Gammane Pura (ගම්මානේ පුරා) | Shashika Madushani | eTunes

  Рет қаралды 10,103,205

eTunes

eTunes

2 жыл бұрын

Gammane Pura (ගම්මානේ පුරා) Lokki Teledrama Song
Available on Spotify, Apple Music/iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/GammanePura
♪Spotify: spoti.fi/3ZHYS7t
♪Apple Music: apple.co/3Xn2iuf
♪Deezer: bit.ly/3ZwNJ9m
♪Amazon Prime Music: amzn.to/3ZxRCe0
Dial Now...
For Download " Gammane Pura " song as your RingIn Tone...
☎ Mobitel: 74742653
☎ Hutch: 369576080
☎ Dialog: 8710733630
● Artist - Shashika Madushani
● Lyrics - Gihan Chamika
● Music - Ranjith Premaweera
____________________________________________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesKZbin
👉 Like us on Facebook: / etunesrecords
👉 Follow us on Twitter: / etuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
LYRICS
තෙයි තන තම්දෙන තානේ
මල් නැටුම් නටන තාලේ
පාවෙනා වළාවේ
සිත සතුටු වෙලාවේ
ගම්මානෙ පුරා සරා මනාවා
මට රහස් කියා සිනා ගෙනාවා //
ඇල දොළේ ඔහේ කතා බහේ මාළු යාලුවෝ
ගුම් දිදී සුවද මල් ඉහිනා බිගු කුමාරයෝ
ආඩම්බරයිලු මාල බැදපු මාල ගිරවියෝ
මට යාළුකමට කතා කලා මල් කුමාරයෝ
හිත දිරිය දෙන්න කඳු පංතිය වගේ උස ගියා
මං ගමට කරන සෙනෙහේ ගම මටත් දෙන නියා
මල් හීන පිරුණු හිරිමල් හිත හිනාවක් තියා
ගම් දොර අයිතිය රන් පානට දුන්නාලූ ලියා
තෙයි තන තම්දෙන තානේ
මල් නැටුම් නටන තාලේ
පාවෙනා වළාවේ
සිත සතුටු වෙලාවේ
ගම්මානෙ පුරා සරා මනාවා
මට රහස් කියා සිනා ගෙනාවා //
℗ 2021 eTunes
#GammanePura #ShashikaMadushani #eTunes #LokkiTeledrama #Derana #tvderana #

Пікірлер: 4 000
@angelscart
@angelscart 2 жыл бұрын
ඔයා මේ වගේ කතාවකින් බලන්න හරිම ආසාවෙන් හිටියේ 👌😍 ඔයත් ලස්සනයි නැටුමත් ලස්සනයි සිංදුවත් ලස්සනයි 🔥👌
@nethu498
@nethu498 2 жыл бұрын
ආදරේයි ශාලූ නංගී ගොඩක් ලස්සනයි ❤
@manjulatennakoon8717
@manjulatennakoon8717 Жыл бұрын
ලස්සන පද වැල් ටික ගැමි සුවදයි මට නම් සිංදුව පුරාම.එහෙම දැනුන අය මේ කොනට..
@pabodamihindi8802
@pabodamihindi8802 9 ай бұрын
🥰
@pubududesilva943
@pubududesilva943 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක්.. හරිම ලස්සන නර්ථනයක්..මේ නිළියත් හරිම ලස්සනයි..
@pinalnugen663
@pinalnugen663 2 жыл бұрын
මාරම ලස්සනයි මේ සිංදුව ..ඒවගෙම ශාලුත් අපි ගොඩක් ආදරෙයි ❤️
@jmb6328
@jmb6328 2 жыл бұрын
නැටුම රගපෑම හරිම ලස්සනයි ශලනි අක්කාගේ😍❤️
@wasanthamunasinghe6954
@wasanthamunasinghe6954 Жыл бұрын
ගොඩක් ලස්සනයි මේ නර්තනය
@Elvis_presley_1935
@Elvis_presley_1935 Жыл бұрын
කොහොමද ඒ ඩෝල පාර 🥺❤ ලංකාවේ ඉන්න දක්ෂ තබ්ලා වාදකයෙක්...ඒ මගේ තාත්තා තමා ඉතින් ❤🥺
@pabodamihindi8802
@pabodamihindi8802 9 ай бұрын
❤🥰
@user-np7qb1gy9d
@user-np7qb1gy9d 8 ай бұрын
ඇත්තටම ?🥰
@Elvis_presley_1935
@Elvis_presley_1935 8 ай бұрын
​@@user-np7qb1gy9d oww....❤❤
@ranaweerachaminda7696
@ranaweerachaminda7696 7 ай бұрын
@upendrarodrigo9207
@upendrarodrigo9207 3 ай бұрын
❤❤❤❤❤ super
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 2 жыл бұрын
හරිම ලස්සන සිංදුවක්. ඇත්තටම හරිම ආදරණීය යි. පිවිතුරු යි. 🥰
@wijehingeranjani216
@wijehingeranjani216 2 жыл бұрын
හැමදාමත් අාදරෙයි ශලිනි අක්කේ .ඔයා හිනාව හරි ලස්සනයි අැස්වහක් නම් වදින්න එපා .
@dinushashamali3604
@dinushashamali3604 Жыл бұрын
මේ සිංදුව අද අපේ ගමේ ලමා සමාජෙ උත්සවේදී නැටුමක් කරා මේ සිංදුවට💗ඒකෙන් දැනගත්තෙ මේ සිංදුව❤️ඒ වෙලාවෙ හිතුනා ගෙදර ගිහින් you tube එකේ ගහලා අහන්න ඕනෙ කියල😇හරිම ලස්සනයි 🥰
@_D_419
@_D_419 Жыл бұрын
ලොක්කි teledrama එකත් බලන්න...😊 හරි ම ලස්සනයි ❤️
@dularisamanlatha3497
@dularisamanlatha3497 Жыл бұрын
මේ සිංදුව විසිවතාවකට වැඩිය ඇහුවා. හරි ම ලස්සන යි . මම ආසම සිංදු වලින් එකක් මේක .
@rashligossip601
@rashligossip601 2 жыл бұрын
අනෙ චුටි මැනිකෙ ලොක්කි වෙලා ආදරෙයි ශලිනි අක්කෙ සුදු බෝලයක් වගෙ ❤️❤️❤️❤️❤️❤️
@kavigimhani8734
@kavigimhani8734 2 жыл бұрын
වාව් ගොඩක් ලස්සනයි මං දැක්ක ලස්සනම නිලියක් තමා ශාලනි ඔයා ආදරෙයි හැමදාම ❤
@anushahettiarachchi8262
@anushahettiarachchi8262 Жыл бұрын
හරිම ලස්සනයි කොච්චර ඔහුවත් එපා වෙන්නෑ
@wasanakumari8771
@wasanakumari8771 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@nadhinimadhubhani9016
@nadhinimadhubhani9016 2 жыл бұрын
හරිම ලස්සනයි ශලිනි ඔයා හරිම ලස්සනට රගපනවා ❤❤❤❤❤❤❤❤❤
@tharushi5753
@tharushi5753 2 жыл бұрын
අපේ චුටි මැණිකේ ලොක්කි වෙලා 😍😘❤️
@snchannel8204
@snchannel8204 Жыл бұрын
මේ කටහඩනම් පිස්සුවක් ඒ තරමටම මිහිරියි ඉරිසියා හිතෙනවා❤️
@savi2023-hh3ip
@savi2023-hh3ip Жыл бұрын
In iedigdu s in
@user-sm1zc6dw5u
@user-sm1zc6dw5u 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@yuvindunadeen8139
@yuvindunadeen8139 7 ай бұрын
😂😂😂😂
@renukailankoon4709
@renukailankoon4709 Жыл бұрын
ඉවරයක් නෑ එකදිගට අහනවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@rashmikusum9447
@rashmikusum9447 2 жыл бұрын
පට්ටම සිංදුවක්.සහ ලොකේෂන් එකහ්,ශලුගෙ ඇක්ටින් සුපිරිම සුපිරියි ❤️❤️❤️💪🙏
@erandagayan5555
@erandagayan5555 2 жыл бұрын
Gihan chamikage lyrics අමුතුම හැඩයක් ලස්සනයි ගොඩක්ම එල gihan හොඳින් තව ලස්සනට ලියන්ඩ සුභ පතනවා
@sunethsanjeewa2685
@sunethsanjeewa2685 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් අපිත් ඉස්කෝලෙ ගුරු දිනේට දෙමව්පියෝ නැටුමක් කරා මේ සිංදුවට ❤️❤️❤️❤️❤️❤️
@ayeshasanjewani2242
@ayeshasanjewani2242 Жыл бұрын
. mn ahuva 20 ට වැඩිය එතරම් ලස්සන එකක් අක්කි ආදරෙයි හැමදාම ❤️
@renukahewage1606
@renukahewage1606 2 жыл бұрын
සිංදුව පට්ට ලස්සනයි විෂුවල් ඵකත් .ලෝකේෂන් හැම දේම ලස්සන යි
@radeesh_n_lihini
@radeesh_n_lihini 2 жыл бұрын
මේ song එක 😍 Shaalu akkige dance eka harima lassanaii.... 😍🤗❤
@_D_419
@_D_419 Жыл бұрын
🥳🥳 6M views....❤️🥰
@anoshasamanmala2044
@anoshasamanmala2044 Жыл бұрын
ලස්සන සින්දුවක් 💕💕💕
@user-pe7uq3hf6s
@user-pe7uq3hf6s 2 жыл бұрын
අනේ මාරම ලස්සනයි මේ සිංදුව ශාලුත් චූටි මැණිකක් වගෙ ලස්සන ට නටනවා..ආදරෙයි..😘
@shehanpasidu1574
@shehanpasidu1574 2 жыл бұрын
සින්දුව නම් පහරක් ශලූ අක්කගේ නැටුනුත් තියෙන නිසා ♥️
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
සින්දුවත්.අක්කා.නගාලත්.මාරම.ලස්සන යි.කතාවට.වැඩිය.ෙලා්කි.ෙදවනි.චරිත.මාරයි.ලිහිනි.චරිතය.ව.ෙග්.නියමයි
@sanjeewasarath4173
@sanjeewasarath4173 Жыл бұрын
ශලිනි අක්කි මම ඔයාට කzමති💙❤️🧡💜🤩🤩🤩
@isurikapiyumali309
@isurikapiyumali309 2 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව ... ශලිනී අක්කී ඉන්න ඔනම කතාවක් මන් බලන්න ආසයි..❤️ හරිම ලස්සනයි අක්කී ඔයා ❤️❤️ ආදරෙයී අක්කී .. ඉදිරියටත් ගොඩක් ලස්සන දේවල් අපි බලන්න් ආසයී 💃💃 congratulations akki 😘😘
@sandyaekanayake1905
@sandyaekanayake1905 2 жыл бұрын
Ayi deweniyi chunniyi
@kethmibimasha7808
@kethmibimasha7808 2 жыл бұрын
Ow ane ඇත්ත කතාව
@vinuprabo6991
@vinuprabo6991 Жыл бұрын
C nd
@nishanthavidanagama4604
@nishanthavidanagama4604 Жыл бұрын
මේ Song එක හරිම ලස්සනයි💝
@upalidisanayaka6128
@upalidisanayaka6128 Жыл бұрын
ලස්සනම ලස්සනයි
@heshanhasitha2681
@heshanhasitha2681 2 жыл бұрын
අක්කි ගොඩක් ලස්සනයි. . ඔයාගෙ නැටුමත් මාරම ලස්සනයි ... සුපිපි ..👍ගොඩක් ලස්සනයි....🌹🌹🌹🌹🌹😍😍😍🥰🥰🌺🌷💐🥀🌻🌼
@rashliishalu1865
@rashliishalu1865 2 жыл бұрын
අම්මෝ ඉතිං හිනාව.. ලස්සනයි මැණික.. අද දවස එනකම් ගොඩක් දවසක් බලාගෙන හිටියා..ලස්සන සිංදුවක් වෙයි...😍😍😍
@jananrathnayake415
@jananrathnayake415 2 жыл бұрын
Ow ane
@rasanjayarathnayaka7533
@rasanjayarathnayaka7533 2 жыл бұрын
Ow ne
@irekasurangani9098
@irekasurangani9098 2 жыл бұрын
ඔව් අනේ ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️
@anushashyamali6053
@anushashyamali6053 2 жыл бұрын
💐😍😍😘😍😘💐💐😍😘💐😍😘💐😍😘💐😍😍😘💐😍😘😘💐😍😘💐💐😘😍💐💐💐💐💐💐💐😍😍😘😍😘😍💐😍😘😘💐😍😘💐😍💐😍😘💐😍😍😘
@osuniupendra4010
@osuniupendra4010 2 жыл бұрын
Lassa nae akki
@vindy9795
@vindy9795 Жыл бұрын
ගලවපු trending lable එක ආයි ගහන්නකෝ
@MadushaniMaduwanthi-lw2un
@MadushaniMaduwanthi-lw2un Жыл бұрын
Rrttttyu
@MadushaniMaduwanthi-lw2un
@MadushaniMaduwanthi-lw2un Жыл бұрын
Drt🙁🙁👺
@abkssheem4993
@abkssheem4993 Жыл бұрын
😍❤️❤️ඇත්තටම ලස්සනයි......
@ParadiseV360
@ParadiseV360 2 жыл бұрын
අම්මෝ ඉතිං හිනාව.. ලස්සනයි මැණික.. අද දවස එනකම් ගොඩක් දවසක් බලාගෙන හිටියා..ලස්සන සිංදුවක් වෙයි
@vimukthirameshbandara7830
@vimukthirameshbandara7830 Жыл бұрын
😊😊😊
@sltrakShort_356
@sltrakShort_356 2 жыл бұрын
ශලිනි අක්කියා ගවුමට ගොඩාක් ලස්සනයි අක්කියා ඇත්තටම නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️
@jayaranjithkumar2862
@jayaranjithkumar2862 2 жыл бұрын
Ő
@tharakamadumali6770
@tharakamadumali6770 2 жыл бұрын
හ්ම් 🥰🥰
@lasanthaprasath
@lasanthaprasath Жыл бұрын
පට්ටම නර්තනය 😍
@mangalikaperera3
@mangalikaperera3 Жыл бұрын
අක්කේ ඔයාගෙ නැටුම ලස්සනයි. 👍👍😄😄👑️👑️🏆️
@champamalagamuw9987
@champamalagamuw9987 7 ай бұрын
Me natumai song ekai lassanai
@amashathehami2361
@amashathehami2361 Жыл бұрын
Nice 😍👍❤️
@user-tb4ww2wf1p
@user-tb4ww2wf1p 2 жыл бұрын
අනේ දැක්කම ආස හිතුනා අනේ..ලස්සන හිනාව...අපි ආදරේ කරන්නෙ ඔය හිනාවටනෙ ඉතිං... සමාධිට අපේ ලොක්කිට සුබ පතනවා අලුත් නිර්මාණයට..
@nilankapuspakumari9589
@nilankapuspakumari9589 Жыл бұрын
aafsw
@dinejadinuki1570
@dinejadinuki1570 2 жыл бұрын
ලස්සනම ලස්සන සින්දුවක් 😍❤
@lahirukasun97
@lahirukasun97 Жыл бұрын
ලස්සන song එකක්..❤️❤️
@prasadgayashan2369
@prasadgayashan2369 Жыл бұрын
අපි කැමති❤️❤️
@wajiraudari2499
@wajiraudari2499 2 жыл бұрын
අනේ හරිම ලස්සන සින්දුවක්... ❤❤❤ ශාලු ඉන්න නිසා සුපිරිම සුපිරි 😍😍😍 ආදරෙයි ශාලු 😘😘😘
@NadishaPriyandika-jy2um
@NadishaPriyandika-jy2um 9 ай бұрын
Kkk❤❤❤❤
@oshanishashikala7314
@oshanishashikala7314 7 ай бұрын
@vijinipraboda9167
@vijinipraboda9167 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කි ඔයාගේ නැටුම් .රගපෑම්.මම ගොඩක් ආදරේ නිලියක් 😍 බුදු සරනයි 🙏
@danukaprabath3819
@danukaprabath3819 2 жыл бұрын
Lihinige natumanam maru
@lalaniiresha3126
@lalaniiresha3126 Жыл бұрын
නියමයි අක්කා
@chamindachaminda5082
@chamindachaminda5082 Жыл бұрын
මේ අක්කාට ආදරෙයි නම් ලයික් ඔනී
@ima2932
@ima2932 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි මේ සිංදුව❤ අපේ ශලිනි අක්කාගේ නැටුමත් ගොඩාක් ලස්සනයි😍❤️ ඉරිසියාවටයි කුහකකමටයි සැරින් සැරේ මේ comment section එක අස්සෙත් රිංගලා අහවල් ෆෑන්ස්ලා එක එක කතා කියයි ඒ වගේ ඉරිසියාකාර තව කෙනෙක්ට පහත් විදිහට අපහාස කරලා සතුටක් ලබන කුහක මිනිස්සු අතරේ ඔයාට හැමදාම ගොඩාක් ආදරේ කරන ඔයාගේ සාර්ථකත්වයට හදවතින්ම සුබ පතන අය ගොඩාක් ඉන්නවා❤ ලොක්කි කතාව ඒකට හොදම උදාහරණයක්😊කොහොමත් කෙනෙක් ඉස්සරහට යනකොට ඒක දරා ගන්න බැරි ඉරිසියාකාර මිනිස්සු කකුලෙන් අදින්න තමයි බලාගෙන ඉන්නේ😡ඒ වගේ ගොබ්බ මිනිස්සුන්ගේ කතා ගනන් ගන්නේ නැතුව ශලිනි අක්කේ ඔයා ඔයාගේ ගමන යන්න ඔයාට ගොඩාක් ආදරේ කරන ෆෑන්ස්ලා විදිහට අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා😘❤️
@dhana818
@dhana818 2 жыл бұрын
ඩ්‍රීම්ස්ටා ශශිකා අක්කී.. දෙවනි ඉනිමේ ආසම චරිතය ශලනි අක්කී... හරිම ලස්සනයි ❤️❤️❤️
@akeemaajeeni7816
@akeemaajeeni7816 Жыл бұрын
ගොඩක් ලස්සනයි❤️❤️❤️ කියන්න වචන නැ👌👌👌👌❤️❤️❤️
@dulsara9510
@dulsara9510 Жыл бұрын
7M 💥❤️
@isurutheekshana3205
@isurutheekshana3205 2 жыл бұрын
හරිම ලස්සනයි ශලිනි අක්කේ ❤❤😘
@sandu7799
@sandu7799 2 жыл бұрын
මේ සින්දුවත් hit එකක් වෙයි. ආදරෙයි ශාලු නංගි 🥰
@dilanimadurika8539
@dilanimadurika8539 Жыл бұрын
අම්මෝ ඔව්😍😍 සිංදුවට කොච්චර ආසද කියල කියන්න බැරි තරම්😍😍😍 සිංදුවට ශලනිගෙ ඇට් එක❤️
@shasuranga9591
@shasuranga9591 Жыл бұрын
akki lassanai mama oya sinduwata asai
@priya-if8pm
@priya-if8pm 2 жыл бұрын
ශාලූ හරිම ලස්සනයි.ආදරෙයි❤️
@janakasrilal2752
@janakasrilal2752 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ 👍👌 ඔයාගේ නැටුම 😊 ලොක්කි කතාව ආසාවෙන් බලනවා
@nishanthipriyadarshani6974
@nishanthipriyadarshani6974 Жыл бұрын
💥💥💥💥හ්ම් ගණන් කරන්න බැරි තරම්, එක දිගට අහපු කාලෙකුත් තිබුණා 💥💥💥💥
@s.m.jayarathna3043
@s.m.jayarathna3043 Жыл бұрын
අපේ බූටිගෙ ආසම සින්දුව.😅😅😅😊😊😊😊❤
@rashiniliyanage2862
@rashiniliyanage2862 2 жыл бұрын
නියමයි ලිහිනි අක්කි අදරේයි ගොඩක් ❤❤❤❤❤❤😍😍
@Chami7649
@Chami7649 2 жыл бұрын
දැන් ඉතිම් මෙහෙ තමයි දිගටම රෝස කතාන්දර ❤ගම්මානේ පුරා
@chuttitv5698
@chuttitv5698 2 жыл бұрын
HMMM
@sarathpranando3949
@sarathpranando3949 4 ай бұрын
ගමක සුන්දරත්වය ..කියා පාන මේ ගීතය හරිම ලස්සනයි .❤
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 Жыл бұрын
අම්මො මගෙ ආසම එක 🌝❤️❤️❤️❤️❤️❤️ කී පාරක් ඇහුවද කියල මතක නෑ 😘❤️😍😍
@nalindapushpakumara4624
@nalindapushpakumara4624 2 жыл бұрын
ලොක්කි ඔයා හරිම ලස්සනයි ❤මලක් වගේ 🌹🌹පරිස්සමින් 😷😷බුදුසරණයි 🙏🙏
@samithsaranga4330
@samithsaranga4330 2 жыл бұрын
ශලුගෙ හිනාව😍😍😍
@chootiputha4020
@chootiputha4020 8 ай бұрын
ලස්සන සින්දුවක්.❤ ඉස්සරහා මොන්ටිසෝරියේ විවිධප්‍රසංගයට ප්‍රැක්ටිස් කරනවා ඇහිලා මාත් හොයලා ගත්තේ..ලස්සනයි මේක.❤
@sanjeewasanjeewa2065
@sanjeewasanjeewa2065 Жыл бұрын
මෙ song එක 100 වතාවකට වඩා බලපු එය කො බලන්න ලයික් එකක් දාගෙන යමු ❤️👍
@TharindraPrabhashan
@TharindraPrabhashan 3 ай бұрын
364parak beluwa
@snr9282
@snr9282 2 жыл бұрын
හිනාවත් ලස්සනයි... නැටුමත් ලස්සනයි.. චූටි මැණිකෙත් ලස්සනයි...😍😍💝😘😘💖❤🤍❤🤍
@samanudayanga2654
@samanudayanga2654 2 жыл бұрын
Lassanayi
@SujiwaSandamali-id3kk
@SujiwaSandamali-id3kk 8 күн бұрын
Lassanai
@AmilaSantha
@AmilaSantha 7 күн бұрын
Dbshdgfddd🎉❤❤3ty64yt4🎉❤🎉 0:28 0:28 🎉❤
@ishfan..5611
@ishfan..5611 2 жыл бұрын
ශලිනි අක්කට අපි ගොඩක් කැමතියි..අක්කා නිසාම බලනවා😍😍❤️❤️
@purnimameegahawaththe4625
@purnimameegahawaththe4625 2 жыл бұрын
Fhdgjh🌹🎉
@sachinisachinthala9108
@sachinisachinthala9108 2 жыл бұрын
පට්ට🤟🤟👍👍
@kgpriyani1473
@kgpriyani1473 5 ай бұрын
Harima Lassanai 🎉🎉🎉
@user-pi6li6fi5s
@user-pi6li6fi5s 10 ай бұрын
හරි ම ලස්සන සිංදුවක් අහද්දි ඉබේම නැටවෙනවා 🥰🥰🥰
@amashathehami2361
@amashathehami2361 Жыл бұрын
ලස්සනම ලස්සන සිංදුවක් 😍❤️
@User-jf9xv8ep6b
@User-jf9xv8ep6b 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ ලොක්කි එනකන්... චූටිමැණික වගේම අපි ලොක්කිටත් ගොඩාක් ආදරෙයි ❤❤😘😘🥰🥰
@dinusha1116
@dinusha1116 2 жыл бұрын
ඩාන්සින් කවර් එකක් කරන්න නියම සිංදුවක් ආදරෙයි ශලූ ඔයාට 😍😍😍
@sugathkumarapathiranahewag9044
@sugathkumarapathiranahewag9044 2 жыл бұрын
Oya hithanna epa raween yanawa kiyala
@VIPHADOKGAMING
@VIPHADOKGAMING 6 ай бұрын
Eka tamai
@heshanimadushika5559
@heshanimadushika5559 3 ай бұрын
MIUSEL​@@sugathkumarapathiranahewag9044
@lsgc6966
@lsgc6966 Жыл бұрын
👌 නියමයි
@amiladines1808
@amiladines1808 Жыл бұрын
Akkiiiiiiiiiiiiiii😍😍😍😍😍😍😍
@thumuu6439
@thumuu6439 2 жыл бұрын
Waiting for Lokki
@Liasworld
@Liasworld 2 жыл бұрын
අහනවා අහනවා ඉවරයක් නෑ 💞💞💞
@vihagi5420
@vihagi5420 Жыл бұрын
6M views ❤️
@samanthanelu4460
@samanthanelu4460 Жыл бұрын
❤️❤️
@neth9677
@neth9677 2 жыл бұрын
අම්මෝ අපේ ශාලුගේ ලස්සනට ඉවසිල්ලක් නෑ බලනකන් 😍❤️
@kadnishantha2297
@kadnishantha2297 Жыл бұрын
අක්කිට අනිවාරෙන් සම්මානයක් දෙන්නම ඕනා❤️‍🔥❤️‍🔥
@user-fv8km5ok9l
@user-fv8km5ok9l 10 ай бұрын
හරිම ලස්සනයි ශලනි අක්කියෝ ♥️ඔයා ගොඩක් ලස්සනට නටනවා 💝එක වගේම තමයි අනිත් අක්කිලා දෙන්නත් 🥰🥰
@Chami7649
@Chami7649 2 жыл бұрын
පාවෙනා වළාවේ සිත සතුටු වේලාවේ💃
@Chami7649
@Chami7649 2 жыл бұрын
සිංදුවත් ලස්සනයි ගොඩාක් ඒ කටහඩ ගොඩාක් ලස්සනයි.ශලිනි අක්කිගේ නැටුමත් මාරම ලස්සනයි ආදරෙයි ගොඩාක් 😘
@priya-if8pm
@priya-if8pm 2 жыл бұрын
ශාලූ❤️💖
@ruwanimenaka1690
@ruwanimenaka1690 Жыл бұрын
Ou❤
@sethu1124
@sethu1124 10 ай бұрын
තාමත් ඒ සිංදුව බලන මං වගේ අය තවත් ඉන්නවද🤭🤗🤗
@nipunchathuranga2818
@nipunchathuranga2818 2 ай бұрын
M.❤
@Travel-Life01
@Travel-Life01 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන් නෑ 💖💞🌺🌸
@s.a.k3140
@s.a.k3140 2 жыл бұрын
අපේ චුටි මැණික හරිම ලස්සනයි ❤️❤️❤️😍😍😍😘😘
@achinigunarathna-wp3ts
@achinigunarathna-wp3ts Жыл бұрын
Rhidrsekgst
@ruwanimenaka1690
@ruwanimenaka1690 Жыл бұрын
@nilukabaduge4831
@nilukabaduge4831 Жыл бұрын
හරිම ලස්සනයි. අපිත් බැලුවා
@amashibandara6991
@amashibandara6991 2 жыл бұрын
හරිම ලස්සනයි💐
@channaindunil7906
@channaindunil7906 Жыл бұрын
ශලිනි අක්කිට කැමති කට්ටිය කවුද 👍 👍 👍 💖💖💖
@ruwanimenaka1690
@ruwanimenaka1690 Жыл бұрын
Ou..❤❤❤
@dildil9626
@dildil9626 2 жыл бұрын
ශාලුට ආදරේ අපි හැමෝම අද ආවා අපේ ලොක්කි බලන්න.... ඔයාගෙ හැකියාවටයි නිහතමානීකමටයි අපි හැමෝම ගොඩක් ආදරෙයි...❤️❤️❤️🌹🌹🌹
@thamodyadinii5523
@thamodyadinii5523 2 жыл бұрын
adarei adarei ,merilath peya dekak adarei rosa malata
@samanthaupul5710
@samanthaupul5710 2 жыл бұрын
Wow niyamai
@user-ln3jr6re6m
@user-ln3jr6re6m 2 жыл бұрын
ඔය හිනාවට මමනම් ගොඩක් ආසයි නංගො
@janakimaduri2955
@janakimaduri2955 Жыл бұрын
Song eka lassanai 💞😘
@user-qn9ni2tb9v
@user-qn9ni2tb9v Ай бұрын
ශලනි අක්කගෙ හිනාව හරි අහින්සක හිනාවක්.එ හිනාව හැමදාම තියාගන්න අක්කේ❤️❤️❤❤❤
@umaliumali8502
@umaliumali8502 2 жыл бұрын
අනෙ මට මෙ සින්දුව මරෙනකන්වත් එපා වෙන්නා අපෙ තත්තාත් මෙ සින්දුවට වගෙම නටුමට මාර අසයි දවසට පස් පාරක් විතර බලනවා මෙ නටුම සුබ පතනවා ශලු අක්කි
@darkhunter7115
@darkhunter7115 2 жыл бұрын
චූටි මැණිකේ දැන් ලොක්කි 😍❤️
@harshapriyanganiwarnakula
@harshapriyanganiwarnakula Жыл бұрын
🥰
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 7 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 63 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 49 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
SINETHMA||Danga karana(හා පැංචා) Official Video
3:38
Yajitha Music
Рет қаралды 8 МЛН
Opada (ඔපදා) - KANCHANA ANURADHI Official Music Video
3:20
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 440 М.
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 4,9 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 749 М.
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,3 МЛН
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 3,9 МЛН
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 14 МЛН