Gardening and cooking vlog/වගාව/Making egg rolls and fish rotty/Mommy with niki chainy Fernando 💚🍃

  Рет қаралды 168,890

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Пікірлер: 418
@lishaniumanga5541
@lishaniumanga5541 2 жыл бұрын
අක්කි ඔයානම්.. මාරයී... වැස්ස වෙලාවට ගුලිවෙලා නිදාගෙන බබාලා ආස දේවල් කඩෙන් අරන් දෙන හුඟාක් අම්මලා අතරේ ඔයා කාටත් ආදරණීය ආදර්ශයක් ♥️♥️♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@lishaniumanga5541
@lishaniumanga5541 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 අක්කි පුළුවන් වෙලාවට බබාලට lunch box idias ටිකක් දාන්නකෝ .. රස සැන්විච් එහෙම... ලන්ච් බොක්ස් එක ලස්සනට arrange කරන විදිහ එහෙම. අනේ ලොකුම ලොකු උදව්වක් වෙයි අපිට ඒක නම්
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
හරිම ලස්සනයි නංගි වීඩියෝ එක නම්..වගාව ඔයාගේ හරිම ආසයි ආදර්ශමත් ඔයා . කෑම මොනා හැඳුවත් ඔයා ඉතිං super bතෙරුවන් සරණයි
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
මගේ දෝණියි,පුතුයි දෙන්නම හරිම ආසයි බිත්තර රෝල්ස් කන්න ,ඒ දෙන්නා වීඩියෝ එක බැලුවා හරිම ආසාවෙන් ,මාත් හදනවා ,thank you akka ,,,ඔයාට ජය !
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, Bohoma sthuthi 💚🍃😘
@nelumkumari8540
@nelumkumari8540 2 жыл бұрын
උදේම වීඩියෝ එක බැලුවා.අද මගෙ මුනුපුරන් තුන් දෙනාට මාලු රොටී සහ බිත්තර රෝල්ස් හදන්න යන්නෙ.හරිම පිලිවෙලයි පැහැදිලියි ඉදිරිපත් කිරීම. ඔයා නම් දුව සිරිකත තමයි.දෙවි පිහිටයි.හැමදාම අපට කතා කරන්න.
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
මම අද උදේ කෑමට මේව ටික හැදුවා .හරිම රසයි කියල ගෙදර සියලු දෙනාම කෑවා ඇත්තටම හරිම රසයි .හරිම ලස්සනයි ...කාලෙකින් වෙනසකට උදේ කෑම කෑවා ..ස්තූතියි පුතේ ඔයාල වගේ අය මේව හදන හැටි පෙන්නල අපිව ආකර්ෂණය කරගත්ත නිසාතමයි අපිත් ඒවට ආස හිතිල මහන්සි වෙලා ඒ recipes try කරල මෙහෙම comment එකක් දාන්න හිතෙන්නෙත්.ඔයා ගෙ උත්සාහය සාර්තකයි ...👏👏❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui aunty… Bohoma sthuthi oyatath 💚🍃🙏
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
අනේ ශෝක් අක්කි ..ගොඩක් දේවල් අක්කිගෙ ජීවිතයෙන් අපි අපේ ජීවිතයට එකතු කර ගන්නවා ...ගොඩක් පින් අක්කි ..කවදහරි දවසක අක්කිව ඇත්තටම දැකලා කතා කරන්න ගොඩක් ආසයි ...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Math asai aniwaryenma oyala hamoma dawasaka dakinna, Thank you nangi 💚🍃
@binodhasranga1345
@binodhasranga1345 2 жыл бұрын
ම්ම්ම්ම් මේකනම් නියමයි ..අපි සලාද කොල ඇට ගෙනත් දැම්මා කීපවතාවක්ම ඒත් පැල උනේ නැහැ ..ආන්ටිගේ වගාව කෑම හරිම ආසයි බලන්න..❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Samahara wita beeja harinathi wunoth ehema thamai putha.. thank you 💚😘
@manelwickramaratne8970
@manelwickramaratne8970 2 жыл бұрын
ඔයා හොඳයි හැමෝටම හොඳින් kiyala danawa
@chathurikavithanage2619
@chathurikavithanage2619 2 жыл бұрын
පුතාල තුන්දෙනාගේ වැඩ, ගෙදර වැඩ එක්ක අපි වෙනුවෙන් මේ වීඩියෝ ඒක දුන්නට ගොඩක් ස්තුතියි, අක්කෙ, ඇත්තටම, කාන්තාවක් උනාම, ඔයා මේ දෙන ආදර්ශය,, වටිනාකම කියන්න බැරි තරම්, පුංචි ඉඩකඩක උනත් අසාවෙන්, ආදරෙන්, ඔයා වෙන මහන්සියට සොබාදහම කෘත ගුණ සලකනවා අක්කෙ. ඔයා නිසා ජිවිතේ වෙනස්කරගත්ත කෙනෙක් මම,, ස්තුතියි,, ගොඩක් පින්,, හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ,, දේව මෑණියන්ගේ ආදරය කරුණාව, ආශීර්වාදය ලැබේවා, ඔබ සැමටම 🙏🙏🙏💐ආදරෙයි 💞
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Godak sathutui nangi, thank you so much Oyatath… Jesu pihitai 💚🍃🙏
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
අනේ Garden එක හරීම ලස්සනයි....මමත් ආසයි මල් එලවලු පලතුරු හිටවන්න ආසයි ඒත් පැල වෙන් නෑ...මොකද මෙහේ දේශගුණිය කාලෙන් කාලෙට වෙනස් පස් හරි යන් නෑ මොකක් හරි මොනා කරන්නද.? නැන්දී ශෝටිස් රස ඇති උත්සහ කරන්නම් පරිස්සමට සතුටෙන් හැමදාම ඉන්න නැන්දී ජේසු පිහිටයි
@dilrukshichandima9355
@dilrukshichandima9355 2 жыл бұрын
මාරම ලස්සනයි අක්කියො විඩායො ඔයාගේ අහම්⁣බෙන් හම්බ උනා මම ඉතින් විඩියො හැමඑකක්ම ඩවුන්ලොඩ් කර ගත්ත ලස්සනයි තවත් විඩියො කරන්න අපිට. බුදු සරනයි
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Real y interesting watching your video your easy recipe s and the egg rolls and fish roty look yummy thank you and God bless you
@shashidharmadasa3137
@shashidharmadasa3137 2 жыл бұрын
ඔයා හරිම ධෛර්යමත් කෙනෙක් ....👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
@thanujakarannagoda985
@thanujakarannagoda985 2 жыл бұрын
ලංකාවේ මිනිසුන්ට නම් දැන් මේවා හීනයක් තියෙන ආර්ථික තත්ත්වය එක්ක, සතුටුයි ඔබ හරි මේ විදිහට යමක් කියලා දිම ගැන ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai..!!💚🍃🙏
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
ඔයාගේ වගාව දකිද්දී අපේ ආසාව තවත් වැඩි වෙනවා අක්කේ..දැක්කම සතුටුයි..🤗💚 අපිටත් වැස්ස මාත් ආයෙත් වගාවේ වැඩ පටන් ගත්තා අක්කේ..ඔයා හොඳ motivate එකක් දෙනවා අපිට..ඒ රස කෑම වලට මාත් මාර ආසයි..ගෙදර හැදුවේ නෑ ගොඩක් දවසකින්..හදන්න ඕනේ අක්කේ..බොහෝම ස්තූතියි ඔයාට..🙏 ආයෙත් ඉක්මනින් එන්න.. බුදු සරණයි ඔයාලට..🤗🙏♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚😘
@thsapsara1600
@thsapsara1600 2 жыл бұрын
Hi dear. Man oyage widigata egg rolls haduwa. Hodata awa. Pan cake hadala karanna giyama godak welawa yanawa. Me widigata hodata awa. Ikmanin hada gatta. Thanks. Jesu phitai❤️😊🙏😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Eka aththa dear, me widihata harima lesi💚
@shanipriyadarshani9977
@shanipriyadarshani9977 2 жыл бұрын
නියමයි අක්කි .මමත් හරිම ආසයි වගා කරන්න.මමත් ලංකාවට ගියා මම ගොඩක් වගා කරා.දකින කොට ගොඩක් ආසයි ඔයාට තෙරුවන් සරනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, theruwan saranai 💚🍃
@champiy5006
@champiy5006 2 жыл бұрын
වැස්ස වෙලාවෙ tea ☕️ එක්ක කෑම ටික රහට තියෙන්න ඇති! 👌👍💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mm rasai 👌 Bohoma sthuthi 💚🍃😘
@ishkikalhari3081
@ishkikalhari3081 2 жыл бұрын
අනේ අක්කි මං හරිම ආසයි අක්කිගෙ වීඩියෝ වලට විශේෂයෙන් වගාවෙ වීඩියෝ වලට ♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@hashinimadushika8978
@hashinimadushika8978 2 жыл бұрын
Harima shook akki aththatma balagena hitiye thawath video akak danakal baln hitiya harima asawen aluth video aka beluwa jp parissamin inna akki ayeth video akak oniii❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, Jesu pihitai 💚🍃
@gowriwalpita6230
@gowriwalpita6230 2 жыл бұрын
ඔන්න චයිනි මමත් හැදුවා නියමයි thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling oyatath, mata hadala photos ewwata 💚🍃
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
Mata rasa dananawa, oyaga wada harima saralai , very easy recipe good luck nanga athulu pawla seyalu danatama tharuwan saranai jasu pihitai 👍👍👍👍👍❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai akka💚🍃🙏
@anushaanusha9951
@anushaanusha9951 2 жыл бұрын
අනේ සොයි අක්කී හරිම අාසාවෙන් බලාන උන්නේ අක්කීගේ වැඩ හරිම පිලිවලයි හරිම නීට් අක්කී බුදුසරණයි අක්කී හැමෝටම ඉක්මනටම අයෙත් ඒන්න වීඩියෝ අරන් අක්කී
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling…. Budu saranai..!!💚🍃🙏
@hanifafauziya4745
@hanifafauziya4745 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 AAQQQQQQQQQQQQQQ
@hanifafauziya4745
@hanifafauziya4745 2 жыл бұрын
11
@enoshbalasuriya937
@enoshbalasuriya937 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි මම පරාට රොල්ස් කන්න ආසයි ඔයාගෙන් ඉගනගත්තා💕
@iresha81
@iresha81 2 жыл бұрын
Godak lassanai ada video ekath akke, trip ekak yaddi oya hadan yana kama wargath hadala danna kiyala Ilanawa💚
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welawaka aniwaryenma hadamu nangi, thank you 💚🍃
@podivideo9575
@podivideo9575 2 жыл бұрын
Godak lassanata oya me de kiyalaa denawa godak lesii hadaganna mama hadalaa baluwa harima rasai oyata godak sthuthi oya lassana video ekak enakan balagena innawa oyala siyalu denatama jesu pihitai
@rosheladinuli5251
@rosheladinuli5251 2 жыл бұрын
හැමදේම හැමදාම හදලා බැලුවා.ඒවා හරියට ආවා.එවගේම හරිම රසෛ. මේකත් හදලා බලනවා.thank you❤️ nangi.adarei godaak.මම photo නම් ගත්තේ නෑ.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui akka, Thank you so much💚🍃
@rohinidesilva5466
@rohinidesilva5466 2 жыл бұрын
බලන්න.ඹන.වැඩසටහානක්.ඹයාට.දෙවිපිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, devi pihitai 💚🙏
@danushikasewwandi4339
@danushikasewwandi4339 2 жыл бұрын
Good luck akki.oyage hama video ekakma balanewa.🙏🙏🙏
@nilshanisanjana6846
@nilshanisanjana6846 2 жыл бұрын
Math kawadahari mage bandi patiyatath me wage rasa kema hadala eyath ekka garden eke akka wage waga karanna maga balagena innawa.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane patio, oyage e lassana pathum ishta wenna kiyala mamath prarthana karanawa 💚🍃
@sharecookinglk1226
@sharecookinglk1226 2 жыл бұрын
හැමදාමත් වගේ ආසාවෙන් බැලුවා අක්කේ වීඩියෝ එක.❤️ ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තත් ඇවිත් යන්න යාලුවනේ....❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi..💚🍃
@mashi2444
@mashi2444 2 жыл бұрын
අක්කා උයන ඒවටත් ගොඩක් ආසයි ඒත් මම ගොඩක්ම ආස වගා කරන්න.මාත් මාලු රොටී හදනවා ලගදිම.👍🙏❤️❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@thamaraweerasinghe453
@thamaraweerasinghe453 2 жыл бұрын
ඔයාගෙ වගාව ඉස්සරටත් වඩා හරිම ලස්සනයි. රෝල්ස් හදපු ඩෝ එක අනන කොට ඊස්ට් දමන්නෙ නද්ද.ඔයාට බුදු සරනයි.
@rangikaranaweera5079
@rangikaranaweera5079 2 жыл бұрын
අක්කා වගාව පටන් අරන් ලස්සනයි. වගාව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. වැස්ස එක්ක මෙනු එක නැගලා යන්න ඇති නේද? . බුදු සරණයි ඔයාලට!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ow nangi..Oyatath bohoma sthuthi 😘💚
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 2 жыл бұрын
akke hamadama kiyanawa wage adath video eka lassanai. shotees rasa patai. wagawa thawa balanna thibunanam kiyala hithuna. oyage video balanna balanna asai. oyage paule siyalu denatama budu saranai.🙏🙏🙏🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi Oyatath, Budu saranai 💚😘
@nisaliperera9483
@nisaliperera9483 2 жыл бұрын
ඉවසිල්ලක් නැතුව හිටියෙ බලන්න කරන්ට් ගිහින් තිබුන නෙ...ගොඩක් ස්තුතියි වීඩියෝ එකට..හරිම ලස්සනයි .. 😋🍽️✨️💜️🦋🌹...............
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath bohoma sthuthi darling💚🍃
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
මම ඔයාව සබ් කරේම ඔයා වගේමයි මමත්,ආසම උයන්නයි,වවන්නයි...😍😘 කොත්තුවක්වත් කඩෙන් ගේන්නෙ නෑ.හිතුන,හැදුව,. වේලාසනම පරාටා හදල හීනියට කපල ෆ්‍රිජ් එකේ තියා ගන්නව.👍 ඔයාටත්,පවුලේ සැමටත් වාසනාවන්ත සුබ අනාගතයක් වේවා..🙏😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@priyanthimanike8905
@priyanthimanike8905 2 жыл бұрын
නංගී ඔයාගේ වීඩියො හරිම ලස්සනයි මම හරිම ආසාවෙන් බලන්නේ..interest it value an superb
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much akka 💚🍃
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 2 жыл бұрын
Harima lassanai harima asai akki 💐kema tikath maru. Babalage wedath ekka hemadema oya karagannawa lassanata. Bs.😍😍😍😍🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚🍃
@nilminikatugampala3263
@nilminikatugampala3263 2 жыл бұрын
හරිම ආස හිතෙන video ඵකක් thanx Chiney ,බුදු සරණයි ,God bless you ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you dear oyatath 💚🍃😘
@donigewaththa7352
@donigewaththa7352 2 жыл бұрын
හරිමා වටිනවා අක්කියෝ ඔයා.
@donigewaththa7352
@donigewaththa7352 2 жыл бұрын
හරිම වටිනවා අක්කියෝ ඔයාගේ වැඩ.
@dinushasathsarani734
@dinushasathsarani734 2 жыл бұрын
Ane akke oyanam harima hodai a wagema me vidiyo ekath maru meka wagema aye ikmanata diga video ekak danna. Oyage video baladdi hama prashnayakma amathaka wennawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, thank you 💚🍃
@SRIYANGIANU
@SRIYANGIANU 2 жыл бұрын
Akke piti walata east danna one nadda.Thank you🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Naha nangi, yeast danne naha 💚
@anuhiru2514
@anuhiru2514 2 жыл бұрын
Piwantha. Muhunaiii siriywantha henwaiii ithn e gdr innne shiyakanwthwa tama 🥰….. adrniynaaa biridak dairiwntha ammma kenk kadisara Kama me okkma ekthu unma ane mata kiynnna nm terennn na akkke oyge henwaaa dkkkth hetha pirenwa 🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚🍃😘🙏
@prasadmadhusanka5322
@prasadmadhusanka5322 2 жыл бұрын
Akke oya sassanata hama vadakma karanava.matanam harima aasay .
@ceylon6253
@ceylon6253 2 жыл бұрын
niyamai chainy best of luck
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@malaniperera2839
@malaniperera2839 2 жыл бұрын
Duwa oya nam adaraneeya mawak.waththe wedath karala mahani wela daruwo wenuwen rasama rasa short eatsuth hadala denwa.mama hamadama duwage vloge balanawa.ida hita thamai comment karanne.oyata budusaranai jesu pihitai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui aunty, Bohoma sthuthi oyatath.. Budu saranai 💚🍃
@udayanthichamila9090
@udayanthichamila9090 2 жыл бұрын
අනිවාර්යයෙන් balana වැඩසටහනක් ❤❤❤❤ harima වැදගත්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
@fernandofernando6117
@fernandofernando6117 2 жыл бұрын
Woow හරිම රසට ආවා nage ඔයාගෙ ක්‍රමේට... ස්තූති 😘😘😘 mama චමිලා අක්කා... Von German
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you chamila akki💚😘
@madushaniweerawansha8059
@madushaniweerawansha8059 2 жыл бұрын
එළවළු රොටිය රස පාටයි..🤤😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
@chamalmenaka1325
@chamalmenaka1325 2 жыл бұрын
Sink එක ගාව තියෙන සුදු පාට මල් පිලිල තියෙන පැලේ මොකක්ද අක්කෙ?
@biguahinsa2176
@biguahinsa2176 2 жыл бұрын
අනේ එකක් නෑර බලනවා අක්කේ .හරිම ආස හිතෙනවා බලන් ඉන්න.ආදරෙයී අක්කේ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚🍃😘😘
@amilaeranda2771
@amilaeranda2771 2 жыл бұрын
Pala tavana supiri nandi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
🌻🌻🌻🌻🌻ගොඩක් ස්තුතියි සොයුරිය , හරිම ලස්සනයි .🌻🌻🌻🌻🌻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
@maheshikahettige1587
@maheshikahettige1587 2 жыл бұрын
Nanga you are a perfect role model to young mothers.God bless you all💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you akka💚🍃
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
ඒක ඇත්ත අක්ක මේපාර වෙදර් එක ටිකක් අවුල් තමා හවසට තාම සීතලයි. ඔයා පැල හිටවනව බලං හිටියෙ පුංචිබවුවෙක්ද හාවෙක්ද
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ha patiyek nangi, eha gedara🫣💚
@suranjithsuranji2268
@suranjithsuranji2268 2 жыл бұрын
Akke me wagawa karala තියෙන්නේ purchas kiyakada
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mata ehema kiyanna danne naha nangi 💚
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
lassna video akak.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
ඔයා කිවුව හරි අක්ක ඔයා පැල ටික කවදද හිටවන්නෙ කියල තමා මම බලන් හිටියෙ. හැමදාම වගේ ආදරෙයි ගොඩක්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🍃
@gawuriperera7486
@gawuriperera7486 2 жыл бұрын
නංගි මාලු රොටි ටික හැදුව වගේ බිත්තර රෝල්ස් ටිකත් මාලු රොටි වගේම හදන්න පුලුවන්ද ? තෙල්වල බැද ගන්නේ නැතිව
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bari kamaknaha akka, habai thele badina tharam rasa nam naha 😊💚
@gawuriperera7486
@gawuriperera7486 2 жыл бұрын
Thanks you nangi. God bless 🙌 to you and your whole family 👪
@arunigeethika340
@arunigeethika340 2 жыл бұрын
Akka koheda inne akke?adayi oyaage video balanna gaththe.asawen baluwa 🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi… mama inne Italy 🇮🇹
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
නියමයි අක්කියෝ සුපිරි ස්තූතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
@bhagyaudawalawwe8703
@bhagyaudawalawwe8703 2 жыл бұрын
Hi akke man akke videos balanawa. Namuth comment ekak dana 1st time. Eththatama akke video harima lassanai. 😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚😘
@nilangikadeseram8041
@nilangikadeseram8041 4 ай бұрын
Sathutui lankawata awa eka gana.paressami sathutin inna.budusaranai🎉🎉🎉❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 4 ай бұрын
Budu saranai💚
@surangasrimal4008
@surangasrimal4008 2 жыл бұрын
Ane akki oya paladawa nelanakota mata godak sathutui mama goda godariyak asai balanna
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
නියමයි අක්කි ඔයගේ පැල ටික නම් හොදට හැදිලා.👌👌👌 ඒ වගේ ඔයාගේ කැම ටිකත් ආසාවේ බෑ . සුපර් අක්කී ඔයාගේ වැඩ හරිම නිට් ආසාවෙන් බලන්නේ ඔයගේ විඩියෝ . ඔව් අක්කි අපේ දෙවල් අපිම කරගන්න කාලයක් ඔයගේ මේ දෙවල් බලල ගන්න ගොඩාක් දෙවල් තියනවා ගොඩාක් ස්තුතියි අක්කි හැමදමත් ඉන්නවා ඔය එක්ක. බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, Budu saranai 💚🍃🙏
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
Aluth ලබු ජාතියක්ද චඉනි.....ලබු බබා කියන්නේ ?😂 naice chini.....❤️❤️🌹👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🫣🫣
@gayanicdarmapala9374
@gayanicdarmapala9374 2 жыл бұрын
Oya issaraha midulada.. mal nathuva elavalu hadalada.. harima lassanai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ow..💚 Bohoma sthuthi 💚🍃
@ciaoapi
@ciaoapi 2 жыл бұрын
Wow හරිම ලස්සනයි .කෑම නම් රස පාටයි👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 Ай бұрын
Wayasaka mamath oyage video balala godak dewal igenagannawa.thanks duwe oyata.deepika, milano sita.
@thanujagunatissa8673
@thanujagunatissa8673 2 жыл бұрын
ඔයාගේ වත්ත දකින කොට හරි ආසයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
@nilangikadeseram8041
@nilangikadeseram8041 2 жыл бұрын
Oyage garden eka harima shoke. Kama hadala oyata kiyannam.nangi karadarayak nathnam samosa hadana vidiya dawasaka pennanawada.oyala homotama budu saranai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Langadima hadamu akka, aniwaryenma gennam… rasatama hadamu💚🍃😘
@shehanisathsara9698
@shehanisathsara9698 2 жыл бұрын
අක්කා video lasenet present karane w. Asawen balanew .gardening shoke .good luck
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🍃😘
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
harima lassanai,video balanna,balanna asai. wagawa saru weanna kiyala hadawatinma partana karannam. thank you so much medam. adareai hemadamat,parissamin,jeasu pihitai!!!!chaoooooooow💕💕💕❣❣❣🌺🌺🌺🌹🌹🌹😁😁🙋‍♂️👨‍🔬👨‍💼👍🏻👍🏻👍🏻👍🏻
@fathimarizanaaskar7985
@fathimarizanaaskar7985 2 жыл бұрын
measuring of d ingredients pls it will be easy for us
@malkafernando7609
@malkafernando7609 2 жыл бұрын
හරිම ආසයි ජේසු පිහිටයි ,,,,
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚💚
@chamoda772
@chamoda772 2 жыл бұрын
රස කෑම හීනයක් උන ලන්කාවෙ අපි..සැමන් එකක් 430ක් ..පාන්පිටි 300ක් ..එලොලු 250g රුපියල් 100ta wAdi .අනෙ ම්න්ද...ඉස්සරහට තවත් අමාරු කාලයක් . පුලුවන් හැටියට මොනා හරින්වගා කරනවා.අපි😑කොහොම හරි වෙන රටකට යන්න ආස නැන්දෙ..😑..ඔයාලා වෙරි ලකි .....🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🍃🙏
@rasadariarathnayaka
@rasadariarathnayaka 2 жыл бұрын
Wow අක්කේ අදත් නියමයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🍃
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Rasai perfect good luck 👍👍👍👍💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚😘
@lakshithamadushanka1890
@lakshithamadushanka1890 2 жыл бұрын
නියමයි,ඔයා ගැන හරිම සතුටුයි,බුදු සරණයි!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🍃🙏
@english_with_ruwandika
@english_with_ruwandika 2 жыл бұрын
අක්කෙ ඔයා පාන් පිටි කිලෝ එකට ලුනු සහ වතුර කොච්චරක්ද දැම්මෙ?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Lunu 1 tablespoon wage Wathura awashya pramanaya, manne naha nangi, athe mimmata damme.💚🍃
@english_with_ruwandika
@english_with_ruwandika 2 жыл бұрын
Hari akke❤️
@gawuriperera7486
@gawuriperera7486 2 жыл бұрын
Thanks you 😘 so much nangiyo very very easy methods you showing for us. May God bless to you and your whole family
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you akka💚🍃
@Sadu-hu2ry
@Sadu-hu2ry 2 жыл бұрын
Godak ලස්සනයි akki,ada wediyo eka ,akkige wagawe wediyo nam අනිවාර්යයෙන් man balanawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘😘
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 2 жыл бұрын
Thank you dear j.p israel
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🙏
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 2 жыл бұрын
ඔයා මටත් ලෙඩක් බෝ කරලා ඔන්න, habai ඒක හොද ලෙඩක්, මාත් ඔයා වගේ වගා කරනවා දැන් 🥰🥰adarai akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane sathutui patio, adarei 💚😘
@bhagyagurusingha574
@bhagyagurusingha574 2 жыл бұрын
Supermarket vlog එකක් දෙන්නකො ප්ලීස්🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Gennam dear, thank you 💚🍃
@ජනුවා
@ජනුවා 2 жыл бұрын
Akka hadana kama hadala kawa aththamai harima asawen kama haduwe
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi 💚🍃
@TippasKitchen
@TippasKitchen 2 жыл бұрын
ශා හරිම වැදගත් ඩියර්. ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
@ගුරුමව්සිත
@ගුරුමව්සිත 2 жыл бұрын
Godak asawen baluwa ගොඩක් ගොඩක් ආදරෙයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃🙏
@n.s.kumarikumari9870
@n.s.kumarikumari9870 2 жыл бұрын
wow very nice
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@charithapriyadarshana8929
@charithapriyadarshana8929 2 жыл бұрын
Dough eka 15minuts vage thybbata kamak nadda?pan piti halal named ganne?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Paya bagayakwath thiyanawanam hondai ithin… mehe packet piti haleema awashya naha… oyata kamathinam halanna puluwan 💚☺️
@charithapriyadarshana8929
@charithapriyadarshana8929 2 жыл бұрын
😘😍💕
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
oyage wagawa hari asai balanna.oyage kamath supiri..harima shok.piliwelai.❤️❤️❤️❤️❤️❤️😋👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
@amaradasaamaradasa988
@amaradasaamaradasa988 2 жыл бұрын
hemadama rasa rasa kema hadanna kiyala denawata thank you akki mewa baluwama badigini hema thissema 😁😁😁😁
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane thank you darling, welawaka punchi try ekak demu hadanna☺️
@english_with_ruwandika
@english_with_ruwandika 2 жыл бұрын
අක්කෙ ඔයා filling එකට ගත්ත ingredients වල ප්‍රමානයන් කියන්න පුලුවන්ද?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ala 500g wage Lunu 150g Gowa 250 Carrots 150g Saman loku tin 1
@english_with_ruwandika
@english_with_ruwandika 2 жыл бұрын
thank you akke❤️
@lakminiindunil2894
@lakminiindunil2894 2 жыл бұрын
Hello akki kohomada hodin innawada onna dan thamai video eka baluwe godak lassanai thank you so much akki❤️❤️😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane patio mama hondin.. Oyata kohomada? Thank you so much 💚😘
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
සත්තකින්ම කියන්නේ වගාව දැක්කාම එන්න හිතෙනවා පැනලා ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
@shiwankishanuja6720
@shiwankishanuja6720 2 жыл бұрын
Hodama vedio ekak akke asai mehema vaga karanna .. thankyou akka..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚🍃
@ZameeniyaSMBY1shafraz
@ZameeniyaSMBY1shafraz 2 жыл бұрын
Akki rampe pla kohomada??
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Karapinchanam palawuna rampa maruna 🥹
@brokenangel582
@brokenangel582 2 жыл бұрын
කටට කෙල ඉනුවේ මගෙ විතරද🥲🤤🤤🤤🤤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🍃🙏🙏
@shamadias4588
@shamadias4588 2 жыл бұрын
U very talented woman l like you nicely toking and good recipi good blessing ok family
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚🍃🙏🙏
We harvested eleven different vegetables from my garden / Mom Nikki / No. 48#
13:49
Mommy with niki-Chainy Fernando
Рет қаралды 135 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 46 МЛН
🔥 Lavash with Greens: Cooking Bread on a Barrel
37:54
Kənd Həyatı
Рет қаралды 1,1 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН