ඔබ මේ බණ කතාව අවසාන වෙනකන් ඇහුවොත් ඔබේ හැම ප්‍රශ්නෙම විසඳෙනවා ඒකාන්තයි | Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 322,798

Budu Suwada

Budu Suwada

Күн бұрын

Пікірлер: 221
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@namalgunarathna780
@namalgunarathna780 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහාන්සෙට නිර්වානය අවබොද වේවා ............!🙏 වේවා ..............!!🙏🙏 වේවා ............!!!🙏🙏🙏
@AjmkudamenikeSandhiya-z5k
@AjmkudamenikeSandhiya-z5k 2 ай бұрын
³6 ❤❤❤
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr Жыл бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@chantrarathna8017
@chantrarathna8017 6 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහනසේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sajeewadilhanirathnayaka8494
@sajeewadilhanirathnayaka8494 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ගායූ වේවා තෙරුවන් සරනයි ....
@shalikabogahawatte1493
@shalikabogahawatte1493 Жыл бұрын
සාදු සාදු සාදු ..අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට තව ත වත් දර්ම අවබෝධ ලැබේවා .
@malkanthikanthi1417
@malkanthikanthi1417 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@SamarathungaRajapaksha-x8u
@SamarathungaRajapaksha-x8u Ай бұрын
මේ ධර්මය අසන්න අපේ මිණිස්සු තාමත් කුලය ගැන හිතනවා හමුදුරුවනේ වන්ස්‍ය් කුලය මාන්න්නය ගැනනිතර හිතන අයට ධර්මයක් දෙසනා කෙරන සෙක්වා සාදු ,සාදු ,සාදු
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 3 ай бұрын
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🐵 1:35
@wasanasamarasingha6153
@wasanasamarasingha6153 Жыл бұрын
සාදු සාදු සාදු මෙවැනි සිත නිවෙන බණ පදයක් අසන්න ට සැලැස්වූ ඔබවහන්සේ ට නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏
@Anushagunawardanagunawar-hh1wg
@Anushagunawardanagunawar-hh1wg Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හමූදූරැවනේ මාගේ නමස්කාරය ඔබ වහන්සේට සාදු සාදු සාදු ...
@ecoagri690
@ecoagri690 Ай бұрын
ඔබ ව්හන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය වේවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@kanthisrilanka5566
@kanthisrilanka5566 Жыл бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරනයි
@nimalperera4801
@nimalperera4801 Жыл бұрын
සාදු. ....සාදු. .....සාදු. .... මට තරමක් අවබෝධ වුනා ස්වාම්න් වහන්ස. 🙏🏼🙏🏼🙏🏼
@srimaranaweera1408
@srimaranaweera1408 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! 🙏🙏🙏
@KrishanKanchana-v3w
@KrishanKanchana-v3w Жыл бұрын
පින්වත්.ස්වාම්න්.වහන්සෙට.මාගෙ.නමස්කාරය.වෙවා.සාදු.සාදූ..සාදු..සාදු...
@munasingha9635
@munasingha9635 Жыл бұрын
Sadhu sadhu sadhu බුදු saranai ape හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා
@wegarajapaksha9000
@wegarajapaksha9000 5 сағат бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා !!!💐🌸🌷🌼🌻⚘️💮🏵🌹🥀🌺
@rathnaliyanage2028
@rathnaliyanage2028 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝබුද්ධාය සාදු සාදු සාදු ......
@LilaniGunasekara
@LilaniGunasekara 2 ай бұрын
නෙරැවන් සරනයි මාගේ කල්‍යන් මින්‍ර ස්වාමීන් වහන්ස මා ඉන්නේ සයිප්‍රරස් ඔබ වහ්න්සේගේ දර්ම දේසනා දිනපනා අසනවා නෙරුවන් සරනයි සදු සදු සාදු 🙏🙏🙏 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@piyadasafernando457
@piyadasafernando457 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනින් ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා
@BandulaAmitharathne
@BandulaAmitharathne Жыл бұрын
9 9 9
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 2 ай бұрын
Sadu.sadu.sadu..ma.ජීවිතය tiyana.turawata.උතුම් sat ධර්මය .ආසන්න labawa සියලු .satwayo.නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .ma .උතුම් ධර්ම dasanawa ආසන්න සලසා දුන්න පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼💛💛🧡🧡🧡🧡
@KaruKinigama
@KaruKinigama 3 күн бұрын
සාදු සාදු සම්බුදු බුදුරජාණන් වහන්සේට
@dayanandajathung5680
@dayanandajathung5680 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sudarmasatharasinghe6342
@sudarmasatharasinghe6342 Жыл бұрын
🙏🙏🙏🙏
@-Nadeeshan7516
@-Nadeeshan7516 Жыл бұрын
සාදු🙏🙏🙏සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏තෙරුවන් සරනයි🙏🙏නමෝ බුද්ධාය🙏🙏?බුදුසරණයි
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai pinwath oba wahanseata Mage namaskarayama wewa sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻❤️
@nalindupraba1625
@nalindupraba1625 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏☸️
@ChandrikaChamari
@ChandrikaChamari Жыл бұрын
ඔබ වහන්සේට mage නමස්කාරya vewa 🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
@MaliMaragala
@MaliMaragala Жыл бұрын
සාදූ. සාදූ සාදු. පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!!!!!
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
Pin වත් suwamin..වහන්සේට .mage නමස්කාර වේවා sadu sadu sadu 🙏🌺🙏🌺🙏🌺🙏🇸🇦🇸🇦
@chamilaweerasingha5023
@chamilaweerasingha5023 Жыл бұрын
සාධු ...සාධු ...සාධු ...පින්වත් ස්වාම්න්වහන්සට මාගේ නම්ස්කාරය වේවා .බුදු සරණයි 🙏🙏🙏
@maheshikarathnayaka9315
@maheshikarathnayaka9315 Жыл бұрын
පින්වත් අපේ ස්වාමින් වහන්ස මං ඔබ වහන්සේගේ ධර්ම දේශන ගොඩාක් ශ්‍රවණය කරනවා ජීවිතේ ගොඩාක් අවබෝද කර ගත්තේ ඒ ධර්මය ශ්‍රවණයෙන්මයි අපේ පින් වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුශ පතනවා තෙරුවන් සරණයි!! 🙏🙏
@santhaakila8201
@santhaakila8201 Жыл бұрын
Gfg😮😊😊😊 56:59
@nandarathnayaka6739
@nandarathnayaka6739 Жыл бұрын
​@@santhaakila8201if h q°√❤
@yousefaleinze5466
@yousefaleinze5466 Жыл бұрын
Sadu sadu sadu theruvan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@leelawathirankothge2754
@leelawathirankothge2754 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ම ලැබේ වා
@sidath939
@sidath939 Жыл бұрын
Deergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
@nandaliyanage2053
@nandaliyanage2053 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි .
@vishakafernando5753
@vishakafernando5753 Жыл бұрын
ඔබ වහන්සේට බුදුසරණ යි දීර්ගායුෂ ලැබේවා.!!!
@vishakafernando5753
@vishakafernando5753 Жыл бұрын
🙏🙏🙏🙏
@kithsirikankanamge4460
@kithsirikankanamge4460 Жыл бұрын
අපේ කල්‍යාණ මිත්‍ර වන්දනීය පූජනීය ස්වාමින් වහන්සේ, අපට ලභයක් මයි හුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ
@Dayarathna-mg5im
@Dayarathna-mg5im Жыл бұрын
1\aaaa1
@tharidutharidu6535
@tharidutharidu6535 Жыл бұрын
Budusaranai Ape hamuduruwan 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madarawalakulu4335
@madarawalakulu4335 Жыл бұрын
සාධු සාධු සාධු ආයුබෝවන් ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා ඔබවහන්සේ ට ගොඩක් පින් ඔබවහන්සේට උතුම් ධර්ම අවබෝධ වෙවා වෙවා වෙවා ඔබවහන්සේ උතුම් තුණුරුවන් සරණයි සාධු සාධු සාධු
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
මේ ධර්මය ශ්‍රවණය කිරීම මට නිවන් අවබෝධය පිණිස වේවා! 🙏🙏🙏
@ashokajayalath1987
@ashokajayalath1987 2 ай бұрын
🎉🎉f ,
@achalaperera1869
@achalaperera1869 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@komarykomary-hf8uw
@komarykomary-hf8uw Жыл бұрын
Sadu sadu saduuu!! Newatha newatha mewan darma desana ahanna lebewaaa !!👏
@chithrakumari7272
@chithrakumari7272 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@santhakumara9527
@santhakumara9527 Жыл бұрын
සාදු සාදු සාදූ🙏🙏🙏
@susanthikarunarathna8731
@susanthikarunarathna8731 Жыл бұрын
සාදු සාදු සාදු දුක දැනුනාට අවබෝධ නොවීම තමා දුක මට ද දුක අවබෝධ වේවා 🙏🙏🙏💐🙏🙏
@induperera4896
@induperera4896 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻 🙏🏻
@sepalianurudhika5166
@sepalianurudhika5166 Жыл бұрын
සාදු ..සාදු ...සාදු .... පිංවත් ස්වාමීන්වහන්සේ ට මගේ නමස්කාරය වේවා .....!
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ධර්ම අවබෝධය ඉතාම ඉහලින් ඇති ඔබවහන්සේට තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ranithudamsana
@Ranithudamsana Жыл бұрын
darma avabodaya 😂🤣 nathuwa damar avabodaya neve
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 Жыл бұрын
Sadu sadu sadu obavahanseta utumu chaturaaryasatya dharmaavabodhayama saaksaathveva,niduk veva,neerogi veva,suvapath veva,dheerghayusha lebeva pinvath swaminvahansa🙏🏼🙏🏻🙏🌷🌷🌷🌻🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻
@MangalikaSamarakoon-j5t
@MangalikaSamarakoon-j5t Жыл бұрын
Sadu sadu sadu mage namaskaraya wewa oba wahanseta thawa thawath daramaya desana kirimata labewa
@SiriSudamma
@SiriSudamma 2 ай бұрын
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏❤❤❤
@kalupana239
@kalupana239 Жыл бұрын
Sadu sadu sadu pinwathswaminwahansa 🙏🏽🙏🏽🙏🏽🇨🇦
@kumuduni5013
@kumuduni5013 6 ай бұрын
Ape hamuduruwane obawahanseta thawathawath me wage darma desana pawathwanna sakthiya daryia lebewa sadu sadu sadu mama hemadama oba wahansege bana ahanawa harima asawen bohoma pin Budu saranai
@maladamayanthi1102
@maladamayanthi1102 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .
@nilukaharischandra481
@nilukaharischandra481 Жыл бұрын
sadu sadu budu saranay
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පින් වත් ස්වාමීන් වාහන්ස මම නමස්කාර කරමි 🙏🙏🙏 බුදු සරණයි
@autovision1530
@autovision1530 Жыл бұрын
ධර්මය රකින්නා ධර්මය විහින් ආරක්ෂා කරන බව අත් දැකීම් ඇතිව මා දන්නා කරුණක්.. අමාමැනි සම්බුදු හිමිට මාගෙ නමස්කාරය වේවා
@SumanawathiRajapaksha-ec8iy
@SumanawathiRajapaksha-ec8iy Жыл бұрын
ļbb
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
Ane mna awurdu 9 idn pin kranne....e wave lamyek hitiyema na man danna tharami ....eth man hithana කිසිම දෙයක් ඒ කාලේ ඉද්ම් අද වෙනකන් ලැබුනේ....මටඒක ගැන කලකිරිලා තියෙන්නෙ..මේව ඇත්තදබොරුද කියලා....එකක් නොලැබුන අනම් කමක් නැ.....එකදිකට මන් හිතන දේවල් නැති වෙආ වෙන අයටලැබෙනව......මන් දැන් ඉදිරිය ගැන හිතන්නේ නැහැ...මොකද එය් මට අහිමිවෙන නිස..
@msudayanga3394
@msudayanga3394 Жыл бұрын
😊😊,​@@yasirudhananjaya941
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 6 ай бұрын
Obawanseta Theruwansaranai
@KohilamullaArachchilageJayalat
@KohilamullaArachchilageJayalat 4 ай бұрын
🎉3fy2,nu.P​@@yasirudhananjaya941
@SandyaKumari-z8p
@SandyaKumari-z8p Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@dhammikakumara1926
@dhammikakumara1926 Жыл бұрын
තෙරුන් සරණයි.
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t Жыл бұрын
Sadiu sadu sadu 🙏🙏🙏
@sachininirupama6623
@sachininirupama6623 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
@maduharshini63
@maduharshini63 Ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@sampathfashion7294
@sampathfashion7294 Жыл бұрын
පින්වත් suwaamin වහන්සේට මාගේ නමස්කාර wawaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏saadu sadu
@sunendrakumara1265
@sunendrakumara1265 Жыл бұрын
❤ සම්බුද්ධ සාසනය ❤
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandracha4875
@chandracha4875 Жыл бұрын
Budusaranai api hamuduruwane
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb Жыл бұрын
ඇබ්බැහි වෙනවා නම් එකම දේ ධර්මය ❤
@MangalikaHettiarachchi-zq5oe
@MangalikaHettiarachchi-zq5oe Жыл бұрын
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා
@ARuwani-v8u
@ARuwani-v8u Жыл бұрын
තෙරැවණ සරණයි හාමුදුරුවන්ට
@sujeewashanikarunathilaka1256
@sujeewashanikarunathilaka1256 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🙏🙏🙏🙏
@dammikakumari5296
@dammikakumari5296 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏 oba wahanseta tharuwan saranai 🙏🙏🙏🌼🌼🌼
@UpulNishantha-b4z
@UpulNishantha-b4z 11 ай бұрын
Obawhnsetah niduk nirogi bawya dirg ayus Lebewa sadu sadu sadu 😢
@HarshaniKumari-f8k
@HarshaniKumari-f8k Жыл бұрын
Sadu sadu sadu....🙏🙏🙏🙏
@navad2594
@navad2594 Жыл бұрын
තෙරුවණ් සරනයි ස්වාමීන් වහන්ස
@ume6890
@ume6890 Жыл бұрын
😊🙏🏻🙏🏻🙏🏻 Namo buddhaya swaminwahansa. Siyaluma swaminwahansela and sil maniwarun niduk wewa nirogi wewa suwapath wewa
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Sadu sadu sadu 🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🥀🌷🥀🥀🥀🥀🥀
@upalidissanayake610
@upalidissanayake610 Жыл бұрын
සාදූ! සාදූ!! සාදූ!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramanisaumyalatha8551
@ramanisaumyalatha8551 Жыл бұрын
Ape hamuduruwane meya oba whansege netha gateida manda oba whanselagen illanne bana kiyana vita ana pali wachana singjalenuth terum karanna api bhawddha unata samahara aya 80% kma me dharmaye mulawath tama danne nha budu saranai oba whanseta !
@samanmalipadukkage9683
@samanmalipadukkage9683 6 ай бұрын
බුදුසරණයි
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
🙏🪔🪔🙏🪔🪔🌼🌺budusaranai ape swaminwahanseta niduknirogi dergayusha labeva 🪔🙏🙏🙏🙏🪔🪔🌼🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🙏🙏🙏
@UpulNishantha-b4z
@UpulNishantha-b4z 11 ай бұрын
Hamuduruwne obwahnsetah teruwan srnai niwan dkinwamai sadu sadu sadu❤
@NandaNoon-yy5kr
@NandaNoon-yy5kr 2 ай бұрын
සාදුසාදු සාදුසාදු
@kumarii.88xi75
@kumarii.88xi75 Жыл бұрын
Sadu sadu sadu.Pinwath swamen wahanse niduk neroge dergayusha labathwa. 🙏🙏🙏🙏🙏🙏🙏
@shriyaniherman8345
@shriyaniherman8345 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi Жыл бұрын
Sadu..sadu... sadu..!!!🙏🙏🙏
@BuddhikaSawmaya
@BuddhikaSawmaya Жыл бұрын
Sadu sadu sadu
@siripalaranasinghe9537
@siripalaranasinghe9537 Жыл бұрын
🙏🙏🙏
@DushanAwantha-p2v
@DushanAwantha-p2v Жыл бұрын
සාදු සාදු
@sudathkumarasinghe6335
@sudathkumarasinghe6335 Жыл бұрын
Sadu ...sadu ...sadu ....
@ChandraAmarasooriya
@ChandraAmarasooriya 6 ай бұрын
සාදු🙏
@ishaditharangi4581
@ishaditharangi4581 Жыл бұрын
Sadu sadu sadu 🙏
@dumindukannangara
@dumindukannangara Жыл бұрын
oba wahanseta mage namaskaraya
@champikaweerasinghe9297
@champikaweerasinghe9297 Жыл бұрын
Oba wahanseta me budda shasanaya thulama nirwanawabodaya labewa!!! Sadu sadu sadu....
@litonchakmavideomusice6061
@litonchakmavideomusice6061 Жыл бұрын
Sadhu sadh sadhu🙏🙏🙏
@ThanujaThenuja
@ThanujaThenuja Ай бұрын
Theruwan Saranac.
@mahesh-xi2oz
@mahesh-xi2oz Жыл бұрын
Pin vah hamuduruvanae. Dirgausa. Labaeva. Jaheyae. Pinata. Pahala oba vahansaeta. Namaskara vaeva
@kithsirikankanamge4460
@kithsirikankanamge4460 Жыл бұрын
මාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාධූ සාධූ සාධූ
@MaduSanka-hh7sq
@MaduSanka-hh7sq Жыл бұрын
Theruwan saranayi ape haamuduruwane
@priyanthapeiris9156
@priyanthapeiris9156 Жыл бұрын
Sadu sadu sadu namo buddaya
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН