No video

මැරුණු කෙනෙක්ට වෙන දේ ගැන ඇත්තම කතාවක් | Galigamuwe Gnanadeepa Thero | Bana | Budu Bana

  Рет қаралды 55,503

 Pinwath oba පින්වත් ඔබ

Pinwath oba පින්වත් ඔබ

7 ай бұрын

කෙනෙක් මැරුණාම පින් දෙනකම් නිවසේ පාවි පාවි ඉන්නවද​? | Galigamuwe Gnanadeepa Thero | Bana | Budu Bana
________________________________________________________________________
සබ්බ පහායං ගමනීයං ..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
* මේ දේශණාවෙන් මිය ගිය අයට වෙන දේ ගැන සම්පූර්ණ විග්‍රහයක් කරන අතර​, ඒ මිය ගිය කෙනා ජීවත්ව සිටියදී කළ කර්ම වලින් ඊලග ජීවිතය ලැබෙන ආකාරය ගැනත් මේ දේශණාවෙන් මනාව කියා දේ. මිය ගිය අයට පින් දීමේදී පින් අනුමෝදන් කිරීමේදීත් අනිවාරෙන් මේ කියා දෙන කරුණු හැම කෙනෙක්ම මතක තබාගත යුතුම වෙනවා..
-----------------------------------------------------------------------------------------------------------------------
Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
• සීල සුව අරණ - ගිලන් භි...
Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
/ @pinwathoba
-------------------------------------------------------------------------------------------------------------
පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
#bana #dharmadeshana #budubana
#galigamuwe_gnanadeepa_thero
#holman
#pinwath_oba
About Our Channel 👇👇👇
1 Bana katha
2 Mawarale Bhaddiya thero bana
3 Mawarale Bhaddiya Himi bana 2023
4 Mawarale baddiya thero
5 Galigamuwe Gnanadeepa Thero Bana
6 Galigamuwe gnanadeepa hamuduruwo
7 Galigamuwa Hamuduruwo
8 Galigamuwe Gnanadeepa himi bana
9 Boralle Kovida Thero
10 Koralayagama Saranathissa Thero
11 Kirulapana Dhammavijaya Thero
12 Kagama Sirinanda Thero
13 Galkiriyagama Hamuduruwo
14 Bana sinhala
15 Bodhi puja Gatha Sinhala
16 Bana deshana sinhala 2023
17 Bana 2023
18 Bana Katha Sinhala
19 Kavi Bana
20 Sinhala Budu Bana
21 keti bana katha
22 kalina bana
23 Meditetion Vipassana
24 Poya bana Deshana sinhala
25 Katawala Hemloka Bana
pretha lokaya
pretha lokaya bana
holman
holman katha
miya giya ayata pin deema
gandabba

Пікірлер: 81
@damayanthiliyanage4491
@damayanthiliyanage4491 7 ай бұрын
සාදූ 🙏🙏සාදූ 🙏🙏සාදූ 🙏🙏 අපිව යහපත් මාර්ගයට ගන්න ඔබ වහන්සේට අනන්තවාරයක් පින් සිදු වේවා 🙏🙏🙏🙏🌹🌹
@IndraHiripitiya
@IndraHiripitiya 7 ай бұрын
. 6 e
@RanjaniKumanayaka
@RanjaniKumanayaka 7 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@pathmaliyanage
@pathmaliyanage 7 ай бұрын
🎉
@zx7639
@zx7639 6 ай бұрын
@@RanjaniKumanayaka ඝ
@dharmasenaelvitigala7756
@dharmasenaelvitigala7756 6 ай бұрын
​@@RanjaniKumanayaka😊😊😅😮
@ariyalathafonseka-yh2sp
@ariyalathafonseka-yh2sp 6 ай бұрын
සාදු සාදු සාදු මෙවන් දේශනාවක් කල...ඔබට පිං..ලැබේවා ඔබ..වහන්සේට .මගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු
@lasantharupasinghe1314
@lasantharupasinghe1314 7 ай бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දානපාරම්තාවක්ම වේවා තෙරුවන් සරණ යි ඔබ හැම දෙනාටම 🙏
@irozenac
@irozenac 6 ай бұрын
ගරුතර ස්වාමින්ද්‍රයන් වහන්සේට අනන්ත වාරයක් පින් අත්වේවා ..නිදුක් නීරෝගී වේවා ..දීර්ඝායු වේවා ..අමනිවන් මග නුදුරේම වේවා . සසරේ බැමි මුදා හරින්නට ඔබ වහන්සේලා ගේ අමෘත බඳු දේශනා අපට අමිල ත්‍යාග බව සිහිපත් කරමි..සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼
@sajanisudeshika7200
@sajanisudeshika7200 7 ай бұрын
මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻
@user-it6rw2yi8m
@user-it6rw2yi8m 7 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් හාමුදුරුවනේ 🙏🙏🙏
@srimathisamaranayake
@srimathisamaranayake 7 ай бұрын
සාදු සාදු සාදු ගෞරවනිය අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිිරෝගි දිිර්ගායුෂ ලැබිිපතන්නාවු බෝධියකින් නිවනින් සැනසිිමට උතුමිි දර්ම දේෂනාවෙිි පිං කුසල් හේතු වාසනා වෙිිවා ,සාදු 🌷🌷🌷🙏🙏🙏🙏 35:42
@samaranayakachathurika8523
@samaranayakachathurika8523 7 ай бұрын
සාදු සාදු සාදු... පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏....
@kkww3805
@kkww3805 6 ай бұрын
පිංවත් ගරැ සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
@shiranjeewantha1535
@shiranjeewantha1535 7 ай бұрын
සාදූ සාදූ මෙවන් දේශනාවක් කල ඔබ වහන්සෙට ගොඩක් පිං
@buddikaviduranga9409
@buddikaviduranga9409 7 ай бұрын
සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸 🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 7 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏
@-thusithaya7608
@-thusithaya7608 7 ай бұрын
❤සාදු සාදු සාදු සාදු
@kalpawijesekara1483
@kalpawijesekara1483 7 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏🏵🏵🏵🏵🌹🌹🌹🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🌷🌷🌷
@malanieindra123
@malanieindra123 7 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🏽🙏🙏🙏🏽🙏
@KeerthirathneSantha
@KeerthirathneSantha 4 ай бұрын
😊😊😊l😊😊😊0😊😊😊l😊😊😊😊😊😊l😊😊😊l😊l😊😊0😊0ĺll😊😊😊😊😊l😊😊😊😊l😊ll😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊l😊😊😊l😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊l😊😊😊l😊😊😊😊😊😊😊😊😊
@KeerthirathneSantha
@KeerthirathneSantha 4 ай бұрын
😊😊😊😊😊😊😊0😊l😊
@KeerthirathneSantha
@KeerthirathneSantha 4 ай бұрын
😊😊0😊ll😊😊😊😊😊😊😊😊l😊😊😊😊😊😊😊😊l😊😊😊😊l😊😊😊
@dumindathushani6640
@dumindathushani6640 7 ай бұрын
සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@nihalpriyantha2377
@nihalpriyantha2377 7 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌹🌹🌹🌹🌹🌹🌹
@nihalpriyantha2377
@nihalpriyantha2377 7 ай бұрын
🙏🙏🙏
@sbsvsj9331
@sbsvsj9331 7 ай бұрын
Namo buddaya pinwat samin wahanseta mage namas karawewA wewa sadu banapada lowatula nonimena pahanak men devi Lokamate wewa apada madukvidina s Asaren etara wewa obawan setada ama maha niwamaga pegdewa sadu 🙏 sadu 🙏 sadu 🙏
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 7 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@karunabolin8566
@karunabolin8566 6 ай бұрын
Trvan saranai devipihitai pinvat habudurovanta nirogia lbeva 🌷🌻🙏🏻💐🙏🌄🙏🏻🙏🌻🌷🙏🏻
@sewwaniranasihe2509
@sewwaniranasihe2509 6 ай бұрын
🙏🙏🙏🙏
@Jayawardana-io3vd
@Jayawardana-io3vd 7 ай бұрын
,තෙරුවන්සරනයි දෙවිපිහිට යි
@slbishop2862
@slbishop2862 6 ай бұрын
සාදු සාදු
@nilanthidompage9837
@nilanthidompage9837 7 ай бұрын
සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 7 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu
@dndeepa3664
@dndeepa3664 6 ай бұрын
Thanks.
@user-wt3eg5vr6p
@user-wt3eg5vr6p 7 ай бұрын
Me.wage.desanayak.Apita.Ahanna.salassuwata..mage.suwanmin.wahanseta.mage.Namaskarayama.wewa..Dirgayusama.wewa.sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏
@karunabolin8566
@karunabolin8566 6 ай бұрын
Budusaranai 🥀🥀🥀🥀🙏🏻🌷🌷🌷🌻🌻🌻🌻🙏💐💐💐💐🌹⚘️❤💐🌹🙏
@priyankaharishchandra4629
@priyankaharishchandra4629 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@gunegune9936
@gunegune9936 7 ай бұрын
❤sadu.sadu.sadu godaaak pin..budhusaranai 🙏🏿🙏🏿🙏🏿
@kanthikan5145
@kanthikan5145 7 ай бұрын
සාදු සාදු සාදු
@wasanthabandara2421
@wasanthabandara2421 7 ай бұрын
සාදු සාදු 🎉
@yousefaleinze5466
@yousefaleinze5466 7 ай бұрын
Sadu sadu sadu theruvan saranai🙏🙏🙏
@priyadharshaniperera-dj3yt
@priyadharshaniperera-dj3yt 7 ай бұрын
සාධු🙏🙏🙏සාධු🙏🙏සාධු🙏🙏🙏
@sudarshanisudarshani4811
@sudarshanisudarshani4811 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Oshanee-nw7qr
@Oshanee-nw7qr Ай бұрын
සාදූ.සාදූ..සාදූ...🙏🙏🙏
@shanukamadhusanka3092
@shanukamadhusanka3092 7 ай бұрын
Bohoma pahadili hamuduruwane
@surajimalsha238
@surajimalsha238 6 ай бұрын
🙏🙏🙏
@user-vy1ws8nc9o
@user-vy1ws8nc9o 6 ай бұрын
සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 මාගේ නමස්කාරය වේ
@user-vy1ws8nc9o
@user-vy1ws8nc9o 6 ай бұрын
වා
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng 7 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏
@jeansandhyaawn3162
@jeansandhyaawn3162 6 ай бұрын
🙏🙏🙏 Pinwath swaminwahansa..magay hithey athi gataluwata maa gana anukampaakara, karunaawen pilithurak labaa denna. Yam.kenek, chuthi sothata anuwa sunaka mawakage kusa pilisindagena...balu patawaku lesa uppatthiya labaa.. sathunta bohoma karunaawen salakana pinwantha nivasaka sthi dadi wenawaa nam, eh sathaata dayam karagena kaamata awashyathaawayakuth nathnam, nithara yahapathday ma asurukaragena, sapasay hadee wadenawaa nam...eh kumak nisaada? Samahara sunakayan samahara manushyayantath wadaa duwapahasu sapawath jeewitha gewanawa. Visheshayen Vidaysha ratawala mama daka thibenawa. Meeta haythuwa kumak viyahakida. Eh sathuntawath thirisan bawin galaweemak.nadda?
@user-dq1ob7rw7b
@user-dq1ob7rw7b 6 ай бұрын
Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏
@malarajapaksha5694
@malarajapaksha5694 7 ай бұрын
🙏🙏🙏🌸🌸❤️
@sunithafernando7638
@sunithafernando7638 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@floridaflorida6370
@floridaflorida6370 6 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏
@lakminiiolakminihkk5929
@lakminiiolakminihkk5929 6 ай бұрын
Sadu sadu
@madusri8473
@madusri8473 7 ай бұрын
Sadu sadu sadu
@SiyamaKanthi-fl8ew
@SiyamaKanthi-fl8ew 6 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹
@danuskasamaranayaka6737
@danuskasamaranayaka6737 7 ай бұрын
🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺
@easyart3215
@easyart3215 3 ай бұрын
🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
@kavidudarshana6193
@kavidudarshana6193 6 ай бұрын
සදු සදු සදු සා 🙏🙏🙏🙏🙏
@vimantha1992
@vimantha1992 6 ай бұрын
Sadhu sadhu sadhu
@user-kt8ih3yv1p
@user-kt8ih3yv1p 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@shanherath4609
@shanherath4609 6 ай бұрын
Sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🌷🌹🌹
@maladamayanthi1102
@maladamayanthi1102 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .
@mihirisauwandi2104
@mihirisauwandi2104 6 ай бұрын
අපේ ස්වාමීන්වහන්ස අපේ නැන්දා කෙනෙක් වැඩ කරේ ඉස්පිරිතාලේ පැන්සන් ගිය කාලේ ඉදලා පිනට දහමට වැරදියි පෝය හතරම සිල් ගන්නවා දාන මාන දෙනවා.පන්සලේ හොද දායිකාවක් නමත් අද පෙරේතියක් වෙලාලු .එහෙම වෙන්නෙ කොහොමද එහෙනම්
@PinwathOBA
@PinwathOBA 6 ай бұрын
සෝවන් නොවුනු ඕනෑම කෙනෙක් මැරෙන්න ලංවුනාම කොතරම් පින් දහම් කලත් සිහි මුලා වෙන්න පුලුවන්. අන්න ඒකයි මේ සසරේ බියකරු කම​. බොහෝවිට ඔබ සදහන් කළ කෙනාට මිය යන මොහොතේ අනිවාරෙන් ජීවිත ආසාවක් හෝ වෙනය්ක් දෙයකට ආසාවක් ඇතිවෙන්න ඇති. එනිසා මිය යන මොහොතේ බලවත් වූ කර්මය විපාක වශයෙන් ආවා. එහෙම ඇවිත් ඇලීම නෙත්තම් ආසාව නිසා ප්‍රේතයෙක් වුනා. නමුත් ඕනෑම කෙනෙක් පිනට කුසලයට ලැදි විදිහට විදිහට සිත සකස් වෙලා තිබිලා ජීවත් වුනු කාලයේ උපරිම පින් කුසල් වඩමින් ජීවත් වූවානම් වැඩිකල් අපායේ පැහෙන්නේ නෑ. පෙර භවවල කරන ලද පවක් හෝ අකුසලයක් ඉදිරිපත් නොවුනා නම්. මේ දේම අනිත් පැත්ත ද්වේශයෙන් මැරුනොත්, යක්‍ෂයෝ වෙනවා, අපායේ පැහෙන්න වෙනවා. දැන් ඔබට තේරෙන්වා ඇති සසරේ බියකරු කම​. පින් දහම් කරන එකේ යම් රැකවරණයක් තියනවා. නමුත් ධර්මාවබෝධයවත් ලබා නැත්තම් හතර අපාගත වෙන්න තියන ඉඩ වැඩියි කොතරම් පින් දහම් කලත්. එනිසා ධර්මය හොදින් ශ්‍රවණය කර නොපමාව කුසල් වඩන්න​, පින් දහම් කරන්න​, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේම ගමන් කර මේ භවයේම අඩුම තරමේ සෝවන්වත් වෙන්න බලන්න​. තෙරුවන් සරණයි..
@user-nv3to9tt5e
@user-nv3to9tt5e 7 ай бұрын
අපේ ගෙදර කරදර,අඩුයි
@dayaniwikrmasinghe9296
@dayaniwikrmasinghe9296 7 ай бұрын
Sadusadusad
@user-nv7sv7ef3v
@user-nv7sv7ef3v 6 ай бұрын
🪷🪷🪷🙏🙏🙏
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස,ආකාසට්ටාට බුම්මට්ටා කියන ගාතාව කියල දෙවියන්ට පින් අනුමෝදන් කරනවා ඒ ඇයි?
@samalienethahinsa2532
@samalienethahinsa2532 7 ай бұрын
සාදු සාදු සාදු
@user-kw6hn8zg7t
@user-kw6hn8zg7t 7 ай бұрын
සාදු,සාදු,සාදු,,,,,,,,
@manorimanamperi3796
@manorimanamperi3796 7 ай бұрын
🙏🙏🙏
@Priya84.
@Priya84. 7 ай бұрын
🙏🙏🙏🙏
@user-mj9kb4ei9f
@user-mj9kb4ei9f 7 ай бұрын
🙏🙏🙏
@user-jy2pm2li5z
@user-jy2pm2li5z 6 ай бұрын
🙏🙏🙏
@user-hi7ul1lz3i
@user-hi7ul1lz3i 7 ай бұрын
🙏🙏🙏
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 29 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 22 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 29 МЛН