නැවේ කුස්සිය 🍔 | Galley of a Cargo Ship | Ceylon Navigator

  Рет қаралды 39,476

Ceylon Navigator

Ceylon Navigator

2 жыл бұрын

අද මම ඔයාලට අරන් ආවා ගොඩ දෙනෙක් ඉල්ලපු අපේ නැවේ කුස්සිය ගැන, අපි කනබොන දේවල් ගැන වීඩියෝ එකක්..
තව මේ වගේ නැව් ගැන දැනගන්න ආස අය අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න..
ඔයාලට පැහැදිලි නැති දෙයක් තියෙනවනම් අනිවරෙන්ම comment එකක් දාන්න.
Video එක හොඳනම් like එකක් දාන්න.
නැවු ගැන දැනගන්න කැමති යාලුවන්ටත් බලන්න share කරන්න.
Facebook page: / ceylon-navig. .
Instagram: / ceylon__navigator
Tiktok: vm.tiktok.com/ZGJUP1dkb/

Пікірлер: 167
@johncennna
@johncennna 2 жыл бұрын
මේක නම් සුපිරියක් බන්✌️😎
@rashikakumara3831
@rashikakumara3831 2 жыл бұрын
ස්තුතියි සහෝදරයා. ඔබට ජය පතමි. බුදුසරණයි
@djshinxmusic
@djshinxmusic 2 жыл бұрын
Supiri aiya ada thama aiyage channel eka dakke serama baluwa adama thawa videos oney aiya jaya wewa..parissamata inna budusaranai..❤️❤️❤️
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
🙏
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
අපව දැනුවත් කිරිම ගැන ඔබට ස්තුතියි !💖
@slvehiclepisso8212
@slvehiclepisso8212 2 жыл бұрын
අයියගේ විඩියෝ එකක් මුලින්ම බලන්න වාසානාවන්ත උනා.😊😊
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
නියමයිනේ ilaga ekath dapu gaman balanna 👊
@isuruudayanga9512
@isuruudayanga9512 2 жыл бұрын
Pattama video ekak brother ❤❤😍
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks brother
@zoysadinesh3254
@zoysadinesh3254 2 жыл бұрын
සුපිරි video එකක් ..api නොදන්නා දෙයක් kiyala දුන්නට thanK 🤗🤗🤗❤️❤️
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks
@erandalakmal1833
@erandalakmal1833 2 жыл бұрын
Ado maru bn kusala.... video quality 1th maru.... keep it up mcn....
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Ado thanks machan
@samitha8243
@samitha8243 2 жыл бұрын
Keep it up mate ❤️
@pramathilaka3472
@pramathilaka3472 2 жыл бұрын
niyamai jayama wewaw sama denatama.
@amasri2214
@amasri2214 2 жыл бұрын
මේක නම් සුපිරිම සුපිරි වීඩියෝ එකක්
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks
@himanshadilshan2699
@himanshadilshan2699 2 жыл бұрын
ඒතත් නියමයි අයියේ ජය වේවා ❤✌️
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks malli ❤️
@idushkapabasara5252
@idushkapabasara5252 2 жыл бұрын
බලාගෙන හිටපු වීඩීයෝ එකක්.❤❤
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
❤️❤️❤️
@pramithdilshara4968
@pramithdilshara4968 2 жыл бұрын
පට්ට හොදෙ සුපිරි
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks❤️
@user-ee4qz7gk3b
@user-ee4qz7gk3b 2 жыл бұрын
Intro ekanam next level❤️❤️❤️
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Superb perfect good luck 👍👍👍👍
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks
@dhanushkadilshan6632
@dhanushkadilshan6632 2 жыл бұрын
😍ptta aiye
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks malli
@sheneshdewmina1352
@sheneshdewmina1352 2 жыл бұрын
මාරයි
@ajithkumara5945
@ajithkumara5945 2 жыл бұрын
සුපිරි සුපිරි ❤
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks
@hameshmaningamuwa6861
@hameshmaningamuwa6861 2 жыл бұрын
Very good. Valuable vedio
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks
@mr.sarith9
@mr.sarith9 Жыл бұрын
math asama job eka
@kasunsampath8025
@kasunsampath8025 2 жыл бұрын
පකිස්ථාන් මිලේච්ඡයෝ..😃😃✌
@charukawimalarathna9049
@charukawimalarathna9049 2 жыл бұрын
Maru vedio ek 💥
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks
@nalinsandaruwan1168
@nalinsandaruwan1168 2 жыл бұрын
නියමයි 👌
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks❤️
@paradigeofficial2786
@paradigeofficial2786 Жыл бұрын
ආසම ජොබ් එකක් ❤️
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
Niyamai
@SailorsDiary
@SailorsDiary 2 жыл бұрын
Share more educational information with us.thank you so much🤍⚓
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 2 жыл бұрын
Thanks you ❤️.
@isuruumayanga5398
@isuruumayanga5398 Жыл бұрын
aiye deck cadet navigation cadet engine cated wage karanna ona sudusukm monoda kohomda ewai issaraht pramote wenne
@FAvio331
@FAvio331 2 жыл бұрын
Merchant sailor කෙනෙක් වෙන හැටි කියලා දෙන්නකෝ අය්යේ ♥️
@kdstudios6644
@kdstudios6644 2 жыл бұрын
👌
@epalitha7657
@epalitha7657 2 жыл бұрын
ලස්සනයි වීඩියෝ aka tikak සරල විදිහට ලාංකික හැඟීමක් atiwana විදිහට වීඩියෝ ediripat karanna b.s
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
Good vloges 👍👍👍
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks 👍
@user-lk2bg1dk2o
@user-lk2bg1dk2o 2 жыл бұрын
ඒ මරු අඩේ
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks
@nadunmadawala4634
@nadunmadawala4634 2 жыл бұрын
💙🔥
@dileepanuwan6737
@dileepanuwan6737 2 жыл бұрын
කෑම රසයිතෙ අයිය‌ කොම්ලෝ😋😋😍😍 ජයවේවා❤❤💪💪
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
රසයි කොම්ලෝ😂❤️
@chathurangabandara333
@chathurangabandara333 2 жыл бұрын
Ayya video krna 4n eka mkadda😍😍
@hirusara6713
@hirusara6713 2 жыл бұрын
Super 👌👍
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
👍🏻👍🏻
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
👍
@Bimsara
@Bimsara 2 жыл бұрын
Good good good 🥰😊
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks
@supunsripathi3722
@supunsripathi3722 6 ай бұрын
නැවක cook කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකො brother
@theekshanalakshan7039
@theekshanalakshan7039 2 жыл бұрын
gammak tama itin
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
😂🙏
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️🥰✌
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
❤️
@viraj_sandeepa
@viraj_sandeepa 2 жыл бұрын
nice vlog
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thanks
@bimsara_jay
@bimsara_jay 2 жыл бұрын
🌝❤️🔥
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
❤️
@chaanuwije1734
@chaanuwije1734 2 жыл бұрын
👌🤗
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
👍
@Hirusha2522
@Hirusha2522 2 жыл бұрын
අයියෙ ඔය cool room vala thiyana fresh milk,fruits වගෙ එවා අපිට ඔන්නං කන්න පුළුවන්ද cabin එකට ගෙනිහින් එහෙම
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Puluwan
@ireshpathumlk
@ireshpathumlk 2 жыл бұрын
🧡🔥
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
❤️
@anilshantha964
@anilshantha964 Жыл бұрын
හොද කොස් එකක් කරන්න තැනක් හොයල දෙන්න පුළුවන් ද
@pasindunimashan1332
@pasindunimashan1332 2 жыл бұрын
❤️
@sithumdulneth665
@sithumdulneth665 2 жыл бұрын
❤️ 🔥❤️
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
❤️
@lalinshehan883
@lalinshehan883 Жыл бұрын
❤❤❤
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
❤️
@DondraKawadiLovers
@DondraKawadiLovers 2 жыл бұрын
Ale ⚜️⚕️
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
👊
@yureshchandra2717
@yureshchandra2717 10 ай бұрын
Aiye massman ගැන පැහැදිලි කිරීමක් කරන්න.
@ceylonnavigator
@ceylonnavigator 10 ай бұрын
Karnm
@nadijasamodya9474
@nadijasamodya9474 2 жыл бұрын
බාර් එක පෙන්නනකන් හිටිය මම😐
@pm-hz4pg
@pm-hz4pg 2 жыл бұрын
🙂
@thaseafarer1862
@thaseafarer1862 2 жыл бұрын
මල්ලි ඔයාලගෙ නැවේ Liquor ගන්න තියෙනවද Freeda Cash Karalda ගන්න ඕන මට ඒ ගැන කියන්න පුලුවන්ද...
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Thiyenawa cash walata
@acmrgacmrg1675
@acmrgacmrg1675 2 жыл бұрын
Aiyata vegetable room ekata gihin oni welawaka kamathi fruit ekak ganna puluwan da e kiyanne chief cook gen permission nathuwa wage ynna puluwan da 12am unath 😁
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Ehema samanyen karanne na ona deyak illuwama ganna puluwan
@vibuthichandrasiri5807
@vibuthichandrasiri5807 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@theekshanaleo5511
@theekshanaleo5511 2 жыл бұрын
මචං ඔයා දැන් ඉන්නේ Seaspan companyයේ Ship එක්කද?
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Naa
@dulithadimeth6156
@dulithadimeth6156 2 жыл бұрын
Aiye නැවේ welder fitter gana wistarayak dannako..
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Aiwaren
@anuradalakmal...1486
@anuradalakmal...1486 Жыл бұрын
අයියෙ chef කෙනෙක් විදිහට නැවකට සම්බන්ද වෙන්නෙ කොහොමද
@youtubemissions842
@youtubemissions842 2 жыл бұрын
මාමෙ ඔයි නැවක වැඩකරන්න කොච්චර සුදුසුකම් ඕනද?....අනේ ඒ ගැන පොඩ්ඩක් කියල දෙනවද...😊😊😊
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Aniwaren kiyala denam
@andrewwilliam8304
@andrewwilliam8304 2 жыл бұрын
Aiye oyage 2nd phase training ekada 4 th phase training period ekada dan onboard
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
4th phase malli
@seneshdewmena6800
@seneshdewmena6800 2 жыл бұрын
Haloo කොහොමද හොඳින් ඉන්න ජෙසු පිහිටයි
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
ඔයාත් ජේසූ පිහිටයි!
@lakmal10210
@lakmal10210 2 жыл бұрын
ඉන්දියාවේ ඉදන් direct පාකිස්තානයට යන්න බෑනේ රටවල් දෙක අතර ප්‍රශ්න නිසා
@sanjulagihan7219
@sanjulagihan7219 2 жыл бұрын
Aiye reeferman gana poddak details tikak dennako
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Ape nawe reefermen kenek na ekai seen eka ETO kenek inne eya thama a wadath karanne
@pradeepdlxon1826
@pradeepdlxon1826 2 жыл бұрын
අපිට වැඩ කරන්න එන්න බැරිද?
@lahirusandamal
@lahirusandamal 2 жыл бұрын
mage yaluwa inneth cargo ship ekaka.dn china yanagaman.
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
👍
@maheeshachamathkara-ht1wm
@maheeshachamathkara-ht1wm 9 ай бұрын
Messmen knek monwd krnne
@dac1862
@dac1862 2 жыл бұрын
Oya kohomd nawat awe enn ena widih kiynko apitath
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Aniwaren kiyanam
@diliniwathsala6306
@diliniwathsala6306 2 жыл бұрын
Deck cadet kenek wenne kohomada
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Isarahata video ekak danam
@anilshantha964
@anilshantha964 2 жыл бұрын
Job ekak set karala denna berida
@shehanwathudurage1776
@shehanwathudurage1776 2 жыл бұрын
මන් කෙටරින් කොස් එක කරන්න හදන්නෙ අයියේ. අපිට අවිත් වැඩ කරන්න පුලුවන්ද? අපිට නැවක් හොයා ගන්න පුලුදන් වෙයිද වෙකන්සි තියෙද😕
@shehan_nimesha
@shehan_nimesha 8 ай бұрын
කෝස් එක කරාද
@chamindatennakoonhero7934
@chamindatennakoonhero7934 2 жыл бұрын
Egg expire wenne nedda.......malli
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Wenawa ita kalin iwara karanawa
@kaviduthushan3008
@kaviduthushan3008 2 жыл бұрын
නැවක job එකකට join වෙන්නේ කොහොමද අයියේ මන් ගොඩක් ආස job එකක්
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Isarahata video ekak karanam malli
@navindudasun375
@navindudasun375 2 жыл бұрын
Aiye shep ekka job ekkata set wena ne kohmada
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Video ekak karanam osarahata
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
කොච්චර කාලෙකට කීදෙනෙක් සදහාද මල්ලි? කාර්ය මණ්ඩලය කීයක් ඉන්නවද ඒ විස්තරත් denag
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Ape nawe 24k innawa
@creation5464
@creation5464 2 жыл бұрын
අරක්කු වයිනුත් තියෙනවාද සහෝදරයා 😳😳
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Vine tiyei bro
@janakaprashad8405
@janakaprashad8405 9 ай бұрын
Female aya nadda ship wala
@ceylonnavigator
@ceylonnavigator 9 ай бұрын
Innawa
@rashmikamarasinghe63
@rashmikamarasinghe63 2 жыл бұрын
Ayy oyg ship ek crew ek okkkm kyk innwd
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
24
@nushncalinda1097
@nushncalinda1097 2 жыл бұрын
Me aiye oyaga naba aka danwada
@yffijuyy
@yffijuyy Жыл бұрын
Ayyage institute eka mokakda
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
Mercmarine eka
@ruwanchathuranga2114
@ruwanchathuranga2114 2 жыл бұрын
නැව දෙපැත්තට පැද්දෙනකොට ඇතුලට දැනෙන්නෙ නැද්ද
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Danenawaa
@ruwanchathuranga2114
@ruwanchathuranga2114 2 жыл бұрын
Ethskota athule tiyana badu pigan ehema peralenne nadda awa nikam ma ne thiyala thiyenne
@chamindatennakoonhero7934
@chamindatennakoonhero7934 2 жыл бұрын
kaha kudu pecket eka horakan karala .....lankawata .....aran enna epa.....haritha
@sheleshamal7981
@sheleshamal7981 2 жыл бұрын
ඔතන තියෙන කෑම අපිට කැමති වෙලේ ගිහින් කන්න බැරිද
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Puluwan
@tharindudilshan8471
@tharindudilshan8471 2 жыл бұрын
ලන්කාවේ කෑම හම්බෙන් නැද්ද
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Hambenawa
@tharindudilshan8471
@tharindudilshan8471 2 жыл бұрын
නියමයි video එක ❤️.පරිස්සමින්
@gihanproductions2783
@gihanproductions2783 2 жыл бұрын
ලංකාවෙ කෑම කන්න හම්බෙනවද
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Ouu hambenawa
@gihanproductions2783
@gihanproductions2783 2 жыл бұрын
@@ceylonnavigator එල එල.............ලගදිම එනවෝ
@dmplays582
@dmplays582 2 жыл бұрын
Bruh hariyata video ekke katha keranne na hariyata the sailor hondai thawa koyana hama ekak m the sailor ge videos welinh usala wage penne
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Sailor kiyanne nau gana sinhalen videos karapu mulma ekenek saha eya godak ihala thanka ine youtube eke, Nau gana man karanne magema vidiyakata man kagewath ewa balan a vidiyata nemei yanne oya mage mul idan videos baluwanam pahadili wei eka. Kohoma unath hoda naraka gana kiyala dapu cmmt ekata thanks. Digatama inna chanel ekath ekka . Jaya wewa❤️❤️
@priyantha6592
@priyantha6592 2 жыл бұрын
ඔබ කියන සාමාර වචන තෙරෙන්නෙ නැ
@thisumranjana6312
@thisumranjana6312 2 жыл бұрын
ඔය ජොබ් වල්ට යන්න් ඉන්ග්‍රීසි ඕනෙමද 🌝
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Onama na
@chamaraudayakanth3824
@chamaraudayakanth3824 2 жыл бұрын
ලංකාවේ ගියේ පාසල මොකද
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
1-6 wenakan avisawella janadipathi vidyalay A/l wenakan carey collage
@chamaraudayakanth3824
@chamaraudayakanth3824 2 жыл бұрын
මට මතකයි කේරි විදුහල අපේ පංතිවල හිටියේ මුහුනේ හදුනගත්තේ
@kawibro9541
@kawibro9541 2 жыл бұрын
මෙයා the sailor ගේ කොපියක් කියන සෙට් එක මේ පැත්තට🙄🙄
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
Mama kawawath copy karanne na bro.mage videos wenama vidiyak eyage ewa wenama vidiyak. Nawe dewal penaddi hama ekenagema nau eka wage saha use karana words eka wage a nisa a wage terenawa athi oyalata. Eth man karanne wenama vidiyakata. Oya mage videos mula idan baluwoth terei eka. බෝහෝම ස්තුති cmmt ekata. Jaya❤️
@gihanproductions2783
@gihanproductions2783 2 жыл бұрын
එල
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
❤️
@nirmalmadhusanka530
@nirmalmadhusanka530 2 жыл бұрын
👌
@maleeshanuwandika.9768
@maleeshanuwandika.9768 2 жыл бұрын
❤️
@kumudithakahagalahewagamag6486
@kumudithakahagalahewagamag6486 2 жыл бұрын
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
❤️
@amandamallikaarachchi7367
@amandamallikaarachchi7367 2 жыл бұрын
♥️
@ceylonnavigator
@ceylonnavigator 2 жыл бұрын
❤️
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 61 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 14 МЛН
මම Elder Care Center එකකට යනවා...
40:59
Royal Taprobanian
Рет қаралды 11 М.
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 61 МЛН