karaniya meththa suthraya 07 warak .....

  Рет қаралды 528,852

sandu chandu productions-SCP

sandu chandu productions-SCP

3 жыл бұрын

maha bala sampanna ude hawasa shrawanaya kala yuthu suthrayaki

Пікірлер: 319
@Rohan-qz8oi
@Rohan-qz8oi 21 күн бұрын
මෙම පිරිත් බලයෙන්, මෛත්රී බලයේ ආනුභාවයෙන් මාගේ සියළු අසහනයන් දුරුවී කරදර වලින් ගොඩ ඒමට ශක්තිය ⁣ධෛර්ය ලැබේවා !
@BuddikaChathu-if3cf
@BuddikaChathu-if3cf 10 ай бұрын
මෙි කරණිය මෙත්ත සුත්‍රයේ බලයේන් මාගේ දියනිය වන උමන්දි නෙත්සරණි රත්නායක සිගිති දියනියගේ ඇතිවි තිබෙින රෝග සහ ග්‍රහ අපල දුරැ වි සෙතක් ශාන්තියක්ම උදා වෙිවා සාදු සාදු සාදු දළදා සමිදුන්ගේ සහ තිස් තුන් කොටියක්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා
@queenssg3201
@queenssg3201 3 ай бұрын
8
@user-vk9tj5rx2j
@user-vk9tj5rx2j 2 ай бұрын
කරනිිය මෙත්ත සුුත්‍රයේ ආනුභාවයෙන් සියලු කරදර බාදක දුරු වේවා සියලු ග්‍රහ අපල අමනුෂ්‍ය දොා්ෂ බහිරව දොා්ෂ රෝග පිිඩා දුරු වි අපට නිදහසේ ජිිවත් විමට නව නිවසකට යාමට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය ආනුභාවයෙන් සමන් දෙවි හාංදුරුවරු පිරිවර කොට මුලු දේවසභාවේ පිහිටෙන් සෑම ග්‍රහදොස් ඇස්වහ කට වහ අමනුෂ්‍ය දොා්ෂ බහිරව දොා්ෂ රෝග පිිඩා දුරු වේවා සාදු සාදු සාදු
@ruwanthiaberathna9780
@ruwanthiaberathna9780 9 ай бұрын
මේ කරණීය මෙත්ත සුත්‍රය බලයෙන් මේ සංසාර ගමනේ කොතනකදී හෝ මගේ සිතින් කයෙන් වචනයෙන් මා දැනුවත්ව හා නොදැනුවත්ව කුමක් හෝ පාපයක් සිදුවි ඇත්නම් ඒ පව මාගේ සිතින් කයෙන් වචනයෙන් ඉවත් වේවා !
@ChamindaEkanayaka-nc9sk
@ChamindaEkanayaka-nc9sk 2 ай бұрын
මෙම පිරිත බලයෙන් මගේ සීයාට ඉක්මන් සුවය ලැබේවා H. A ගාමිණී ඒකනායක
@malkanthiperera8245
@malkanthiperera8245 Ай бұрын
කරණීය මෙත්ත සූත්‍රයෙ බලයෙන් අපේ අපල දුරු වෙවා
@khemahettiarachchi636
@khemahettiarachchi636 8 күн бұрын
🙏🌷🙏🌷🙏🌷සාදු සාදු සාදු🙏
@rukmandayasiri7928
@rukmandayasiri7928 7 күн бұрын
මාගෙත් දුවගෙත් ලෙඩ සුව වේවා මේ පිරිත් බලෙන් සාදු සාදු සාදු
@dammikakumari5296
@dammikakumari5296 Ай бұрын
Me pirithe balen mage meniyange siyalu roga duru we wa neerogi suwa lebeewa tharuwan saranai I (musnawa Arame loku mahanin wahanseta)🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@mahindajayaweera7623
@mahindajayaweera7623 Ай бұрын
සාදු සාදු සාදු
@chandraniadikari3103
@chandraniadikari3103 7 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ දුවට කුවේට් රටට ඉක්මනින් එන්නලැබේවා 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@user-gy1ur3dg8c
@user-gy1ur3dg8c Ай бұрын
Mema pirithe balayen mage duwage puthage siyalu apala upaddrea duru ve niduk nirogi suwa lebewa sadu sadu sadu
@maddumagefernando8863
@maddumagefernando8863 3 ай бұрын
01) 2024/03/21 උතුම් කරණීය මෙත්ත සූත්‍රයේ අනන්ත ගුණ සත්‍යානුභාවයෙන් මගේ සියළුම රෝග පීඩා දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏ලෝවැසි සියළු සත්වයින්ට නිදුක් නිරෝගි සුවපත් බාවයම ලැබෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!🙏🙏🙏
@ssww8011
@ssww8011 Жыл бұрын
කරණීය,මෙත්ත සූත්‍රයේ බලෙන්, මගේ ශරීරයේ ඇති අශුද්ද බලවේගයක් තුරන් වේවා . සාදු , සාදු ,,සාදු . 👏
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
විශ්ව ශක්තියෙ ආශීර්වාදය ලැබේනවාමයී. ගමණ සාර්ථකයී.විශ්වයට ස්තුතියි.
