KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ වගේ රහතන් වහන්සේලාගේ ජීවිත ගැන අහන්නත් පින් තියෙන්න ඕන | galigamuwe gnanadeepa thero bana 2024
50:06
තියෙන අකුසල විපාක ගෙවිලා ගිහින් දේව බැල්ම ලැබෙන්නේ මේ වගේ ගෙවල්වලටයි|Ven Galigamuwe Gnanadeepa Thero
41:19
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
ඔබ පුදුමෙන් පුදුමයට පත්කරන ලස්සන දේශනාවක්,අහන්නත් පෙරපින ඕන | galigamuwe gnanadeepa thero bana 2024
Рет қаралды 168,007
Facebook
Twitter
Жүктеу
1
Жазылу 449 М.
Vimukthiye Maga
Күн бұрын
Пікірлер: 232
@YashGamage5555
Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට.. 🙏 මාත් හැමදාම පන්සිල් ගෙන අවසානයේ සතර වරම් දෙවියන්,ඉෂ්ට දේවතාවුන්ට ඇතුළුව මුළු මහත් දේව මණ්ඩලයටම පිං අනුමෝදන් කරනවා.. 🙏
@YapaBandara-x8o
29 күн бұрын
අනේ සාධූ සාධූ සාධූ අවසරයි පින්වත් ස්වාමින් වහන්ස පලමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය ම වේවා සාධූ සාධූ සාධූ අවසරයි
@Aveeshya
Ай бұрын
අපට අනුකම්පාවෙන් මෙලොවට වැඩම කළාවූ පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා....!!!🙏❤තව තවත් සිත් දල්වන්නට පහදවන්නට කායික මානසික ශක්ති සම්පත්තිය ලබත්වා...!!! මා රැස් කළාවූ සියලු පුණ්‍යධර්මයෝ ද, ඔබවහන්සේ රැස් කරගත් සියලු පුණ්‍යධර්මයෝ ද, ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් අප්‍රමාද නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වේවා වාසනා වේවා...!!!️ සාධු...!සාධු...!සාධු...!🙏🙏🙏
@inokadissanayake4782
2 күн бұрын
උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙිවා දිර්ඝායු ලැබෙිවා !!!
@wmpriyadarshani
2 ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏. 🛐🛐🛐🛐🛐☸️☸️☸️☸️☸️☸️🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏ගොඩාක් වටිනා දර්ම දේසනාවක් පින්වත් ස්වාමීන් වහන්ස මගේ ජීවිතය ලොකු වේදනාවක් කරදරයක් ප්‍රරස්නයක් එක්ක ඉද්දි .මේ උතුම් දේශනාව මට අහන්න ලැබුණේ මගේ පෙර පිනකට...සියලු දෙනාට යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏....🙏🙏🙏🙏🛐🛐🛐🛐🛐🛐🛐🛐🪷☸️☸️☸️☸️☸️☸️☸️☸️🪷🪷🪷🪷🪷🪷🪷🪷
@nimnamihidum5183
Ай бұрын
දිර්ඝ ආයු ලැබේවා අපේ ස්වාමීන්වහන්සේ ට තව තවත් උතුම් ධර්ම දානය ලබා දීමට හැකි වේවා...
@ChandraniLokuwithana
2 ай бұрын
සාදු සාදු සාදු වන්දනීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 13:59
@sasinimadumekala9376
Ай бұрын
මාගේ බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@bagyagamage6746
Ай бұрын
පින්වන්ත ස්වාමීන් වහන්සේට උතුම් ගෞතම බුද්ධ සාසනයේදීම නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
@anandika4567
2 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝයු ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏🙏
@dharamasirisenanayaka8245
2 ай бұрын
සාධූ🙏 සාධූ🙏 සාධූ🙏 මේ ධර්මය ධර්ම දානයක්ම වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී දිර්ඝායු වේවා මාගෙ නමස්කාර වේවා 🙏💐🙏💐🙏💐
@pasinduinduvara5581
2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺 සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺
@KumariKumari-dx8ij
2 ай бұрын
Sadu.sadu.sadu පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා sadu නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai 🎉🎉🎉🎉🎉🎉.🙏🙏🙏🙏🙏🙏🌼🌼🌸🌸
@RenukaDamayanthi-j7p
2 ай бұрын
සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට කල්ප කාලයක් මෙවන් ධර්මදේශනා කරන්නට හේතු වාසනා වේවා.....නිදුක් නීරෝගී සුවය නිරතුරැ ලැබේවා.....
@niroshamalkanthi9463
2 ай бұрын
තෙරුවන් ස්වාමීන් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@bagyagamage6746
Ай бұрын
උතුම් බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් යශොදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌍🙏
@IndunikaSenarathna
Ай бұрын
සාධු ! සාධු !! සාධු !!! 🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!! උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!! තෙරුවන් සරණයි !!!
@NuwanArachchilage
2 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏 සම්මා සම්බුදු සරනයි🙏
@KuwaitKuwait-x7v
2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දීර්ගායු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏
@PiyanthiPiyanthi-d7f
2 ай бұрын
ඔබ වහන්සෙට නිදුක් නිරොධ ඉ බව ලැබෙනවා මෙය ඉදිරි පත් කරනු නාලිකාවට ස්ත්තියි
@ShashieHerath
2 ай бұрын
මා හට අවශ්‍ය මොහොතේ අවශ්‍යම ධර්මය ශ්‍රවණය කිරීමට ලැබුනා 🙏 ඔබ වහන්සේට තුනුරුවන් පිහිටයි !!! 🙏🙏🙏 මා කල සියලු පින් ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලද කුසල් මාගේ ඉෂ්ඨ දේවතාවන්ට අනුමෝදන් වේවා!!!
@ramyamalagunaratne2720
Ай бұрын
ඔබ වහන්සේට. වහා වහා චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ! ඔබ වහන්සේට තෙරුවන් සරණයි! නිදුක් නීරෝගී වේවා! දීඝායු ලැබේවා ! 🙏🙏🙏🙏🙏
@paranagamagepriyanthi4092
2 ай бұрын
ගරු ස්වාමීන් වහන්සේට උතුම් චතුරර්‍යය සත්ත්‍යය අවබෝධ වේවා තෙරුවන් සරණයි
@isharamadusanka4672
14 күн бұрын
ඔබ වහන්සේට බොහොම පින් මෙම ධර්ම දේශනාව ලබාදුන්නාට🌻🌻🌻
@samanthakapugama8811
2 ай бұрын
🙏🙏🙏 බුද්ධ පුත්තං නමාමහං !!! 🙏🙏🙏
@JanakiSamarathunga
3 күн бұрын
සාදු සාදු 🎉🎉සාදු නමස්කාර වේවා ඔබ වහණ්සේට
@leelawathisiriwardhana1301
12 күн бұрын
සාදු සාදු සාදු නමස්කාරවේවා අපේ උතුම් සුවාමින්වහන්සේටා 🙏🙏🙏🙏🙏
@nandawathiearachchige7424
2 ай бұрын
තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@nethmanirmani9496
24 күн бұрын
මේ වටිනා බන අසන්නට මග පෙන්වූ ජනිතා අක්කේ,,,ඔයාට පින්
@jayasundarachampa8067
Ай бұрын
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏
@PushpaKumara-wl7wv
5 күн бұрын
තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏
@shiromichamika6169
2 ай бұрын
හරිම වටිනා ධර්ම දේශනාවක් තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන්වහාන්ස 🙏🙏🙏🙏
@s.pushpalathakosgalage.123
2 ай бұрын
Sàdu sadu sadu Gaurawaneeya swameen wahanseta mage namas karaya wewa. Theruwan saranai 🙏🙏🙏😇
@NelumLanka
Ай бұрын
සාධූ සාධූ සාධූ උතුම් බුද්ධ ධර්මයෙන් මම සුවසේ නිවනට පත් වේවා 🙏🌞💖
@DammiDammi-z6j
2 ай бұрын
සාදූ.සාදූ.සාදූ.පිංවත්.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DamatanthiPathirana-hv8gi
2 ай бұрын
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
@AmilaMadusanka-j6e
2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායූස ලැබේවා! සාදූ🙏සාදූ🙏සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RenukaMallawarachchi-b8j
Ай бұрын
මේ අමිල ධර්ම දේශනාව දේශනා කොට වදාළ ගෞරවණීය පිංවත් ස්වාමීන්වහන්සේට ආසන්නතම ආත්ම භාවයකදී චතුරාර්යසත්‍යය අවබෝධව නිවනින් නිවී සැනසේවා..!!!! සාදූ....සාදූ...සාදූ....!!!! 🙏🙏🙏🙏🙏
@priyangamalkanthi1133
2 ай бұрын
සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏
@chammidheerasooriya3711
Ай бұрын
තෙරුවන් සරණයි ! පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට .නිදුක් ,නීරෝගී ,දීර්ඝායුෂ ලැබේවා !
@IranganiGunasekara-t9g
2 ай бұрын
Saadu Saadu Saadu theruwan saranai ape pinwath hamuduruwane!!!!!!
@P.SamarasingheUSA
Ай бұрын
Obawahanse Uthum Amamaha Nivanin Sanasewa !!!! 🙏🙏🙏
@AnushaKarunarathne-v3z
2 ай бұрын
සාදු....සාදු....සා....දු....🙏🙏🙏
@SumuduErandathi-f1u
2 ай бұрын
Theruwan sarani ape hamuduruwane.......lassana watina daham desumak....sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhawalakmal4440
2 ай бұрын
ඔබ වහන්සෙට පින් සිදුවෙවා
@thusithagunasena9113
2 ай бұрын
ඔබවහන්සේට නමස්කාර වේවා.
@inokasanjeewani8329
2 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
@shanikae8
2 ай бұрын
Oba wahanseta godak pin
@AJProperty894
2 ай бұрын
ඇත්තටම ගොඩක්ම වටිනාම , කියාගන්නටත් බැරි තරම් වටිනාකමක් තියෙන ඉතාමත්ම අර්ථවත් බණ Vedio එකක් සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@HiruniRansika
Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@manjulanawarathna7503
2 ай бұрын
පින්වත් ape හාමුදුරුවෝ oba වහන්සේට mge ස්තුති pujwa wewa! Ama mha niwan දකින්නට labewa ..
@Randulaudani
2 ай бұрын
තෙරුවන් සරනයි. දෙවි පිහිටයි.❤❤❤❤🎉🎉
@pgpgamage8233
2 ай бұрын
❤❤❤❤❤❤❤❤සාදු සාදු සාදු තෙරැවන් සරනයි ඔබ වහාන්සෙටයරය🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tishanscomment
2 ай бұрын
බොහෝම වටිනා ධර්ම දේශනාවක් 🙏
@SunetraDissanayake
Ай бұрын
🙏🙏🙏
@සදහම්අරණ-ඩ1ච
2 ай бұрын
බොහෝම පින් 🙏🙏🙏
@HomHom-os3oy
Ай бұрын
Pinwath swamin wahansa.maga namaskaraya. Wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@chandimasuriyarachchi-wj6xf
Ай бұрын
Oba wahanseta mage namaskaraya wewa sadu🙏sadu🙏sadu🙏
@MaxsiFernando-s8t
2 ай бұрын
බොහොම pin ape suwamin wahnseta me bana අපට hanna salassuwata 🙏🙏🙏🙏🙏
@maddageairanganee6019
3 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@Gayan_Malinda
2 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@chalanilakmalidehigama1204
2 ай бұрын
වටිනා ධර්ම දේශනය ක් 🙏🙏
@saranidureksha3530
2 ай бұрын
Budusarani
@ferdi4633
2 ай бұрын
බුදු සරණ i suwaminwahansa 14:48
@mallikaherath7022
2 ай бұрын
Pinwath Swameen Wahanseta uthum theruwan Belen Niduk Nirogi Chira jeewanaya labewa.! Appramana bathi sithin sirasa Nama namaskara karami Namaskara wewa.! Saadu saadu saadu saadu saadu saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🏵️🏵️🔥🏵️🏵️💐💐💐💐💐💐🏵️🏵️🏵️🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandihandiCraft
Ай бұрын
සාදු සාදු සාදු දීර්ඝායු වේවා
@AnaaShara
Ай бұрын
Bohoma pin ape hamuduruwane🙏🙏🙏
@ChandrikaRandeni
2 ай бұрын
තෙරුවන් සරනයි. සාදු සාදු සාදු.
@MalaniPujapitiya
Ай бұрын
🙏🙏🙏🙏🌷🌷🌹🌹🙏🙏🙏🙏🙏
@vineethadezoysa-qt6mm
2 ай бұрын
වටිනා ධර්ම deasanawak hamuduruwane .sadu sadu sadu .
@ravindudeyagahage6891
2 ай бұрын
තෙරුවන්සරණයි ස්වාමීන් වහන්ස 🙏
@gadgetspodda
2 ай бұрын
Sadu sadu harima lassana desanawak☸️
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
Ай бұрын
සාදු සාදු සාදු.....!!!
@kavishkakulathunga6914
12 күн бұрын
සාදු සාදු සාදු අවසරයි අපේ හාමුදුරුවනේ
@kmjayasundara-jp4jg
24 күн бұрын
ස්වාමින් වහන්ස මේ ධර්මයෙන් සිත සන්සුන් උනා! සාදු ! සාදු ! සාදු !
@EATHTHA-
Ай бұрын
෴ සාදූ! සාදූ! සාදූ! ෴
@PathmaVejekon-zw2zv
Ай бұрын
Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼
@chamindawijerathna7742
2 күн бұрын
සාධූ සාධූ සාධූ........🙏🙏🙏
@shanthibadulla1766
14 күн бұрын
වටින ධර්ම දේශනාවකි
@priyanthapeiris9156
18 сағат бұрын
Sadu sadu sadu namo buddaya
@umecooke734
2 сағат бұрын
🙏🏻🙏🏻🙏🏻 mage namaskaraya wewa😊
@pubuduperera7729
2 ай бұрын
Sadhu sadhu sadhu ❤
@SunilJayawansha1976
2 ай бұрын
මා.මරන.මංචකයෙ.දුක්.විදිනවිට.මා.පින්.අනුමොදන්.කරපු.දෙවි.කෙනෙක්.තමා.මුන්ඩ.මාව.බෙරාගන්න.ආව.ස්වාමින්වහන්සෙ.පිරිත්.සජ්ජායනයට.පෙර.ඇගෙ.සිටිය.යක්සයා.මුන්ඩ.දෙවියන්ට.බාර.දි.ඇත.මා.සරන.ගිය.බාගිය.වතුන්.වහන්සෙ.මාව.බෙරා.ඇත.චඅත්දැකිම.කිසිම.කෙනෙකුට.වෙන්න.චපා.මට.වින.කවලා.මරන්න.තරමි.මනුසතාගෙ.තන්හා.සිතබලවත්.වුනා.මා.කල.වරද.පිරිත්.සජ්ජායනා.කිරිම.කන්න.දෙන.කැමට.මෙහෙම.කරලා.දෙන්න.තරමි.කොතරමි.දරැනු.සිතක්ද.මවයිර.නොකරමි.අනන්ත.බුදු.ගුන.බලයෙන්.සුවපත්.වෙවා
@sewwandidesilva7926
2 ай бұрын
බුද්ධෝත්පාද, Niwan dakimu Videos බලන්න....මනුස්ස ජීවිත ය දුර්ලභ යි ,ඇත්තම බුද්ධ වචනය අතිශය දුර්ලභ යි
@yourweebfriend4316
Ай бұрын
හොද බණ දේශනාවක් ❤
@tjmartin1431
2 ай бұрын
Pinwantha oba wahansayta therunuwan sarenaie Sadhu Sadhu sadhu
@AyeshaDissanayake-n5y
14 күн бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
@saumyaedirisinghe7572
2 ай бұрын
Sadhu Sadhu Sadhu 🙏 Theruwan Saranai pinwath Swamin wahansa 🙏
@wishwaihalagamage8317
Ай бұрын
Obawahanseta mahathpala mahanusas wewa 🙏🙏🙏
@NalinBuddika-t7r
Ай бұрын
4:33 😮❤❤Supiri Bank
@RisathNethusahan-r4f
2 ай бұрын
සාදූ සාදූ
@Sriyani_padma
2 ай бұрын
🙏🙏🙏.මාගේ නමස් කාරයම වේවා තෙරුවන් සරනයි
@PradeepaLakmali-y1y
2 ай бұрын
Thank you 😊
@nimashawijekoon5420
2 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏
@nandasiriParera
29 күн бұрын
මාගේ.තතාගත.අමාමැණි.බුදුපියානන්.වහන්සේගේ.උතුම්වු.බුද්ධ.රත්නයේ.බුදුගුණ.බලයෙන්.සියලු.ලෝ.වැසියන්ට.යහපතක්ම.වේවා..සාදු..සාදු..සාදු...
@NilukaSurangi-t4g
2 ай бұрын
🌺🌼🙏🙏🙏🌺🌼
@thusithachaminda-r8y
12 күн бұрын
saaaadu saaaadu saaaaadu saaaadu...............
@manjulakumara4403
2 ай бұрын
සාධු සාධු..නමස්කාර වේවා..හිමියනි සියලු බුදුවරුන්ගේ සියලු ඉපදීමේ,බුදු වීම,පළමු දම් දෙසුම,පරිනිර්වාණය සිදුවීම් භාරතය තුළදීම විතරද සිදු උනේ..සක්වල වෙන භූමියක් ඒ සඳහා සුදුසු නැද්ද..සාදු..පිළිතුරක් දෙන්න
@udayasribandaranayaka313
2 ай бұрын
@@manjulakumara4403 ලෝකයට බුදු වරු පහල වන්නේ ,,භාරතයේ " පෙර බුදුවරු පහල උනෙත් ඉන්දියාවේමයි. අනාගතයේ බුදුවරු පහල වෙන්නේ ඉන්දියාවේමයි. මේ භද්‍රකල්පයේ පහල වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහල වන්නෙත් භාරතයේ කේතුමති නුවරයි. ( "අනාගත බුද්ධවංශය" කියවිමට හැකිනම් කරුණු අවබෝධ කරගත හැක) බුදුවරුන්ගේ ආඥා චක්‍රය කොටි ලක්ෂයක් සක්වල පැතිර පැවතුනද, බුදවරු පහල වන්නේ මේ මගුල් සක්වලේ පමණයි. තෙරුවන් සරණයි !!!
@AsiriTharanga-v4i
2 ай бұрын
God bless you 🤲
@vajirakantha5148
2 күн бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udayaransinghe2230
Ай бұрын
Apage niwanmaga pahada dena athiuthum sanga pithrun wahanseta niduk nirogi deerga aausa labamin pranitha darmaya desana kirimata wadawasaya karathwa
@udayaransinghe2230
Ай бұрын
Saadu saadu saadu 🙏🙏🙏
@Someone-xq7yt
2 ай бұрын
🙏🙏🙏
@ShiromiNiranjala-d4m
2 ай бұрын
Sadu sadu sadu
@rsnwijerathna225
2 ай бұрын
Sadu...sadu...sadu...🙏 !!!
50:06
මේ වගේ රහතන් වහන්සේලාගේ ජීවිත ගැන අහන්නත් පින් තියෙන්න ඕන | galigamuwe gnanadeepa thero bana 2024
Vimukthiye Maga
Рет қаралды 82 М.
41:19
තියෙන අකුසල විපාක ගෙවිලා ගිහින් දේව බැල්ම ලැබෙන්නේ මේ වගේ ගෙවල්වලටයි|Ven Galigamuwe Gnanadeepa Thero
Budu Siritha
Рет қаралды 308 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
48:58
දුරුතු පුන් පොහොය දින විශේෂ ධර්ම දේශනය | Galigamuwe gnanadeepa thero Bana | 2025 Duruthu Poya Bana
Vimukthiye Maga
Рет қаралды 28 М.
28:16
නිදා ගන්න වෙලාවට ඇදට ගිහින් මේ ගැන හිතන්න, ඔබට පුදුම විදියට හරියනවා /වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
Asapuwa
Рет қаралды 455 М.
2:00:29
Seth Pirith Sinhala සියලු දෝෂ නසන සෙත් පිරිත් Seth Pirith Most Power Full Chanting Pirith #pirith
Pirith - පිරිත්
Рет қаралды 635 М.
41:49
ඔබේ ජීවිතයම විනාශ වෙන්න නොදී ,අනේ කරුණාකරලා මේ ට්ක දැනගන්න | Galigamuwe Gnanadeepa Thero Bana 2024
Vimukthiye Maga
Рет қаралды 22 М.
1:18:15
කතරගම දෙවියන් ගැන අහද්දීත් ඇගකිළිපොලා යන පුදුමාකාර දේශනාවක් | galigamuwe gnanadeepa thero bana 2024
Vimukthiye Maga
Рет қаралды 39 М.
44:51
අඩු තරමේ හැමදාම ඇදට ගිහින් නින්ද යනකම් වත් මේක කරන්න | Galigamuwe Gnanadeepa Thero Bana 2024 | Bana
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 307 М.
49:50
අමනුෂ්‍යයන් හරි ඉක්මට මේ වගේ අයගෙ ඇගට ඇතුලු වෙනවා | galigamuwe gnanadeepa thero bana 2024
Vimukthiye Maga
Рет қаралды 140 М.
22:19
අකුසල් විපාක වලින් බේරෙන්න ඕන නම් මේ විදිහට කරන්න | Rajagiriye ariyagnana thero bana
Desires !!!
Рет қаралды 343 М.
45:42
ගෞතම බුදුන් වහන්සේට වඩා මෛත්‍රී බුදුන් වහන්සේට මාරයා බිය ඇයි?| Galigamuwe Gnanadeepa Thero Budu Bana
AmaDam Nada අමාදම් නද
Рет қаралды 121 М.
1:17:05
ඔබ මේ බණ කතාව අවසාන වෙනකන් ඇහුවොත් ඔබේ හැම ප්‍රශ්නෙම විසඳෙනවා ඒකාන්තයි | Galigamuwe Gnanadeepa Thero
Budu Suwada
Рет қаралды 307 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН