නීරෝගී සම්පත් පිණිස කලයුතු පිංකම්අ තිපූජ්‍ය (ගලිගමුවේ ඤාණදීප හිමි) - Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 176,090

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

Күн бұрын

ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
Colombo Television
මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
Web - www.methtv.lk
Facebook - / methtv
Instagram - / meth_tv
You Tube Live Stream - / channel
You Tube - / channel
ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
/ galigamuwethero

Пікірлер: 318
@jayanthi5762
@jayanthi5762 4 жыл бұрын
සාදු සාදු..සාදු මරණ බියෙන් සිටිනසැම දෙනාටම ඔබ වහන්සේ ගේ මේ උතුම් ධර්මය දිව ඔසුවක් වේවා.සැම දෙනාගේම නිවන් දොරටුව ඇරේවා...සම්මා සම්බුදු සරනයි ...🙏🙏🙏
@indraninoragalla1094
@indraninoragalla1094 4 жыл бұрын
සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ....තෙරුවන් සරණයි 🙏🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏🌹 සැමට තෙරුවන් සරණයි සැවොම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ...සාධු` සාධු` සාධු` .🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏
@arunadezoysa77
@arunadezoysa77 3 жыл бұрын
🙏🙏🙏🙏
@clotildapadmasiri8747
@clotildapadmasiri8747 4 жыл бұрын
දීර්ඝායුෂ වේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට. සාධු 🙏 🙏🙏🙏🙏🙏 සාධු 🙏 🙏🙏🙏🙏🙏 සාධු 🙏 🙏🙏🙏🙏🙏 හරිම ආසාවෙන් අපේ හාමුදුරුවගේ බණ අහන්නේ .කුවයිට් සිට වැඩ කරන ගමන්.සාධු 🙏 සාධු 🙏 🙏 🙏🙏🙏🙏🙏 සාධු 🙏 🙏🙏🙏🙏🙏 සාධු
@jenioman2183
@jenioman2183 4 жыл бұрын
ඔබ වහන්සේ ගේ මේ දෙසනාවේ පිහිටින් ලෝක සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ වහන්සේටත් සියලු දෙනාටම බුදුසරණයි
@priya83621
@priya83621 3 жыл бұрын
බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා ...අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ
@chammikaadikari9008
@chammikaadikari9008 3 жыл бұрын
ඔබ වහන්සේට නිරෝගී සම්පත ලැබේවා ප්‍රාර්තනීය බෝධිය කින් නිවන් අවබෝධ වේවා
@jayanthi5762
@jayanthi5762 4 жыл бұрын
සාදු ..සාදු...සාදා පිංවන්වත් ස්වාමීන් වහන්සේටමේ පිං නිවන් දෙරටුක්ම වේවා..දීර්ඝායුෂ වේවා...තෙරුවන් සරනයි...!!!
@huaweiy1626
@huaweiy1626 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය වේවා දීර්ගායු වේවා
@dilshanlahiru6497
@dilshanlahiru6497 3 жыл бұрын
මේ ලබාදෙන ධර්ම දානය ඔබ වහන්සේට නිවන් දොරටුවක්ම වේවා ..
@hasipin6340
@hasipin6340 4 жыл бұрын
පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා !සාදු!සාදු !සාදු!ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුසම්පත්තියම වෙව ! සාදු!සාදු!තෙරැවන් සරනයි!
@gayandissanayaka5589
@gayandissanayaka5589 4 жыл бұрын
ඔබ වහන්සේට නිරෝගීසුව,දීර්ගායු ලැබාවා. සාදු.. සාදු... සාදු....
@premadasalanka
@premadasalanka 4 жыл бұрын
තෙරුවන් සරණයි මගේ උතුම් හාමුදුරුවනේ නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රරාර්ථානා කරමි
@ajithkankanamge5938
@ajithkankanamge5938 4 жыл бұрын
ස්වාමීන්වහන්සේට දීඝායුවේවා අරිහත්ඵලයෙන් නිවේවා සාධූ සාධූ සාධූ 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹
@sachinidias6662
@sachinidias6662 3 жыл бұрын
Q
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 4 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී බවම ලැබේවා........ ලොවම සුවපත් වේවා. බක්කුල මහ රහතුන් වහන්සේට නමස්කාර වේවා!
@surenmadanayake363
@surenmadanayake363 3 жыл бұрын
How to apply makeupbuu
@upsena880
@upsena880 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු ඹබවහනසේට තෙරැවන් සරණයි ...
@bakmeegunasinghe7028
@bakmeegunasinghe7028 2 жыл бұрын
සාදු සාදු සාදු!!! ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා!!! දීර්ඝායුෂ ලැබේවා!!!
@shamalisadamali5820
@shamalisadamali5820 3 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය බක්කුල මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා !සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්ම හතුරන් මිතුරන් අන් සියලුදෙනාටම ඇසෙත්වා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! සියලුදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සියලුදෙනාටම සුවපත් වේවා ! තෙරුවන් සරණයි ! 2020.12.24
@yoshaniperera5752
@yoshaniperera5752 3 жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක් ස්වාමින්වහන්ස.. සැමට නිරෝගී සුවය ලැබේවා!
@dilhanidilhani541
@dilhanidilhani541 4 жыл бұрын
ඔබ වහන්සේටත් නිරෝගි සම්පත්තිය ලැබේවා...දීර්ගායු සම්පත්තිය ලැබේවා.
@pramadasakuwait6635
@pramadasakuwait6635 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 4 жыл бұрын
🌷🌷අපගේ පිනවත් ස්වාමින් වහාන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු🌷🌷 ඔබ වහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙිවාසාදු සාදු සාදු තෙරාවන් සරණයි🌷🌷
@rose.adikariroosse.2745
@rose.adikariroosse.2745 4 жыл бұрын
Sadu.sadu.sadu..🙏🙏🙏🙏🙏
@rose.adikariroosse.2745
@rose.adikariroosse.2745 4 жыл бұрын
Oba.wahanseta,dirga,aysa,lebewa,,.ape.hamuduruwane..m
@swarnasenaratne5023
@swarnasenaratne5023 4 жыл бұрын
Sadu! Sadu! Sadu! Pinwath oba vahanseta namaskara karami!
@amitsumana1214
@amitsumana1214 4 жыл бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු මාගේ නමස්කාරය ඔබ වහාන්සේට වෙවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@erandidissanayake4519
@erandidissanayake4519 4 жыл бұрын
🙏🙏🙏 මරණ බිය අබියස ලෝකයක් වෙලෙද්දී, සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් ශ්‍රි සද්ධර්මයෙන් බිදක්, ඒ මර බියෙන් තැති ගැනුන ලෝක සත්වයා වෙත අතිමහත් කරුණාවෙන් දේශනා කොට වදාළ අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prabathsujeewa5637
@prabathsujeewa5637 4 жыл бұрын
Hi l
@ywcmalkanthi6371
@ywcmalkanthi6371 4 жыл бұрын
🙏🙏🙏🙏🙏sadu...sadu...
@ranjanidezoysa8258
@ranjanidezoysa8258 3 жыл бұрын
99
@ranjanidezoysa8258
@ranjanidezoysa8258 3 жыл бұрын
Ppp
@ranjanidezoysa8258
@ranjanidezoysa8258 3 жыл бұрын
Left
@shashikalamaduwanthi6044
@shashikalamaduwanthi6044 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏මේ ධර්මය දේශණා කල පිනෙන් ඔබවහන්සේටත් නිවන් දකිනා ජාති දක්වා කිසිදු රෝග පීඩාවක් සිදු නොවේවා🙏🙏🙏
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 3 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 බුදුසරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@tarindidehansa5355
@tarindidehansa5355 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට කල්පයක් අයුශ ලෙබෙවා ....... මෙ ධර්මය ශ්‍රවනය කිරිමෙ පිනෙන්ද බක්කුල මහරහතන් වහන්සේ ගෙ අනන්ත අනුභවයෙන්ද මට තිබෙන සියලුම රෝග දුරු වේවා .....🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@sanjalabandara4170
@sanjalabandara4170 2 жыл бұрын
ඔබවහන්සේටත් නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිිරෝගිි සුව ලැබේවා!!!!⁣ඔබවහන්සේට බක්කුල සෑ රදුන්ගේ පිහිට ලැබේවා!!!
@disnabotheju5726
@disnabotheju5726 4 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුලු අප හැමදෙනාටම මෙත් නෙන් පාමුල දහම් අවබෝද කරගන්නා තෙක් සසර කතර බියකරු නොවේවා.එතෙක් නීරෝගී සුවම ලැබේවා.කිසිම අකුසලයක් අපගෙන් සිදු නොවේවා....සාදු...සාදු...සාදු.!
@pasanamarasinghe109
@pasanamarasinghe109 3 жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිරෝගි සමිපත් ලැබෙිවා !!!
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා මා මෙන් ම සියලු ම සත්වයො වෛර නැත්තො වෙත්වා ,තරහ නැත්තො වෙත්වා ,දුක් පිඩා නැත්තො වෙත්වා ,සුව පත් වු සිත් ඇත්තො වෙත්වා ///
@madarajayawardena9166
@madarajayawardena9166 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට
@pathmakarunarathna1608
@pathmakarunarathna1608 3 жыл бұрын
Oba wahanseta digasiri wewa
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 3 жыл бұрын
පින් වත් හාමුදුරුවනේ හිත පැහැදෙන ඉතා මත්ම සාර්ථක දර්ම දේසනා වක් ඔබ වහන්සේ ට ජාති ජාති ත් පින් අත්වේවා මෙවැනි උතුම් දර්ම දේසනා ඉදිරිපත් කිරීම ට ඔබ වහන්සේ ට දයිරිය සක්තිය හැකියාව ලැබේවා තෙරුවන් සරනයි
@nilukadamayanthi4637
@nilukadamayanthi4637 3 жыл бұрын
අහන අහන බණ පදයක් ගානෙ හිත නිවෙනවා අපේ හාමුදුරුවනේ ..
@sumithkankanam3058
@sumithkankanam3058 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබවාන්සෙට නිදුක් නිරෝගි සුවය පුර්ථනා කරම්.......සාදු සාදු සාදු ..........
@janakachandrasekera39
@janakachandrasekera39 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.
@qusaialhajry9354
@qusaialhajry9354 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@seneni1235
@seneni1235 3 жыл бұрын
ඔබ වහන්සේ ගේ දේසනා අසන අය දර්මමාර්ගය අවබෝධ කරගන්නවා අනිවාර්ය ..සාදු ඔබ වහන්සේ ට තව තවත් දර්ම දේසනා කිරීමට සත්තිය ලබත්වා සාදු සාදු සාදු
@kuwaitkuwait1141
@kuwaitkuwait1141 3 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මෙලෝක වසන්ගතය තුරන් වෙලාලෝකවාසිසැමටම මෙධර්මදෙසනාවවෙ පිහිට ලැබෙවා
@wasanthinadeeka5292
@wasanthinadeeka5292 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි..!!!! සාදූ සාදු සාදූ ...!!!! 🌸🌸🙏🙏🙏🌸🌸 🌷🌷🌷🌷🌷🌷🌷
@spectrumbg7044
@spectrumbg7044 3 жыл бұрын
May the triple gem bless you Ven.Thero.!
@ashan9566
@ashan9566 4 жыл бұрын
Nivan suwayata pamanai dewani wanne nirogi suwaya apita kiyadun sadu sadu sadu oba wahanseta pathu bodhiyakin Ama niwanin sanasima labewa
@shalikamaduwanthishalikama6629
@shalikamaduwanthishalikama6629 2 жыл бұрын
සාදු සාදු සාදු !!! මේ බෙදන්නා වු ධර්ම දානයේ ආනීසංස නිවන් පිණිසම හේතු වේවා !!
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 4 жыл бұрын
සාදු සාදු සාදු..!! ම් උතුම් උ බුද්ධ රත්නයෙ බල්‍යෙන්ද උතුම් උ ධර්ම රත්නයෙ බලයෙන්ද උතුම් උ සන්ඝ රත්නයෙ බලයෙන්ද..මෙ සියලුම වසන්ගත රොග ලෙඩ දුක් දුරු ව්..සියලු ලො wesyanta සෙතක් සන්තියක්ම ලැබේවා .. එ වගෙම අපිට මෙ දර්මය කියා දෙන පින්වත් ස්වාමීන් වහන්සෙලටත් උතුම් උ නිර්වනයෙ න්ම සැනසීම ලැබේවා ..සාදු සාදු සාදු..එ වගෙම එ අරහත් උ නිරොගී සම්පත්තියෙන් අග තැන්පත් u e බක්කුල මහා රහතන් වහන්සෙටද මගෙ නමස්කරය වෙව උන් වහන්සෙගෙ තෙජසින් සකල ලො වැසියන්ට ටම නිදුක් නිරොගී සුව ලැබී අමා මහා නිවනින් සැනසීම ම ලැබේවා ..සාදු සාදු සාදු..!!
@laksirisujeewasampathsampa1940
@laksirisujeewasampathsampa1940 3 жыл бұрын
ඔබවහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා... උතුම් වූ සත් ධර්මය මුළු ලෝකයටම අවබෝධ කිරීමට ලැබේවා... සාදු.. සාදු..
@chandanigamaga7907
@chandanigamaga7907 3 жыл бұрын
නමස්කාර වෙිවා අපේ හාමුදුරුවනේ මම ඉන්නෙ ලෙබන් රටෙි ඉඩක් ලැබෙන හැම වෙිලාවකම ඔබ වහන්සේගෙ බණ අහනවා දිර්ග ආයු නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@KMNKSP
@KMNKSP 3 жыл бұрын
ඔබ මැදපෙරදිග හිටියත් ඉතා පින්වත් .තෙරුවන් සරණයි
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 4 жыл бұрын
සාදු සාදු සාදු මැදපෙරදිග සිට ඔබ වහන්සේ ගේ බණ පදයක් අසා සිත සනසා ගන්න අප ඔබ වහන්සේ ට න
@selenaso116
@selenaso116 3 жыл бұрын
සාදු සාදු සාදු ගොඩක් පිං ..අපේ ස්වාමින්වහන්සේට නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@adnanalsadl4360
@adnanalsadl4360 3 жыл бұрын
Sadu sadu sadu......
@neetharanjani1692
@neetharanjani1692 3 жыл бұрын
ඔබ වහන්සේ ට අනන්ත පින් 🌷🌷
@nirmalaudeni6368
@nirmalaudeni6368 2 жыл бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ..ඔබ වහන්සේට..දීර්ගායු ලැබේවා ඔබ වහන්සේට...බක්කුල මහ රතුන්වහන්සේගේම පිහිටයි ඔබ වහන්සේට..සාදූ🙏🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏🙏🙏
@chandrapushpalatha430
@chandrapushpalatha430 3 жыл бұрын
Teruwan saranai ape hamudruwanta නිදුක් නිරෝගී සුවය ලැබේවා
@neranjalaabeyrathna2771
@neranjalaabeyrathna2771 4 жыл бұрын
තෙරුවන් saranai ape හාමුදුරුවනේ උතුම් නිර්වාන දාතුව අවබෝද කරත්වා !!!!
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 2 жыл бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු!!! ❤️☸️☸️☸️🙏🙏🙏❤️
@salaniratnayaka4099
@salaniratnayaka4099 3 жыл бұрын
පින්වත් හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼 නිබ්බාන පරම සුවයෙන් සුකිත තර වෙත්වා!!!
@Nimala80
@Nimala80 4 жыл бұрын
සාදු සාදු සාදු.............!!!
@ginushaliyanage888
@ginushaliyanage888 3 жыл бұрын
තෙරුවන් සරණයි... ගරු ස්වාමින් වහන්ස.. !!!
@ashensamindaperera2696
@ashensamindaperera2696 3 жыл бұрын
Teruwan saranai hamuduruwane
@gaminigamini9334
@gaminigamini9334 4 жыл бұрын
සාදු සාදු සාදු
@suneethasuneetha7502
@suneethasuneetha7502 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@lakshmiindrani5545
@lakshmiindrani5545 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට නිර්වාණ බෝධියටම පාරමිතා වක් වේවා! 🙏🙏🙏
@priyanthibandara2139
@priyanthibandara2139 4 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ape ස්වාමින්වහන්සේta තව තවත් මෙවැනි ධර්මය සවන් දෙන්නට wasanawewa
@susanthanilmini3880
@susanthanilmini3880 3 жыл бұрын
අපේ හාමුදුරුවන් බුදුන් දැක නිවන් දකිත්වා !
@sandhyaranaweera2568
@sandhyaranaweera2568 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබේවා
@mihi1793
@mihi1793 3 жыл бұрын
තෙරුවන් සරණයි ape hamuduruwane.දීර්ඝායුෂ ලැබේවා
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා.නීරෝගි වෙත්වා සුවපත් වේවා.තෙරුවන් සරණයි
@Tiktok-nh5mb
@Tiktok-nh5mb 3 жыл бұрын
ත්‍රිවිධ රත්නයට නමස්කාර වේවා
@RSLVideoCollection
@RSLVideoCollection 3 жыл бұрын
තෙරුවන් සරණයි ගෞරවනීයස්වාමින් වහන්ස නිදුක් නිරෝගී සම්පත්තිය ම ලැබේවා. දීර්ඝායුෂ වේවා...
@somalathakariyawasam2849
@somalathakariyawasam2849 4 жыл бұрын
Sadu. Sadu. Sadu. T saranai ape swaminwahanseta.nirogi suwaya parthana karami
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 4 жыл бұрын
Saadu Saadu Saadu Pinwath Swaminwahansa Niduk Nirogeewa Deergausha Wewa Thetuwan Sarani from Canada
@redballoon4746
@redballoon4746 3 жыл бұрын
Saadu Garuthara Swaminwahansa obawahanseta mema Darmadeshana kirime sakthiybalen Niduk Nirogibawaya lana uthum Dirgaushalabewa Ansari swaminwahnsa.
@nilukapriyadarshani9158
@nilukapriyadarshani9158 4 жыл бұрын
Saduuu saduuu saduuu... obawahansetath niduk nirigi dirgayu sampath niwan daknathuru loku ho podi... monama akarayakwath rogayak nowewa.....budu guna sathyaiiii saduuu saduuu saduuu..
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 4 жыл бұрын
නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@kadrbandara9233
@kadrbandara9233 4 жыл бұрын
Budusaranay
@kadrbandara9233
@kadrbandara9233 4 жыл бұрын
Budusaranai
@KMNKSP
@KMNKSP 3 жыл бұрын
ඔබ වහන්සේ වැනි උතුම් සත්ගුණවත් හිමි නමක් මෙකල වැඩ සිටීම මහත් භාග්‍යයක් . තෙරුවන් සරණයි . තව තවත් ධර්මයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා අවශ්‍ය ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා දීරඝායු වේවා
@perfectteacher5938
@perfectteacher5938 3 жыл бұрын
බුදුසරණ ලැබේවා
@nadeekapiyarathna6655
@nadeekapiyarathna6655 4 жыл бұрын
Bakkula maha rahatan wahansege anubawen oba wahanseta niduk nirogi deergayusha suwa lebewa 🌻🙏🏻🌼🌻🙏🏻
@silaniakka7051
@silaniakka7051 3 жыл бұрын
සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃🇦🇩
@nisalsalindha9305
@nisalsalindha9305 3 жыл бұрын
තෙරුවන්සරණයි ඔබවහන්සේට මෙම ධර්මදේශනාව කල ඔබ වහන්සේටත් එම ධර්මදේශනාවට සවන් දුන් මා හටත් මෙ පින අනුමෝදන් වි මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු .......!!!
@nishanthasoysa2422
@nishanthasoysa2422 4 жыл бұрын
" නමෝ බුද්ධාය "
@upamalikagunasekara4321
@upamalikagunasekara4321 3 жыл бұрын
Theruwan saranai pinwath swameen wahansa. 🙏🙏🙏
@priyanikumari7674
@priyanikumari7674 3 жыл бұрын
බුදුසරණයි බුදුසරණයි සාදු සාදු
@sraatnike170
@sraatnike170 4 жыл бұрын
සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා 🙏🙏🙏🙏🙏
@nirmalikusumi1815
@nirmalikusumi1815 3 жыл бұрын
🙏🙏🙏
@dulanjijayarathne2567
@dulanjijayarathne2567 3 жыл бұрын
උතුම් බුදු ගුණ බලයෙන් මේ මොහොතේ රෝගී වී පීඩා විදින සියලු දෙනාම ඉන් මිදී සුවපත් වේවා🙏🙏🙏
@sarojineemendis7371
@sarojineemendis7371 3 жыл бұрын
Swaminwahanse niduk nirogi suwayen diirgayusa labewa. !!!! , budubawa labenawa ekaanthayenma !!!, budusaranai , devipihitai. , from Japan
@saumyaathuraliya3666
@saumyaathuraliya3666 3 жыл бұрын
ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා මට ඉතා පැහැදිලිය .අප කෙරේ අනුකම්පාවෙන් අභිධර්මය ටිකක් දේශනා කරන සේක්වා!!! .විදේශ ගත වූ අපට එය මහත් වු සැනසීමකි
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@purnimarupasinghe7792
@purnimarupasinghe7792 3 жыл бұрын
ඔබවහන්සේට ත් මේ පිනෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! පතනා බෝධියකින් ඉක්මන් භවයකදීම නිවී සැනසේවා !!! 🙏🙏🙏
@user-pd6db1wd3m
@user-pd6db1wd3m 3 ай бұрын
පින්වත් ඔබවහන්සේට නිරෝගී ස සුව ලැබේවා තෙරුවන් සරණයි
@sanjeewagunarathna4776
@sanjeewagunarathna4776 4 жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 3 жыл бұрын
ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා... ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි... 🙏🙏🙏 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. 172
@tilinamadusanka71
@tilinamadusanka71 4 жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@sujathamary6364
@sujathamary6364 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ
@pushpakanthilg8143
@pushpakanthilg8143 2 жыл бұрын
තව තවත් මේ වගේ ධර්ම දේශනා අපට ශ්‍රවණය කරන්න ඹඛ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!
@amaliweerasinghe3225
@amaliweerasinghe3225 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණ බලයෙන් මා සුවපත් වේවා . සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏 . ධර්මයෙන් අප සිත් සනහාලන වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන්වහන්සේට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍තියම ලැබේවා .සසර දුක් නිමා කර පතන බෝධියකින් නිර්වාණ සම්පත්‍තිය ලැබීමට මේ ධර්ම දානයම හේතු වාසනා වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
@solutionofbiology978
@solutionofbiology978 3 жыл бұрын
අපේ හාමුදුරුවන්ට නිවන් සුවම ලබේවා!!!!!!!!
@sudukumari4546
@sudukumari4546 4 жыл бұрын
Bs දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
🙏🙏🙏. Pinwath swaming wahanse niduk niroge wewa suwapath wewa Utum niwan sampath lebewa 🙏🙏🙏
@ranukamigamuge9147
@ranukamigamuge9147 Жыл бұрын
ඔබ වහන්සේත් ශීලසුව අරනේ කරන මෙහෙවර නිසා බක්කුල මහරහතන් වහන්සේට වාගේම දීර්ඝ ආයුලැබ නිදුක් නිරෝගී සුව ලැබේවා.. බුදුසරණයි මා කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්ස.
@chandrawathi5248
@chandrawathi5248 3 жыл бұрын
ඔබහන්සේට.තවතව.මෙම.දේසනාවන්දේශනාකරන්න.ලෑබේවා.දීර්ගා.යුෂ ලැබේවැ
@shalikarathnayeka6738
@shalikarathnayeka6738 3 жыл бұрын
බුදු සරනය් ඔබ වහන්සේට 🙏
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 4 жыл бұрын
Tharuwan.saranai.sadu.sadu.sadu
@univers271
@univers271 4 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@kamalapranandu181
@kamalapranandu181 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සම්පත් ලැබේවා සියලු සත්යෝ නිදුක් වේවා නිරෝගී වේවා සාධු සාධු සාධු 🙏
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
5 September 2024
7:16
Anushika Kularathna
Рет қаралды 62
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН