ධාර්මිකව ලස්සනට කාල ඇදල සතුටින් ඉන්න පෙර පිං තියෙන්න ඕනැ - Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 153,688

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

Күн бұрын

ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
Colombo Television
මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
Web - www.methtv.lk
Facebook - / methtv
Instagram - / meth_tv
You Tube Live Stream - / channel
You Tube - / channel
ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
/ galigamuwethero
හැකියාව තියෙද්දි නොකා නොබී දුක්විදින්නෙ පෙර අකුසල් නිසයි. ලස්සනට කාල ඇදල සතුටින් ඉන්න පෙර පිං තියෙන්න ඕනැ - Galigamuwe Gnanadeepa Thero

Пікірлер: 307
@MethsithAsapuwa-519.
@MethsithAsapuwa-519. Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏 සියලු දෙනාටම පින් අනුමොදන් වෙන්වා🙏
@anojadissanayaka7475
@anojadissanayaka7475 3 жыл бұрын
ඔබ වහන්සේගේ මේ බණ වරක් ඇසුවේ මා එක් වරක් පමණි. එදා සිට මාගේ සිත හැම මොහොතක් ම පෙළඹුවේ බණ ඇසීමටම පමණි අපේ හාමුදුරුවනේ.. හරියට ආශිර්වාදයක් වගේ... ඔබ වහන්සේට නිවන් මග ලැබේ වා.. නිදුක් නිරෝගී බාවය ලැ බේවා... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට... 🙏🙏🙏🙏🙏🙏🙏
@buduhimisarana6728
@buduhimisarana6728 3 жыл бұрын
🙏🙏🙏
@nethunethu3503
@nethunethu3503 3 жыл бұрын
සහතික ඇත්ත ඔයා කියන්නේ ..අපේ ස්වාමින් වහන්සේගේ eka දේශනාවක් ahapu දවසේ ඉඳල man dan හැමදාම me ගෙදර wada කරන ගමන් ඉඩක් ලැබෙන hama welema සවන් දෙනවා ..හිතට මහා sanaseemak දැනෙනවා
@ahinsaarodi2478
@ahinsaarodi2478 3 жыл бұрын
ඒක මටත් ඒ විදිහටම වුනා.
@shyamaleeinokashyamalee5863
@shyamaleeinokashyamalee5863 3 жыл бұрын
මමත් හැමදාම ඔබ වාහාන්සේගේ බන අහානවා හිත ගොඩාක් පැහැදිලා නොදන්න ගෝඩාක් දේවල් ඉගෙන් ගත්තා ඔබ වහාන්සේට උතුම් බොදියකින් නිවන් දකිත්වා......!!!!!
@samanthaweerasingha5783
@samanthaweerasingha5783 3 жыл бұрын
Ane ow Dan math ahemai.ape hamuduruwane bana ahanawa nitharama.nathnam kawenahawage
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු !සාදු !!සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! උතුම් තෙරුවන් සරණයි !
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 3 жыл бұрын
ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා... ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි... 🙏🙏🙏 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං 33
@pavithramunasinghe3771
@pavithramunasinghe3771 3 жыл бұрын
🙏🙏🙏 එහෙමයි පින්වත් අපේ ස්වාමීන් වහන්ස. නිරතුරුවම අපගේ ජීවිතයට වටිනා දහම් කරුණු කියාදෙන ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා. ච්රාත් කාලයක් සසුන්කෙත බබළවමින් හිදින්නට හැකි වේවා. පින්වත් ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !....
@priya83621
@priya83621 3 жыл бұрын
ධර්මයෙන් ඈත් උනාට කර්මයෙන් ඈත් වෙන්න නොහැකිය ...අපේ පින්වත් හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ
@dgdarshana3293
@dgdarshana3293 3 жыл бұрын
සාධු` සාධු` සාධු`
@gomesherman8340
@gomesherman8340 2 жыл бұрын
ඔබ වහන්සේට බෝහොමත් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@maljinidissanayake1924
@maljinidissanayake1924 3 жыл бұрын
නිතර නිතර ධර්ම ශ්‍රවණයට ආස හිතෙනවා.ඔබ වහන්සේට ගොඩාක් පින් ස්වාමීන්වහන්ස..☸️🙏
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 2 жыл бұрын
කල්‍යාණ මිත්‍ර පින්වත් ගලිගමුවේ ඥාණදීප හිමිපාණන්ට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🌷🌷🌷
@priyadarshanijn2979
@priyadarshanijn2979 3 жыл бұрын
Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa
@sanjuwhs1286
@sanjuwhs1286 3 жыл бұрын
පොඩි කාලේ ඉදලා මේ වෙනකම් මට තුන්වේලෙන් එකවේලක්වත් කන්න නැතිව ඉදලා නෑ.. මට ඕනීතරම් සල්ලි අතේ නැතිව ඉන්නවා..ඒත් මට කන්න බොන්න නැතිවෙන්නෙ නෑ... ඒ වගේම තමා කෙනෙකුට හෝ සතෙක්ට උදව්වක් කරල ලැබෙන මානසික සතුට මට වෙන මොනම දේකින්වත් ලැබෙන් නෑ.... මන් විශ්වාස කරනවා මේ හැමදේම පෙර පින් පව් අනුව ලැබෙන දේවල් කියලා... ඔබවහන්සේට තෙරුවන් සරණයි ..
@madushaweerasingha9240
@madushaweerasingha9240 3 жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ දර්ම දේසනා ඇසීම හිතට සුවයක්‌ දැනෙනවා, අහන්න අහන්න ආස හිතෙනවා, තෙරුවන් සරණයි, ඔබ වහන්සේට ගොඩක් පින්.
@padminisamrweera3890
@padminisamrweera3890 3 жыл бұрын
ඔබ වහන්සේ බන හැමදාම අහන්න අපි පිං කරලා තියනවා ඔබ වහන්සේ thruwan සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
සාදු සාදු සාදු අපේ සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඉතාම ආසාවෙන් මේ බණ ශ්‍රවනය කළා.
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
පින්වාත් අපේ හාමුදුරැවානේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 3 жыл бұрын
🎆🎆නමො බුද්ධාය 🎆🎆සාදු සාදු සාදු 🎆🎆 🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාදු සාදු සාදු🌷🌷 ඔබ වාහාන්සේට බක්කුල සමිදුන් මෙන් නිදුක් නිරොගි සුවය හා දිඝායුසම්පත්තියම වෙවා 🌷🌷 සාදු සාදු සාදු🌷🌷 තෙරැවන් සරනයි
@user-rr5tz6pk4t
@user-rr5tz6pk4t Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@dilusandamali8808
@dilusandamali8808 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් suwamin වහන්සේta දීර්ඝායුෂ ලැබේවා
@sarathvikkram4701
@sarathvikkram4701 3 жыл бұрын
Saaaaaadu Saaaaaadu Saaaaaàadu
@samanthaweerasingha5783
@samanthaweerasingha5783 3 жыл бұрын
බුදු සරණයි ඔබවහන්සේට.ඔබ වහන්සේ ගේ බණ ඇසීමට ඇබ්බැහි වුණා මම.හරිම සතුටුයි මේ බණ ඇසීම.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.බුදුසරණයි.
@srirajapaksha3494
@srirajapaksha3494 3 жыл бұрын
Namo buddhaya 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේ ට සම්මා සම් බුදුසරණයි දළ දා සම්දු ගේ පිහිටයි 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
@thusithaadikari5929
@thusithaadikari5929 2 жыл бұрын
සාදු සාදු සාදු
@diliniweerakoon1196
@diliniweerakoon1196 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .දීර්ඝ ආයුශ ලැබේවා
@wishmypeiris92
@wishmypeiris92 3 жыл бұрын
මේ පින් බලයෙන් ඔබවහන්සේටත් මේ ධර්ම දාන කුසලයට සන්බන්ධ අයටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා
@shamalisadamali5820
@shamalisadamali5820 3 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! මේ ශ්‍රී සද්ධර්ම සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! සාදු !!! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! තෙරුවන් සරණයි !
@vimansasithari150
@vimansasithari150 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි ඔබවහන්සේට !!! ඔබවහන්සේට දීර්ඝායු වේවා !!! ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් දකිත්වා!!! සාධු සාධු සාධු !!!
@achiniachini7901
@achiniachini7901 3 жыл бұрын
සාදූ සාදූ සාදූ... ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා..
@sumuduranasingha7297
@sumuduranasingha7297 3 жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස.....🙏🙏🙏🙏🙏🙏🙏හරිම පැහැදිලිි...
@sithummihiranga2452
@sithummihiranga2452 3 жыл бұрын
ඔබතුමාට බොහොමයක් පින් මේ වගේ දේවල් අපට කියා දෙනවට.........!🙏🛐
@pramadasakuwait6635
@pramadasakuwait6635 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@hpathirana
@hpathirana 3 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@l.p.anomamalkanthi650
@l.p.anomamalkanthi650 3 жыл бұрын
م😰 🙏🙏🙏
@vimansanethsarani9466
@vimansanethsarani9466 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ....
@rukmanienawerathna6548
@rukmanienawerathna6548 3 жыл бұрын
Ape hamuduruwante niduk nirogi deergayusha labewa... Sadu ... sadu... sadu..
@tharakamadusanka4391
@tharakamadusanka4391 3 жыл бұрын
අපෙ හාමුදුරුවනේ ගොඩාක් වටිනා දහම් කරුනු බොහොම පින්
@srimathihp5787
@srimathihp5787 3 жыл бұрын
ඔබ වහන්සේම කියන දෙයක් යටිකුරු කරල තියෙන බාජනයක් උඩට හැරවූවා වගේ ඔබ වහන්සේගේ බනක් ඇසුවහම. ඒ තරම් සතුටක් මගෙ ජීවිතේ නැති තරම් . හැමදාම නැති උනත් ඔබ වහන්සේගේ බනක් අහනවා මයි . අනිත් එක ඔබ වහන්සේ කියල දෙන්නේම බුදුන්ගෙ කාලෙ අපි අහලවත් නැති දේවල් .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Saadu Saadu Saadu Pinwath Swaminwahansa Deergausha Sampathya Labewa Godak Pin 🙏🙏🙏
@tegnisamarasinghe3883
@tegnisamarasinghe3883 3 жыл бұрын
සාදු !......... සාදු !......... සාදු !........... 🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා.!
@chandrahermanferdinandez3682
@chandrahermanferdinandez3682 3 жыл бұрын
අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීීර්ඝායුෂ සම්පත්තිය ලැබෙේවායි පතමු !
@dharaniweerasinghe6483
@dharaniweerasinghe6483 3 жыл бұрын
⁰⁰
@pavithraupamali6219
@pavithraupamali6219 3 жыл бұрын
ඔබ වහන්සේ ට බොහෝ පිං සිදු වේවා !!!!
@ranukamigamuge9147
@ranukamigamuge9147 Жыл бұрын
සාදූ..සාදූ..සාදූ..තිසරණ සරණ යි. ඔබ වහන්සේට.
@silaniakka7051
@silaniakka7051 3 жыл бұрын
සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃🇦🇩
@buddhikakaushalya7223
@buddhikakaushalya7223 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා 🙏🏾🙏🏾🙏🏾
@nalindias8504
@nalindias8504 3 жыл бұрын
Math partana karanne oba wahanseta niwan doratuwa boho dura nowewa Kiya bs
@ranjanisilva2377
@ranjanisilva2377 3 жыл бұрын
ඔබ වහන්සේට සම්මාසම්බුදු සරනයි
@krisandeam1198
@krisandeam1198 3 жыл бұрын
Bohoma pin ape habuduruvane oba vahanseta nidukveva nirogeveva suvapathveva budusaranai 🙏🙏🙏
@sulochanadissanayake1298
@sulochanadissanayake1298 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට සාදු සාදු සාදු
@thilinisudeshika5076
@thilinisudeshika5076 3 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ,ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා මම හරිම ඕනෑකමින් අහනවා ,ඔබ වහන්සේට දිගටම ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය සක්තිය ,දීගායුෂ ලැබේවා කියා හිත සිතින් ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි ස්වාමීන් වහන්ස
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@avishkabandara910
@avishkabandara910 2 жыл бұрын
අනේ ඔබ වහන්සේගේ ධර්මදේසනාවක් අනුරාධපුරේ තියනදාට කලින් දැනුවත් කරන්න මට හරි අාසයි මම එකවතාවයි කටිටියක් එක්කගෙනඅාවෙ මට කවුරුහරි දැනුවත් කරනවනම් ලොකුපිනක් ඔබවහන්සේට නිදුක් නිරෝගීසුවයම අත්වේවා
@chanuka4026
@chanuka4026 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්ව
@rantharunipuna2872
@rantharunipuna2872 3 жыл бұрын
⁣ගොඩක් පින් අපේ හාමුදුරුවනේ අපිට දහමි දැනුම ඉතාම පැහැදිලි විදිහට දේශනා කරාට
@dktheja5030
@dktheja5030 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි දීර්ගායු යුස ලැබේවා ඔබ වහන්සේට🙂🙂🙂
@Rashmikapawan220
@Rashmikapawan220 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා!.....
@nethunethu3503
@nethunethu3503 3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් nirwaanayata saath saath karaganemata me pin හේතු වේවා ...හැමදාම man ඔබ වහන්සේගේ දෙසන වලට සවන් දෙනවා ...
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
@sajaninehara7816
@sajaninehara7816 3 жыл бұрын
Mewan darmadeshana asemath pera pin palademayai ma sethami ...suwapat wewa ..ape hamuduruwane 🙏🙏🙏🙏
@mallikagamage2070
@mallikagamage2070 3 жыл бұрын
සාදු ...සාදු ...සාදු ....
@shineshadow407
@shineshadow407 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@arunapriyantha2418
@arunapriyantha2418 3 жыл бұрын
Tharuwan saranai swamin wahanseata.sadu sadu namo buddaya
@hemairangani3505
@hemairangani3505 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට..🙏
@a.a.sadikari2364
@a.a.sadikari2364 3 жыл бұрын
සාදු ..සාදු...සාදු...තෙරුවන් සරනයි දීර්ඝායුෂ ඔබ වහන්සේට
@saseekamadu4090
@saseekamadu4090 3 жыл бұрын
ගෞරවනීය ස්වමින්වහන්සෙට දිර්ගායුශ ලබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@smatha1241
@smatha1241 3 жыл бұрын
සාදු සාදු සාදු
@nuwiapsara7076
@nuwiapsara7076 3 жыл бұрын
හොද බනක් පින්
@payasirirajapakshe1484
@payasirirajapakshe1484 3 жыл бұрын
Budusarani Budusarani Budusarani Budusarani sadu sadu sadu sadu. Swarnapali
@dinushaamarasinghe2327
@dinushaamarasinghe2327 3 жыл бұрын
Oba wahanseta nirogi suwaya lebewa
@ui6379
@ui6379 3 жыл бұрын
මෙම ධර්ම දානය දාන පාරමිතා වක් ම වේවා. සාදු! සාදු !සාදු!
@wasanalaknadee396
@wasanalaknadee396 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏
@lathikasenevirathna3081
@lathikasenevirathna3081 3 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@wasanthinadeeka5292
@wasanthinadeeka5292 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ..!!! 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@dhanushkadenagama3868
@dhanushkadenagama3868 3 жыл бұрын
අපි වැඩිපුරම අහන්නේ ඔබ වහන්සේගේ බණ.
@sumithradalugodage2244
@sumithradalugodage2244 3 жыл бұрын
තෙරුවන් සරනයි සුවම්න්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@sweetoman688
@sweetoman688 3 жыл бұрын
Sadu sadu budu සරණයි ape suwaminwahanseta niduk nirogi sampattiya lebewa
@priyangagampalage3274
@priyangagampalage3274 3 жыл бұрын
ස්වාමීන් වහන්සේ මතු බුදු බව ලැබේවා !
@madushankaamarasekara3164
@madushankaamarasekara3164 3 жыл бұрын
Pin ape hamuduruwane
@manelkusum4109
@manelkusum4109 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@vkramasinhavkramasinha6198
@vkramasinhavkramasinha6198 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
තෙරුවන්සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට !! දීර්ඝායුවේවා !!
@sinhalateledrama1059
@sinhalateledrama1059 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@ashensamindaperera2696
@ashensamindaperera2696 3 жыл бұрын
Oba wahanse deshana krna darmya hodin watahenwa hamuduruwane oba wahanseta niduk nirogi dirgaryusha Labewa hamuduruwane budu saranai 🙏🙏🙏
@chinthakagandolahegedara367
@chinthakagandolahegedara367 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
@chithrajayanthi6309
@chithrajayanthi6309 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu.sadu.sadu
@pathmaillangamge6966
@pathmaillangamge6966 3 жыл бұрын
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට.
@nimeshasanjeewani2968
@nimeshasanjeewani2968 3 жыл бұрын
Budu saranai ape hamuduruwane..
@ranyrany7001
@ranyrany7001 3 жыл бұрын
sadu sadu sadu
@rupipalliyaguru8403
@rupipalliyaguru8403 3 жыл бұрын
Hamadama me darmadesanawalata sawan denawa. Nodanna bohodewal danaganna puluwan wenawa. Obawahanseta degau wewa.
@awesomesl3541
@awesomesl3541 3 жыл бұрын
මට හරි ආසයි මෙ ස්වාමීණ් වහන්ස වඩම්මවල ධර්ම දෙශනයක් ගමෙ හැමොටම අහන්න සලස්සවන්න. මොකද මම දිවිහිමියෙන් පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තෙ මෙ වගෙම ධර්ම දෙශණයක් අහල. මම වගෙම අනික් අයටත් එවැනි ධර්ම දෙශණයක් අහන්න සලස්වල ඒ අයටත් අඩූම ගානෙ පන්සිල් දිවිහිමියෙන් ආරක්ෂා කරවන්න. ධර්මය අවඛොධ කරවන්න.
@ashensamindaperera2696
@ashensamindaperera2696 3 жыл бұрын
Teruwan saranai hamuduruwane 🙏🙏🙏
@gaminigamage696
@gaminigamage696 3 жыл бұрын
sadhu sadu sadu !!!!!!!!!!!!!!!!! 🙏🙏🙏
@damindawijesingha1927
@damindawijesingha1927 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝ අයුස ලැබෙිවා ඔබ වහන්සේට තුනුරුවන් සරන ම ලැබෙිවා සාදු සදු සාදු 🌼🌼🌼
@amugodavithanage2505
@amugodavithanage2505 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwanta bohama pin.Qatar
@koreanlovers4212
@koreanlovers4212 3 жыл бұрын
Sadu sadu sadu ....🙏🙏🙏🙏🙏
@-pathranagayani4601
@-pathranagayani4601 3 жыл бұрын
Sadu sadu namo නමෝ
@werapparumasirimali465
@werapparumasirimali465 3 жыл бұрын
Tharuwan සරණින් දිගාසිරි ලැබේවා sadu sadu sadu
@primalataalawttegama7020
@primalataalawttegama7020 3 жыл бұрын
Sadu sadu teruvan saranai pin vat suvamin vahansa
@bandararathnayake3211
@bandararathnayake3211 2 жыл бұрын
Dhaham maga mata pahadili kala oba wahanseta mathu athmayaka budu bawa labewa sadu sadu sadu edata obawahansegen mata uthum budu banak asannata labewa!!!
@vinoddilshan7306
@vinoddilshan7306 3 жыл бұрын
සාදු 💐💐සාදු💐💐💐💐
@NilmiTeacher
@NilmiTeacher 3 жыл бұрын
Ape pinwath swamin wahanseta niwan awaboda wewa!🙏🙏
@kanchanachandani1312
@kanchanachandani1312 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි ගරුතර ස්වාමින් වහන්ස
@تاااالف
@تاااالف 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏pinwat suwamin wahansata mage namas karaya wewa
@dilinimuthugala1283
@dilinimuthugala1283 3 жыл бұрын
සාදු සාදු සාදු..🙏🙏🙏 පින්වත් අපේ ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් උතුම් වූ ධර්ම මෙහෙය සිදු කිරිම සදහා නිදුක් නීරෝගි සුවය උදා වේවා...!
@brenuka2618
@brenuka2618 3 жыл бұрын
Sadu sadu sadu 🌼🌼🌼
@MethSithArana
@MethSithArana 3 жыл бұрын
🙏🌺🌸🌼🌺🌸🌼🌺🌸🌺🙏බන ඇසීම අපමණ පින්සිදු වෙනවා.ඒත් බනක් අහන්න ඕනේ සසරේ බිය උපදවා ගන්නයි.අපායේ දොරටු වහා දමන්නයි.සග-මොක් මග විවර වීමටයි... අවන්කවම මේ ජිවිතයේ ගුණදම් පූරණය කරමින් ජිවිතයේ යථාර්ථය දැකීමට කැමති අය නිරතුරුවම සසරේ බිය උපදවාගත යුතුමයි.මේ සසරේ මාර්ග-ඵල නොලබා පුහුදුන් කෙනෙකු ලෙසින් කොතන කොහොම ඉපදුණු නමුත් දුකමයි උරුම වන්නේ.ඒක අපට තේරුම් ගන්න බැරි ධර්මය නිසිලෙස පුරුදු පුහුණු කොට නැති නිසාමයි...සසර බිය උපදවාගෙන ජීවත් වෙන කෙනාට ඒ ඝෝර සසරින් මිදීමේ අදහස හැරෙන්නට වෙනත් කිසිම අදිටනක් මුල් වෙන්නේ නෑ...එවිට අකුසලයෙන් බැහැර වී නිකම්ම කුසල්-පින් පමණයි වර්ධනය කරගන්නේ.එනිසා සසරේ බිය උපදවාගෙන කටයුතු කරන්න සිත් යොමු වේවා!!! තෙරුවන් සරණයි!!!
@gtr_3577
@gtr_3577 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranayi 😢 😢 😢 😢 😢 😢
@rasangikaperera3601
@rasangikaperera3601 3 жыл бұрын
Ape hamuduruwanta teruwan sarani
@jankalakpriya6101
@jankalakpriya6101 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු !!🙏🙏🙏🙏🙏
@blissfultimewithishu6314
@blissfultimewithishu6314 3 жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ
@rschanel5647
@rschanel5647 3 жыл бұрын
budu saranai ape hamuduruwane
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН