හබරන නිවසේ අපේ අයගෙ වැඩ අදින් අවසන් මීගමුවෙනු වඩුබාස්ලා ❤️🏹🇱🇰Gangasiripura Dhammaloka Thero

  Рет қаралды 21,358

Podi sadu - පොඩි සාදු

Podi sadu - පොඩි සාදු

Күн бұрын

Пікірлер: 133
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l 2 ай бұрын
Theruvan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GfhHgh-e2v
@GfhHgh-e2v 2 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේ ලා🙏🙏නිවන් දකිත්වා🙏🙏🙏🙏🙏
@shiromalahettiarachchige2350
@shiromalahettiarachchige2350 2 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් ඔබවන්සෙ ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏
@niroshanandani5566
@niroshanandani5566 Ай бұрын
Hamuduruwange වීඩියෝ ..hama ekakma balanawa...oba වහන්සේට pin
@permavijtug9034
@permavijtug9034 2 ай бұрын
ඔබ වහන්සේට තෙරුවාන් සරනයි
@malnimalni3284
@malnimalni3284 2 ай бұрын
ඔබ වහන්සේට..වෙහෙසක්. නොවේවා.. පින්වත්. ස්වාමින් වහන්ස..තේරැවන. සරණයි..
@JayanthaKumara-ht1gu
@JayanthaKumara-ht1gu 2 ай бұрын
කාන්චන සහ නංගි ඔබ දෙපලට වාසනා වන්ත යූගදිවියක් වෙවා
@මෙත්සිත-හ4ධ
@මෙත්සිත-හ4ධ 2 ай бұрын
පුරහද නැගෙන විට ආලෝකය දුන්නා සම්දුන් හෙලයිනට ආදර්ශය දුන්නා අදුරින් වැසී තිබු පැල්පත් එලි වෙන්නා දැවෙනා සිත් තුලට සිසිලස ගෙන දුන්නා
@PathirageShirani
@PathirageShirani 2 ай бұрын
නිරෝගී සුවය ලැබේවා
@Rani-f1r
@Rani-f1r 2 ай бұрын
අපේ හාමුදුරුවනේ ගොඩක් ලස්සන යි අපට ලොකු අභිමානය ක් අපේ පිනක් වෙන්න ඇති ඔබ වහන්සේ අපේ රටේ ඉපදී ශාසනය ට ඇතුළත් උනේ අපේ බලධාරීන් න්ගේ පියවි ඇසට මේ දේවල් ඇස ගැටේවා අසරණ මිනිසුන් වෙනුවෙන් මේ කරන වැඩකටයුතු ඉතා සාර්ථක වේවා තෙරුවන් සරණයි
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 2 ай бұрын
උතුම් දළදා සමිඳු පිහිටයි
@sachinirathnayaka8695
@sachinirathnayaka8695 2 ай бұрын
හාමුදුරුවෝ godak pin mathu budu wewa . Wadu mahatthaya godak pin a nangitath
@h.gsrideva7179
@h.gsrideva7179 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@saliyapriyantha6898
@saliyapriyantha6898 2 ай бұрын
පින්වත් පොඩිහාමුදුරුවන්ට තෙරුවන් සරනයි 🙏 එගෙම උදව් උපකාරකර සැමට නිදුක් නිරොගි දවසක් 🙏
@kumudinideepika1027
@kumudinideepika1027 2 ай бұрын
අපේ රටේ මිනිසුන් ගෙ සිත් මොනතරම් අවිහිංසකද , පරිත්‍යාග ශීලීද , පවිත්‍රද ඔබවහන්සේ ඇතුළු සිතිවිල්ල කින් පවා දායකත්වය දැක්වූ සියළු දෙනාගේ පාරමී සම්පූර්ණ වේවා !!!
@NimahaW.D
@NimahaW.D 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏🙏🙏🙏🙏🙏
@اشوكااشو
@اشوكااشو 2 ай бұрын
අනෙ අපෙ හමුරුවොනෙ ගහෙන් වැටිල ඉන්න මගෙ පුතාට පිහිටක් වෙන්න ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏
@JayanthaKumara-ht1gu
@JayanthaKumara-ht1gu 2 ай бұрын
අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට සක්තිය ධයිරිය ලැබෙන්න ඕනෑ මෙවැනි අසරණ අයට යහපතක් සිදු කරන්න ඇප කැප වී ක්‍රියා කරන ඔබ වහන්සෙ වගේ තව දෙන්නෙක් හිටියා නමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@mddamendadamenda
@mddamendadamenda 2 ай бұрын
jayan jaya jayama wawa
@nadinadi647
@nadinadi647 2 ай бұрын
බුදු සරනඉ අපේ ස්වාමීන් වාහන්සෙලට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා වැඩකරන හැමෝටම නිදුක් නිරෝගී සුවය දීර්ඝඋස ලැබේවා ගොඩක් පින් හැමෝටම
@chandanasamarawickrama3676
@chandanasamarawickrama3676 2 ай бұрын
නිවහනක් හදනවා කියන්නේ ආත්ම ගානක පිනක් හැමෝටම ලැබෙනවා.
@indranisilva6980
@indranisilva6980 2 ай бұрын
බුදු සරණයි
@DamithaSapugodage
@DamithaSapugodage 2 ай бұрын
ඔබවහාන්සේට. ගොඩක්ම. පින්.මම.හැම දෙයක්ම. බලනවා.දීර්ඝායුෂ. පතනවා.බුදුසරණයි.
@rajithapadmani2631
@rajithapadmani2631 2 ай бұрын
තෙරැවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඇතුලු සියලු පින්වතුන්ට
@yasorajapaksha542
@yasorajapaksha542 2 ай бұрын
Budu saranai devi pihitai
@anomawalakulu3256
@anomawalakulu3256 2 ай бұрын
තෙරුවන් සරනයි
@chandradk8578
@chandradk8578 2 ай бұрын
තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේඇතුළු ඔබ සියලු දෙනාටම
@MbnDulmini
@MbnDulmini 2 ай бұрын
ඔබ වහන්සේ ට ගොඩාක්පිං අපේ හාමුදුරුවනේ ලොතුරැ බුදු පියනන් ඔබ වහන්සේ දෙස බලා සතුටු වෙිනවා ඇති අපිිට පෙන්නෙ බුද්ධ putthryk වාගෙ ඔබ වහන්සේ ව🙏🙏🙏🙏🙏🙏👍🪷
@sujisaman7899
@sujisaman7899 2 ай бұрын
තෙරුවන් ්සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවනේ.. උදව් උපකාර කල සෑම සියලුම දෙනාටමත්
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 2 ай бұрын
බුදු සරණයි සුවාමීන් වහන්ස පින් පුරන බෝසත් සමිදුන්ට දීර්ඝයුසම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@sheherasilva7118
@sheherasilva7118 2 ай бұрын
❤❤❤Theruwan Saranae Sematama🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 2 ай бұрын
Saduu Saduu saduuu
@dammikamalani9281
@dammikamalani9281 2 ай бұрын
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏
@champajayakody4578
@champajayakody4578 2 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔය දෙන්නා ඇවිත් ඉන්නේ අපේ ගමෙන් ඔබ වහාන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SonritaSirlanka
@SonritaSirlanka 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම දෙනාට
@SumithraFernando-fg7qu
@SumithraFernando-fg7qu 2 ай бұрын
Ape hamuduruwantah godak pin
@malamangalika3639
@malamangalika3639 2 ай бұрын
Theruwan saranai siyalu denatama
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 ай бұрын
පින්වත් afe හාමුදුරුවන්ට උදව් karpu සියලුම denata තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@itworld2079
@itworld2079 2 ай бұрын
Theruwan saranai
@kanti7069
@kanti7069 2 ай бұрын
Pen wath swamen wahanseta neduk nerogi suwaya chera jewayana lebewa oba wahanseta budun deka newan dakenna me pen hethuwe wa Sadu Sadu Sadu 🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 2 ай бұрын
Apae hamuduruwange sahyata dura kathra gewa gena aapu ae daruwo dennata niduk nirogi suwaya labewa teruwan sarnai 🙏🙏🙏🙏🙏
@GangaGamage
@GangaGamage 2 ай бұрын
පින්වත් ඔබ වහන්සේ මේ කරන පිං කොහොමඅගය කරන්න නේ 🙏🙏🙏අනේක වාරයක් පිං 🙏🙏🙏
@manoryjjk3809
@manoryjjk3809 2 ай бұрын
බුදුසරණයි
@NayanaWicky
@NayanaWicky 2 ай бұрын
මීගමුවෙ කඳවල ඉඳං බලන්නෙ ආස හිතුන ලොකු ගැම්මක්
@LassanalokayyaLassanalokaya
@LassanalokayyaLassanalokaya 2 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේගේ පාරමී ශක්තියෙන් ලෝක සත්ත්වයාට බොහෝ මෙහෙවරක් කරන්නට ලැබේවා
@kousomakousoma3015
@kousomakousoma3015 2 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට අපේ ස්වාමීන් වහන්සේ කරන මෙහෙවර අගය කර නිමකළ නොහැකිය නිම කළ නොහැක
@PathirageShirani
@PathirageShirani 2 ай бұрын
අපේ හාමුදුරුවන්ට නිරෝගී සුවය ලැබේවා
@samindiweerasinghe3161
@samindiweerasinghe3161 2 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් ට❤❤❤
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖
@DelopaDelopa
@DelopaDelopa 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 2 ай бұрын
වඩු වැඩ කරපු මහත්තයා නෝනා බුදුසරනයි ඉදිරි කටයුතු සාර්තක වෙිවා
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 ай бұрын
ඔබ වහන්සේ ට කොහොම පිං දෙන්න ද මන්දා 🙏🙏🙏🙏🙏
@KasunMadusanka-d6p
@KasunMadusanka-d6p 2 ай бұрын
Suwaminwahansa obawahanseta puluwannam mata daru prasutiyata awassya badu yika ganna udau karanawada.godak pinn obawahanseta
@mddamendadamenda
@mddamendadamenda 2 ай бұрын
jayan jaya wawa❤
@cellone2095
@cellone2095 2 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@panawalagesampath4352
@panawalagesampath4352 2 ай бұрын
Ma tami Davi varu…. Godak pin….❤❤❤
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 2 ай бұрын
ඇමරිකා එංගලන්ත ඕස්ට්‍රේලියා ජර්මනියේ කට රටවල්වල ඉන්නවා හොඳට සල්ලි හම්බ කරන හාමුදුරුවරු සත පහක් වියදම් කරන් නෑ ගොඩ ගහනවා හාමුදුරුවන්ගේ අතින් හම්බවෙන කාගෙන් වුණත් හම්බෙන ආධාර මුදල වියදම් කරලා දුප්ප පවුල් වලින් වැඩ කරනවා උදව් උපකාර කරපු සැමටත් හාමුදුරුවන්ටත් නිදුක් නිරෝග් සුවය ලැබේවා
@chandrawijethunga3226
@chandrawijethunga3226 2 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.
@Userr189r
@Userr189r 2 ай бұрын
🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බව ලැබෙන්න ඕන මෙ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
ලස්සනයි ගෙදර
@Kkk-lo2dq
@Kkk-lo2dq 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටමඅපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා
@mangalawasantha4333
@mangalawasantha4333 2 ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 අපේ හාමුදුරුවන් නමස්කාර වේවා
@ronjona629
@ronjona629 2 ай бұрын
Obawahaseta ayusa bohowewa sudu sudu
@ThilankSudarshani-dy7mw
@ThilankSudarshani-dy7mw 2 ай бұрын
Podi hamuduruvan atulu seyalu dana ta niduk nirogi bavaya labava harima lasanayi ❤🙏🙏🙏
@kumariliyanage3896
@kumariliyanage3896 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@renukamanel5561
@renukamanel5561 2 ай бұрын
Heruwan saranai🙏 ape hamuduruwo ehulu hemotama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@geethageethq8982
@geethageethq8982 2 ай бұрын
තෙරුවන් හාමුදුරුවනෙ❤
@kumarimorathiyadewlage2312
@kumarimorathiyadewlage2312 2 ай бұрын
🙏🙏🙏
@SomawathiSoma-e1l
@SomawathiSoma-e1l 2 ай бұрын
අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝඅයුශ ලැබේවා දෙමව්පියන්ට දීර්ඝඅයුශ ලැබේවා තෙරුවන් සරනයි සියලුම දෙනාටම අපිත් ආසයි ලස්සන gadaraka inna
@UpulAnandaSamaraweera
@UpulAnandaSamaraweera 2 ай бұрын
👍👍🙏🙏🙏🙏
@kwtkwt8612
@kwtkwt8612 2 ай бұрын
Teruwan saranai Ape හාමුදුරුවනේ ඒවාගෙම weda karana සියලුම දෙනාට ගොඩාක් pin දළදා samiduge පිහිටයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
වහිනවා හොදටම
@ronjona629
@ronjona629 2 ай бұрын
Mamat kemati mudalin dayaka wenna enne Kuwait 🇰🇼
@RathnaBro-y2f
@RathnaBro-y2f 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Wijeyasasa-w1r
@Wijeyasasa-w1r 2 ай бұрын
Theruwansaranay hamuduruwane atthatama hamadeta udaw upakara karana karapu siyalu denatama wadu wada karana tharuna yuwalata sakthiya dayriya labewa siyalu denatama niduk nirogi wewa suwapath wewa budusaranay
@dismimaheshika3770
@dismimaheshika3770 2 ай бұрын
🇱🇰👍
@malkanthinissanka8644
@malkanthinissanka8644 2 ай бұрын
🙏🙏🙏❤️🤲 teruvan saranai dedenatama
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 Ай бұрын
🙏
@manelkuruppu2277
@manelkuruppu2277 2 ай бұрын
🙏🏽
@mohamadnilam422
@mohamadnilam422 2 ай бұрын
❤❤❤❤❤❤
@lathagamage8928
@lathagamage8928 2 ай бұрын
🙏🙏🙏ගොඩක් පින් ❤️❤️2
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 ай бұрын
Teruwan saranai pinwath swaminwahanseta
@MasterMaster-qd4td
@MasterMaster-qd4td 2 ай бұрын
Saadu,saadu 🎉🎉🎉🎉🎉
@malkanthinissanka8644
@malkanthinissanka8644 2 ай бұрын
🙏🙏🙏🌷🌷🌷❤️🤲 teruvan saranai oba wahanseta udaukarapu siyaluma denatat
@swarnahiggoda8166
@swarnahiggoda8166 2 ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේව කොහොම අගයන්නද? මෙහෙම තව කීප දෙනෙක් ලංකාවට හිටියා නම් ඇති ..ලංකාවම ගොඩ..තෙරැවන් සරණයි හැම දෙනාටම ..
@GreenDesertwithcelon
@GreenDesertwithcelon 2 ай бұрын
Me kament ekata kata mg ekak danna katha කරන්න බෙරිද බ්‍රෝ පට්ට english walin demme ape ayata..... Ela. බුදුසරණයි
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 2 ай бұрын
තෙරුවන් සරණයි
@sreemathilka9633
@sreemathilka9633 2 ай бұрын
Oba wahnse atulu dayakatwaya dun hamotama utum teruwan saranai siylu dewi pihitai 🙏🙏🙏
@PriyaDharshani-n8p
@PriyaDharshani-n8p 2 ай бұрын
🙏🌸🙏🌸🙏
@bosalem3727
@bosalem3727 2 ай бұрын
ඔබවහන්සේට බොහෝ පින් ස්වාමින් වහන්ස
@fatumafatuma3462
@fatumafatuma3462 2 ай бұрын
අපේ හන්තානෙි පෝඩි හාමුදුරුවන්ට තේරුවන් සරනඉ
@amkchandrika987
@amkchandrika987 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ChamaraKarunarathna-n8f
@ChamaraKarunarathna-n8f 2 ай бұрын
❤❤❤❤
@moshh2811
@moshh2811 2 ай бұрын
Hamuduruwani..ape...badulla..mata.rakiyawak.naha.puluwannam..mata.gaya..hadala.danna.d.m..nesanth.darma.dasa...alubogolla...relpol..badulla..mag.lepenaya
@ManjulaGeethanjani
@ManjulaGeethanjani 2 ай бұрын
Ape game duppath pansalak tiyenne eka tama hadagena yanawa udu upakarayak karanna puluwan kenek innawanam apata kata karala udau upakara karanna oba samata teruwan saranai
@sajeewani3455
@sajeewani3455 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@champika8338
@champika8338 2 ай бұрын
❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@rasirasi5240
@rasirasi5240 2 ай бұрын
Bs
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 2 ай бұрын
Ape hamuduruwene kudayak pawicci karanna.
@swarnahiggoda8166
@swarnahiggoda8166 2 ай бұрын
ආයිත් හැළඹවැව පාසැලට යන දවසක් දැනගන්න පුළුවන් ද දන්නෙ නෑ ..ඒ පාසැලට දෙන කතා පොත් ටික ලෑස්ති කරල බලන් ඉන්නවා එන කෙනෙක් අත හන්තානට එවන්න .. ඔ වහන්සේ යන දවසක ගෙනිහින් පරිත්‍යාග කරන්න පුළුවන්නේ..
@ManjulaGeethanjani
@ManjulaGeethanjani 2 ай бұрын
Mam anuradapure duppath gamaka kenek ape game pasalata udu upakarayak karanna puluwanda 0762511817 podi pasalak 5 seniyata vitarai tiyenne panti udau upakarayak karanna puluwan kenek innawanam kiyanna godak pin
@suraweeraRoshan-pk3xv
@suraweeraRoshan-pk3xv 2 ай бұрын
Bs hamuduruwana
@moshh2811
@moshh2811 2 ай бұрын
7:08
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 40 МЛН
පිං පඩිය කපපු අවු 90 ආච්චිගෙ වහලය අපි ගැහුවා 🥰
21:39
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 190 М.