No video

කාලෙකට කලින් අහපු ගීතයක් මතකද බලන්න | Sithakin Nowe Ma Samugena Giye | Sumith Hashendra with VOLARE

  Рет қаралды 492,218

Ganga Video Team

Ganga Video Team

Күн бұрын

👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Please Subscribe 🔔 Our "Ganga Video Team" KZbin Channel...
ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team KZbin චැනලය ඔස්සේ නරඹන්න...
අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ KZbin චැනලය Subscribe 🔔 කරන්න.
👉 Facebook - / ganga.videoteam.3
👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
TEL : 0779673767
Email - gangavideoteam@gmail.com

Пікірлер: 257
@NimeshPasindu-ul2ok
@NimeshPasindu-ul2ok 2 ай бұрын
2024 patta gahana 90 dashakaye set eka like ekak dagena yamu😊
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 4 ай бұрын
රත්තරන් ගායකයො...අපේ කාලයේ ඉතාමත් දක්ෂ නිහතමානී ගායකයො...ආදරෙයි ගොඩාක්...අයියේ,අද සජීවී සංගීත ප්‍රසංග වල දකින්න නොලැබීම ගැණ පුදුම දුකයි...😢මෙහෙම හරි දකිද්දි හිතට දැනෙන සතුට කියන්ව බැරි තරම්...❤❤❤ තෙරුවන් සරණයි...!🙏🙏🙏සුමිත් අයියේ,
@pubudupiyanga9418
@pubudupiyanga9418 5 жыл бұрын
ගංගා විඩියෝ ටිමි ආදරෙයි ගොඩාක් ආසාම ලස්සන වොයිස් එක ගොඩාක් කාලෙකින් ඇහුවා 😘😘😘😘😍😍😍🌹🌹🌹
@GangaVideoTeam
@GangaVideoTeam 5 жыл бұрын
kzbin.info/www/bejne/ZprCfWqwmdJoldU
@ik-km4et
@ik-km4et 4 жыл бұрын
එදා ඒ ආව ගමණ ඒ විදිහටම ආවනම් අද චාමර ඉන්න තැන ඉන්න අංක එකේ හඩක් ....
@nisalatv_tv9791
@nisalatv_tv9791 3 жыл бұрын
ඇයි ඒ බැරි උණේ. මුන්ගෙන් company කාරයෝ හමබකරගත්තා විතරයි. දුප්පත් කම නිසා කරන්න දෙයක් නෑ
@athavison1267
@athavison1267 2 жыл бұрын
අනිවාර්යෙන්ම කියලා වැඩක් නැ සහොදරයා
@lakmal9388
@lakmal9388 2 жыл бұрын
මෙ කොල්ලව හැලුව බන් සිරස.සිරස මුගෙන් හමිබ කර ගත්තා.CD 4න් ම
@dimadasanayaka5798
@dimadasanayaka5798 Жыл бұрын
අපරාදෙ 😟
@user-gt5kw7fy1w
@user-gt5kw7fy1w 5 ай бұрын
මම දැක්කා වැඩසටහනක මෙයා තිුවිලරල් එකක් හයර් කරනව කියල ඇත්තටම දුකයි දක්ෂයෙක්
@slpark6894
@slpark6894 2 жыл бұрын
මොන මොන සිංදු ආවත් මේවට ගහන්ඩ බැ❤️😍
@pathumtharidu3696
@pathumtharidu3696 5 жыл бұрын
සුමිත් අයියා..අපි ol කරන කාලේ ආවේ මේ කැසට් එක..පට්ටම පට්ට...බෑන්ඩ් බැකින් එක පට්ට..❤❤❤..drumer and bass....❤❤❤♨️♨️♨️
@GangaVideoTeam
@GangaVideoTeam 5 жыл бұрын
kzbin.info/www/bejne/ZprCfWqwmdJoldU
@pathumtharidu3696
@pathumtharidu3696 5 жыл бұрын
Ganga Video Team සුමිත් අයියගේ තියන හැම ලයිව් ශෝ එකක්ම දාන්න පුලුවන් නම්.specially රන් මිනි මුතු සහ මේ දාලා තියන ශෝ එකේ අනිත් සිංදු ටිකත්...
@asankasugathrathnamalala6652
@asankasugathrathnamalala6652 5 жыл бұрын
Pathum Tharidu ow ban damith sampath anuruddha okkoma ela
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Ou
@shanedirisinghge7267
@shanedirisinghge7267 2 жыл бұрын
Sumith hasendra ape කළුතර kollek aye sumith aiya wa වේදිකාවට gemu mage yaluwo godak pin
@ruwanwitharana2930
@ruwanwitharana2930 3 жыл бұрын
අපි scl යන කලේ අහපු සිංදු.. එදා වගේමයි ඒ voice එක සුමිත් අයියා ❤🎧
@dimuthusandamalispd2198
@dimuthusandamalispd2198 8 ай бұрын
ඇච්චා
@senarathwanigasinghe1606
@senarathwanigasinghe1606 9 ай бұрын
මම ආසම ගායකයෙක් බුදු සරනයි ජය වේවා
@dharmayenpagngnawata
@dharmayenpagngnawata 4 жыл бұрын
අපි පොඩි කාලේ අහපු ලස්සන සිංදු
@jagathkegallage7552
@jagathkegallage7552 4 жыл бұрын
සිතකින් නොවේ සිතින් විතරක් රැල්ලට ආපු ගීතයක්🌷🌷🌷🌷🙏🇱🇰
@lahirusampath9768
@lahirusampath9768 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.2022 අහන අය කො❤️
@kaveeshadhananjaya6778
@kaveeshadhananjaya6778 Жыл бұрын
2023 අහනවා හැමදාම 😚💝
@dimanthakosala4370
@dimanthakosala4370 Жыл бұрын
2023
@Keumweerarathna
@Keumweerarathna Ай бұрын
2024
@Lahiru1995Roshan
@Lahiru1995Roshan Ай бұрын
Hamadama bn
@lakmal9388
@lakmal9388 2 жыл бұрын
අනිවා හරි යනවා කවදා හරි 😍😍😍😍💪💪💪💪💪
@-gataya3470
@-gataya3470 4 жыл бұрын
සුමිත් හශේන්රගෙ තව සිංදු ඕනේ
@Ruwankumara-by6ck
@Ruwankumara-by6ck 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්න අප්පා.❤️❤️❤️❤️
@malakamihira5946
@malakamihira5946 3 жыл бұрын
qq
@rumeshkumara3091
@rumeshkumara3091 2 жыл бұрын
Aniwaren
@nipunarumesh4641
@nipunarumesh4641 2 жыл бұрын
Mita kalin sindu ahala nadda bn 😂
@easylifediaryNo123
@easylifediaryNo123 2 жыл бұрын
අහිංසක පට්ටම පට්ට ගායකයෙක් ❤️
@sumuduishan2405
@sumuduishan2405 Жыл бұрын
අදටත් ආසම ගායකයෙක් ...👍
@krishatube6374
@krishatube6374 4 жыл бұрын
Kohoda yako gihilla hitiye🙏🇱🇰
@pradeepvijethilaka431
@pradeepvijethilaka431 2 жыл бұрын
අලුතින් දෙන්න සින්දුවක් ළගදීම. ඉන්න ගායකයොත් කොරවෙන්න.මම ආසම ගායකයෙක්.
@shalom233
@shalom233 2 жыл бұрын
චාමර/සුමිත්/දමිත්/සම්පත් එකම වගේ දක්ශයෝ වොයිස් පවා එක ළග යන්නෙ❤️
@lahirusanjeewa9067
@lahirusanjeewa9067 2 жыл бұрын
uba hari yaluwa❤
@panadurarichwavesmusicba6793
@panadurarichwavesmusicba6793 Жыл бұрын
ඇයි සම්පත් අනුරුද්ධ
@REDROSS100k
@REDROSS100k Жыл бұрын
අනේ අනිවාර්යයෙන්
@Around_Sri_Lanka
@Around_Sri_Lanka 11 ай бұрын
ඒතකොට වේරලියද්ද? 😀😀😀😀
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
​@@Around_Sri_Lankaඒ VOICE එක තමයි මේ කියලා තියෙන ආර්ටිස්ට්ලාට පිහිටා තියෙන්නේ.
@indikasanath790
@indikasanath790 Жыл бұрын
තවත් හදවතේ ගායකයෙක් ආදරෙයි ❤️
@dilshantheekshana5168
@dilshantheekshana5168 2 жыл бұрын
දමිත්,චාමර,සම්පත්,සුමිත්😍😍😍
@susanthabandara6115
@susanthabandara6115 3 жыл бұрын
සිතකින් නොවේ මා.. සමුගෙනගියේ🤨🤨ආදරෙයි❤️❤️❤️ c ❤️❤️❤️
@JeewanSenanayake-ut2rl
@JeewanSenanayake-ut2rl 9 ай бұрын
මොනවා උනාද දන්නෙ එයා තමයි.තාම ඒ හඩ ඒ විදිහමයී..අතීතයට යනවා මේවා ඇහෙද්දී.අනාගතේ වේදිකාවේ දිනන්න ලැබේවා ❤️
@udithadileshana4424
@udithadileshana4424 4 жыл бұрын
පොඩි කාලෙ මතක් උනා😍
@tharakalakruwan123
@tharakalakruwan123 Жыл бұрын
අපි o/l ලියන කාලේ අහපු සුපිරි හඩක් දමිත් චාමර සුම්ත් ඉංදික අමතක වෙන්නැ බං දැන් ඉන්න සමනලයන්ට වාඩා මෙි කටහඩවල් අමතක වෙන්නැ බං
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@prasannaherath6618
@prasannaherath6618 4 жыл бұрын
අපේ o/l කාලෙ එල ගායකයෙක්..ඒත් දමිත් එක්ක කරට කර යන්න බැරි උනා..දමිත් ඉස්සර උනා මෙයා ලොස්ට් උනා..😭😭😭
@REDROSS100k
@REDROSS100k Жыл бұрын
මොකද ඒ
@rumeshpriyananda6983
@rumeshpriyananda6983 3 жыл бұрын
Band eka patta....
@wrajapakse4717
@wrajapakse4717 Жыл бұрын
සුමිත් බුදුසරණයි ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි ❤️🙏
@SLbestVideos
@SLbestVideos 5 жыл бұрын
සිරිදෙව්දුව,මෙත් බෝසත් පිලිරුව ලග,මතකයි..👌👌😯
@SLbestVideos
@SLbestVideos 5 жыл бұрын
@Chandana Saman ammapa owne mata mun denna petluna ban
@GangaVideoTeam
@GangaVideoTeam 5 жыл бұрын
kzbin.info/www/bejne/ZprCfWqwmdJoldU
@kaweeshasewmini5514
@kaweeshasewmini5514 3 жыл бұрын
Na na bro.meth bosath piliruwa සම්පත් අනුරුද්ධ ගෙ😁✋
@KasunGunasekara9716
@KasunGunasekara9716 2 жыл бұрын
ඔය සින්දු දෙකම සම්පත්ගේ
@imaxspd478
@imaxspd478 3 жыл бұрын
Sumith ayya chamara ayya ape hadawathe gayakaya adarei hamadama ❤️❤️❤️❤️❤️❤️❤️
@nandasenadilshan6825
@nandasenadilshan6825 3 жыл бұрын
Sumith ayya supiri ape ratata onama gayakayek den inna un melawee rahak ne
@NavodWeerasinghe
@NavodWeerasinghe Жыл бұрын
තමන්ගෙ සිංදුව තමන්ටවත් හරියට කියාගන්න බැරි උනාම පට්ට අවුල්. හරියට practice කරල කියනවනම් සුමිත් ගෙ album 2ම ආයේ නග්ගල ගන්න පුළුවන්. Band එකනම් නියමෙට play කරා..
@sujeewalakshan2697
@sujeewalakshan2697 Жыл бұрын
Hamadama ekawage ba...minissune ...etha lassanata sinkaranawa...dukai api adare karana gayalayekta ehema kiyanna epa...❤❤❤...
@mnera7875
@mnera7875 2 жыл бұрын
අදටත් අහනවා❤️❤️❤️😌🙂
@savidurandula4039
@savidurandula4039 Жыл бұрын
අනුන්ගේ සින්දු තියාගෙන ජනප්‍රිය වෙලා ඉන්න සිප්පි කෑලි එක්ක බලද්දී සුමිත් අයියාට ලොකු ගමනක් යන්න පුලුවන්නේ.කොල්ලෝ ටික සප් එක දෙයි.ආයිත් ගේමක් ගහන්න..පට්ට කටහඩ.වේරලියද්ද මහත්තයගේ කටහඩට හුගක් ලගින් යනවා.ඒ කියන්නේ ගේමක් ගහන්න අමාරු නෑ.ජයවේවා❤
@udenaranathunga2390
@udenaranathunga2390 Жыл бұрын
උබෙ ඔක්කොම සින්දු අහනව මම අදටත් අයියේ
@danushkaranathunga93
@danushkaranathunga93 5 жыл бұрын
පට්ට වොයිස්...👉👉😍😍
@GangaVideoTeam
@GangaVideoTeam 5 жыл бұрын
kzbin.info/www/bejne/ZprCfWqwmdJoldU
@mnera7875
@mnera7875 4 жыл бұрын
Super super super saho❤️❤️❤️❤️🎶🎶🎶🎶
@o.d.slakmallakmal7220
@o.d.slakmallakmal7220 Жыл бұрын
Me ayava thamai වේදිකවලට ගේන්න ඕන ✌✌✌✌
@demiyanrajapaksha5920
@demiyanrajapaksha5920 2 ай бұрын
කෝහෝමද live වොය්ස් එක.. දැන් ඉන්න හල් කෑලී වගේ ද..❤❤❤❤❤
@user-fk3lf2od9o
@user-fk3lf2od9o Ай бұрын
සුපිරියක් තමා ඉතින් ❤❤
@ruwanmalli7846
@ruwanmalli7846 2 жыл бұрын
ඉස්සර සෙට් එකක් ආවා..මුලින් චාමර ,දමිත්,සම්පත් අනුරුද්ධ ,සුමිත් හශේන්ද්‍ර,ස්‍රිමාල් දුනාගොඩ,බුද්දික පියුමාල්
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
ඒ හැමෝටම කලින් වෙරලියැද්ද VOICE එකෙන් ෆස්ට් ටයිම් තමන්ගේම සිංදුවක් කියලා ජනප්‍රිය වුන ගායකයෙක් ඉන්නවා ඒ ගායකයා " උපාලි රන්තිලක" සිංදුව " දුර කඳු යාය මටයි" ඒ සිංදුව කියපු උපාලි රන්තිලක තමයි වෙරලියැද්ද VOICE එකෙන් තමන්ගේම සිංදුවක් කියපු ගායකයා මේ ගායකයන් SET එකට කලින්.ඒ 2001 අවුරුද්දේ අගෝස්තු මාසේ ඒ කාලේ නොදන්නා හැමෝම හිතුවේ ඒ වෙරලියැද්ද කියලා. ඒ කාලේ චාමර වීරසිංහ පර්පල් රේන්ජ් BAND එකේ හිටියේ වෙරලියැද්ද ගේ සිංදු කියමින් ජනප්‍රිය වෙලා පර්පල් රේන්ජ් BAND එකත් ෆීල්ඩ් එකට ආපු අවුරුද්ද 2001 රුහුණු වෙනස NONSTOP කැසට් එක නිකුත් කරලා.එයින් පස්සේ අවුරුදු 2ක් පහු වෙලා තමයි 2003 අවුරුද්දේ දෙසැම්බර් අන්තිමේදී චාමර වීරසිංහ තමන්ගේම සිංදු කියපු කැසට් එකක් නිකුත් ක්ලේ සිතින් විතරක් නමින්.
@virajkumarage2158
@virajkumarage2158 5 жыл бұрын
Supiri voice ekak..atheethe mathakkala..
@GangaVideoTeam
@GangaVideoTeam 5 жыл бұрын
kzbin.info/www/bejne/ZprCfWqwmdJoldU
@lahirudilshan5389
@lahirudilshan5389 4 жыл бұрын
Supiri gayakayak thamai ithin ma
@hansisewwandhi5018
@hansisewwandhi5018 15 сағат бұрын
සදා නොමැකෙන ගී ❤❤❤
@ajanibandara2612
@ajanibandara2612 2 жыл бұрын
Ada dawasata 10wathawak vithara ahuwa ❣️ahamben dekke Mona unath dawasa gewapu lassana sinduwa ❣️bs
@maheshkulathunga533
@maheshkulathunga533 4 жыл бұрын
සුපිරිම 👍👍👍👍👍👍😆😆😆😆😆😆😆😆😆😆🤣🤣🤣🤣🤣🤣✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️
@gayanpushpa4967
@gayanpushpa4967 5 жыл бұрын
Machan me show eke full eka upload karam.... Asai balanna ban.... Allapu game... Ape ethera Inne... Plz machan...
@tharushapiyumantha1726
@tharushapiyumantha1726 4 жыл бұрын
Volare supiriyak thamai ithin
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Matat dawasak prasngekadi munagehuna sumit aiya ..harima hoda caritayak
@skvehicleworks7283
@skvehicleworks7283 3 жыл бұрын
සුපිරි වොයිස්..
@ireshmaduranga7015
@ireshmaduranga7015 5 жыл бұрын
Niyamai api school yana kale top gayakayo
@GangaVideoTeam
@GangaVideoTeam 5 жыл бұрын
kzbin.info/www/bejne/ZprCfWqwmdJoldU
@PvIranga-rv2nx
@PvIranga-rv2nx 23 күн бұрын
Hamadama ahanawa sumith ayya ape gewal laga❤❤❤❤❤❤❤❤❤
@udaracharuka5051
@udaracharuka5051 5 жыл бұрын
Patta sumith aiye adarei ape kale awa lassana katahadawal thamai. Budusaranai...
5 жыл бұрын
Ammo sumith aiya kalekin mn asam voice ekak. thanks..
@RajikaRajika-sz3et
@RajikaRajika-sz3et 10 ай бұрын
සිහිනෙන්වත් දැකගන්නට මට වරම් නැහැ ප්‍රියේ ❤❤❤
@ajithkumara9264
@ajithkumara9264 4 жыл бұрын
api adare karana dawas wala ahapu dupri sinduwa e kale matak wenakota supari lassana atitayak eka adarei sumith aiye 💖💖💖💖💖💖
@sujeewalakshan2697
@sujeewalakshan2697 Жыл бұрын
Adarei wassthuu...eka sinduwakhari...karanna thawa
@dilshanvimukthi7652
@dilshanvimukthi7652 3 ай бұрын
ඉස්සර api kesat genalla ahanne❤❤
@tharindugihan7792
@tharindugihan7792 4 жыл бұрын
Mewa ktd bn amthk wenne❤️❤️❤️❤️
@chamindasampath2189
@chamindasampath2189 4 жыл бұрын
Fm කරන අය මෙ අයට ගමන යන්න අත් ඩෙන්න
@saneshmadusanka8182
@saneshmadusanka8182 4 жыл бұрын
සුමිත් අයියා ❤️🌸🙏
@tharushimadushani2242
@tharushimadushani2242 Жыл бұрын
ඩයනා
@dimuthunilanka7264
@dimuthunilanka7264 4 жыл бұрын
❤❤❤❤ Jaya wewa ❤
@kushanks5609
@kushanks5609 8 ай бұрын
Mata hithenne meyage hakiyawa meya aduragana na.. lassana voice ekak tiyenne, me wage hada hama kenektama pihitanna, damith, chamara,❤ mewage sindu amthaka wenna ekama duka apita dakinna ennathi eka
@amilakulathilaka2252
@amilakulathilaka2252 4 ай бұрын
Tamath u tube awith ahala yanawa sumith aiye thz ❤
@SudanthaWijesuriya-qw8kj
@SudanthaWijesuriya-qw8kj 2 ай бұрын
2024 ත් අහනව ♥️💪👌
@chamodasasith6940
@chamodasasith6940 9 ай бұрын
සුමිත් හසේන්ද්‍ර / සම්පත් අනුරුද්ධ /සමන් ඉන්දික සුපිරිම ගායකයෝ තුන් දෙනෙක් තමයි ❤️🥺
@chamarasadaruwan3058
@chamarasadaruwan3058 5 жыл бұрын
Thanks ganga video team
@sumithsenarathna6833
@sumithsenarathna6833 2 жыл бұрын
මාර ලස්සනයි
@hhhughh4588
@hhhughh4588 5 жыл бұрын
ෂා....මරු..🎤🎶🎧🎶
@asankasugathrathnamalala6652
@asankasugathrathnamalala6652 5 жыл бұрын
Hhhu Ghh ela ne ban
@viswahalakshanviswaha7533
@viswahalakshanviswaha7533 4 жыл бұрын
Elaaaaaaaaaaaaaaaa
@udaracharuka5051
@udaracharuka5051 5 жыл бұрын
Pattama lassanai sumith aiye aluth sinduwa enakal balan inne
@GangaVideoTeam
@GangaVideoTeam 5 жыл бұрын
kzbin.info/www/bejne/ZprCfWqwmdJoldU
@jeewasusanthajayakody4853
@jeewasusanthajayakody4853 Жыл бұрын
අදටත් මන් සුමිත් අයියගෙ සින්දි සෙට් එක අහනවා පට්ට අපරාදෙ අද නිහඩව ඉන්නෙ
@nisalasire586
@nisalasire586 Жыл бұрын
Maru mm😄👌❤️❤️❤️😍
@user-ce2pd6eu8s
@user-ce2pd6eu8s 10 ай бұрын
Thamath adarei..ee sindu walata💙💙💙🙏🙏🙏
@sanjayayasanthajayasekara2805
@sanjayayasanthajayasekara2805 5 жыл бұрын
ආදරෙයි ලස්සනයි
@madurasanjeewa312
@madurasanjeewa312 2 жыл бұрын
Super
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 8 ай бұрын
එ voice එකට මන් හරි ආසයි ❤❤❤❤
@jayalathwijesena3184
@jayalathwijesena3184 5 жыл бұрын
ලස්සනයි .
@chandana-ls8jz
@chandana-ls8jz 5 жыл бұрын
Meyalawa stage naganna ona..ada kale un ahanna saritha vitharai...patta voice...ela
@GangaVideoTeam
@GangaVideoTeam 5 жыл бұрын
kzbin.info/www/bejne/ZprCfWqwmdJoldU
@malindanuwan3516
@malindanuwan3516 5 жыл бұрын
සුපීරි බුදු සරනයි
@GangaVideoTeam
@GangaVideoTeam 5 жыл бұрын
kzbin.info/www/bejne/ZprCfWqwmdJoldU
@otariproductions8207
@otariproductions8207 5 жыл бұрын
පැඩා💌🤘
@sanirasaminda3326
@sanirasaminda3326 Жыл бұрын
බැරි නෑ. ආයෙත් එමු ❤ දමිත් අයියා වගේ 💪
@nuwandissanayake2438
@nuwandissanayake2438 4 жыл бұрын
Voice + baking =👍
@samindaprabath1849
@samindaprabath1849 3 жыл бұрын
🔥
@shehan.
@shehan. 2 жыл бұрын
❤️‍🔥🇱🇰❤️‍🔥
@MiuriMadhuwanthi
@MiuriMadhuwanthi Ай бұрын
Aiya mama dAbulla oyaga song ppatta oyata a,darai
@lakmithasandaruwan9731
@lakmithasandaruwan9731 4 жыл бұрын
Voice 👌❤️
@eranganuwan7207
@eranganuwan7207 9 ай бұрын
ආපහු ඉස්සරහට ගන්න ඕන මිනිස්සු තමයි මේ.,
@morathotahimaransi2955
@morathotahimaransi2955 7 ай бұрын
2024 අහනවා
@user-ux7ue7lf7o
@user-ux7ue7lf7o Жыл бұрын
2023 man thama ahanawa sago
@Movieplusnew
@Movieplusnew Жыл бұрын
මූට මාර අනාගතයක් තිබුන එකෙක්
@Ruwankumara-by6ck
@Ruwankumara-by6ck 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@Movieplusnew
@Movieplusnew Жыл бұрын
මුගේ කට හඩට මම ඉස්සර පිස්සු වැටිලා හිටියේ
@thimirajayaminda5491
@thimirajayaminda5491 6 ай бұрын
2024 ahana aya ❤
@wijerathnabandara501
@wijerathnabandara501 2 жыл бұрын
Supiri
@yasindusathsara6585
@yasindusathsara6585 6 ай бұрын
❤❤❤
@nilankavijerathna6480
@nilankavijerathna6480 9 ай бұрын
Welcom.....❤️😍
@samsungbro5093
@samsungbro5093 4 жыл бұрын
Senanayake weraliyadda wagemai supiri
@sankalpahewage5691
@sankalpahewage5691 2 жыл бұрын
Weerayooo...jiwathe
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 29 МЛН
Rodney Warnakula with Flashback - Delathura 2018
16:48
Ganga Video Team
Рет қаралды 269 М.
Subani Harshani with Sanidapa - Live Show Agalawatta - Re Created Quality Sounds
17:08
Pem Hasun
4:33
Sathish Perera - Topic
Рет қаралды 146 М.
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН