සිත කියන්නේ මායාවක් , සිතට රැවටෙන්න එපා පිංවත්නි | Galigamuwe Gnanadeepa Thero Bana | 2022 Bana |

  Рет қаралды 467,946

සදහම් මාවත - Sadaham mawatha

සදහම් මාවත - Sadaham mawatha

Күн бұрын

Пікірлер: 470
@hildafernando5993
@hildafernando5993 2 жыл бұрын
මම අහපු හොඳම බන ටික...මට අහන්න, අහන්න..බන අහන්න තියෙන ආසාව වැඩි වෙනවා...වැඩ කරන ගමන් නිසා,සමහර තැන් තෙරුම් ගන්න අමාරුයි. අද ඉඳන් ඒ තැන් ලියන්න ගත්ත.කීප සැරයක් අහනවා..අහන්න ගත්තයින් පස්සේ, හිතට මාර සැහැල්ලුවක්,වෙනසක්, දැනෙන්න ගත්ත.හිතේ තියෙන බය,කේන්ති යන ගතිය, හැම වෙලාවෙම කලබල වෙන ගතිය, දැන් නැහැ..ස්තූතියි, ඔබ වහන්සේට...
@DayaWickramapala
@DayaWickramapala Жыл бұрын
Sadu sadu obavahansetge Bana Asa Sita pejheduna obavahanseta Thiruvananthapuram saranai
@DayaWickramapala
@DayaWickramapala Жыл бұрын
Bana Ahanna ahanna asai obavanse niven dakithva ape hamiuduruwane sadu sadu
@lakshmanrathnayake8015
@lakshmanrathnayake8015 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@_______.thilina___
@_______.thilina___ Жыл бұрын
Plweni ppplplllpppplpppppppppllppppllpplppllpppplppppppllppplpppplllppppplpllpppllpppppppllplppppplppllllplplplllpppppllplplplplpplplpplplpppplpppplpppppplppp)pl)plllpp)ppp))pllpplplllllllppp)llpp)llpplplpp)pplpplllplp)llpplp))ll)plpppllppl)llpll))ppll)llll)pl))l)🥳lp🥳lyrics 00p000l
@_______.thilina___
@_______.thilina___ Жыл бұрын
L0pp00ppp0lp
@kapilarathna2675
@kapilarathna2675 8 ай бұрын
ශ්රාවකයාට මනා ධර්මාවබෝදයක් ලබා දෙන ධර්ම දේශනයක් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට තව තවත් සරලව රසවත්ව දහම් කරැණු පැහැදිලි කිරීමේ ශක්තිය ධෛර්ය වැඩිවේවා
@sanchalamuthumali4698
@sanchalamuthumali4698 8 ай бұрын
Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu!!!!
@SanduniHettiarachchi-w3n
@SanduniHettiarachchi-w3n 9 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දැකීම පිණිස මේ දර්ම දේශනාව හේතු වාසනා වේවා! දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි .🙏🙏🙏
@nilukaherath5036
@nilukaherath5036 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vimansayashan6662
@vimansayashan6662 Жыл бұрын
🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්සේ ට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏 උතුම් නිවන් පූර්ණ කර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා 🙏🙏🙏 මේ ගෞතම බුදු සසුනේ ම උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏
@GihanLakmal2023
@GihanLakmal2023 8 ай бұрын
තෙරුවන් සරනයි.....🙏
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි,,, 🙏💛
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@sachinthaya
@sachinthaya 6 ай бұрын
ගොඩාක් පින් අපේ හාමුදුරුවන්ට🙏🙏🙏සාදු සාදු සාදු.....
