Why Carb Engines Stop or Bog when Accelerates? | ඇක්සලරේට් කරනකොට නවතින Carb වලට විසඳුම

  Рет қаралды 36,393

Garage 97

Garage 97

Жыл бұрын

Here I'm showing you why carburated engines stop or bog when accelerates. Learn and Enjoy.
Workshop location: www.google.com/maps/place/Gar...
TP: 071-4528970
Email: achitha.bodhaka1997@gmail.com

Пікірлер: 130
@garage9732
@garage9732 11 ай бұрын
Check video description for more information.
@navindusehasna1716
@navindusehasna1716 7 ай бұрын
අයියේ පුලුවන්නම් ටයිමින් තියන හැටි ටයිමින් චේන් ගැන කියා දෙන්නකො ❤️
@user-dn2ky8fx9h
@user-dn2ky8fx9h 11 күн бұрын
​@@navindusehasna1716o
@DuneeshaMeegalla
@DuneeshaMeegalla Жыл бұрын
Pilot jet එකේ සහ main jet එකේ air flow පාත් 2ක block වෙන්නේ petrol වලම තියන ඇලෙන ස්වභාවයක් සහ tank එකේ මලකඩවලට.. මං ඇසිටෝන් දාලා clean කරන්නේ ඔය පාත් 2ක.. ඇසිටෝන් දාලා compressor එකේ air gun එකෙන් අල්ලපුවාම ගලවාගෙන යනවා තියන ජරාව..
@rajithapriyangani6442
@rajithapriyangani6442 7 ай бұрын
සුපිරියි. මල්ලි මගේ 4S වීල් එකෙත් කඳු අදින් නැතුව එන්ජිම හිටින්න ගන්නවා. ඔයාගේ මේ video ව බලල තමයි මම තනිවම හදාගත්තේ. බොහොම වටිනවා. ඔබට ජයවේවා
@samithmadushan450
@samithmadushan450 9 ай бұрын
ඔබ ලබාදෙන දැනුම අනර්ඝයි මහත්මයා❤ ස්තුතියි ඔබතුමාට
@kakusil
@kakusil Жыл бұрын
Very useful video I am reading about carburetors for long time can tune my bike carb very well but I had a problem about two small air intake holes about its principles today for the first time I fully realised about the two holes activity.very good vedio ,thanks lot.obata jaya pathami.
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 Жыл бұрын
ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් ඉස්තුති 👍
@gaminibarbara6017
@gaminibarbara6017 Жыл бұрын
thanks sir oyage video balala man dan hoda waddek. Mage bike eke carb wadatika thaniyama වතුර enna repair kara gannawa. Sthuthi nawathath obata jaya.
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 11 ай бұрын
මටත් හොයාගන්න බරිව හිටිය ලෙඩක්. ස්තූතියි ඔබට.
@thusithabandara7694
@thusithabandara7694 Жыл бұрын
Excellent speech and explanation
@user-xe1gx3uh9d
@user-xe1gx3uh9d 5 ай бұрын
,ඔබට ගොඩක් ස්තූතියි හොද ටම පැහැදිලි යි
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 11 ай бұрын
Excellent information brother. Need more videos regarding motorcycle wiring. Our mechanics are good at repairing engine and all but they often fail to focus on wiring. From France
@slbtechnology314
@slbtechnology314 Жыл бұрын
Tnquu aiye me de hoyaganna beruwa idiye tnqu💯
@shaneperera100
@shaneperera100 Жыл бұрын
very clear information. thanks
@ashanasiri-wp1yd
@ashanasiri-wp1yd 2 ай бұрын
Godak watinawa aiye oyage video ❤
@anuralenora7027
@anuralenora7027 Жыл бұрын
Very good explain.
@arunawijekoon6878
@arunawijekoon6878 Жыл бұрын
Superb explanation
@ruwanbandara-kz3fu
@ruwanbandara-kz3fu 14 күн бұрын
බොහෝම ස්තූතියි❤
@j.edirisinghe.9738
@j.edirisinghe.9738 11 ай бұрын
Superb.... Mageth oya ledemai.. hetama hadaganna try ekak denna ona..🤔🤔💖
@රන්දු
@රන්දු Жыл бұрын
GN125H ekata diaprum carb eka ain karala anith wargaye carburetor ekak danna puluwan da
@DESYGNERSTATS
@DESYGNERSTATS 8 ай бұрын
brother i want to know i removed my discover carburetor and scraped with a old sand paper around the mouth for a better fuel economy but it hard to start it up i need to give the throttle and should keep holding it also to start the bike on the morning i getting problem on the traffic i can't keep it idle now i regret tuning the carburetor can i go back?
@rameshanuradha6627
@rameshanuradha6627 Жыл бұрын
සුපිරියටම කියල දෙනව
@hasankarangana7575
@hasankarangana7575 7 ай бұрын
Appachi 160 2v baik ekata nomal carb 1k tiyanna puluwanda
@rishanranatunga4851
@rishanranatunga4851 11 ай бұрын
16:35 Low RPM newey High RPM waladi wennoona...samahara cable slider wala pin ekata sambnda secondary spring mechanism wala dosha nisath ohoma wenawaa. Thawa Indian DTSi system wala 1 plug ekak hariyata kriyaathmaka nowunath ohoma wenawaa.
@nimeshaekanayaka4457
@nimeshaekanayaka4457 Жыл бұрын
Mge thiyenne fzs v1 ekk carburetor hadanawad.mge චොක් eka adinnathuwa start wennh
@alaricace8118
@alaricace8118 11 ай бұрын
Bike eke issaraha pettha kandaka udata wage angle ekata thiyeddi bike eka hodata accelerate wenwa kisima miss ekak nethuwa, E wunata bike eka flat thenaka thiyagena accelerate karahma miss kara kara thamai wenne. Idle eka awlk nehe. Methana wela thiyenneth me video eke kiyla thiyenwa wge deykda?
@kasunudarasamarasingha6835
@kasunudarasamarasingha6835 Жыл бұрын
හොද වීඩියෝ එකක් 🙏🙏🙏
@prabhathweerasekara5983
@prabhathweerasekara5983 11 ай бұрын
මගේ bike එක discoverey 135 ඒකෙත් තියෙන්නේ ඔය ලෙඩේමයි..idial mood එකේ දී හොදට තියෙනවා..රේස් කලාම නවතිනවා..මම අලුතින් ස්පාර්ක් ප්ල්ග් 2කුත් දැම්මා ඒත් හරිගියේ නැහැ ...
@kawkumara3440
@kawkumara3440 10 ай бұрын
Enging qulty wedikaranna kalayuthilu karyan monawada
@kalawammalla7039
@kalawammalla7039 8 ай бұрын
Cg 125 carb akak තියල thiyanne cd 125 akata low hitinne ne bike aka nawathinawane,mixer aka belance karanda oni කොහොමද.thadama karala aaapassata wata kiyak wagea කරකවන්න onida.
@pramothmadusanka1343
@pramothmadusanka1343 9 ай бұрын
Passages clean karanna gattu kambi/ vire monawada?..
@padmasadamali7909
@padmasadamali7909 Жыл бұрын
Mage bike eka tvs scooty pept ekak eke nitharama serin sere mix karanawa aesletare aelluwata res wenne nethi wenawa kochchara heduwath hari giye ne ai kiyannako
@um4r_arf
@um4r_arf 8 ай бұрын
mage pulsar 135 eke rpm 6000 vala yana kota miss venava, diaphragm maaru kara still no luck😢, ayye dhannedha?
@thilinamadushanka524
@thilinamadushanka524 Жыл бұрын
Motorcycle ඩිඡිටල් මිටර් reparing ගැන විඩියෝ ටිකක් කරන්න පුලුවන්ද කාබියුලේටර් ගැන කලා වගේම
@dineshliyanage5202
@dineshliyanage5202 8 ай бұрын
GN CG 125 engine eka thiyena bike eke idle eke RPM adjustment nut eka uparima adu karath RPM eka godak wadi aduwenne naththe Ai?
@Sumudithalakshan
@Sumudithalakshan Жыл бұрын
good video❤😊
@ashangamage1993
@ashangamage1993 11 ай бұрын
Oyage danuma digatama apith ekka share karaganna kiyala gdk adaren illa sotinawa❤
@AlankaraJayalath
@AlankaraJayalath Жыл бұрын
Aiye mage bike eka cd 125 ekak. Eke carburetor eka hira wenawane. Mn carburetor dekak damma. Eth hirawenawa. Oil da da duwanne aiye. Mata mokak hari wisadumak denna puluwanda aiye
@harischandra475
@harischandra475 4 ай бұрын
මම මගේ platina 100cc bike එක තනිවම සියලුම කොටස් ගලවා , සුද්ද පවිත්‍ර කර , පේන්ට් කර කෑල්ලෙන් කෑල්ල සවිකලා, පසුව start කලාම , එක්වරම start වී උපරිමයෙන් රේස් උනා. ඇක්ස්ලේටර් එකට control උනේ නෑ , plug වයර් එක අයින් කරල තමයි නවත්වා ගත්තෙ , හේතුව කුමක්ද ? ඉක්මනින් උත්තරයක් දෙන්න.
@maverickvcsl54
@maverickvcsl54 7 ай бұрын
hariyt air filter ekk nathi unam thamai owa block wenne neda?
@ideanet1156
@ideanet1156 3 ай бұрын
1st ekata dala ක්ලච් එකත් අල්ලාගෙන nikan uparima race karama battery bassama.. E race karana eka hoda nadda
@PriyanthaWijesiri-dv3pf
@PriyanthaWijesiri-dv3pf 4 ай бұрын
මගේ bike එක mettro 100cc වැස්ස වෙලාවකට විතරක් acsalete කරනකොට නවතිනවා අලුතින් ප්ලග් එකක් දැමිම ඒත් හරි ගියේ නැහැ aidile එකේදි stat එකේ තියෙනවා සැහෙන වෙලාවකට පස්සෙ හරි ගියා මහ වැසි දවස් වලදී තමයි මෙි ලෙඩෙි අදහසක් දෙන්න
@pramothmadusanka1343
@pramothmadusanka1343 9 ай бұрын
Ayye passages deka clean karanna sudusu tool monawada...?
@dakshinadulandakshina7803
@dakshinadulandakshina7803 Ай бұрын
Aiya metro eka engin eka hadana kiyk wage yaida
@user-fs3us2vw6w
@user-fs3us2vw6w 3 ай бұрын
Aiye mage 175 3 wheel eke res karana kota nawathinawa bak bak gala
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
ස්තූතියි 💪
@user-wc1vz1if8c
@user-wc1vz1if8c 11 ай бұрын
බයික් එක ස්ටාර්ට් කරපු ගමන් idel එකේ තියෙන්නේ නැතුව නතරවෙනව එන්ජිම රත්වෙන්න ටිකක් දුර ගියාට පස්සේ හරියනවා හේතුව මොකක්ද කියනවද
@dilrukshikgds662
@dilrukshikgds662 11 ай бұрын
Thank you..
@hiranthabandara6682
@hiranthabandara6682 Жыл бұрын
Video karana camera ekai mic eka ganai poddak kiyanwada.
@asankamahen751
@asankamahen751 Жыл бұрын
Good 👍
@idealelectronics6517
@idealelectronics6517 Жыл бұрын
Me channel eken bike eka godadagaththa mama ❤
@gallery6900
@gallery6900 Жыл бұрын
Perfect ❤️
@_i_zone_2537
@_i_zone_2537 8 ай бұрын
අර සෙන්සර් එකක් තියෙන්නෙ ත්‍රොට්ල් පොසිශන් සෙන්සර් එකද?
@mohamedanaz7085
@mohamedanaz7085 14 күн бұрын
❤ thanks bro❤
@sanwadaya6655
@sanwadaya6655 Ай бұрын
Super super ❤❤❤
@sanjayaruvindi4918
@sanjayaruvindi4918 11 ай бұрын
Thanks...
@lakmalkarunarathna3409
@lakmalkarunarathna3409 5 ай бұрын
Thanx sir !.
@RuwanSenasinghe-up4lq
@RuwanSenasinghe-up4lq 9 ай бұрын
Supiri
@Sumudithalakshan
@Sumudithalakshan Жыл бұрын
oya karana degree eka mokadda ayye
@maheshmadhusanka635
@maheshmadhusanka635 11 ай бұрын
Oyage garaje eka kheda tyenne.
@madushanjayasekara8033
@madushanjayasekara8033 11 ай бұрын
Mage bike eketh oya prashne tiyenwa Habai welawakata hariyanawa tika Dawask padin nthuw tibbama hriyanw eth aye nawthala start karama ayeth ehemai Ehema wenne ai. Carb ekath cleankare lagadi
@pbherathherath7600
@pbherathherath7600 Жыл бұрын
I wish to you final ezam !
@user-io5qe2xz6w
@user-io5qe2xz6w 2 ай бұрын
මගේ බයික් එකේ කාබ එක සුද්ද කරලා හරිකරපු එකා එයාර්ක්ලීනර් බොක්ස් එක පැත්තේ කට පැනලා හයි කරලා තියෙන්නෙ . එතනින් එන්ජිමට වැලි යනවද දන්න කෙනෙක් කියන්නකො
@specialc2743
@specialc2743 11 ай бұрын
Yamaha fz , Yamaha yc125 carb mis krno wagema leek solution ekk one 🔥👍
@rathnasiripulukkuttiarachc8143
@rathnasiripulukkuttiarachc8143 20 күн бұрын
Cm125 බයිසිකලේ timing chain එකයි guide එකයි මාරු කරන්න එන්ජින් එක පලු කරන්න ඕන. Chain එක link එකකින් සම්බන්ධ කලොත් මොකද වෙන්නෙ. එතකොට head එක විතරක් ගලවල chain එක මාරු කරන්න පුළුවන්. Chain guide එකත් ඒ වගේ head එක විතරක් ගලවල මාරු කරන්න ක්‍රමයක් හදන්න බැරිද. එහෙම කලොත් පසුව ප්‍රශ්න මතු වෙයිද.
@HNKKumara
@HNKKumara 7 ай бұрын
අයීයෙ බයික් එකේ රොකර් ආම් පැත්ත මාරැ උනොත් මොකද වෙන්නෙ
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 Күн бұрын
Mekata ena sensor eken mokadda wenne
@danushkanuwan337
@danushkanuwan337 9 ай бұрын
Aiye oyage 4number eka daanna beida.
@gdkgunawardana5155
@gdkgunawardana5155 7 ай бұрын
Fz kab aka maru kara res karaddi rpm 4000 wage mis karanawa mokada akata ksaranna one
@navogaming6140
@navogaming6140 Жыл бұрын
මගේ වීල් එකේ චෝක් එක ඇද්දම නවතිනෝනෙ ඇයි නේ. ඔය පොඩි සිදුරු එකකින් අදින්නැ හුලං. ඒත් ඒ සිදුරෙ තව්ව බ්ලොක් වෙලා නැ. ඒත් චෝක් එක අදින්නැතුව වාහනෙ හොදට දුවනව. ත්‍ර්ලුත් කරනව හොදට. මොකද්ද අව්ල
@sudeshlakshan2589
@sudeshlakshan2589 Жыл бұрын
බනූලි ප්‍රමේය විස්තර කරන video ලින්ක් එක උඩින් ආවේ නෑ ලින්ක් 1 එවන්න පුළුවන් ද
@krishankaedirisooriya9543
@krishankaedirisooriya9543 2 ай бұрын
Thnx bro ❤️❤️❤️
@madhuwanrangika7597
@madhuwanrangika7597 11 ай бұрын
SUPERB
@LaxmanNishantha
@LaxmanNishantha 4 ай бұрын
Oya Lin kawadawath Kline Karan na tami
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 3 ай бұрын
EFI 4cylinders motorcycle engine ekak cold start ekedi ei high idle RPM ganne engine eka heat wenakam
@kanishkaperera81
@kanishkaperera81 5 ай бұрын
Pohn nubar eka awanna aiye
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 Күн бұрын
Electronic part's gana karana eka nm sahenna warinawa
@harishansumududananjaya7783
@harishansumududananjaya7783 10 ай бұрын
මෙහෙම මගකදි උනොත් කරන්න පුලුවන් මොකක්ද මේකට..ගිය සතියෙ මේකවෙලා සුපිරි කට්ටක් කෑවා රෑ,පස්සෙ තව එකක ගැටගහන් ඇදගෙන ආවේ Apache RTR160😥 දන්න කෙනෙක් හරි කියන්න❤️
@p.d.spathmasiri8722
@p.d.spathmasiri8722 8 ай бұрын
M A S answer karanne natte ai?ymaha ray z
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka Жыл бұрын
මාර වැදගත් tip එකක්, ඉදිරියේදී ගෑස් Shock Absober ගැන කියල දෙන්න පුලුවන්ද ඒ්වා බැහැලද නැද්ද කියලා බලන විදිහ
@nimeshchathuranga6259
@nimeshchathuranga6259 8 ай бұрын
එකනම් සෑහෙන්න වටිනවා ආ මටත් දැනගන්න ඕන
@chamaraanurudda7304
@chamaraanurudda7304 4 күн бұрын
F z varsan 1 aketh oya demawenawane.
@KrishanthaWijesinghe-fm6ir
@KrishanthaWijesinghe-fm6ir Жыл бұрын
❤❤❤❤❤❤❤ thanks
@user-yp7th9lz7g
@user-yp7th9lz7g 8 ай бұрын
Patina Bilki උදේට ඉස්ටට් අක අකපර ඉස්ට නොවන ai උගවල මෝටර ගහන ඕන අකට හතුව කියනවද
@SathsaraSadanimna-wm1qv
@SathsaraSadanimna-wm1qv 5 күн бұрын
අවශ්‍ය දේ විතරක් කිව්වන්ම් ඇති නෙ...🙂
@senakakuruppu459
@senakakuruppu459 8 ай бұрын
සීතල දවසට,වැස්ස දවසට එන්ජිම මිස් කරනව,⁣චෝක්එක ඇද්දම රේස් වෙලා යනව,හොදට පායල අව්ව තියන දවස් වලට අව්ලක් නෑ,මොකද්ද ලෙඩේ,පහදා දෙන්න ..
@kandy_club_sl
@kandy_club_sl Жыл бұрын
ස්තූතියි ,මම පිල්ඩ් එකෙ නොවේ එත් ඔයාගේ වීඩියෝ බලනවා ,ඉගෙන ගන්න හොදයි.❤❤❤❤
@CRJ661
@CRJ661 2 ай бұрын
ඔකෙ අනිත් පැත්ත මට වෙලා තියෙන්නෙ ත්‍රොටල් කරන්නැතුව එන්ජින් එක ස්ටාර්ට් එකෙ තියෙන්නෑ නිකම්ම ඔෆ් වෙනො 😢
@user-ig2xr6hk5n
@user-ig2xr6hk5n 6 ай бұрын
❤❤❤❤ අයියා ❤❤❤❤
@buddhika28
@buddhika28 Жыл бұрын
Ntorq 125 cabalater tuning karana heti කියන්න
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
Best wishes for final exam
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 9 ай бұрын
👌👌👌
@thiranravintha9336
@thiranravintha9336 7 ай бұрын
call ekk gnna number eka daanna pluwnda..
@nuwanmayadunne9096
@nuwanmayadunne9096 11 ай бұрын
❤❤👌
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 3 ай бұрын
❤❤
@pakir55
@pakir55 Жыл бұрын
මගේ HondaEX5 එකේ කදු යද්දි accelerate කරපුවාම knock wela engine eka nawathinawa. Accelerator එක ගානකට ඇල්ලුවාම යන්න පුලුවන්. මොකද හේතුව? Nutal එකේදි හඳට රේස් වෙනව. Load එකේදි තමයි අවුල
@pasindulakshan-xn4oy
@pasindulakshan-xn4oy 12 күн бұрын
mageth oya seen eka
@dushshanthawimalarathna8730
@dushshanthawimalarathna8730 20 күн бұрын
❤❤❤❤
@supunkumara7626
@supunkumara7626 Жыл бұрын
මට‍ කියන්න මගේ බයික් ඒක ඔයා කියපු ලෙඩේ තියෙනවා බයික් ඒක ස්ලෝ කරන්න බැ නවතිනවා පෙට්ට්‍රල් එක්ක 2t දාන්න ඕනි නැත්නම් ඔයා කියපු ලෙඩේ තියෙනවා ඔල්ටෙක් කරන්න බයික් එකේ ක්ලච් ඒක අල්ලපු ගමන් නවතිනවා 2t නැතිව යන්න බැ
@sameerachathurnga6500
@sameerachathurnga6500 Жыл бұрын
ඔය සිද්දියේ අනිත් පැත්ත මට වෙලා තියෙන්නේ. තව engine එකේ rpm එක අඩුවෙන්නේ හිමින් තව engine එක idle තියෙන්නේ නෑ.. මොකක්ද දාන්නේ නෑ හේතුව
@kavinduranpriyaperera1888
@kavinduranpriyaperera1888 Жыл бұрын
ඩයල්ප්‍රම් අවුල්
@user-lg5io7xs2q
@user-lg5io7xs2q Ай бұрын
අයියේ අවශ්‍ය දේ විතරක් කියන්න මොකද අපේ රටේ ඩේටා ෆ්‍රී නෙවෙයි
@nuwanmayadunne9096
@nuwanmayadunne9096 11 ай бұрын
❤❤❤
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 11 ай бұрын
❤️❤️👍👍❤️❤️
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 52 МЛН
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 14 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 9 МЛН
139qmb Scooter engine
18:00
Sanya Tsvay
Рет қаралды 2,7 МЛН
T-56 ගැන නොදත් දේ
21:04
Air guns Srilanka
Рет қаралды 157 М.
how to carburetor tuning
18:49
garaj gedara
Рет қаралды 122 М.
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 52 МЛН