කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ සිංහල තේරුම | Galigamuwe Gnanadeepa Thero | Budu bana | Bana

  Рет қаралды 83,410

Sonduru Hudekalawa

Sonduru Hudekalawa

Жыл бұрын

කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ සිංහල තේරුම
සබ්බ දානං ධම්ම දානං ජිනාති........ ධර්ම දානය ලොව උතුම්ම දානයයි.......
දිනපතා ඉතාමත් සුවිශේෂී සද්ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා මෙම KZbin චැනලය Subscribe කරන්න 🙂 ➡
bit.ly/3w3z5sU
!!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
!!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
!!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුවින් දේශනා කොට වදාල නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලද පුණ්‍ය මහිමයෙන් ඔබ සැමට ඉක්මන් භවයකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා කියා සිත් හි තබාගෙන ධර්ම ශ්‍රවණය කරත්වා !!!
එමෙන්ම මෙම සද්ධර්ම දේශනාව සිදු කරන ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේ පතන්නා වූ බෝධියකින් සසර දුක් කෙළවර උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ ධර්ම දානය හේතු වාසනා වේවා.
සියලු දෙනාටම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා . තෙරුවන් සරණයි !!!
සාදූ...සාදූ...සාදූ...
සොඳුරු හුදෙකලාව සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ Share කරන්න.
#sonduruhudekalawa #dharmadeshana #bana
#galigamuwe_gnanadeepa_thero
#Galigamuwegnanadeepathero #Bana #SonduruHudekalawa
Galigamuwe Gnanadeepa Thero,
Ven Galigamuwe Gnanadeepa Thero
#galigamuwe_gnanadeepa_thero
Join Galigamuwe Gnanadeepa Thero On You Tube ➡ / galigamuwegnanadeepathero
galigamuwe gnanadeepa bana, galigamuwe gnanadeepa thero new bana, neth FM bana , galigamuwe gnanadeepa thero moora piritha, Galigamuwe gnanadeepa thero ratana suthtraya,

Пікірлер: 143
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 Ай бұрын
🌹🌹🌹නමො බුද්ධය🙏🙏🙏පින්වත් ඔබ වහන්සෙට තෙරුවන් සරනයි .🙏🙏🙏
@sarathweerasinghe3294
@sarathweerasinghe3294 2 ай бұрын
ගරු දේශකයන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
@AnomaAnoma-nl2te
@AnomaAnoma-nl2te 15 күн бұрын
පින්වත් ඔබ වහන්සේට පින් අයිති වෙවා සාදු සාදු🎉🎉🎉🎉
@user-mj9kb4ei9f
@user-mj9kb4ei9f Ай бұрын
මෙ උතුම් ධර්මය ශ්‍රවණය කල පින මාගේ මියගිය රණවිරු පියාණන්ට අනුමෝදන් වෙත්වා 🙏🙏🙏 එමෙන්ම මේ පින මට උතුම් වූ නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏
@alexandrasten1735
@alexandrasten1735 Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කර ගැනීම පිණිස ම මෙම ධර්ම දානය ම හේතු වේවා.! වාසනා වේවා.!සාදූ සාදූ සාදූ..!
@s.s.mahanama3984
@s.s.mahanama3984 Ай бұрын
🙏🙏🙏 , මයිත්‍ත්‍ර්‍රී බාවනාව වැඩීමෙන් සියලුම දුක් කරදර දුරුවනවා මෙන්ම , උතුම් නිර්මල සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට හැකි වනවා ඇත. පින්වත් ඔබවහන්සේට නමස්කාර වේවා !
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 5 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා sadu sadu sadu
@iranganinissanka6849
@iranganinissanka6849 2 ай бұрын
නිවන් පුරන අපගේ ස්වාමින්ද්‍රයන් වහන්සේට අනන්ත පින් අත්වේවා ..නිවන් දොරටු විවර වේවා .සාධූ 🌼 සාධූ 🌼 සාධූ 🌼 සාධූ 🌼 සාධූ 🌼 සාධූ 🌼 සාධූ 🌼 සාධූ
@user-mj9kb4ei9f
@user-mj9kb4ei9f Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-bh1ue5es2y
@user-bh1ue5es2y Ай бұрын
මාගේ සම්බුදු පියානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 මේ සූත්‍ර දේශනාවල අරැත් දෙස බලනකොට බුදු පියානන්වහන්සේ අපට මේ සසර ගමනින් එතෙර වෙන්න මොන තරම් මාර්ග කියා ⁣දීල තියෙනවද.සියලු සත්වයෝ කයේ දුක් දුරැවී සිතේ දුක් දුරැවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏💐🙏💐🙏💐
@iroshimanel2407
@iroshimanel2407 Ай бұрын
සාදු සාදූ සාදූ 🙏🙏🙏 ගරු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ..නිදුක් නිරෝගි දීර්ගායු සම්පත්තිය ලැබේවා 🙏
@user-fv1nu6qc6g
@user-fv1nu6qc6g Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻
@ChandraniLokuwithana
@ChandraniLokuwithana Ай бұрын
සාදු සාදු සාදු අතිි පුජණීයස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා චිරාත් කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏 4:09
@user-ry7nw7ve8u
@user-ry7nw7ve8u Ай бұрын
P😮​@@ChandraniLokuwithana
@user-bh1ue5es2y
@user-bh1ue5es2y Ай бұрын
"නමෝ බුද්ධාය " පින්වත් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kusumapiyasena9537
@kusumapiyasena9537 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@malrenudewanige2882
@malrenudewanige2882 Ай бұрын
ඔබ වහන්සේට නිවන් සුව ඉක්මන් භවයක ලැවේවා
@dhammavisuddi8946
@dhammavisuddi8946 Жыл бұрын
ධර්ම දේශනා අතරතුර දැන්වීම් ප්‍රචාරය නොකරන මෙත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි
@kingrawana3446
@kingrawana3446 11 ай бұрын
ඒ ඇඩ් ply වෙන්නෙ යූටියුබ් එකෙන් මේ වීඩියෝ එකේ ඒම නෑ.යූටියුබ් කොම්පැනි එකෙන් තමා ඒවා ply කරන්නෙ
@SiriwardanMiss
@SiriwardanMiss Ай бұрын
​@@kingrawana34469:33
@KalyaniLewke
@KalyaniLewke Ай бұрын
❤❤❤😂😂❤❤​@@kingrawana3446
@r.dpremarathne9020
@r.dpremarathne9020 Ай бұрын
😊😊😊😊😊😊😊😊l😊😊😊a​@@kingrawana3446
@seethawasala6472
@seethawasala6472 19 күн бұрын
ධර්ම ශ්‍රවණය ට බාධා කිරීම නිසා මහත් අකුසල කර්මයක් සිදුවන බව සිතන්න....
@bannakakumudu4029
@bannakakumudu4029 9 ай бұрын
Sadu sadu sadu obawaseta godak pin theruwan sarsnayi ape හාමුදුරුවනේ බුදු sarsnayi
@neroshadaawood2798
@neroshadaawood2798 Ай бұрын
සාදු සාදු සාදු පිංවත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ශායොස ලැබේවා මගෙ නමස්කාරය වේවා පිංවත් සුවාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🪷🙏🪷🌹🪷🙏🌻🙏🌻🙏🪷🌹🪷🙏🌻🙏🪷🌹🪷🙏🌻🌻🙏🪷🌹🌻🙏🪷🌹
@r.a.d.jayarathna9016
@r.a.d.jayarathna9016 Жыл бұрын
ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා
@jagathkuruppu9556
@jagathkuruppu9556 Ай бұрын
ස්වාමීන් වහන්ස ගොඩක් පින්. අද තමයි හරියටම කරණීයමෙත්ත සූත්‍රයේ තේරුම දැනගත්තේ
@sumanasuma7485
@sumanasuma7485 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ග අායුෂ වෙිවා තෙරුවන් සරණයි
@indikaashani5275
@indikaashani5275 16 сағат бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@sujeewafrikanirugalbandara5162
@sujeewafrikanirugalbandara5162 4 ай бұрын
සාධු සාධු සාධු!!! ඔබවහන්සේට තෙරුවන් සරණයි
@pgukweerasinghaweerasingha1553
@pgukweerasinghaweerasingha1553 5 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!! ලොකු අවබෝධයක් ලැබුණා සුවපත්වෙයි සුවපත්වේවා..
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz Ай бұрын
මහත් අවබෝධයකින් මෛත්‍රී භාවනාවේ යෙදිිමට මේ ධර්ම දේශනාව උපකාරිි වේ.දේශකයානන් වහන්සේට නිදුක් නිරෝ‍ගිි සුව දිිර්ඝායුෂ වේවා. !💐🙏
@ShamaliTharanaga-tk4rb
@ShamaliTharanaga-tk4rb Ай бұрын
🙏🙏🙏🙏🙏
@selasela4558
@selasela4558 4 ай бұрын
🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි ඔබ වහන්සේට දිගාසිරි වේවා 🙏🙏🙏
@bandaraadhikari4000
@bandaraadhikari4000 23 күн бұрын
Sadu sadu sadu oba wahanseta pin sidu wewa
@mallikachoudhary237
@mallikachoudhary237 Ай бұрын
සාදු සාදු සාදු
@nivankanayanajith1712
@nivankanayanajith1712 11 ай бұрын
සාදු...!සාදු..! සාදු...!🙏🙏🙏
@imesh_rashmika
@imesh_rashmika 28 күн бұрын
oba wahanse me bawayema niwan dakithwa 🙏🙏🙏🙏🙏🙏
@sunithrakumari1667
@sunithrakumari1667 3 ай бұрын
sadu sadu sadu .ape swamin wahanseta niduk nirogi dirgausa labewa .
@vijecompanyt6767
@vijecompanyt6767 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 11 ай бұрын
සාධූ සාධූ සාධූ අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා මෙවැනි උතුම් ධර්ම දේශනා තවතවත් අසීමිතව දේශනා කිරීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා.... තෙරුවන් සරණයි.
@seriyaani1870
@seriyaani1870 Жыл бұрын
සාදුසාදු සාදු ඔබ වහන්ෙස්ට ෙතරැවන් සරණයි
@user-hx2kx8lg1v
@user-hx2kx8lg1v 5 ай бұрын
ගොඩක් වටිනා ධර්ම දේශනා ශ්‍රවණයට අවස්ථාව සැලැස්වීම නිවන් පිනිසම හේතු වාසනා වේවා නිර්වානාවබෝධය පිනිසම හේතු වාසනා වේවා !🙏🙏🙏👍
@kuwaitcity5184
@kuwaitcity5184 Жыл бұрын
සාදු සාදු🙏සාදු තෙරැවන් සරණයි🙏
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දිර්ඝ ආයුෂ වෙවා ❣️🌼🌼🌼🌼🌼❣️🌼❣️🌼❣️🌼❣️🌼❣️🌼❣️🌼❣️
@SM-gu7qp
@SM-gu7qp 11 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@ruwanherath6621
@ruwanherath6621 Ай бұрын
කුසල් ඇති තැනැත්තෙකු, විහින් ශාන්ත පදය නම් වූ නිවනට ප්‍රවිශ්ඨ වීම සඳහා ලබා ගතයුතු අදියර තුනක් ඇත. එනම්, අරණගත වීම (රණභාවයෙන් මිදීම), රැක්ඛමූල ගත වීම, හා සුන්යාඝර ගතවීම ඒ තුනයි. ඒ සඳහා කෙනෙකු තුල තිබිය යුතු ගුණාංග 14 ක් පෙන්වා දෙන බුදුන් වහන්සේ ඇවතුම්-පැවතුම් රාශියක් ද අනතුරුව දෙසා ඇත. (මෙත් වැඞීම දේශනා කර ඇත්තේ "මෙත්තානිසංස" සූත්‍රයෙනි.)
@ThushiniMadushani
@ThushiniMadushani Ай бұрын
Oba wahansela tamai apita pahala wela weda inna kalyana mithrayoo...
@GaminilaMunasingha
@GaminilaMunasingha Ай бұрын
,Obawahansege desanawa thulin noasu darma karungodak danagaththa obawahansege theruwan saranai
@sagarikajayakody6219
@sagarikajayakody6219 19 күн бұрын
Mema suuthraye theeruma ithaama pehediliwa kiyaadun obawahanseta namaskaarawewa.
@saranidureksha3530
@saranidureksha3530 5 ай бұрын
Budusarani obawahansaeta. ❤
@karunagamage2628
@karunagamage2628 Ай бұрын
Sadu sadu sadu theruwansaranai
@chandimarohanadeepa533
@chandimarohanadeepa533 Ай бұрын
සාදු සාදු සාදු !
@wimala8576
@wimala8576 Ай бұрын
Venable swaminwahansa obawhmsege desana simple and easy to understand sadu sadu
@dharmapalaperera2576
@dharmapalaperera2576 Ай бұрын
YES IT SHOULD PRACTICE THIS SUTRA IN OUR DAILY LIFE AND IN OUR EVERY MEAL.🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️
@wimala8576
@wimala8576 Ай бұрын
Whole world be healthy wealthy and prosper happily live for aver sadu sadu
@user-cw6vn8xt4x
@user-cw6vn8xt4x 6 ай бұрын
සාදූ ....සාදූ....සාදූ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදූ...සාදූ...සාදූ...
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
Sadu...sadu...sadu....🙏🙏🙏
@kbsnuwant9016
@kbsnuwant9016 3 ай бұрын
Sadu sadu sadu....
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
sadu sadu sadu...🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 6 ай бұрын
.sadu sadu sadu ape swaminwahanseta bhudusarani niduknirogi dergayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌺🌺🌺🌺🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻
@user-qt9dl8mi1e
@user-qt9dl8mi1e Ай бұрын
🌸🌸🌺🌻🌻🌿🌺🌷🌿🌹🪹🙏🙏budu saranai ape galigamuwe gnanadeepa suwamin wahanseta niduk nirogi wewa budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!🙏🙏🪹🌹🌿🌷🌺🌿🌻🌻🌺🌸🌸
@user-he4wm1gq5k
@user-he4wm1gq5k 23 күн бұрын
Sadu sadu
@tjmartin1431
@tjmartin1431 Ай бұрын
Pinwantha oba wahansayta therunuwan sarenaie sadu sadu please
@chathrubandara5279
@chathrubandara5279 Ай бұрын
මා සොයමින් සිටි දේශනාවක් .සුපින්වත් ධර්ම දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@nilukaherath5036
@nilukaherath5036 Ай бұрын
Obbà
@nilukaherath5036
@nilukaherath5036 Ай бұрын
L
@nilukaherath5036
@nilukaherath5036 Ай бұрын
Obji
@nilukaherath5036
@nilukaherath5036 Ай бұрын
Obawaahansenniuaka Eajaea
@user-pd6db1wd3m
@user-pd6db1wd3m Ай бұрын
🙏🙏🙏🙏🌺🌺🌺❤️ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@rohinibathwadana6230
@rohinibathwadana6230 Жыл бұрын
Sadu sadu sadu siyaluma sathtayoma suwapath wathwa
@damayanthihemachandra4746
@damayanthihemachandra4746 Ай бұрын
Sadu,sadu
@user-lx1dm3bt7y
@user-lx1dm3bt7y 6 ай бұрын
Sadu sadu sadu namobudday sithuthithi
@wattagefanando3911
@wattagefanando3911 Ай бұрын
සාදු.සාදු.සාදු
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 Ай бұрын
සිතට ස්වභාවයෙන්ම එක් එක් ප්‍රිය කාරණා කැමති කැමති කාරණා එනව ඒත් සිතේ ගම් තවරාගෙන ඒවා අලවා නොගන්න ක්‍රියාත්මක වීමකින් තොරව ඒවාට පැමිණ යන්න දෙන්න සැබෑවටම බුදු රජාණන් වහන්සේ කෙසේදැයි ඔබට යන්තමින් හෝ දැකිය හැක සෝවාන් ඵලය සතුට දකින්න X Soldier සොල්දාදුවා
@IranganiBalasuriya
@IranganiBalasuriya Ай бұрын
Sadu safu ape swamien wahansa 🎉🎉🎉
@KumariWeerakoon-tv7uv
@KumariWeerakoon-tv7uv Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madushanigunathilaka2512
@madushanigunathilaka2512 13 күн бұрын
❤❤❤ස්
@malkanthiathapaththu821
@malkanthiathapaththu821 9 күн бұрын
🙏🙏🙏
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 5 ай бұрын
Garu Sswaminwahansete niduk nirogi suwaye labewa 🙏🙏🙏🙏
@user-mv7ck3nb2d
@user-mv7ck3nb2d Ай бұрын
Sadhu sadhu sadhu 🌼🌼🌼
@hperamune7423
@hperamune7423 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-yg1ig4rc1l
@user-yg1ig4rc1l 5 ай бұрын
මා නමස්කාර කර මි සා දු සාදූ සාදු
@kasunsameera3955
@kasunsameera3955 Жыл бұрын
සසර දුක්ඛිත උරුම කරැම දුරැවෙිවා ,,,, ධර්මය පිහිටයි 🙏 මා හට 🙏 උතුම් නිර්වාණය මඟ🌷 අවබෝධය වෙිවා සාධු 🙏🙏🙏🙏
@thamarakottahachchi5859
@thamarakottahachchi5859 11 ай бұрын
❤May the blessings of Buddha be bless
@thamarakottahachchi5859
@thamarakottahachchi5859 11 ай бұрын
By all of us
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 Ай бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@PuspaLatha-d9j
@PuspaLatha-d9j 11 күн бұрын
🎉🎉🎉🎉
@chamilsara
@chamilsara Жыл бұрын
Good
@sumanaweerakkodi8434
@sumanaweerakkodi8434 Ай бұрын
Saaadu .saaaadu. saaaaaadu.oba wahanse uthum niwanin senasethwa.
@thilaksenaka9018
@thilaksenaka9018 3 ай бұрын
අනේ පින්වත් ස්වාමින් වහන්ස 🙏🏽🙏🏽🙏🏽 මට මගේ බුදු දහමේ සත්‍යයේ බලයෙන් ආනුභාවයේ බලයෙන් මගේබොහෝ පැතුම් ඉෂ්ඨ වුනා ඒ නිසා මේ බුදු දහමේ සත්‍යයේ බලය මේ මුලු තුන් ලෝක තලයෙම පුරාවට බැබලේවා!!! ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි🙏🏽🙏🏽🙏🏽
@udurawana
@udurawana Ай бұрын
මොනාද ඔබෙ ඉශ්ට වුනේ
@user-uj3qs2vd2t
@user-uj3qs2vd2t Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@anomamapa8718
@anomamapa8718 Ай бұрын
.🙏🙏🙏
@deepashikakariyawasam7983
@deepashikakariyawasam7983 2 ай бұрын
🙏🌼🌼🌼🌼
@bannakakumudu4029
@bannakakumudu4029 9 ай бұрын
Mama hedama karaniya metha sutharaya අහනවා
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@yousefalramzi1
@yousefalramzi1 9 ай бұрын
🙏🙏🙏🙏
@udayanganianuradha6532
@udayanganianuradha6532 5 ай бұрын
🌹🌹🙏
@samanthifernando2053
@samanthifernando2053 6 ай бұрын
😇😇
@gangasubashini3250
@gangasubashini3250 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-pu2yx9dg6v
@user-pu2yx9dg6v 6 ай бұрын
😊මෙ
@shermilaekanayaka928
@shermilaekanayaka928 3 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@jayanthividanagamage
@jayanthividanagamage Ай бұрын
Karaniya maththa suhthara aththi uppanodana bohoday eganagththa. Obawanseta Ekman bawayakadinerwananaya awaboda 51:44
@sujeewafrikanirugalbandara5162
@sujeewafrikanirugalbandara5162 4 ай бұрын
සාධු සාධු සාධු!!!
@chandracha4875
@chandracha4875 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharushikaranathunga8537
@tharushikaranathunga8537 7 ай бұрын
සාධු ! සාධු ! සාධු !
@shermilaekanayaka928
@shermilaekanayaka928 9 ай бұрын
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@user-eb1jl6us8v
@user-eb1jl6us8v 3 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@user-pu2yx9dg6v
@user-pu2yx9dg6v 6 ай бұрын
කරණීය මෙත්ත සූත්‍රය නමින් සූත්‍රයක් ත්‍රිපිටකයෙ තිබෙනවාද
@jayanthividanagamage
@jayanthividanagamage Ай бұрын
51:44
@user-kp6lg8pc8m
@user-kp6lg8pc8m 7 ай бұрын
කරණීය ගතාවෙන් මෙලොව විපාක දෙන අකුසල් යටපත් කරන්න පුළුවන් ද? තව පෙර පින් බලවත් කරන්න පුළුවන් ද?මොකද සමහර සදුල පුළුවන් කියනවා? සමහර සදුල බෑ කියනවා? අද දර්මය විකුර්ති වෙලා? ඇත්තෙන්ම සත්‍ය කුමක්ද? තෙරුවන් සරණයි
@sujeewamudannayake9291
@sujeewamudannayake9291 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻 මෛත්‍රීය වඩමින් අප විසින් රැස් කළා වු කුසල් පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා!!!
@vajiraporage7285
@vajiraporage7285 11 ай бұрын
SAADU SAADU ❤😢😮😅😊
karaniya meththa suthraya      07 warak  .....
27:09
sandu chandu productions-SCP
Рет қаралды 560 М.
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 28 МЛН
Ven Na Uyane Ariyadhamma Thero Bana
42:23
Sri Saddharma
Рет қаралды 66 М.
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН