නව වසර පිළිගත් ශ්‍රී ලාංකිකයින් - Galle Face හැඩ කළ ආලෝක ඩ්‍රෝන සංදර්ශනය...

  Рет қаралды 117,389

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 118
@seno_xen
@seno_xen 18 күн бұрын
ඉතින් බලපන් දැන් ඔතනට ගිහිල්ලත් ඕක video කරන උන් ඕක බලල තියෙන්නෙත් අපි වගේම phone එකෙන්නෙ 😂😂
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 18 күн бұрын
සියලු ලාංකීය අපේ මිනිසුන් ට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ පිරි වාසනාවන්ත සුබ නව වසරක් වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා උතුම් තිසරනේ සරනින් විශ්ව මාතාව ගේ ආශිර්වාද යෙන් රටට ලොකේට තියෙනවා කියන මගී ගුවන් අනතුරු වලකාලීමට උපරිම උත්සාහ ය ගුවන් නියමුවා න් සමාගම් ඒ කටයුතු බාර අමාත්‍ය වරු න් උපරිම සේවය ක් කරන්න කියලා හදවතින්ම ඉල්ලීමක් කරන ව අපි පිට රට රට විරුවන්
@SriLanka-n5p
@SriLanka-n5p 18 күн бұрын
හරිම සතුටුයි මේ අපේම සහෝදර ජනතාව අවුරුදු ගානක් හිතින් ගතින් වින්ද දුක් වේදනාවන් තේරුම් අරන් දැන් අපේ රටට හිතේ නිදහස ලබා දුන් ලෝකේ හැම තැනමත් ලංකාවේ ඉන්න අපේම ශ්‍රීලංකා හැමෝටමත් ගොඩක් පින් හැමෝටම 🙏තෙරුවන් සරණයි ආදරෙයි එකමුතු ශ්‍රීලංකා ❤
@dilshanadikari21
@dilshanadikari21 17 күн бұрын
😂
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 18 күн бұрын
සියලු ලෝකවාසීන් හට සුභම සුභ අලුත් අවුරුද්දක්ක් වේවා 🎉🎉❤❤
@WithanageLakmini
@WithanageLakmini 18 күн бұрын
හරිම ලස්සනයි ❤️සැමටම සුබ නව වසරක් වේවා🎉🙏💚
@deshu-12347
@deshu-12347 18 күн бұрын
ඇත්තමයි දැන් දැනෙනවා ලන්කාවටත් අවුරුද්ද සමරන්න පුළුවන් කියලා 🎉
@KumudiniShehara
@KumudiniShehara 18 күн бұрын
සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..❤❤🙏
@whitedevil-dt3ei
@whitedevil-dt3ei 17 күн бұрын
එහෙමයි
@MathimuniSilva
@MathimuniSilva 18 күн бұрын
මගේ රටෙි ලස්සනන සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක්වෙිවා❤❤❤❤
@chandithilakarathna1047
@chandithilakarathna1047 17 күн бұрын
ශ්‍රී ලංකාවාසි සැමට සතුටින් ජීවිතය ගෙනියන්න සුභ අලුත් අවුරුද්දක් වේවා ...🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰
@likehub-ql1py
@likehub-ql1py 18 күн бұрын
හැමෝම එක් වෙමු එක්ව නැගිටිමු...ආදරේ යි ශ්‍රිලන්කා
@deshabandu4005
@deshabandu4005 18 күн бұрын
සියළුම දෙනාට සුබම සුබ නව වසරක්ම වේවා.. මගේ රටට ජයවේවා.
@SVA790
@SVA790 18 күн бұрын
බලාගෙන හිටපන් මිනිස්සුන්ට කැදත් නැ තෙල් අඩු උනෙත් නැ
@roshanrtv
@roshanrtv 18 күн бұрын
සියළුම දෙනාට සුභ නව වසරක් වේවා.... 🇦🇪
@KumuduJAD
@KumuduJAD 18 күн бұрын
සුබ නව වසරක් වේවා ❤😊🎉
@MUSICBOY20115
@MUSICBOY20115 18 күн бұрын
Proud of Sri Lanka ❤❤❤
@DinuDinusha-pq6ih
@DinuDinusha-pq6ih 18 күн бұрын
සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤🙏
@sameerakiri
@sameerakiri 18 күн бұрын
අවුරුදු 2 කට කලින් අනාත වෙච්චි රටක්, අම්මෝ අපි මෙහෙම හරි ගොඩ ආවා,
@SVA790
@SVA790 18 күн бұрын
කොහොමද ගොඩ ආවේ කියපන් රටේ මිනිසුන්ට කව්න හාල් ලුනු නැ අවුරැද්දට කැදත් නැ තෙල් අඩු උනෙත් නැ උඹ කොහොමද ගොඩ ගියේ ලංකාවෙ 68 ලක්ෂයන් පෝසත් රටක් කියලා හිගමනේට වැටුනා
@ushankaamarakoon-iw9bi
@ushankaamarakoon-iw9bi 17 күн бұрын
Sameerakiri 😂😂😂 Ane yako,,,, Thopilata Kiri uthuranawada
@yashomiudamini
@yashomiudamini 17 күн бұрын
@@SVA790පව් අනී ඔයා. ඉමිහි ඉම්හි 🥺😔
@THILINA_2008
@THILINA_2008 18 күн бұрын
*හැමෝගෙම හීන හැබෑ වෙන සුබම සුබ නව වසරක් වේවා !! 💐♥️*
@VKHPELECTRONICS
@VKHPELECTRONICS 18 күн бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉🎉🎉❤
@TharushaYeshan-b5i
@TharushaYeshan-b5i 18 күн бұрын
මයින්ද මාත්තයා හදපු නෙලුම් කුලුන😒
@slmicro3857
@slmicro3857 18 күн бұрын
සෑම අතින් ම පීරිසිදු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් 2025.01.01 වන අද සිට කැපවෙමු.✊❤🌳🥰🥰
@AlexaKevin-np4pm
@AlexaKevin-np4pm 18 күн бұрын
Ee manussaya habai ohoma ekk wath haduwe naththan balagann thibb🙄😒
@umeshwashere
@umeshwashere 18 күн бұрын
China nikan hadala dunne
@tishanrajapaksha
@tishanrajapaksha 17 күн бұрын
​@@umeshwashereokata naya gewala iwara wuneth 2012 di bn
@ianashlon1154
@ianashlon1154 18 күн бұрын
Great comment at the end. Good one Chathura 🎉❤
@Minushmunasinghe
@Minushmunasinghe 17 күн бұрын
සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!තෙරුවන් සරණයි!!!
@AthulaPradeepKumaraUdayakumara
@AthulaPradeepKumaraUdayakumara 18 күн бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා සියලු දෙනාටම ❤❤ 🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 17 күн бұрын
ලැබු නවවසර හැමෝටම සිතන සිතුමි පතන පැතුමි ඉටුවන නිදුක් නිරෝගි වාසනාවන්තම වසරක් වෙිවා !!! ❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹🎇🎇🎇
@SarathKumara-l5w
@SarathKumara-l5w 17 күн бұрын
Lassana sri lanka ❤❤❤❤
@SHerath-n1x
@SHerath-n1x 17 күн бұрын
නවවසරක් වේවා 😮😮❤
@push8367
@push8367 18 күн бұрын
Wow is this Srilanka very proud
@udithaanushka2419
@udithaanushka2419 18 күн бұрын
Happy new year 🎉🎉🎉🎉
@pradeepsanjeewa7475
@pradeepsanjeewa7475 18 күн бұрын
තෙල් mila badu mila light bill arakku bear ganan aduwena suba nawa වසරක් 👍👍👍
@AmilaPethum-bq4ww
@AmilaPethum-bq4ww 18 күн бұрын
2025 ත් ආවා.
@damithroshankumara4532
@damithroshankumara4532 17 күн бұрын
👍❤
@SanjeewaSura
@SanjeewaSura 18 күн бұрын
Suba aluth auruddak wewa..❤🙏🙏
@ManojPSKarunarathne
@ManojPSKarunarathne 17 күн бұрын
මචං සුබ නව වසරක් වේවා! මිනිස්සු ගොඩක් වෙනස් වෙලා මචං. මොලේ පෑදිලා. බොලයි ලොක්කට කියපං වෙනස් වෙන්න කියල. බොලත් වෙනස් වෙලා සහයෝගය දීල බලපල්ලා😂 රට දියුනු කර ගන්න .
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 18 күн бұрын
සුබ නව වසරක් 2025 ❤❤❤🇦🇪🇱🇰
@shamalmadushanka2562
@shamalmadushanka2562 18 күн бұрын
❤❤❤
@HeshanRandika-f1q
@HeshanRandika-f1q 18 күн бұрын
Happy New Year 🎉
@userNuwan
@userNuwan 18 күн бұрын
ITN eka supiri wedhk kr ❤❤❤
@sadakalumabesinha1791
@sadakalumabesinha1791 18 күн бұрын
සුබම සුබ අලුත් අවුරුද්ද වේවා
@Nadiyakawidiha
@Nadiyakawidiha 17 күн бұрын
නෙළුම් කුළුණට බැනපු අය අත උස්සන්න..✌️
@kanthiuyangoda2107
@kanthiuyangoda2107 18 күн бұрын
It’s best to do in a simple manner and not waste money. Simplicity is best. 😊
@tecfem15
@tecfem15 17 күн бұрын
" Day 1 Ish " 🇱🇰
@shaniypereraz2392
@shaniypereraz2392 17 күн бұрын
Happy New year all
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 18 күн бұрын
නව ජාතික පුනරැදයේ සාඩම්බර කොටස් කරැවෙක් විිමට උදාවු නව වසරේදි හැමෝට ශක්තිය ධෛර්යය ලැබේවා .🎉🎉🎉🎉
@NirmalaPriyanthi-hr4dj
@NirmalaPriyanthi-hr4dj 18 күн бұрын
ලොකවාසි සියලුම දෙනාට සුබ නව වසරක් වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@shriyaniperera7035
@shriyaniperera7035 17 күн бұрын
Beautiful ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕💕💎💎💎💎💎👏👏👏👏🙏🙏🙏🙏
@ElpitigerathnasiriRathnasiri
@ElpitigerathnasiriRathnasiri 18 күн бұрын
Happy new year all❤❤❤
@Alonemus548
@Alonemus548 17 күн бұрын
අපිට අවුරුදු නෑ අපේ සීයා නැති උනා 😢
@Yusheekumar2909
@Yusheekumar2909 17 күн бұрын
Aluth aurudda uda weddi hodata nidan hitiye. Nagitan idala daragena inna bari tharam prashna duk karadara. Hamotama hoda auruddak wenna one❤
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n 18 күн бұрын
සියලු ලෝවැසියන්ට සුබම සුබ නව වසරක් වේවා.
@damindabogahawaththa2626
@damindabogahawaththa2626 18 күн бұрын
Happy new year
@SibalaSibala
@SibalaSibala 18 күн бұрын
Mage matru bumiyata jaya wewa ❤❤❤❤
@RoshanSuranga-y6p
@RoshanSuranga-y6p 16 күн бұрын
Pohosat ratak lassana life ekak2025❤
@PahanSharanga
@PahanSharanga 17 күн бұрын
Itn 31 nigt 😊
@FunnyFlicks26
@FunnyFlicks26 18 күн бұрын
සියළු දෙනාටම නිවන් සුව ❤🎉
@ranialgiyanna953
@ranialgiyanna953 18 күн бұрын
Nodakin.thowege.thirisanek
@chanakavimukthi1286
@chanakavimukthi1286 18 күн бұрын
AKD❤
@konceptmedia168
@konceptmedia168 18 күн бұрын
lonthaya 🤣
@vinzy_24
@vinzy_24 18 күн бұрын
නෑ යකූ නෙලුම් කුලුන හැදුවෙ මයින්ද මාතියා 😂
@Dlab-u4v
@Dlab-u4v 18 күн бұрын
@@vinzy_24 Nelum kulunenuth hora kawenam mayyinda mathiya
@vinzy_24
@vinzy_24 18 күн бұрын
@@Dlab-u4v ඒත් දැන් එහෙම හරි නෙලුම් කුලුණක් තීන්නෙ මයින්ද මාතියා හින්දනෙ
@konceptmedia168
@konceptmedia168 18 күн бұрын
​@@Dlab-u4v නෙලුම් කුලුනෙන් මයින්ද මාතියා කීයක් විතර හොරා කෑවද බන්? 🤣🤣
@SVA790
@SVA790 18 күн бұрын
මහින්ද හොරා වරාය නගරය නෙලුම් කුලුන හදපුනිසා කොලඹ ලස්සනයි
@InokaBandara-xz4om
@InokaBandara-xz4om 18 күн бұрын
Dialog eken karapu wadak drone eka
@Dlab-u4v
@Dlab-u4v 18 күн бұрын
ITN ekatai Dialog ekatai credit dunnanam. Drones nikaan uda giye naane
@Dlab-u4v
@Dlab-u4v 16 күн бұрын
@@SithijaGihan-s1d Oyata patalila halo.🤣 lanchane aduraganna bari una kiyala ohoma boru kelinna epa. 2022 gana newe me kiyanne. 🤣 me 2024 December 31 ra drone show eka kale Dialog, ITN ekathu wela drone 400k use karala. "The Drone show in Sri Lanka was conducted by Dialog Axiata in collaboration with ITN at Galle Face Green on December 31, 2024. This was Sri Lanka's first-ever 31st night drone countdown, featuring 400 drones creating a mesmerizing visual display visible within a 5-km radius."
@kumudinieshri1058
@kumudinieshri1058 18 күн бұрын
Mahinda janajipatituma monaaunat tatata qedak kala utum manussayek ayata weradunee sahodarayo nisaa natnm adatath a manussaya katawat karadarayk natuwa. Namat tiyaagena ennawa udde nati karala yana ana o Parawal tika hadala nelum kuluna nelum pokuna airport akak hadala minissunta dela tibba nisane bana bana hari ada pavicci karanne. Bayak natuwa gamank gihin gedara anne me lubuwau awrudda jayawewa atumata dirgau wewa🙏🏽🙏🏽🙏🏽❤️🌹
@chaturitharanga6606
@chaturitharanga6606 17 күн бұрын
මල් වෙඩි නැතුව drone විතරක් තිබුනානම් ඇති කියලා හිතුනේ මට විතරද
@K.L.D.Eranga
@K.L.D.Eranga 18 күн бұрын
දැන් තියන්නෙ මෝල් බිය😂😂😂😂
@Indra-f9v
@Indra-f9v 18 күн бұрын
Suba.nawawasarak.wawa.
@sandalitharika
@sandalitharika 17 күн бұрын
Galle face laga thiyalat kolluptye idalat yan nathi api .😢😢 habai me para nm rathinya ahas kuru ahema godak paththu una wena parawal walata wada...me para nam subama suba auruddak wenna hamotama...
@Ahnilanthimalkanthinilanthimal
@Ahnilanthimalkanthinilanthimal 18 күн бұрын
2025🎉🎉🎉🎉
@ranialgiyanna953
@ranialgiyanna953 18 күн бұрын
Harima sathhtui.malimawata.mada.gahanuange.katwal weheiden
@jagathdesliva3560
@jagathdesliva3560 17 күн бұрын
Rata වැසී සියලු දෙනාට suba අලුත් අවුරුද්දක් වේවා me thawaya හදලා දුන්නු රනිල් wicramasinghe ta pin dila නව වසර samaramu කඩා වැටුණු rata me තැනට ගෙනාවේ ehuma....
@DilrukLasantha
@DilrukLasantha 13 күн бұрын
දැන් රට සුභයි
@lahirusampath7171
@lahirusampath7171 18 күн бұрын
Kakwasi Siyaluma denata subama suba aluth awruddak wewa
@sunnasunna8934
@sunnasunna8934 17 күн бұрын
අලුත් රජයේ විස්වාසය සමග 2025 අාරම්භ වෙන වගයි
@hansanikarunarathne5727
@hansanikarunarathne5727 17 күн бұрын
Mal wedi kumata sith gini avileddi
@Moviesලෝකයා-p1w
@Moviesලෝකයා-p1w 16 күн бұрын
mahinda mahaththaya naththan paththu karanna venne na 😂
@bikefreedom1454
@bikefreedom1454 16 күн бұрын
රනිල් වික්‍රමසිංහ මහතාගේ kapa කිරීමත් meke තියනවා
@kaveesha7383
@kaveesha7383 18 күн бұрын
Mona සුභදායීද අහිංසක මිනිස්සු ට කන්නත් ne. 😢😢
@dumindaudaya1657
@dumindaudaya1657 18 күн бұрын
Kauda owa karawanne... Owata salli mokagenda
@yashomiudamini
@yashomiudamini 18 күн бұрын
Magen
@sieno-xtt6196
@sieno-xtt6196 18 күн бұрын
magen
@vimukthiviraj4205
@vimukthiviraj4205 18 күн бұрын
​@@yashomiudamini😮😮
@bisathhennadige8105
@bisathhennadige8105 18 күн бұрын
උබලෑ සීයගෙන්
@vinzy_24
@vinzy_24 18 күн бұрын
උබලයි සීයගේ
@Senidhu_Creative_Academy
@Senidhu_Creative_Academy 18 күн бұрын
🥳🩵𝕎𝕚𝕤𝕙𝕚𝕟𝕘 𝗬𝗼𝘂 🅷︎🅰︎🅿︎🅿︎🆈︎ 🄽🄴🅆 🅨︎🅔︎🅐︎🅡︎ 𝟮𝟬𝟮𝟱!🤩🎉
@HexagonMax
@HexagonMax 17 күн бұрын
Happy new year
@ALL-g1t6f
@ALL-g1t6f 18 күн бұрын
❤❤❤
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН
The Fancy Side Of Sri Lanka Nobody Talks About - Colombo 🇱🇰
1:04:27
Davud Akhundzada
Рет қаралды 207 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН