එයාට දුන්න ලොකුම ලොකු නත්තල් තෑග්ග🙈❤️ | ගෙදර අයගෙ reactions | දවස් දෙකක් ගියා | Christmas vlog 4

  Рет қаралды 790,318

Shanudrie

Shanudrie

Күн бұрын

Thank you for watching my last Christmas vlog for 2023🥳
We have 2 more recipe videos toooo🙈
Stay tuned for more!!!!!
BIG S/O to UDAYANGA ALUMINIUM WORKS for doing an incredible work to make our wet kitchen a reality!!!
Contact them👇🏼
Contact number - +94 (77) 601 1624
Instagram - www.instagram....
Facebook- www.facebook.c...
Tiktok - www.tiktok.com...

Пікірлер: 3 400
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 9 ай бұрын
THANK YOUUUU ඔයාලගේ COMMENTS වලට🥹🙏🏼❤️❤️
@ChandikaWeerasinghe-m5v
@ChandikaWeerasinghe-m5v 9 ай бұрын
ආදරෙයි ❤❤
@J......M
@J......M 9 ай бұрын
❤️😍
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 9 ай бұрын
💖💖💖💖💖💖
@priyantharajapaksha-po9sy
@priyantharajapaksha-po9sy 9 ай бұрын
Dinakshi akki and sarang fav❤
@Ampt1999
@Ampt1999 9 ай бұрын
Ane oyala paula gena harima sathutui....mokuth hithan neththam oyata puluwannam math podi udauwak illannda sanuu medammm
@Nikini..Prarthana212
@Nikini..Prarthana212 9 ай бұрын
අම්මාව සතුටින් තියලා ඔයා ලොකු පිනක් කර ගන්නේ.ඔයා වගේ ලමයි ගොඩක් අඩුයි.❤
@chamibro9866
@chamibro9866 9 ай бұрын
😂😂😂😂
@agathamerian1485
@agathamerian1485 9 ай бұрын
❤❤❤❤❤
@nilugamage3175
@nilugamage3175 9 ай бұрын
ගොඩාක් ලස්සනයි ලස්සනම ලස්සන තෑග්ගක් ගොඩක් පින් ඔයාට අම්මා සතුටු කරනවට......අපිත් ඔයාට ගොඩක් ආදරෙයි
@reeniwahab8916
@reeniwahab8916 9 ай бұрын
Ane hari lassanai oya hoda duwek ammita hari sathutu ethi neda ane Putha eyalage TP number eka danawada thanks darling
@lasnthika1900-vz1yt
@lasnthika1900-vz1yt 9 ай бұрын
Lasanai❤
@manelweerasinghe1194
@manelweerasinghe1194 9 ай бұрын
ශනූගේ සතුට ඇස් වලින් පේනවා.ඒ ඇස් සතුටින් පොපියනවා....ආඩම්බර වෙන්න පුලුවන් දුවෙක්..අම්මා විතරක් නෙවේ ශනූව දුවෙක්, සහෝදරයෙක්,පෙම්වතියක්,පුංචියෙක්,ලේලියෙක්,යාලුවෙක් විදියට ලැබුණු හැමෝම විතරකුත් නෙවෙයි ප්‍රේක්ෂීකාවක් විදියට හරි දකින අපිත් ගොඩක් ලකී.මොකද ශනූ කියන්නේ generation එකක්ට හොදම motivation character එකක්.good luck shanu...❤
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 6 ай бұрын
අනිවාර්යයෙන් ❤
@Lemmmon32
@Lemmmon32 Ай бұрын
@indrachapaliyanaarachchi3097
@indrachapaliyanaarachchi3097 9 ай бұрын
සාමාන්‍යයෙන් ගැහැනු කෙනෙක් වයස 30 වගේ වෙද්දි තමන්ගේ targets achive කරගන්නවා කියනවා නේ. ඉතින් මන් wish කරනවා shanuta ඒ වෙද්දි ලංකාවේ හැම අතින්ම සර්ව සම්පූර්ණ ජීවිතයක් හිමි හැමෝගෙම ආදරය පිරුණු කොච්චර කාලයක් ගියත් කවදාවත් කිසිම කෙනෙකුට අමතක නොවෙන දක්ශ තරුවක් වෙන්න කියලා. මාත් shanuge වයසේ නිසා එදාට මේ comment එක ආයේ බලලා මටත් සතුටු වෙන්න පුලුවන් වෙයි 🥺♥️
@mihiravi9085
@mihiravi9085 9 ай бұрын
අම්මාගේ තාත්තගේ,පවුලේ අයගේ හිනාව දකින්න ආසා කරන හරිම ආදරණීය දුවෙක් ඔයා...❤️❤️
@ishuonline2379
@ishuonline2379 9 ай бұрын
අන්තිමට අම්මාගේ සතුට දැක්කාම ඔයාලා ඉන්න විදිහ දැක්කම ඇස් දෙකට කදුලුත් ආවා ❤ සාරංග දිනක්ෂි ෂැඩෝ surprise උන විදිහ නංගී මෙහෙම දෙයක් කරපු එක අගය කරපු ලස්සන ❤ ඒවගේම ඔය වගේ අම්මා තාත්තා සතුටු කරන්න අපි ට ආසාවක් තිබ්බට මුදල් නෑ ඒ අතින් ඔයා මාරම ලකී අක්කේ ❤ අනික ඔය වගේ සමගියෙන් සහෝදරකමින් පිරුන පවුලක් ලැබෙන්න ඔයා මාරම පින් කරලා තියෙනවා ❤ දවසින් දවස ඔයාට හරි යන්නේ ඒකටම තමයි ❤
@chaminikumari5261
@chaminikumari5261 9 ай бұрын
අම්මාව සතුටු කරන දරුවන්ට කවදාවත් වරදින්නෙ නැහැ.❤❤❤
@kavishkakeshan735
@kavishkakeshan735 9 ай бұрын
සහතික අත්ත
@tharushidisha160
@tharushidisha160 8 ай бұрын
Math marry kranna kain mage ammaw sahenna sathutu krapu duwek. Adatath a sathuta kiyal nima kranna be. Bendat passe a hama dema wenas una. Ada amma lagatawath yanna den ne mt. 😢
@SillwJk_
@SillwJk_ 9 ай бұрын
ඔයා හිතන විදිය හරිම වෙනස් නංගි... ඔයා දවසින් දවස දියුණු වෙන්නේ, ජනප්‍රිය වෙන්නේ ඔයා දෙමව්පියන්ට සලකන නිසා..... අපි ආදරෙත් ඔයාගේ ඔය ගතිගුණ වලට...❤❤❤
@madhumathierathnayake3435
@madhumathierathnayake3435 9 ай бұрын
Ethamai kaduluth ava....
@BlossomYou-u8t
@BlossomYou-u8t 9 ай бұрын
Oyage me lassana ගතිගුණ walata godak adaren Nanga😘U r soo Beautiful inside & out ❤ තෙරුවන් සරනයි !
@sithaginimnaya
@sithaginimnaya 9 ай бұрын
ඇත්තෙන්ම ..........
@user-gh9og2kx3p
@user-gh9og2kx3p 9 ай бұрын
තව ගෑනු ලමයෙක් ලස්සනට සතුටින් ඉන්නකොට දැනෙන සතුට.❤...හරිම පින්වන්තයි ඔයා නම් අක්කියෝ.වටිනව ඔයාව අපි හැමෝටම ගොඩාක්
@deepikajayasundara3415
@deepikajayasundara3415 9 ай бұрын
දෙමව්පියන් ගේ හිත් සතුටින් තියන දරුවන් ට කවදාවත් වරදින්නෙ නෑ....❤❤❤
@sachininawodya8219
@sachininawodya8219 9 ай бұрын
කවදාහරි මගේ අම්මවත් මේ විදිහට එයා ආස හැමදෙයක්ම අරගෙන දීලා එයාව සතුටින් තියන්න පුළුවන් වෙන්න ඔනී දේවියනේ .. ❤
@hansanisewwandi3846
@hansanisewwandi3846 9 ай бұрын
ශනූට තියෙන ආදරේ තවත් වැඩි වුනා මේ වීඩියෝ එක බලල....හරිම ලස්සනයි ශනූ අක්කා..ඇත්තටම දැන් auto ඔයාව shadow වෙනවා වෙනවා වගේ එකක් වෙලා මටත්....හරිම ලස්සනයි❤️‍🔥
@shainishehana
@shainishehana 9 ай бұрын
ශනූ වගේ ලමෙක් ලබන්න ශනූගෙ අම්මා හරිම වාසනාවන්තයි.ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා💗😗
@TravelShopping-xc3li
@TravelShopping-xc3li 9 ай бұрын
බලපු ලස්සනම ගොඩාක් සතුටු හිතුන වීඩියෝ එක.උපන්දා ඉදලා රස කෑම හදල කවල ලොකු මහත් කරල උගන්වල.තමන්ගෙ ජීවිතය දරුවන් වෙනුවෙන් වෙන් කරපු ඒ අම්මගේ හිතට ලොකු සතුටක් ගෙනාපු ඔයාට ශනූ කවදාවත් වරදින්නෙ නෑ.ඔයාගේ ජීවිතය හරිම ලස්සනට ඔයා විදිනවා.ඒ ජීවිතයෙන් ටිකක් ඔයා අපිටත් විදින්න දෙනවට ගොඩක් පින් ❤❤
@Thrilakshanie
@Thrilakshanie 9 ай бұрын
ඒක නම් අම්මෙක්ට දෙන්න පුළුවන් වටිනම වටිනම වටිනම තෑග්ගක්! 🥰 ඔයා හරිම හොඳ දුවෙක් ශනු! 🩷
@Toidi123
@Toidi123 8 ай бұрын
😍😍
@ushanmadu4663
@ushanmadu4663 9 ай бұрын
ඔයා තමයි මේ පවුලේ angel. අනිත් අය ගැන හිතන ,පවුල වෙනුවෙන් කැප වුන,හැමෝගෙම සතුට ගැන හිතන කෙනා ඔයා 😘💐
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 9 ай бұрын
ගෙදර බාලයා කියන්නෙ ගැම්මක් තමයි🔥🔥 කලින් තිබ්බ තැනද කියලා හිතෙනවා හරිම ලස්සනයි ❤❤
@hima3079
@hima3079 9 ай бұрын
ගෙදර බාලයට ගැම්මට ඉන්න ලොකු අක්කා දිනක්ෂි කරපුවා අමතක කරන්න හොඳ නෑ. මේ ගේ ගන්න චූටි කාලෙ ඉඳන් වැඩකරපු සල්ලි වලින් උදවු කරලා තියෙන්නෙ එයා
@ddias4554
@ddias4554 3 ай бұрын
විශේෂයෙන් ඔයාගේ videos වලට මම කැමති එකම හේතුව positive දේවල් විතරයි තියෙන්නේ ඒ නිසාමයි මම ඔයාගේ වීඩියෝස් බලන්න කැමතියි.. positive energy y ලැබෙන්නේ පොසිටිව් දේවල් බලනකොට විතරයි ... thank you shanu for sharing your happy videos with us...🎉❤❤❤
@HemanthiSilva-o8t
@HemanthiSilva-o8t 9 ай бұрын
Mage nam ඇස් දෙකට කදුලුත් ආවා....ඔයාගෙ අම්මී හරිම වාසනාවන්තයි...ඒ වගේම දෙමව්පියන්ව සතුටින් තියන ඔයා වගේ පින් වන්ත දරුවන්ට ජීවිතයේ කවදාවත් දුකක් නම් දැනෙන්නේවත් නෑ...වරදින්නෙත් නෑ...තව තවත් හරි යන්න ඕන...තෙරුවන් සරනයි පුතේ ඔයාට...
