නොහඬා අසන්නට බැරි දේශනාවක්,මහා රහතන් වහන්සේලාගේ අවසන් හුස්ම | galigamuwe gnanadeepa thero bana 2024

  Рет қаралды 50,839

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

Пікірлер: 69
@VimukthiyeMaga
@VimukthiyeMaga 2 ай бұрын
මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏 එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏 මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏 🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏
@lalitasewandi1203
@lalitasewandi1203 Ай бұрын
😂❤ බුදුසරනයි🙏🙏🙏
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 2 ай бұрын
ඉතාමත් වටිනා උතුම් සද්ධර්ම දේශනාවක් ....අවසන් වනතුරු ශ්‍රවණය කළා ..සිත නිවුණා.. පුදුමාකාර සැනසීමක් හදවතට දැනෙනවා ..අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර හාමුදුරුවනේ , තව තවත් මෙවන් වටිනා සදහම් දේශනා පවත්වමින් සියලු සිත් නිවා සනසාලන්නට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය හා චිරජීවනය ලැබේවා !! මේ සියලු පින් ඔබ වහන්සේට උතුම් අමා මහ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි!!🙏🙏🙏🙏🙏🙏🙏
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 2 ай бұрын
🌼🌼🪷🏵️🏵️🙏🔴🔴🙏🙏🙏සාදු සාදු සාදු බුදු පසෙ බුදු මහා රතාන්වහන්සෙලාට මාගේ නමස්කරයම වෙවා
@kumarikumari-wx5nw
@kumarikumari-wx5nw Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපට බණ කියා දෙන ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏
@dharmasenarathnayaka6413
@dharmasenarathnayaka6413 2 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන්සරනයි 🙏🙏🙏
@ruwanthikajayamalee
@ruwanthikajayamalee 2 ай бұрын
පිංවත් ඔබ ❤වහන්සේට 💛 තෙරුවන් සරණයි !!!
@aushalalanthi8377
@aushalalanthi8377 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මේ පින් බලයෙන් බක්කුල මහා සෑරදුන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා🙏🙏🙏🙏
@sasarasanchara6706
@sasarasanchara6706 2 ай бұрын
ඒ උතුම් මහා රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@VimukthiyeMaga
@VimukthiyeMaga 2 ай бұрын
🙏
@jandrajandra1067
@jandrajandra1067 2 ай бұрын
ඒ උතුම් මහරහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MalliekaMalli
@MalliekaMalli 2 ай бұрын
සාධු.....සාධු.....සාධු.....මාගේ.බූධු....රඡානන්....වහන්සේට....සමීමා.සන්බුධු...සරනයී...පීන්වත්...ඔබ...වහන්සේටත්...තෙරූවන්...සරනයී..🙏🙏🙏🙏🙏
@kanthisrilanka5566
@kanthisrilanka5566 2 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා
@tilakak8361
@tilakak8361 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදු සරණයි
@Userkavi.
@Userkavi. 2 ай бұрын
උතුම් දේශානාවන් දේශානා කරන ඔබ වහන්සේට තවත් දේශානවන් කරන්න ලැබේවා 🙏🙏
@methasapuwa3094
@methasapuwa3094 2 ай бұрын
සාදු සාදු සාදු අපගේ බාග්‍යවත් වූ අරහත් වූ ගවුතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ ලය මඩලින් උපන් උතුම් මහරහතන් වහන්සේලාට නමස්කාර වේවා
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 2 ай бұрын
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@latasrilanka7713
@latasrilanka7713 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹
@sarathweerasinha8485
@sarathweerasinha8485 2 ай бұрын
සාදූ .....සාදූ ........සාදූ නමෝ බුද්ධාය ...
@dissakumari1875
@dissakumari1875 2 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!!
@theresaedirisooriya6226
@theresaedirisooriya6226 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඒ අතිඋතුමි ධර්මස්කන්දයට මාගේ නමස්කාරයම වෙිවා ඒඅතිඋතුමි ගෞරවණිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Samantha-jm1jh
@Samantha-jm1jh 2 ай бұрын
A maha rahatahan wahanselata mage namaskaraa wewa sadu sadu sadu
@hemabandara9913
@hemabandara9913 2 ай бұрын
Sadu sadu sadu mage namaskaraya weewa
@JanaranjaniDharmakanthi
@JanaranjaniDharmakanthi 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@tharindumadushanka7466
@tharindumadushanka7466 2 ай бұрын
සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏
@NandanaJayasinghe-k6k
@NandanaJayasinghe-k6k 2 ай бұрын
බුදුසරනම ලැබෙවා පින්වත් හාමුදුරැවනෙ
@tishanscomment
@tishanscomment 2 ай бұрын
Sadu ❤❤❤❤sadu
@VimukthiyeMaga
@VimukthiyeMaga 2 ай бұрын
☸️☸️☸️
@DahamKathawa
@DahamKathawa 2 ай бұрын
E maha rahathan wahanselata mage namaskarayama wewa 🙏
@VimukthiyeMaga
@VimukthiyeMaga 2 ай бұрын
🙏🙏🙏
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@WejethilakaJajamanna
@WejethilakaJajamanna 2 ай бұрын
Bulutuh
@AdithyaAthukorala
@AdithyaAthukorala 2 ай бұрын
🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️ 🌼🏵️🌼🏵️🙏🙏🙏🏵️🌼🏵️🌼 💐💐💐සාධු සාධු සාධු💐💐💐 🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺 💐💐බුදු සරණයි අපේ💐💐 🏵️හාමුදුරුවන් වහන්සේලාට🏵️ 🏵️🌼🏵️🌼🪷සහ🪷🌼🏵️🌼🏵️ 🌺මෙහෙණින් වහන්සේලාට🌺 🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷 🌺🏵ලෝකවාසී සියලුම🏵️🌺 🌺දෙනාටම බුදු සරණයි🌺 🌼💐🌼💐🌼💐🌼💐🌼💐🌼 🌼🌼🌼නමෝබුද්ධාය🌼🌼🌼 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@inokasanjeewani8329
@inokasanjeewani8329 2 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏
@yasorajapaksha542
@yasorajapaksha542 Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@adadinaya
@adadinaya 2 ай бұрын
Budusaranai ☸️
@VimukthiyeMaga
@VimukthiyeMaga 2 ай бұрын
🙏☸️🙏
@sampathchaminda6091
@sampathchaminda6091 Ай бұрын
බ්‍රක්ම තලේ ගැන බන දෙසනා වක් ලබා දෙන්න ස්වාමීන්වහන්සේ 🙏🙏🙏
@deshnashmeli3871
@deshnashmeli3871 2 ай бұрын
🙏🙏🙏❤️
@thisarinawarathna9528
@thisarinawarathna9528 Ай бұрын
Ane man aduwa.apita adatat jiwamanawa danena e maha veerayange awasan mohotha harima sanwedi..ahanna amarui api wage prutakjana apita..ane,unwahanselata namaskara weva!
@lathikadolawatta393
@lathikadolawatta393 2 ай бұрын
🙏
@MYMUSIC-p5m
@MYMUSIC-p5m 2 ай бұрын
💕🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺💕
@MrSriLanka10
@MrSriLanka10 2 ай бұрын
Sadu sadu sadu sadu sadu
@VimukthiyeMaga
@VimukthiyeMaga 2 ай бұрын
🙏🙏🙏🙏
@pushpaathukorala1460
@pushpaathukorala1460 2 ай бұрын
Miya giya mawa piya swamiya atulu denatama nirwana awaboda wewa
@hemabandara9913
@hemabandara9913 2 ай бұрын
Sadu sadu sadu
@sumithudaya4492
@sumithudaya4492 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VimukthiyeMaga
@VimukthiyeMaga 2 ай бұрын
🙏☸️
@anushasankalpa6897
@anushasankalpa6897 Ай бұрын
Sadu...Sadu.....Sadu...❤❤❤
@ThrainduLakshan
@ThrainduLakshan 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThrainduLakshan
@ThrainduLakshan 2 ай бұрын
❤️🙏
@GihanSapumal-o4z
@GihanSapumal-o4z Ай бұрын
sadu
@kumarikumari-jn1do
@kumarikumari-jn1do 2 ай бұрын
🙏🙏🙏🙏❤️🌹
@FarmFarm-io3vh
@FarmFarm-io3vh Ай бұрын
Sadu Sadu Sadu
@EpakankanamgeRathnawathie
@EpakankanamgeRathnawathie 2 ай бұрын
දේශනාව හරහා දිගින් දිගටම Advertise කිරීම දර්ම දේශනාඑඅට භාදාකිරීමක් නොවේද
@chandranisamarasinghe1280
@chandranisamarasinghe1280 2 ай бұрын
අනේ ස්වාමීන් වහන්ස සැරියුත් මහරහතන් වහන්සේ පෙර කල අකුසලය කුමක්ද . මෙතරම් දුක් විදින්න හේතුව .
@දතසුද්දා-ඩ3ණ
@දතසුද්දා-ඩ3ණ 2 ай бұрын
ඒ උතුම් මහ රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය ⁣වේවා❤️
@AdithyaAthukorala
@AdithyaAthukorala 2 ай бұрын
🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️ 🌼🏵️🌼🏵️🙏🙏🙏🏵️🌼🏵️🌼 💐💐💐සාධු සාධු සාධු💐💐💐 🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺 💐💐බුදු සරණයි අපේ💐💐 🏵️හාමුදුරුවන් වහන්සේලාට🏵️ 🏵️🌼🏵️🌼🪷සහ🪷🌼🏵️🌼🏵️ 🌺මෙහෙණින් වහන්සේලාට🌺 🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷 🌺🏵ලෝකවාසී සියලුම🏵️🌺 🌺දෙනාටම බුදු සරණයි🌺 🌼💐🌼💐🌼💐🌼💐🌼💐🌼 🌼🌼🌼නමෝබුද්ධාය🌼🌼🌼 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@PushpaSamanthi-qd3dm
@PushpaSamanthi-qd3dm 2 ай бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@madhawajayasekara3996
@madhawajayasekara3996 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandralathasilwa440
@chandralathasilwa440 Ай бұрын
ඒ උතුම් මහරහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
@ridmijayasinghe5173
@ridmijayasinghe5173 2 ай бұрын
🙏🙏🙏
@NihalChandasiri-h1j
@NihalChandasiri-h1j Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 2 ай бұрын
🙏🙏🙏
@Radhi1130
@Radhi1130 2 ай бұрын
🙏🙏🙏
@LalithAnarasinha
@LalithAnarasinha Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piumransara4918
@piumransara4918 Ай бұрын
⁣🙏🌸🌀
@preethikasudarshani38
@preethikasudarshani38 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@RkMal-wk9lg
@RkMal-wk9lg Ай бұрын
🙏🙏🙏🙏
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33