නිවනට තිබෙන එකම මග (පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි) - Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 5,280

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

Күн бұрын

ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
Colombo Television
මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
Web - www.methtv.lk
Facebook - / methtv
Instagram - / meth_tv
You Tube Live Stream - / channel
You Tube - / channel
ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
/ galigamuwethero

Пікірлер: 32
@prasannakumara5975
@prasannakumara5975 21 күн бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🙏🙏🙏🙏
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 4 жыл бұрын
නමො බුද්ධාය සාදු සාදු සාදු🌼🌼🙏🌼🌼🙏🌼🌼🙏🌼🌼🌷🌷අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🌷🌷 ඔබ වාහාන්සේට නිදුක් නිරොගි ස්වය හා දිර්ඝායුෂම වේවා.සාදු සාදු සාදු 🌷🌷තෙරැවන් සරණයි
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 2 жыл бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු!!! ❤️☸️☸️☸️🙏🙏🙏❤️
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ! සාදු !!!
@yowunkekulawala2921
@yowunkekulawala2921 4 жыл бұрын
Teruwan saranai swamin wahanse..utum Wu nirwanayama labena sekwa..oba wahansetath me darma deshanawa apahata srawanaya kireemata dayaka Wu siyaluma pinwathunta...
@katakya3947
@katakya3947 3 жыл бұрын
Sadu sadu sadu pin wat suwamin wahanseta niduk nirogi dergau sampthiya lebewaaa teruwan saranaii oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ....සාදු ....🙏🙏🙏
@asokadasanayaka4378
@asokadasanayaka4378 3 жыл бұрын
සාදු සාදු සාදු .තෙරුවන් සරණයි !🌼🌼🌼🌼🌼
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 3 жыл бұрын
ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා... ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි... 🙏🙏🙏 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං 198
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! අපේ ස්වාමින්වහන්සේ දෙමාපියනට සැලකීම ධර්ම දේශනාවක් අද සමාජයේ දූදරුවන්ට පහදා දෙන්න. ඔබවහන්සේට බොහෝ පින් තෙරුවන් සරණයි !
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 3 жыл бұрын
Obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌹
@somalathakariyawasam2849
@somalathakariyawasam2849 2 жыл бұрын
🙏🙏🙏. එහෙමයි ස්වාමින්වහන්ස. අවබෝධයෙන් මේ සංසාරය ගැන හිතන විට බුදුරජාණන්වහන්සේ දේශනා කල දර්මය සත්‍යයක්මයි කියල වැටහෙනව.පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි..දර්මය ශ්‍රවණය කරන සියලුම දෙනාට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා.
@thejananalin4329
@thejananalin4329 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට
@hasantharanjith2348
@hasantharanjith2348 2 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණ යි
@rasikarasikaudani5778
@rasikarasikaudani5778 3 жыл бұрын
Sadu sadu sadu budu saranai
@poonipooni4835
@poonipooni4835 3 жыл бұрын
Obawahanseta mage namaskaraya vewa
@kithsirikamkanamgekithsiri2332
@kithsirikamkanamgekithsiri2332 2 жыл бұрын
අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස බුදුසරණින් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ
@pibidaudayana3173
@pibidaudayana3173 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rasikarasikaudani5778
@rasikarasikaudani5778 2 жыл бұрын
Budu saranai
@lata1628
@lata1628 3 жыл бұрын
Arya maha sagaruwanata mage namaskaraya weawaa .🙏🙏🙏
@MihiriMohotti
@MihiriMohotti 4 жыл бұрын
🙏🙏🙏
@nuwangikarunathilaka6184
@nuwangikarunathilaka6184 4 жыл бұрын
අපෙ හාමුදුරුවනේ වෙසක් පොහොය ට ගෙදර ඉඳන් සිල් සමාදන් වෙන්න අට සිල් පිළිබඳ විග්‍රහයක් සහ සිල් රැකීමේ ආනිසංස ගැන කියවෙන දේශනාවක් ඔබ වහන්සේට හැකි නම් අප වෙනුවෙන් අනුකම්පා කොට දේශනා කරන සේක්වා
@lionelfernando7182
@lionelfernando7182 3 жыл бұрын
@
@slfun9055
@slfun9055 3 жыл бұрын
Sadhu sadhu sadhu
@mallikachoudhary237
@mallikachoudhary237 2 жыл бұрын
🙏🙏🙏🙏🌺🌺🌺
@Everything-z8r
@Everything-z8r 2 жыл бұрын
SIYELUME sathweyo. ..NIDUK wethwa ...nirogi wethwa. ..suwepath wethwa. ..SADHU. ..SADHU. ..SADHU. ..THERUWAN SARENAI. ..!!!***
@kithsirikamkanamgekithsiri2332
@kithsirikamkanamgekithsiri2332 2 жыл бұрын
සාධූ සාධූ සාධූ
@silaniakka7051
@silaniakka7051 3 жыл бұрын
Saadu saadu saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🏳️‍🌈
@mylifemyparents9038
@mylifemyparents9038 4 жыл бұрын
Samawenna hamuduruwane welada danwim nawatwannata puluwanda
@chamaniweerasingha371
@chamaniweerasingha371 4 жыл бұрын
Unable to listen to dharma deshana Too much advertisements in between distracting
@rasikarasikaudani5778
@rasikarasikaudani5778 3 жыл бұрын
Budu saranai
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 2 жыл бұрын
🙏🙏🙏
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
ඉවසිමෙි වටිනාකම welimada saddaseela theru.#bana #budubana #බන #trending
50:38