මම හදන්නේ මෙහෙම😉❤️ Garfield කන කෑම🐱 | chicken lasagne | අපිට කා බෑ | Christmas recipes 2 🍗🥫🍝

  Рет қаралды 405,435

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 350
@iroshanibodhinagoda7174
@iroshanibodhinagoda7174 7 ай бұрын
මම හැමදාම ඔයාගේ ව්ලොග්ස් බැලුවට අදයි පලවෙනිපාරට කමෙන්ට් එකක් දාන්නේ.ඔයාගේ අතේ ඇගිලි වැඩ කරන විදිහ බලන් ඉන්න හරිම ආසයි.ඔයා කෑම හදනකොට ඔයාගේ අත දිහා බලන් ඉන්න හරිම ආස හිතෙනවා.ඒ වගේම ඔයා කනකොටත් ඔයා දිහා බලන් ඉන්න ආසයි ඔයාගේ අත නම් මැජික් එකක් වගේ.ඔයාගේ අතේ නේල් කලර් නැතත් ප්‍රශ්නයක් නෑ.හරි ආසයි බලන් ඉන්න.මටත් කරන්න ආස හිතෙනවා.ඔයා මල්ටි ටැලන්ටඩ් කෙනෙක්.ඔයාගේ හැම වීඩියෝ එකකින්ම ඉගෙන ගන්න දෙයක් අපේ ජීවිතයට තියෙනව.ඔයා හැම දේකින්ම සාර්ථකයි.ඇත්තටම ඔයා සමල්කා රගපාන කාලේ මම ඔයාට කැමතිම නෑ මොකද ඒ චරිතය නිසා.😂 රගපෑමක් උනත් මම කැමති නෑ.දැන් නම් මම ඔයාට හරිම ආසයි.අනිවාර්යයෙන් ඔයාගේ වීඩියෝ බලනව.ඔයාව ෆලෝ කරනව.ඔයා වගේ වෙන්න උත්සාහ කරනව ජීවිතයේ සමහර දේවල් වලදි.වර්තමානයේ ඉන්න නිලියන්ගෙන් දෙයක් ගන්න තියෙනව නම් මුලින්ම ඉන්නේ ඔයා.ඔයාලගේ පවුලේ හැමෝටම කැමති ඒ බැදීම් හරි ලස්සනයි.ඒ වගේ පවුලක් මටත් හිටියනම් කියල හිතුන වාර අනන්තයි.ඔයාට සුභ පතනව.ඔයාගේ ඇගිලි සාස්තරේ ගැන මට එක්ස්ප්ලේන් කරන්න තේරෙන් නෑ.අත් දෙකට ඇස්වහක් කටවහක් වදින්න එපා.God bless nangi ❤
@alokamona5516
@alokamona5516 3 ай бұрын
ඒක ඇත්ත එයා ඇගිලි හසුරන විදිය ලස්සනයි
@ishuonline2379
@ishuonline2379 7 ай бұрын
දවස ගානේ ව්ලොග්ස් දුන්නත් බලනවා අනේ ❤ ඒ තරමට ඔයාට ඇබ්බැහි වෙලා මම අක්කේ ❤❤❤
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 7 ай бұрын
හැමදේටම දක්ෂ ලස්සන සුරංගනාවි ..ආදරෙයි ❤
@harshinisubashana4346
@harshinisubashana4346 7 ай бұрын
Thank you for the receipe.i still make the shepherd's pie you shared sometime back for Christmas. Shall make this for Easter ❤
@saduuuuuuu102
@saduuuuuuu102 7 ай бұрын
Ammoh දාලා vlog එකක් ලවූඌ ශනුවා ...කලින් vlog eke comment එකට reply එකක් දාලා aneww so happy & lovely❤🌸💮 wow wow nonstop vlogs 😊 its delicious food ...mouth watering 😮❤
@MMNP-2003
@MMNP-2003 7 ай бұрын
කෑම එකන්ම් රසපාටයි. 😍ඒත් ඔයා ගොඩක් අමරුවෙන් වගේ ඉන්නේ අසනිප වෙලා නේ.😔ඉක්මනින් සනීප වෙන්න අක්කියෝ.ජේසු පිහිටයි ❤️✝️
@maleeshayt6
@maleeshayt6 7 ай бұрын
ඒකනම් හදලා බලනවා රසයි වගේ shanu recipes 😁 ඊලග එකේදි හමුවෙමු.! 💗
@PIPraneeth-yz9uy
@PIPraneeth-yz9uy 7 ай бұрын
අනේ බලමුකො ට්‍රයි කරලා රස පාටයි ඔයා ඉතින් හැම දේකටම දක්ශයිනෙ..❤❤
@Jim4rome
@Jim4rome 7 ай бұрын
Lasagna eka hot water ekata dala ganna cloth sheet ekata danna , watuta ekata absorb wenawa , Ita passe tamai layers danne , ohoma hadanne naha shanu . Mokada kanakota soft Naha .bishamel sause eka hodata danna sheets wahenna . Top layer ekata grated cheese danna . Mossarella neme
@hanz5853
@hanz5853 7 ай бұрын
Mango bango heduwa akki mt vitri hadagtte😂ettatm eka mara rasai thank you❤👌
@madushikarathnayaka3835
@madushikarathnayaka3835 7 ай бұрын
දැක්කම රස පාටයි. ශනු ඔයා හැම දේටනම දක්ශයි.
@imeshasathsarani2388
@imeshasathsarani2388 7 ай бұрын
තව cooking vlog ඕනි අක්කියෝ😊
@IshaniSanjeewani-rv1pd
@IshaniSanjeewani-rv1pd 7 ай бұрын
කලින් vlog එකට දැමිම coment එකට rply කරලා තිබුන එකට ගොඩක් සතුටු හිතුනා අක්කි 🥰 ඉක්මන්ට අනිත් vlogs ටිකත් දාන්නකෝ.....♥️
@Mikealsjourney
@Mikealsjourney 5 ай бұрын
Darling olive oil rath karanna epa .. hoda na.. kama ekata udin ekathu kara ganna ..
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 7 ай бұрын
ඒක රස පාටයි ❤❤❤❤.lasangne නන් ඉතින් garfield තමා ❤❤❤.
@hansikamadhumali6187
@hansikamadhumali6187 7 ай бұрын
රස පාටයි අක්කෙ...❤ try කරලා බලන්න ඕනෙ
@sadamalimenuka1417
@sadamalimenuka1417 7 ай бұрын
ආදරේයි ❤❤❤ shanu අක්කිගේ vlog හැමදාමත් බලනවා . Thank you රෙසිපි eka එක කියලා දුන්නා ට❤❤❤❤❤❤❤❤❤❤❤
@SithuThathsara-cw3or
@SithuThathsara-cw3or 7 ай бұрын
ඊලග vlog එකත් ඉක්මනට ගේමු අක්කි
@ruhiwarsha6536
@ruhiwarsha6536 7 ай бұрын
Mangobango try kara .maru eka.shanu oyage vedio eke widihata haduwe .mangofriend ekka mangobango try kra ada .heeeee thank u shanuuu 😊❤
@InokaJeewanthi-q1o
@InokaJeewanthi-q1o 7 ай бұрын
ම්ම්ම්ම් රස පාටයි 😮😮 ජේසු පිහිටයි අක්කි ❤️
@InokaJeewanthi-q1o
@InokaJeewanthi-q1o 7 ай бұрын
❤️
@sanemweerasinghe6289
@sanemweerasinghe6289 7 ай бұрын
ඒකට නම් ගොඩක් ආස හිතුනා. හරිම රස පාටයි ❤❤
@pulasthisingappuli9124
@pulasthisingappuli9124 7 ай бұрын
Olive oil heat karnne hoda na neda. Normally use karanne salad dressing ekk widihata neda. E ganath poddak blnne😊
@sithshanika
@sithshanika 7 ай бұрын
Wow🤩❤️රස පාටයි හදන්න ආස හිතුනා 😍🎉
@KrishaniMadurangi-x8m
@KrishaniMadurangi-x8m 7 ай бұрын
Shanu ko ane oyage vlog ekak danne nedda❤
@Saahi568
@Saahi568 7 ай бұрын
රස පාටයි හදලා කන්න හිතුනා❤
@SehaNilu
@SehaNilu 7 ай бұрын
මටත් හදලා කන්න හිතුනා😋
@Fairygirl_7L
@Fairygirl_7L 7 ай бұрын
ෂෝක් ශනූ.ආසාවෙන් බැලුවා. හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@chinthasenadira3220
@chinthasenadira3220 7 ай бұрын
Oya wage ganu lamayek diha balagena innath asayi ane.
@SamanthiNanayakkara-s5c
@SamanthiNanayakkara-s5c 7 ай бұрын
මම කුවෙට් ගෙදර වැඩකරන නිසා මේක හදල තියෙනවා ශනු නංගා.ආදරෙයි ඉතිං ඔයාට
@deepmark6842
@deepmark6842 7 ай бұрын
Lasagna sheet tambala gaththama thama hugak moisture widiyata enne. Oyage version ekath hodai
@sadeeshaliyanage
@sadeeshaliyanage 6 ай бұрын
yeah, are you dumbb
@NawodyaGunarathna-pu2uh
@NawodyaGunarathna-pu2uh 7 ай бұрын
Shanu oyge vlog ekak beluwma dawsama happy. Lovely girl❤️💐
@YashoSidh
@YashoSidh 7 ай бұрын
Digtama vlog gena eka nm hodai .danatath nikan shanu durai wage.vlog giya dawas tike thibune nathi nisa
@kushani2007
@kushani2007 7 ай бұрын
Ow හැදුව 😅 මාර රස අක්කේ ඕකත් හදන්න ඔනි ♥️ love you shanu akke❤❤❤
@zeenath854
@zeenath854 7 ай бұрын
Watching this video during fasting😬🌙❤️
@antdarmawardana1742
@antdarmawardana1742 7 ай бұрын
අක්කිගෙ chia pudding recipe එකත් අරන් එන්නකො ♥️
@sachinikaushalya6662
@sachinikaushalya6662 7 ай бұрын
ඒක නම් මරු අනේ .එක දිගට බ්ලොග්ස් ❤woow woow woow ❤ 😍😍
@RuwanLiyanage-r4w
@RuwanLiyanage-r4w 7 ай бұрын
😅😅😅
@janakrodrigo2600
@janakrodrigo2600 7 ай бұрын
Ane eththatama දකින්න asai..oyata ගොඩක් ආදරෙයි අපි..❤❤❤❤❤
@sasinisathmini4785
@sasinisathmini4785 7 ай бұрын
Shanu akki shopping vlog ekak oni😊❤
@arunaanddilini9418
@arunaanddilini9418 7 ай бұрын
Woww රස පාටයි, ❤❤❤
@poorni767
@poorni767 7 ай бұрын
හම්මේ.. 😊දැක්කහමත් ආස හිතුනා...ශනු අක්කා රගපාන drama බලන්න ඇත්තටම ආසයි...❤❤ day in life vlog එකත් ඉක්මනින් දාන්නකෝ..ශනු අක්කගේ vlog බලන්න ආසයි එ තරම්...😊😊❤❤
@manelalwis6533
@manelalwis6533 7 ай бұрын
පින්පාට කෙල්ල අදරෙයි මැනික❤❤❤❤😊
@WarunikrishanthiWaturathantrie
@WarunikrishanthiWaturathantrie 7 ай бұрын
Lasagne hadanakota baking paper Danna nangi ,adiya allaanne ne,etakota
@කතන්දරලෝකය
@කතන්දරලෝකය 7 ай бұрын
Matath asai shanu oya hadana kema ekka raha balanna..oyage akkila ewa raha kara kara kanakota..❤
@madushi9443
@madushi9443 7 ай бұрын
රස පාටයි.. 😍😋 එක දිගට vlogs ටිකම බලන්නම්. 😊💖👍
@IMesharsangi
@IMesharsangi 7 ай бұрын
Akkige vlog man harima asaven balanne akki akkilage family eka vage ape family ekath ❤❤❤man akkilata godak adareyi rv ekak oni akki❤😢
@dananjaleeudari231
@dananjaleeudari231 7 ай бұрын
Thanku shanu . Niyamai . Oya hama paththakinma talented girl kenek . Adarei . God bless u ❤❤❤🎉🎉 🙏🙏
@RashmiSuriyabandara
@RashmiSuriyabandara 7 ай бұрын
Hemdama vlog bluwat mge dewani comment eka akkita daana.harima wasanawanthai akki oy.adrei oyt❤
@amaliasankapiris6211
@amaliasankapiris6211 7 ай бұрын
Shanu oya pasta aka daddi poddak unu wature temala ganna. Italy hadanne ahemai. Rasai❤❤❤❤
@zeehara2536
@zeehara2536 7 ай бұрын
Oven එකෙන් ගත්තට පස්සේ පෙන්නුවේ නැහැ නේ..ලස්සන බලන්න😂 කන ඒවා විතරයි දැක්කේ...❤❤ love you shanu
@StoryOfMine73
@StoryOfMine73 7 ай бұрын
Thank you akki. රස පාටයි ඒක නම්... කෙලත් ආවා ඒක බලන් ඉද්දීම
@hansikadilrukshi6699
@hansikadilrukshi6699 7 ай бұрын
ඔක්කොම දමල ගහලා cooking channel එකක් කරමු ශනූ😑🤪✨️
@roshir.d559
@roshir.d559 7 ай бұрын
Hmmm ekanm rasa paatai..very nice dear..❤❤
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 7 ай бұрын
Oyanam niyamai shanu...❤❤❤❤adarei dinrsh lucky ..oyawage kenek labanna..❤❤
@Anu.00
@Anu.00 7 ай бұрын
Lasagne කියද්දී මතක් වෙන්නෙ එක දෙයයි. ඒ garfield විතරයි. 🧀🐱🧡
@NalikaJayasinhe-go6fw
@NalikaJayasinhe-go6fw 7 ай бұрын
Niyamai shanu akkiyoo ...good recipes..👍👍
@nandawathikalanchilage2031
@nandawathikalanchilage2031 7 ай бұрын
Math oka hadala thiyenwa harima rasai 😋
@ashalucky1776
@ashalucky1776 7 ай бұрын
අනේහ් vlog එකක් දාල තියෙනො දැක්කම දැනෙන සතුට 😘💃💃ආදරෙයි අක්කියෝ❤❤
@kumariwijekoon2195
@kumariwijekoon2195 7 ай бұрын
cooking vlog mru anee....chrismas recipe walata amatharawa thw cooking vlog aran enna puluwnnm akki😍🥰🥰
@kalindiheshika211
@kalindiheshika211 7 ай бұрын
Mango bangoo eka harima rasaii akki❤.. mekath try karanawa habai tika dawasak yai❤
@KalumDeshapriya-ly3qj
@KalumDeshapriya-ly3qj 7 ай бұрын
Hadanna amarui kyla hthuwata oya hadapu wdyatanm amaru na wage 😊 try krnna ona ane
@diluprashadi2890
@diluprashadi2890 7 ай бұрын
පිස්සුවක් ඔයා නම් ❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 7 ай бұрын
ඔහොම කෑම එකක රස බලන්න වෙින්නෙ මවුබිමට ගියපු දවසක තමයි ශානු අපටම ❤❤❤
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 7 ай бұрын
හොදයි හොදයි...❤❤ මම ඉන්නේ🇸🇬 නිසා ගොඩක් කෑම වර්ග හදනවා...🥰🥰🥰🌷🌷
@ugvg3002
@ugvg3002 7 ай бұрын
මමනුරින්අනේමමආදරේදුව.....මමදිවිතුරාබලනා...ආසාවෙන්.....අපිආදරේදිගටමරගපාන්නකෑමහැදුවෙිනැතිඋනත්රගපාන්න...........බුදුසරණයිදුව
@madushaamali-g5w
@madushaamali-g5w 7 ай бұрын
Mama oyage vedio balanava vagema oya inna teledrama balanava ..! Sanu nanga.! Mamath hadala balannam lasanya ..oya lassanai. Budusaranai! Oyata....
@erangimadusha9155
@erangimadusha9155 7 ай бұрын
Ane ohoma hamadama video dannako akki🥺man asama kenek akki oya💖man dan oyava follower karanne akki😍🫂adarei akki😘♥
@maleemalee..
@maleemalee.. 7 ай бұрын
Teledrama wage oyge vlog hamadam balann asai akki❤😊
@shanofficial3657
@shanofficial3657 7 ай бұрын
කවුරුහරි රිප්ලයි එකක් දාන්න ලසන්‍යා ශීට් ගන්න තියෙන්නෙ කොහෙද,සුපර් මාකට් වල තියනවද 😢
@Samimoments
@Samimoments 7 ай бұрын
❤❤❤❤
@dchathuranga797
@dchathuranga797 7 ай бұрын
Biscuits pudding ekath one
@KamaliJayakodi
@KamaliJayakodi 7 ай бұрын
amazing i am making lasagne similar to you but i use the cheese sauce from the shop cause i can buy here and also i watch your Mango desert too i will try that love to watch your vlogs always and i was waiting to see you in Melbourne i could not get chance to come to your events i got sick but i watch all of your Ausi vlogs great will see you one day all the very best for your future
@il1194
@il1194 7 ай бұрын
Chef shanu ❤❤❤
@M.Ruvi-lv5wk
@M.Ruvi-lv5wk 7 ай бұрын
හේ හේ දානකම්මයි බලන් හිටියේ මේක හදන්න❤️❤️
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 7 ай бұрын
අම්මෝ ඒක නම් හරිම රස පාටයි 👍👍👍❣️
