gam kikiliyanta kema wattoruwa | gam kukul palanaya sinhala ගම් කුකුල් පාලනය

  Рет қаралды 49,026

Ts animal world

Ts animal world

Күн бұрын

Пікірлер: 56
@Chandima-k7u
@Chandima-k7u 11 ай бұрын
මාත් බිත්තර කිකිලියන් ඇති කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා,කුරුණෑගල කිට්ටුව නම් මටත් කිකිලි පැටව් ටිකක් ලබා ගන්න පුලුවන්ද,
@Tsanimalworld
@Tsanimalworld 11 ай бұрын
සමාවෙන්න සහෝදරයා තාවකාලිකව අබිජනන ගොවිපල නතර කරලා තියෙන්නේ ❤️
@AviationInsight
@AviationInsight 11 ай бұрын
BSF larvae Denna hodaitha ? Eken monawahari Side effects enawatha ?
@Tsanimalworld
@Tsanimalworld 10 ай бұрын
Ne denna
@wijithamanel1390
@wijithamanel1390 9 ай бұрын
Thanks 🙏
@dimuthmadushnka2087
@dimuthmadushnka2087 9 ай бұрын
Mannam ithin kukull palanaya patan gaththa dawase idena me kesell kota kama eka dunna 😊😊
@ChmaraPrasanne
@ChmaraPrasanne 10 ай бұрын
මාත් දෙනවා බඩ කනවා චූටීයට කපලා දූන්නම බිත්තර වලට හොදයී
@MangalaMuthumala-zu7lg
@MangalaMuthumala-zu7lg Ай бұрын
මම සුදු කිකිලියෝ 100ක්‌ හදනවා. දින 4ක්‌ කෙසෙල් බෝඩ බිත්තර කෑමට කලවම් කරල දුන්නා. දැන් බිත්තර දාන්නේ නැහැ. මොකද කරන්න ඕන..
@Tsanimalworld
@Tsanimalworld Ай бұрын
එහෙම වෙන්නේ කෙසෙල් බඩ දීම නිසා නෙමෙයි. දිනපතා දෙන්න එපා සතියට දෙවතාවක් තුන් වතාවක් දෙන්න
@sureshmalwana9611
@sureshmalwana9611 25 күн бұрын
ඔයාට බඩයන ලේඩෙනැද්ද මොනවද ඔයාකරන්නෙ
@Tsanimalworld
@Tsanimalworld 25 күн бұрын
0752218847 please contact
@amilagregary2674
@amilagregary2674 7 ай бұрын
Aiya kesal bada kama walata kawalam karala dawasak ara dawasak dunnata kamak nadda
@Tsanimalworld
@Tsanimalworld 7 ай бұрын
එපා සතියකට තුනවතාවක් විතර දෙන්න❤️
@arunakumara8540
@arunakumara8540 2 ай бұрын
Masa 3 පැටවුන්ට දෙන්න හොදයිද
@Tsanimalworld
@Tsanimalworld 2 ай бұрын
එපා
@puspakumarapuspakumara4084
@puspakumarapuspakumara4084 10 ай бұрын
@amithjayakodi7837
@amithjayakodi7837 10 ай бұрын
ඔවා කනවද මැරෙන්නේ නැද්ද අපේ ගෙදර කෙහෙල් තියෙනවා කුකුලොත් ඉන්නවා
@Tsanimalworld
@Tsanimalworld 10 ай бұрын
නෑ කෙසෙල් කෙදි සහිත හොද ආහාරයක්
@SurangikaKumari-i9v
@SurangikaKumari-i9v 9 ай бұрын
Aiye panu behet eke nama kiyanawada
@Tsanimalworld
@Tsanimalworld 9 ай бұрын
එහෙම නමක් නෑ මල්ලී එක එක company වලින් එක එක brand name වලට ගහනවා
@ChandimaSameera
@ChandimaSameera 2 ай бұрын
වර්ම්සීල්
@chamindudilshan4562
@chamindudilshan4562 15 күн бұрын
Helmasol
@Samith-k7f
@Samith-k7f 10 ай бұрын
සාමාන්‍ය කෑම ටද එකකු කලේ ඔයා
@Tsanimalworld
@Tsanimalworld 10 ай бұрын
ඔව්
@visindumaduranga4530
@visindumaduranga4530 10 ай бұрын
කෙසෙල් බොඩ මගේ පොර සත්තුන් කනව.ඒත් ඉක්මනට සෙම එන්න බලනව der.ekata විසඳුමක් kiyanna puluwan da.
@Tsanimalworld
@Tsanimalworld 10 ай бұрын
සතියට තුන් පාරකට වඩා දෙන්න එපා
@janakarajakaruna8253
@janakarajakaruna8253 9 ай бұрын
Phone no eka danna
@Tsanimalworld
@Tsanimalworld 9 ай бұрын
0752218847
@NimalSirisena-c6c
@NimalSirisena-c6c Ай бұрын
මම දැනට RIR කිකිලිය 100 ක් හදනව දැන් බිත්තර දානව කෑම වියදම තමයි දරාගන්න බැරි
@Tsanimalworld
@Tsanimalworld Ай бұрын
එකම විකල්පය කුකුල් කෑම වට්ටෝරුව වීඩියෝ එකේ තියෙන විදිහට තමන්ම කෑම හදාගන්න එක. ඊට අමතරව විකල්පයක් හොයාගන්න අමාරුයි 🥺
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 ай бұрын
මම දෙනියායේ මන් ලග කරදගොල්ලෝ, ගන්කුකුල්ලු, බෙලිකුකුල්ලු,බ්‍රාමා කුකුල්ලු ඉන්නවා බලාගන්න බැරිනිසා විකුනනවා .
@malikuwait8279
@malikuwait8279 2 ай бұрын
කීයද ගාන
@malikuwait8279
@malikuwait8279 2 ай бұрын
නොම්බර ය දාන්නකෝ මමත් දෙනියායෙ
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 3 ай бұрын
කෙසෙල් කද දුන්න දාට සතුන්ට ඔීසෙට සෙම හැදෙනව නෙ
@Tsanimalworld
@Tsanimalworld 3 ай бұрын
හැමදාම දෙන්න එපා
@imdlmk
@imdlmk 8 ай бұрын
කෙහෙල් බඩයි සාමාන්‍ය කෑමයි කලවම් කරන අනුපාතය කොහොමද ?
@Tsanimalworld
@Tsanimalworld 8 ай бұрын
නිශ්චිත අනුපාතයක් නැහැ අවශ්‍ය ප්‍රමාණයකින් කලවම් කරලා දෙන්න
@mmdkumara7216
@mmdkumara7216 10 ай бұрын
මාත් දීලා තුයනවා, ඒත් බයයි, සෙම හැදෙනවා කියන්නෙ ඇත්තද. නිතර දුන්නොත්...
@AthulaNawarathna-kb4pz
@AthulaNawarathna-kb4pz 9 ай бұрын
බිත්තර දමන අයටද දෙන්න හොද.මාස 4 අයට හොද නැද්ද
@Tsanimalworld
@Tsanimalworld 9 ай бұрын
ඕන කෙනෙකුට දෙන්න
@CjcCnfm
@CjcCnfm 9 ай бұрын
Sss
@ChampikaKumuduni-mp7sd
@ChampikaKumuduni-mp7sd 11 ай бұрын
කිකිලියන්ට හාල් කුඩු දෙන්න හොද නැ කියනවනෙ .බිත්තර දාන්නෙ නැතුව යනවා කියනවනෙ.
@Tsanimalworld
@Tsanimalworld 11 ай бұрын
එහෙම එකක් නෑ සහෝදරයා
@ThilakSujeera
@ThilakSujeera 9 ай бұрын
මන් ගාව කිකිලියෝ,50ක්‌ ඉන්නවා දැන් මාස 7ක්‌ විතර වෙනවා තාම බිත්තර දන්නේ නෑ කකුල් කමත් දෙනවා මොකද එකට ගැටලුව
@Tsanimalworld
@Tsanimalworld 9 ай бұрын
වී දීලා බැලුවද කෑම වට්ටෝරුව වීඩියෝ එකේ තියන විදියට
@annefernando2843
@annefernando2843 9 ай бұрын
L 4:08 4o:08 ​@@Tsanimalworld
@ThilakarathnaBandara-g4v
@ThilakarathnaBandara-g4v 11 ай бұрын
Phone no eka danna
@Tsanimalworld
@Tsanimalworld 11 ай бұрын
0752218847
@APJayantha
@APJayantha 11 ай бұрын
මම දුන්න කිකිලියන්ට කේසේල්බඩ ලියල කන්න ටිකක් කමිමැලියි කඩෙ කැමවලට කවමිකරල දුනාම කාවි නේ
@Tsanimalworld
@Tsanimalworld 11 ай бұрын
ඔව් ටික දවසක් හුරු උනාම කනවා
@IndraniManike-cn8ok
@IndraniManike-cn8ok 10 ай бұрын
කෙසෙල් බඩ මොකටද එකතු කලේ 😢
@Tsanimalworld
@Tsanimalworld 10 ай бұрын
ඒවා තමා කෑමට දෙන්නේ
@Samith-k7f
@Samith-k7f 10 ай бұрын
ඉතින් සාමාන්‍ය කෑම ට ඇයි කෙසෙල් බඩ එකකු කරන්නේ තේරුම් නෑනේ
@Tsanimalworld
@Tsanimalworld 10 ай бұрын
@@Samith-k7f සාමාන්‍යයෙන් අපි දෙන කෑම එකට කෙසෙල් බඩ එකතු කරලා දුන්නහම ඒ කෑම එකේ පෝෂණය වැඩියි. හේතුව කෙසෙල් බඩ වලින් තියෙන පෝෂණ ගුණයත් අපට ප්‍රයෝජනයකට ගන්න පුළුවන්
@PasiduDeshan-x8u
@PasiduDeshan-x8u 9 ай бұрын
ඔයා සත්තු විකුනන්නේ නැද්ද අයියේ
@Tsanimalworld
@Tsanimalworld 9 ай бұрын
මල්ලි මේ දවස්වල නතරකරලා තියෙන්නේ
gam kikiliyanta kema wattoruwak
7:34
Ts animal world
Рет қаралды 69 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
kukulanta hadena leda
7:46
Ts animal world
Рет қаралды 14 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН