හරියටම පින හදුනාගෙන අග්‍ර පින් රැස්කරමු. පෙර සසර පිං බලවත් කරමු - Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 256,972

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

Күн бұрын

ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
Colombo Television
මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
Web - www.methtv.lk
Facebook - / methtv
Instagram - / meth_tv
You Tube Live Stream - / channel
You Tube - / channel
ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
/ galigamuwethero
හරියටම පින හදුනාගෙන අග්‍ර පින් රැස්කරමු. පෙර සසර පිං බලවත් කරමු - Galigamuwe Gnanadeepa Thero

Пікірлер: 477
@shashinifernando8161
@shashinifernando8161 3 жыл бұрын
ධර්ම දේශනාව ඇසිමෙන් මා ලබා ගත් මේ පින් මා රකින සියලු දෙවිදේවතාවන්ට,ඤාතින්ට දේශකයානන් වහන්සේට අනුමෝදන් වේවා...සාධු සාධු සාධු 🙏🙏
@neethanithalagala3718
@neethanithalagala3718 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@dineshchamara4476
@dineshchamara4476 3 жыл бұрын
මං ඔබ වහන්සේ ගේ බන අහලා මගේ හිත අසරණ වූ න වෙලාවෙ හිත හදාගත්තා.අනේ ගොඩක් පින් අපේ හාමුදුරුවනේ....සසර ජීවිතය යේ දූක මං තේරුම් ගත්තා....
@madhushi5234
@madhushi5234 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏. පුලුවන් හැම වෙලාවකම ධර්මය ශ්‍රවණය කරනවා , ඒ දහම් මග ඔස්සේ පුලුවන් උපරිමයෙන් ගමන් කරනවා. ඔබ වහන්සේටත් මේ දර්ම දේශනාව ශ්‍රවණය කිරිමට අවස්ථාව සළසා දුන් සියලුම දේනාටත්, උතුම් නිර්මාණය පසක් කර ගැනිමට යන මේ ගමනට මේ පින් හේතු වේවා වාසනා වේවා !!!.
@user-oh3py8md6u
@user-oh3py8md6u 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු .....සාදු ...සාදු ....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
@renukawanigasekara4580
@renukawanigasekara4580 3 жыл бұрын
🙏🙏🙏ඔබ වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය සත්‍ය ධර්මය අවබෝධකර ගැනීමට මේ ධර්ම දේශනා වේ කුසල් බලය හේතු වාසනා වේවා !🙏🙏🙏
@gswgsw4853
@gswgsw4853 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායු වේවා නිර්වාණසුවය ම ලබත් වා අප අවබෝධ කර ගත් ධර්ම ආනිසං ස බලයෙන් ඔබ වහන්සේගේ ප්‍රර්ථනා ඉෂ්ට සිද්ධ වේවා ❤❤❤
@dana-rc7te
@dana-rc7te 3 жыл бұрын
ඔබ වහන්සේට පින්.
@swarnasene6002
@swarnasene6002 3 жыл бұрын
සාදු ..සාදු ...සාදු ...අපගේ පින්වත් ස්වාමීන් චහන්සේට නිදුක් නිරෝ්ගී දීර්ඝායු සුවයම ලැබෙිිවා ...ඉතා ඉක්මන් භවයක සැප සහිත ප්රථිපදාවකින් කෙටි කලකදී උතුම් වු අමාමහ නිවන් සුවයම ලැබෙිිවා ....!!! සාදු ....🌷🌷.සාදු .....🌷🌷.සාදු .....🌷🌷.
@adlinfernando8209
@adlinfernando8209 3 жыл бұрын
පින්වත් අපේ බුද්ධ පුත්‍රයාණෙනි ඔබ වහන්සේ මෙලොවට ජනිත කළ ආදරණීය දෙමව්පියන් දෙදෙනා උතුම් නිවනින් සැනසේවා ඔබ වහන්සේට ද චිරාත් කාලයක් වැඩ වාසය කරමින් ලෝ සත වෙත ධර්මය දේශනා කරන්නට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා, උතුම් නිවනින් සැනසේවා🙏🙏🙏
@ajithprasanna3883
@ajithprasanna3883 3 жыл бұрын
Sadu .sadu sadu .පින්වත් ස්වාමීන් වහන්සේට .නමස්කාර වේවා .මෙය .ශ්‍රවණය කරන මටත් .ලොකවසි.සියලුම දෙනාට ත්.නිදුක් .නිරොගි.සම්පත් .ලැබේවා .තෙරුවන් .සරණයි
@kushandilpa9943
@kushandilpa9943 3 жыл бұрын
අපේ ස්වාමින්වහන්සේට උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ වේවා!!!🙏🙏🙏
@renukawanigasekara4580
@renukawanigasekara4580 3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධකර ගැනීමට මේපින් උපකාර වේවා !!!
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 3 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මේ භවයෙදීම උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගෙන ශාන්ත සුන්දර වූ අමාමහ නිවන් මගට යොමු වේවා !!සාධු සාධු සාධු !!
@ephraimjake5857
@ephraimjake5857 3 жыл бұрын
i guess Im asking randomly but does any of you know a method to log back into an instagram account? I was stupid lost my login password. I would appreciate any tips you can offer me
@anonymus23514
@anonymus23514 2 жыл бұрын
@@ephraimjake5857 if you know your username correctly you need to log with device that you made instagram 1st time...try few times..they give you a hint for loging.
@nishanmuthumala5231
@nishanmuthumala5231 Жыл бұрын
එන්න දර්මය දකින්නට අන්ද බක්තිකයෙකු නොවන්න
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 3 жыл бұрын
ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා.... නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ ඔබ වහන්සේ ට... 🙏🙏🙏 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. 137
@udeshikadilrukshi4889
@udeshikadilrukshi4889 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායුශ ලැබේවා ...තෙරුවන් සරනයි
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදූ !!! බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේ පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ! උතුම් චතුර්‍ය් සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! ඇත්තෙන්ම දෙවනුව මේ ශ්‍රී සද්ධර්මය මා අසන්නේ ඒ තරමට කැමැත්තෙන් ආසාවෙන් ස්‍රවනය කරන්නේ සාදූ !!! වටිනා ශ්‍රී සද්ධර්මය පින්වත් සියලුදෙනාටම ඇසෙත්වා ! කෝටි කෝටි වාරයක් පින් ඔබවහන්සේ කරන පුන්‍ය කටයුතු ඉතාමත් සාර්ථක වේවා ! සියලු ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි ! 2021.02.06
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 3 жыл бұрын
🌷 සාධු සාධු සාධු අපෙ උතුම් වු භාග්‍යවත් වු අරහත් වු ශාන්ති නායක අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවන් මාර්ගය මෙ ගෙෘතම බුදු සසුනෙම අවබෝධ වේවා නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷 උතුම් ශුි සද්ධර්මය ශුවනය කරන්න අතහිත දුන් පින්වත් සියළුම දෙනාටත් බොහො පින් අත්වේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷
@maithreeedirisinghe1709
@maithreeedirisinghe1709 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට පින්සිදුවේවා
@chaitramendis2912
@chaitramendis2912 3 жыл бұрын
🙏 ගරුතර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුෂ සහ සියලු දෙවියන්ගේ ආරක්ෂාවත් නිරතුරුව ලැබේවා. සාදු සාදු සාදු🙏
@pathmakumarawaidyalankaraw2872
@pathmakumarawaidyalankaraw2872 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගි සම්පත්තිය උදා වේවා
@user-lg3vu7we9l
@user-lg3vu7we9l 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!🙏🏻🙏🏻
@1sfire191
@1sfire191 3 жыл бұрын
තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ.
@savithrachathurangani6093
@savithrachathurangani6093 2 жыл бұрын
සාදු සාදු සාදු . තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස .
@ishu393
@ishu393 3 жыл бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නිරොගිමත් දිර්ඝායුශ ලැබේවා !!!!උතුම් නිර්වානයම ලැබේවා හාමුදුරුවනේ !!!🙏🙏🙏
@sadhika1993
@sadhika1993 3 жыл бұрын
ඔබ වහන්සේ හට උතුම් නිවන් අවබෝධ කරගන්නට මේ පිං අනුමෝදන් වේවා
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුස ලැබේවා
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 3 жыл бұрын
Obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹
@sasanthikasadamini6037
@sasanthikasadamini6037 3 жыл бұрын
ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා..සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
@manjareegunawardhane5368
@manjareegunawardhane5368 3 жыл бұрын
ඊඉ
@Rp-cf7jo
@Rp-cf7jo 3 жыл бұрын
ඔබ වහන්සේට ඉක්මන් නිවන් අවබෝද වේවා.......................තෙරුවන් සරනයි!
@asankaprabath1749
@asankaprabath1749 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏
@nfjcfhdhxh1727
@nfjcfhdhxh1727 3 жыл бұрын
සාධු සාධු සාධු 🌷🌷🌷ඒ උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාර වේවා 🌷🌷🌷 පින්වත් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා නිදුක් නීරෝගී සුවපත් භාවයම ලබත්වා දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු 🌷🌷🌷
@redabro-6701
@redabro-6701 3 жыл бұрын
සාදු සාදු සාදූ....🙏🙏🙏🙏❤️❤️ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තවත් චිරාත් කාලයක් මේ සසරේ අසරණ ඌ අය නිවන් මගට පමුනුවන්න දීර්ඝායුෂ ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ! ❤️🙏
@kwdh4280
@kwdh4280 3 жыл бұрын
Sadu sadu sadu ape hamuduruwane chirak kalayak oba wahanseta seyalu lowesi bawdda janatawata utum Sri saddarmaya desana kerimata dewbabunge aserwadaya lebewa saktiya daherrya lebewaaaaaa.
@pramadasakuwait6635
@pramadasakuwait6635 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 3 жыл бұрын
සිලවන්තං ගුණවක්තං පුඥ්ඤං ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තදි ථේරාණාං අාඝානං පටිපාටියා සද්ධා සිලා දයාවාසං බුද්ධ පුත්තං නමාමාහං 🌷🌷සාධු සාධු සාධු🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@kumarageg481
@kumarageg481 3 жыл бұрын
එහෙමයි අපෙ හාමුදුරුවනේ 🙏
@kumarageg481
@kumarageg481 3 жыл бұрын
ඔබ Wahnseta boo pin 🙏🙏🙏🙏
@champikajayamini1349
@champikajayamini1349 3 жыл бұрын
Oba wahanseta dergau wewa
@manjuladharmarathna7348
@manjuladharmarathna7348 3 жыл бұрын
ඔබ වහන්සේ ට බොහෝම පින්
@ishuwanninayaka494
@ishuwanninayaka494 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏
@malanigunasekara9638
@malanigunasekara9638 3 жыл бұрын
ගරැතර ස්වාමීන්ට දිර්ඝායුස ලැබෙිවා මෙ බන ඇසිමට ඉඩ සලසා දුන් පින්වතුන්ටත් කෝටි වාරයක් පින් ලැබෙිවා
@subabogamuwa8064
@subabogamuwa8064 3 жыл бұрын
L. . .
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 3 жыл бұрын
🙏නමෝ බුද්ධාය 🙏
@UpstreamOn
@UpstreamOn Жыл бұрын
සාධු සාධු සාධු, නමෝ බුද්ධාය, නිවෙන්න නිවනෙහි.
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පුජණීය ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 5:05
@alonexboy865
@alonexboy865 3 жыл бұрын
ගොඩක් පින් ස්වාමිනි
@dayawasala4315
@dayawasala4315 3 жыл бұрын
ඇත්තෙන්ම විසාල පිනක් ඔබ වහන්සේට
@irushilakshani7109
@irushilakshani7109 3 жыл бұрын
සාදු සාදු නිදුක් නිරෝගි සම්පත් ලැබේවා අපෙ හාමුදුරුවනෙ .තෙරුවන් සරනයි
@chandimaniroshani8805
@chandimaniroshani8805 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ගොඩක් වටින ධර්ම දේශනාවක්
@shamalisadamali5820
@shamalisadamali5820 3 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා !සාදු !!! හතුරන් මිතුරන් අන් සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! නිවන් දකිනතුරාවට කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරේ ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! 2021.01.11
@nishankadesilva
@nishankadesilva 3 жыл бұрын
p0
@nishankadesilva
@nishankadesilva 3 жыл бұрын
hop 6uyj cz ?=
@nishankadesilva
@nishankadesilva 3 жыл бұрын
b P ¡ k . @😱67u8
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@selenaso116
@selenaso116 3 жыл бұрын
සාදු සාදු සාදු අපේ ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නීරෝගී වේවා තෙරුවන් සරණයි ..!!
@hhwhahajsj2383
@hhwhahajsj2383 3 жыл бұрын
Hq
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 3 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගිමත් වේවා ,අර්‍යු වර්ණ සෑප බල සිව්පස අබික්නා ප්‍රඝනා ලැබේවා ලැබේවා ලැබේවා, නිවන් දක්නා තුරු හිසින් බස්නා රෝග නොවැළඳෙවා මේ ශ්‍රි ගව්තම බුද්ධ සාසනය තුලදී ම බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා නිවී සැනසී වදාළ අමාමහනිවන්සුවය ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ,මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු .
@deepikad7734
@deepikad7734 3 жыл бұрын
බොහෝම පිං අපේ හාමුදුරුවනේ🙏
@sarathhettiarachchi282
@sarathhettiarachchi282 3 жыл бұрын
අපෙ හාමුදුරුවනේ , අපගෙ මහත් වු ගෞරවය ,ඔබ වහන්සේට . අප හට කියාදෙන ඉතාමත් පලදායි වටිනා දර්ම කරුනු , අපගෙ ජිවිත වලට මහගු සම්පතක්. මේ උතුම් වු දර්ම දානයෙ ආනුභාවයෙන් , ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය අත්වේවා ! උතුම් වු නිර්වාන සම්පත්තියේ දොරටු විවුර්ත වේවා !!! සාඩු සාඩු සාඩු !!!
@nilunilmini5072
@nilunilmini5072 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏
@isuruudayanga2737
@isuruudayanga2737 2 жыл бұрын
ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා සාධු සාධු සාධු
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,,🙏🙏🙏🙏🙏🙏
@avishkabandara910
@avishkabandara910 3 жыл бұрын
ඔබ වහන්සේ දේශනාව පිරිසිදුයි පැහැදිලියි ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
පින්වත් අපේ හාමුදූරුවානේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
@gghh8640
@gghh8640 3 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට මාගේ නනමස්කාරය වේවා ,සාදු ,සාදු ,සාදු , !!!
@jayanisurendra4495
@jayanisurendra4495 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ labewa තෙරුවන්සරනයි 🙏🙏🌼🌼🌹🌹🌸🌸🏵️🏵️
@litharasheethmi4308
@litharasheethmi4308 3 жыл бұрын
ගොඩක් පින් අපේ හමුදුරැවනේ... තෙරුවන් සරණයි
@amaramitchel8251
@amaramitchel8251 3 жыл бұрын
සාදු සාදු සාදු, ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි,!!!🙏🙏🙏
@sujathamary6364
@sujathamary6364 3 жыл бұрын
අන් ලයික් කරන්න එපා යාලුවනේ ..තමුන් ඒ කරගන්නෙත් අකුසල කර්මයක්..පින්වත් ස්වාමීන් වහන්සේටත උතුම් නිර්වානය කරායාමට වාසනාව ලැබේවා..🙏🙏🙏
@madhushi5234
@madhushi5234 3 жыл бұрын
අන්ලයික් කරන අයට අපි අනුකම්පා කරමු , මේ වගේ උතුම් ධර්ම දේශානාවකින් හිත පහදවා ගන්න බැරි තරම් හිත පිරිහිලා, අකුසල් වලින් පිරිලා. ඒකයි මේ .
@malaniwickramasinghe4140
@malaniwickramasinghe4140 3 жыл бұрын
පින්වත් .අපෙ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගි සුව ය ලැබේ වා .අපි අසරණ වෙලා .අපෙ හාමුදුරුවනේ සසර ගමන දුකක් .
@piyalshantha2298
@piyalshantha2298 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිර්වානඅවබොදය ලැබෙනවා එකාන්තයි සාදු.සාදු.සාදු
@slkoreanfans8799
@slkoreanfans8799 3 жыл бұрын
සාදු සාදු සාදු...
@lalitha684waduarahege3
@lalitha684waduarahege3 3 жыл бұрын
සාදු සාදු සාදු
@chathuridarshani7903
@chathuridarshani7903 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
@nilanthidompage9837
@nilanthidompage9837 3 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
@manthripethiyagoda6817
@manthripethiyagoda6817 3 жыл бұрын
Obawahanseta. Theruwan sarani 🌹🌹🌹🙏
@kelumchinthaka1822
@kelumchinthaka1822 3 жыл бұрын
ඔබ වහන්සේ දේශනා කරන බණ මම අහනවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා.මේ පිං නිවන් දොරටුවක්ම වේවා.තෙරුවන් සරණයි හාමුදුරුවනේ.🌸🌼🌺🙏🙏🙏
@santhakumara9527
@santhakumara9527 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@slanja4656
@slanja4656 3 жыл бұрын
නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 3 жыл бұрын
උතුම් තෙරුවන් පින්වත් සුවාමින් වහන්සේට දීර්ඝායු සම්පත්තියමවේවා. සාධු 🙏සාධු 🙏සාධු 🙏..
@angelaenriquis2354
@angelaenriquis2354 3 жыл бұрын
ඔබ වහන්සේට ඉස්තුති දැනුවත් කලාට අපව
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
පිංවත් අප ස්වාමීන්වහන්සේට නිදුක් ,නිරෝගි, දිර්ඝායුෂ .තෙරැවන් සරණයි ..!! 🙏
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@colorscreat
@colorscreat 3 жыл бұрын
සාදු සාදු සාදු 🌷තෙරුවන් සරණයි ඔබවහන්සේට
@user-rd2dr4zs4c
@user-rd2dr4zs4c 2 жыл бұрын
පිං සිදුවේවා ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 3 жыл бұрын
අපේ ගව්‍රරවනීය ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේ වා ...උතුම් නිර්වාන මග අවබෝධ වේවා .........🌷🌷🌷🌷🌷
@huaweiy1626
@huaweiy1626 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා
@manirmanir4996
@manirmanir4996 3 жыл бұрын
බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹
@manirmanir4996
@manirmanir4996 3 жыл бұрын
💞💞 තෙරුවන් සරණයි
@upsena880
@upsena880 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..
@eessa1727
@eessa1727 3 жыл бұрын
🙏🙏🙏ඔබ වහන්සේ ට නිරෝගී සම්පත්තිය ලැබේවා
@dammidammidammi3531
@dammidammidammi3531 3 жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට තෙරැවන් සරණයි
@shyamalathaperera3923
@shyamalathaperera3923 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් , නීරෝගී සම්පත්තිය ලැබේවා .
@nipunanuwantha1224
@nipunanuwantha1224 3 жыл бұрын
❤️❤️❤️
@gayasharanasinghe5995
@gayasharanasinghe5995 2 жыл бұрын
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ පින් සිදුවෙනවා !
@jasikasrl1881
@jasikasrl1881 3 жыл бұрын
Sadu 🙏 sadu 🙏🌷🌺🌺🙏sadu 🙏🌺🌺🌺 මා සිත නිවි සැනසුනෙමි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌟💥🌺🌺🌺🌺
@minukaasel
@minukaasel 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට!
@gnanakannangara3084
@gnanakannangara3084 3 жыл бұрын
🙏🌷sadu,sadu,sadu,theruwan sarenai ape hamuduruwene,
@mangalaw319
@mangalaw319 3 жыл бұрын
Saduuuu saaduu saaduuu 🙏🙏🙏💐💐💐💐budu dahama sathyaiii oba wahanseta pinsidu wewa hamuduruwanee
@dayapriyankara6408
@dayapriyankara6408 2 жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා .මෛත්‍රිය ගැන ඉතා පැහැදිලිව හිතට දනෙන්න දේශනා කල පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා .පුලුවන් තරම් මෛත්‍රී සහගතව ජීවිතය ගත කිරීමට උත්සාහ කරනවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි ඔබවහන්සේට
@user-jn9bu4ek6b
@user-jn9bu4ek6b 3 жыл бұрын
සාදූ සාදූ සාදූ ..දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්ස ..
@namalgunarathna780
@namalgunarathna780 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබෙවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@belleza7757
@belleza7757 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sajithdarshana5775
@sajithdarshana5775 3 жыл бұрын
Pinwath swamin wahanseta deergausha wewa.🙏🙏🙏
@sunethraswarnasili7190
@sunethraswarnasili7190 3 жыл бұрын
ඔබ වහන්සේ ට පින් සිදු වේවා
@dipikalakmali6541
@dipikalakmali6541 3 жыл бұрын
සාදු.....සාදු.....සාදු.....තෙරුවන් සරනයි..
@gimmadu5348
@gimmadu5348 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි ...
@nimaliwasanag5328
@nimaliwasanag5328 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@gaminiwijerathna1792
@gaminiwijerathna1792 3 жыл бұрын
@@nimaliwasanag5328225gtg 55 t5 t5
@bhadrakalupahana9574
@bhadrakalupahana9574 3 жыл бұрын
K9oo
@dammiweeramuni1233
@dammiweeramuni1233 3 жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා!!! සාදු!! සාදු !!සාදු!!
@sangeethmadushan7679
@sangeethmadushan7679 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස . සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 3 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏 අපගේ පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏
@ranukamigamuge9147
@ranukamigamuge9147 Жыл бұрын
මා සවන් දෙන මේ ධර්ම දේශනාවෙන් ලැබෙන්නා වූ පින ඔබවහන්සේටටත් ලැබේවා. තිසරණ සරණයි.
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 3 жыл бұрын
සාධු සාධු සාධු.... !!! සම්මා සම්බුදු සරණයි ....!!! නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏
@-kirisihinayataadaren2830
@-kirisihinayataadaren2830 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් !!! සර්ව කාලීන ශ්‍රී සද්ධර්මය වහ වහා අවබෝධ වේවා!
@namalbandara5261
@namalbandara5261 3 жыл бұрын
Sadu sadu sadu
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 36 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН