බුද්ධානුස්සතිය වඩන ලේසිම ක්‍රමය. පුණ්‍ය ගංගාවක් රැස්වන සරල භාවනාව - Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 53,619

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

3 жыл бұрын

ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
Colombo Television
මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
Web - www.methtv.lk
Facebook - / methtv
Instagram - / meth_tv
You Tube Live Stream - / channel
You Tube - / channel
ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
/ galigamuwethero
මිලකල නොහැකි අප්‍රමාන පිං රැස්වන භාවනාව බුද්ධානුස්සතිය වඩන ලේසිම ක්‍රමය. පුණ්‍ය ගංගාවක් රැස්වන සරල භාවනාව - Galigamuwe Gnanadeepa Thero

Пікірлер: 161
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 3 жыл бұрын
🎆🎆තුන්ලොකාග්‍ර වු භග්ගියවත් වු අරනත් වු දසබලධාරිනම් වු සුගත තථාගත සම්මා සම්බුදු රජානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා🎆🎆 සාදු සාදු සාදු🎆🎆බුදු ගුණ අනන්තයි අපිරිමානයි එ අනන්ත වු සම්බුදු ගුණ බලයෙන් සදහාම් ගුණ බලයෙන් අර්යමාහ සඝ ගුණ බලයෙන් සියලුම සතුන් ලොව නිදුක් වෙත්ව නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🎆🎆සාධු සාධු සාධු🎆🎆
@leezakrisha5415
@leezakrisha5415 3 жыл бұрын
ඔබ වහන්සෙ ට බොහෝ පින්. මම මේ බණ දෙතුන් වතාවක් ගානේ අසනවා. මම කිතුනු බැතිමත් දැරියක්. බුදු දහම සොයන අයෙක්. බොහෝ පින්. මා හට හොඳින් වටහා ගැනීමට හැකි උනා.
@gunawathiranasinghe5803
@gunawathiranasinghe5803 2 ай бұрын
@MethSithArana
@MethSithArana 3 жыл бұрын
🙏🌸🌺🌺🌺🌺🌺🌸🙏 ඔබ මේ ජිවිතයේ කොතරම් උගත් උනත්... කොතරම් ධනවත් උනත්... කොතරම් බලවත් උනත්... කොතරම් ලස්සන උනත්... ජරා-මරණ නොඉක්ම වූ පුද්ගලයෙකු ලෙසින් නම් ජීවත් වෙන්නේ එහි යථාර්ථය නම් සසරේ අපමණ දුකක් අපට උරුමයි කියන එකමයි.කාම ලෝකේ ගිලිලා,මාර ධර්මතාවන් වලින් වෙලී,මෝහයෙන් මුලා වී සිටින පුහුදුන් අපට මේ ජිවිතයේ යතාර්ථය තේරුම් ගන්න අපහසු වෙලා... සියල්ලෝ සසරේ බියම උපදවා අප්‍රමාදීව කුසල්දම් වඩා සසරින් මිදෙන්නට උත්සාහ කරත්වා...!!! 🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏
@ajantharajapakse3280
@ajantharajapakse3280 3 жыл бұрын
🙏🙏🙏. ඔබ වහන්සේට පින් සිදු වේවා. තෙරුවන් සරණයි 🙏
@kamalanugaliyadda2669
@kamalanugaliyadda2669 3 жыл бұрын
Meth Sith Arana kerupana
@kamalanugaliyadda2669
@kamalanugaliyadda2669 3 жыл бұрын
Meth Sith Arana kerulpana
@sumedhabandara8536
@sumedhabandara8536 3 жыл бұрын
Theruwan sarana wewa🙏🙏🙏
@wimalawathiemenikewelahamu7558
@wimalawathiemenikewelahamu7558 3 жыл бұрын
සාදු.සාදු.සාදු.
@prasannaweerabahu924
@prasannaweerabahu924 2 жыл бұрын
මා සරණ ගිය ලොව්තුරා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ... මේ උතුම් වු බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ දේශනා කරපු පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ වේවා ... සාදු සාදු සාදු .. සියලු දේවියෝද මේ පිං අනුමෝදන් වේවා ... සියලු දේනාටම උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා .... තෙරුවන් සරණයි ..
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 3 жыл бұрын
බුදු ගුණ අනන්ත යි එම අනන්ත ඌ බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේ ට ත් මෙම දේසනා වට සවන් දුන් මටත් උතුම් වූ නිවන් දොරටුව විවුර්ත වේවා
@chandrapodimanikemadappumu5305
@chandrapodimanikemadappumu5305 3 жыл бұрын
Teruwan saranai siyalu dewi pihitai oba Wahanseta
@chandanicha5531
@chandanicha5531 3 жыл бұрын
Sadu ,,,,sadu ,,,sadu ,,,🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@Shaysstory2012
@Shaysstory2012 3 жыл бұрын
අපගැන දයානුකම්පාවෙන් ත්‍රිවිධ රත්නය කෙරෙහි අපගේ ශ්‍රද්ධාව වඩවන පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාදු...සාදු...සාදු...
@diltharakaa1307
@diltharakaa1307 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි🌷🌷සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷🙏🙏🙏🌷🌷
@chandrahermanferdinandez3682
@chandrahermanferdinandez3682 3 жыл бұрын
අපේ ගෞවරවනීය ස්වාමීන් වහන්සේට මේ ධර්ම දානමය පුණ්ය බලයේ කුසලයෙන් උතුම් වූ තිර්වාන සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා !
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 3 жыл бұрын
🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නාරොගි සුවය හා බක්කුල සමිදුන් මෙන් දිඝායු සම්පත්තියම වෙවා 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷 සාද🌷🌷තෙරැවන් සරනයි
@eliXpress208
@eliXpress208 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏
@sunilsilva3669
@sunilsilva3669 3 жыл бұрын
මෙතරම් උපාසක, උපාසිකා පිරිසක් පිලිබධව ධර්මය තුල සදහන්ව පවතින උතුම් ධර්මස්කන්දයක් ඇතුළත් ඉතිහාසයක් පවතින දහමක්, පවතින බුදු දහම විකුර්ති කරන පිරිසක් අද මේ හෙලබිමේ කූට ලෙස බවුද්ද වේශයෙන් පෙනීසිටිමින් අහිංසක බොදුනුවන්ගේ ශ්‍රද්ධාව පලුදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් වාසය කරන බව පෙනීයනවා.පින්වත් ස්වාම්න් වහන්ස මේ අමූලිකා ශ්‍රද්ධාව ඇති ඇත්තන් කෙරෙහි අනුකම්පාවෙන් සිද්ධාර්ථ තථාගතයාණන් වහන්සේගේ පෙලපත් පරපුර පැවත එන පිලිවෙත සහ ආර්‍ය සඝ පරපුර පැවත එන ආකාරය නැවත සිහිපත් කර ධර්ම දේශනා පැහැදිලි කරදීම කාලීන අවශ්‍ය තාවක් බව පෙනීයනවා පින්වත් බුද්ධපුත්‍රයානන් වහන්ස,මිත්‍යා ද්‍රශ්ඨියට යන මිනිසුන්ට සම්මා දිටිය පහල කරත්වා.
@madarajayawardena9166
@madarajayawardena9166 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට
@yamunayamuna6551
@yamunayamuna6551 3 жыл бұрын
සාදු සාදු සාදු. අපේ. පින්වත්. ස්වාමීනි. වහන්සේ ට. දිර්ග යුෂ.ලැබේ වා.සාදු සාදු සාදු
@silaniakka7051
@silaniakka7051 3 жыл бұрын
සාදු සාදු සාදු 👃👃👃👃👃🇦🇩
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි සාදු සාදු සාදු
@pramadasakuwait6635
@pramadasakuwait6635 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 3 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏බුදුසරණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවයි 🙏🙏🙏සතරවරම් දෙවි දේවතාවුන් වහන්සේලගේ පිහිට ආරක්ෂාවයි🙏🙏🙏පිංවත් සුවාමින් වහන්සේට 🙏🙏🙏දිර්ගයුෂ වේවා
@priyanthibandara2139
@priyanthibandara2139 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌸🌸🌷🌷🌸🌸🌹🌹🌸🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා
@thebignewsintheworld6205
@thebignewsintheworld6205 3 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් සුවාමින් වහන්ස නිදුක් වේවා නිරොගි වේවා 🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏
@swarnamunasingha2980
@swarnamunasingha2980 3 жыл бұрын
sadu sadu sadu theruwan saranai
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
🙏🙏🙏 Buduguna Ananthai Buduguna Ananthai Buduguna Ananthai 🙏🙏🙏 Maga Sambudha Rajjyata maga Namaskarya wewa 🙏🙏🙏galigamuwe thero niduk niroge wewa suwapath wewa
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
සාදු සාදු සාදු එ බුදු ගුන මටද නිරතුරුව මතකයේ රැදේවා
@sumithradalugodage2244
@sumithradalugodage2244 3 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🌷🙏🌷🙏🌷🌹🙏🌹🙏🌹🙏🌷🙏🌸🙏🌸🙏🌸🙏
@srimathisamaranayake
@srimathisamaranayake 7 ай бұрын
සාදුසාදු,සාදු අපේ ගෟරවනිය ස්වාමින්වහන්සෙට නිදුක් නිරෝගි සුවයත් දිර්ගශ ලැබෙිිවා බුදුසරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🎉🎉🎉🎉
@nilanthidompage9837
@nilanthidompage9837 3 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 ඇත්තටම සත්‍යයි මම ද එය අත් දුටුවෙමි..නිතරම බුදු ගුණ මෙනෙහි කිරීමෙන් සිතට දැනෙන සුවය කියන්න බැ....... පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏
@mayurihengedara8415
@mayurihengedara8415 3 жыл бұрын
සාදු සාදු සාදු
@user-zi8qk3cd6f
@user-zi8qk3cd6f 3 жыл бұрын
මේ උතුම් දේශනාව දේශනා කල අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් නිවන් අවබෝධයම වේවා... සාදු. සාදු..සාදු...
@nalanipeiries6982
@nalanipeiries6982 Жыл бұрын
අප ට මේ උතුම් ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@anurasenarathna2259
@anurasenarathna2259 3 жыл бұрын
Saduu saduu saduu
@ibrahimharb8161
@ibrahimharb8161 3 жыл бұрын
සම්මා සම්බුදු රජාණන්වහන්සේට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@erandidissanayake4519
@erandidissanayake4519 3 жыл бұрын
🙏🙏🙏
@sriyanijayanthi5263
@sriyanijayanthi5263 3 жыл бұрын
සාදු සාදු අපේ හමුදුරුවනෙ ඔබට පින්
@nadekakimudini3764
@nadekakimudini3764 3 жыл бұрын
Sadu sadu sadu
@pathmavithanage8240
@pathmavithanage8240 3 жыл бұрын
බුදුගුණ අනන්තයි! ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේ වා !
@amithaamithaamithaamitha4297
@amithaamithaamithaamitha4297 3 жыл бұрын
Theruwan saranai oba wahanseta sadu sadu sadu sadu sadu.
@niranimallikajayasekera7722
@niranimallikajayasekera7722 3 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වමින්වහන්ස
@wasanthinadeeka5292
@wasanthinadeeka5292 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .....!!!! 🌺🌺🌺🌺🌺🌺🌺🌺
@nisalsalindha9305
@nisalsalindha9305 3 жыл бұрын
තෙරුවන්සරණයි ඔබවහන්සේට ඔබවහන්සේටත් මෙම ධර්මදේශනාවට සවන් දුන් මා හටත් මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සසර වසනා තුරු කලණ මිතුරන්ම ඇසුරට යොමු වේවා සාදු සාදු සාදු ......!
@hpathirana
@hpathirana 3 жыл бұрын
සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පූජනීය වන්දනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්ත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
@pathmaillangamge6966
@pathmaillangamge6966 2 жыл бұрын
සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා... සාදු සාදු සාදු...
@lathaambegoda5747
@lathaambegoda5747 3 жыл бұрын
Sadu sadu sadu theruwansaranai pinwath swaminwahanseta
@nisalsalindha9305
@nisalsalindha9305 3 жыл бұрын
තෙරුවන්සරණයි ඔබවහන්සේට මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු .....!
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 3 жыл бұрын
සාදු සාදු sad🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@wasanthinayana2327
@wasanthinayana2327 9 күн бұрын
සාදු ....සාදු ....සාදු ....තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 2 жыл бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ❤️☸️☸️☸️🙏🙏🙏❤️ සාදු සාදු සාදු!!!
@maddumagehemamali2863
@maddumagehemamali2863 3 жыл бұрын
Sadu sadu sadu taruwan saranaei apa hamuduruwana deirga au Wawa
@hemz26380
@hemz26380 3 жыл бұрын
🙏🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@hhmm6248
@hhmm6248 3 жыл бұрын
සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා..., දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි...
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 3 жыл бұрын
එම අනන්ත ඌ බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේ ට ත් දර්ම දේසනා වට සවන් දුන් මටත් උතුම් ඌ නිවනම අත්වේවා
@madhushi5234
@madhushi5234 2 жыл бұрын
අපව ධර්ම මාර්ගයට යොමු කරන කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා , දීර්ඝායුෂ ලැබේවා !! , මේ ධර්ම දේශනාව සදහා දායකත්වය දුන් සියලුම දෙනාටත් , මෙය ශ්‍රවණය කිරිමට අවස්ථාව සළසා දුන් සියලුම දෙනාටත් , ශ්‍රවණය කල , කරන සියලුම දෙනාටත් මේ පින් උතුම් නිර්වාණය උදේසාම පාරමිතාවක් වේවා !!!
@rohanasarath2190
@rohanasarath2190 3 жыл бұрын
🌼 🌼 🌼 සාදු සාදු සාදූ බුදු ගුණවල ඇති අපරිමිත ශක්තිය සහ බුදු ගුණ සිහිකිරීමෙන් ඇතිවන පිං පිළිබඳ පැහැදිලි කරදුන් ඔබ වහන්සේටත් , මේ ධර්ම දේශනය ඇසූ මටත් නිවන් අවබෝධ කරගැනීමට හැකි වේවා !
@nadunmatharage5847
@nadunmatharage5847 3 жыл бұрын
ස්වාමීන් වහන්ස පුලුවන් නම් ධනංජානි සූත්‍ර දේශනාව කියල දෙන්න.ඔබ වහන්සේ ට බොහොම පිං.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalyanibandara5694
@kalyanibandara5694 3 жыл бұрын
Anantha wu Budu guna itha lassanta sithata kawadina lesa deshana kala wdala gaurawaneeya Swaminwansa Oba wahansetata thawa thawath mewaniDharama deshana kireemata Shakthiya Dhairrya Deergausha Labewa!!!!Margaphala labaganeemata hethuwasana wewa!! Me sandaha aradhana kala ayatath boho pin sidu wewaaa!!!1
@namalgunarathna780
@namalgunarathna780 2 жыл бұрын
සාදු ...සාදු.....සාදු....සාදු....සාදු ..... ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබෙවා ,,,,, නිර්වානය අවබොඞ වේවා......! වේවා.....!!වේවා ......!!! 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@swarnajayanthiparanavithan7579
@swarnajayanthiparanavithan7579 3 жыл бұрын
සාධු සාධු සාධු !
@prathibaperera2657
@prathibaperera2657 3 жыл бұрын
Sadu sadu saaadu🙏🙏
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
සාධු.!සාධු.!!සාධු...!!!උතුම් තෙරුවන් සරණයි අති පින්වත් ගෞරවනීය සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌻🌻🌻🙏🙏🙏🙏🌸🌸
@uthpalaweerasooriya2904
@uthpalaweerasooriya2904 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!🙏🙏🙏
@iddamalpanagesunilkekuland5674
@iddamalpanagesunilkekuland5674 3 жыл бұрын
සාදූ ...සාදූ ..සාදූ ...
@thilakwelagedara5311
@thilakwelagedara5311 3 жыл бұрын
සාදු ! සාදු ! සාදු ! පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි 🙏🙏🙏 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. 45
@user-cv7fd8mj4v
@user-cv7fd8mj4v 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ උතුමම නමස්කාර ය වෙවා උතුම් පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේට
@tharusanthusha
@tharusanthusha 3 жыл бұрын
බොහොම පින් හාමුදුරුවනේ චිරාත් කාලයක් උතුම් ධර්මය ලෝකයට දේශනා කිරීමට හැකි වේවා, තෙරුවන් සරණයි.
@malaparanawithana398
@malaparanawithana398 3 жыл бұрын
ඔබ වහන්සේගේ මෙි දේශනාවෙන් මම ලබපු සැනසිම අනන්තයි.එ පිනත් ඔබ වහන්සේට අනුමොදන් කරමි. තෙරුවන්සරණයි.
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@theajweerasinghe4902
@theajweerasinghe4902 3 жыл бұрын
Teruwan saranai deergau wewa
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහන් වූ සම්මාසම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධු!සාධු!!සාධු!!!🌸🌸🌸🌸🏵️🏵️🌺🌺🌺🏵️🏵️🌻🌻🌻🌻
@srimathgebrial1018
@srimathgebrial1018 3 жыл бұрын
Saadu Saadu Saadu!
@padminisamrweera3890
@padminisamrweera3890 3 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේ thatuwan සරණයි
@dinushamadushani9542
@dinushamadushani9542 2 ай бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@MiyuruGuruge
@MiyuruGuruge 3 жыл бұрын
සාදු සාදු සාදු!!! මෙම ධර්ම දේශනාව සංවිධානය කල පිරිසට යහපත්කම වේවා!
@amaluduwaraarachchi3085
@amaluduwaraarachchi3085 3 жыл бұрын
Sadu! Sadu! Sadu! Theruwan sarana wewa!
@chandrawathirajasinha679
@chandrawathirajasinha679 3 жыл бұрын
Saaduu...Saaduu.....Saaduu Uthum budda rathnayata mage uthum namaskaraya wewa pinwath suwamin wahanselata niduk neerogi deergayu suwa labewa theruwan saranai siyalu denatama mama oman sita
@prabasaman354
@prabasaman354 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට දිර්ගායුවෙිවා බුදුගුන අනන්තයි අතින්චියයි එ්බුදුගුනබලෙන් කොරොනා රෝගය මෙි ලෝකෙන් දුරුවෙිවා
@pushpasathkumara6346
@pushpasathkumara6346 3 жыл бұрын
ඔබ වහන්සේට මේ ජිවිතයේදීම උතුම් චතුරාර්යසත්‍ය ධර්මය අවබෝධ වේවා .
@user-dn8kc3nz6x
@user-dn8kc3nz6x 9 ай бұрын
ගරු ස්වාමින් වහන්ස අපට ධර්මය අවබෝධ කරදෙන්නා මේ පිනෙන් ඔබ මෙම ආත්මයේදීම නිර්වාණය අවබෝධ කර ගනිත්වා..🙏❤
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
භාග්‍යවත්.අරිහත්.සම්මා.සම්.බූදූරජානන්.වහන්ස්ට.මාගේ.නමස්කාරයම.වේවා.සාදූ..සාදු.සාදු🙏🙏🙏🙏🙏
@janakadesilva4253
@janakadesilva4253 2 жыл бұрын
🌻🌻සාදු! සාදු !! සාදු !!!🌻🌻
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
☸️🙏🌸නමෝ බුද්ධාය!!!!!
@rohanprasanna
@rohanprasanna 3 жыл бұрын
බුදු ගුණ පමණක්ම අඩංගු පොත් මොනවාද ........
@user-rp9me8go8h
@user-rp9me8go8h 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 3 жыл бұрын
Obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva, sadu Sadu sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@manikenawarathn4300
@manikenawarathn4300 3 жыл бұрын
obawahansege.desana.harima.pehediliy sadu.sadu.theruwan.saranay
@thilakshanidesilva4054
@thilakshanidesilva4054 3 жыл бұрын
අනන්ත බුදු ගුණ බල යෙන් ස්වාමීන් වහන්සේ ට .නිදුක් නිරෝගි සුව දිර්ඝායු වේවා
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
සියලුම දෙනාටම යහපතක්ම වේවා නමෝ බුද්ධාය !!!
@janakadesilva4253
@janakadesilva4253 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!!
@deepikad7734
@deepikad7734 3 жыл бұрын
bohoma pin ape hamuduruwane
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 2 жыл бұрын
Sadu sadu sadu, obavahanseta utumu nivan margayama saakshaatveva, dheerghayusha lebeva 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻
@malinim152
@malinim152 3 жыл бұрын
Ssadu saadu saadu !!!. Obs wahanseta deergayushs lebewa !!!
@indrawathi9131
@indrawathi9131 3 жыл бұрын
sadu sadu sadu
@tarusakalankamahaththaya384
@tarusakalankamahaththaya384 3 жыл бұрын
Sadu sadu budusaranai
@a.sujeewa5903
@a.sujeewa5903 3 жыл бұрын
සදු!!!සාදු!!!සාදු!!!
@rathnahettinarayana250
@rathnahettinarayana250 3 жыл бұрын
Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta me gawuthama budu sasunama uthum chathurarya sathya dharmaya awabodha wewa. Me uthum nirmala dharma deshanawa dayakathwaya daru siyaluma danatama uthum sri sathdaharmaya phitama labewa. Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽. Theruwan saranai. Siyaluma lokawasi lakewasi siyaluma sathwayo sansara dukin midethwa.
@samanthichandrika4619
@samanthichandrika4619 3 жыл бұрын
Nano buddaya sadu sadu
@jayaminitennakoon350
@jayaminitennakoon350 2 жыл бұрын
බුදු සරණයි
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා.
@manikenawarathn4300
@manikenawarathn4300 3 жыл бұрын
obawahansege.desana.harima.pehediliy.ahanna.ahanna.sraddawa.wediwenawa.sadu.sadu.thwa.thawadarmawabodaya.lebewa
@chandraniariyathilake4253
@chandraniariyathilake4253 3 жыл бұрын
THERWAN. SARANAI Obawahasete 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌼🌼🌼🌼🌹🌹🌹🌹
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏
@nuwansampath7348
@nuwansampath7348 3 жыл бұрын
Namo Buddhaya!!!
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 30 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН