සාදු 🙏🙏🙏🙏
@indikaasanka5309
@indikaasanka5309 11 ай бұрын
sadu sadu sadu...oba වහන්සේගේ bana අහනවා oba වහන්සේ me මිනිස්සුන්ට කතාව ඇසුරු කරගෙන bana desana karanna.
@w.s6532
@w.s6532 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
@GeeManel
@GeeManel 8 ай бұрын
දීර්ඝායූ වේවා අපේ හාමුදුරුවනේ 🙏
@mudithalakshman531
@mudithalakshman531 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@SriyanthiSriyanthi-ku5oq
@SriyanthiSriyanthi-ku5oq Жыл бұрын
Pinwath hamuduruwan wahanseta niduk nirogi suwaya labewa 🙏🙏🙏
@indikat-my3kp
@indikat-my3kp 7 ай бұрын
❤❤❤❤❤
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏☸️☸️☸️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼
@sumithashenda4342
@sumithashenda4342 6 ай бұрын
ඇත්තම කිව්වොත් මිනිස්සු අවසානෙ හොද දානවේලක් දෙනවා එහෙම දුන්නම පව් සමාවෙනවා එතකම් අපරාද කරනවා කියලා හිතන පිරිසකුත් නැතුවම නොවෙයි.⁣මම නම් හිතන්නෙ මොන පින කරත් තමන් කල කර්මයේ ප්‍රතිවිපාක පඩිසන් දෙනවාමයි.එය අවසන් හුස්මෙදි යහපත් චේතනාවක් අයහපත් චේතනාවක් ආවත්.මොකද බුදුදහමේ බුදුන් වහන්සෙ දේශනාකරලා තියෙන්නෙ කර්මයේ පඩිසන්දීම ගැන .දන්දුන්නොත් පිං ලැබෙයි ලස්සන වෙයි තමන් දිව්‍යලෝකෙ යයි මේවා තනිකර පිංකරන්න අල්ලස් දෙනවා වාගේ.තමන්ගෙ සිතුවිලි යහපත්නම් එහි ආනිසන්ස ගැන හිතන්නෙපා කලයුතු උපකාරය කරන්න එවිට සසරෙන් ලැබෙන්න ඕන යහපත ලැබෙයි .අපේ ආගමයි මුස්ලිම් ආගමෙයි වෙනසක් නැතිවෙනවා අදහස ගැබුරින් හිතුවොත් කිසිම දානමය කටයුත්තක් අතහරින බලන් දෙනවා මිසක් මට මේකෙන් පින නැමැති ප්‍රතිලාබය ලැබෙයි දිව්‍යලෝකෙ යයි කියලා හිතන්නැතුව .අල්ලස් වෙනුවෙන් පින බලාපොරොත්තුවෙන්ව දිව්‍යලෝකෙ යන්න හිතන්ම ධානදෙනවට වඩා හොදයි සියලු අතහැරීම් තුල ලදදෙයින් සතුටුවෙන එක එවුට ලැබෙන්න තියෙන දෙයක් යම් භවයක ලැබෙයි එහෙ ආනිසන්ස ලැබේද නැද්ද අපිදන්නැ අපි දැකලත් නැ ඒනිසා පින හිතන්ම කටයුතු කරනවට වඩා සියල්ල අතහැරීම මත කටයුතු කලොත් තමන්ට යහපතක් වෙයි
@sujathamanike373
@sujathamanike373 Жыл бұрын
Aoe suwamin wahanseta niduk nirogi chirajeewanaýama selasewa... sadu sadu saadu .....
@Dilshani948
@Dilshani948 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏
@SameeraSada
@SameeraSada 5 ай бұрын
Sadu sadu sadu 🎉 sadu sadu sadu 🎉 ..
@champikavinodani4485
@champikavinodani4485 9 ай бұрын
Ape hamuduruwonta godak pin....🙏🙏🙏
@NvH-mb5zl
@NvH-mb5zl 8 ай бұрын
බුදු සරණයි
@nilushanilusha6464
@nilushanilusha6464 Жыл бұрын
Saduuuuuuu saduuuuuuu saduuuuuuu
@shehanmalindu6455
@shehanmalindu6455 11 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏❤❤❤
@NvH-mb5zl
@NvH-mb5zl 8 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏
@malarajapaksha5694
@malarajapaksha5694 Жыл бұрын
🙏🙏🙏sadu.ssdu.sadu.
@AsithaSadharuvan
@AsithaSadharuvan Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Oba.wahanseta.labu.nawa.wasara.neduk.neroge.nawa.wasarak.wewa.utum.darmaya.ahanna.sanvidanaya.kala.oba.tumalata.bohoma.pen
@Gayan_Malinda
@Gayan_Malinda Жыл бұрын
🙏🙏🙏❤❤❤
@user-js8lr8sn8r
@user-js8lr8sn8r Жыл бұрын
🙏සාදු🙏සාදු🙏සාදු
@niranjalakumari8371
@niranjalakumari8371 Жыл бұрын
🙏🙏🙏
@IndikaLakmal-dv5ml
@IndikaLakmal-dv5ml Жыл бұрын
🙏🙏🙏 🌼🌼🌼
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 11 ай бұрын
Namo buddaya theruvan saranai 🌷🌷🌷🌷🌷🙏🙏
@mudithabandara8575
@mudithabandara8575 11 ай бұрын
බුදු සරණයි හාමුදුරුවනේ
@sudathrohana2655
@sudathrohana2655 10 ай бұрын
Saddu sadu sadu
@shiraniediepoltz1672
@shiraniediepoltz1672 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@KWw-z5r
@KWw-z5r Жыл бұрын
Man hari asai bana ahanna puluwan welawata ahanawa 🙏🙏🙏🙏🙏🙏
@jaliyaarunakeli1691
@jaliyaarunakeli1691 11 ай бұрын
Bayla.
@nishantharanasinghe4275
@nishantharanasinghe4275 Жыл бұрын
teruwan saranay hmuduruwane
@vishu438
@vishu438 Жыл бұрын
වජිරබුද්ධි මහ රහතන් වහන්සේට පෙට්‍රල් බෝම්බ ගැහුව කට්ටියක්..මේ සියල්ල නිවිල වැටුන..මහා ආශ්චර්‍යක් සිද්ධ උනා එදා.. රහතන් වහන්සේගෙ බලය මෙහෙමයි කියල පෙන්වන්න පුලුවන් ද්‍රයක් නෙවෙයි.
@crush4969
@crush4969 Жыл бұрын
💮💮💮🙏🙏🙏💮💮💮
@MaryMary-mw8lk
@MaryMary-mw8lk Жыл бұрын
😊
@MahendraKumara-dq7bh
@MahendraKumara-dq7bh 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@Nadika2024
@Nadika2024 11 ай бұрын
@MudithaKohombage
@MudithaKohombage 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChaminiPriyangi
@ChaminiPriyangi 8 ай бұрын
😢😢 23:00
@dayadayo2503
@dayadayo2503 11 ай бұрын
🙏🙏🙏💮💮💮🌼🌼🌻
@amararanasinghe1951
@amararanasinghe1951 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼.
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 Жыл бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷👍🪷
@Nipuna_pathum
@Nipuna_pathum Жыл бұрын
Rahath venna sevurk onemath nh ...newana thmai awsana plya
@RR1kavinda
@RR1kavinda Жыл бұрын
රහත් වෙන්න සිව්රක් ඕනෙමත් නෑ තමයි හැබැයි ගිහිගෙය දවස් හතයි පිරිණිවන් පානව
@chamalgunarathne-jy9cn
@chamalgunarathne-jy9cn 10 ай бұрын
මතුරලා පුම්කටද පිබින්නේ
@Nipuna_pathum
@Nipuna_pathum Жыл бұрын
Rahathn wahnselta ewa wda nh thma i
@thushararatiyala5523
@thushararatiyala5523 6 ай бұрын
😊😊😊😊😊❤❤❤❤❤❤😌😌😌😌😌😇😇😇😇😇
@udayaratna2823
@udayaratna2823 8 ай бұрын
Dalada samidu phitai
@isiwaraya
@isiwaraya 11 ай бұрын
සාදු සාදු සාදු
@sasankakumara-hm5ym
@sasankakumara-hm5ym Жыл бұрын
සාදු සාදු 🙏
@jayanedirisinghe
@jayanedirisinghe Жыл бұрын
🙏🙏🙏
@anurashantha5762
@anurashantha5762 11 ай бұрын
Sadu sadu sadu!!!
@deepadpsirlanka9718
@deepadpsirlanka9718 11 ай бұрын
Sadu sadu sadu
@littleangel1555
@littleangel1555 8 ай бұрын
🙏🙏🙏!
@udaragayan6883
@udaragayan6883 Жыл бұрын
🙏🙏🙏😊
@ChamilaKumuduni-m1b
@ChamilaKumuduni-m1b 7 ай бұрын
😭😭😭🥹
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp 9 ай бұрын
සාදු සාදු.සාදු
@kumeetv7398
@kumeetv7398 Жыл бұрын
🙏🙏🙏
@Kanthi-i1w
@Kanthi-i1w Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sujanitharushika4210
@sujanitharushika4210 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@samalienethahinsa2532
@samalienethahinsa2532 8 күн бұрын
සාදු සාදු සාදු
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
ඒ නිවනට ද ගියේ ? kagama sirinanda himi bana
15:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54