@NimeshaNimnadi-x7g
@NimeshaNimnadi-x7g 7 ай бұрын
Shooii aneee oya...❤❤❤❤❤❤❤
@Tharusl382
@Tharusl382 7 ай бұрын
ශනු අක්කි දක්ෂයා ආදරේයි අනේ.... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ......❤❤❤❤❤❤❤❤❤
@DianneBlanchard-k4y
@DianneBlanchard-k4y 7 ай бұрын
You pronounced the word lasagna perfectly
@ErangaPrabash
@ErangaPrabash 7 ай бұрын
නංගි ඔයාගේ ටැටු ටික මාරම ලස්සනයි😊😊
@samanamadugalle7234
@samanamadugalle7234 7 ай бұрын
රස පාටයි ඒක shanuu akki....lv youuu 🤍
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 7 ай бұрын
ම්ම්ම්ම්ම්ම්ම්....😋😋😋රස පාටයි...❤❤❤❤❤ අක්කි පන❤️❤️❤️
@NavodyaK
@NavodyaK 7 ай бұрын
හෙහේ මටත් කෑල්ලක් 😗❣️
@dishanipramodya1922
@dishanipramodya1922 7 ай бұрын
හැමදාම vlog ගේනවනම්🥹😩
@lakminiwathsala0103
@lakminiwathsala0103 7 ай бұрын
ශනූ මැනික ❤❤😘😘
@Mintpepe
@Mintpepe 7 ай бұрын
අනේ විශන් බෝඩ් ව්ලොග් එකත් ගේන්නකෝ..😭😭❤️
@MadushaniBuddini
@MadushaniBuddini 7 ай бұрын
Shanudry akki oygen mata help ekak oni mm godak asarana wela akkiyo😢
@amharriyas5041
@amharriyas5041 7 ай бұрын
හරිම ලස්සනයි 😊😊😊😊❤❤
@SLFruitperadise
@SLFruitperadise 7 ай бұрын
PL SUBSCRIBE MY YOU TUBE CHENEL
@sheronmahalingam4085
@sheronmahalingam4085 7 ай бұрын
Try to make chicken filling more saucey because its look so dry
@Malki_hirushika
@Malki_hirushika 7 ай бұрын
මේකනම් අනිවාර්යයෙන් හදනවා ♥️
@avishkaheshan315
@avishkaheshan315 7 ай бұрын
කලින් රෙසෙපි එක නියමයි අක්කෙ❤❤
@Savipiyathma
@Savipiyathma 7 ай бұрын
Microwave eke hadanna puluwanda?
@kaveeshaseuwandiyakdehi5191
@kaveeshaseuwandiyakdehi5191 7 ай бұрын
Akkigen vlog ekak danakan balan inne balanna adarei akki godak❤❤
@prabuddhasathsarani3672
@prabuddhasathsarani3672 7 ай бұрын
Notification eka av gamn balan gthh 🤭 pissu hadil inne akke 😁❤
@shamalipriyanka9226
@shamalipriyanka9226 7 ай бұрын
Niyamai...oya godak talent nango❤❤❤
@chamilapriyadarshani7412
@chamilapriyadarshani7412 7 ай бұрын
Harima rasa patai shanu...❤❤❤
@SewwandhiSudusingha
@SewwandhiSudusingha 7 ай бұрын
🤗❤🤗❤Your verry cute
@deepmark6842
@deepmark6842 7 ай бұрын
Mama dear italy uk inne api hadenne wenas widiyata italy traditional widitataixxx
@MDpanchi4
@MDpanchi4 7 ай бұрын
Vlog ekak balanna asawen hitiye ....❤😊
@Onis-357
@Onis-357 7 ай бұрын
අම්මෝ පුදුමයි ලග ලග vedios දානවා..ඇත්තමයි ශනූ ඔයාට බැරි දෙයක් නෑනේ
@SriyaniKumarathunga
@SriyaniKumarathunga 7 ай бұрын
Hodatama kiyala dunna 😊
@LasiniJayathilaka
@LasiniJayathilaka 7 ай бұрын
Thank you I made the earlier recipes it was delicious
@renukamanel5561
@renukamanel5561 7 ай бұрын
Wow😃✌️👍👍yummy 💯 adarei godak❤❤❤❤❤
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 7 ай бұрын
Nangi man italy inne mehe aya godak hadanne meat aka tawa tikak tetata ganna.ahema tawat rasai.mat hadanne ahema.
@sitharagodigamuwa
@sitharagodigamuwa 7 ай бұрын
Day vlog ekakuth ikmanin one shanuwo❤❤🎉
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34