KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගිහිගේ ගිනිගෙයක් නොවී සතුටින් ඉන්න. Buddhist - Galigamuwe Gnanadeepa Thero.
53:48
බුද්ධ සාසනයේ තියන බලවත්ම ගාථාවක්, මේකෙන් ඔබට පුදුම ආරක්ෂාවක් ලැබෙනවා | Galigamuwe Gnanadeepa Thero
45:10
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Сестра обхитрила!
00:17
ඇත්තටම ආදරේ නම් කරුණු පහක් තුළ පිහිටුවන්න. Buddhist - Galigamuwa Gnanadeepa Thero
Рет қаралды 135,744
Facebook
Twitter
Жүктеу
1
Жазылу 151 М.
Galigamuwe Gnanadeepa Thero
Күн бұрын
Пікірлер: 291
@Royelimandara
3 ай бұрын
සාදු සාදු සාදු මේ බන මියගිය සියලුදෙනාටම අනුමෝදන් වේවා ඒවගේම පින් බලාපොරොත්තුවෙන් ඉන්න සියලූම දෙනාට අනුමෝදන් වේවා තවද ජීවත්ව සිටින මිනිසුන්‍ටද අනුමෝදන් වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏..... ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .........🙏🙏🙏🙏.....
@inokachathurangani2579
Жыл бұрын
ඔබ වහන්සේට මේ කරන පින් බලෙන් පතන චතුරාර්‍ය්සත්‍ය ධර්මය මැනවින් අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයී
@MalliekaMalli
4 ай бұрын
නමො.බුද්ධාය.තෙරූවන්.සරනයී.🎉🎉🎉🎉🎉සාධු.සාධු.සාධු🎉🎉🎉🎉🎉🎉🎉
@gangaganga9732
4 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පන්සලකට යන්න බැරි වුනත් phone එකෙන් නිරතුරුවම බණ අසනවා.........පින්කම් වුනත් මගේ අම්මාට කියලා ඒ සඳහා දේවල් කරනවා..........ජීවිතය ගොඩක් වෙනස් කර ගන්න මට පුලුවන් වුනා ........ පිංවත් මහා සංඝරත්නයට නමස්කාර කරමි 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 (Nilanthi Dompege )
@maleeshaGimhaniofficial
4 жыл бұрын
මං කතෝලික තරුනියක් . එහෙත් ස්වාමින් වහන්ස මං දිනපතා බන අහන්න ප්‍රිය කරනවා... ඔබ වහන්සේට පින් ජීවිතයට අවශ්‍ය කරුණු පහදා දෙනවට... ,
@Sweeshi990
4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ ඇතුළු සියලු දෙනාට සොහොයුරිය🙏🙏🙏
@theajweerasinghe4902
4 жыл бұрын
Me darma walada ganna siyalu agam walata garu karanna teruwan saranai
@nisalsalindha9305
4 жыл бұрын
බන අහන්න හිතෙනවා කියන්නෙ පෙර ආත්ම වල කල පින් පෙර ආත්ම වල පුරුදු තෙරුවන්සරණයි ..
@niranjalaferanando3774
4 жыл бұрын
හිතට ලොකු සැනසුම ma maga
@manjularenuka7758
4 жыл бұрын
Taruwan saranai
@anandakumarasiri997
4 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මේ උතුම් පින මේ ආත්මේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හේතු වේවා.සාදු ..සාදු ..සාදු ..
@m.pnchinthaka413
4 жыл бұрын
සාදු සාදු සාදු!!! අපේ හමුදුරුවන්ට බෝහේ පින්.මේවන් බණ හැමදම මට අසන්නට ලැබේවා.නිවැරදි මාර්ගය අවබෝද කරල දුන්නට ඔබ වහන්සෙට නිවන් මාර්ගය අවබෝද කරගැනිමට මේ පිනම හේතු වාසනා වේව!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sweeshi990
4 жыл бұрын
ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකාන්තයෙන්ම චතුරාර්‍ය සත්‍යය හොඳින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට පින් අනුමෝදන් වේවා🙏🙏🙏
@gihanisilva9455
4 жыл бұрын
සාදු සාදු සාදු..!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. මාගේ ප්‍රියයන් සැමටත් අප්‍රියයන් සැමටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට පින් සිත් පහල වේවා..🙏
@danielguillermo7055
3 жыл бұрын
i know I'm pretty randomly asking but do anyone know of a good site to stream new tv shows online?
@marcelobishop293
3 жыл бұрын
@Daniel Guillermo Flixportal xD
@danielguillermo7055
3 жыл бұрын
@Marcelo Bishop Thanks, signed up and it seems to work :D I really appreciate it !
@marcelobishop293
3 жыл бұрын
@Daniel Guillermo You are welcome xD
@chandrakchandra3253
4 жыл бұрын
සාදු සාදු සාදු අතීතයේ වැඩ සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් මහා සගරැවනට මාගේ නමස්කාරය වේවා !
@Vg-py1ce
4 жыл бұрын
සාදු සාදු සාදු අපේ ස්මින් වහන්සේට මාගේ වැදුම වේවා සාදු සාදු.සාදු.මේ බන අසන ඔබ.අපි සැමදේනාම සුවපත් වේවා අසන.සියලු.දේනාටම මේ.දේසනාව.නිවන් දෝරටුවක්ම වේවා මමත් පිට රාටක ඉදලා මේ බන ආහාලා දුකසේ තියන හිත හාදා ගන්නවා ඵ පින ස්මින් වහන්සේටත් ඔබ අපි සියලුම දේනාටම බූදු සරනම වේවා සාදු.සාදු.සාදු නාමෝ..බුද්දාය.මම කුවේට්
@ydududyd3000
4 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝායු වේවිා
@sumanasamara3274
2 жыл бұрын
පින්වාත් අපේ හාමුදුරුවානේ ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏🌹🌷💞🎇🙏🌹💞🌷🎇
@charithachathuranga3974
4 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඵයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamalisadamali5820
4 жыл бұрын
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා !සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! සාදු !!! මේ සසර ගමනින් එතෙර වන්නට පාරමිතාවක් වේවා ! සැමට පින් සිදු වේවා ! සාදු !!!
@gghtghuu4628
4 жыл бұрын
Sadu sadu sadu
@shyamaleesandamalee2108
5 ай бұрын
🙏🙏🙏 සාදු !!!🙏🙏🙏
@samudralakmali4888
4 жыл бұрын
ඔබවහන්සේටද උතුම් නිවන කරා යන්න මේ ධර්ම දේශනාව හේතුවක්ම වේවා...
@nimalkumara5675
4 жыл бұрын
පින්වත් අපගෙ ස්වාමීන් වහන්සේ හට තුනුරුවන්ගෙ පිහිට ගුණ ආරක්ෂාව බලය ලැබේවා.සාදු... සාදු...සාදු...!!! 🙏🙏🙏
@kwdh4280
3 жыл бұрын
Oba wahanseta nirogi dampattiya lebewa sadu sadu sadu.
@kuaitkuwait3151
4 жыл бұрын
සාදුසාදුසාදු .මම ත්.සතුටින් .අනුමොදන් වෙමි සාදුසාදුසාදු ඔබ වහන්සේ නිදුක් නිරෝගී දිර්ඝ යුෂ ලැබේ වා
@anurakumara3997
3 жыл бұрын
සාදු සාදු සාදු සියලු සත්වයෝම උතුම් නිවන කරා යාමට මේ ධර්මය අවබෝධ වේවා
@Puja-yu2pq
3 жыл бұрын
සාදු සාදු සාදු !! මගේ බුදුපියාණන් වහන්සේගේ උතුම්වු නිර්මල බුදුගුණ බලයෙන් මට නිවන් දොරටු විවර වේවා !! සාදු සාදු සාදු !!🙏🙏
@nayanakumari4855
4 жыл бұрын
අපේ ස්වාමීන් වහන්ස මගෙ නමස්කාරය වේවා මේ සසරේ බයානක කම දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@susila4420
4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය ඔබ වහන්සේට නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා
@dimuthupriyankara8484
3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@sahanwijayawardhana4084
3 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි 🙏🙏🙏 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. 36
@wasanthakuwait7593
4 жыл бұрын
සාදු සාදු සාදු සුවපත් වෙිවා
@punyaathurupana2753
3 жыл бұрын
ඔබ වහන්සේ අද පහදාා දුන් කරැණු ගිහි අපට ඉතා වැදගත්. සමිමා සම්බුදු සරණේ ආශිර්වාදයෙන් ඔබ වහන්සේ දීර්ඝායු වේවා !!! සාදූ සාදූ සාදූ !!!
@nivindulakshitha
4 жыл бұрын
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රවණය කරන ඔබටත්.
@thusharichamini9571
4 жыл бұрын
ඔබ වහන්සේගෙ උතුම් වු සද්ධර්මය ස්‍රවනය කිරීමට මා පින් කර තිබුනා...ඒ පින් මට මෙන්ම මාගේ දෙමාපියන්ට ද අනූමෝදන් වේවා..මෙවැනි උතුම් සද්ධර්මය තවතවත් දේශානාකීරිමට ඔබවහන්සේට නිදුක්නීරෝගී චිර ජ්වනය ලැබේවා....තෙරුවන්සරනයි
@vimansanethsarani9466
4 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ...අපි ධර්මානුකූලව ජීවිත් වෙන්නේ මේ බණ අහලා....ඒ පින ඔබ වහන්සේටයි....සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏
@shyamaleesandamalee2108
5 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏 🙏🙏 🙏
@samadikumarinuwara8736
4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, මම ගොඩක් දැහැමි ගුණ ගරුක හය හතර තේරෙන දවසේ ඉදලා දාන ය පිළියෙළ කරගෙන සුදු ගව්මින් පොත් ටික ත් අරගෙන දානෙත් අරගෙන ඉස්කෝලේ ගියේ අද මම විදෙස රටක සේවය කලත් බුදුන් නමදින්න අමතක කලේ නෑ බාවනා කරන්න අමතක කලේ නෑ. අපේ හාමුදුරුවනේ මම ආදරේ කරපු පිරිමි ළමයා මම සිල්වත් ව තුන් හිත කින් වංචා වක් නොකර ගුණ ගරුක සලකුවේ ඕන එපා කම් හොයා බැලුවේ. එහෙම කරපු මාව ඔහු රවට්ටලා වංචා කරලා මගේ මගේ ජිවිතේ සියළුම දේ විනාස කරලා මම මානසික කායික ශාරීරික වට්ටලා ඔහු මම රැවෙට්ටුවේ නෑ වංචා කරේ නෑ කියන්න තරම් ඔහු ට තවත් මේ ජිවිතේ දී හෝ මතු වට වත් විපාක තියෙනවා ද හිතක් රැ ව ටීම් වංචා කිරීම තුලින්. මගේ හිත හදාදෙන පිළිසරණක් දෙන්න තෙරුවන් සරණයි. සාදු සාදු සාදු !!!
@deepikad7734
4 жыл бұрын
එයා කරපු දේවල් එයා ගෙවයි.ඔයා ධර්මයේම පිහිට පිලිසරණම ලබා ගන්න.එයින් පිට යන්න එපා.පිලිතුර තියෙන්නේ මේ ධර්මයේමයි.රිදුනු සිත සුවපත් වේවා
@eessa1727
4 жыл бұрын
සෑම මොහොතකමත් ජීවිතය පුරාවටත් මා ප්‍රියයන් සේම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිදුක්, සුවපත් වෙත්වා 🙏🙏
@wasanthidanansooriya9029
4 жыл бұрын
Budusaranai
@deepikad7734
4 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ.පිංවත් කල්යාන මිත්‍රයානන් වහන්ස නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තියෙන් සුවසේ බොහෝ කල් වැඩ වසත්වා
@ChandraniWalawage
Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නමස්කාර වෙව
@wasanakumari802
4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහසේට .ගොඩක් පින්
@chandimadissanayaka8726
2 жыл бұрын
සාදු සාදු ,ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා ,
@niroshamalkanthi9463
11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහසේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kumariranasingha8500
4 жыл бұрын
🙏🙏සාදු සාදු එදිනෙදා ජීවිතයේ කරුණු අවබෝධ කර දී යහපත් ජීවිතයකට මග පාදා දෙන ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමී
@sudukumari4546
4 жыл бұрын
Bs නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබ whanseta
@kithsirikankanamge4460
Жыл бұрын
අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහ සංඝරත්නය සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ
@SriyaniPerera-yx1ch
3 жыл бұрын
ස්වාමීන් වහන්සේට මේ ආත්ම භවයේදීම නිවන් සැප ලැබේවා
@priyadarshanidanu4296
4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .... සාදු සාදු සාදු !!!!
@kumariabeywickrama4167
3 жыл бұрын
Budusaranai swamin wahansa 🙏🙏🙏🙏
@dayanandadayananda7588
2 ай бұрын
Oba wahanse niduk nirogi wewa sadu.sadu .sadu
@ranukamigamuge9147
Жыл бұрын
සම්මා සම්බුදූ සරණයි..ඔබවහන්සේට
@aruninisansala7375
4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AsdAsd-iu6jw
4 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා සියලු දෙනාටම ඩබ වහන්සේ නිදුක් නිරෝගී වේවා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@meniked4755
4 жыл бұрын
Sadu sadu sadu තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ ගොඩක් pin oba වහන්සේට dirgau sampatythiya ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saumyaathuraliya3666
3 жыл бұрын
ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා මට ඉතා පැහැදිලිය .අප කෙරේ අනුකම්පාවෙන් අභිධර්මය ටිකක් දේශනා කරන සේක්වා!!! .විදේශ ගත වූ අපට එය මහත් වු සැනසීමකි
@iosjsi897
4 жыл бұрын
සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸
@waruniperera5434
2 жыл бұрын
Pinwath swaminwahansa sadu sadu. Oba wahansaga bana ahanna ahanna asai. Budusaranai!
@amaramitchel8251
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා, තෙරුවන් සරණයි 🙏🙏
@priyanthibandara2139
4 жыл бұрын
Sadu sadu sadu තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@rose.adikariroosse.2745
4 жыл бұрын
Sadu.sadu...sadu
@sunilsamarasekara6616
3 жыл бұрын
Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🙏🙏🙏🙏🙏
@manusath.tv.8391
3 жыл бұрын
අවසරයි ස්වාමින් වහන්සේ පළමුකොට පදානමස්කරාමි සාධු සාධු සාධු සාධු 🙏🙏🙏
@thakshisenani3075
Жыл бұрын
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
@a.sujeewa5903
3 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏
@sandyhindagoda8423
4 жыл бұрын
නිදුක් නිරොගිමත් වෙිවා අපේ ස්වාමින්වහන්සේ
@sahasnidew3503
3 жыл бұрын
සාධු සාධු සාධු... මට ද උතුම් ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
@hhmm6248
4 жыл бұрын
සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා... දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි ...
@pramadasakuwait6635
4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@madarajayawardena9166
4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට
@gayomapremarathna9693
4 жыл бұрын
සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@udithalakmal4649
4 жыл бұрын
මෙ මම ලබන හොද වගෙම ..නරක මගෙ කලින් අකුසල කර්ම කියල තෙරෙනවා...හිත් පිරිසිදු කරන ඔබ වහන්සෙට තෙරුවන් සරනයි....
@missklyani6384
4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව සවිය ලැබේ වා සාදු සාදු සාදු
@vimansasithari150
3 жыл бұрын
සාධු සාධු සාධු !!!
@sachindinisanga7208
4 жыл бұрын
සාදු සාදු සාදු!!
@nisansalasanjeewani6314
3 жыл бұрын
ඔබ වහන්සේ මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ස්වාමිනි .ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
@kusumjayanthikm9689
4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා බොහොම පින්වත් ධර්ම දේශනාවක් බොහොම පින් ඔබවහන්සේට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@aishaalmansour9467
3 жыл бұрын
sadu sadu sadu magi namaskaraya oba wahansata
@chathurkalanka7773
4 жыл бұрын
Suwapath wewa oba siyalu denama
@abababab7812
4 жыл бұрын
සමිමා සම්බුදු සරණයි මම ජොර්දන් වලින් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ඝ ආයුෂ පතමි සාධු සාධු සාධු
@amiladisanayaka5610
3 жыл бұрын
Pinwat swamin wahanselata niduk nirogi wewa nirogi wewa suwapath wewa dirghayu wewa siyaluma dewiyange pihita arakshawa ashirwada labewa teruwan saranai swamin wahansa
@nisalsalindha9305
4 жыл бұрын
තෙරුවන්සරණයි ඔබවහන්සේට .....!
@sanjenamadhusani9860
4 жыл бұрын
sathuru මිතුරු samadenatama උතුම් ධර්මය අවබෝධ වේවා oba වහන්සේට bs
@agcsmart7200
4 жыл бұрын
සාදු සාදු oba wahanseta laksha warayak pin sidu wenawa .
@isharamadhusanka8809
4 жыл бұрын
ඔබ වහන්සේගේ තිස් වසරක් විදි ඉපදිමේ දුක පොත කියවලා ඇස් වලට කදුළු ආවා. ඔබ වහන්සේට කරලා තියෙන අපරාදේට. අවිචී මහා නරකාදීයේ පැහෙන්න වෙයි. කල්ප ගණන්. මමමෙව්නාව ගැන එන්නේ මාර කේන්තීයක් වගේම දුකක්. වගේම අනුකම්පාවක්.
@sarojanipiyasena2363
4 жыл бұрын
Ape pinwanth hamudruwanta pin . Sadu.sadu.sadu.sadu.🌹🌹🌹🌹🌹
@sarah-lsara3996
4 жыл бұрын
සාදු සාදු
@nandanichandrawathi8737
4 жыл бұрын
සාධු... සාධු... සාධු... 🙆🙆🙆🙆තේරුවම් සරණයි හාමුදුරුවනේ, 🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🍁🍁🍁🍁🍁🍁💮💮💮💮💮💮🌷🌷🌷
@srilanka9112
4 жыл бұрын
සාදු සාදු සාදු ........
@indraninoragalla1094
4 жыл бұрын
සාධු` සාධු` සාධු` 🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...තෙරුවන් සරණයි .දයකත්වය දැක්කූ සියලු දෙනාටම තෙරුවන් සරණයි සාධු` සාධු` සාධු` 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@wasanthinadeeka5292
4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼🌼 තෙරුවන් සරණයි
@sraatnike170
4 жыл бұрын
මෙපින්..බලෙන්ඔබවහන්සේට...නිවන්අවබෝදවේවා...සාදු සාධු සාධු 🙏🙏🙏🙏
@manojjayawardena1065
4 жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා
@avishkalokugamage3778
4 жыл бұрын
Oba wahansege dharma deshana mn podi kale idn amma ahnna salaswuye. Oba wahansege dharma deshna nisa godak jiwithya wenas kra gnna plwn wuna. Dn mn tharuna daruwk. Adatth mn oba wahansege dharma deshna asanwa. Oba wahanseta godak pin.
@sithumuthpala339
4 жыл бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ..... 🙏
@cchandralatha8245
4 жыл бұрын
සාදු සාදු සාදු..තෙරැවණ් සරණයී.ඔබ වහන්සේට
@dilee9197
4 жыл бұрын
සාධූ සාධූ සාධූ !!! තෙරුවන් සරණයි !!!
@justinpatuge4315
4 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා
@achalakumari3664
4 жыл бұрын
සාදු සාදු සාදු ...තෙරුවන් සරණයි ...!!! 🙇🙇🙇🙇🙇🙇🙇...
@thejasamarasundara7751
3 жыл бұрын
Theruwansaranai ape hamuduruwane.
@damikadamika1077
4 жыл бұрын
සාදු...සාදු...සාදු..තෙරුවන්.සරණයි.අපේ.හමුදුරුවනේ.ඔබ.වහන්සේට.දිර්ඝයුස.ලැබෙිවා
@niranjalaferanando3774
4 жыл бұрын
Sadu sadu sadu godak pin හාමුදුරුවනේ
@prabuddhichayagamage3177
4 жыл бұрын
තෙරුවන්සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏
@dinushimaduwasana9085
4 жыл бұрын
Mamath katholoka tharunika...mamath asai obawahansege bana ahanna....loku sansimak danenawa...oba wahanseta pin.....
@slsaji8798
4 жыл бұрын
අපෙ හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ බණ කතා ගොඩක් කාලෙක ඉදලා අහනවා දැන් ජිවිතේ සමහර දේවල් ගොඩක් වෙනස් වෙලා අපෙ හාමුදුරුවනේ ඒ පින ඔබ වහන්සේට අනුමෝදන් වෙිවා !!!!!ඔබ වහන්සේගේ දුරකථන අංකයක් සදහන් කරන්න පුලුවන් ද අපෙ හාමුදුරුවනේ.සාදු සාදු සාදු 🙏🙏🙏
@kaushalyaliyanage8588
4 жыл бұрын
සාදූ සාදූ සාදූ. පින්වත් ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
@manikkathuppahigesanjeewaf2023
4 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐💐💐🌼🌼🌼🌼🌸🌸🌸🌸🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏
53:48
ගිහිගේ ගිනිගෙයක් නොවී සතුටින් ඉන්න. Buddhist - Galigamuwe Gnanadeepa Thero.
Galigamuwe Gnanadeepa Thero
Рет қаралды 124 М.
45:10
බුද්ධ සාසනයේ තියන බලවත්ම ගාථාවක්, මේකෙන් ඔබට පුදුම ආරක්ෂාවක් ලැබෙනවා | Galigamuwe Gnanadeepa Thero
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 150 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 61 М.
47:56
කවුරු මොනව කිව්වත් කරත් ඉවසීමෙන් එයට මුහුණ දුන්නොත් ඔබට ලැබෙන දේ | Galigamuwe Gnanadeepa Thero
Nirvana TV
Рет қаралды 82 М.
33:53
බුද්ධානුස්සති භාවනාව/ Buddhanussathi bawanawa
Madavilgoda Temple
Рет қаралды 21 М.
47:05
මෛත්‍රී බෝසතුන් ගැන මේ වගේ ලස්සන බණක් අහන්න පින් තියෙන්න ඕන | galigamuwe gnanadeepa thero bana 2024
Vimukthiye Maga
Рет қаралды 89 М.
49:43
නොසිතන අය ධර්මය දකින හැටි. එක බණ පදයත් ඇති. Galigamuwa Gnanadeepa Thero - Buddhist
Galigamuwe Gnanadeepa Thero
Рет қаралды 76 М.
1:50:47
මෙය මෙයට පෙර සමහරවිට අසා නැතුව ඇති.. පෙම්වතුන් යනු කවුද? 2018 වැලන්ටයින් දිනයදා කාගම සිරිනන්ද හිමි
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 317 М.
38:25
සිත පාළණය කරගන්න අමාරු අයට මීපැණි වගේ මිහිරි දේශණාවක් | Galigamuwe Gnanadeepa Thero Bana | Bana
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 22 М.
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 105 М.
51:55
පෙම්වතුන් ලෙස ඤාතීන් ලෙස එන සසර හතුරන් කලින්ම හදුනා ගනිමු. - Galigamuwe Gnanadeepa Thero - Buddhism
Galigamuwe Gnanadeepa Thero
Рет қаралды 117 М.
49:37
චතුරාර්ය සත්‍ය මේ විදිහට තේරුම් ගන්න. මගථල ලබන මග - Galigamuwe Gnanadeepa Thero - Buddhism
Galigamuwe Gnanadeepa Thero
Рет қаралды 48 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН