ඉවත දමන මාළු කොටස් බොන වතුරට දැමූ පිරිසකට ගුටි පූජාවක් | Gampola

  Рет қаралды 172,440

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 1 000
@NalinWijesundara
@NalinWijesundara 2 күн бұрын
ජනාධිපතිට විතරක් මේ රට හදන්න බෑ මිනිස්සු වෙනස් වෙන්න නැතුව
@warachch
@warachch 2 күн бұрын
අනිවාර්යෙන් කතාව ඇත්ත
@dhammikathushara5431
@dhammikathushara5431 2 күн бұрын
අනිවාර්යෙන්
@wattakkapoosa
@wattakkapoosa 2 күн бұрын
Clean sri lanka
@MalaniPujapitiya
@MalaniPujapitiya 2 күн бұрын
👍👍
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 2 күн бұрын
අම්මෝ එහෙම හදන්න කවද මෙහෙම මිනිස්සු වෙනස් කරන්නද ඔය විදියට මිනිස්සු එකතුවෙන්න ඕනෙ එහෙම උනොත් පුළුවන් ❤
@nishshankawijesinha8778
@nishshankawijesinha8778 2 күн бұрын
කොල්ලො උඹලට අපේ ආචාරය
@chandrikasudarshani3701
@chandrikasudarshani3701 2 күн бұрын
💯💯
@indirakarunaratne8991
@indirakarunaratne8991 2 күн бұрын
💯💯💯💯👍👍👍👍👍
@IsabelaSiriwardena
@IsabelaSiriwardena 2 күн бұрын
💯💯💯💯💯
@tjayasiri8634
@tjayasiri8634 2 күн бұрын
😂😂😂 පකේ ආචාරය අල්ලා මුන්වත් කුඩු වට දාන්න ඕන
@shanthasrinath6814
@shanthasrinath6814 2 күн бұрын
සුපිරි කොල්ලො සෙට් එකක්. තවත් හෙන සෙට් එකක් ඉන්නව යන එන ගමන් කුනු දාගෙන යන එවුන් උන්ටත් මේ පනිෂ්මන්ට් එකම දිය යුතුයි.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 күн бұрын
ක්ලීන් ක්ලීන් 🙏
@AmilaPethum-bq4ww
@AmilaPethum-bq4ww 2 күн бұрын
අනිවාර්යයෙන් උන්ටම කවන්න ඔන
@bshvhegc3455
@bshvhegc3455 2 күн бұрын
Niyamai lamaine❤
@Megatech-sn8yx
@Megatech-sn8yx 2 күн бұрын
clen sri lanka start karala😂... ela ela... ohoma yan
@ManojPSKarunarathne
@ManojPSKarunarathne 2 күн бұрын
අප්පට සිරි 2025.01.01 clean 🇱🇰 ගම්පොලින්❤ පට්ටයි කොල්ලො සෙට් එක. ඔහොම රට වටේම කුනු දාන හැතිකරේ අල්ලන්න ඕන.
@sellakkodymudiyanselagepre7454
@sellakkodymudiyanselagepre7454 2 күн бұрын
මේක සොයා බලා කටයුතු කළ ලොකු කුඩා සැමට මල් මිටක් මගෙනුත් ❤❤❤❤😂😂
@HarshiRashith
@HarshiRashith 17 сағат бұрын
❤❤❤❤❤❤
@sathya-100
@sathya-100 2 күн бұрын
පාරේ කුනු දාන එවුන්ටත් සබ්බුව දෙමු...❤❤❤❤මචංලා මුලු ලංකාවම උඹලත් එක්ක...
@MaleeshaVimarshani-q1i
@MaleeshaVimarshani-q1i 2 күн бұрын
Niyamaiii
@MaleeshaVimarshani-q1i
@MaleeshaVimarshani-q1i 2 күн бұрын
Niyamaiiii❤❤❤
@Awankwama
@Awankwama 2 күн бұрын
නියමයි නියමයි නියමයි අන්න කීලින් ශ්‍රී ලංකා පටන් අරන් ... යෝධයන්ගෙ ශක්තිය ලැබෙවා❤❤❤ good jobs ❤❤❤
@chamaliranasinghe
@chamaliranasinghe 2 күн бұрын
නියමයි ..ගමේ යහපත වෙනුවෙන් කැප වෙන ඒ සැමටම ස්තුතියි ...
@Sepali-z1r
@Sepali-z1r 2 күн бұрын
නියමයි පුතේ.අන්න එහෙම කොල්ලො තමයි ලංකාවට ඕනෙ.ක්ලින් ශ්‍රී ලංකාවෙ ක්ලීන් කොල්ලො .❤❤❤❤
@MethsaraHash
@MethsaraHash 2 күн бұрын
සුපිරි සුපිරි කුනුදාන උන් දුටුතැන ගහපල්ලා🎉🎉🎉 අපි සියලු දෙනා එකතුවෙලා අපේ රට දිනවමු, ලස්සන රටක් හදමු ✌️❤️
@ChameeraDanushka
@ChameeraDanushka 2 күн бұрын
මිනිස්සු එකතු උනොත් කරන්න බැරි ශෙයක් නෑ හැබැයි සාදාරන වෙන්න ඔනේ එක එකාගේ කොන්ත්‍රාත් වෙන්නත් බෑ මේ වගේ උන්ට දෙන්න ඕනේ රජ කාලේ දඩුවම්
@captainnemo3958
@captainnemo3958 2 күн бұрын
💯👍
@Beautifulisland1
@Beautifulisland1 2 күн бұрын
නියමයි.. හැම ප්‍රෙදේශයක කම කුණු දාන උන්නට මේක තමා කරන්න ඔනි 🖤
@SanjeewaGamage-r2z
@SanjeewaGamage-r2z 2 күн бұрын
සුපිරි කොල්ලො ටිකක් හැම ගමකම මේ විදියට එකතු උනොත් හොර වැඩ කරන උන්ට දඩුවම් ලබා දිය හැකිය
@SumedaGunathilaka
@SumedaGunathilaka 2 күн бұрын
කොන්ද පන තියෙන මහජනතාවට ජය වේවා
@supundilanka9524
@supundilanka9524 2 күн бұрын
සුපිරිම ගමක් නියමයි වැඩේ.. මේක ලංකාවම එකතු වෙලා කරන්න ඕන වැඩක්.හැම තැනම කුනු දාන උන් අල්ල මේ හොද ප්පොරියල් එකක් දෙන්න ඕන❤
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 2 күн бұрын
නියමයි...අපි අපේ මව්බිම පිරිසිදු කරමු...පෙරට ආ තරුණයන්ට අපේ උත්තමාචාරය ...🎉
@MahasenEllepola
@MahasenEllepola 2 күн бұрын
නියමයි සමගි ගමක්...හැමතැනම මේ වගේ තරුනයින් ඉන්න ඕනෑ.. මේ වගේ උන්ව අල්ල ගන්න...
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 2 күн бұрын
නව වසරෙදි තරුණ ප්‍රජාව නියම යි හදවතින්ම ආඩම්බර යි ආදර්ශයක් රටට ඕනි මේ වගේ මිනිසුන් බුදු සරන යි රත්තරන් මිනිසුන්
@nuwanchamara1809
@nuwanchamara1809 2 күн бұрын
අයිතිකාරය දැම්ම පහලට, පඩියට ආපු එකා ගත්ත උඩට,උඹල මාරයි බං ❤❤❤❤❤❤❤
@chulabhayadamithameepegama123
@chulabhayadamithameepegama123 2 күн бұрын
නියමයි කොල්ලො, ලංකාවෙ සමහර අඩු මොළයන්ට තේරුම් යන භාෂාවත් ඕකම තමා. ❤
@uwrodrigo1140
@uwrodrigo1140 2 күн бұрын
සුපිරි ක්ලින් ශ්‍රි ලංකා. ජය වේවා
@AselaPerera-sz3lk
@AselaPerera-sz3lk 2 күн бұрын
සුපිරි ගමේ සෙට් එක... 👍👌
@nishan-x
@nishan-x 2 күн бұрын
ජාඇල පාරවල් වලට කුකුල්ලු මරල ඉතුරු වෙන බොකු මස් කෑලි ගෝනි ගනන් දාල යන්නෙ. Highway entrance එකට යන පාර ගන්න දෙයක් නැහැ. කුනු ගඳ නැති දවසක් නැහැ. ඒ පැත්තෙ කොන්ද පන තියන ⁣වුන් නැහැ ඒ වගෙ ගෙනත් දාන වුන්ට මේ වගේ ගේමක් දෙන්න.
@uwrodrigo1140
@uwrodrigo1140 2 күн бұрын
එකතු වෙන්න 25 ක් ඇති වඩේ දෙන්න. ක්ලින් ශ්‍රි ලංකා සංකල්පය ඕක තමයි
@warnakulasuriyafernando7076
@warnakulasuriyafernando7076 2 күн бұрын
Patan Ganna muuleka wenna
@nawanjanawarnakulasuriya6419
@nawanjanawarnakulasuriya6419 2 күн бұрын
කතාව ඇත්ත මා ගෙනගිය සංචාරක බස් රිය ටික වෙලාවකට ඔයහරියෙනතර කිරීමට සිදුූඋනා ,ඉදිරි පස දොර විවෘකලා විතරයි ආපුගදට විදෙශිකයො පුදුම අපහසුවකට පත් උනෙ, අපිට වස ලැජ්ජාවකට මුනදෙන්න උනෙ,
@tharindu2803
@tharindu2803 2 күн бұрын
කැළණිය’ ජාඇල අයගෙ නහයක් නෑ😂
@SameeraRuwandika-fx5ty
@SameeraRuwandika-fx5ty 2 күн бұрын
අම්මෝ ඔවු..දඬුගම හරියෙනම් ගන්න දෙයක් නෑ...
@THECITYZENSRILANKA
@THECITYZENSRILANKA 2 күн бұрын
පොලිසියෙන් තමයි හොඳටම කලේ ... ගහන්න එපා ගහන්න එපා කියන ගමන් ගිහිල්ල ගහපල්ලා වගේ ඉන්නෙ 😘 පොලිසියෙන් දන්නව මේවට ලොකු දඬුවම් නෑ කියල .. ඒක නිසා ගුටි හරි කාපං කියල වගේ හිටියෙ 🎉
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 2 күн бұрын
නියමයි දෙවි පිහිටයි කොල්ලො ටිකට. මිනිස්සු විසින්ම රට සැදිය යුතු ය.
@sathya-100
@sathya-100 2 күн бұрын
❤❤❤ආදරෙයි පැලෙන්න....අති සුපිරි...උඹලා ගැම්මක් මචංලා....මේ ක මුලු ලංකාවටම ආදර්ශයක් ❤❤❤❤
@PushpaKumara-j9o
@PushpaKumara-j9o 2 күн бұрын
අන්න එහෙම මිනිස්සු වැරදි දේවල්වලට විරුද්ධව සංවිධානය වෙන්න ඕන
@lucianmitchell3889
@lucianmitchell3889 2 күн бұрын
සුපිරි වැඩ්ඩො ටිකක් එළ කිරි කොල්ලනේ, නුඹලට ජය.
@yasithanavod1430
@yasithanavod1430 2 күн бұрын
සුපිරි කොල්ලො ටික.එකෙන්ම ගැම්මක්.ලන්කාවටම ආදර්ශයකි
@SujeewaniRathnayaka-i1b
@SujeewaniRathnayaka-i1b 2 күн бұрын
හොඳ වැඩක්. මේ විදිහට ජරාව දාන අයට දැඩි දඩුවම් දෙන්න.නැත්තං මේ රට හදන්න බැ. ජනාධිපති තුමා clean Sri Lanka වැඩසටහනට අනුව මොවුන්ට හොඳ පාඩමක් උගන්නන්න
@nihalepa9081
@nihalepa9081 2 күн бұрын
සුපිරි වැඩක් යහළුවනේ ❤
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 2 күн бұрын
විනය,ආකල්ප තමා මචං රටක දියුණුව කියන්නේ. පරිපාලනයට විතරක් මේ රට හදන්ඩ බෑ. පට්ට දුකයි මෙහෙම දේවල් දකිද්දී
@ගිම්හානි-ග1ධgimhani
@ගිම්හානි-ග1ධgimhani 2 күн бұрын
🎉🎉🎉දීපල්ලා කොල්ලනේ නම යන්න 🔨🔨 හැමෝම ඉන්නවා ඔයාලා පැත්තේ 👈 💐👊💪🤝
@madeenamadeena8752
@madeenamadeena8752 2 күн бұрын
හොද ...වඩෙ...මෙන්න ..පිරිමි
@මධුවා
@මධුවා 2 күн бұрын
දෙන එක දෙනවා❤ ලොවෙත් නැති වෙන්න❤❤❤
@herath890
@herath890 2 күн бұрын
විධිමත්ව කුණු බැහැර කරන්න උගන්නන්න ඕන මේ මිනිස්සුන්ට...ගන්දස්තාරේ බෑ කැලෑවල් අයිනේ බෝක්කු අයිනේ දාලා යනවා....මිනිස්සුන්ගේ ආකල්ප හදන්න ඕන මුලින් ....😊👍 හොද වැඩක් කොල්ලනේ
@NidoNidosh
@NidoNidosh 2 күн бұрын
අනිවාර්යයෙන්
@AmeenNurul-r1x
@AmeenNurul-r1x 2 күн бұрын
සුපිරි සුපිරි 💪💪💪💪💪
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 күн бұрын
සුපිරි කොල්ලො ටිකක් ඉදල තිවෙන්නේ .ඡයවේවා පුතාලට..❤❤❤❤
@alvionplus4520
@alvionplus4520 2 күн бұрын
Clean srilanka start practically. නියමයි කොල්ලෝ.ඉතාම හොද අවුරුදු තෑග්ගක් . ❤❤❤
@chandrikasudarshani3701
@chandrikasudarshani3701 2 күн бұрын
❤😂
@PrasannaprasannaPrasannapr-h8z
@PrasannaprasannaPrasannapr-h8z 2 күн бұрын
නියමයි ඕක තමයි වෙන්න ඕනේ එකතු වෙයල්ලා ජාතියක් වශයෙන්
@Mahina12
@Mahina12 2 күн бұрын
අළුත් අව්රුදේ අළුත් සුභ ආරංචියක්
@Voiceofthegod
@Voiceofthegod 2 күн бұрын
නියමයි, නියමයි...❤❤❤
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 күн бұрын
😂❤ ක්ලීන් ස්‍රී ලංකා පටන් ගත් ඔබට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤ 😂😊🙏✌
@pavithrasandaruwan2535
@pavithrasandaruwan2535 2 күн бұрын
සිරිපාදෙ කුනු දාන උපාසකයන්ටත් මේක කරන්න ඕන
@alokachandrasekera7510
@alokachandrasekera7510 2 күн бұрын
අනිවාර්‍යෙන්ම
@eazy-eye-srilanka
@eazy-eye-srilanka 2 күн бұрын
සුපිරීයි...ඕකුන්ව නාවන්න තිබ්බෙ....❤
@nilukashyamali1776
@nilukashyamali1776 2 күн бұрын
Shampoo ddla
@warachch
@warachch 2 күн бұрын
ක්ලින් ශ්‍රීලංකා කියලා කීවට වැඩක් නෑ මේවගේ උන් ඉද්දී ජනාධිපති තුමාට විතරක් බෑ රට හදන්න මිනිස්සු හැදෙන්නේ නැත්නම් බැරිනම් හදලා ගන්න තියෙන්නේ
@CharlieJone-b8m
@CharlieJone-b8m 2 күн бұрын
ගම්වාසී සුපිරි කොල්ලෝ ❤❤ Clening Sri Lanka මේක මහ එකාට විතරක් කරන්න බෑ , කොල්ලෝ ඒක දන්නවා ❤❤
@basiljayawardena3043
@basiljayawardena3043 2 күн бұрын
නියමෙටම නියමයි. දැන් ඉතින් ඒ පාහරයින් අල්ලාගත් ගම්වාසීන්ට අවශ්‍ය ආරක්ශාව තහවුරු කිරීමට පියවර ගැනීම - ගෞරවනීය පොලිසියට බාරයි. ක්ලීන් ශ්‍රී ලංකා ගම්පොලින් වැඩ අරඹයි. මාලිමාවට ජයවේවා !!🙏❤️🙏
@shivakumar92sk
@shivakumar92sk 2 күн бұрын
නියම වැඩක් ලොරියත් උස්සල දැම්ම නම් තමය් මරු✊✊✊
@slprojectbro
@slprojectbro 2 күн бұрын
රථ වාහන ඔවාට වැරදි නෑ මන් හිතන්නේ ඉතින් මිනිස්සු තමා වැරදි ...❤️
@madusankakurera1218
@madusankakurera1218 2 күн бұрын
නියමයි ගම් වාසිනි ,එකතු වෙයල්ලා මේ වගේ හැම වෙලේම ,නියම මිනිස්සු ටික 👍👍💪💪💪💪💪
@sanujaSathsindu
@sanujaSathsindu 2 күн бұрын
නියම ගමේ කොල්ලෝ ටික ගැම්ම බං ඔබල❤
@spartan4763
@spartan4763 2 күн бұрын
ජනයා ,තම තමංගේ පලාත ආරක්‍ෂා කරයුතුයි. Very good work. Gamata කේමිටියක් පත්කරන්න. ඔබ සැමට සුබ නව වසරක් වේවා.face book චායාරැප දාන්න.
@armadushika9152
@armadushika9152 2 күн бұрын
නියම ගම්වාසීන් එකමුතුකමට කරන්න බැරි දෙයක් නැහැ බුදු සරණයි හැමෝටම නිදුක් නීරෝගි දීර්ඝායුෂ වැඩි වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා
@LalTilakarathna
@LalTilakarathna 2 күн бұрын
සුපිරි කොල්ලො සෙට් එකක් ජය වෙව මෙහෙම තමයි වෙන්න ඔනෙ
@hudsonanuhas3968
@hudsonanuhas3968 2 күн бұрын
හැමතැනම පරිසරයට කුණු දාන් උන්ට මේ වගේ දෙන්න පටන් ගමු හැමෝම හැම නාගරේකම හැම ගමකම සුපිරි ජය වේවා.
@LakastudioLakiya
@LakastudioLakiya 2 күн бұрын
පට්ට ❤
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 2 күн бұрын
Clean sri lanka.ජනාධිපතිතුමා නීතී දැඩි කරලා තියෙන්නේ .අනිවාර්යයෙන් හොද දෙයක් වෙයි
@GajithSachintnhana
@GajithSachintnhana 2 күн бұрын
නියම මිනිස්සු ටිකක් ❤
@dayanandaariyadasa1773
@dayanandaariyadasa1773 2 күн бұрын
සුපිරි වැඩේ ...
@sathya-100
@sathya-100 2 күн бұрын
මචංලා 2025දි වීරයෝ උඹලා තමයි....🎉🎉🎉🎉🎉
@KudaRawana
@KudaRawana 2 күн бұрын
නියමයි කොල්ලෝ නියමයි බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සාදු
@SameeraLochana
@SameeraLochana 2 күн бұрын
සුපිර්යි සෙට් එක😂❤
@kumarahgas1810
@kumarahgas1810 2 күн бұрын
නියමයි කොල්ලනි ආදරෙයි පැලෙන්න 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏 සියලුම දෙනාට සියලු පොලිස් නිලධාරින් මේවට නිතිය හරියාකාරව කරමින් දඩුවම ලබා දියයුතුමයි
@RupasinghaRupasingha-uv5om
@RupasinghaRupasingha-uv5om 2 күн бұрын
බුදුසරණයි මල්ලිලාට
@SarthDias
@SarthDias 2 күн бұрын
හැම ගමකම.මෙහෙම.කරමූ.අපෙරට.එකතුවෙලාහදමූස්තුතියි
@MalaniPujapitiya
@MalaniPujapitiya 2 күн бұрын
ගුටි නෙවෙයි දෙන්න තිබ්බෙ වාඩිකරවලා කවන්න තිබ්බෙ ස්වභාව ධර්මයට ආදරය කරන ඔබට ❤❤ ❤❤❤🙏🙏🙏🙏👍👍👍👍👍හොදම වැඩේ දැන් කාපන්කො දාපු සේරම සුද්ද කරපල්ල
@alokachandrasekera7510
@alokachandrasekera7510 2 күн бұрын
😂 ඇත්තටම උන්ට කැව්වා නම් ආයේ ජීවිතේට ටොෆි කොළයක්වත් පාරට දාන්නේ නෑ
@MalaniPujapitiya
@MalaniPujapitiya 2 күн бұрын
@@alokachandrasekera7510 👍👍
@chandrasirisilva1300
@chandrasirisilva1300 Күн бұрын
නියමයි කොල්ලනේ.අපිට ආඩම්බරයි රට ගැන පරිසරය ගැන හැගීමක් ඇති උබල ගැන.එකෙන්ම අපේ ආචාරය.🎉🎉🎉 අනෙක් ප්‍රදේශවල ඉන්න කොල්ලොත් මෙය ආදර්ශයට ගනිල්ලා.🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
@sahansankalpasilva6595
@sahansankalpasilva6595 2 күн бұрын
Very good ගම්මු. ❤
@IKu1970
@IKu1970 2 күн бұрын
සුපිරි දඬුවම .නියමයි
@anthonypinto2739
@anthonypinto2739 2 күн бұрын
වැරදි කරන අයව පාලනය කරන්නේ මෙහෙමයි. 👍
@JinadariDeSilva-n1b
@JinadariDeSilva-n1b 2 күн бұрын
මල්ලිලා උබලා සුපිරි
@HighLordBlazeReborn
@HighLordBlazeReborn 2 күн бұрын
තමුන් ඉන්න තැන රැකගන්න වැඩේ 100%ම ආණ්ඩුවට බාරදීලා බෑ. මෙන්න මෙහෙම ඉන්න ඕන.
@SamarakoonSucharitha
@SamarakoonSucharitha 2 күн бұрын
හොද වැඩක්. පොඩි ළමයින්ගෙ පැම්පර්ස් මහ එවුන්ගෙ පෑඩ් පැකඩ් ඔක්කොම පාරවල් වල. ආප් පාරෙත් දාලා යන කාලකන්නියෙක් ඉන්නව. ඉදපන්කො අහු වෙයිනෙ දවසක.
@shanilkavithanage6589
@shanilkavithanage6589 2 күн бұрын
සුපිරි.respect
@tharukadilan1992
@tharukadilan1992 2 күн бұрын
සුපිරි කොල්ලනේ ජය වේවා... හැම ගමකම මෙහෙම වෙන්න ඕනි..❤❤❤❤
@DiasChandralalSaman
@DiasChandralalSaman 2 күн бұрын
ජය වේවා. Kleen ශ්‍රී ලංකා.
@Stars.3Karaoke
@Stars.3Karaoke Күн бұрын
සුපිරිම සුපිරි වැඩ කොල්ලො උඹලට අපේ ආචාරය🤩🤩🤩❤
@mkaj1142tops
@mkaj1142tops 2 күн бұрын
ප්‍රදේශවාසීන්ට අපගේ ප්‍රණාමය... ඔය කුණු දාන ප්‍රශ්නය අපිටත් හරිම හිසරදයක්.... කුණු කළමනාකරණය කිරීම රජයේත් වගකීමක්.... ඔය කුණු දාන උන්ට කොහොමත් හොඳ ගුටි පූජාවල් දෙන්නම ඕනේ. සුපිරි ගුටි පූජාව..
@pathmalalkoongala
@pathmalalkoongala Күн бұрын
කොන්ද පන ඇති සුපිරි සහෝදර සෙට් එකට ගෞරවනීය ආචාරය❤❤ආචාරය ❤❤❤❤❤❤❤
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 2 күн бұрын
නියමයි කුණු වැඩ කරන හැමෝටම මෙහෙම සලකපල්ල.
@nirosharohini9387
@nirosharohini9387 2 күн бұрын
නියමයි.සමහරු ඉන්නව කොච්චර උනත් හැදෙන්නෙ නෑ.හිතන්නෙ නෑ.පොදු හැගීමක් නෑ.තමන්ගෙ වැඩේ කෙරුනොත් ඇති..මරු වැඩේ.මෙහෙම තමයි වෙන්න ඕනෙ..වැරදි කාරයො ලව්වම නැවත ඒව නිවැරිදි කරවන්න ඕනෙ..good job සහෝ..❤❤🎉🎉
@ShyamaliHerath-i6c
@ShyamaliHerath-i6c 2 күн бұрын
සුපිරි කොල්ලො ටික්ස්ක් නියමයි
@gayanrathnayake6220
@gayanrathnayake6220 2 күн бұрын
සුපිරිම සුපිරි ,ඔහොම තමා ඉන්න ඕන,අපි අපේ ගම රැකගන්න ඕන,💪💪💪💪💪💪💪
@MaduDisanayaka-y2z
@MaduDisanayaka-y2z 2 күн бұрын
හොදම වැඩේ. ❤❤❤❤
@VElactronicBlast
@VElactronicBlast 2 күн бұрын
නියමයි ❤🎉 ප්‍රදේශයේ ජනතාවට උත්තමාචාරයා❤
@Prasadpremarathne-m2i
@Prasadpremarathne-m2i 2 күн бұрын
නියමයි❤❤❤❤❤
@sandun2136
@sandun2136 2 күн бұрын
😂 සුපිරි, ❤ මේවා තමයි බෙහෙත්.. නැතුව හදන්න බෑ, කෑම දෙන්නම ඕනේ❤❤❤❤❤
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 2 күн бұрын
නියමයි
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 2 күн бұрын
Elaaaa niyamai
@sithumdhananjana2030
@sithumdhananjana2030 2 күн бұрын
නියමයි.මුන්ට ගහලත් මදි.පන පිටින් යන්න දෙන්න එපා 😢
@RavindhraRavindhra-mf7wh
@RavindhraRavindhra-mf7wh Күн бұрын
සුපිරී.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💪💪💪💪💪💪💪💪👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔය ගේමට සහභාගිවු සෙට්එකටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජාතියේම ප්‍රණාමය...!❤❤❤❤❤❤
@starguide8148
@starguide8148 2 күн бұрын
නියමයි,
@ruwirox7288
@ruwirox7288 Сағат бұрын
සුපිරි වැඩැක් ආදරෙයි ඔය හැමෝටම
@JayarathnaVithanage
@JayarathnaVithanage 2 күн бұрын
නියමයි කොල්ලනේ.. මුන් වගේ මිනිස්සු ඉන්න කොට කොහිමද කලින් ශ්‍රීලංකා කරන්නේ..
@samanrohitha8122
@samanrohitha8122 2 күн бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි .වැඩෙ සුපිරි
@Nazeer-Ameer
@Nazeer-Ameer 2 күн бұрын
Clean Sri lanka
@DineshAsanka1815
@DineshAsanka1815 2 күн бұрын
නියමයි..... Clean Sri Lanka 🇱🇰 💕💕💕💕
@dammikathennakoon5384
@dammikathennakoon5384 2 күн бұрын
බොහොම හොඳයි........එහෙම තමයි කළ යුත්තෙ.......🌹❤
@GKCricketPisso
@GKCricketPisso 2 күн бұрын
Respect brothers❤️
@RolandX6-o5t
@RolandX6-o5t 2 күн бұрын
එකෙන්ම පට්ට
@surroundsoundssystems1439
@surroundsoundssystems1439 2 күн бұрын
WellDone Boys 💪💪💪💪
🔴 LIVE | Siyatha News | 12.00 PM | 04 - 01 - 2025
31:32
Siyatha News
Рет қаралды 9 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.