මනුලොවට සිදුවන දේ ගැන ඇහුවොත් පුදුම වෙයි |Galigamuwe Gnanadeepa Himi |ධර්ම දේශනා |Budu Bana

  Рет қаралды 233,022

NIWANDORA

NIWANDORA

Жыл бұрын

#niwandora #koralayagama_saranathissa_himi_bana #budubanasinhala #dharma_deshana #Budu_Bana
මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පහල වීම පිලිබද විස්තර කෙරෙන ධර්ම දේශනාව
අතිපූජනීය ගලිගමුවේ ඥාණදීප හිමි

Пікірлер: 286
@saduntharanga7692
@saduntharanga7692 Жыл бұрын
බනකතාවක් අහන්නෙ නැතිව නින්ද යන්නෙ නෑ ඒක දැන් පුරුද්දක් වෙලා.දේශනාකරන දේශකයානන් වහන්සේටත්,අසනා සියලූම දෙනාටත් මටත් මෙය නිවන්දොරටුවක්ම වේවා වේවා වේවා කියලා ප්‍රාර්ථනය කරනවා🙏🙏🙏
@ireshadilani982
@ireshadilani982 Жыл бұрын
so true
@hirunihimasha-wi8yw
@hirunihimasha-wi8yw Жыл бұрын
Matath ehemay
@ninionninion4
@ninionninion4 Жыл бұрын
puruddak vela😊
@prasannadissanayake6960
@prasannadissanayake6960 Жыл бұрын
මටත් ඒ පුරුද්ද තියෙනවා සහෝදරයා 💜️
@SankaRathi-pl9sq
@SankaRathi-pl9sq 11 ай бұрын
සිරාවටම
@xastrozer27
@xastrozer27 Жыл бұрын
අපේ ස්වාමින් වහන්සේ ට දිර්ගායුශ වේවා තේරුවන් සරනයි 🙏🙏🙏🌹🌹🌷🌷🌸🌸
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 10 ай бұрын
සාදු .සාදු .සාදු ..
@user-uy1xl8ke9k
@user-uy1xl8ke9k 15 күн бұрын
❤Sadu sadu sadu
@ireshadilani982
@ireshadilani982 Жыл бұрын
වෙලාවක් ලැබුණ ගමන් මම ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව න් අහනවා, ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
@sandakumarithanuja
@sandakumarithanuja 9 ай бұрын
9
@ramyakanthigallage7750
@ramyakanthigallage7750 Жыл бұрын
පිටරටක තනිවෙලා දහදුක් විදින මේ ජීවිතේ ට මේ අසන බණ පද අසන අසන වාරයක් පාසා පුදුම සැනසීමක් සැහැල්ලුවක් දැනෙන්නෙ හිතට , මේ උතුම් බණ පද මීට කලින් අහන්න ලැබුණා නම් කොයිතරම් වාසනාවන්ත ද කියලා හිතෙනවා , සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 , ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා , මේ වගේ සසර ගමනේ අතරමං වෙලා ඉන්න අපට නියම මාර්ගය පෙන්වලා තේරුම් ගන්න පුළුවන් සුලු පිරිසක් හරි දුකෙන් මුදවන්න තව තව ශක්තිය දිරිය ලැබේවා , මේ පිනෙන්ම ඔබවහන්සේටත් උතූමි නිර්වාණ මාර්ගය අවබෝධ කරගැනීමට මේ පිනම හේතු වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishaweerasinghe5222
@nishaweerasinghe5222 Жыл бұрын
F
@nandawatagodapitiya8333
@nandawatagodapitiya8333 Жыл бұрын
සසර ගමනේ මංමුලා වූවන්ට මග පෙන්වන ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස
@asankaajeewanthi6958
@asankaajeewanthi6958 5 ай бұрын
ඔබ තුමාගේ බන හරිම ලස්සනයි
@manjumohottala6507
@manjumohottala6507 3 ай бұрын
ඔබ වහන්සේගේ
@shanikajayakodi9941
@shanikajayakodi9941 10 ай бұрын
දෙශනා කල ඔබ වහන්සෙටත් සවන් දුන් අපටත් දර්මය අවබොද වී මෙ සතර අපයෙන් අත්මිදිමට ධෛර්යය ශාක්තිය ලැබේවා හෙතු වසනාවෙවා🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 4 ай бұрын
Shanika Happy new year yaluwa 🌹🌹 Kohomada oyata Yalu wa eten
@sandumadurangi51
@sandumadurangi51 3 ай бұрын
බණ අසන හැම වෙලාවකම මගේ හිත සැහැල්ලු වෙනවා වගේම ලොකු බරක් දැනෙනවා පපුව පලන් යන සතුටක් දැනෙනවා ඇස්වලින් කදුලු එනවා... මාගේ එකම ප්‍රාර්ථනාව නොපමාව කුසල් රැස් කර බුදුන් දවස ඉපදීමයි!!! මාගේ ස්වාමීන්වහන්ස , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽
@kumarikumari8573
@kumarikumari8573 11 ай бұрын
පිට රටකට වෙලා කාත් කවිරැත් නැති හිතට සැනසීමක් ගෙන දෙන බුදු බණ පදයක් අපේ සවනට ඇහෙන්න සලස්වා දී ඡීවිතය යහපත් මාර්ගයට යන පාර කියා දෙන ඔබ වහන්සේට මාගෙ නමස් කාරයම වේවා සාදු සාදු සාදු
@ruwanniranga5219
@ruwanniranga5219 11 ай бұрын
තෙරැවන් සරනයී🙏🙏
@tharindueshan572
@tharindueshan572 10 ай бұрын
@@ruwanniranga5219p
@IDissanayake
@IDissanayake 4 ай бұрын
Ifisanayaka​@@ruwanniranga5219
@IDissanayake
@IDissanayake 4 ай бұрын
S
@nadeeshajayawardana4736
@nadeeshajayawardana4736 4 ай бұрын
AssßxCdQ hbd​@@IDissanayake
@saduntharanga7692
@saduntharanga7692 Жыл бұрын
කිසිම කෙනෙක්ට වරදක් නොකර යන මේ භවයේ කිසිම නූගුන මිතුරන් හමුනොවේවා 🙏🙏🙏කුඩාකල ඉදන්ම සසුන්ගතවෙන්න ආසයි.ඒ ආසාව තවත් එහෙමයි .ඒත් ගෙදරින් අවසර නෑ 🥺
@ruwanlakmal2982
@ruwanlakmal2982 Жыл бұрын
මටත් එහෙමම තමා නමුත් අපි ගිහි ජීවිතයේ ඉදල සෝවාන් වෙන්න වීරිය වඩමු 🙏🙏
@tharindulakmal2168
@tharindulakmal2168 11 ай бұрын
ඉතාම පැහැදිලිව අර්තවත්ව බනක් අහන්න අපි ව පෙලබුනේ ඔබ වහන්සේ නිසයි...ඔබවහන්සේට දීර්ගායුශ..සාදූ සාදූ සාදූ ...
@udayangarukshan6874
@udayangarukshan6874 10 ай бұрын
Qaa 😢
@udayangarukshan6874
@udayangarukshan6874 10 ай бұрын
😊
@kaaakaaa1057
@kaaakaaa1057 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ranjanifonseka6547
@ranjanifonseka6547 Жыл бұрын
අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@punyaathurupana2753
@punyaathurupana2753 10 ай бұрын
සාධූ සාධූ සාධූ !!! අතිවිශිෂ්ඨ ධර්ම දේශනාවක් පැැවැත්වූු ඔබ වහන්සේ අනන්ත බුදු ගුණ බලයේ ආශිර්වාදයෙන් දීර්ඝායුවේවා !!! 🙏🙏🙏🙏🙏
@SenuriAkansa
@SenuriAkansa Ай бұрын
මෙවන් උතුම් ධර්ම දේශනාවක් සිදු කල පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
@uthpalashalithumayangarspw5449
@uthpalashalithumayangarspw5449 10 ай бұрын
නමො බුද්දාය 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@sunethrakarunanayake
@sunethrakarunanayake 4 ай бұрын
අනන්ත වූ බුදු ගුන බලයෙන් නිවන් අවබෝධයම ලැබේවා !
@nishukarunarathna7891
@nishukarunarathna7891 7 ай бұрын
සාදු සාදු සාදූ මට දර්මය අවබෝධ වේවා, මස් මාලු වලින් වැලකි මාව නිර්මාන්ස වේවා, මම කරන යම් පිනක් වේ නම් එය මට නිවනට හේතු වේවා, සියලු දෙවියන්ට නිවන් අවබොද වේවා, ඔබ වහන්සේටත් උතුම් ඌ නිර්වානයට මේ පින හේතු වේවා, සියලු සත්වයන් හට නිවන ලැබේවා
@user-bs1wg1hi3x
@user-bs1wg1hi3x 5 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස පෙර පිනකට ඔබ වහන්සේ ගේ දර්මදම දේෂනාවන් අහන්නට ලැබෙන්නේ අපිට මුදල් නැ දනවාත් නෑ ස්ස්වාමිනි ඔබවහන්සේගේ දර්මය අසා අවබොද ලාබාගත්තේය සාදු සාදු සාදු සාදු
@erandipriyadarshika9804
@erandipriyadarshika9804 Жыл бұрын
සාධු සාධු ධර්ම දානයට නිවන් ලැබීමට හේතු වේවා
@suranganikumari-dn8tg
@suranganikumari-dn8tg Жыл бұрын
ඔබ වහන්සේ ට නිරොගි සඋවය ලෙබෙවා
@maheshikajagoda7105
@maheshikajagoda7105 10 ай бұрын
දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@garfield2390
@garfield2390 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼
@ranaweeraranaweera1729
@ranaweeraranaweera1729 3 ай бұрын
ඔබ වහන්සේට නිරොගි සම්පත් ලැබේවා 🙏🙏🙏
@pushpahonor5802
@pushpahonor5802 3 ай бұрын
මෙඋතුම් වු ධර්ම දේශන වලින් නිවන් දොරටුව විවර වේවා !!!!සැනසුම සුවය ලැබේවා !!!!සැමටම සෙතක් ශාන්ති යක් වේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි . 🌹🪷🙏🌹🪷🙏🌹🪷🙏🌹🪷🙏🌹🪷🙏🌹🪷🙏
@nilminigeethika-mc6cc
@nilminigeethika-mc6cc 11 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@s.s.mahanama3984
@s.s.mahanama3984 7 ай бұрын
ඔබ වහන්සේ ගේ බන හැම දාකම අහන්න ඕනි මයි...සිතට සැනසුම සිත දියුණු කර ගන්න පුලුවන් වාසනාවන්...ඔබ වහන්සේ ට පින් සිදු වේවා !උතුම් නිර්මල නිර්වාන අවබෝධය ලබාගැනීමට හේතු වෙවා ..කැමති සැපයකට පත් වේවා !🙏🙏🙏
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 4 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ගායුලැබේවා.
@damayanthivithanage4616
@damayanthivithanage4616 Жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා !සාදු ! සාදු ! සාදු !
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්, ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා,ඔබ වහන්සේට නිවන් මග වැඩිදුර නොවේවා....
@rameahkw1462
@rameahkw1462 11 ай бұрын
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏අපගේ .පින්වත් ස්වාමින් වහන්සේට මාගේ.නමස්කාරය වෙිිවා 🙏🙏🙏🌻🌻🌻
@sudathsamantha1640
@sudathsamantha1640 11 ай бұрын
ඉතාම පැහැදිලිව දර්මය දේශනා කර මාගේ සිත පැහැදු ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා
@wimala8576
@wimala8576 11 ай бұрын
Venerable swaminwahnsa triple gem bless you and lasting nibbana labewa sadu sadu may whole world be peaceful place to live sadu sadu
@rosithahaliela8758
@rosithahaliela8758 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@s.s.mahanama3984
@s.s.mahanama3984 8 ай бұрын
🙏🙏🙏ඉතා වටිනා දර්මය දේසනා කිරීම ගැන අපි ට සතුටුයි බුදු සසුන දහම රැක ගැනීමට කටයුතු කිරීම ගැන ..පින් සිදු වේවා
@DeviDevi-mz6hc
@DeviDevi-mz6hc 9 ай бұрын
සාදු.සාදු.සාදු.අර්ය.මහා.සංඝරත්නය ට.මගෙ.නමස්කාරය වෙවා.,
@user-xf7ck2nv3e
@user-xf7ck2nv3e Ай бұрын
ඔබ වහන්සේගේ මෙම දර්ම දේශනය ශ්‍රවනය කිරීමෙන් පසු මටද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්නට වාසනාව අත් වේවායි ප්‍රාර්ථනා කරමි...
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l Ай бұрын
පින්වත් සුවාමින් වහන්සේටද මේ දර්ම දේසනා කරන කුසල් නිවන් මගට පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@yamuna4041
@yamuna4041 4 ай бұрын
තෙරුවන්.සරණයි.අපේ.පින්වත් ස්වාමින්.වහන්සේට. නිදුක්.නිරෝගි.සුවය. දිර්ඝ යුෂ. ලැබෙවා.මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏
@priyanthavijitha4530
@priyanthavijitha4530 8 ай бұрын
මහා අනර්ග ධර්ම දේශනාවක්, මහත් සැනසීමක් සිතට දැනුනා. මෙම විඩියෝව මාගේ යු ටියුබ් නාලිකාවේ පුචාරය කිරීමට ලබා දෙන්න පුලුවන් නම්, මා කෘතඥපූර්වක වෙමි.
@user-cs3xu9sv4n
@user-cs3xu9sv4n 3 ай бұрын
ඔබ වහන්සේ ට වැඩි වැඩි බණ දේශනා කරන්න ශක්තිය දෛර්ය ලැබේවා සාදු සාදු සාදු
@ireshapremathilaka7
@ireshapremathilaka7 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..
@thisarinawarathna9528
@thisarinawarathna9528 15 күн бұрын
Eya esema weva!
@ssdsoisa3397
@ssdsoisa3397 9 ай бұрын
පින්වත් .suwaminwahanse.obewahanseta ගොඩක් pin.teruwan saranai.sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jeevanharhmudiyansalaga311
@jeevanharhmudiyansalaga311 10 ай бұрын
පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏
@maheshiranasinghe6571
@maheshiranasinghe6571 11 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... සාදු !සාදු !සාදු . තෙරුවන් සරණයි !
@saliyaupul6827
@saliyaupul6827 10 ай бұрын
කිසිදාක බණ අහපු නැති මිනිස්සු ....ඔබ වහන්සේගේ බණ එක පාරක් ඇහුවොත් ...අනිවාර්යයෙන් හිත ඒ හා බැදී නිතර නිතර දර්මයට යොමු වෙනවා සත්‍යයක් ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු...
@upaliattanayaka3637
@upaliattanayaka3637 9 ай бұрын
බණ අහාන්න යොමු උනේම අපේ ස්වාමීන් වහන්සේ හේතුවෙන් දීර්ගායු වේවා ❤
@sandaeliya174
@sandaeliya174 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@RuwanSampath-vy7jx
@RuwanSampath-vy7jx 2 ай бұрын
මෙ බණ දෙශනාකල ඔබ් ව්හන්සෙටත් ශාවනය ක්ල අපිටත් මෙසතර අපයෙන් මිදි නිවන් මගෙ පැදෙවා🙏එ පින් බලයෙන් ඔබ වහන්සෙටත් අපි සියලුදෙනටමත් සුවපත් වෙවා! දුකින් මිදෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nm8vi1wf9j
@user-nm8vi1wf9j 3 ай бұрын
මාගේ පිංවත් ගෙෘරවනිය ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු සුවපත් භාවය ලැබෙවා ඉතාම ඉක්මන් භවයකදි උතුම් නිර්වානය අවබොද වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@user-vv8sm3eu1k
@user-vv8sm3eu1k 2 ай бұрын
සාදුසාදුසාදු වටිනාකම දර්මදේශනාවක්තෙරැවන්සරනයි ඔබවහන්සේට
@user-rw5gc5cb9q
@user-rw5gc5cb9q 5 ай бұрын
මේ උ!මේ උතුම් බුදු සසුනේ දෙමු උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා නිවන් නිවන් දකිත්වාසාදු සාදු සාදු
@user-nf5wi9en9l
@user-nf5wi9en9l 3 ай бұрын
පුදුම ලස්සන බන කතාවක් අපේ හාමුදුරුවනේ ...හරිම ලස්සනයි...ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා..🙏🙏🙏🙏🙏
@asankaajeewanthi6958
@asankaajeewanthi6958 5 ай бұрын
මමත් ආසයි බුදු වෙන්න
@thisarinawarathna9528
@thisarinawarathna9528 15 күн бұрын
Eya esema weva!sadu!!!
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 5 ай бұрын
ඇබ්බැහි වෙනවා නම් මනුස්සයෙක් එකම දේ ධර්මය ❤
@user-ty9hw7wd2n
@user-ty9hw7wd2n 3 ай бұрын
Yes
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 10 ай бұрын
ස්වාමින්වාහාසෙගේ බණක් තියෙනවා කීවොත් ස්වර්ණමාලී සzරජුන්ගේ අභියස දzනටත් පිරෙන ජනතාවගෙන් හිතාගන්න පුලුවන් බුදු රජානන්වහසේ මනුලොව ප්‍රාතිහාර්‍ය් පානකොට කොහොම ජනතාව අතුරු සිදුරු නzතුව ස්වර්ණමාලී සzරජුන්ගේ මුලු මලුව පිරෙන්නම අනිවාර්යෙන්ම ඉදීවී ලස්සනට තියේවි
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 5 ай бұрын
බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏
@roopikasudarshani6354
@roopikasudarshani6354 2 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ
@bandulahemawardhane-dy5vq
@bandulahemawardhane-dy5vq 10 ай бұрын
teruwan saranai ape hamuduruwane sadu sadu sadu !!!
@user-fy1by8yu1m
@user-fy1by8yu1m 2 ай бұрын
දේශකයාණන් වහන්සේට නමස්කාරය වේවා
@user-tg7ku9xe9t
@user-tg7ku9xe9t Ай бұрын
බුදු සරණයී අපේ හාමුදුරුවනේ
@k.skothalawala2766
@k.skothalawala2766 Жыл бұрын
තෙරුවන්.සරනයි.ධර්මාවබෝධයම.වේවා.🙏🙏🙏💮🌼🏵️🌺🙏🙏🙏💮🌼🌺🏵️🙏🙏🙏🌹🙏🌹🙏🙏🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 3 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath galigamuwe Gnanadeepa swamin wahanseata namaskara karami sadu sadu sadu.
@htcdesere5778
@htcdesere5778 3 ай бұрын
Samma sambudu saranai apa suwamin wahanseta mage නමස්කාර wewa 🙏 🙏 🙏 🙏 🙏 tharuwan saranai 🙏 🙏 🙏 🙏 🙏
@yfyfgg2603
@yfyfgg2603 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@mangalikakodikara4263
@mangalikakodikara4263 3 ай бұрын
Selawanthan guna wanthan pinwath oba wahanseta mage namashkaraya wewa Sadu Sadu Sadu Sadu Sadu
@waindraniindrani
@waindraniindrani 5 ай бұрын
සාදු සාදු සාදු
@Edrisinha
@Edrisinha 3 ай бұрын
සාදු. සාදු සාදු
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 10 ай бұрын
මාගේ නමස්කාරය වේවා ,,,,,,,,,,,,, 🙏🙏🙏,,,,,,,,,,,,,,,,,
@user-cs3xu9sv4n
@user-cs3xu9sv4n 3 ай бұрын
ඔබ වහසේගේ බණ දවස පුරාම අහන්න පුළුවන්
@namaligunasakara
@namaligunasakara 3 ай бұрын
ඉක්මන් බුදුන් බුදු වුනාවේ
@tlbicreation8295
@tlbicreation8295 25 күн бұрын
දැන් දවසට එක බනක් හරි අහන්න හිතෙනවා...
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 14 күн бұрын
Myithri budungen bana asaa niwan dakinnata apa siyalu denata pina padewa. Theruwan saranai swamin wahansa.!!!.
@chandanaperera4004
@chandanaperera4004 3 ай бұрын
Uthum wu oba wahansheta apage nmaskaarya sadu sadu
@dineshatharanganidissanaya8894
@dineshatharanganidissanaya8894 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@p.g.karunawathi3118
@p.g.karunawathi3118 15 күн бұрын
තෙරුවන් සරණයි .🙏🙏🙏🙏
@malanihemachandra8073
@malanihemachandra8073 Жыл бұрын
Thunuruwan saranai obawahanseta niroogibawaya lebewa .🙏🙏🙏
@kelumjayawardhana9491
@kelumjayawardhana9491 11 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@ishanlakmina-qk1uu
@ishanlakmina-qk1uu 3 ай бұрын
Maha kaarunikayanan vahanseta mage namaskaraya veva Sadu sadu sadu ape hamuduruvanta neeroge jeevithayak uda veva
@gayanikumuduni7855
@gayanikumuduni7855 11 ай бұрын
🙏🙏🙏 ...hmdamath nirogi suwa ලැබේවා !!!.hamudurwane....
@Madusara339
@Madusara339 2 ай бұрын
Pinwath swamein wahnseta mage namaskaraya wewa 🌸🙏sadu 🌸🙏sadu 🌸🙏sadu 🙏🙏🙏🙏🙏🙏
@user-mt4xt6se8d
@user-mt4xt6se8d 6 күн бұрын
Sadu sadu sadu obah wansaga dasan ahanwa nirogiy suwa labawa
@bandararathnayake575
@bandararathnayake575 8 күн бұрын
බුදු සරණය්
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 3 ай бұрын
Anantha.budu.guna.balayan.siyalu.denama.neduk.wewa.neroge.wewa.suwapath.wewa.sadu.sadu.sadu
@wimala8576
@wimala8576 11 ай бұрын
Venerable swaminwahnsa wish you all
@swarnajayasundara6215
@swarnajayasundara6215 4 ай бұрын
Sadu Sadu Sadu.mama namaskara karami.mage namaskaraya wewa.
@niroshagunawera7452
@niroshagunawera7452 9 ай бұрын
ඔබ වහන්සේ theruwan sarni
@malmikulendra2853
@malmikulendra2853 11 ай бұрын
Sadu sadu sadu
@pardeeppardeep2618
@pardeeppardeep2618 4 ай бұрын
Malmi Happy new year yaluwa 🌹🌹 Kohomada oyata Yalu wa eten
@niroshamalkanthi9463
@niroshamalkanthi9463 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@hemanthaperera-oi4hi
@hemanthaperera-oi4hi 10 ай бұрын
Sadu sadu Budusaranai🎉
@user-fn2lz9jk9x
@user-fn2lz9jk9x 3 ай бұрын
නමෝ බුද්දාය 🌷😌
@Bandara-kq8mq
@Bandara-kq8mq 11 күн бұрын
බුදුසරණ
@Mrcrazyboygaming220
@Mrcrazyboygaming220 3 ай бұрын
Itha lassana banak mamath ahuwa supiri 😊😊😊😊😊😊😊❤❤
@RuwanSampath-vy7jx
@RuwanSampath-vy7jx 2 ай бұрын
ද්‍රොණයක් ධතුන් වහන්සෙලා වැඩ ඉන්න රුවන් වැලි මහ චයිච්‍යරජයනන් වහන්සෙට මගෙ ජිවිතෙ ය පුජාකරමි පුජා වෙවා මගෙ එකම පෙත්ම ඉටුවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@SachiniUdara-jo5jl
@SachiniUdara-jo5jl Ай бұрын
ඒ කතන්දරය තේරුම් ගියා හාමුදුරුවනේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@r.jnanadasiri8693
@r.jnanadasiri8693 10 ай бұрын
Mama nam hama welema ahana wa mama thama podiyi inne 8 wasare rata nidaganna kalin ahanawa
@WasanthaDasanayaka-gu3wl
@WasanthaDasanayaka-gu3wl 3 ай бұрын
Suwamin wahansa oba wahanseta mage namas karaya wewaoba wahanseta dirgayusa lebewa utum darmaya apata desana karanna apata darmaya awaboda karàgenimata hetuwasana wewa
@maleeshamaduranga5064
@maleeshamaduranga5064 5 ай бұрын
සාදු සාදු
@user-pq1jb3ty9u
@user-pq1jb3ty9u 10 ай бұрын
සාධු සාදු සාදු
@SharjahUae-to6dp
@SharjahUae-to6dp 3 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu
@wimala8576
@wimala8576 11 ай бұрын
Venerable swaminwahnsa wish you nibbana labewa sadu sadu may whole world be peaceful place to live sadu sadu
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 118 #shorts
00:30
Indian sharing by Secret Vlog #shorts
00:13
Secret Vlog
Рет қаралды 50 МЛН
Miracle Doctor Saves Blind Girl ❤️
00:59
Alan Chikin Chow
Рет қаралды 38 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 118 #shorts
00:30