අද අදම ලැබෙන පිනේ විපාක. මෙලොවම ලැබියහැකි මෛත්‍රී ආනිසංස - Galigamuwe Gnanadeepa Thero - Buddhism

  Рет қаралды 204,653

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

Күн бұрын

Пікірлер: 467
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට බුදුසරණයි අපේ හාමුදුරැවානේ
@dineshpathirana2474
@dineshpathirana2474 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසලය හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthinilanthi1396
@nilanthinilanthi1396 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ මම ඉන්නේ රට ඒ වැඩ ටික ඉවර වෙලා රෑට කාමරේට ගියාම මම හැමදාම මෛත්‍රී භාවනාව කරනවා ඇත්තටම ඇත්තටම හිතට ගොඩාක් සහනයක් ලැබෙනවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@pahasaracm
@pahasaracm 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sunandarajini7461
@sunandarajini7461 3 жыл бұрын
පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා සෑම එකක්ම කිහිප වරක්ම ශ්‍රවනය කර ජීවිතයට ගළපා ගන්න උත්සාහ කරමි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.
@dammipiris6814
@dammipiris6814 3 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@lalithamudhaligama5850
@lalithamudhaligama5850 4 жыл бұрын
Sadu sadu sadu...ape hamuduruwane oba wahanseta godaak pin ..apita dharmaya pahada denawata...pina dahamata mama godakma kamaththemi...kusal wadawami...obawahansege bana dinakata warak asannemi....ain pahadennemi...sadu sadu sadu....🙏🙏🙏
@sumithradalugodage2244
@sumithradalugodage2244 4 жыл бұрын
සාධු සාධු සාධු නමෝබුද්ධාය 🙏🙏🙏තෙරුවන් සරනයි පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා 🌷🙏🌹🙏🌷🌹🙏🌷🙏🌷
@indraniindrani3305
@indraniindrani3305 3 жыл бұрын
නිදුක් නිරොගිව දිර්ඝායුස ලැබෙවා අපේ හාමුදුරුවනේ
@chandanicha5531
@chandanicha5531 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් අමා මහා නිවන් මග අවබෝධ වේවා සාදු , සාදු ,,,සාදු 🙏🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
@නමෝබුද්ධාය-ෆ8ඬ
@නමෝබුද්ධාය-ෆ8ඬ 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chandrikaherath9956
@chandrikaherath9956 4 жыл бұрын
සාදු 🙏🏽සාදු 🙏🏽සාදු 🙏🏽 අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@samaranandana2287
@samaranandana2287 4 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු සම්පත්තියම ලැබේවා අප හැමදෙනාටම නිර්වාන සම්පත්තිය ලබන්නට මෙම ධර්ම දෙශනාව හේතු වාසනා වේවා ....
@karunasanananayakkara2724
@karunasanananayakkara2724 4 жыл бұрын
Budu sars
@karunasanananayakkara2724
@karunasanananayakkara2724 4 жыл бұрын
Budu saranai
@Sweeshi990
@Sweeshi990 3 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනිය පූජනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසි සැමට ස්‍රවනය වේවා ! සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීම නිවන් දොරටුවක්ම වේවා ! ඇසීමට මගහසර සදාදුන් සියලුම දෙනාට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 4 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏, සාදු, සාදු, සාදු. පින්වත් සුවාමින් වහන්සේට
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 4 жыл бұрын
නිදුක්, නිරෝගී සුවයත් දීර්ගායුසත් ලැබේවා, තෙරුවන් සරණයි.
@rohanprasanna
@rohanprasanna 4 жыл бұрын
නින්ද නොයැමෙන් බොහො දුක් වේවි හිටියේ මාස 3 දැනට මෛත්‍රී භාවනා කිරිමෙන් සුව ලැබුවා.......ඔබවහන්සේට බොහොම පිං මතුවෙනවා
@sudarshanatv1273
@sudarshanatv1273 4 жыл бұрын
ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා දීර්ගායු වේවා තෙරුවන් සරණයි
@priyangagampalage3274
@priyangagampalage3274 4 жыл бұрын
ඔබවහන්සේ මතු බුදු බව ලැබේවා!
@sacheesenanayake3923
@sacheesenanayake3923 3 жыл бұрын
Dawasata ki warak kalad
@NethmiNimethma
@NethmiNimethma 4 жыл бұрын
සාදු .. සාදු.. සාදු.. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නීරෝගී, දීර්ගායු සම්පත්තියෙන් යුතු සුවපත් දිවියක් ගතකිරීමට ලැබේවා! සම්මා සම්බුදු සරණයි!🙏🏻
@dammipiris6814
@dammipiris6814 3 жыл бұрын
බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@dammipiris6814
@dammipiris6814 3 жыл бұрын
සදු 🙏 සදු 🙏 සදු 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සතුටින් අනුමොදන් වේමි අපේ හාමුදුරුවන් වහන්සේ නිදුක් නිරොගි වේවා සාදු සාදු සාදු
@chandrahermanferdinandez3682
@chandrahermanferdinandez3682 4 жыл бұрын
අපේ ගරු ස්වමීන් වහන්සේට අප වෙනුවෙන් කරන්නාවූ මේ පුණ්ය බලයේ ආනුභාවයනේ පතන්නාවූ බෝධියකින් උතුම් අමා මහා නිවන් සම්පත්තිය ලැබේවායි පතමු !
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@buddhadasakad3335
@buddhadasakad3335 4 жыл бұрын
@@bawanthajayamanna2102 we are not meeting know what
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 3 жыл бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ❤️☸️☸️☸️🙏🙏🙏❤️ සාදු සාදු සාදු!!!
@gunawathigamage7505
@gunawathigamage7505 4 жыл бұрын
ඔබ වහන්සේට නිඳුක් නීරෝගී සුවය ලැබේවා!
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ...... සාදු සාදු සාදු .....🌷🙏
@kantiq833
@kantiq833 4 жыл бұрын
සාදු සාදු ඹබවහන්සේට ගොඩාක් පිං මමත් හැමදාමඹබවහන්සේගේ බනහැමදාම අහනවා කුවෙිටිවැල ඉද⁣නෙ ගොඩාක් පිං සාදු සාදු සාදු
@nimalkumara5675
@nimalkumara5675 4 жыл бұрын
සාදු...සාදු..... සාදු.....🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.
@vimukthikumara7086
@vimukthikumara7086 4 жыл бұрын
සෝවාමීන් වහන්සේට මේ පින් බලෙන් නිරෝගී සුව ලැබේවා.. බොහොම පින් අපේ හාමුදුරුවනේ අපේ ජිවිතේ යහපත් කරගන්න අපිට උදව් කරනවට...
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 4 жыл бұрын
සාදු සාදු සාදු සියළු සත්වයන්ට උතුම් ධර්මවබෝධය ලැබීම පිණිස මේ පිං උපකාර වේවා පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@TegniSamarasinghe
@TegniSamarasinghe 4 жыл бұрын
සාදු !......... සාදු !......... සාදු !........... 🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා.!
@sljanithcreation483
@sljanithcreation483 4 жыл бұрын
සාදු... සාදු ... ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...!
@chamindakumara625
@chamindakumara625 4 жыл бұрын
මේ අාත්මේදිම නිවන් අවබෝද වේවා🙏🙏🙏
@juliusdanny9725
@juliusdanny9725 3 жыл бұрын
you probably dont care but does someone know a tool to get back into an Instagram account..? I stupidly forgot the account password. I love any tips you can give me!
@canaanarcher4709
@canaanarcher4709 3 жыл бұрын
@Julius Danny instablaster :)
@juliusdanny9725
@juliusdanny9725 3 жыл бұрын
@Canaan Archer Thanks for your reply. I got to the site through google and Im trying it out now. Seems to take a while so I will reply here later when my account password hopefully is recovered.
@juliusdanny9725
@juliusdanny9725 3 жыл бұрын
@Canaan Archer It did the trick and I actually got access to my account again. I'm so happy! Thanks so much you saved my ass!
@canaanarcher4709
@canaanarcher4709 3 жыл бұрын
@Julius Danny Glad I could help =)
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 2 жыл бұрын
සාදු ... සාදු ... සාදු ... පිංවත් ගලිගමුවේ ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේ නිදුක්වේවා ....! නිරෝගීවේවා ....! සුවපත් වේවා ....! ඔබ වහන්සේට දීර්ඝායුෂම ලැබේවා ....! ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා ....!
@thusharichamini9571
@thusharichamini9571 4 жыл бұрын
සාදු....සාදු....සාදු..ඔබවහන්සෙට නිදුක්නිරොගි සුවයම ලැබේවා....!!!
@melanimelani2079
@melanimelani2079 Жыл бұрын
ස්වාමින් වහන්සේට දීර්ඝායු ෂ.ලැබෙවා
@lakshikavendhi1768
@lakshikavendhi1768 4 жыл бұрын
Sadu! sadu! Pinwath suwamin wahanset dirgayusha lebewa.Niduk nirogi suwayam lebewa. e uthum niwaninm senasewa .sadu! sadu! sadu!🙏🙏🙏🙏🙏🙏
@pethmikarunaratne1273
@pethmikarunaratne1273 3 жыл бұрын
සාදු සාදු සාදු!!! පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 3 жыл бұрын
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ.... ඔබ වැනි ස්වාමින් වහන්සේලා මේ ලෝකයට වැඩි වැඩියෙන් බිහිවේවා.... නිවන් දකිනා තෙක් ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා... මේ පින් ඔබ වහන්සේ ට මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා.... 137
@shehanmadusha6122
@shehanmadusha6122 4 жыл бұрын
සාදු සාදු අපේ ස්වාමින් වහන්සේට දීර්ඝ අායු ලැබේවා
@inokanishani9583
@inokanishani9583 3 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
@anomaanoma6716
@anomaanoma6716 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@ashokaashoka8914
@ashokaashoka8914 4 жыл бұрын
Sadu.sadu.පින්වත් ස්වාමීන් වහන්සේta godak pin widesagta.අපිට මෙවැනි ධර්ම desanawan.අහන්න සලස්වනwata
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 3 жыл бұрын
🙏🙏🙏 sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේ la ta deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා චිරාත් කාලයක් yehen wajabewa සම්බුද්ධ sasuna babalawannata සීයක් ආයුෂ ලැබේවා ලොව පුරා ධර්මය බෙදා දීමට වාසනාව yodha bala කායික මානසික සුව path භාවය ලැබේවා ලොව පුරා වෙසෙන sathpurasayanta me මිහිරි amurthaya asewa නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා ධර්මය pracharaya කිරීමට කටයුතු කළ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා teruwan saranay sadu sadu sadu
@antonjayasena8560
@antonjayasena8560 4 жыл бұрын
සාධු!සාධු !! සාධු!!! අපේ පින්වත් ගලිගමුවේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!ගෞරවණීය පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සුව වේවා!! පාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් නිර්වානය අවබෝධ වේවා!!
@jalsjalsylant875
@jalsjalsylant875 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@rajapakseeranda4691
@rajapakseeranda4691 4 жыл бұрын
සාදූ සාදූ සාදූ..බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
බුදුසරණ යි සාදු සාදු සාදු
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 4 жыл бұрын
මේ සදහම් අමාදිය දහරින් සැම සිත් නිවී සුවපත් වෙත්වා !!ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබේවා බුදුසරණයි අපේ හාමුදුරුවනේ !!
@sasaniwijayanthi2288
@sasaniwijayanthi2288 4 жыл бұрын
Penwath sawamen wahanseta mage namaskaraya wewaa!!!
@athalekatacricketstream2388
@athalekatacricketstream2388 3 жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏
@sanduninimsara1204
@sanduninimsara1204 4 жыл бұрын
වැදගත් බණ කතාවක් you tube awith me wage dekata data tikak වියදම් කරලා බලන්න ගොඩක් වටිනවා ජිවිතේ ට ඔබ වහන්සේ ට ගොඩක් පින්.....
@udeshikumari7951
@udeshikumari7951 4 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් 🙏🙏🙏🙏
@malanisriyalatha8344
@malanisriyalatha8344 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අපේ ස්වාමින් වහන්සේට බුදු සරණයි
@chamindabowathura4827
@chamindabowathura4827 Жыл бұрын
සාදු සාදු සාදු … මේ මිහිරි දහම සැමහට අවබෝධ වේවා. 🙏🙏🙏
@shahanikularathna5533
@shahanikularathna5533 4 жыл бұрын
තෙරුවන් සරණයි ..අපේ හාමුදුරුවනේ...🙏🙏🙏🙏
@Sweeshi990
@Sweeshi990 3 жыл бұрын
ඔබවහන්සේ ඇතුළු සියලුම සත්ත්වයෝ මේ පින් බලෙන් ඒකාන්තයෙන්ම චතුරාර්‍ය සත්‍ය හොඳින් අවබෝධ වී පතන්නා වූ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏
@renukapriyadarshani9667
@renukapriyadarshani9667 3 жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරන ලැබේවා දහම් දෙශනා කිරිමට ශක්තිය දහිරිය ලැබේවා ඉතාමත් වටිනා දර්ම දෙශනාවක් අසන්නට ලැබුනා බුදුසරණ යි
@amiladisanayaka5610
@amiladisanayaka5610 3 жыл бұрын
Swamin wahansata bohomath pin labewa oba wahanseta niduk nirogi dirgayu wewa suwapath wewa siyaluma dewiyange pihita arakshawa ashirwada labathwa teruwan saranai swamin wahansa
@jayanthasampaya345
@jayanthasampaya345 4 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා බොහොම පැහැදිලියි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 4 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@rash9602
@rash9602 4 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@gunawathigamage7505
@gunawathigamage7505 4 жыл бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි!
@induhewapathirana6362
@induhewapathirana6362 4 жыл бұрын
Swamin wahansa watina BANAK theruwan saranai nirogi suwa swamin wahansa
@maashisdiary6462
@maashisdiary6462 4 жыл бұрын
සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි අප කරුණාවන්ත ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුව! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vimaladodamwala3933
@vimaladodamwala3933 4 жыл бұрын
Ostensibly to I
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නමෝ බුද්දාය
@meniked4755
@meniked4755 4 жыл бұрын
Sadu sadu sadu තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ ගොඩක් pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 4 жыл бұрын
🎆🎆නමො 🎆🎆බුද්ධාය🎆🎆 සාදු🎆🎆 සාදු 🎆🎆සාදු🎆🎆 🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙවා🌷🌷 සාදු 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷 ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා🌷🌷 සාදු 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷තෙරැවන් සරනයි
@ranukamigamuge9147
@ranukamigamuge9147 Жыл бұрын
සියලුම ලෝක සත්ත්වයාට තථාගත බුදුරජාණන් වහන්සේගේ ඵ් උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් අවබෝධ කරන ඔබවහන්සේට තිසරණ සරණයි. මා කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්ස.
@dilrukshi8133
@dilrukshi8133 4 жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@tharakathilinathilina2742
@tharakathilinathilina2742 4 жыл бұрын
Oba vahanseta melovadith anik athma valath dev lova sampathya labeva......... oba vahanseta godak pin.....sadu sadu sadu
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 4 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගිමත් වේවා අර්‍යු වර්ණ සෑප බල සිව්පස අබික්නා ප්‍රඝනා ලැබේවා ලැබේවා ලැබේවා ,නිවන් දක්නා තුරු හිසින් බස්නා රෝග නොවැළඳෙවා සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@thebignewsintheworld6205
@thebignewsintheworld6205 4 жыл бұрын
🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏සාදු සාදු සාදු පිංවත් සුවාමින් වහන්ස නිදුක් වේවා නිරොගි වේවා සාදු සාදු සාදු 🙏🙏🌺🙏🙏🌺🙏🙏🌺
@indraninoragalla1094
@indraninoragalla1094 4 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹 සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ..🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 තෙරුවන් සරණයි . දායකත්වය දැක්කූ සියලු දෙනාටම තෙරුවන් සරණයි .. සියලු සත්වයෝ නිදුක් වේවා ....නිරෝගී වේවා ...සුවපත් වේවා ...සාධු` සාධු` සාධු` ..🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹
@LasangaAndrahennadi
@LasangaAndrahennadi 4 жыл бұрын
ඔබ වහන්සේට පිං
@kumariyapa5155
@kumariyapa5155 4 жыл бұрын
සාධු සාධු සාධු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය .ලෑබේවා තෙරුවන් සරණයි
@ajanthithennakoon3093
@ajanthithennakoon3093 4 жыл бұрын
ඔබවහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏 🙏 🙏
@ashukakusmalata4090
@ashukakusmalata4090 4 жыл бұрын
Sadu sadu sadu ඔබ whnsata දීර්ඝ ausa labawa dalada samidu phtai pin wat apa hmuduruwan
@lionstep7389
@lionstep7389 4 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං
@kapilajayarathna7253
@kapilajayarathna7253 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏
@nuwansajith846
@nuwansajith846 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼
@nilushisenadeera2873
@nilushisenadeera2873 4 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින් මතුවේවා🙏🙏🙏🌺🌺🌺
@samankumara-lh3un
@samankumara-lh3un 4 жыл бұрын
සාදු සාදු සාදු... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට..🙏🙏🙏
@withoutname3403
@withoutname3403 4 жыл бұрын
සාදු ..සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@silaniakka7051
@silaniakka7051 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃🇦🇩
@samalikumarikumari2222
@samalikumarikumari2222 3 жыл бұрын
Sadu sadu oba wahanseta dirgayusa labewa....
@chathurikajayangani4295
@chathurikajayangani4295 4 жыл бұрын
Dirgausha පින්වත් ස්වාමීන් වහන්ස
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 4 жыл бұрын
සාධු` සාධු` සාධු` ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි.
@fridafernando5634
@fridafernando5634 4 жыл бұрын
Sadu sadu sadu දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@madhaviwickramasinghe1570
@madhaviwickramasinghe1570 Жыл бұрын
Sadu sadu sadu me srawanaya kalau dharma danayen reskala pina miya giya mage roshan mallita anumodan wewa 🙏 🙏🙏 pinwath swamin wahanseta deergau sampaththiya lebewa 🙏🙏🙏 🙏🙏
@poojapooja-yj4ys
@poojapooja-yj4ys 4 жыл бұрын
නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා !
@nimalifernando850
@nimalifernando850 4 жыл бұрын
සාදු ,සාදු
@ganganinisansala839
@ganganinisansala839 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු මෙම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ ඔබ වහන්සේ ඇතුළු අපි සියලු දෙනාම උතූම් නිවනින් සැනසීමට හෙතුව වාසනා වේවා......!!!
@latalata1246
@latalata1246 4 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@hemasrigunathilaka4423
@hemasrigunathilaka4423 4 жыл бұрын
May the Reverend Sir attain Supreme Bliss of NIBBANA. Sadhu, Sadhu, Sadhu.
@wasumahanama9813
@wasumahanama9813 4 жыл бұрын
සාදු සාදු .ඔබවහන්සේට තෙරුවන් සරණයි !!සුවපත් වේවා!!
@vinithadamayantie277
@vinithadamayantie277 4 жыл бұрын
Sadu sadu sadu ape hamuduruwanta niduk nirogi suwaya lebewa ....
@s.damayanthi.914
@s.damayanthi.914 4 жыл бұрын
,,සාදු..සාදු..සාදු....අපේ හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැබේවා..තෙරුවන් සරණයි!!!
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 3 жыл бұрын
Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshamadanayaka1546
@ayeshamadanayaka1546 4 жыл бұрын
සාධු සාධු සාධු කල්‍යාණ මිත්‍රයානන් වහහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා!!!
@asankatv3732
@asankatv3732 3 жыл бұрын
Asanka Tv 2021
@nandaahtauda9406
@nandaahtauda9406 4 жыл бұрын
☸️🙏🙏🙏sadhu sadhu saadhuuu...ape pinwath swamindrayanan wahanseta dhirghau sampaththiyama lebewaaa...saadhuuu
@pramadasakuwait6635
@pramadasakuwait6635 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@chamikanawarathna1889
@chamikanawarathna1889 4 жыл бұрын
තෙරුවන් සරණයි
@manishagunawardhana1974
@manishagunawardhana1974 4 жыл бұрын
නමෝ ..බුද්ධා.ය..පින්වත් ....ape..suwamin වහන්සේ ..දේශ.na..කරන ..bana..අහගන ..ඉන්නේ ..හරි .ම..ආසාවෙන් ..හරි ම.පැහැදිලිව .තේරුම් .ගන්න.පුළුවන් ...පින්වත් ඔබ .වහන්සේ .ta.නිදුක් නිරෝගී සුවපත් .වෙත්වා .dhirgausa.ලැබේ .වා.තෙරුවන් සරණයි
@buddhikasameera9080
@buddhikasameera9080 2 жыл бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandiuduwara2780
@chandiuduwara2780 4 жыл бұрын
🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි !අපෙ හාමුදුරුවනේ
@sisirapathma
@sisirapathma 4 жыл бұрын
Me bana Niwan pinisama hethu wewa
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 4 жыл бұрын
Theruwan Saranai ape hamuduruwane 🙏🙏🙏
@manojtharanga3614
@manojtharanga3614 4 жыл бұрын
සාදු සාදු සාදු !!!
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН