දුකින් ඉන්න අය | අසහනයෙන් ඉන්න අය අහන්න | ven mawarale bhaddiya thero thero

  Рет қаралды 261,346

ven mawarale baddiya thero

ven mawarale baddiya thero

6 ай бұрын

@mawaralebaddiyathero | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
#buddha #buddhapuja #kavibana #sinhalabanadesana #බණකතා #සිංහලබණ

Пікірлер: 330
@isurijayathilaka3865
@isurijayathilaka3865 6 ай бұрын
ජීව්තෙ එපාවෙලා නින්ද යන්නෙ නැතිව ඉන්න වෙලාවක බණ ඇස ගැටීමම මා පෙර කල කුසලයක ආනිශංසයකි. සාදු සාදු
@nilanthinilanthi1735
@nilanthinilanthi1735 5 ай бұрын
මටත් එහෙමයි
@thusharadilruksh2034
@thusharadilruksh2034 5 ай бұрын
මමත් එහෙම තමා. මම කතෝලික එත් බණ අහනවා 🙏🙏
@samanthikumari2375
@samanthikumari2375 5 ай бұрын
​@@nilanthinilanthi1735ammooo
@mangalikawijetunga
@mangalikawijetunga 5 ай бұрын
​@@nilanthinilanthi1735😊😊uq
@wasanthisubasingha
@wasanthisubasingha 5 ай бұрын
Oba wahanseta niduk nirogee bawa labeewaa.Theruwan saranaiii.
@mangalikamahagoda882
@mangalikamahagoda882 4 ай бұрын
Mam නිදි නැති welawe තමා me bana අහන්න ලැබුණේ ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී සුව වේවා budusaranai🙏🙏🙏
@sanjuperera7537
@sanjuperera7537 5 ай бұрын
මගේ පිනකට මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්න පුලුවන් උනා අපේ ස්වාමීන් වහන්සේට නිවන බොහෝදුර නොවේවා🙏🙏🙏සාදු සාදු සාදූ
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 5 ай бұрын
අපේ පින්වත් ස්වාමින් වාහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායු ලැබේවා දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@AthanasiaLeontiou-ri1xt
@AthanasiaLeontiou-ri1xt 3 ай бұрын
සාදූ සාදූ සාදු පලමුව ඔබ වහන්සේ ට මම නමස්කාර කරමී මට නින්ද යන්නේ නැත කෙනකු සමඟ තරහ ක් ආවිට දුකක් ආවිට ඔබ වහන්සේ ගේ අද මම ගොඩක් භක්ති යෙන් අසා සිටිය සියලු සත්වයෝ සුව පත් වෙත්වා තෙරුවන් සරණයි
@AISenanayake-bc8ff
@AISenanayake-bc8ff 3 ай бұрын
මගේ හිත ගැන මම සතුටු වෙනව..මම කිසිම කෙනෙකුට වයිර කරන්නේ නෑ ..🙏🙏🙏
@devinya570
@devinya570 6 ай бұрын
මම ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න අවෙමි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!🙏🙏🙏
@Paarigirl
@Paarigirl 5 ай бұрын
සාදු සාදු සාදු මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@dineshikalakmali4442
@dineshikalakmali4442 6 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@user-vr2ek3se7l
@user-vr2ek3se7l 6 ай бұрын
අපි මේ දර්මදේශනාව අහල ඒක අමතක කරල දාන්නෙ නැතුව පොඩියට හරි මේ දේවල් කරල බලන්න ඕනෙ. ඒ සැනසීම මහ පුදුමයක් කියල අපට දැනෙයි....🙏
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 2 ай бұрын
⁣අසනීප නිසා වේදනා විදිමින් පියාගේ අහිමිවීම නිසා දුකින් ඉන්නා වේලාවෙිදි අසන්නට ලැබුනු මේ බන පද නිසා සැනසීමක් දැනුනා.නිදුක් නිරෝගි සුව ලැබේව⁣ෙ අපෙ හාමුදුරැවනේ❤
@suneethaperera7903
@suneethaperera7903 6 ай бұрын
බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏
@DilshanDevendra
@DilshanDevendra 5 ай бұрын
ඉතාමත් වටින කාලීන දර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ. බොහොම පිං 🙏
@pavideos3808
@pavideos3808 5 ай бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@madhushankadissanayaka3236
@madhushankadissanayaka3236 5 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි ...!! නිවන් අවබෝධ වේවා....🙏🙏🙏🙏
@hemanthajayalal6626
@hemanthajayalal6626 6 ай бұрын
🏵️🙏🏵️සාධූ🏵️🙏🏵️ සාධූ🏵️🙏🏵️ සාධූ නමෝ බුද්ධාය !!!.............. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ..
@user-qq5ti8ih6h
@user-qq5ti8ih6h 4 ай бұрын
මට ගොඩක් සතුටුයි ඔබ වහන්සේ දෙසනා කරන ඔය දෙසනාව ඇහුවම මම ඇත්තටම ඔබ වහන්සේ කිව්වා වගේ මාත් එක්ක රණ්ඩු වෙන්න එන අය කොච්චර බැන්නත් එක වචනයක් නොකිය ඉන්නවා මට ගොඩක් අය කියලා තියනවා ඔයා ai බයේ ඉන්නේ කියලා එහෙම බලද්දී මට ගොඩක් සතුටුයි මන් ගැන තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@perera9535
@perera9535 4 ай бұрын
බුදු සරණයි ඔබ වහන්සේ ට නිරොගී සුවය ලැබේවා ...දී ර්ගායු වේවා ....සාදු සාදු සාදු .....🌸🌸🌸🌸🌸
@AnushaJeewani-tv2je
@AnushaJeewani-tv2je 4 ай бұрын
අවශ්‍යම වෙලාවක ලැබුන දේශනාවක්.ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා🙏🙏🙏🙏
@renukahettiarachchi3939
@renukahettiarachchi3939 6 ай бұрын
පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@sampathnanayakkara
@sampathnanayakkara 4 ай бұрын
අපේ මිනිස්සූ බණ අහන්න ව්තරයි.. දෙවියන්ට පිං දෙද්දි ගෙවල් වලටත් ගිහිම්..නැත්නම් පිං දෙන වෙලාවට පිරිකර අත ගස්සනවා.. ඉතිම් මලගිය එකෙක්වත් පිං ගන්නේ කොහොමද.😔😔. ඔබ වහන්සේ මිනිස්සුව දැනුවත් කරනවනම් මේ ගැන බොහොම වටිනවා🌼🙏🙏🙏
@inokadamayanthi5887
@inokadamayanthi5887 4 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🌼🙏🙏🙏🌼🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 5 ай бұрын
මමත් හිතාගෙන ඉන්නවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපේ ගමට වඩමන්න උතුම් ධර්මදේශනයක් දෙසනා කිරිමට මට එ උතුම් අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@shanakadilshan5947
@shanakadilshan5947 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට 🙏
@mangalikamahagoda882
@mangalikamahagoda882 4 ай бұрын
ඔබවහණ්සෙට නිරොගි සුව වේවා budusaranai
@upamaliabayarathne4663
@upamaliabayarathne4663 6 ай бұрын
පිණ්වත් ස්වාමින් වහන්ස ඔබ,වහන්සේගේ ධර්ම දේශනා ඇසීමට ඉතාම ප්‍රිය කරන ගුරුවරියකි මා. ඔබ වහන්සේට දීර්ඝායු සහ ඉක්මන් භවයක නිවන් සුව ලැබේවා බුදුසරණයි හාමුදුරුවනේ
@Cheruedirisinghe12345
@Cheruedirisinghe12345 6 ай бұрын
උතුම් තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස
@sandyaathuraliya9600
@sandyaathuraliya9600 5 ай бұрын
බුදු සරණයි ස්වාමින්වහන්ස 🙏
@N.V.Sunimathi
@N.V.Sunimathi 6 ай бұрын
ඔබ වහන්සෙට බුදු සරනයි.මෙ බුදු සසුන පවත්ව ගෙන යන්න ඔබ වහන්සෙ වගෙ දහ නමක් සිටියි නම් හොදටම අති අපෙ හාමුදුරුවනෙ.
@raniheen281
@raniheen281 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිවන් අවබොධය පිනිස මෙ පිං එහේතුවෙවා නිදුක් නිරොගි බව ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@samanthacooray7798
@samanthacooray7798 4 ай бұрын
දීර්ඝායුශ ලැබේවා ඔබවහන්සේට ජේසු පිහිටයි බුදු සරණයි
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 4 ай бұрын
මම නම් නින්ද යන්නේ නැති වේලාවට බණ අහනවා හොදට ..
@salonmadhush5557
@salonmadhush5557 Ай бұрын
Ethakota matath hodata ninda ynwa bana tika ahnna wennne
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 5 ай бұрын
පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය wawa sadu sadu sadu නින්ද යන්නේ neti aka tamai lada
@vikumlakshan5724
@vikumlakshan5724 4 ай бұрын
විශ්ව බුද්දිකලා වැනි මන්ද බුද්ධිකයන් බෝ වීගෙන බුදු දහම පිරිහෙන කල පිං ඇති සියලු දෑ වටහා ගත් සුලු ගිහි ප්‍රමානයට ධර්ම අවබෝධය කරන මා දුටු එකම ස්වාමීන් වහන්ස ❤🙏🏻🙏🏻🙏🏻
@kjpriyadarshani5224
@kjpriyadarshani5224 5 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@pabodaniperera9305
@pabodaniperera9305 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏
@anjaleehatharasinghe4984
@anjaleehatharasinghe4984 4 ай бұрын
බොහොම පිං ස්වාමින්වහන්ස. මේ දේශනා වලින් අපගේ සිත් පිරිසිදු කරනවාට 🌼
@user-uj3vt2ni2g
@user-uj3vt2ni2g Күн бұрын
Ape hamuduruwane oba wahanseta deerga ayesha labewa
@nilanthakumara9011
@nilanthakumara9011 13 сағат бұрын
නමස්කාර ෙවිවා ස්වාමින් වහන්ෙස්ට
@renumadushani5363
@renumadushani5363 5 ай бұрын
ජීවිතේ නැති කරගන්න තරම් කලකිරිලා ඉන්න මේ වෙලාවෙ අහම්බෙන් ඔබ වහන්සේගෙ මේ වැඩසටහන දැක්කෙ ඇත්තටම හිතට සැනසීමක් දැනෙනවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්. බුදුසරනයි
@kumu2613
@kumu2613 4 ай бұрын
digatama dharmaya ahanna 🙏 manushya jeewithaya godak vatinawa. Obe sithata sanaseema labewa kiyala prarthana karanawa 🙏
@chameladilu780
@chameladilu780 4 ай бұрын
පින්වත් අපෙ හාමුදුරුවො නිදුක් නීරෝගීමත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrachandra1654
@chandrachandra1654 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 🙏 🙏 🙏 🙏
@sriyanicranasinghaa8430
@sriyanicranasinghaa8430 6 ай бұрын
මගේ නමස්කාර ස්වාමින් ව හාන්ස 🙏🙏🙏🌹🌹🌹
@nirosharohini7291
@nirosharohini7291 6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුව ලැබේවා !🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌄🌄🌄🌄🌄🌄🌄😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
@Asanka_pushpa_kumara
@Asanka_pushpa_kumara 3 ай бұрын
පින්වත් හාමුදුරුවනේ ඔබට තුනුරුවන් සරණයි , සියලු දෙනාමටම අවබෝධය වේවා.. !!!
@subsinha-pp9gz
@subsinha-pp9gz 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@nethmiperera3644
@nethmiperera3644 6 ай бұрын
ඉතාමත් වටින ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏🙏
@keshalayasangi2435
@keshalayasangi2435 6 ай бұрын
ස්වාමින්වහන්ස ,ඔබවහන්සේට නිවන බොහෝ දුර නොවේවා 🙏 සාධු සාධු සාධු 🙏🙏
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 5 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඇතිව සසර ගමන කෙළවර කර ගැනීමට මෙම ධර්ම දේශනා කරන පිනම හේතු වාසනා සාදු සාදු සාදු.
@iroshaniperera6579
@iroshaniperera6579 5 ай бұрын
, බුදු සරණ ය නන් මම උත්සාහ ගනී ම් අපේ හාුදුරුවනේ ඔබ වාහාංස් ට බුදු සර්ණයි
@KavindyaSuraweera
@KavindyaSuraweera 13 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏
@sugandhivishmika
@sugandhivishmika 5 ай бұрын
සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වෙත්වා
@user-er4gl1cg2j
@user-er4gl1cg2j 6 ай бұрын
උතුම් දර්ම දෙසනයක් සාදු සාදු 🙏🙏🙏
@nishanthigamage4357
@nishanthigamage4357 5 ай бұрын
තෙරැවන්.සරනයි.අපේ.හාමුදුරැවන්ටයරය🙏🙏🙏🌹🌹🌹🌹🌹
@WBanduMedia07
@WBanduMedia07 4 ай бұрын
සාදු සාදු සාදු
@user-qo8jt7hs8y
@user-qo8jt7hs8y 5 ай бұрын
සාදු සාදු සාදු අපේ හමුදුරුවනෙ
@mangalikamahagoda882
@mangalikamahagoda882 4 ай бұрын
ඔබ wahanseter niduk nirogee suwa වේවා
@DayaniAmarasuriya-ty8xw
@DayaniAmarasuriya-ty8xw 21 күн бұрын
Oba wahansata nivana labewa..
@siriyalathaherath1140
@siriyalathaherath1140 5 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේගේ උතුම් වු ධර්ම දේශනා ඇසිම මා ලද උතුම් වූ කුසල කර්මයකි.තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏 සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@DilshanPerera-my2tw
@DilshanPerera-my2tw Ай бұрын
Oba Wahanseta uthum Niwana shaksath wethwa 🙏
@user-uj3vt2ni2g
@user-uj3vt2ni2g Күн бұрын
Appe hamudurueanta deerga ayesha labewa
@malithwasaatantri3189
@malithwasaatantri3189 5 ай бұрын
ඔබ වහන්සේට නීරෝගීභාවය දීර්ඝායුෂ්ම ලැබේවා, මෙවැනි ධර්මයන් නැවත නැවතශ්‍රවණය කරන්නට ලැබිලා,මේ බව ගමනමට කෙටි කරගන්නට ලැබේවා🙏🙏🙏
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 26 күн бұрын
🙏🌼🙏🌼🙏🌼
@vishwaviraj7728
@vishwaviraj7728 3 ай бұрын
Pinwath ape hamuduruwane ob wahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏
@Deime2
@Deime2 5 күн бұрын
Me bana asima nisa mage sitha niwi sanasuna, api siyala denagema sith niwenawa , akusala Sithiwili noma ewaa sadu sadu🙏🏻
@anulaekanayaka3056
@anulaekanayaka3056 5 ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි .🙏🙏🙏🙏🙏
@mangalikamahagoda882
@mangalikamahagoda882 4 ай бұрын
ඔබ wahanseter niduk nirogee suwa ලැබේවා
@kanthibalagoda3162
@kanthibalagoda3162 5 ай бұрын
❤Theruwansaranai..Shweenwahanseta..Nidukneeroogee..suwapathbawayama...Labewa.....Namoobudhdhaya...sadu...sadu...sadu..,
@mallikaranjani7416
@mallikaranjani7416 3 ай бұрын
අවශ්‍යම මොහොතක ඇසීමට ලැබුනු උතුම් ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏🙏
@madumalkadissanayake817
@madumalkadissanayake817 Ай бұрын
බුදුසරණයි!
@user-ow5nx5st7p
@user-ow5nx5st7p 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉
@jahimakanthi6687
@jahimakanthi6687 14 күн бұрын
නමස්කාර වේවා නිදුක් නිරෝගී දීඝායු වේවා ස්වාමීන් වහන්සේ ට
@user-wj1bj9ui6n
@user-wj1bj9ui6n 3 ай бұрын
පිංවත් අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සුව ලැබේවා තෙරුවන් සරණයි
@senulithiyansa5332
@senulithiyansa5332 4 ай бұрын
ජය ස්‍රී මහා බෝදීන් වහාන්සේගේ පිහීටi අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@fernandoabujbara8682
@fernandoabujbara8682 4 ай бұрын
Sadu sadu sadu theruwan sarani ape hamuduruwane
@zaimzaim2091
@zaimzaim2091 4 ай бұрын
Watina.darma.desanawak.🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@user-nb5lg9um4p
@user-nb5lg9um4p 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏
@wasanthiweerasooriya6633
@wasanthiweerasooriya6633 5 ай бұрын
Sadu Sadu sadu ova wahanseyta pin aity wewa sasara duking etera wentalu labewa 🙏💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 Ай бұрын
Amma ahimivele 14 wenidate aurudu 5 k sapirena gana dukin kalpanakaragena inne wite me banan eke ade ahanne labuna, hitha hadaganne bana ahala duke niwagaththa ,GARU SWAMINWAHANSETE NIDUK NIROGI SUWAYE LABEWA 🙏🙏🙏🙏
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 5 ай бұрын
Namaskaara weewa...sadu sadu sadu
@w.s6532
@w.s6532 6 ай бұрын
සාදු.. සාදු.. සාදු.. පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@flyinghigh3433
@flyinghigh3433 5 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏
@user-rg4mm1kh8x
@user-rg4mm1kh8x 8 күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@champaperera1794
@champaperera1794 Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@user-pz5io8hp6g
@user-pz5io8hp6g 4 ай бұрын
Padapathma namaskar wewasamiduni
@user-fn2nh7jq4i
@user-fn2nh7jq4i 5 ай бұрын
මතකයක් අමතක කරමින් මේ මාර්ගයට පිවිසෙන්න උදව් කරන්න අපේ හාමුදුරුවනේ
@SuraniPrasanthika-rl1es
@SuraniPrasanthika-rl1es 2 ай бұрын
Sadu sadu🙏🏼🙏🏼 mage sitha godak niwuna.oba wahanseta theruwan saranai.
@geethanisriyakanthi6696
@geethanisriyakanthi6696 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@anulanul906
@anulanul906 2 ай бұрын
පින්වත්සුවමින්වහන්සේට මාගේනමස්රය වෙිවා සාදු සාදු සාදු
@gdhgfhfd4831
@gdhgfhfd4831 5 ай бұрын
Obawahanseta deergausha lebewa
@gunarathnamenikeurassawa-mu6fk
@gunarathnamenikeurassawa-mu6fk 6 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙම දේශනය ඉතාම උතුම් අවුල්ව්‍ ගිය සිත් සුවපත් වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා සාධු සාධු සාධු
@sandyakumari8764
@sandyakumari8764 4 ай бұрын
Du sadu
@leema1235
@leema1235 2 ай бұрын
Ape hamuduruwanta budubawalabewa deergayu weva yodabala yoda sakthiya labewa sadu sadu sadu.
@mauricedemel6142
@mauricedemel6142 5 ай бұрын
Budun kiyana deya ahana ape swamin-wahanse. Budu pihita labewaa!
@MihiriSudarshani-iy4zx
@MihiriSudarshani-iy4zx 3 ай бұрын
🙏🙏🙏
@user-ub2lg8hw9j
@user-ub2lg8hw9j 6 ай бұрын
Jivath venne lamai nissa misak kisim sanasimak nam na ape hamuduruvane
@hiroshaperera6481
@hiroshaperera6481 6 ай бұрын
එහෙම කියන්න එපා , මේ ලැබුණ ජීවිතේ පුළුවන් තරම් පින් කරන්න . ආයිත් උපදින භවයකදී එහෙම දුක් නොලැබෙන්න..කියලා , 🙏
@Before.K.H
@Before.K.H Ай бұрын
Theruwan saranai 🙏
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd Ай бұрын
Sadu..sadu sadu
@keerthifernando2435
@keerthifernando2435 5 ай бұрын
සාදු සා ද සාදු 🙏🙏🙏
@sriyaniperera815
@sriyaniperera815 6 ай бұрын
Hariyatama Hari swamin wahansa yeya sateyaiiii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aalokanayomi6486
@aalokanayomi6486 2 ай бұрын
මේ බන පදයෙන් මා සුවපත් වේවා
@chathuriniyapa691
@chathuriniyapa691 3 ай бұрын
🙏🙏🙏🙏
දුක හිතෙනකොට අහන්න | ven mawarale bhaddiya thero
58:22
ven mawarale baddiya thero
Рет қаралды 134 М.
Do you have a friend like this? 🤣#shorts
00:12
dednahype
Рет қаралды 43 МЛН
Omega Boy Past 3 #funny #viral #comedy
00:22
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
ඔබට වැරදුනු තැන | ven mawarale bhaddiya thero
1:16:21
ven mawarale baddiya thero
Рет қаралды 126 М.