No video

චතුරාර්ය සත්‍ය මේ විදිහට තේරුම් ගන්න. මගථල ලබන මග - Galigamuwe Gnanadeepa Thero - Buddhism

  Рет қаралды 44,832

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

4 жыл бұрын

ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
Colombo Television
මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
Web - www.methtv.lk
Facebook - / methtv
Instagram - / meth_tv
You Tube Live Stream - / channel
You Tube - / channel
ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
/ galigamuwethero
නිවනට එකම මග. ධර්මාවබෝධය පිණිස චතුරාර්ය සත්‍ය මේ විදිහට තේරුම් ගන්න. මගථල ලබන මග - Galigamuwe Gnanadeepa Thero - Buddhism

Пікірлер: 131
@anushadisna8005
@anushadisna8005 4 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥංඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුංවරං සාරිපුත්තාදි ථේරානං ආඝතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏
@Torivegaa78
@Torivegaa78 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@madhushi5234
@madhushi5234 2 жыл бұрын
අපව මේ ධර්ම මාර්ගයට යොමු කරන පිනෙන් ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා!!. මේ ධර්මය ශ්‍රවණය කිරිමට අවස්ථාව සළසා දුන් සියලුම දෙනාටත් මේ ධර්මය ශ්‍රවණය කරන සියලුම දෙනාටත් උතුම් නිර්වාණය උදේසාම මේ පින් පාරමිතාවක් වේවා !!!
@samirahulangamuwa3344
@samirahulangamuwa3344 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@user-sr2ez5tc6m
@user-sr2ez5tc6m 5 ай бұрын
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏
@user-fr8ji3te3i
@user-fr8ji3te3i 2 ай бұрын
වතත
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 4 жыл бұрын
නමෝ බුද්ධාය !!!පරම පුජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය චිරජීවනය සැලසේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය ලැබේවා !!!මේ උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම ද බියකරු සසරින් එතෙර වීම පිණිසම හේතු උපකාර වේවා !!!මේ රැස් කල සියලු පුණ්‍ය ධර්මයන් මම ද සතුටු සිතින් අනුමෝදාමි .සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷
@user-pn2fr6tb1d
@user-pn2fr6tb1d 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 3 жыл бұрын
ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා... ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි... 🙏🙏🙏 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. 15
@12386sfghj
@12386sfghj Жыл бұрын
මගේ අමාමෑණි සම්මා සම්බුදු පියානන් වහන්සේගේ අවබෝධයට නමස්කාරය වේවා .ඔබ වහන්සේට මේ පිං මෙලොවදීම මාර්ග පල නිර්වානය පිනිසම වේවා පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏🙏
@lalithagunasekara5765
@lalithagunasekara5765 5 ай бұрын
සතර සති පට්ටානය ධර්ම දේශනාව ඉතාමත් පෙහෙළි යි ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබේව කියා මම ප්‍රර්තන කරමි 🙏🙏🙏සදු සාදු සාදු
@sakyagawthama8502
@sakyagawthama8502 2 ай бұрын
සරල ගාම්භීර දේශනාවක් බුදු සරනයි අපේ ස්වාමීන් වහන්ස
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 4 жыл бұрын
ඉතා මත්ම සරල ව පැහැදිලි ව අවබෝධ වුනා පින් වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ජාති ජාති ත් පින් අත්වේවා සාන්ත සුන්දර උතුම් වූ නිවන් දොරටුව විවුර්ත වේවා තෙරුවන් සරනයි
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 11 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පතමු. තෙරුවන් සරණයි.
@prasannakumara5975
@prasannakumara5975 2 ай бұрын
සාධු සාධු සාධු .. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@lakshmanwidanage1096
@lakshmanwidanage1096 7 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතා පැහදිලිය
@nisansalajayaweera1202
@nisansalajayaweera1202 4 ай бұрын
තෙරුවන් සරනයි.ඉන්වත් ස්වාම්න් වහන්ස.දීර්ගායුස ලෙබෙවා🙏🙏🙏...
@user-lg3vu7we9l
@user-lg3vu7we9l 3 жыл бұрын
පින්වත් හාමුදුරුවනේ,ඔබ වහන්සේගේ සුමධුර ධර්ම දේශනයන් ධර්ම මාර්ගයට අප යොමු කරන සත්ක්‍රියාවකි එපින් බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය හා උතුම් නිර්වාන මාර්ගයම විවර් වේවා...!
@dhanushadhananjaya870
@dhanushadhananjaya870 2 жыл бұрын
බොහොම පිං සිද්ධ වෙනවා හාමුදුරවනේ...
@swarnawijetunga628
@swarnawijetunga628 9 ай бұрын
අපට උතුම් ශ්‍රී සද්දර්මය...ඉතාමත් .හොඳින් පහදා දුන් ඔබවහ්න්සෙට මගෙ නාමස්කරය...වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@onewordthalaya1539
@onewordthalaya1539 8 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හමුදුරුවනේ
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 11 ай бұрын
සාදු !!සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@nishansadu3410
@nishansadu3410 10 ай бұрын
සාදු සාදු සාදු මෙතරම් සරලව ධර්මය පැහැදිලි කරන ඔබ වහාන්සේට වැද නමස්කාර කරමි ඔබ වහාන්සේට නිවන් දොරටු විවර වේවා සාදු සාදු සාදු
@PremalathaPathirana-sd2uk
@PremalathaPathirana-sd2uk Ай бұрын
Sadu sadu saralva daham dasema oaba wahansata godama pin
@prasannamihiranga9845
@prasannamihiranga9845 2 жыл бұрын
මා මෙන්ම සියලූම සත්වයන් හර සසර බිය ඇති වේවා මේ උතුන් සතර සතිචට්ටාන දේශනාව ඔවුන්ටත් ඇසීමට වාසනාව භාගය උදා වේවා උතුම් වූ නිවනම සාක්ශත් වේවා
@chamwelder527
@chamwelder527 2 жыл бұрын
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
සාදු..සදු....සදු....
@anomadesilva6712
@anomadesilva6712 4 жыл бұрын
Oba vahanseta mage namaskareya veva sadu sadu sadu 🌸🌸🌸🙏🙏🙏
@danushsri956
@danushsri956 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස🙏🙏🙏
@SheelaAbeywickrama
@SheelaAbeywickrama Ай бұрын
ඔබවහන්සේ ට මේ පින් බලයෙන් නිවන් අවබෝධ වේවා!
@damicadamica7547
@damicadamica7547 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්ස්ට දිග ආයු lebew
@DSD394
@DSD394 Жыл бұрын
තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේට, උතුම් මගපලම ශාක්ෂාත් වේවා !!!🙏🙏🙏
@dinnaworldcup
@dinnaworldcup Жыл бұрын
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@rajithaaf5621
@rajithaaf5621 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු "🙏💐🙏💐🙏💐
@janakasudarshana4287
@janakasudarshana4287 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් අවබෝද වේවා...
@donakusuma2536
@donakusuma2536 11 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@traveler928
@traveler928 2 ай бұрын
සාදු ..සාදු..සාදු .
@gallagekarunathilake2766
@gallagekarunathilake2766 9 ай бұрын
සාදු සාදු සාදු සාදු🙏
@buddhikajayamal3739
@buddhikajayamal3739 3 жыл бұрын
සාදු සාදු සාදු
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa 🌷🌷🌷🌷🌷🌷🌷theruwan saranai 🙏🙏🙏🌷🌷🌷
@pasidushehan9070
@pasidushehan9070 Жыл бұрын
තෙරුවන් සරණයි ❤❤❤
@seelaranie1528
@seelaranie1528 2 жыл бұрын
Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa theruwan saranai
@sachiyaslifestyle
@sachiyaslifestyle 5 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🧘‍♀️
@creations5251
@creations5251 Ай бұрын
මාගේ පිංවත් ස්වාමින් වාහන්සේට මාගෙ නමස්කාරය වේවා....🙏❤
@maladeeshan1204
@maladeeshan1204 Жыл бұрын
සාදු!සාදු!!සාදු!!!
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු!!! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! මේ ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! තෙරුවන් සරණයි ! ඔබවහන්සේට බොහෝ පින් සිදුවේවා ! සාදු !!!
@vipulaasiriwelikada2397
@vipulaasiriwelikada2397 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@samanthaheenkenda6721
@samanthaheenkenda6721 Жыл бұрын
Oba wahanseta mage namaskaraya
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 4 жыл бұрын
🎆🎆නමො බුද්ධාය🎆🎆 සාදු 🎆🎆සාදු🎆🎆 සාදු🎆🎆🙏🎆🙏🎆🙏පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා🌷🌷 සාදු🌷🌷 සාදු 🌷🌷සාදු🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා🌷🌷 සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷තෙරැවන් සරනයි
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
තෙරැවන් සරනයි
@samsunggrand5984
@samsunggrand5984 4 жыл бұрын
Oba wahanseta deergayu wewa ..Saadu Saadu Saadu.......!
@pramadasakuwait6635
@pramadasakuwait6635 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@mallydp1057
@mallydp1057 4 жыл бұрын
Pen wath suwameen wahanseta nedug neroge deergaayusa wewa sadu 🙏🙏🙏 sadu 💐🙏🙏🙏sadu 💐🙏🙏🙏sadu siyama denata darrmaya awaboda wethwa sadu sadu sadu teruwan saranai oba wahanseta
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🪔🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🪔 🪔🌸 බුදුගුණ අනන්තයි ! 🌸🪔 🪔🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🪔 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@sujasuja9134
@sujasuja9134 3 жыл бұрын
සාදු සාදු සාදු !!!
@priyanganiedais6695
@priyanganiedais6695 4 жыл бұрын
bohoma pin pinwath garu suwaminwahansa.....yahapathakwewa
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාධු` සාධු` සාධු` .!!
@susildickson7465
@susildickson7465 4 жыл бұрын
Sadu sadu sadu samadenatama samma sammbudu saranai
@pibidaudayana3173
@pibidaudayana3173 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandraniariyathilake4253
@chandraniariyathilake4253 4 жыл бұрын
THERWAN SARANAI. Obawahasete. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Ай бұрын
🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏
@productionnoize3269
@productionnoize3269 Жыл бұрын
සමත බාවනාව පිලිබදව video එකක් අවශ්‍යයි
@l.d.v.gunasekare6589
@l.d.v.gunasekare6589 2 жыл бұрын
ද්වදසාකාර තිපරිවඨ්ටයෙහිලා දේශනා කල උතුමි දේශනාවක්. සතර සතිපට්ඨානය මෙන්ම පටිච්චසමුප්පාදය ධර්ම පර්යායද මේ හා පටිබද්ධ වූයේ නම් දේශනාව තවත් ඉහල යන්න පුළුවන්. දේශකයාණන් වහන්සේ පාර්ථනී ය බෝධියකින් මාර්ග ඵල පසක් කර ගනිත්වා වා ය!
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
🙏🙏🙏 සාධු` සාධු` සාධු`
@manjulanianurada4922
@manjulanianurada4922 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 4 жыл бұрын
Theruvan saranai🙏pinvath oba wahanseta. Niduk nirogi suvaya labeva🙏🙏🙏🇯🇵
@chanzjeevz864
@chanzjeevz864 4 жыл бұрын
සාධූ සාධූ සාධූ...!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි..!!
@kaushigw
@kaushigw 2 жыл бұрын
Aneka warak pin swameen wahansa. Oba wahanse prarthana karana bhodiyakin suka prathipadawen waha waha nirwana aveboda vewa!
@malanerathnayaka8770
@malanerathnayaka8770 4 жыл бұрын
Sadu.sadu.sadu
@mahindasenevirathna7279
@mahindasenevirathna7279 Жыл бұрын
Oba wahanseta niwan suwayama athwawa
@nandaahtauda9406
@nandaahtauda9406 4 жыл бұрын
☸️☸️☸️🌹🌹🌹🙏🙏🙏sadhu sadhu saadhuuu....... Pinwath swamin wahanseta bohoma pin ...saadhuuu....🙏🙏🙏
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@kasunplasa3829
@kasunplasa3829 4 ай бұрын
Sadu sadu sadu
@kingsleynissankamallawaara9783
@kingsleynissankamallawaara9783 4 жыл бұрын
Oba wahanseta margapala awabooda karaganna wasanawa labewa
@diltharakaa1307
@diltharakaa1307 4 жыл бұрын
Pinwath swameen wahanseta deergayusha labewa🌺🌺🌺me dharma danaya antharjalayata muda harina siyalu pinwathuntath boho pin ath wewa🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@lalitha684waduarahege3
@lalitha684waduarahege3 4 жыл бұрын
🙏🙏🙏🌷💐🌷 Teruwan saranai oba wahanseta 🙏🙏🙏
@user-oh3py8md6u
@user-oh3py8md6u 4 жыл бұрын
Theruwan saranai siyalu sathwayo suwapathwewaa
@raniludaya7401
@raniludaya7401 4 жыл бұрын
Sadu sadu sadu namaskara wewa
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 3 күн бұрын
Sadu sadu sadu . !!!
@ravinduyuvantha3366
@ravinduyuvantha3366 4 жыл бұрын
Taruwan saranai
@swa5531
@swa5531 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සගෙ සුමිහිරි ධර්ම දෙසනාවෙන් මා ඇතුළු සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
@wasumahanama9813
@wasumahanama9813 4 жыл бұрын
සාදු සදු..!
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 8 сағат бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@anomaoman4926
@anomaoman4926 4 жыл бұрын
Sadu sadu
@subadrakodithuwakku7026
@subadrakodithuwakku7026 3 ай бұрын
මම ජීවිතයේ යථා සවභාවය තේරුම් ගතිමි සාධු සාධු සාධු
@user-de6ue1uw7b
@user-de6ue1uw7b Ай бұрын
❤❤❤❤
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 4 жыл бұрын
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deergausha Sampathya Labewa Samedenatama Uthum Chathuarya Sathya Awebodhe Wewa Theruwan Sarani
@erandidissanayake4519
@erandidissanayake4519 4 жыл бұрын
🙏🙏🙏
@doniammai-pavithra
@doniammai-pavithra 4 жыл бұрын
සාදූ...සාදූ....සාදු....🙏🙏🙏
@user-dd3yj2gb6h
@user-dd3yj2gb6h 7 ай бұрын
Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏
@SiyamaKanthi-fl8ew
@SiyamaKanthi-fl8ew 4 ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@Torivegaa78
@Torivegaa78 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@kalyanidodamgoda3945
@kalyanidodamgoda3945 4 жыл бұрын
Save
@menakadilrukshimunasinghe4818
@menakadilrukshimunasinghe4818 Жыл бұрын
🙏🌻🙏🌻🙏
@srimalranepura
@srimalranepura 4 жыл бұрын
Garu swaminwahanseta thunuruwan saranin niduk nirogiwa digukalak darmaya desana karannata labewa kiya prarthana karana gaman balaporoththu wana niwan maga sapala wewa kiyada prarthana karami. Sadu Sadu Sadu.
@kavindunirmal5107
@kavindunirmal5107 Жыл бұрын
🙏
@nirupikadamayanthi7137
@nirupikadamayanthi7137 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@kpsriyani6892
@kpsriyani6892 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 жыл бұрын
Obawahanseta Theruwansaranay
@chethiyakarunarathna1794
@chethiyakarunarathna1794 3 жыл бұрын
☸️☸️☸️🙏🙏🙏
@EsadiChanthuli-nx3zp
@EsadiChanthuli-nx3zp Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏
@kaveenakalanka52
@kaveenakalanka52 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@s.s.mahanama3984
@s.s.mahanama3984 7 ай бұрын
🎉🙏🙏🙏💗🌼🌼🌼 14:35
@neilpriyanka2125
@neilpriyanka2125 4 жыл бұрын
Sadu..sadu.sadu .ober.wahansey.ta.newana.ma.awaboder.wey.wA.sadu.sadu.selawantha.guna.wanthag.buder.puthrog.nama.mi
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 26 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 26 МЛН