@dszoyzabmhy4445
@dszoyzabmhy4445 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏
@NaleyHnnaley
@NaleyHnnaley 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දෙමාපියන්ට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු සාදු සාදු
@MalliekaMalli
@MalliekaMalli 3 ай бұрын
සාධූ..සාධූ.සාධූ...පීන්වත්..ඔබ...වහන්සේ......නීදූක්...වේවා.....නීරෝගී..වේවා...සුවපත්...වේවා...මාගේ......නමස්කාරය....වේවා
@bilaniindika4968
@bilaniindika4968 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ ට නිවන් දැකීම ට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු
@ayeshamadurangi5995
@ayeshamadurangi5995 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏
@kaumalideshani4136
@kaumalideshani4136 Жыл бұрын
O
@indusamarjeewa6423
@indusamarjeewa6423 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වෙිවා බුදුසරනයි
@nandaliyanage2053
@nandaliyanage2053 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sanjeewanidissanayake7885
@sanjeewanidissanayake7885 Жыл бұрын
සාදු සාදු සාදු දර්ම අවබෝදයම ලැබොිවා කල්යාන මිතාුයන් හමුවෙවා
@wssepala3858
@wssepala3858 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඹබ වහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@TharukaDewnirman
@TharukaDewnirman 2 ай бұрын
mama ahuva hodama bana ❤❤❤sadu sadu🙏🙏🙏🙏🙏🙏
@samanthalekamge2995
@samanthalekamge2995 3 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහනසේට සාදු සාදු සාද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DanushkaHarshana-z1h
@DanushkaHarshana-z1h Жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@SLgreenvibes
@SLgreenvibes Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 බොහොම පින් සිදුවේවා ඔබවහන්සේට
@supunsachintha7989
@supunsachintha7989 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏...බොහොම පිං ස්වාමීනි ඔබ වහන්සේට මේ ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම...ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිර්වානයම ලැබේවා....🙏🙏🙏
@kusumakusuma9367
@kusumakusuma9367 Жыл бұрын
අපිට දර්මය අවබෝධ කරලා දෙන ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිස මේ පින් හේතු වේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@Mahen520
@Mahen520 Жыл бұрын
Oba වහන්සේ ge ඇහුව watinama bana පදයක් ...theruwan saranai...deergayusha ලැබේවා ....🙏🙏🙏🙏
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 4 ай бұрын
සාදු ,සාදු ,සාදු ,🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,🙏
@AmaliJ83
@AmaliJ83 8 күн бұрын
සාදූ..... සාදූ.....සාදූ..... ඔබ වහන්සේටත් උතුම් නිවන් මාර්ගය අවබෝධ වේවා🙏🙏🙏🙏
@asanthakasantha
@asanthakasantha 7 ай бұрын
සාදු සාදු සාදු නිවන් අවබෝධ පිණිස මේ ධර්ම දේසනාව නිවන් අවබෝධ පිණිස හේතු වේවා
@sasanthichamadara8013
@sasanthichamadara8013 7 ай бұрын
ඉතාමත්ම පැහැදිලිව දහම් කරුණු දේශනා කරන ඔබ වහන්සේ නිවනින්ම සැනසීම ලබත්වා! තෙරුවන් සරණයි!
@aththanayake6896
@aththanayake6896 2 жыл бұрын
ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් නිදුක් නිරෝගි සුව ලෙබේවා උතුම් නිවනම වෙත්වා ස්වාමීනි ඔබ වහන්සේට
@vimalpriyantha7438
@vimalpriyantha7438 2 жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සංසාර ගමන කෙටි කරගන්න ලැබේවා!නිවනම වෙත්වා!නමෝ බුද්ධාය!
@chandranirajapaksha3686
@chandranirajapaksha3686 2 жыл бұрын
Tharuvan Sarani samin vahasa setha kiyannama mayavakma thama Ravatana ma 👣👣👣👣Nima Wawa🙏🙏🙏
@malshankannangara6891
@malshankannangara6891 3 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නොහික්මුණ හිත වඩාගන්න ඉතාමත් වටිනා බණ දේශනාවක්..මෙය හැකිතාක් වාර ගණනක් අහන්න වටින දේශනාවක්..මෙය ශ්‍රවනය කරණ සැමගේ සිත් උතුම් නිර්වාණ අවබෝධය කෙරෙහිම යොමුවේවා.🙏🙏🙏
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 2 жыл бұрын
සාදූ සාදු සාදු !!! ඉතාමත් වටිනවා මේ ධර්ම දේශනා ව පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිං හේතු වාසනා වේවා!!!
@kusumlathavidhanagamage5279
@kusumlathavidhanagamage5279 2 жыл бұрын
Ttttttttttttසාුුදු සාදු තෙරැවන් සරනයි ඩබවහත ..
@ranjanihemalatha4089
@ranjanihemalatha4089 Жыл бұрын
ppppppppppppaq1q
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් බුද්ධ රත්නයට නමස්කාර වේවා උතුම් බුද්ධ ධරමයට නමස්කාර වේවා උතුම් බුද්ධ පුත්‍ර අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර වේවා ඔබ වහන්සේට නිර්වාණ මාර්ගය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මේ ධර්ම දේශනාව බෙදාහරිණ සියලුම පිංවතුන් හටද මා ඇතුළු සවන් දෙන්නා වු සැමටම නිවන් මාර්ගය අවබෝධ වේවා දස.අකුශල් වලින් මිදිම සදහා මේ පිං.බලවත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏..හතර වරන් දෙවියන් ඇතුළු තිස්තුං.කෝටියක් දෙවියන්ට මේ.පිං.අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@rpshamale7848
@rpshamale7848 2 жыл бұрын
Oba wahansege bana ahala mage hitha puduma widihata wenas una oba wahanseta nirogi suwaya lebewa oba wahanseta godak pin aithi wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu
@-sadahammawatha2003
@-sadahammawatha2003 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට🙏
@santhakumara9527
@santhakumara9527 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@upuljayarathna6245
@upuljayarathna6245 Жыл бұрын
ඉතාමත් වටිනා කාරණා රාශියක් හොදින් පැහැදිලි කර දුන්නා! පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේගේ පා පියුම් වන්දනා කරමි! සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි !
@jayantharohini9419
@jayantharohini9419 3 ай бұрын
සාදු සාදු සාදු නිබ්බාන පාරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏
@kalyaniwijewantha2648
@kalyaniwijewantha2648 2 жыл бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සම්මා සම්බුදු සරණයි !
@omeshiweerasooriya5124
@omeshiweerasooriya5124 2 жыл бұрын
පිංවත් ඔබ වහන්සේට දහම් දෙසු කුසලින් සසර කෙලවර කර අමා මහා නිර්වාන සම්පත්තිය ලැබේවා🙏🙏🙏🙏🙏
@somawgk4778
@somawgk4778 6 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පන්සීතුං වන්දි තුං වරං සාරි පුත්තදි ථේරානං අාගතං පටිපාටියා සද්දාසීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏!!!
@gayanmadushanka3879
@gayanmadushanka3879 3 ай бұрын
නමෝ බුද්ධාය. ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushalokugamage8181
@anushalokugamage8181 Жыл бұрын
🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 අපේ පින්වන්ත පුජනිය ගරු ගළිගමුවේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක්
@vipulidevika8729
@vipulidevika8729 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@madhuwanthiherath1910
@madhuwanthiherath1910 10 ай бұрын
සාදූ..සාදූ..සාදූ..🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට, මාගේ නමස්කාරය වේවා.!!!
@NiroshaNiroshaBandara
@NiroshaNiroshaBandara Ай бұрын
මෙහෙම බන තමයි අහන්න ඕනෙ හොදට තේරෙනවා ඉවසීම හොදට හුරු කරගන්න පුලුවන් සාදු සාදු සාදු අපේ හමුදුරුවනෙ
@MadhuMadhu-bz5gh
@MadhuMadhu-bz5gh 9 ай бұрын
Seyalu sathwayo pinata ladewewa nidukwrwa nirogiwewa suwapathwewa
@k.skothalawala2766
@k.skothalawala2766 Жыл бұрын
තෙරුවන්.සරනයි.🙏🙏🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏සාදු.සාදු.සාදු.🙏🙏🙏
@IndikaJayasooriya-p1k
@IndikaJayasooriya-p1k 7 ай бұрын
සංසාර ගමනේ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් නිර්වානගාමී මාර්ගයට මේ මහා පුණ්‍ය මහිමය හේතුවේවා ...සාදු...!! සාදු...!! සාදු ....!!!
@SMV83-t7u
@SMV83-t7u 7 ай бұрын
ඔබ වහන්සේගේ මෙම දේශනාව හරිම පැහැදිළියි... ධර්ම මාර්ගයේ ගමන් කිරීමට බලවත් කැමැත්තක් සිත තුළ උපදිනවා... සාදු.. සාදු... සාදු...
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@dammikadammika2724
@dammikadammika2724 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී බවට පත් වේවා උතුම් දර්ම දේසන්වක් දෙසනා කරාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@s.s.mahanama3984
@s.s.mahanama3984 8 ай бұрын
ජීවත් වන සියලුම දෙන ඇසිය යුතුම වටිනා දර්ම දේසනා වක්..... 🙏🙏🙏🌼💗
@hashi774
@hashi774 3 ай бұрын
සාදු සාදු අපේ හාමුදුරුවනේ 🙏🙏 මේ බණ ටික ඇහුවහම පුදුම නිදහසක් දැනුනේ🙏🙏
@asankaprabath1749
@asankaprabath1749 2 жыл бұрын
🌹🌹 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .🌹🌹
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 Жыл бұрын
Sadu sadu sadu ape uthum hamuduruwane tawath warak oba whansege me uthum dharma deshanawa ahanna ma pin karala tibuna. Mata budun whanse penwa dun utum margayema yanna labewa oba whanseta me pinen a chathurarya sathya awabhoda wewa sadu sadu sadu
@eawdilrukshieawdilrukshi5677
@eawdilrukshieawdilrukshi5677 Жыл бұрын
අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේ ගේ මේ දේශනාවන් හිතට සැනසීමයි. සසර දුකින් මිදීමට මේ බණ හේතුවාසනා වේවා.. ඔබ වහන්සේට නිදුක් නීරෝගි සසර දුකින් මිදීමට මේ බණ හේතුවාසනා වේවා .
@kusumlathavidhanagamage5279
@kusumlathavidhanagamage5279 2 жыл бұрын
සාදු සාදු ඩබවහන්සේට තෙරැවන් සරනයි වටිනා ඩර්මඳේසනාවක්‍
@donapiyaseeli2435
@donapiyaseeli2435 Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් අපේ හමුදුරුවනේ
@thisaranamahaseya9647
@thisaranamahaseya9647 2 жыл бұрын
හරිම පැහැදිලි ස්වාමීනී....ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා. සාදු.සාදු..සාදු.......
@indramg3331
@indramg3331 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@San-dunika._
@San-dunika._ 4 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු වටිනා ධර්ම දේශනයක් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
@thusharapeiris1178
@thusharapeiris1178 9 ай бұрын
ඔබවහන්සෙගෙ දෙසනා හරිම පැහැදිලි ඔබ වහන්සෙට නිවන් අවබොදය පිනිස මෙ පින් හෙතු වාසනා වෙවා 🙏🙏🙏🙏🙏🙏
@siriyakanthi5520
@siriyakanthi5520 5 ай бұрын
එහේමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු
@nilanthisuwarnalatha2817
@nilanthisuwarnalatha2817 Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඕනැම අයෙකුට පහසුවෙන්ම තේරුම් ගන්න පුලුවන් ඉතාමත් වටින ධර්ම දේශනාවක්
@Sandeeppate-ww3db
@Sandeeppate-ww3db Ай бұрын
☸️ උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා...! ❇ සාධු ..!සාධු..!සාධු..!
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj 4 ай бұрын
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ .....සාදූ ......සාදූ .....🙏🙏🙏
@gaminglord9745
@gaminglord9745 9 ай бұрын
අනෙ සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤
@nishanthapredip357
@nishanthapredip357 2 жыл бұрын
සාදු සාදු සාදු
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස . දීර්ඝායු ලැබේවා. පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා. සාධූ සාධූ සාධූ 🙏❤☘️
@lalitharathnayaka8753
@lalitharathnayaka8753 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සතය ධර්ම ය අවබොධය වෙිවා🙏🙏 සාදු සාදු🙏 සාදු🙏🙏🙏
@indranifernando263
@indranifernando263 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanlaki
@gayanlaki 6 ай бұрын
උතුම් ම දානය දර්ම දානයයි
@dilhanifernando1510
@dilhanifernando1510 3 ай бұрын
නැවත නැවත අහන්න ඕන එක පාරින්ද ඔලුවට යන්නෙ නෑ. ඔබ වහන්සේට නමස්කාර වේවා.
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
පින්වාත් ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවානේ සාදු සාදු සාදු
@anuradaanurada4493
@anuradaanurada4493 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hithuwakkarasanju2272
@hithuwakkarasanju2272 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@shermilaekanayaka928
@shermilaekanayaka928 2 жыл бұрын
🌹🌹🌹 සාදු!!!සාදු!!! සාදු!!!🙏🙏🙏🌹🌹🌹 සාදු!!!සාදු!!! සාදු!!!🙏🙏🙏🌹🌹🌹 සාදු!!! සාදු!!!සාදු!!!🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 9 ай бұрын
සම්මා සම්බු බුදු සරනයි මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏🙏🙏🌹💚💚💚💚💚💐💐💐💐💐💐🌹🌹🌹🌹
@HashanTharindu-tr8mm
@HashanTharindu-tr8mm Ай бұрын
ස්වාමින් වහන්සෙට නිවන් දැකිමට මෙ පිං හේතු වාසනා වෙවා සාදු සාදු සාදු
@chamindalakmal2746
@chamindalakmal2746 2 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...
@yamunaherath5691
@yamunaherath5691 9 ай бұрын
සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා..සාධු සාධු සාධු
@chandimasandanayaka4824
@chandimasandanayaka4824 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu sadu
@lakshmanmalawathanthrige
@lakshmanmalawathanthrige Жыл бұрын
සාදු සාදු.ගැඹුරු ධර්මයක් ඉතාමත්ම සරළ විදිහට පැහැදිලි කරල දුන්නා ඔබවහන්සේට අනේක වාරයක් ස්තුතියි.
@dilanidematagoda8287
@dilanidematagoda8287 4 ай бұрын
ඔබ වහන්සේට මේ සංසාරෙන් එතෙර වීමට ඉක්මනින්ම හැකි වේවා.
@chamalipiyanthi5510
@chamalipiyanthi5510 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ShashiKawshalya-ws7xw
@ShashiKawshalya-ws7xw Жыл бұрын
පින්සිදු වේවා බුදුසරණයි 🙏
@nimalakaikarage8256
@nimalakaikarage8256 2 жыл бұрын
ගෞරවනීය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා සාදු සාදු සාදු 🙏💐🙏💐🙏
@ghanawathijayasekara1874
@ghanawathijayasekara1874 2 жыл бұрын
ඔබ වහන්සේට තව තවත් මෙවැනිම දේසනා පවත්වන න ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@vidurangadilshan5865
@vidurangadilshan5865 11 ай бұрын
ඔබ වහන්සේ දේශනා කරන්නා වූ මෙම ධර්ම මාර්ගය ඉක්මනින් අවබෝධ වී සෝතාපන්න ඵලයම මට අත්වේවා.. සාධූ සාධූ සාධූ 🙏සාධූ 🙏🙏🙏
@vipulaasiriwelikada2397
@vipulaasiriwelikada2397 9 ай бұрын
ඉතාම පැහැදිලියි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@adjidaa2940
@adjidaa2940 Жыл бұрын
Sadu sadu sadu tharuwan saranai apa pinwath samin wahansa ta
@lalithakumarasinghe9653
@lalithakumarasinghe9653 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@maheshikajayawardhana2267
@maheshikajayawardhana2267 11 ай бұрын
🌼🌼🌼පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි .🌼🌼🌼සාදු සාදු සාදු 🙏🙏🙏
@rajithaaf5621
@rajithaaf5621 2 жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️❤️❤️
@rovinarajapaksha3902
@rovinarajapaksha3902 Жыл бұрын
Sadu sadu saduu!!!🙏🙏🙏🙏obavahanse ethulu siyaluma sathwayo uthumu niwana awabodakara ganithwa.🌷🌻🌷🌻🌷🌸🌷🌸🙏🙏..
@npushpakumari1368
@npushpakumari1368 11 ай бұрын
🌺🙏🌺🙏🌺🙏 සාදු සාදු සාදු
@malshipriyadarshani9706
@malshipriyadarshani9706 2 жыл бұрын
වටිනවා දෙසනවා ක්‌ ඔබ වහන්සේ ට පින් ලැබේවා 🙏🙏🙏
@punyaathurupana2753
@punyaathurupana2753 Жыл бұрын
සිත පිළිබඳව පහදවා දෙමින් විඤ්ඤාණය සමග ඇතිවන සම්බන්ධය අනුව සමාධිමත් සිතක් ඇති අයට වටහා ගැනීමපහසු බවත් , සිත දමනය කරගැනීමට පංචනීවරණ දුරු කලයුතු බවත් කුසල්ම රැස් කරමින් ප්‍රාර්ථනා කලයුතුය. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!
@abayasinghabandara1791
@abayasinghabandara1791 2 жыл бұрын
තෙරුවන් සරණයි උතුම් වූ ධර්ම දානය නිවන සාක්ෂාත් පිණිසම හේතු වේවා
@kumudunichandrika9671
@kumudunichandrika9671 Жыл бұрын
🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරැවන් සරණයි
@ruwinikasewwandi6522
@ruwinikasewwandi6522 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏oba wahaseta dirgausa labewa theruwan saranai 🙏🙏🙏
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41