@nishanthikumari-ke6su
@nishanthikumari-ke6su Ай бұрын
කරණීය මෙත්ත සුත්‍රය බලයෙන් මගේ ශරීරයේ තියේන අමනුෂ්‍ය දොස දුරු වේවා 🙏🙏🙏
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox Ай бұрын
Me pirithe Belen matath mage Paule siyalu denath darmawa bodaya pinisama hethu wasana wewa.niduk wewa nirogi wewa suwa path wewa.sadu sadu sadu 🙏
@thusharirathnayake8965
@thusharirathnayake8965 8 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වේවා නිරෝගී වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
@sachiniwathsala5922
@sachiniwathsala5922 11 ай бұрын
මාගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා! බුද්ධානු භාවයේන් ධම්මානු භාවයේන් සංඝානු භාවයේන් ඒසේම වේවා!🙏🙏🙏
@ggffgeuh25
@ggffgeuh25 Жыл бұрын
මෙි කරණියමෙත්ත සුතෟයෙබලයෙන් මගේ ඇගේ තිබෙන අමුනුස්ස බලවෙිගයන් දුරැවෙිවා
@gnanawathig7143
@gnanawathig7143 Жыл бұрын
කරණිය මෙත්ත සුත්ථ් යෙ බලයෙන් මගේ සරිරයෙ තියෙන්නෙ සියලුම රොගයන් දුරු වේවා සාදු සාදු සාදු
@priyanthirathnayaka4771
@priyanthirathnayaka4771 5 ай бұрын
මාගේ සියලුම පාුර්ථනාවන් ඉශ්ට සිද්ද වෙිවා සැමටම තෙරැවන් සරනයි සාදු .......සාදු .......සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏
@user-nz7nb6gu3c
@user-nz7nb6gu3c 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nimesha2madushani263
@nimesha2madushani263 Ай бұрын
කරණීය මෙත්ත සුතය බලයේන් මගේ මහත්තයාගේ ට තිබේන අමානුෂය බල වේගය ...දුරැ වේවා......
@chandraniadikari3103
@chandraniadikari3103 9 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 Жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය .🙏🙏🙏🙏🙏
@futuretechnology4402
@futuretechnology4402 Жыл бұрын
Karaniya suththaye balayen mage siyaluma amanushya balawega duruvi mata vishwa shakthiya labewa,
@user-vm8mj3ph2f
@user-vm8mj3ph2f Жыл бұрын
Sadu sadu sadu
@sriyanianoma9934
@sriyanianoma9934 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏mage ledaduk duru weva 🙏🙏🙏🙏
@lakmalkumara1603
@lakmalkumara1603 3 ай бұрын
Me uthum u karaneeeya meththa suththara balayen mage thiyena manasika prasna aiyaluma prasna ithamath hoda akarayen wisadewa.....සාදු.සාදු.සාදු.....
@chandraniadikari3103
@chandraniadikari3103 7 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@danushkadissanayaka786
@danushkadissanayaka786 8 күн бұрын
Sadu sadu budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumelahemanthi8995
@sumelahemanthi8995 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niranjalapriyadarshani4651
@niranjalapriyadarshani4651 4 ай бұрын
Karaniya meththa සූත්‍රය anubawen loka wasi siyaludenage sithum pethum itu wewa 🙏🙏🙏🙏
@simpleart7061
@simpleart7061 Жыл бұрын
Sadu..... sabu.... 💫🙏
@swarnadamayanthi3825
@swarnadamayanthi3825 Жыл бұрын
Api siyaludenatm theruwan saranai 🙏🙏🌷🌷🌷🌷
@user-dk5gv7ul5h
@user-dk5gv7ul5h 7 ай бұрын
සාදු සාදු 😊😊
@user-ho7tg8df3g
@user-ho7tg8df3g 6 ай бұрын
මේ කරනීය මෙත්ත සූත්‍රය බලයෙන් මගේ අපල දොස් දුරු වේවා . සාදු ..... සාදු ........ සාදු ....❤
@tdchanrawathi1865
@tdchanrawathi1865 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 SADU SADU SADU SAMATA MA THERUWAN SARANAYI
@nandaninandani221
@nandaninandani221 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සාදූ සාදූ සාදූ සියලු ආරක්ශාව අපහට නොඅඩුව ලැබේවා!!"""""""""""!!!!!!!!!!!!
@lakshanmanoj8786
@lakshanmanoj8786 Жыл бұрын
Mage pawule siyalu Dena athulu siyalu denatama sethak santhiyakma wewa siyalu sathwayoma niduk nirogi wethwa
@tlaksam3763
@tlaksam3763 Ай бұрын
මෙි කරණිය මෙත්ත සුත්‍රයේ බලයෙන් මේ සංසාර ගමනේ කොතනකදී හෝ මගේ සිතින් කයෙන් වචනයෙන් මා දැනුවත්ව හා නොදැනුවත්ව කුමක් හෝ පාපයක් සිදුවි ඇත්නම් ඒ පව මාගේ සිතින් කයෙන් වචනයෙන් ඉවත් වේවා !
@punchikumarihami4211
@punchikumarihami4211 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@Uj757-w5g
@Uj757-w5g 7 ай бұрын
තෙපුලි නිරෝගී වේවා.
@NawarathneNawarathne-im6st
@NawarathneNawarathne-im6st 3 ай бұрын
Sadu, sadu,sadu. Mage siyalu roga sareerayen, duriwewa! Siyalu sathwayo niduk wewa.! Neerogi wewa!
@hashivlogs7570
@hashivlogs7570 Ай бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා... නීරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... යහපතක් ම වේවා....
@user-cx2vg9ic1y
@user-cx2vg9ic1y 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@chandralathakatipeatachchi9104
@chandralathakatipeatachchi9104 6 ай бұрын
Budu daham saga guna surakewa🙏🙏🙏
@RmRatnayaka-zr7bl
@RmRatnayaka-zr7bl 6 ай бұрын
උතුම් වූ බුද්ද දම්ම සන්ග රත්නයේ පිහිටෙන් මගේ දුරු පවුලට යහපතක්ම වේවා අපේ අගහිගකම්වලින් නිදහස් වේවා වෙත්වා සම්මා සම්බුදු සරණයි
@wkesweerasinghe2156
@wkesweerasinghe2156 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
@ekanayakaekanayaka3409
@ekanayakaekanayaka3409 Ай бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wahaw1225
@wahaw1225 8 ай бұрын
Mama නිදුක් නිරෝගි වේවා
@ruwanruwan2219
@ruwanruwan2219 Жыл бұрын
සාදු සාදු සාදු .....!!!!!!
@RmRatnayaka-zr7bl
@RmRatnayaka-zr7bl 7 ай бұрын
උතුම් වූ බුද්ද දම්ම සන්ග රත්නයේ පිහිටෙන් මටත් මගේ පව්ලේ අයටත් සාමය සතුට යාහාපත සැලසේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
karaniya suththaraya balayen.mage siyeluma parsnah.duru wela ge weda ikmanatama kara ganna labewa daruwage adiyapana weda hodata kara ganna saththiya labewa sadu sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏🙏
@harshikalakshani4466
@harshikalakshani4466 Жыл бұрын
🙏🙏🙏
@user-bn5oz9ww1k
@user-bn5oz9ww1k 19 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 6 ай бұрын
සාදු 🙏🙏🙏 සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🇱🇰🙏🇱🇰🙏
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 4 ай бұрын
Sadu sadu sadu.utm karaniya suthtarya balayen mage siyaluma leda roga dosa grha apala as waha kta waha howa dosa Duru wewaaaaa 🙏🙏🙏🙏🙏🙏
@ranilwitharana9432
@ranilwitharana9432 Жыл бұрын
Budu saranai meka damma obathumata,
@sanduchanduproductions-cha8279
@sanduchanduproductions-cha8279 Жыл бұрын
Budusaranai obata
@niroshanisharmila3533
@niroshanisharmila3533 11 ай бұрын
Sadu sadu sadu.......
@W.m.dGnanarathneRathna-nw9vx
@W.m.dGnanarathneRathna-nw9vx 7 ай бұрын
සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏
@thanippuligeeulin7519
@thanippuligeeulin7519 2 ай бұрын
Sadu sadu Saud ❤🎉❤❤❤❤❤ 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@SriyaniDissanayaka-dt2pz
@SriyaniDissanayaka-dt2pz 13 күн бұрын
කරණියමෙිත්ත සුතිුයෙන් මගේ දරැවාගේ අපල නැතිවෙිවා සත්‍යයකි
@98110
@98110 5 ай бұрын
😊සාදු......සාදු ..........සාදු 😊
@dillchathusilva8783
@dillchathusilva8783 Жыл бұрын
🙏
@AnushaDamayanthi-hn7kw
@AnushaDamayanthi-hn7kw 3 күн бұрын
Me prith balayen mage raththaran thaththa nokala waradin nidos Kota NIDAHAS Wewa!!!
@D.V.Lucky3294
@D.V.Lucky3294 7 ай бұрын
පිරිතේ අනුහසින් ඔබ අප සියලු දෙනාටම සෙතක් ශාන්තියක්ම වේවා...!!! නිරෝගී සුවය ලැබේවා 🙏🙏 බුදු සරණයි!!! 🙏🙏🙏
@sunethrawan6764
@sunethrawan6764 Жыл бұрын
🙏sadu🙏sadu🙏sadu
@kalyanipremalata2827
@kalyanipremalata2827 5 ай бұрын
Sadhu sadhu sadhu 🙏🏻 ♥️
@user-hr4pg1me1r
@user-hr4pg1me1r 4 ай бұрын
සාදු ..සාදු ..සාදු
@ayeshasamarasiri8358
@ayeshasamarasiri8358 Жыл бұрын
සාදු. සාදු .සාදු
@nadeekapiyasani4705
@nadeekapiyasani4705 Жыл бұрын
සාදු සාදු. සදු
@PriyankaPriyanka-qh4fd
@PriyankaPriyanka-qh4fd 8 ай бұрын
අපගේ සියඑ බලාපෙරෙත්තු සපල වෙිවාදුක් පිඩා දුරැවෙිවා
@indikagamage9023
@indikagamage9023 10 ай бұрын
🙏🙏🙏🙏
@shaniperera9316
@shaniperera9316 2 жыл бұрын
🌸🙏🙏
@shanisubashini2642
@shanisubashini2642 Жыл бұрын
මගෙ බලාපොරොත්තු ඉශ්ට වෙවා සාදු !!!සාදු !!සාදු !!!!
@ranjaniranjani4596
@ranjaniranjani4596 Жыл бұрын
🙏🙏🙏 mage daruwanta karadara duru karala sethakma wewa sadu sadu
@RohanKumar-om3dn
@RohanKumar-om3dn Жыл бұрын
කරණීය මෙත්ත සූත්‍රය බලයෙන් මාගේ සියලු බලාපොරතු ඉසට වේවා
@thanippuligeeulin7519
@thanippuligeeulin7519 2 ай бұрын
Sadu sadu sadu ❤🎉❤❤❤🌹🌹🌹🎉
@user-cj9dv9ow4y
@user-cj9dv9ow4y 4 ай бұрын
මගේ දරැවාගේ සියළුම රෝග දුරැවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@dilipcooray189
@dilipcooray189 Ай бұрын
Ane dewi yani mata pihita wenna 🙏🙏🙏🙏🙏🙏
@nadeekapiyasani4705
@nadeekapiyasani4705 Жыл бұрын
සාදු. සාදු සාදු
@nilukoraleege1958
@nilukoraleege1958 4 ай бұрын
Mea karaneeya methatha suththrayee balayen mage puthata mea mohothee sade thibena papuwe kakkum hathiya suwa we niduk නිරෝගී wewa yam kisi graha dosayak තියෙනවා nam ewa durin dura we yanna kiya mama prarthana karanawa mage පුතුන් ta ..mage putha sithana paridi hoda rakiyawak labenna කියලා parththana karanawa..mage puthata thunurwange sarana labeewa niduk nirogi suwayata pathwewaa..sadu..sadu..sadu..lowasi siyaluma deana niduk wewa nirogi wewa..suwapath wewaa...theruwan saranai..!!!
@chandralathakatipeatachchi9104
@chandralathakatipeatachchi9104 6 ай бұрын
Siyalu agam walata garu kala yuthui
@conilu2907
@conilu2907 Жыл бұрын
🙏🙏🙏🌺
@chandralathakatipeatachchi9104
@chandralathakatipeatachchi9104 6 ай бұрын
බුදු සසුන සුරැකේ වා!!!🙏🙏🙏
@dulikadamayanthi4582
@dulikadamayanthi4582 2 жыл бұрын
🙏💐සාදු 🙏💐 සාදු 🙏 💐 සාදු 🙏🙏🙏
@Sudaya1995
@Sudaya1995 Жыл бұрын
@senurithikshana6402
@senurithikshana6402 6 ай бұрын
Sama daruwekuta b .s mage daruwatath
@user-pr6ho6yc4e
@user-pr6ho6yc4e 2 ай бұрын
Me pirith balayen sampath wana mage dos iwathwa soflogic raksana samagame RDM keneku wasayen rakiya awasthawa labewa.idama wikinime awasya thawa ikmanin sidu wewa
@user-kl1pt3zy5s
@user-kl1pt3zy5s 7 ай бұрын
Karaniya metha suthrye anu bawyen duk kradra adu vi siyhum pathum ithu wewa.....👃👃👃👃👃
@D.V.Lucky3294
@D.V.Lucky3294 Жыл бұрын
මාගේ සියලුම යහාපත් සිතුවිලි සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SugathHaiyanthuduwa
@SugathHaiyanthuduwa 8 күн бұрын
Hihh😮😅😅😊😊🎉🎉😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hasanijayarathna8677
@hasanijayarathna8677 4 ай бұрын
කරණීය මෙත්ත සූත්‍රය බලයෙන් මගේ අම්මගේ සියලු දුක් වේදනා දුරු වී නිරෝගී බව ලැබී දීර්ඝ ආයුශ ලැබේවා🙏
@mallikapeiris9419
@mallikapeiris9419 Жыл бұрын
🙏🙏🙏🙏 සියලු දෙනටම බුදු සරණයි
@dilhaniganga6210
@dilhaniganga6210 11 ай бұрын
Blessing to all❤❤
@dmvix300
@dmvix300 Жыл бұрын
❤❤❤
@shamidimanjana6389
@shamidimanjana6389 10 ай бұрын
🙏🏻🙏🏻
@chandrikakumari5695
@chandrikakumari5695 11 ай бұрын
සදු.....සදු.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandralathaedirisinhe780
@chandralathaedirisinhe780 Жыл бұрын
Siyaluma saththyo suwapath weva 🙏🙏🙏
@ssww8011
@ssww8011 2 жыл бұрын
කරණීය මෙත්ත සූත්‍රයේ බලෙන්, මාගේ සිතේ ඇති අමනුශ්‍ය බිය දුරෙන්, දුරැ වේවා... සාදු ,, සාදු ,, සාදු ,,,👏
@gngn1860
@gngn1860 4 ай бұрын
මෙම කරණි මෙත්ත සුත්‍රය බලයෙන් මාගේ අමනුෂ්‍ය බලවේග දුරුවේවා 🙏🙏🙏🙏
@user-hw6qg7cv6w
@user-hw6qg7cv6w 2 ай бұрын
කරණීය්ය මෙත්ත සුත්‍රය යේ බලයෙන් මටත් පව්ලේ සැමටත් සෙත් වේවා 🙏🏾🙏🏾🙏🏾
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@anushasrimathi8561
@anushasrimathi8561 Жыл бұрын
සාධු🙏සාධූ සාධු🙏සාධූ සාධු🙏සාධූ
NAWAGRAHA SHANTHIYA
6:23
Buddhaghosha
Рет қаралды 556 М.
thun suthraya තුන් සූත්‍රය
15:35
U Turn TV
Рет қаралды 464 М.
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 28 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 57 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,3 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 3,6 МЛН
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
38:42
Road to Heaven
Рет қаралды 9 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 622 М.
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 112 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 2,6 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 440 М.