මේ බුද්ධ සාසනයේ මෙවැනි දෙයක් හෙලි කරන්නේ පළමු වතාවට...| Lasantha Bandara

  Рет қаралды 10,658

Lasantha Bandara

Lasantha Bandara

Күн бұрын

රටත්, සම්බුද්ධ සාසනයේත් ච්රස්ථිතිය උදෙසා මහා සංඝරත්නය ප්‍රමුක ආධ්‍යාත්මික දැකීම් ඇති සියලුම දෙනා එකට එක්විය යුතු කාලයයි මේ.... බුදධිමත් ජනතාවක් බුද්දිමත්ව සිතා බැලිය යුතු කාලයයි.... වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලක් මාතාව බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏
මහ බෝසත්වරුන් දෙදෙනෙකුගේ පුනරාගමනය....
මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.
Follow us
Facebook : / gamunurawana
#LasanthaBandara#ලසන්ත_බණ්ඩාර#Wishwamana#විශ්වමාන#දියසෙන්#Vishwamana#මනුරජු
#මහාසම්මතය#මහාසම්මතමනුරජු#දියසෙන්පුනරාගමනය#අනාගතලෝකය
#ආධ්‍යාත්මික#ආධ්‍යාත්මිකගවේෂනය#ආධ්‍යාත්මිකනායකයා#බුද්ධවන්දනා#ධාතුවන්දනා
#බුද්ධ_වන්දනා#ධාතු_වන්දනා#පහන්පූජා
#MAHARAVANA#ravana#විශ්වශක්තිය#wishwa#2024#meditation #lasanthabandara #maharavana #astrology #viralvideo #viral #trending
#SpiritualHappines #ආධ්‍යාත්මික #සතුට
#Heaven #දෙව්ලොව #Hell #අපාය #නිරය
#LifeGuidance #ජීවිත_මගපෙන්වීම
#PreachingArt #බණකියන_කලාව
#MethKusuma #මෙත්_කුසුම

Пікірлер: 282
@gamunurawana
@gamunurawana 4 ай бұрын
ඔබට දැන ගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න. (දුරකථන ඇමතුම් ගැනීමෙන්, WhatsApp හරහා ඇමතුම් ගැනීමෙන් වලකින්න.) තෙරුවන් සරණයි!
@kumudujayasinghe7771
@kumudujayasinghe7771 4 ай бұрын
මම හරිම ආසාවවෙන් ඔබ වහන්සේ ගෙ ඔය කියන දෙවල් අහන්නෙ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@muthumaleeperera6581
@muthumaleeperera6581 4 ай бұрын
ඔබතුමාගෙ වැඩසටහනක් දානකම් අපි හරිම ආසාවෙන් බලන් ඉන්නෙ..බොසත්තුමනි ඔබට දිර්ඝායු වෙවා ..💐🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@dulanjaleeweerasekara
@dulanjaleeweerasekara 4 ай бұрын
ධම්මරාජ මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය.....🙏🙏❤
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@HemamalaAmarakoon-fo5sn
@HemamalaAmarakoon-fo5sn 4 ай бұрын
නමස්කාර වේවා ධම්මරාජ මහ බෝසත්තුමනි 🙏🙏🙏 ඔබ වහන්සේ ගේ මේ වැඩසටහනට අසා සියලු දෙනාගේම ශ්‍රද්ධාව සකස් වේවා 🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@binokiguruge7447
@binokiguruge7447 4 ай бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@Rasikanavarathna
@Rasikanavarathna 4 ай бұрын
ධම්මරාජ මහබෝසතානන් වහන්සේ ලක්දිව රජ වේවා .... මගේ රට බැබලේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@SriyaniChandralatha-b5i
@SriyaniChandralatha-b5i 4 ай бұрын
සාදු සාදු සාදු
@RenukaRanawakaarachchige
@RenukaRanawakaarachchige Ай бұрын
ධම්මරාජ බෝසතානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
@hiransanuthmal4359
@hiransanuthmal4359 4 ай бұрын
බෝසතානන් වාහන්ස අනේක වරයක් ස්තුති බොහොම පින, ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@anjana.madhuri2980
@anjana.madhuri2980 4 ай бұрын
බෝසත් උතුමානන්ට මාගේ නමස්කාරයවේවා .🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@nishadinipunika7803
@nishadinipunika7803 4 ай бұрын
සාදු සාදු උතුම් බෝසත් තුමනි
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@IreshaBandara-p4s
@IreshaBandara-p4s Ай бұрын
ඔබ වහන්සෙගෙ vedoos වලට ඇබ්බහි වෙලා අපිට සදා සරන උන මැනවි හිමියනි 🙏🙏🙏🙏🙏🙏
@padmaamarasinghe6021
@padmaamarasinghe6021 4 ай бұрын
බෝසත්තුමන්ට නිදුක් නිරෝගී සුවපත් බාවයත් දීර්ග ආයුෂත් ලැබෙත්වා
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@SeelawathiRathnayaka-r7h
@SeelawathiRathnayaka-r7h 4 ай бұрын
Dammaraja bosath thumani obawahanseta mage namaskarayawewa sadu..sadu...saadu
@tharindusilva-vi3nl
@tharindusilva-vi3nl 4 ай бұрын
Jaya siri!!! Chiran jayathu!!! Theruwan saranai!!!🙏🙏🙏🙏
@EreshaWanasinghe
@EreshaWanasinghe 4 ай бұрын
සාදු සාදු සාදු
@kumududisanayake4683
@kumududisanayake4683 4 ай бұрын
සාදු..සාදු..සාදු..🙏🙏🙏
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 4 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා! මතු බුදු බව පතන ධර්ම රාජ මහා බෝසතාණන් වහන්සේට, පංච කම් සම්පත්තියේම ගිලිගිලි ඒවාම සොයන වැඩිපුරම මිනිසුන් පාපයට යොමුවන මේ ලෝකේ, නිර්මල සත්‍යය ධර්මය අවබෝධ කර දී සතර අපායෙන් ගොඩ ගැනීමට අනන්ත අප්‍රමාණ අප වෙනුවෙන් වෙහෙසෙන පින්වත් ප්‍රඥාවන්ත උතුමාණන් පතන්නා වූ උතුම් සම්බෝධිය සියලු බාධක කරදර දුරු වී සුඛී ප්‍රතිපදාවෙන්ම ලැබේවා! 🙏 තෙරුවන් සරණයි! ☸️ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවන්ගේ රැකවරණය හා ආශිර්වාදය ලැබේවා! 🪔🪔🪔
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 4 ай бұрын
අපේ සිත් පහන්කරන ඔබවහන්සේගෙ වැඩසටහන් නිරතුරු අසන්ට දකින්ට ලැබේවා..
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@Renuka-n3k
@Renuka-n3k 4 ай бұрын
රුවන්වැලි සෑ රදුන් තරම් උතුම් පූජනීය පුදබිමක් නම් මා හට නැත .... සිතින් මා ඒ උතුම් සෑ රදුන් නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@විසුරපේෂලබණ්ඩාර
@විසුරපේෂලබණ්ඩාර 4 ай бұрын
පොසොන් පොහොයට නුවර ගිහින් දළදා වහන්සේත් වැද පුදාගෙන දැන් ටිකකට කලින් ගෙදර ඇවිත් තමයි මේ Video එක බැලුවේ.තෙරුවන් සරණයි! ඔබතුමාට ❤🙏
@dulanjaleeweerasekara
@dulanjaleeweerasekara 4 ай бұрын
සාදු...සාදු...සාදු.....🙏🙏🙏🙏🙏
@kelumthushara8737
@kelumthushara8737 2 күн бұрын
තෙරුවන් සරණයි
@KaveeshaGuruge-le6hg
@KaveeshaGuruge-le6hg 4 ай бұрын
ධම්මරාජ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@ChampaKumari-j3j
@ChampaKumari-j3j 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻
@SLRUSARA
@SLRUSARA 4 ай бұрын
වෙනදාට වඩා ඔබ වහන්සේගේ විඩියෝ නරබන පිරිස ගොඩක් ඉන්නවා දැන් .හරිම සතුටුයි .මේක තමා විය යුත්තේ ඉදිරි අනාගත දවසක මේ රටේ නායකත්වය ඔබ වහන්සේ දැරුවොත් අපේ රට කොඉතරම් සුන්දර වේද.තෙරුවන් සරනයි බෝසත් තුමනි 🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@Sathyalakshmee
@Sathyalakshmee 4 ай бұрын
බොහොම හරි 🙏 මේක ඇත්තමයි..දැන් වැඩිපුර දෙනා බෝසත් තුමන් ගේ දේශනා බලනවා තමයි ..💖..අපි ඔක්කොම මෙ නාලිකාව ගැන අපේ facebook whatsapp twitter tiktok වගේ පුලුවන් තරම් share කරමු .. මට හොඳටම පැහැදිලිය තවමත් මෙහෙම බෝධිසත්වයින් වහන්සේ කෙනෙක් ඉන්නා බවවත් නොදන්නා මහා පිරිසක් මේ රටේම ඉන්නවා .. ඔවුන් යම් හෙයකින් මේ ගැන දැන ගත්තොත් අනිවාර්යයෙන් මේව බලන හා බෝසත් තුමන් ගේ අනුගමිකයන් වන විදියේ බුද්ධිමත් උගත් යහපත් අය.. ලක්ෂ ගණනක් ඉන්නවා .. තවමත් බෝසත් තුමන් ගැන අහන්න වත් නොලැබී .මේකෙ අනික් පැත්තත් තිබෙනවා .. මේ ගැන දැන ගත්තොත් මඩ ගහන්න අපහාස උපහාස කරන්න කඩාකප්පල් කරන කොමෙන්ට් දාන්න දත කන ඒ ජතියේ මහ පිරිසකුත් මේ රටේ ඉන්නවා තවම මේ ගැන දැන ගන්න නොලැබී ..ඒ දේව ආරක්ෂාව නිසා සිදු වන්නක් බව සිතමි .. . මට පෙනෙන ආකාරයට අපේ බෝසත් තුමා වෙන චැනල් වලින් වගේ කාටවත් අභියෝග නොකරන නිසා හා තාම හරි මට්ටමේ ප්‍රචාරයක් නොවුන නිසයි මේ .. උදාහරණයක් ලෙස මගේම සිය ගණනක් හිතවතුන් ඉන්නවා මට් බෝසත් තුමා ගැන කියන්නට හරිම ආසාව තියෙන ..ඒත් ඔවුන් මගේ ගුරු උතුමන් ට යම් අවමානයක් නොකටයුත්තක් කරාවි දෝ කියා මම තොරතුරු ඔවුන්ට තවම දුන්නේ නැති .. මොකද මම තදින්ම අකැමැති මා නිසා මගේ බෝධිසත්වයින් වහන්සේ විහිළුවක් හාස්‍යජනක බවකට යමෙක් පත් වනවා දකින්නට ..එවිට මට තදින් කෝපය හා ගැටුම් ඇති වන නිසා ..ඔබලාට යහපත් විශ්වාස පිරිස් ඉන්නවා නම් පුලුවන් තරම් දෙනාටම මේ දහම් කියාදී මේ වෙත යොමු කල මැනවි 🙏💖💖💖 ප්‍රචාරයක් ලැබීම හොඳ හා නරක දෙවිදියේම ප්‍රතිඵල දෙන නිසා මම කිසිවක් නොකර මේ සත්‍යය මටම තබාගෙන සිටිමි .. ඒ මගේ ධම්මරාජ බෝසත් තුමන් ට කිසිවෙක් අපහාස උපහාස කරනවා ට ඉඩ තබන්නට මා අකැමැති බැවිනි 🙏🙏🙏💖💖💖🌟🌟🌟
@SLRUSARA
@SLRUSARA 4 ай бұрын
@@Sathyalakshmee 💜️
@swarnas.ranathunga6341
@swarnas.ranathunga6341 4 ай бұрын
​@@Sathyalakshmeeඑකගයි ඔබේ අදහස් වලට බෝසත්තුමාට නින්දා අපහාස කලහොත් ඔවුන්ට මහා පාපයක් සිදුවේවි
@Sathyalakshmee
@Sathyalakshmee 4 ай бұрын
හිතවත් ස්වර්ණා මහත්මියගේ අදහස් ඉතාමත් නිවැරදි ය.. මේවා දැන ගත යුතු අයට මේවා අවබෝධ වේවා යි මෙත් සිතින් පතන්නෙමු 🙏🙏🙏💖🌟
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 4 ай бұрын
සිතන්නට යමක් දිනපතා අපට ලබා දෙන, නොපෙනෙන මානය කියා දෙන බෝසතාණන් වහන්ස, ඔබවහන්සේට මා ගේ නමස්කාරය වේව! තෙරුවන් සරණයි!
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@LalithaJayasinghe-h9t
@LalithaJayasinghe-h9t 4 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන්සරනයි !
@vajirapieries3186
@vajirapieries3186 4 ай бұрын
🙏🙏🙏🙏🙏ධම්මරාජ බෝධිසත්වයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@jaynade2248
@jaynade2248 4 ай бұрын
ධම්ම රාජ බෝසතාණන්හට මාගේ නමස්කාරය වේවා !!!
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@Lakshmanjayasundhara
@Lakshmanjayasundhara 4 ай бұрын
මහ්බෝසතානන්වහන්සේට නමස්කාරවෙවා!🙏🙏🙏🙏🙏🙏🙏 මේ සත්‍ය අහන්න සැමගේ පෙරපින් මතුවෙවා,මහාකාරුණික භාග්‍යවතුන්වහන්සේ ලෝකය රැකෙන්න්න පිහිටවු ,බුද්ධ ශක්තියේ බලයෙන් බිහිවෙන්නාවූ ඒ අද්‍යත්මික යුගයේ පහන් ආලෝක එකිනෙක දැල්වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@udithakumara8086
@udithakumara8086 4 ай бұрын
බෝසතානන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@namaldissanayake6390
@namaldissanayake6390 4 ай бұрын
සාදු ..සාදු ..සාදු ..පිං වත් ධම්මරාජ මහා බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. ඉතාමත් වටිනා දෙශනාවක්.❤
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@lakmalwelabada1187
@lakmalwelabada1187 4 ай бұрын
😮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Theruwan Saranai Sir!
@NadeeraDilshan-hr6eb
@NadeeraDilshan-hr6eb 4 ай бұрын
Obatuma Matu budu wewa
@ramanikaluarachchi4285
@ramanikaluarachchi4285 4 ай бұрын
නමස්කාරයම වේවා ධම්මරාජ බෝසතාණන් වහන්ස !!!🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@lilanirajapakse5746
@lilanirajapakse5746 4 ай бұрын
Obathumage deshanawa srawanaya Kara danwath mithyadrushtikayange danuma wardanaya wewa.obata mahath pin labewa
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@kumariudagama1347
@kumariudagama1347 4 ай бұрын
Sadu 🙏🏻sadu 🙏🏻sadu 🙏🏻Obawahanseta mage gurawaniya namaskaraya wewa 🌼🙏🏻uthum deshanata bhoma pin 🙏🏻niduk nirogi suwapath bawaya deergayu labewa 🌼🙏🏻🌼💕💕
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@natasharathnayekanatashagr6554
@natasharathnayekanatashagr6554 4 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං ඔබ තුමා කිව්ව කතා සියල්ලක්ම වගේ දළඳා වහන්සේට පහන් තැබීමෙන් අත් දැක්කා❤
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@නාලනීඩබ්.එ
@නාලනීඩබ්.එ 4 ай бұрын
සාදු සාදු අ හන්න. ලැබේ ම ත් සතුටු යි. බොසත්. උතුමන් ට. ගොඩක් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@NimaliDamayanthi-hg9yf
@NimaliDamayanthi-hg9yf 4 ай бұрын
ධම්ම රජ මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බෝසත් තුමනි ඔබතුමාගේ ධර්ම දේශනා තුලින් මගඵල ලබා ගැනීමට උවමනා පරිසරය සකස් කර ගතයුතු ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. අපේ රට ධර්ම දීපය බවට පත් කිරීමට ඔබතුමා ගන්නා උත්සාහය සාර්ථක වේවා.
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@sudharmapathirana8106
@sudharmapathirana8106 4 ай бұрын
ධම්මරාජ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදූ...... සාදූ....... සාදූ........
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 4 ай бұрын
Namaskara wewa.denumwath kireema agaya karanawa.
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 4 ай бұрын
උතුම් වූ බෝසතාණන් වහන්සේමම ඔබවහන්සේට සියලු ආශිර්වාද කරනවාඔබවහන්සේත් ඔබ වහන්සේගේ සියලුම පිරිසත්මේ රටේ දාන්නට සිටින සත්‍ය ආධ්‍යාත්මික නායකයනුත් රට පුරාම වෙහෙර විහාරස්ථානය ඉදිකරගෙන යන උතුම් සංඝරත්නය පිරිසක්! මේ ගෙනයන ව්‍යාපාරය තුළින් ඉදිරි නුදුරේදීමදළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබවහන්සේට මේ රටේ දැවැන්තම පාලකයා වී ලෝකයම ආශිර්වාද කරන ගරු කරන මහා පින්වන්ත රටක් බවට පත් කරන්නට සියලු හැකියාවන් පහළ වේවා ඔබවහන්සේගේ පහළවීමට නිදන් පහළ වේවා ගොවිතැන් සරු වේවා ඇයි මේ වී ගිය සම්පත් නැවත ලැබේවා! රට වනසන රටේ සිටින නිරාගමික හොර රහතන් වහන්සේලා ආදී සියලුම දෙනාට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබී සම්පූර්ණයෙන් ඉවත් වේවා!ඔබවහන්සේගේ ආශිර්වාදයෙන් මටත්තියෙන අමනුෂ්‍ය කරදර යක්ෂ භූත ප්‍රේත දෝෂපීඩාවලින් මිදෙන්නටත්ඔබවහන්සේට වචනයකින් හෝ ආධාර කරන පිළිගන්නා හේතුවෙන් මාර්ග ඵලයක් හෝ ලැබෙන්නට ඉතා කෙටි කාලෙකින් මගේ සසර ගමන අවසන් කර ගැනීමට ලැබේවා! තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@AmilaAaa-ys8xu
@AmilaAaa-ys8xu 4 ай бұрын
🙏🙏🙏🔥🔥🔥
@dilanisabeetha3038
@dilanisabeetha3038 4 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව නිසාම මගඵල සකස් කර ගත් අය බොහෝය. අනන්ත වූ අප්‍රමාණ වූ ගුණ සමුදායක් දරන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කිරීම උදෙසා...... දහම් කරුණු ගෙනහැර දක්වන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@Shehan-km3do
@Shehan-km3do 4 ай бұрын
මාගේ නමස්කාරය. දිර්ගායුස ලැබෙිවා.
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@pemajayarathnajayarathna7163
@pemajayarathnajayarathna7163 4 ай бұрын
ධර්ම රාජ බෝසතාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@ranjanidisanayaka-uc5kk
@ranjanidisanayaka-uc5kk 4 ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා මෙවැනි වැඩ සටහන් කිරිම පිලිබදවබොහොම ස්තුතියි
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@senarathsunethra8192
@senarathsunethra8192 4 ай бұрын
බෝසත්තුමනි,ඇත්තෙන්ම ගොඩක් සතුටින් මේ තොරතුරු දැනගන්නේ.ඔබතුමාගෙ සියලු ශක්තීන්,බලයන් තව තවත් වර්දනය වෙවා!!!
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@wasanasomarathna710
@wasanasomarathna710 4 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@amashaamasha349
@amashaamasha349 4 ай бұрын
සාධු! සාධු! ඔබවහන්සේ ට මගේ නමස්කාරය වේවා! 🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@sripalsaman4946
@sripalsaman4946 4 ай бұрын
Oba wahanseta dreergau pathanawa Budu bawa ikmanin awaboda wewa
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@MadhuraJayamangala-t5r
@MadhuraJayamangala-t5r 4 ай бұрын
mt danagnna onima deykta oba thuma pilithuru labadunna..godak pin..obathumata niduk neeroogi suwapath bawaya labewa....theruwan saranai devi pihitai🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹.
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@mddammananda8100
@mddammananda8100 4 ай бұрын
ආසිර්වාද වේවා
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@NilukaKumari-u4h
@NilukaKumari-u4h 4 ай бұрын
Oba wahanseta namaskaraya wewa...sadu...sadu...sadu...
@AnomapriyanthiPriyanthi
@AnomapriyanthiPriyanthi 4 ай бұрын
තෙරුවන් සරණයී
@asaapple4659
@asaapple4659 4 ай бұрын
ඉතා වැදගත් කතාවක්
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@lilanirajapakse5746
@lilanirajapakse5746 4 ай бұрын
Obathumage balaya shakthiya, nirogikama wardanaya wewa. Theruwan saranai 🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 2 ай бұрын
බෝසතාණන් වහන්සේට නමස්කාර වේවා! ඔබවහන්සේගේ ශක්තියෙන් සහ ඔබවහන්සේගේ පිරිවර ශක්තියෙන් මටත් අපල සඵල වේවා! මට තිබෙන සියලුම අමනුෂයෝ දුරු එක ලකුණක්වත් නැති වෙන්නට ඉවර වේවා මගේ වකුගඩු නරක් වී අක්මාව නරක් වී තිබෙන රෝගය වහාම සනීප වේවා!
@AchilaAchila-w2d
@AchilaAchila-w2d 4 ай бұрын
ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික ශක්තිය තුළින් නැවතත් මේ රට ධර්මද්වීපයක් වේවා!🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@sujaniwijerathna2406
@sujaniwijerathna2406 4 ай бұрын
ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@thusharatharanga3926
@thusharatharanga3926 4 ай бұрын
මහ බෝසත්තුමනි ,ඔබවහන්සේට මාගේනමස්කරය වේවා .නිදුක් වේවා ,නීරෝගී වේවා ..ථෙරුවන් සරනයි .
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@ChandratikiriKumari
@ChandratikiriKumari 3 ай бұрын
ධම්ම රාජ බෝසත්තුමනි තෙරුවන් සරණයි
@kocchukocchu8001
@kocchukocchu8001 4 ай бұрын
Namas kaara wewa ...maha bosathanan wahansa
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@shriyanijayawardhana7257
@shriyanijayawardhana7257 4 ай бұрын
ධර්ම රාජ බෝසතානන් වහන්සෙට මගේ නමස්කාරය වේවා .බෝසතානන් වහන්ස සෝමාවතී පුදබිමේ වැඩවසන දකුණු දළදා වහන්සේ ගැන පහදා දෙන්න.🙏🙏🙏🙏
@pushpadesilva448
@pushpadesilva448 3 ай бұрын
ධර්මරාජ බෝධි රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@cinnamonlake1412
@cinnamonlake1412 4 ай бұрын
Sa du sadu sadu deergausha labewa
@ManthiHennayake-mw9fm
@ManthiHennayake-mw9fm 4 ай бұрын
Namo buddhaya!!!!
@supirisausiri9496
@supirisausiri9496 4 ай бұрын
Dhamma Raja Mahabosathananwahansa, mema vistharathmaka pahadilikireema gana bohoma sthuthi. Maage namaskaraya wewa..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@hevavasamvasam3976
@hevavasamvasam3976 4 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා....ඉඩ ලැබෙන හැම විටම මේ දේශනා මං බලනවා.,🙏🙏🙏🙏
@sanathbandara161
@sanathbandara161 4 ай бұрын
චිරන් ජයතු ,ගැමුණු රජුට ජය වෙවා ගැමුණු සෙනාවට ජය වෙවා 🙏🙏🙏🙏🍇👑️💜️💚🌾🌹🏵️🌼🌻🌸♥️✨️🌷💮💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🍇🌺👑️💜️💚🌾🌹🏵️🌼🌻🌸♥️✨️🌷❤️💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆♥️☸️🌈️💎💙💫
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@nayananandani5206
@nayananandani5206 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏බෝසත් තුමනි පුදුම සතුටුයි ඔබ වහන්සේ ගේ දෙශනාව මෙි දේශනය නිසාත් මාර්ග පල ලබන අය ඇති බෝසත් තුමනි 🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@anusharathnayaka3256
@anusharathnayaka3256 4 ай бұрын
Adyathmika nayakathumani ashriwada wewa seth
@athilapanditaratne9521
@athilapanditaratne9521 4 ай бұрын
Bosath thumate niduk nirogi diregauwewa namaskare wewa 🌹🌹🌹
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@renukagunasinghe5642
@renukagunasinghe5642 4 ай бұрын
ධමිමරාජබෝධිසත්වයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@Renuka-n3k
@Renuka-n3k 4 ай бұрын
ධම්ම රාජ බෝසතාණන්හට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පවුද්ගලික ජීවිතයෙහි ඇති වූ කර්ම ගනුදෙනු පිළිබදව කරන ලද ආධ්‍යාත්මික පැහැදිලි කිරීම් වලින් අප සිත තුල ඇති කළාවූ අවබෝධය ඉතා ප්‍රයෝජනවත් ය ... අප යා යුතු ගමන් මග පැහැදිලි විය ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@thasunipasanga
@thasunipasanga 4 ай бұрын
ධම්මරාජ බෝසතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!💐🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@SudamChathuranga-l3u
@SudamChathuranga-l3u 4 ай бұрын
ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@achinihaluwana
@achinihaluwana 4 ай бұрын
බෝසත්තුමන්ට නිදුක් නිරෝගී සුවපත් බාවයත් දීර්ග ආයුෂත් ලැබෙත්වා 🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@janakikulathunga-zt3gy
@janakikulathunga-zt3gy 4 ай бұрын
Oba thumata tharuwan saranai
@arsisilat5715
@arsisilat5715 4 ай бұрын
🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@JayanthiPushpa-s4l
@JayanthiPushpa-s4l 4 ай бұрын
තෙරැවන් සරණයි ඔබවහන්සේට .
@Nirosha777
@Nirosha777 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@hemamalikumari1724
@hemamalikumari1724 4 ай бұрын
Sadu sadu budu saranai devi pihitai 🌹
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@nayanamalani8836
@nayanamalani8836 4 ай бұрын
තෙරූවන් සරණයි ඔබතුමාට..
@KssfernandoSrinath-wk4bc
@KssfernandoSrinath-wk4bc 4 ай бұрын
Tharuwan saranai obathumata 🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@chandranisenevirathne1935
@chandranisenevirathne1935 4 ай бұрын
Magay namaskareya wewa
@kasunperera3828
@kasunperera3828 4 ай бұрын
මහ බෝසතාණන් වහන්සේට සියලු යහපත උදා වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@RandimaThiwanka
@RandimaThiwanka 4 ай бұрын
Teruwan saranai sir🙏
@kumariudagama1347
@kumariudagama1347 4 ай бұрын
Theruwan saranın deva asherwadayen Obawahansege uthum karthawayan sarwaprakareyenma sarthaka wewa 🙏🏻💕ayu warna sapa bala keerthiya bho wewa 🙏🏻💕Budusaranai 🙏🏻💕
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@KanthiSamarasinghe-t1l
@KanthiSamarasinghe-t1l 2 ай бұрын
ධර්මරාජ බෝසතා නන්ට මගේ නමස්කාරය වේවා
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 4 ай бұрын
🙏🙏🙏❤💐🇱🇰
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 ай бұрын
❤❤❤❤
@Harmonic_vibration
@Harmonic_vibration 4 ай бұрын
ආයුබෝවන් බෝසත් තුමනි 💐🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@boduhandatv7167
@boduhandatv7167 4 ай бұрын
ඔබ තුමාට තෙරුවන්සරණයි ....
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@sebbygamer1633
@sebbygamer1633 4 ай бұрын
Theruwan saranai 🙏🙏🙏
@chandrawijethilaka8669
@chandrawijethilaka8669 4 ай бұрын
Bosath thumani.namaskarza..karami.sadu. sadu. Sadu. Budusarani
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@RupaKalyani-qj6iq
@RupaKalyani-qj6iq 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@tharacaldera5916
@tharacaldera5916 4 ай бұрын
May the triple gem bless you and protect you always. The amount of knowledge that you are sharing is incredible . Hope people will understand as humans we cannot perceive everything- wisdom can only be gained if you keep an open mind.
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@PushpaJayasinghe-po5lk
@PushpaJayasinghe-po5lk 4 ай бұрын
මහ බෝධිසත්වයන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@gamunurawana
@gamunurawana 4 ай бұрын
තෙරුවන් සරණයි!
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36