@ChandaniDammika
@ChandaniDammika 9 ай бұрын
Hrima lassanai ammata dunna thagga
@lasanthachathuranga2017
@lasanthachathuranga2017 9 ай бұрын
diva danna epa asobanai
@Lidiyaruth
@Lidiyaruth 9 ай бұрын
දෙමව්පියෝ සතුටින් තියන දරුවන්ට කවමදවත් වරදින්නැ...love u shanu❤
@dianavilashinihettiarachch2633
@dianavilashinihettiarachch2633 9 ай бұрын
කියන්න වචන නැහැ ....ශනූ ඔයා නම් හරි ම ආදරනීය දරුවෙක්...වාසනාවන්ත දෙමාපියෝ.... ජේසු පිහිටයි ❤
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 9 ай бұрын
අම්මගේ මූණෙන්ම පේනවා සතුට කොච්චර ද කියලා..❤you are a god gifted daughter for her 😍
@leeshasudarshani5867
@leeshasudarshani5867 9 ай бұрын
මට කවදාවත් අම්මා වෙනුවෙන් මේ දේවල් කරගන්න බැරි උනා ඒත් ඔයා නංගී අම්මාන් සතුටු කරන්න කරපු මේ දේට ගොඩක් සතුටුයි❤️❤️❤️❤️
@shinesrilanka3012
@shinesrilanka3012 9 ай бұрын
මට අපේ ගෙදර මතක් උනා. අම්මිට උයන්න ඉඩ මදි නිසා ඔය වගේම ලස්සන kitchen එකක් තියන අලුත්ම ගෙදරක් අරන් ආවා 2024 ට දැන් මාර සතුටින් එයාගෙ වැඩ කරන් ඉන්නවා. Cheers to you and all the kids for their kindness on their parents❤🥰🎉
@ashathuiyadura3991
@ashathuiyadura3991 9 ай бұрын
අම්මා කෙනෙක්ගෙ හිතට සතුටක් දෙන දරුවෙක්ට කවදාවත් වරදින්නෙ නැහැ ඔයා මැණිකක් ජේසු පිහිටයි ❤️❤️
@SansalaHerath339
@SansalaHerath339 9 ай бұрын
කවුරු vloge කලත් ශනු අක්කි තරම් සෙට් නෑ.එයා තමා best 😘♥️
@sandininimsara2050
@sandininimsara2050 9 ай бұрын
Aniwaryen ❤️
@ImashaFrenando-m5h
@ImashaFrenando-m5h 9 ай бұрын
අම්මලාව සතුටු කරන දෙයක් තවත් නෑ ඔයා හොඳම තෑග්ගක් අම්මට දුන්නෙ ❤
@theruwansaranai6029
@theruwansaranai6029 9 ай бұрын
මං ඔයාගේ බලපු ලස්සනම ව්ලොග් එක..ඇත්තමයි මට ඇස් වලට කඩුලු ආවා..දෙමවුපියන් සතුටු කරනවා තරම් ආශිර්වාදයක් දරුවෙකුට තවත් නෑ...මත් ගොඩක් නිහතමානී ආඩම්බයකින් කියනවා මගේ අම්මා,තාත්තා වෙනුවෙන් උපරිමයෙන් හැමදේම කරනවා..හැම දරුවකුටම හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් මේ දෙයින්.සමහර ළමයින්ට මෙච්චර දෙයක් කරන්න බැරි වෙන්න පුළුවන් නමුත් පොඩි දෙයකින් හරි අම්මා තාත්තා සතුටු කරන්න....සත්තයි එහෙම දරුවෙකුට ජීවිතේ කවමදාකවත් වරදින්නේ නෑ😢😢❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bhagya753
@bhagya753 9 ай бұрын
අම්මව සතුටු කරන ළමයින්ට කවදාවත් වරදින්නේ නෑ❤❤
@lazylizard6682
@lazylizard6682 9 ай бұрын
තාත්තා පිත්තලද?
@shenalfernando9669
@shenalfernando9669 9 ай бұрын
​@@lazylizard6682katha karala wadak na bn 😂
@lazylizard6682
@lazylizard6682 9 ай бұрын
@@shenalfernando9669 පව් බං තාත්තලා..😢
@Toidi123
@Toidi123 8 ай бұрын
Ammaa aaaa....♥️♥️♥️♥️♥️♥️♥️♥️😍
@yashodasadaruwani701
@yashodasadaruwani701 9 ай бұрын
දින්නා තමා හොදටම කලේ😂❤ අම්මට සිරි... මටත් මේක බලද්දි ඒක හිතුනේ. අපේ අම්මටත් මේ වගේම ගිෆ්ට් එකක් දෙනවා❤
@achinikaushalya3223
@achinikaushalya3223 9 ай бұрын
බලන් ගියාම හැම අම්මම එක වගේ 🤭 ඔක්කොම එකතු කරනවා ..මාත් ඔහොම් බැන බැන අස් කරන්නේ 😂
@AnushkaSadamali-k5z
@AnushkaSadamali-k5z 9 ай бұрын
ඔයාගේ අම්මා හරිම වාසනාවන්තයි❤ ඔයා වගේ දුවක් ලබන්න .. හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤
@aruniindrachapa1997
@aruniindrachapa1997 9 ай бұрын
අම්මාව තාත්තාව සතුටු කරන තරම් පිනක් තවත් නෑ.. මම හරිම ආදරෙයි.. ඔයලගේ මුලු family එකටම..❤️❤️❤️❤️
@ashokawithanage8216
@ashokawithanage8216 9 ай бұрын
කියන්න වචන නෑ ලමයෝ ඔයා වගේ දරුවෝ ලබන්න ඔයාගේ අම්මි මොන තරම් පිනක් කරලා ඇද්ද..😢දෙමව්පියන්ගේ හිත් සතුටු කරන එක මොන ආගමේ උනත් ලොකූ පිනක් .ඔයට වැඩි වැඩියෙන් ලැබෙන ඕන ශනු.....බුදුසරණයි 😘
@roshelldesilva497
@roshelldesilva497 9 ай бұрын
මරු අක්කි ❤ දෙමාපියන්ට සලකන එක තමයි මගෙත් ලොකුම සතුට . So proud of you ❤
@GadgetZ77
@GadgetZ77 9 ай бұрын
Such a lucky mom ❤️❤️ මගේ අම්මටත් මේ වගේ surprise එකක් දෙන තරමට ජීවිතේ සාර්ථක වුනා නම් ඇති.❤❤ God bless you shanu
@SachiniMadhurangika
@SachiniMadhurangika 9 ай бұрын
ඒක නම් මරු අක්කා.... ❤ අම්මගෙ මූණේ තිබුණ සතුට 😍❤️ දිනේෂ් අයියාව හරියට පෙන්නුවේ නෑනේ 😢
@deepajayalath
@deepajayalath 9 ай бұрын
හරිම ලස්සනයි...දෙමව්පියන්ට දෙන සතුට අාත්ම ගානකට කරන ලොකුම පිනක්❤❤❤❤❤❤❤
@ashalucky1776
@ashalucky1776 9 ай бұрын
දැන් කාලෙ හැදෙන සමහර ගෑණු ලමයින්ට ඔයා ලොකූ ආදර්ශයක් අක්කී...❤ඔහොම හිතන ලමයි හරිම අඩුයි.මාත් ආස මගෙ අම්මව තාත්තව ගොඩාක් සතුටින් තියන්න.එයාල සතුටු වෙන දේවල් කරල ඒ ලබන සතුට වෙන කිසිම දේකින් ලබන්න බෑ අක්කී.ඔයාට ගොඩක් පිං සිද්ද වෙනව අම්මව මේ වගේ සතුටු කරනවට.හැමදාම එයාලව සතුටින් තියනවට.තෙරුවන් සරනයි අක්කී ❤❤
@imashaudayangani6356
@imashaudayangani6356 9 ай бұрын
ශනූ අක්කා ඔයයි මායි දෙන්නම එකම දේ කරල.මට මාර සතුටුයි .මාත් අම්මිට කුස්සියක් හදල දුන්නා 1 වෙනිදට කලින් අනේ ශෝයි 😍❤️
@ireshakumuduni8600
@ireshakumuduni8600 9 ай бұрын
දෙනවනම් ඹන්න තෑගි ❤❤ ගූනු වගෙ දුවෙක් ලබන්න ගූනු ගෙ අම්මා ගොඩක් පීං කරලා 😘😘😘😘 හරීම ලස්සනයි 🫂🎁💐💐😍😍
@umanifonseka1703
@umanifonseka1703 9 ай бұрын
ඔයා හරිම ආදරණීය දුවෙක්....අම්මා කෙනෙක්ව සතුටු කරනවා කියන්නෙ ලොකුම පිනක්...🥰
@J......M
@J......M 9 ай бұрын
දෙමාපියන්ව සතුටු කරනවා කියන්නෙ කවදාවත් වරදින්නෙ නෑ ශනූ.. ඔයාලා තුන්දෙනාම එහෙමයි.. අනේ හරිම ආස හිතුනා වගේම ශනූගෙ අම්මගෙ සතුට දැකලා මටත් සතුටු හිතුනා.. ආදරෙයි ඉතින්❤️
@namalhettiarachchi8026
@namalhettiarachchi8026 9 ай бұрын
හරිම ලස්සනයි අමිමා දැක්කෙ කාලෙකින් කෙටිටු වෙලා දිර්ඝායුෂ ලැබෙිවා ❤.
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 9 ай бұрын
හැම දුවෙකුටම තමන්ගෙ අම්මා වෙනුවෙන් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන ... කිසිම බාධාවක් වෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏
@cl610
@cl610 9 ай бұрын
හරිම ලස්සනයි.අම්මාගේ සතුට මූනෙන් පේනවා.හරිම ආස කෙනෙක් ඔයා නංගී..ආදරෙයි ❤
@nimashasarangi8744
@nimashasarangi8744 9 ай бұрын
අම්මා හරිම වාසනාවන්තයි ඔයා වගේ දුවක් ලබන්න..මං හරි ආසයි ඔයාලගේ පවුලට..මටත් දුවලම තුන් දෙනෙක් ඉන්නේ කවදහරි එයාලත් ඔයාලා වගේ සතුටින් සමගියෙන් හිටියොත් ඇති..❤❤❤
@sharminiabeyagunewardena5574
@sharminiabeyagunewardena5574 9 ай бұрын
Shanudri, if you remember....I am Mrs Sharmini Abeyagunewardena, your History teacher at RI. I am amazed and so very proud of you Putha. These are meritorious deeds Putha and you will be much rewarded for simply making your mother so happy. You exhibited those qualities even as a teenager. You have that very caring disposition Putha. To be able to give without measuring is a divine quality. May you be richly blessed with the best Putha. I do watch your vlogs ❤❤😅
@ishukavi8507
@ishukavi8507 9 ай бұрын
අනේ ඒ අම්මාගේ සතුට 🥰 මමත් අවුරුද්ද ලබන්න කලින් අපේ අම්මාට මුලු ගේම හැම අස්සක් මුල්ලක්ම ලස්සනට අස් කරලා දුන්නා තනියම 😁 අපේ අම්මාට කොච්චර සතුටුද කියනවනම් එයා තාමත් ඒ ගැන කියවනවා 🙈 ඇත්තටම අම්මාට පුලුවන් හැමවෙලාවකම එයාගේ හැමදේකටම උදව් කරන්න පුලුවන්නම් එකත් එයාගේ ජිවිතේට ලැබෙන ලොකු තැග්ගක් ❤️🥰🌍
@rashmidissanayake1064
@rashmidissanayake1064 9 ай бұрын
ඔයා මාරයි ශනූ.මං හරි ආසයි ඔයාගේ ලස්සන වැඩ වලට.ඔයා හොඳ දුවෙක්,හොඳ සහෝදරියක්,හොඳ යාලුවෙක්,හොඳ පුංචෙක්,හොඳ ආදරවන්තියක්.දවසක හොඳ බිරිඳක්,හොඳ අම්මා කෙනෙකුත් වෙන්න කියලා මං සුබ පතනවා.ඔයාට හැමදාමත් හරියන්න ඕනි ශනූ..ආදරෙයි.❤️❤️
@pushpamapalagama3220
@pushpamapalagama3220 9 ай бұрын
අනේ හරිම ෂෝක් ඔයා හොඳ ආදරණිය දුවෙක් නේ අම්මා ගේ සතුට දැක්කම.. ඔයාට කොච්චර පින් සිදු වේව් ද.. ගොඩක් ආදරේ ඔයාට ♥️❤️♥️❤️
@sajanishashikala1731
@sajanishashikala1731 9 ай бұрын
අනේ ඔයා ඔයාගෙ පවුල වෙනුවෙන් ගොඩක් දේවල් කරනව...අම්මට දුන්න ඒ තෑග්ගනම් හරිම වටිනව..😍ඔයාට පවුලෙ ආශිර්වාදය හැමදාම ත් ලැබෙනව..❤️❤️
@vithara3888
@vithara3888 9 ай бұрын
ගොඩක්ම සතුටු උනා auntie ට පස්සේ dinakshi akki ❤ වැඩියෙන් හරියන්න ඔනී ඔයාල හැමෝටම ආදරෙයි ❤😊
@madushaulml4508
@madushaulml4508 9 ай бұрын
Love you shanuuuu...ඔයාට අම්මාව එයා ආස විදියට සතුටු කරන්න පුලුවන් වුණු එක ගොඩාක් හොඳයි සහ ගොඩාක් වටිනවා...ඔයාට කවදාවත් වරදින්නේ නෑ...ජේසු පිහිටයි...
@grade8mathematics40
@grade8mathematics40 9 ай бұрын
අම්මා වෙනුවෙන් ඔයා හැමදාම මොනයම් හෝ දෙයක් කරනවා. ඔයා තමන්ගේ ගෙයක් හදන ගමන් ම මේ දේවල් කරන එක අගය කරනවා පුතා. ❤❤❤
@sandyadeepthi7623
@sandyadeepthi7623 9 ай бұрын
සුදු බෝලේ ඔයා සුපිරි,දක්ෂ කෙල්ලෙක්...ඔයා වගේ වෙන්න ඇත්තටම හැමෝටම බෑ......අනේ අපිටත් අදහසක් ගන්න කියන්න ගිය මුදල ඔය වැඩේට....❤
@anushalokugamage8181
@anushalokugamage8181 9 ай бұрын
අනේ ඔයාට අනේක අප්‍රමාණවාරයක් පින් සිද්ද වේනවා 🙏🙏🙏 අම්මාගේ සතුට ඔයාට කල්ප ගණනාවක් පින් හේතුවාසනාවක්ම වේනවා ජයම වේවා නිරතුරුවම ඔබට 🙏🙏🙏💞🌹💞🙏🙏🙏
@lakmalifernando1186
@lakmalifernando1186 9 ай бұрын
දෙව් මෑණියන්ගේ පිහිටයි ඔයාට දෙමව්පියෝ සතුටු 🎉 කරනවට ❤
@selii2002
@selii2002 9 ай бұрын
ඇස් වහක් වදින්නෙපා ඔයාලගෙ පවුලට❤️🥺
@kavithash85
@kavithash85 9 ай бұрын
ඇත්තටම නංගි ඔයාට ගොඩක් පිං ඒ වගේ තෑග්ගක් අම්මට දුන්න එක... මාත් මගෙ අම්ම වෙනුවෙන් මේ වගේම දෙයක් කලා... ඇත්තටම ඔයාගෙ මේ video එක දැකලා... අම්මගෙ සතුට දැකලා මගෙ ඇස් වලටත් කදුලු ආවා... ගොඩක් සතුටුයි ඔයා ජීවිතේ ලස්සනට සතුටින් ගෙවන විදිහ දැක්කම... You are absolutely great... ❤❤❤
@withlife9257
@withlife9257 9 ай бұрын
Really proud nanga ❤ අම්මා කෙනෙක්ගෙ සතුටට සමහර වෙලාවට වචන හිරවෙනවා , ආන්ටිගෙන් ඒ reaction එක දැක්කා 🥰❤
@tharangapathirana
@tharangapathirana 9 ай бұрын
දෙමව්පියන් සතුටින් තියන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ. ඔයාට ගොඩක් පින්. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි. තෙරුවන් සරනයි ❤❤
@vishday5281
@vishday5281 9 ай бұрын
ලස්සන ලමයෝ.....ඔයා හරිම ලස්සනයි....ඔයාගෙ හිතත් ලස්සනයි ....ඔයා නම් god gift එකක් වගේ .....multi talented smart girl....bless you...for success your everything Shanu..❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 9 ай бұрын
අනේ ශනු හරිම ලස්සනයි ,, අමා කෙනෙකුගේ සතුට ඒක කියලා නිම.කරන්න බැහැ,,ඔයා ලොකු පිනක් කර ගත්තේ,ආදරෙයි ශනු පවුලටම ජේසු පිහිටයි අපි මාතර 👍👍👍👍👍👍👍🌹❤️
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
අම්මාට ගොඩක් සතුටක් දුන්නෙ ඔයා හරිම වාසනාවන්තයි එවගෙම ලස්සනයි තුන්දෙනගෙම video බල්ලනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💕ගොඩක් ලස්සනයි අනිවාර්යයෙන් අපිත් කරනවා
@TashiniDilanka
@TashiniDilanka 9 ай бұрын
ඔයාලා චූටි කාලේ ඉදන් අම්මා ඉන්නේ කුස්සීයේනේ ගොඩක් වෙලා එයේ වැඩිපුර රැදෙන තැන ලස්සන කරල දුන්න කියන්නේ ඒක මාරයි....ඇත්තටම ලස්සනම ලස්සනයි අක්කී
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 9 ай бұрын
Original ම reaction එක දිනේශ්ගේ.. Sure that it was done after discussing both together .. "අම්මටසිරි"!!❤
@nilanthimuthumuni2715
@nilanthimuthumuni2715 9 ай бұрын
කියන්න පුලුවන් ද කීයක් ගියාද කියලා ඇත්තටම ගොඩක් ලස්සනයි 🎉🎉 ඔයාගේ අම්මා හරිම වාසනාවන්තයි❤
@gayanipiumali8756
@gayanipiumali8756 9 ай бұрын
හරිම ලස්සනයි ශනු.ඔයා හරි හොද ගැහැණු ලමයෙක්.තමන්ගේ අය ගැන ගොඩාක් හිතන එයාලගේ සතුට පතන කෙනෙක් .ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි
@bihanga248
@bihanga248 9 ай бұрын
කෙනෙක්ව සතුටු කරන එක තමයි අපිට මේ ආත්මෙදි ලබන්න පුළුවන් එකම සැනසීම ඒක මට දැනුනේ අක්කිගේ කලින් vlog එකෙන් ඒ vlog එක බලද්දී දුකක් මෙන්ම ඒහා සමාන සතුටකුත් තියෙනවා. අක්කි නම් පුදුම විදියට පිං කරගන්නේ ඒ වගේ වැඩ වලින් ජාති ජාතිත් පිං 🥺🙏♥️ . Family එකේ christmas vlogs වලින් වැඩිම views තියෙන්නේ අක්කිට congratulations akki 🥳🥳♥️♥️
@UpekshaKumari-nk9vp
@UpekshaKumari-nk9vp 9 ай бұрын
හරිම ලස්සනයි දුව,ඔයා හරිම ආදර්ශමත් දුවෙක්.ඔයා නිසා අනෙක් අයත් මේ දේවල් අම්මල වෙනුවෙන් කරයි.ඒක ලොකු පිනක්.
@GunawathieRajasekara-m9y
@GunawathieRajasekara-m9y 9 ай бұрын
හරිම ලස්සනයි ශනු ඔයා ගොඩක් වාසනාවන්ත දරැවෙක් අම්මා සතටු කලා කියන්නෙ ලොකු පිංකක්❤❤❤❤❤❤
@chandanipremadasa1585
@chandanipremadasa1585 9 ай бұрын
ඔයා හොඳම හොඳ දරුවෙක් ශනූ. දෙමාපියන්ට සලකන එක උතුම් පුන්‍යකර්මයක්. ඔයාට බොහොම පින් ලැබේවා ..🙏🙏 ඒ වගේම ඔයාට තවත් මෙවැනි උතුම් ක්‍රියාවන් කිරිමට අවශ්‍ය යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ...❤ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ....❤🎉
@user-olivia96
@user-olivia96 9 ай бұрын
අනේ හරිම ලස්සනයි අම්මගේ තෑග්ග එයාගේ සතුට 🥰 ❤ දෙමාපියන්ට දෙන්න පුළුවන් උපරිම දේවල් අපි දෙන්න ඕන අපි අද තැනක ඉන්න්වා නම් ඒ එයාලා නිසා ❤ ආදරනීය ශනූ ගොඩාක් ආදරෙයි ඔයාට Happy new year 🎉🎉
@SakuUththara
@SakuUththara 9 ай бұрын
අනේ ගොඩක් ආස හිතුනා ඒ අම්මාගෙ හිනාවෙන් ඒ සතුට පේනවා මටත් ඕන අම්මා හිනා වෙලා ඉන්නවා දකින්න ❤
@chamindawijethunga7141
@chamindawijethunga7141 9 ай бұрын
අම්මාගේ සතුට දැක්කම අපිටත් හරි සතුටුයි ,ශනු නංගි ඔයා කරන දේවල් වලින් ම පේනවා ඔයාට කොච්චර හොද හිතක්ද තියෙන්නේ කියලා .
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 9 ай бұрын
අනේ ෂෝක් නංගියෝ..අම්මා පව් අනෙ හරි අහිංසක පාටයි.ඔයාට ගොඩක් පිං අම්මව සතුටු කරනවට..❤️❤️ ඔයාට ඒකම තමා වැඩි වැඩියෙන් හරියන්නෙත්..ගොඩාක් සතුටුයි..😙❤️‍
@umeshahashini2499
@umeshahashini2499 9 ай бұрын
එලියේ කුස්සියේ ෆයිනල් අවුට්පුට් එක මාරම ලස්සනයි. ඔයා ඔයාගේ අම්මට එයා ආසකරන විදිහේ දෙයක් කරපු එකට මට ගොඩක් සතුටුයි. ඒක කියලා නිම කරන්න බැරි දෙයක්.
@nisharathsarani7119
@nisharathsarani7119 9 ай бұрын
අම්මෙක්ට වටිනම දුවෙක් ඔයා... ඔයා හරිම නිහතමානී කෙනෙක්... ඒ වගේම ඔයාගෙන් අපේ ජීවිතවලට ගන්න ගොඩක් දේවල් අපිටත් තියෙනවා... ආදරෙයි ඔයාට අක්කී....❤❤❤❤❤
@samudratharangani8375
@samudratharangani8375 9 ай бұрын
ඇස්වලට කදුලු ආවා .. අනේ මටත් උන්නානම් ඔයා වගේ දුවෙක් ලග උන්නානම් උම්මා දිගන දීගන යනවා ❤❤❤❤
@malipanditharathna7502
@malipanditharathna7502 9 ай бұрын
ඇත්තටම ඔයා මාර ශෝක් කෙනෙක් අක්කා..කවදාවත්ම වරදින්නේ නෑ ඔයාට...බුදුසරණයි ..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න් ඕනි..❤️❤️❤️
@upekshamaduwanthi1219
@upekshamaduwanthi1219 9 ай бұрын
හරිම සතුටුයි ශනු..ඔයා තමයි අම්මට ඉන්න හොඳම දුව..ඔයා ගැන වගේම පවුල ගැනත් ඔයා හැම වෙලාවකම හිතනවා..❤ආදරෙයි..god bless you
@Disanayakasurangi
@Disanayakasurangi 9 ай бұрын
හරිම ලස්සනයි . දෙමාපියන්ට සලකන දරුවන්ට කවදාවත් වරදින්න්නෙ නෑ ❤
@maximnaushad4990
@maximnaushad4990 9 ай бұрын
Just cannot imagine how free and natural you are in front of the Camara. I don't think even the best of actors in this world could be so free and natural!! You are a talent bomb Shanu.. That's God's gift to you because you care for your parents so much!
@Niludilrukshi487
@Niludilrukshi487 9 ай бұрын
අම්මා තාත්තාගේ සතුට වෙනුවෙන් වැඩ කරන මේ රත්තරන් කෙල්ලටනම් කවදාවත් වරදින්න එපා ❤❤
@nijanicamathka5159
@nijanicamathka5159 9 ай бұрын
අක්කි ඇත්තටම මාරම වටින තැග්ගක් අම්මට දුන්නෙ ❤❤ හරිම ලස්සනයි කුස්සිය ❤ අම්මව සතුටින් තියන එක ගොඩක් වටිනවා අක්කි ❤️
@ThiliniDulhari-sj6sk
@ThiliniDulhari-sj6sk 9 ай бұрын
හරිම ලස්සනයි කුස්සිය ශනු. අම්මා කෙනෙක්‌ව සතුටු කරනවා කියන්නේ මාර පිනක්‌. ඇත්තටම ශනුගේ අම්මා හරිම වාසනාවන්තයි ඔයා වගෙ දුවෙක්‌ ලබන්න. ශනු ඔයා හරිම හිත හොද කෙනෙක් ඔයාට කවදාවක්‌ වරදින්නෙ නැහැ. හැම දාම ඔය වගෙ සතුටින් ඉන්න ලැබේන්න කියලා මුළු හදවතින්ම ප්‍රර්තනා කරනවා. ජේසු පිහිටයි..!! ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
@dinushanisurinda
@dinushanisurinda 9 ай бұрын
නත්තල් තෑග්ග ලස්සනයි වටිනවා..ඔයා හැමෝම ගැන හිතන කෙනෙක් ❤
@HanshaniNilangika
@HanshaniNilangika 9 ай бұрын
ඔයා හරිම වටිනා දරුවෙක් 💗💗💗 බලන්න ඔයාගේ අම්මගේ සතුට ,,ඔයා ඔයාලගෙ පවුලේ ඉන්න ලොකුම සතුට ❤️❤️❤️ මගේ දූත් ඔයා වගේ දුවෙක් වෙන්න කියලා මන් හිතනව 💓💓💓💓
@Ishurajapaksha
@Ishurajapaksha 9 ай бұрын
අනේ ශෝයි අනේ❤🥺 ඔයාට තව තව ශක්තිය ලැබෙන්නෝනි ඔහොම දේවල් කරන්න.ඔයාගෙ වීඩියෝස් නම් අක්කි මාව ගොඩක් motivate කරනවා.ප්ලීස් දිගටම වීඩියෝස් දන්න මගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් උනා ඔයාගෙ වීඩියෝස් නිසා much love shanudrie akki💗🥺🙊
@jayaminimadushani121
@jayaminimadushani121 9 ай бұрын
Woooooooow🥰🥰🥰❤️❤️අම්මිව සතුටු කරනවා කියන්නේ ඊට වැඩ දෙයක් නැහැ ඇත්තටම🥰ඔයාට තව තවත් ලස්සන දේවල්, life එකේදී ලැබෙන්න ඕනි සහ ලැබෙනවා🥰🥰🥰🥰🥰❤️🥰i love your family and you vlogs too🥰😍god bless
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 9 ай бұрын
අක්කිගෙ අම්මි හරි වාසනාවන්තයි අක්කිලා තුන්දෙනාම එයාගෙ දරුවෝ උනාට ❤❤❤❤ බුදුසරණයි මැණික ❤❤❤
@Sandu_Online_
@Sandu_Online_ 9 ай бұрын
හරිම ලස්සනයි... ඇත්තටම අම්මා මාරම විදිහට සතුටු වෙන්න ඇති... ❤❤❤❤
@nileeka6147
@nileeka6147 9 ай бұрын
අම්මට දුන්න නත්තල් තෑග්ග නම් හරිම වටිනවා. අම්මාහරියට සතුටු වුණා ඒක දැකලා.ඔයාට ඒ පිනම ඇති.කවදාවත් වරදින්නේ නෑ.❤❤❤⭐ඔයා ඇත්තටම හොඳ දුවෙක්.
@bhagyanuwandhara3453
@bhagyanuwandhara3453 9 ай бұрын
ඇත්තටම කතා කරන්න ආසයි. දවසක් මං ඔයාව දැක්ක ඒත් කතා කරන්න බය උනා 😔 🥰🥰🥰🥰
@Travelwithshashi-yc6tm
@Travelwithshashi-yc6tm 9 ай бұрын
හරිම ලස්සනයි ශනු ඔයා නම් හරිම හොද දරුවෙක් . අම්මගෙ සතුට ගැන හිතලා ලොකු වැඩක් කරා. ගුඩ් ජොබ් ශනු ❤️❤️
@dinushavissundara382
@dinushavissundara382 9 ай бұрын
හරිම ලස්සන වටින gift එකක් අම්මා කෙනෙක් හරිම ආසයි kitchen 1 ලස්සනට තියාගන්න.
@yuwanigeeganage
@yuwanigeeganage 9 ай бұрын
Wooow so happy for you shanu. ඔයා කරන වැඩ හැෙමා්ටම ආදර්ශයක්. ඔයාෙග අම්මා ෙගාඩාාක් වාසනාවන්තයි . You are a great person shanu ❤
@Ishudulanja4728
@Ishudulanja4728 8 ай бұрын
ඔයානම් අම්මට ගොඩක් වටින තෑග්ගක් දුන්නෙ...අම්මගේ මුනේ සතුට...ඔයාලා හරිම සතුටින් ඉන්නෙ ඒ සතුට හැමදාම තියෙන්න...බුදු සරණයි 🥰😍😘💞
@power_lion1717
@power_lion1717 9 ай бұрын
අම්මා සතුටු කරන දරුවන්ට කවදාවත් වරදින්නේ නැ 🙏🙏 ජේසූ පිහිටයි 👏
@kanisahaka2917
@kanisahaka2917 9 ай бұрын
කිසිම දවසක වරදක් වෙන්න එපා ඔයාට එ තරම් හොද දරැවෙක් ආදරේ ශනු ❤
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37