මොනවා කරන්නද හාමුදුරුවෝ මැරෙයි කන්න නැතිව😭😓Gangasiripura Dhammaloka Thero

  Рет қаралды 26,525

Jana Awiya with Indu & Dinu

Jana Awiya with Indu & Dinu

Күн бұрын

Пікірлер: 79
@Money12126
@Money12126 10 ай бұрын
අපේ හාමුදුරුවෝ මෙ බවයේ නිවන් දකිත්වා නිවන් දැක්කේ නැත්නමි ඔබ වහන්සේ බොහෝ සැප සහිත දුක් නැති මාවතේන් නිවන් දකිත්වා ! සාදු සාදු සාදු !
@shenrose813
@shenrose813 10 ай бұрын
හිතෙනවා දුශ්කර ගම්මාන වල අහිංසක මිනිස්සුන්ටත් ඉදිරියෙදි අළුත් ඉරක් පායයි කියලා🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 ай бұрын
ඉස්සර බුදුන් වහන්සේ ජීව මනව වැඩ ඉන්න කලෙත්. මි කිරි වලින් තමා මිනිස්සු දියුණු උනේ සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි මි හරක් දාල මි කිරි වියා පරය දෙන්න අපේ හාමුදුරුවනේ ඔය අයට බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ඔබ වහන්සේට
@Cuteingcats766
@Cuteingcats766 3 ай бұрын
බුදු සසුන, රැකගන්න මිහිපිට පහල, වූ වටිනාම, පිංවත් මානික්‍ය ස්වාමීන් වහන්සේට දීර්ගායු
@vimalavimala8190
@vimalavimala8190 10 ай бұрын
පවි අසරණ මිනීස්සු කිරි ගවයන් ගොවි පලක් .හදල දෙන්න පුලුවන්නමි ..තෙරුවන් සරණයි
@kapiladias9178
@kapiladias9178 10 ай бұрын
එදත් අදත් සැමදා දුක තමයි ඔය නියම සිංහල මිනිසුන්ට...❤❤❤❤❤❤❤❤❤❤❤
@NelumLanka
@NelumLanka 10 ай бұрын
පව් බලන්න අපේ රටේ සිංහල ජාතිය විදින දුක. යහපත් කාලයක් උදා වේවා
@sudharmamalkanthi8576
@sudharmamalkanthi8576 10 ай бұрын
මොනව හරිම කරල දෙන්න අපෙ හමුදුරුවනේ පවු දෙවියනේ අපේ මිනිස්සු 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@NihalChandana-tg3bs
@NihalChandana-tg3bs 7 ай бұрын
Oyalath udauwak karannako
@deepakumari5705
@deepakumari5705 10 ай бұрын
අනේ අපේ ස්වාමීන් වහන්සේගේ හිත කොච්චර සංවේදීද
@ramanigamlath304
@ramanigamlath304 10 ай бұрын
ඔබ වහන්සේ මුළු ලෝකයම ආලෝකමත් කරන ප්‍රදීපයක් වගෙයි..🙏🙏🙏
@piyumijayasooriya2462
@piyumijayasooriya2462 10 ай бұрын
අපි හැමෝම එකතුවෙලා ඒ ගමට උදව් කරමු අපේ හාමුදුරුවනේ
@samanthalekamge2995
@samanthalekamge2995 10 ай бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@ruwangunawardana9829
@ruwangunawardana9829 10 ай бұрын
හාමුදුරුවන් ජනතාව වෙනුවෙන් කරන සේවය ඉතා අගයකොට සලකනවා ඔබවහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏
@CTA-ud9fd
@CTA-ud9fd 10 ай бұрын
ඔබ වහන්සේ අසරණ මිනිස්සුන්ට තියන දයාව කරුණාව ඒ වගේම ඔබ වහන්සේ හරිම ප්‍රඥාවන්තයි . ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් උතුම් ඔබ වහන්සේ . පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 ඒ වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@ranokaranoka6016
@ranokaranoka6016 10 ай бұрын
මී හරක් ටිකක් බෙදා දෙන්න පුළුවන් නම් හොද වැඩක් අපේ ස්වාමින් වහන්සේ දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@pusparanjani7260
@pusparanjani7260 8 ай бұрын
බුදු සරණයි ඔබවහසේට
@wijeyasasa9038
@wijeyasasa9038 10 ай бұрын
Theruwansaranay hamuduruwanta niduk nirogi wewa suwapath wewa loke minissu mona tharam noyekuth karadara madde jeewath wenawa udaw karanna puluwan nam kiri harak tikak dunna nam honday nathi kama thiyenne budusaranay
@sitharasamindini4853
@sitharasamindini4853 9 ай бұрын
Himiyani obata deerghayusha athwewa. May you have a long Life. We worship you and your efforts and skills to build up the people's happiness and life well. How lucky you and your people who always may have to serve with good people's help!!! 🙏🙏🙏
@sajeewani3455
@sajeewani3455 10 ай бұрын
මේ අයටත් ටිකක් පහුවෙලා හරි හාමුදුරුවෝ සහනයක් සලසලා දෙයි.
@WasanthiHenarath
@WasanthiHenarath 8 ай бұрын
පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@poddarox7839
@poddarox7839 10 ай бұрын
එක පව්ලකට එක කිරි හරයි පැටියෙකුයි දෙනවනම් ගොඩාක් වටිනවා දුප්පත් පව්ලකට කරන්න ඔන එවගෙ වැඩක් හමුදුරුවනෙ එතකොට එ පව්ලට ජීවත්වෙන්න මාර්ගයක් තියෙනවා
@ranuranu529
@ranuranu529 10 ай бұрын
Ape hamuduruwanee mokakhari karamudaa danatamat ape hamuduruwo hitala ati kari karmantaya diuanu karanna puluwannam hodaa teruwan saranai 🙏🙏🙏🙏🙏
@RathnaBro-y2f
@RathnaBro-y2f 10 ай бұрын
Obe wahanseta gidak pin oya duskera palath wela lamanita paul welata udau upekare kirime godak pin 🙏🙏🙏🙏🙏
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 10 ай бұрын
Mewani sagaruwan mage ratata thawath pahala wewa Gawain wani palakain ratin thuran wewa
@RathnaBro-y2f
@RathnaBro-y2f 10 ай бұрын
Me ammela tattela thama owa allan hitiye eka sahathike atte nagere inne eun nowe pau..ohome katha baha kirime gane godak sathutui ape habuduruwene 🙏🙏🙏🙏🙏
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 8 ай бұрын
කිසිම දෙයක් කරගන්න නැතුව ජීවත් වෙන මිනිස්සුන් කිරී හරකුන් පැක්ටරියක් දැම්මා නම් කවුරුත් වැඩ කරගෙන ජීවත් වෙයි ගාමන්ට් එකක් ඒවා දාන්න ඕනෙ ඒ වගේ පළාත් වලට ගොවි තැන තෝරාගෙන ඉන්නේ මොකුත් නැති නිසා අන්ත අසරණ මිනිස්සුන් වෙනුවෙන් ස්වාමීන් වහන්ස මොනවා හරි කරමු theruwan saranini
@Zeero_x
@Zeero_x 10 ай бұрын
Saha plans wedasatahanak karanna ape hamuduruwane heruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dsvlog6100
@dsvlog6100 10 ай бұрын
මී හරක් ටිකක් දම්මලා මී කිරි කර්මාන්තය වැඩි දියුණු කරා නම් හරි හාමුදුරුවනේ
@wattakkapoosa
@wattakkapoosa 10 ай бұрын
ඒක ඇත්ත කිරි නිශ්පාදන වලින් ගොඩ යන්න පුළුවන්,
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 10 ай бұрын
Theruwan saranai Swaminwahanse!
@kantikantii433
@kantikantii433 10 ай бұрын
Budu saranai sadu sadu sadu
@Asuntha-c4k
@Asuntha-c4k 10 ай бұрын
Theruwan sarani 🙏🙏🙏
@RathnaBro-y2f
@RathnaBro-y2f 10 ай бұрын
Attetame hode kiri harak tikak aran dunnanam e minissunta godak watinewa attetame godak pin 🙏🙏🙏🙏
@dilanmadusanka1682
@dilanmadusanka1682 10 ай бұрын
Suwan rakiyawal tikak hadala dunnanm godak pin e gamata.
@RdVijebandara
@RdVijebandara 10 ай бұрын
දිඹුලාගල kos gaha ulpatha parani pansalak thiyanawa puluwannan hamuduruwane poddak balanna oba wahansege pihita awassayai
@MangalikaMangalika-dy8ch
@MangalikaMangalika-dy8ch 10 ай бұрын
බුදු සර නයි
@raviravi-l7p
@raviravi-l7p 10 ай бұрын
Malimawata jayawewa
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 10 ай бұрын
උදව් උපකාර කරන්න පුළුවන් නං හරිම හොඳයි නේද අපේ හාමුදුරුවනේ
@PadmiIrangani
@PadmiIrangani 10 ай бұрын
හරිම දුකයි හාමුදුරුවනේ ඔබ වහන්සේට puluvanam උදව් karanna කාලකණ්ණි දේශපාලනය hinda මිනිසුන් විඳින දුකක් mun ඔක්කොම chande විතරක් ඉල්ලන්නේ
@pushpikananayakkara
@pushpikananayakkara 10 ай бұрын
Anea a amma❤
@sumithra1560
@sumithra1560 10 ай бұрын
JanathawGa sramaya nikaruna walalila noya ma ayagan ratata hoda wada karaganda puluwN swamin wahansata deiragausa labawa.ratata sathak wawa.❤️🙏
@wsanthamala8872
@wsanthamala8872 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@chandracha4875
@chandracha4875 10 ай бұрын
Mudusaranai
@induamarasingha7630
@induamarasingha7630 10 ай бұрын
ඒකත් ඔලුවෙ තියාගෙන තමයි හාමුදුරුවන් වහන්සේ කඩෙන්එලියට බැස්සේ🙏
@induamarasingha7630
@induamarasingha7630 10 ай бұрын
පින් කදක්🙏🙏🙏අපේ හාමුදුරැවො
@NiruvaniNiruvani
@NiruvaniNiruvani 3 ай бұрын
මම පූත්තලමෙ අපෙ ගෙවල් ලග යින්නවා අබාධිත පවුලක්
@gayanipathirana
@gayanipathirana 10 ай бұрын
E wage kuriru yuddayak kisima dinaka mage ratata nowewaa😢😢
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chamaniprasadini4082
@chamaniprasadini4082 10 ай бұрын
👍👍👍
@NadeekaNilmini-n8r
@NadeekaNilmini-n8r 10 ай бұрын
🙏🏻👍👍🌹
@athuaprasanna8685
@athuaprasanna8685 10 ай бұрын
Apanayana karana karmantayak gameala aramba katanna ape hamudiruwane
@raia3166
@raia3166 10 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shandihadgampula9907
@shandihadgampula9907 10 ай бұрын
Mayalata kire harak hare I kukullu param had Ganna udau Karanna apae hamuduruwani
@SandhyaMapalagama-n6p
@SandhyaMapalagama-n6p 9 ай бұрын
Akuresse anurata oba wahanseta puluwani nam soyaa balaa uqawwak karanna
@KumudhuniCool-pr8rm
@KumudhuniCool-pr8rm 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@peeris.5391
@peeris.5391 10 ай бұрын
🙏🙏🙏🙏🙏🤗
@kassapasahaspathi9156
@kassapasahaspathi9156 10 ай бұрын
Ven.thero encourage sinhala Buddhist youth to build up new businesses, because minority nations attack sri lanka economy. If they build monopoly in economy one day, its end of our nation.
@br8246
@br8246 10 ай бұрын
Kochchara duk vidinawada, paw😔
@iranga_s2587
@iranga_s2587 10 ай бұрын
🥺🥺🥺
@PadmiIrangani
@PadmiIrangani 10 ай бұрын
ඇත්තටම owu anurath handen බැහැල වගේ oya කාලකණ්ණි 225ma එකයි මෙච්චර kal නිදාගෙන hitiyada mun
@samanthasenanayaka8179
@samanthasenanayaka8179 10 ай бұрын
ape hamuduruwane Ali karadareta game hamoma mie (bee) petty wathu wateta hadanna kiyanna eka visadumak eka
@ruwangunawardana9829
@ruwangunawardana9829 10 ай бұрын
අලි එනවානම් වැටට කිට්ටු කරලා දෙහි දොඩම් හිටවන්න අලි එන්නේ නැත
@RR1kavinda
@RR1kavinda 10 ай бұрын
එනව දෙහි ගස් අස්සෙන් එන්නෙ
@ruwangunawardana9829
@ruwangunawardana9829 10 ай бұрын
@@RR1kavinda අඩි හතරෙන් හතර හිටවන්න
@SampathDissanayaka-g5l
@SampathDissanayaka-g5l 10 ай бұрын
Balanna ape හාමුදුරුවනේ me ayage sinhala kama 225k posane karanna ape minissu ballo nodina duk vidinawa pau munta ganakwath naha
@Nishantha-cm2gf
@Nishantha-cm2gf 10 ай бұрын
කුකුල්ලු හැදුවනමි හරි දැන් බිත්තර ගනන් නේ
@hemalmalsha6783
@hemalmalsha6783 10 ай бұрын
😢
@wattakkapoosa
@wattakkapoosa 10 ай бұрын
කිරි නිශ්පාදන වලට හරක් වගෙ දෙන්න තියෙන්නෙ මෙයාලට
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 10 ай бұрын
පෙනවඩ මිනිසුන්ගේ ඩුක
@K.p.kumaraK.p.kumara
@K.p.kumaraK.p.kumara 6 ай бұрын
Ape game Edale 1500 ganinawa taumata yanina atita keyanine
@dilhanirownie6924
@dilhanirownie6924 8 ай бұрын
ඔය පලතෙ බිඩි ඔතන්න පුලුවන් කන්තවන් සහ පිරිමි සිට්නවනම් දන්වන්න බිඩි කොම්පැනියක් වගෙ දලා සොයන් රැකියවක් වගෙ අරම්බ ක හැක
@nilukawickramasinghe
@nilukawickramasinghe 10 ай бұрын
Alinta baninna epa alinge kele gewala heduwama Un koheda inne
@NiruvaniNiruvani
@NiruvaniNiruvani 3 ай бұрын
නම්බර් එක දාන්න පුලුවන් ද
@sarasavi7898
@sarasavi7898 10 ай бұрын
මේ චැනල් එකේ මෙහෙම කොමෙන්ට් එකක් දාන්න වෙච්ච එක කණගාටුයි . මහින්ද රාජපක්ෂ රනිල් ජේආර් ප්‍රේමදාස ඇතුලු හොර නඩේට ජාති ජාතිත් අපාගත වෙන්න මේ මිනිස්සුන්ගෙ ගින්දර ඇති. රැවැට්ටුවට
@sudarmakumari2762
@sudarmakumari2762 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@darshikakarunanayke9253
@darshikakarunanayke9253 10 ай бұрын
😢😢😢
හැඩූ කදුලින් හාමුදුරුවෝ පිං දුන්න සංවේදි විදිහ
14:16
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 30 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
උදව් කළ හැමෝටම බුදුබව පැතුවා- අපේ අම්මත් ඒක දැකලා ඇඩුවා
15:28
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 67 М.
අවුරුද්දටත් මහ පාරේ ඉන්න දමිල පවුල් 😓
7:32
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 30 М.
පිං පඩිය කපපු අවු 90 ආච්චිගෙ වහලය අපි ගැහුවා 🥰
21:39
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 223 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН