Gamananthaya - ගමනාන්තය

  Рет қаралды 574,068

Nawa Cinema Films

Nawa Cinema Films

Күн бұрын

Пікірлер: 205
@ashokamalkanthi4569
@ashokamalkanthi4569 Жыл бұрын
හරිම ලස්සන සුන්දර හා අගනා පණිවිඩයක් සමාජ ගත කළ වටිනා ටෙලි නාටකයක්... මෙවන් දෑ තිළිණ කළාට බොහොම ස්තුතියි ...🌹🧡🌹
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
ජලත් මනොරත්නගේ රගනය ඉතාම විශිසටයි.එතුමට නිවන්සුව
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
මං මේ කතාව dialog tv නාලිකා අංක 19 citi hitz නාලිකාවෙන් බැලුවා හරිම කුතුහලය දනවන ලස්සන කතාවක්.අවුරුදු 30ක් විතර පැරණි කතාවක්
@mudidasanayake2539
@mudidasanayake2539 Жыл бұрын
මා මුදී ,දැනට වාසය ලොස් ඇන්ජලීස් නගරයේ. හොඳ සිනමා පටයක් ! මා ලක්බිමේ සිටියදී නැරඹු බටහිර චිත්‍රපටයක් වූ " ASSAULT ට සමගාමීව, ලාකීය පසුබිම මැණවින් නිරෑපනය කල, රංගණ ශිල්පීන්ගේ කුශලතාවයන් විදහා දක්වන ලදී. මෙහි "බොබී" ගේ රංගන දායකත්වය දෙන රංගන ශිල්පියාගේ නිරෑපණය තාත්විකයත්යෙන් ඉතා ඉහලය. අනාගත මෙවැනි සිනමාවන් නිපයීමට සුබ ප්‍රාර්ථනා! හොලිවුඩ්, යුනිවර්සල් චිත්‍රාගාරයේ ත්‍රාසජනක චිත්‍රපට අධ්‍යයක්ෂගේ "ඇල්බට් හිච්කොක් ගේ සයිකෛා් - PSYCHO- " චිත්‍රපටයට සමගාමිව එය ඇසුරින් ලංකා සමාජයේම නිරෑපණය හැකි වෘතාන්තක නිමයුමට ඇරයුම !
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 Жыл бұрын
Ou mata therena kale me kathawq itn eke wenda one giya.as wahagana thama math beluwe.😊
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@@sunethradasanayaka2155 එහෙමද ඒ මොන අවුරුද්දෙ ද
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 Жыл бұрын
@@chethiyalakshan5797 hariyata mathaka ne.hebei matath dan 40k.8 wasare 9wasare wage inda athi man oya teledrama eka baladdi.
@nilushiwijethunga1685
@nilushiwijethunga1685 4 ай бұрын
ලස්සන නාටය ක්‌, මෙවැනි ඉදිරියට ත් මේවගේ නාට්ටය පල කරන්න
@purni9266
@purni9266 Жыл бұрын
ලස්සනයි කතාව.. හොඳ පණිවිඩයක් තියනවා ❤
@nishanthikumari310
@nishanthikumari310 Жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්.තමන් අතින් වැරදි උනත් ,සමාජය ඉදිරියේ කොන් කරන්න හොදනැහැ.හරිම දුකයි.ඉගෙන ගන්න බොහෝ දේ අපට කියා දෙනවා.
@لوبا-س5ي
@لوبا-س5ي 17 күн бұрын
🙏🙏🙏👍👍👍
@sumedagoodlukewikramage9654
@sumedagoodlukewikramage9654 3 жыл бұрын
හොද කතාවත් කාලකින් බැලූවේ මේකෙ රගපාන අය දැන් වයසයි හරි වෙනස් දැක්කම🌺🌻
@saraniteacher2865
@saraniteacher2865 3 жыл бұрын
ලස්සන, ආදර්ශමත් කතාවක්.
@لوبا-س5ي
@لوبا-س5ي 17 күн бұрын
❤️❤️❤️❤️❤️
@නිලංගසම්පත්-ත3ඩ
@නිලංගසම්පත්-ත3ඩ 4 жыл бұрын
මේ වගේ පරණ ටෙලි කතා දෙනවට ඔබ‍ට ගොඩක් ස්තුතියි 👌👍👍👍👍👍👍👍👍👌👌👌👍👍👍👍👍👍👍👍
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
ඇත්තටම
@slnuwan7046
@slnuwan7046 4 жыл бұрын
නිලංග සම්පත්
@sarathbandula9954
@sarathbandula9954 4 жыл бұрын
Hmmm
@3344H-n1e
@3344H-n1e 4 жыл бұрын
@@kvvidanalagevidanalage8614'll.
@hbbinuradeshan455
@hbbinuradeshan455 3 жыл бұрын
Rtf
@rohanatapattu1408
@rohanatapattu1408 Жыл бұрын
adai palamuweni parata balanne ,lassanai kathawa .
@lazylizard6682
@lazylizard6682 3 жыл бұрын
මේක නම් පට්ට..කාලෙකින් බැලුව හොඳ ටෙලිනාට්‍යයක්.
@kmardegls3857
@kmardegls3857 4 жыл бұрын
ලස්සන කතාවක් සමාජය විසින් තමයි සමහර මිනිස්සු ම නො මඟට යවන්නේ ලෝකෙ හැමතැනම nimala ඉන්නවා ajantha ඉන්නවා
@ShaniAmanda
@ShaniAmanda Жыл бұрын
Lassana kathawak harima dukai
@ranjanimallawa8859
@ranjanimallawa8859 2 жыл бұрын
Godak hodai parana katha Dan balanna labanna eka gana obatha pin🙏🙏🙏💯💯👌🌹👍❤️
@මදුශංකශ්රීමාල්
@මදුශංකශ්රීමාල් 2 жыл бұрын
⁣අර්ථවත් නිරිමාණයක්,
@සුදුඅම්මි-ශ3ඨ
@සුදුඅම්මි-ශ3ඨ 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි මම හිතුවෙි ගොළුවා මිනිමරුවා කියලා එත් හිතපු නැති විදිහට අහිංසකයෙක් සමාජයම කොන් කරලා පාසල් යන අහිංසක ගැනු ලමයින්ගෙන් පලි ගන්න පෙලබුනා පවි නිමල් නොහොත් සමන්
@nw3392
@nw3392 4 жыл бұрын
මේ නට්‍ය බලන කෙනෙක්ට මුළු ටෙලිනාට්‍ය පුරාම තියෙන කුතුහලය ගොන් කොමන්ට් එකක් දාලා කෑවා ගොන් ගහ.
@dilshansuramya4750
@dilshansuramya4750 3 жыл бұрын
@@nw3392 ඒක ඇත්ත බන්
@swarnakanthi5255
@swarnakanthi5255 4 жыл бұрын
Kathawa sampurnama beluwa godak stutiy saha hemotama teruwan saranai!!!
@siriyalathacdam3377
@siriyalathacdam3377 2 жыл бұрын
ජිවිතයට ගොඩාක් වැදගත් කතාවක් ගොඩක් වටිනවා අපි නොහිතන දේවල් කොච්චර තියෙනවද
@sugethliya4256
@sugethliya4256 2 жыл бұрын
ඇත්තටම ගෑනු දරැවෙට වෙලා තියෙන්නෙ මෙි බයානක ඉරනම තමයි .....😢😢
@rohinirohini8536
@rohinirohini8536 4 жыл бұрын
නීල් අලස් මහතා රඟපාන film එකක් බලන්න kemetten හිටියේ thanks ...
@alfredwijesinghe229
@alfredwijesinghe229 3 жыл бұрын
😇😇
@amithlakshitha7112
@amithlakshitha7112 4 жыл бұрын
wishishta nirmanyak.. thanks to upload
@shanmobile9750
@shanmobile9750 4 жыл бұрын
සුපිරි කතාවක්.....❤❤
@SamanWijerathna-u9d
@SamanWijerathna-u9d 11 ай бұрын
පොලිස් කාරයොත් බබාලා වගේ වැඩ කරන හරි හුරතල් කතාවක්
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Aadarshamath,godak lassana kathaawak❤
@asokajayawardana5017
@asokajayawardana5017 4 жыл бұрын
hoda yaluwo maru wagakima bara gattu un saha damawpiyo mewa katath padam
@janakasantha7848
@janakasantha7848 3 жыл бұрын
දැන් තියෙන සමහර ටෙලිනාට්‍ය දිහා බැලුවා ම මේ නාට්‍ය ය ගොඩක් හොඳ යි මුල සිට අවසානය තෙක් කැමෙත්තෙන් නැරඹීමට හැකි යි .....නාට්‍ය ක තිබිය යුතු කුතුහලය අපූර්ව ට නිර්මාණය කර තියෙනවා ...අඩුපාඩු ඇතත් ඉතා හොඳ නාට්‍ය ක් .....
@hettiarachchihettiarachchi904
@hettiarachchihettiarachchi904 Жыл бұрын
Hettiiarachchi
@IndraniKannangara
@IndraniKannangara Жыл бұрын
⁶5q😊
@MdHabib-qk9sg
@MdHabib-qk9sg 4 жыл бұрын
Lassanai kathawa
@kumarinanda8198
@kumarinanda8198 4 жыл бұрын
God bless supar Thank you
@shriyawathijayawardana4030
@shriyawathijayawardana4030 4 жыл бұрын
Upperparts
@sameeradhananjaya9875
@sameeradhananjaya9875 2 жыл бұрын
Kathawa හොඳයි godak ..👍
@pubududissanayake2873
@pubududissanayake2873 2 жыл бұрын
Ajith Lokuge hondama Naluwek...👍👍👍
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
ඕනම කෙනෙකුට ජීවත් වෙන්න කාගෙ හරිම ආදරයක් ඕන ආදරයක් නැති ජීවිතය සැබැවින්ම මානසිකව වැටෙනවා ඉගෙන ගන්න කැමති ඉගෙන ගන්න දක්ෂ ළමයෙක්ගෙ ජීවිතය කවදාවත් කඩාකප්පල් කරන්න හොඳ නැහැ ඒක ඒ ළමයගෙ ජීවිතය නැති කරා හා සමානයි මේ වගේ සත්‍ය සිදුවීම් නම් කොච්චර නම් වෙනව ඇද්ද 😥😥😥
@chandrachandra6516
@chandrachandra6516 4 жыл бұрын
Harema lassanai ape hamoma kamate adare karanna
@shiromiplakmali7200
@shiromiplakmali7200 3 жыл бұрын
හරිම ලස්සන කතාවක්
@prasannakarunaratna2926
@prasannakarunaratna2926 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍ලස්සන කතාව නියමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamanWijerathna-u9d
@SamanWijerathna-u9d 11 ай бұрын
හරි හුරතල් කතාවක්.මුන්ට චිත්‍රපටි හදන්න ක්ලාස් කරන්න තියෙන්නේ
@CineScopelk
@CineScopelk 4 жыл бұрын
දමිතා මැඩම්ගේ රංගනය බොහොම ඉහලයි
@FREETv27
@FREETv27 4 жыл бұрын
kala karuwanata medam sir kiyanawta wda aiye .akke kiyanakota thma ban lassana
@CineScopelk
@CineScopelk 4 жыл бұрын
@@FREETv27 ඔබ හරි වැඩේ තියෙන්නේ අක්කේ කියන්න බැරි වයස් පරතරය තමයි
@curries7084
@curries7084 2 жыл бұрын
මේ ලස්සන පොලිස්කාරය කව්ද
@niroshasanjeewani185
@niroshasanjeewani185 2 жыл бұрын
සුපිරි කතාව
@ADGamage-o7s
@ADGamage-o7s 4 жыл бұрын
වෙනස්ම කතාවක් ..
@nishanthamaduranga5504
@nishanthamaduranga5504 4 жыл бұрын
Haaa
@kumarakuma2222
@kumarakuma2222 3 жыл бұрын
Y
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 4 жыл бұрын
Ane mama chuti kale baluwa meka eliyta watha basse na balla
@wasweerawardana.2044
@wasweerawardana.2044 Жыл бұрын
මේවා තමා ටෙලි නාට්‍ය කියන්නේ සොබාවදර්මය එහි අලංකාර සේම සියල්ල එකලෙස ඇති හරිම අපූරුවට ගත්තම කළ නාට්‍ය .දැන් තියෙන බොහෝ නාට්‍ය කෝන් ක්‍රීට් වනාතර විතරයි .ගතහැකි ගතයුතු දෙයකකිත් .නෑ . හැබැයි දැන් කාලේ මාධ්‍ය නිව්ස් නම් මාර ස්ක්‍රිට්
@chandanajayasinghe
@chandanajayasinghe 5 ай бұрын
Niyamay pliciye src karana vidiya
@chitradesoysa1272
@chitradesoysa1272 Жыл бұрын
Niyami niyami niyami
@sumanalathakuwait9442
@sumanalathakuwait9442 Жыл бұрын
Ammo degasige තාත්තා handiya nehh❤❤❤
@indulakaluarachchi1962
@indulakaluarachchi1962 3 жыл бұрын
Maru kalla Lium dennama
@niroshapriyangani3162
@niroshapriyangani3162 2 жыл бұрын
supiri teledrama👍👍👍👍👍💕💕💕💕
@Tilanka-rz4md
@Tilanka-rz4md 2 жыл бұрын
ඉතාම ආදර්ශ මත් කතාවක්
@ashanrangana1480
@ashanrangana1480 3 жыл бұрын
Supiri katawak.👊👍
@sithyayak7457
@sithyayak7457 2 жыл бұрын
මට නිකං අවුලක් දැනෙනව කතාව අවසන් වෙන කොට අධ්‍යක්ෂ තුමාට ඉස්සර වෙලා මැරුන නිල්මිණි අමතක වෙලා වගේ සමන් මිනි මරන්න ගත්තෙ මාලගෙ ඉඳන් කියලයි අවසානෙට කියවෙන්නෙ .ඉතිං නිල්මිණි මැරුවෙ කවුද 😪😪😪😪😪 සමාවෙන්න කවුරුත් මේක මටදැනුන දෙයක් .ඒත් කතාව ලස්සනයි නිරිමාණාත්මකව ඉදිරිපත් කරල තියෙනව සතුටක් ඒක .
@mangaleedissanayaka8720
@mangaleedissanayaka8720 Жыл бұрын
Hariyata balanna
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 Жыл бұрын
නිමාලි නිල්මිණි නම් දෙක සමාන නිසා ඒ දෙන්නට ම තරහ්ක් වෙන්න ඇති
@chethiyalakshan5797
@chethiyalakshan5797 Ай бұрын
නිල්මිණි මරන්නෙත් නිමල්ම තමයි
@pattinigesriyani9119
@pattinigesriyani9119 2 жыл бұрын
Maru.yaluwo
@harithasanjeewa5734
@harithasanjeewa5734 3 жыл бұрын
Lassana ha adarshmat katawak
@sandyakumari4930
@sandyakumari4930 Жыл бұрын
Polisiya loku mahaththaya niyameta rajakariya Kara. A naluwath niyameta ragapawa.....
@sadalisaman6639
@sadalisaman6639 2 жыл бұрын
සුපිරි
@ramyadisanayaka1185
@ramyadisanayaka1185 3 жыл бұрын
ගොඩක් වැදගත් කතාවක්
@omeshaanjalee3104
@omeshaanjalee3104 3 жыл бұрын
Superb 👍👍
@binukathisara3402
@binukathisara3402 Жыл бұрын
❤❤
@ranjiekanayaka7004
@ranjiekanayaka7004 4 жыл бұрын
නිමාලී.😥😥😥😥
@CineScopelk
@CineScopelk 4 жыл бұрын
ඉගන ගන්නවට ඉරිසියාව ලංකාවේ ගොඩක් උන්ගේ නහර වලම තියනවා
@asankaranepura
@asankaranepura 4 жыл бұрын
එක නම් ඇත්ත..හොදට අත්දැකිම් තිනවා
@anuweerasinha9648
@anuweerasinha9648 3 жыл бұрын
ලස්සන කතාවක් 👍
@chandanakumara934
@chandanakumara934 Жыл бұрын
මනුෂ්සයකුගේ ජිවිතේට ආදරේ ඕනැමයි මිල මුදල් යානවාහන ඉඩකඩම් කොපමණ තිබුණත් වැඩක් නෑ ආදරය නැත්නම්
@supperord6367
@supperord6367 4 жыл бұрын
අවසානයක් තියෙන කථා අපට එවන්න.. පරණ උනාට කමක් නෑ... කෙළවරක් නැති අලුත් කථා අපට එපා.
@chitradesoysa1272
@chitradesoysa1272 Жыл бұрын
Honda katavak
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
හපෝයි. නිමාලියි. යාලුවොයි. මාර. මෝරපු පාටයි. .. . නිමාලි . සමන්ගේ ආචිචිට හොදයි
@nelumkawshalya172
@nelumkawshalya172 3 жыл бұрын
මොඩ දෙමව්පියන් නිසා මෙ දරුවන් මරුනෙ
@කනිෂ්ක-ප1ඥ
@කනිෂ්ක-ප1ඥ 3 жыл бұрын
මෙ ක ගොඩක් ලස්සන කාතාවක් තමයි
@playbeat9911
@playbeat9911 6 ай бұрын
මේ කතාව කොයි කාලේ විකාශනය වුන එකක්ද
@kuma19712000
@kuma19712000 4 жыл бұрын
වැඩක් නෑ කියලා සේරම අස්වාභාවිකයි
@shanmobile9750
@shanmobile9750 4 жыл бұрын
ඇයි ඔබ එහෙම කියන්නේ
@asmi1imsa759
@asmi1imsa759 3 жыл бұрын
@@shanmobile9750 tiHaL
@heratht3098
@heratht3098 2 жыл бұрын
ඔයාගෙ දැණුම ගැන කනගාටුයි.
@kumarasanath2372
@kumarasanath2372 2 жыл бұрын
Godak hodai
@ranavakaroshan827
@ranavakaroshan827 2 жыл бұрын
Hodayi
@nandenegamage4187
@nandenegamage4187 Жыл бұрын
😊
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
සමාජය විසින් මිනිසකු කොතරම් ලෙස වෙනස්කල හැකිද. හැබැයි දඩුවම් ලබන්නේ අහිංසකයිනුයි.
@alexiusfernando454
@alexiusfernando454 4 жыл бұрын
මේ පොලීසියේ දෙන්නා නම් හරියට පිස්සන් කොටුවෙ ඉඳලා ආපු දෙන්නෙක් වගේ වැඩ.
@kumarapradeep9988
@kumarapradeep9988 Жыл бұрын
Hoda nirmanayak
@pattinigesriyani9119
@pattinigesriyani9119 2 жыл бұрын
A..bala.porottu.teyedde.magul.pessuwa..hadune.kohomada
@khairulkabir3629
@khairulkabir3629 4 жыл бұрын
How to contact with you friend?
@roesrose14
@roesrose14 4 жыл бұрын
😗😗😗
@shamalifernando7672
@shamalifernando7672 2 жыл бұрын
මේ කතාව මම අද තමයි බැලුවේ මේ දමිතාගේ යාළුවා නිරෝෂා නේද එයා කෝ දැන්
@samanalasamanala1677
@samanalasamanala1677 3 жыл бұрын
Perani teli drama kochcharanam lassanada
@thilinimendis4541
@thilinimendis4541 3 жыл бұрын
ගිනිගත් රැයක් ටෙලිනාට්‍යය දෙන්නකෝ.පුංචි කාලෙදි බැලුවට පස්සේ බැලලම නැහැ.
@taniyalee8883
@taniyalee8883 3 жыл бұрын
Eka adult movie ekak ne.oya podi kaleth ewa baluwada ane
@thilinimendis4541
@thilinimendis4541 3 жыл бұрын
@@taniyalee8883 එ්කාලේ නට්‍යය වැඩිහිටි චිත්‍රපට වලට වඩා අද කාලේ යන රූපවාහිනි නාට්‍ය වෙළඳ දැන්වීම් ළමයි එක්ක එකට ඉදලා බලන්න බැහැ එ
@taniyalee8883
@taniyalee8883 3 жыл бұрын
@@thilinimendis4541 oya me kiyana kathawe minihekwa marala car eke pitipasse dagena inna case ekakda tiyenne
@thilinimendis4541
@thilinimendis4541 3 жыл бұрын
@@taniyalee8883 ඔව් එ් මිනිය කාර් එකේ දාං ඉන්නේ ගම්පෙරළියේ පියල්.අැන්ජලා සෙනවිරත්න,මල් කුමාරි ගීතරානි යන නළු නිළියන් රංඟනයෙන් දායක වෙනවා.
@taniyalee8883
@taniyalee8883 3 жыл бұрын
@@thilinimendis4541 attatma eka hoygnna nadda?mtat mthkai piyal policiye kenek waget mathakai.anna teledrama
@S.w.weerasingheGoodluck
@S.w.weerasingheGoodluck Жыл бұрын
නව ටෙලි කතා වලට වඩානම් මරු
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
👌👌👌👌👌👌🙃
@hettiarachchihettiarachchi904
@hettiarachchihettiarachchi904 Жыл бұрын
Hettiarachchi
@sevanawenasa2370
@sevanawenasa2370 4 жыл бұрын
දෙව්‍යන්ට වඩා දරුවෝ ගන දෙමව්පියෝ බලන්න ඕන පස්සේ දුක්වෙලා තේරුමක් නහ
@pattinigesriyani9119
@pattinigesriyani9119 2 жыл бұрын
Pessu Ammala..tsttala
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
😭😭😭😭😭
@mayasekara3685
@mayasekara3685 Жыл бұрын
Patta katha! Serial killer
@NihalNihal1-c4e
@NihalNihal1-c4e Жыл бұрын
Bolada katha harakunta hodai
@phornaupeksha7741
@phornaupeksha7741 2 жыл бұрын
Me sajan mahattaya opa dupa hoyanawa wadi neda
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
අපි නොහිතපු,,, ගමනාන්තයක්,,, සමාජයේ තරුණයි මෙන්ම මිනිසුන් ගැන කියමනක් ,,
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
🤔🤔🤔🤔🤔
@KingMaduIshara
@KingMaduIshara 4 жыл бұрын
Minussunwa , Amanussayan karanne me samajayai!!!
@alfredwijesinghe229
@alfredwijesinghe229 3 жыл бұрын
😀
@rovanmaharage1893
@rovanmaharage1893 4 жыл бұрын
මෙවගෙ හොද පොලිස් නිලධරි දැක්කමයි.(කුනුහරප කියන්නැති ලස්සන වචන කතකරන)
@seryanidouba5576
@seryanidouba5576 4 жыл бұрын
Good 🥰🥰
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
ඇයි නැත්තේ.. නවකතාවල. . ටෙලිනැටිටවල්‍. . වල.. ඉන්නවා.. .. ඇතිතරමි
@heratht3098
@heratht3098 2 жыл бұрын
යහපත් පොලිස් නිලධාරින් ඉන්නේ Utube වල විතරය්.
@dilanwije7723
@dilanwije7723 4 жыл бұрын
V
@nalanimatara1449
@nalanimatara1449 4 жыл бұрын
Ahinsakayo angulimalala karanne me thuppahi samajayamay😢😢😢
@user-kc3bd5ou2f
@user-kc3bd5ou2f Жыл бұрын
ලංකාවේ නීතියෙන් බේරෙන්නේ දේශපාලකයින් විතරයි, පොලිසීය උන්ට සැලියුට්,
@samindipubudika9012
@samindipubudika9012 4 жыл бұрын
Me police rala hami tamil actor kenak wage
@nishanthamaduranga5504
@nishanthamaduranga5504 4 жыл бұрын
Balanna wena de
@sumedagoodlukewikramage9654
@sumedagoodlukewikramage9654 3 жыл бұрын
මම espakter una nam me menemaruwata hodata gahla tami punurutpanyata denne😈👿
@අමිලඅරෝෂණ
@අමිලඅරෝෂණ 3 жыл бұрын
බලපංකො ලියුම දුන්න කෑල්ල
sudu kiri kattiya - සුදු කිරි කට්ටිය
4:14:14
Nawa Cinema Films
Рет қаралды 187 М.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Lokanthaya - ලෝකාන්තය
5:22:36
Nawa Cinema Films
Рет қаралды 281 М.
එකට ගැටුම - Ekata Getuma Sinhala Teledrama
6:00:09
Madhawa Wijesekara
Рет қаралды 200 М.
ලා හිරු දහසක් La Hiru Dahasak 1
2:39:28
Madhawa Wijesekara
Рет қаралды 427 М.
Vijayaba Kollaya full movie
2:16:28
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 2,7 МЛН
Arambuma (ඇරඹුම) | Poya Tele Film | 03rd June 2023
2:28:28
Liyanagala mal - ලියනගලා මල්
5:57:31
Nawa Cinema Films
Рет қаралды 105 М.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54