නුවර ගියොත් මේක බලන්න යන්න

  Рет қаралды 87,302

Piyath Nikeshala

Piyath Nikeshala

Күн бұрын

Пікірлер: 422
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
අඩේ අදමයි දැක්කෙ🙄...ගොඩාක් ස්තූතියි අයියා නොදැක්ක දෙයක් බලන්න සැලැස්සුවාට❤❤❤
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
නුවර ගියා මාළිගය වදින්න ගියා ,,ඒත් අදයි දැක්කෙ මෙහෙම තැනක් ,, ඔබ ගූගල් ගිහින් හොයාගත්තු අලුත් දෙයක් මුලු රටම පෙන්නුවා ,, මන් විදේශ රටක සිට නැරඹුවා,, ස්තුතියි ඔබට
@sheneshdewmina1352
@sheneshdewmina1352 Жыл бұрын
මාරයි එතන කියලා දෙන අයියා නම් ගොඩක් දැනුම ඒ මනුස්සයාට තියේනවා ..
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම ස්තුතියි මේ වගේ ස්ථානයක් පෙන්නුවාට ....ඒත් ඒ.කියලා දෙන දේ පැහැදිලිව ඇහෙන්නේ නෑ ....වීඩියෝ කරන කෙනා කොච්චර හරි ෂු....කියනවා......එයාගේ වචන නම් හොදට ඇහෙනවා .......ඒ කියලා දෙන මහතාගේ දැනුම සුපිරියි ......
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
පේරාදෙණියේ තියෙන පොදු රාජය සොහොන බලන්න යන්න ......ඒක හරිම ලස්සනයි ....සුපිරියට නඩත්තු කරලා හරිම ලස්සනට තියෙනවා ........
@thilinaabhilash8409
@thilinaabhilash8409 Жыл бұрын
සිරාවටම රෙස්පෙක්ට් කරනවා මේ විඩියෝ එක දැන්මට දැන් දන්නේ මෙහෙම තැනක් ලංකාවේ තියෙනවා කියලා ❤
@udenichandrika1398
@udenichandrika1398 Жыл бұрын
අවුරුදු 200ක් වෙලත් තාමත් යහපත් එදා කර වැඩ හරි ව්දියටම නිම කර නිසා ස්තුතියි ඔබලාට
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
කොල්ලගෙ බ්‍රිටිශ් ඉංග්‍ලිශ් ඇක්සන්ට් එක පට්ට ලස්සනයි
@tharusha561
@tharusha561 Жыл бұрын
සුද්ද දාල ගිය හින්ද නෙමේ කෙලවුනේ සිංහල උන්ට මොලේ නැති හින්ද කෙලවුනේ 😂😂
@priyanthavithanage9550
@priyanthavithanage9550 10 ай бұрын
සුද්දා arapu arilla thamath therila nathi gon haththa.. Doyle හොඳ manussayalu..ane ammapa..
@tharusha561
@tharusha561 10 ай бұрын
@@priyanthavithanage9550 හොද වෙලාවට සුද්ද ලංකාවට පරමානුව දැම්මේ නැත්තේ එහෙනං සිංහල උන් වඳ වෙනව 🤣 ජපනට මොලේ තිබ්බ හින්ද ගොඩ ආව..
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 6 ай бұрын
ඔය විස්තර කියලා දුන්න මල්ලිට ගොඩක් ස්තුතියි වීඩියෝ කරපු උන්ට දෙවියන්ගේම පිහිට තමයි ඉතිං 👍🙏
@chamilperera9357
@chamilperera9357 Жыл бұрын
මේ ස්තානය පාලනය කරන කෙනාට තියෙන දැනුම නෑ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට.උන් හොදයි කොලබ ගලී බවුසර් වැඩ වලට. 👍
@sachinthahansamal5321
@sachinthahansamal5321 Жыл бұрын
උබ වරෙන් පොන්නයා
@6z999
@6z999 Жыл бұрын
පාර්ලිමේන්තුවට යන උන් එක එකා මැරුන විදියද දැනගන්න ඕනෙ?? නැත්තන් රටක් හරියට පාලනය කරන විදිය ද? උබල වගේ උන් තමා කොහෙටවත් දේශපාලනෙට අදාල නැති උන්ව පාර්ලිමේන්තුවට යවන්නෙ
@jeewannuwan4421
@jeewannuwan4421 Жыл бұрын
ඒ කොල්ල සුපිරියටම explain කරනව. 👍💪
@cr6205
@cr6205 Жыл бұрын
What an intelligent cemetery keeper. He must be treated with respect for what he does.
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
මමත් නුවර අදයි දන්නේ ගොඩක් ඉස්තුතියි ලංකාවට අව ගමන් අනිවර්යෙන්ම එනවාබලන්න
@deepawijeratne2861
@deepawijeratne2861 3 ай бұрын
ස්තුති මෙවැනි අපි නොදන්නා දෙයක් දැනගන්නට ලැබුණා .බලාගන්න දරුව මහන්සියෙන් කතා කරන්නේ .
@pathiranasir.
@pathiranasir. Жыл бұрын
මෙම සොහොන් දළදා මාලිගාව වැනි පූජනීය ස්ථාන පරිශ්‍රයක ඉදි කොට ඇති බැවින් පොදු රාජ්‍ය මන්ඩලයේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කොට මියගිය අයගේ අයගේ ගෞරවය ආරක්ෂා වන පරිදි සුදුසු ස්ථානයකට ඉවත් කර ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.
@DilshanWeerasinghe-f3j
@DilshanWeerasinghe-f3j Жыл бұрын
නෑ ඕනෙ නෑ😂
@AnulaAmarasinghe-h1v
@AnulaAmarasinghe-h1v 6 ай бұрын
එහෙම කරන්න තරමි කෙ⁣ානදක තියෙන කෙනෙක් නැ සුද්ද කොදු කඩල රටත් කාල උනගෙ වචනෙට නටන රැකඩටිකකනෙ රට පාලනය කරන්නෙ
@PradeepWasantha-mf6we
@PradeepWasantha-mf6we 6 ай бұрын
ඒකාලේ සුද්දෝ මේක හැදුවේ දළදා වදින පැත්ත ට උන්ගේ මැරිච්ච උන්ටත් වැදුම් ලැබෙන විදියට . නියම සිංහල බෞද්ධ රජයක් ආපුදට මේක මෙතනින් ඉවත් කරන්න ඕන මීටවඩා ඓතිහාසික වටිනා කමක් තියෙන ඉබ්බන්කටුව සොහොන් බිම ගැන කිසිම සැලකිල්ලක් නෑ . රටවිනාසකරපු උන්ගේ සොහොන් තාම රකිනවා . තාම රටපාලනය කරන්නෙ කළු සුද්දෝ නෙ .
@pathiranasir.
@pathiranasir. 6 ай бұрын
@@DilshanWeerasinghe-f3j ආ එහෙනම් කමක් නෑ. මක්කම සොහොනක් හදලා, වටිකානුවෙත් සොහොනක් හදල ආගමික සහජීවනය සහ ජාතීන් අතර සුහදතාවය වැඩි වර්ධනය කරමු.
@pathiranasir.
@pathiranasir. 6 ай бұрын
මක්කම සොහොනක් හදලා, වටිකානුවෙත් සොහොනක් හදලා ආගමික සහජීවනය වැඩිදියුණු කරමු
@AN-tf9go
@AN-tf9go Жыл бұрын
Thank you for the video machan. හුගක් දේවල් දැනගත්තා.
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
එදා මේ මාලිගාව ඉදිරිපිට තිබෙන දර්ශනීය වැව තිබුනෙනෑ විශාල මඩ වගුරක්..ඒක ටීගොල්ලෙ.වෙල්.යාය....ඒ මඩ වගුරෙන් තමය් මැලේරියා.මදුරුවො බෝ උනෙ.... වැව.හැදුවාට පස්සෙ ක්‍රමානුකූලව.මැලේරියාව.අඩු උනා.
@rasikasamarawickrama6117
@rasikasamarawickrama6117 Жыл бұрын
නියමයි මාද දැනුමක් තියෙන්නේ සහොදයා බුදුසරණයි
@hectorfernando3972
@hectorfernando3972 Жыл бұрын
Thank you. great video.
@georgebraine5648
@georgebraine5648 Жыл бұрын
I first visited 20 years ago, when Charles Carmicheal was the caretaker. Please sign the book and leave a tip for this guy. Don’t sit on the graves.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
All they were traitors looted our beloved country.
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
වැදගත් කරුණු ගොඩක් දැන ගත්තා 😘🥰👍🎭💀💀💀👹️🤠
@denethmihindu167
@denethmihindu167 Жыл бұрын
බලාගන්නේ ඇත්තටම වැඩ්ඩෙක්
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 Жыл бұрын
Supiri 👍
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
යුද්ද කරලා මැරැනු අය එතකොට එංගලන්තේ ගෙනිහිල්ලා අවසන් කටයුතු කරලා.වසංගතයෙන් මැරැනු අය දලදාමාලිගාව පිටුපස අවසන් කටයුතු කරලා.මාලිගාවට ගිය දවසක යන්න ඔිනේ බලන්න යටගිය රටෙි හොද තොරතුරැ ටිකක් දැනගන්න පුලුවන්.ස්තුතියි දැනුවත් කිරිමට යාලු
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
යුද්ධ කරලා මියගිය අයත්.වැලලුවෙ ලන්කාවෙ තමය්...එදාගුවන් යානා තිබුනෙ නෑ ..නැවෙ තමය්.එන්ගලන්තෙට ගියෙ අඩුම තරමින්.මාස 3ක් යනවා......අනෙක මියගිය ගමන් කශනිකව කොලබට ගෙනිහින් නැවට දාන්න දිනපතා නැව් සෙවා තිබුනෙත් නෑ...ඉතින් එච්චර කාලයක්.මල සිරුරක් තබාගත හැකිද?
@h.asaman1997
@h.asaman1997 Жыл бұрын
දැක්කෙත් අද.ගොඩක් ස්තූතියි
@mohamedimran6898
@mohamedimran6898 Жыл бұрын
මාර accent එකක් තියෙන්නේ ඒ කොල්ලගේ ❤
@mohomadikram6547
@mohomadikram6547 Жыл бұрын
මෙයා කියන ගොඩක් දේවල් ඇත්ත සමහර දේවල් පිලිබඳ මෙයට අවබෝධයක්‌ නෑ ඉතිහාසය ගැන දැනුමක් නැතුව හිතෙන දේ කියනවා 🤔
@priyadarshanikumudini9381
@priyadarshanikumudini9381 Жыл бұрын
උඩවත්ත කැලයේ මෙි සොහොන් බිම ගැන ,මගේ පියා මිිට වැඩිය වටිනා දේවල් කියලා දිිලා තියනවා .
@indradasawalpita1063
@indradasawalpita1063 Жыл бұрын
Ane please ewa comment karannako
@manoribopitiya2744
@manoribopitiya2744 Жыл бұрын
කැමරාව අයිති කෙනානන් හරි ගොන් ප්‍රස්න අහන්නෙ
@anji.pathirana.3298
@anji.pathirana.3298 Жыл бұрын
Eeka atta 😂
@sarathpanapitiya1335
@sarathpanapitiya1335 Жыл бұрын
True
@jeewasusanthajayakody4853
@jeewasusanthajayakody4853 Жыл бұрын
සොහන බලන කෙනා හොදයි ප්‍රශ්න අහන එකා ගොබ්බයෙක්
@jeevadarshanie8625
@jeevadarshanie8625 8 ай бұрын
මේ වීඩියෝ කරන එකා කොහේ ඉඳන් ආපු එකෙක්ද බන්. හෙන ගොබ්බ ප්‍රශ්න අහන්නේ. මුනින්දෙන් නැගිටලා වගේ ආ ගානවා. මේ කොල්ලා මාර දක්ෂයි.
@azamizmy5817
@azamizmy5817 5 күн бұрын
ලේඩීස්ලාත් ඉන්නවද මේකේ?? 😂💔💔
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 Жыл бұрын
Tx #piyath nikeshala.. this is our heritage.. you are great.. prayers for you and your family in all what you do.. God's choicest blessings to you 💖
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
1948 දි සුද්දා මේ සිංහලේට නිදහස දිලා ගියේ රටේ උර්ම කරුවන්ට නොවෙයි කළු සුද්දන්ට යි. ඒකයි මේරට 1948 පසුව විනාශ උනේ. සිංල රාජධානිය සුද්දා ගිවිසුම් ගහලා භාරගත්තෙ මේ රටේ සිංහල බෞද්ධ නායකයින්ගෙන්. නමුත් 1948 දි මේරට සුද්දා භාර දුන්නේ සිංහල ඩෞද්ධයින්ට නොවෙයි. හේරටට වෙලදාමේ ආව මරක්කලයින්ට , මේරට කොල්ල කන්න ආව දෙමළුන්ට හා මේ රටේ පර සුද්ධන්ගේ සංස්කාතිය ආගම වැළද ගත්ත පරගැති සිංහලයින්ටයි. එනිසා 1948න පසුව දිනෙන් දින මේ සිංහල රට පරිහානියට පත්වුනා.උඩරට සිංහල බෞද්ධයාට රටේ පාලනය අහිමි උනා. බුදු දහමට තැන නැතිඋනා. වසර 2600ක් මේරටේ නම සිංහලය නැතිඋනා.සිංහළ ජාතිය සිංහල සංස්කෘතිය නැති උණා.අද සුළු ජාතින්ගේ ඡන්ද වලට කැදර කමේ මේ සිංල රට 1948 දි ලංකාව කරපු පරගැති පාලකයින් 1972 දි ශ්‍රි ලංකාව කරල පසුව 1980 ගණන්වල මේ රටේ සිංහල කම නැති කරල ශ්‍රි ලාංකික කළා. අද වසර 2600ක් පැරණි සිංහල ජාතිය හා සිංහල සංස්කෘතිය සමග සිංහල රට අතුරුදහන්. අද කවුද සිංහල කම කතා කරන්නෙ.කතා කරපු එකා ජාතිවාදියා වෙනවා.
@dammia5993
@dammia5993 Жыл бұрын
ගස් ගල්වලට වැදපු යුගය අවසන් කලා විශ්මය මවා පාලනය කරන්නාවු දෙවියන් වහන්සේ ගැන මිනිසුන්ට දැන ගැනීමට සැලැස්සුවා.
@prasathsamaranayake124
@prasathsamaranayake124 Жыл бұрын
@@dammia5993 😂😂😂
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 Жыл бұрын
@@dammia5993 Amen Hallelujah
@Sawo-500
@Sawo-500 Жыл бұрын
@@dammia5993 ඒකනෙ එංගලන්තයේ නිරාගමික අය වැඩිවෙන්නෙ. බුද්ධ ධර්මය අනුගමනය කරන අය එහෙ වැඩිවෙන්නෙ. ගස්වලට වඳින්න උඹ හිතුවද ප්‍රාග් මහින්ද යුගය කියලා.
@Sawo-500
@Sawo-500 Жыл бұрын
@@sharminiabayaratna1624 හලෙලූලා. දේවවාදය එංගලන්තයේ සුද්ද ප්‍රතික්ෂේප කරයි
@sarathkumara2517
@sarathkumara2517 Жыл бұрын
මේ මහතට හොද දැනුමක් තියනවා
@manoribopitiya2744
@manoribopitiya2744 Жыл бұрын
මෙ මනුස්සය කියන විස්තර හරියට හරි අපි හල තියන විදිහත් එහෙමම තමා
@yanagaman
@yanagaman Жыл бұрын
ගොඩක් ස්තුති මේ දැනුවත් කිරිම සහ වීඩියෝ ගත කිරිමට...thank you very much everyone
@supun4691
@supun4691 Жыл бұрын
ගොඩක් වටින video එකක් ඒ විස්තර කියලා දෙන අයියා❤❤❤
@thimirasandaruwan5147
@thimirasandaruwan5147 Жыл бұрын
Mama Mahanuwara Dharmaraja college eke shishyek othana gana apata mulinma kiyala dunne ape history sir nissanka sir ithin mai mage yaluwo thundenekui tearm test dawasaka kalin iscole ariyama othana balanna awa oya uncle apiwa athulata ekkagena gihin godak sohona gana kiyala dunna print karapu poth hatharakuth nikan dunna Thank you so much uncle wisthara kiya dunnata nuwara yana hama kenekma aniwaryenma methana balanna yanna
@indradasawalpita1063
@indradasawalpita1063 Жыл бұрын
Ehenan me kena lokuuuu sewayak karanawa
@h.asaman1997
@h.asaman1997 Жыл бұрын
යන විදිය කියන්නකො
@upulkumara8752
@upulkumara8752 Жыл бұрын
මහාවංසය ඉංග්‍රීසියට පරිවර්තනය කරපු ජෝර්ජ් ටර්නර් ගෙ සොහොනත් මෙතන තියෙනවා කියලා අහලා තියෙනවා
@nuwannuwan-ix3ku
@nuwannuwan-ix3ku Жыл бұрын
Niyamai. Thanks
@virgeniafernando5116
@virgeniafernando5116 Жыл бұрын
Thank-you
@chathuraasanka8076
@chathuraasanka8076 Жыл бұрын
Harima Hoda video ekak
@Chathurangachathuranga999
@Chathurangachathuranga999 Жыл бұрын
Location eka denna puluwanda methana ?
@floridaflorida6370
@floridaflorida6370 Жыл бұрын
Godak thanks apiwa fanuwath kalata mamath adai danagaththe.❤
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 Жыл бұрын
Methanata yanne kohomada?
@wimalajayathissa9893
@wimalajayathissa9893 Жыл бұрын
අපේ මෝඩ යෝ ඩොයිලි ත් සුද්දෝ ත් හොඳ යි කියනවා රජතුමා නොමග යැවූ බව කියන්න කෙනෙක් නෑ ඔහුට සුරා ව පුරුදු කලේ ඩොයිලි රජුහොදින් රට පාලනය කරමින් හිටියා බලලෝබී අදිකාරම් ලා එකතු ව සුද්දෝ එක්ක කුමන්ත්‍රණය කරලා මේ රටේ ස්වාධීන ත්වය නැති කලා ඉතිහාසය සුද්ද න්ට ඕනෑ විදියට ලිව්වා
@buddhinanayakkara778
@buddhinanayakkara778 Жыл бұрын
කතා කරලා වැඩක් නෑ...... වඩිගයොත් හොඳයි කියපු උන්නේ... අපේ සිංහල උන් ඇඟිල්ල දික් කරන්නේ සිංහල රදළයින්ටමයි.... සිංහල රජාණ්ඩුවට වඩා සුද්දන්ගේ පාර්ලිමේන්තු ක්‍රමය හොඳයි කියන උන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ජාතික නැගිටීම මොකද්ද ?
@Hi-ci2dw
@Hi-ci2dw Жыл бұрын
ඔබ හරියටම හරි. ඔය ජෝන් ඩොයිලි යා දෙපිටකාට්ටුවෙක්. රජ්ජුරුවන් ට රට බීම පොවලා මනස අවුල් කළා.
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 Жыл бұрын
@@Hi-ci2dw Adath andenewa.. supiriyateme.. haiyo sameee
@prasathsamaranayake124
@prasathsamaranayake124 Жыл бұрын
මේකේ සෑහෙන්න ප්‍රමානයක් ඉන්නවා සුද්දා යද්දී දාලා ගිය උන්ට වහල්කම් කරපු එවුන් comment කරලා .
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
@@buddhinanayakkara778 ඔබ කියන්නවූ සින්හල රජාන්ඩුව 1739 සිට 1815 දක්වා පාලනය කලේ ඔබම කියනා "වඩිගයෝ""ම තමය්.....ස්‍රි විජය....කීර්ති ශ්‍රී....රජාද සහ ශ්‍රී වික්‍රම......කියන්නෙ ලන්කාවෙ අය නොවෙය්. ඒ වගේම......ඔව්න්ගේ සහායට.... .විත්ති නායක්කර් රාම නායක්කර්....ගබඩාතුරේ නායක්කර්...නරෙන්ද්‍රප්පා නායක්කර්...නාඩු කොට්ටසාමි මුත්තුසාමි...අප්පසාමි අය්යසාමි.. රාමසාමි...පෙරියසාමි...කන්නසාමි..බන්ගරුසාමි...කොන්ඩසාමි....වේනුසාමි...විනයාගසාමි....කුමාර ස්වාමි...දොරේසාමි...යන අය.ඇතුලු.තව විශාල වඩිග පිරිසක් ඔව්න්ගේ රටේ සිට මහනුවරට පැමින සිටියා..........ඔබ කියන්නවූ කාලයේ රට පාලනය කලේ ඒ වඩිගයෝ තමය්......ඇහැලේපොල...එක්නැලිගොඩ... මහවලතැන්න....දොලොස්වල...ඉද්දමල්ගොඩ......රජවක....මඩුවන්වෙල... බටුගෙදර පිලිමතලාව ආදි නිලමෙලා විරුද්ද වූයෙ ඒ වඩිග පාලනයට තමය්
@dayanaprabhani761
@dayanaprabhani761 Жыл бұрын
Mama kawadawath gihin nae.e unata awasana wathawata maligawata gihin eddi dekka board eka.eelaga wathawe yanna ona denuwath kalata sthuthi
@dhanushkaabayarathna3887
@dhanushkaabayarathna3887 Жыл бұрын
එල කොල්ලෙක් job එක කරන්නෙ 👍
@freedomandalone9370
@freedomandalone9370 Жыл бұрын
කලබල වෙන්නෙ නැතුව හිටපන් තව ටික කාලෙකින් ඔතනට තමා යන්න වෙන්නේ😊😊😊😊😊 එතකොට හොඳට හොල්මං බලාගෙන ඉන්න පුළුවන්
@jlb396
@jlb396 Жыл бұрын
Informative
@namalherath6247
@namalherath6247 Жыл бұрын
Niyama kollek 🤟❤️
@yanagaman
@yanagaman Жыл бұрын
හැමෝටම ගොඩක් ස්තුති මේ දේ වීඩියෝ ගත කරාට
@ShasiAruna-ss7ze
@ShasiAruna-ss7ze Жыл бұрын
මේ කොල්ලා සුපිරි කොල්ලෙක් හොද දැනුමක් තියනවා මං එනව මචං උබව බලන්න ලගදීම 😊
@BuddhaRakkitha
@BuddhaRakkitha Жыл бұрын
දැනුම බලය වේ
@patrickanthanies9774
@patrickanthanies9774 Жыл бұрын
It's historical place..
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
මේ විස්තර කරන අයියා මාරම මීටරයාක්...
@jayanathroha4726
@jayanathroha4726 Жыл бұрын
24 years kandy idalath ada neh danne meka woow aiya nam fatta updatable kollek neh good luck bro
@herathmudiyanselagechand-we6lk
@herathmudiyanselagechand-we6lk Жыл бұрын
දැයේ කුඔුරු ටික පස් පුරවා යට නොකරන් හෙලයිනේ .අනාගත දරුවන්ට බඩගිනි දැනෙනා විට බත් කටක් නැතිව යනවා.
@sagaranilantha4019
@sagaranilantha4019 Жыл бұрын
Good video
@terrencecodipilly8994
@terrencecodipilly8994 Жыл бұрын
Kothanada meeka thiyenne ? Addres 1 nedda .
@NalinAbeygunawardhana
@NalinAbeygunawardhana Жыл бұрын
Niyamai
@niroshaniperera6748
@niroshaniperera6748 Жыл бұрын
Eyata harima lassanata පැහැදිලි karanna dannwa,hoda danumak tiyanawa ❤️🙏
@sashikadiluksha5264
@sashikadiluksha5264 Жыл бұрын
ඩොයිලි පරයා ඕකා තමයි සතා
@harenperera8454
@harenperera8454 Жыл бұрын
Thank you for sharing this valuable information. 😊
@suranjanaaye8313
@suranjanaaye8313 Жыл бұрын
අපේ ලොකු සීයත් මෙතන ඉනව 🥺 චාල්ස් 🖤
@ISHUNA
@ISHUNA Жыл бұрын
😅😅
@suranjanaaye8313
@suranjanaaye8313 Жыл бұрын
@@ISHUNA rodiyek ai me hina wenne 🙂
@asankaperera5159
@asankaperera5159 Жыл бұрын
වීඩීයෝ එක අහම්බෙන් සෙට් වුනේ නියමයි 👍
@sumudunayakarathne6668
@sumudunayakarathne6668 22 күн бұрын
Tnks
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 Жыл бұрын
ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට .මෙවැනි සැගව ඇති අපේ පැරණි ඉතිහාසයේ නොපෙනෙන තැන් ඉදිිරියේදීත් පෙන්වන්න කියලා ආරාධනා කරනවා.
@praveenranndika5083
@praveenranndika5083 Жыл бұрын
අපේ පැරණි ඉතිහාසය...???
@SanjivaJanjivagayan-ui9ln
@SanjivaJanjivagayan-ui9ln Жыл бұрын
Ape game malli kenek mamath oke wadakara
@camindamanoj2548
@camindamanoj2548 Жыл бұрын
Me visthara metharam vigraahthmakawa kiyaa dena oba apa ratata aadambarayak.menna desapaalakaeini balaapalla obalata me sahodarayage lagin hita gannawath puluwannda...?.
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Жыл бұрын
නුවර මාලිගාව ඉස්සරහා පාසැලට ගියේ මාලිගත් යනව නිතර නමුත් අදයි දන්නේ මෙය ඉස්තුතියි
@samithapabasaraofficial
@samithapabasaraofficial Жыл бұрын
පුස්තකාලක් ❤
@shamalipriyangika9382
@shamalipriyangika9382 Жыл бұрын
Anee aperata qiyunu karapu uththamayange sohon tika balandama one
@DileepMadusanka
@DileepMadusanka Жыл бұрын
He has very good knowledge.
@Chilawboy
@Chilawboy Жыл бұрын
ඩොයිලි කියන්නේ තීක්ශන බුද්දියක් තිබ්බ අති දක්ශයෙක්
@herathmudiyanselagechand-we6lk
@herathmudiyanselagechand-we6lk Жыл бұрын
එදත් පරසුද්දාට කද් ඇද්දා අදත් පරසුද්දට කත් අද්දවන්ට එපා බොල සිංහලයිනේ එදත් සුද්දගෙ බැලමෙහෙවර අපිට කරන්ට උනා..අදත් අපේ උන් රට පටවා උන්ගෙ බැලමෙහෙවර කමි කරවනවා. මෙි රටෙි උන්ට ඇයි කොන්ද කෙලින් තියාගෙන නොසිට ඇයි යටත් විජිතයක් ගොඩනගන්නෙ.මෙිව දකින වාරයක් පාසා අපේ මුතුන් මිත්තන්ට....මිත්තනියන්ට........ රජ පරපුරට පං අනුමෝදන් වෙිවා! සුද්දා ගැට ගසා වලදැමු අපේ ඉතිහාසය ගොඩ ගන්ට ඉදිරියට වරෙල්ලා සිහළුනේ. නැවත වහල් යුගයක් අපේ අනාගත දරු පරපුරය එපා. මගෙ අප්පචි. .......මෙය රකිමු බොලවු අපි යක්කු බොලවු. තුන් හෙලයම එකතු වෙයවු........
@yowanfernando
@yowanfernando Жыл бұрын
යක්කු යක්කු බලා ගන්න තිබ්බා තෙල් නැති උනාම පක්කු වෙන හැටි 😂😂😂😂
@harshakulasekara2085
@harshakulasekara2085 Жыл бұрын
මේක අර earls refent ekata yana pare thiyena eka neda owa galawala danna oona
@aseas2429
@aseas2429 Жыл бұрын
Maleriyava nisa venna athi sudhdho yanna aththe
@priyanthawelagedara7300
@priyanthawelagedara7300 Жыл бұрын
මේ වගේ තැනකට උචිත රටේ ඉතිහාසය සම්බන්ධව හොද දැනුමක් තියෙන කෙනෙක්,.....
@brillianceholdings407
@brillianceholdings407 Жыл бұрын
Meka kiyana kisi deyak therenne na..eyata Mic eka dunnanam iwaraine..
@uditharavihansa1970
@uditharavihansa1970 Жыл бұрын
මෙකට යන්ට දෙනවද මාත් නුවර මාලිගාවට ගියොත් යන්‍ට ❤
@erandiperamunugamage3583
@erandiperamunugamage3583 Жыл бұрын
අපි සුද්දට බැන්නට අදටත් භූක්ති විදින්නේ එයාලගේ දේවල් රටෙ තියන දුම්රිය ධාවනය,මාර්ග සැහෙන්න දේවල් .මෙ කරපු දේවල්.හරියටම අපේ ඒවුන් කරපු ඒක දේයක් නෑ. අදටත් මෙකේ ගසා කන්නේ අදටත්, pruthugeesing hadapu dewal, අපේ ඒවුන් අලුතින් කරපු දේයක් නෑ putha geesing ආක්‍රමණය කරලා දැනට අවු. 150 ට වැඩි අදටත් විදුලි දුම්රියක් දාගන්න බෑ. අපේ මිනිස්සුන් ලංකාවට අත ඇරලා ඇයි රට යන්න දග ලන්නේ. මෙහේ කෑව, හැදුවා ,වටිනා දේවල් අරන් ගියා.පරමි පරා ගානක් අදටත් කනවා. සුද්දා ඔවූන්ගේ දේ හැදුවා විතරයි. ඒකයි අපි හැමොම යන්න හදන්නේ. යන්න දගලන්නේ.
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඔබේ අදහස සීයට සීයක්ම නිවැරදිය්....අපි උදේ අවදි වූ වෙලාවෙ සිට නැවතත් පසුදින.අවදිවනතෙක්..කාලය.පුරාවට භ්හාවිතා කරන සියලුම පොදු හා පව්ද්ගලික පරිහරනයන් සුද්දාගෙ නිර්මාන.........එහෙම කරන ගමන් අපේ ""අප්පුහාමිලා"" අපේකම ... හෙලකම .. රාවනා ...වට්ටෝරු. ...රහස් වට්ටෝරු....ස්වයන්ජාත රත් හැල්.. ....විශ්වශක්තිය *********** වගේ උන්වත් දන්නෙ නති බොරු පම්පෝරි ගහනවා....
@hashini1871
@hashini1871 Жыл бұрын
අපේ දේ කොල්ල කාලා රට ගෙනියන්න හදපු දෙවල් එත් අපේ පාලකයෝ එහෙම දෙයක් කරලා උන් රටවල් වලට වැදලා හිගා කනෝ අපේ ඉපදෙන ළමයා පාවා සුද්දට ණය කරලා රට දාලා සුද්දටම පු දෙන්න යනො
@sarathchandrasiri9593
@sarathchandrasiri9593 Жыл бұрын
Suddo mankolla kala genichcha kiwwata dan inna ayath karanne ekane. Suddata thibuna nisa Honkong ihalatama diyunu kala.
@udayasiriperera4762
@udayasiriperera4762 Жыл бұрын
ගුඩ්...රටේ ඉතිහාසය නොදන්නා උන් සුද්දන්ට බනිනවා.. ඌ ඇදන් ඉන්නෙත් සුද්දගේ ඇදුම...
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
@@udayasiriperera4762 ඔබ හරි..ඕක තේරුම් ගන්න බැරි මෝඩයො තමය් ඉන්නෙ
@samsan9759
@samsan9759 Жыл бұрын
🙏 godak wadagath broo ❤
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 Жыл бұрын
මෙතන සමහර අය බ්‍රිතාන්‍ය පාලනය. හොද නැහැ කියන අදහසේ ඉන්නේ 1948 පසුව අපේ අයගේ පාලනය හොදයි ද???
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
අපේ රටේ අය දෙස හොදින් බලන්න.... මොනවා හරි ඩෙයක් නිකන් ලැබෙනවානම් ඒක කන ගමන් ඒකෙ වැරදි තමය් කියන්නෙ. ..හොදක් කියන්නෙම නෑ......ඒ ගමන් කියනව අපේ අත්තල මුත්තල.මෙහෙමය් අරක කලා මේක කලා කියලා....බැලින්නම් කරපු දෙයක් නෑ....ඒ නිසානෙ ""කතාව දෝලාවෙන්.ගමන පය්න්"" කියලා සින්හලයාම පිරුලක් හැදුවෙ.........තව ගොඩක් පිරුලු තියෙනවා සින්හලයටම හදාපුවා...""..පු.......කහගන්න නියපොත්ත නැතුවට කටේ නරිවාදම අඩු නෑ....""*****තමුන්ගෙ ඇහෙ පොල්පරලෙ පෙනෙන්නෙ නෑ අනුන්ගෙ පිල් කෙන්ද පෙනෙනවා""****
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 Жыл бұрын
Exactly 💯
@newfarmer8811
@newfarmer8811 Жыл бұрын
උබලා දන්නේ අවුරුදු 100 ක් 150 ක් ඈත අතීතය විතරයි. ඊට එහායින් සිංහලයන්ටම උරුම උන ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනා කියන එකත් ඒ හැම දේටම විනාසය ගේන්න හේතු උනේ මේ පර සුද්දොත් උන්ට කඩේ ගිය අවලන් හැත්තත් උන්ට දාව බිහිවෙච්චි කලු සුද්දොත් වගකියන්න ඕනේ කියන එක උබලා දන්නේ නෑ
@newfarmer8811
@newfarmer8811 Жыл бұрын
හැමදේම මුං විනාස කලා.
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
@@newfarmer8811 මොඉඩයෝ ඕක පරන කතාවක්...අපේ ඉතිහාසයේ.ඒ ඒ කාලයට සාපෙක්ශව ජීවත් වූ අය..යම් යම් දේ කරල තියෙනවා....ඒ ඉතිහාසය දැන ගැනීම හොය්.........එහෙත්..අවුරුදු .60 ක් පමන සුලු කාලයක්..ජීවත්වන.මිනිසා ඔය පරන් ""ප්‍රව්ඩත්වය""දොඩවමින්...හිටියොත් ඔව්න්ගේවත් ..ඉදිරි පරපුරේවත් ජීවිත සාර්තක වෙය්ද?? අපි දැන් යම් ස්තාමයක ඉන්නවානම් එතැන සිට නොවෙය්ද..ඉදිරියට යායුත්තෙ??මේ මෝඩයා කියනා විදියට ආපසු පැරකුම් යුගයට ගිහින් .අමුඩය ඇදන් යා යුතුය්......අනික මේ ""ප්‍ර්ව්ඩ"" ඉතිහාසය ගැන කතා කරන එකෙක්වත් හරියටම ඉතිහාසය ගැන නොදැනීමත් මෙවැනි වැරදි වැටහීම් වලටත් රටේ දියුනුව අඩාල වීමටත් එක් හේතුවක්..
@anojdamsith2739
@anojdamsith2739 Жыл бұрын
සුද්ද හිටිය නං අපේ රටට මෙහෙම වෙන්නෑ 😪
@prasathsamaranayake124
@prasathsamaranayake124 Жыл бұрын
😂😂😂😂
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඔව් ඔබ හරි....සුද්දා හැමදේම පිලිවෙලට කලා..වර්තමනයෙ අපි භාවිතා කරන හැමදේම සුද්දගෙ නිශ්පාදන.....අපේ අයගෙ තියෙන්නෙ පම්පෝරිය විතරය්
@dinithialahakoonofficial
@dinithialahakoonofficial Жыл бұрын
@@kularathnakodithuwakku8823 මම පාවිච්චි කරන කවකටු පෙට්ටියත් ඒකෙ Equipments 1954 Manufactured Made in England Brand එක BLUNDELL HARLING "WESSEX" තාම එක මළකඩ ඩිංගක් වත් නැහැ...
@anojdamsith2739
@anojdamsith2739 Жыл бұрын
@@kularathnakodithuwakku8823 ❤️😪
@anojdamsith2739
@anojdamsith2739 Жыл бұрын
@@dinithialahakoonofficial made in england කියල තිබුනොත් ඉතිම් අවුරුදු හැටක්වත් යනකම් sure 😌❤️
@w.mpubudulakshanwijesekara7234
@w.mpubudulakshanwijesekara7234 Жыл бұрын
කොතනද? කොයි හරියෙද?
@KumartKumari-hz8we
@KumartKumari-hz8we Жыл бұрын
God bless you all family ♥️🙏♥️
@udayasiriperera4762
@udayasiriperera4762 Жыл бұрын
ඇහැ ලේපොලය රජතුමාට ගේම ගහන්න tri කලා.. රජතුමා උට ගේම දුන්න.. ඌ නැවත සුද්දෝ එක්ක එකතුවෙලා බලය ගන්න බැලුවා සුද්දා ඌ කවුද කියලා හොදට හදුනා ගත්තා.. සුද්දා උටත් ගේම දුන්න.. බළ තණ්හාව... අද දේසපාලනයත් ඕකම තමා..
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
අඃඇලේපොල.ලන්කාවෙ උපන් ලනාකාවෙම කෙනෙක්... .ඔබකියන රජා ලන්කාවෙ මිනිහෙක්වත්..ලන්කා රජකම උරුම කරුවෙක්ව්ත් නොවෙය්.....අපේ එඅටේ රජවෙන්නනම්...රාජවන්සිකයෙක්ම ඕන කියාපු සින්හලයො පිටරටක රාජවන්සිකයො කියල හිතලා.රැවටිලා 1739 සිට විදේශික වඩිෆයන්ට රජකම දුන්න....ඒ අතරින් .අන්තිමයා..ඔබ කියන ස්‍රී වික්‍රම හෙවත්.කන්නසාමිගෙ පියාවත්.හරියටම දන්නෙ.නෑ...අම්මා රජ.මාලිගාවෙ නායක්කර් බිසවක්ගෙ පරිවර ස්ත්‍රියක් වූ සිරියම්ම....ඇය නැවතිලා හිටියෙ නුවරට කිමි 7 පමන දුර ගන්නොරුවේ..තම්පලා කොටුවෙ.....ඇගේ ස්වාමිය පුරුශයා වෙන්කත පෙරුමාල් නැමැත්තෙක්.....එසෙනම් කන්නසාමිගෙ පියා ඔහු විය යුත්‍ය්ය් නේ....එසේනම් .ඔහුට රජකමට හිමිකමක් තිබේද?? නමුත් ඔහුට රජකම දෙන්නෙ...රාජාදිරාජසින්හගෙ අවජාතකේට හැදුනු දරුවෙක් ලෙස හදුන්වමින්... මීට අමතරව කීර්ති ශ්‍රී රාජසින්හ සිරියම්ම සමග නිදාගෙන හැදුවෙක් බවත්.කියවෙනවා...ඒ පමණක් නොවෙය්.ඔහු පිලිමතලාවෙහෙ දරුවෙක් ලෙසත් අනුමාන මතයක් තිබෙනවා... ....***ඉතින්.අඃඇලෙපොල පය්ට් කලේ උගෙන් රජකම බේරාගන්නය්.....අඃහැලෙපොල සමග ස්‍රී වික්‍රම වෛර බදින්න තව හේතුවක් තිබෙනවා.....එකක් ශ්‍රි වික්‍රමගේ යකඩ දෝලියක් වූ අලුත්ගම බිසෝ මැනිකා සමග අඃඇලේපොල සම්බන්දයක් පැවැත්වීම..........අනෙක් කරුන අඃහැලේපොල කුමාරිහාමි යාලු කරගන්ට උත්සාහකර නොහැකිවීම........අඃඇලේපොල ඩිමෝට් කර සබරගමුව්ට ට්‍රාන්සර් කරන්නෙ ඒ හේතු නිසය්
@SunethChanaka
@SunethChanaka 6 ай бұрын
හරියටම හරි ඔබගේ katawa....... Ela 👍🤜🤜
@imashasaduni5506
@imashasaduni5506 Жыл бұрын
Kandy koheda meka
@piyathnikeshala
@piyathnikeshala Жыл бұрын
මාලිගාව උඩ කැලේ
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
කවුද බං ඔය ජෝන් ඩොයිලිව දන්නෙත් නැති ගොන් ප්රශ්ණ අහන වීඩියෝ කරන එකා 🤣🤣🤣
@dhana8934
@dhana8934 Жыл бұрын
Aragale hitapu gobbayek machan. Supiri harakek thamai video karanne
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
One of the 🐃
@dilhanichathurika1359
@dilhanichathurika1359 Жыл бұрын
A boyge english ❤ සුපිරි
@jeevadarshanie8625
@jeevadarshanie8625 8 ай бұрын
සූඌඌ. හම්මට සිරි. ඇත්තට😂😂😂
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 Жыл бұрын
එදා සුද්දා වපුරපුව විස බීජ තමයි අදටත් අපේ රට‍ විනාස වෙලා තියෙන්නේ
@Samcromer444
@Samcromer444 Жыл бұрын
Sudda naththam oya reddai Hattei andinava Thama
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 Жыл бұрын
@@Samcromer444 ඔය අනිත් රට වල් දියුණු වෙලා ඉන්නේ සුද්දෝ දියුණු කරලද 🤔
@wimalajayathissa9893
@wimalajayathissa9893 Жыл бұрын
@@Samcromer444 ඔක්කෝම කලිසම ඇදගෙන ඉන්න ඕනෑ ද කලුසුද්දො ඊට පස්සෙ රටට අද වෙන කම් කරලා තියෙන හරි ය මදැයි
@Samcromer444
@Samcromer444 Жыл бұрын
@@dilhanichandimadilhani4064 Oya diyunu karala thiyenne Sudda naththam KZbin Ekath nae.Sinhala bauddaya tamayi visabija vapurannne
@rosanas3110
@rosanas3110 Жыл бұрын
Ai bona agan karayo
@thusharajayamanna9254
@thusharajayamanna9254 Жыл бұрын
Imagine how many Sinhalese who had died of Malaria at that time. Very Sad.
@MohanRansinghe-bk5rq
@MohanRansinghe-bk5rq Жыл бұрын
සුද්දා හිටිය නම් අද මෙරට සුරපුරයක්
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඔව් ඔබ හරි...සුද්දා අපේ රටට ගිඩක් වැඩ කලා...අදත්.අපි පරිභෝජනය කරන්නෙ ඒ යටිතල පහසුකම්..... ....අද තිබෙන තැපැල් පෙට්ටිය පවා එදා සුද්දා හැදූ ඒවා.
@prasathsamaranayake124
@prasathsamaranayake124 Жыл бұрын
😂😂😂
@Sawo-500
@Sawo-500 Жыл бұрын
🤣🤣🤣
@asimpleguy9667
@asimpleguy9667 Жыл бұрын
Kandy ❤
@heshanirathnayaka6464
@heshanirathnayaka6464 Жыл бұрын
Me balagnankena sinhala nemida
@PremaratneMunasingheArac-wu1sf
@PremaratneMunasingheArac-wu1sf Жыл бұрын
I went to this place in 1980 at that It coverted full of grass
@kumariparakkramananamiarac4894
@kumariparakkramananamiarac4894 Жыл бұрын
කොහොමද ඔතෙන්ට යන්නෙ
@thusharasandun3996
@thusharasandun3996 Жыл бұрын
මාළිගාවෙ පොලීසියට පිටුපසින් පාරක් තියෙනවා එකෙ යන්න...
@vinodlakshitha2753
@vinodlakshitha2753 Жыл бұрын
Meka kothanada brother tiyenne. Map eke search krnne mokkd nama
@janakachaminda2883
@janakachaminda2883 Жыл бұрын
ඇහෙලේ පොළ මහා අදිකාරම් ගේ සොහොන මුරුසියේ තියනවා තව ගොඩක් අයගේ ත්
@sachinthadilshan7880
@sachinthadilshan7880 Жыл бұрын
Balanna yannam oni tenak❤️
@amithasriyani4856
@amithasriyani4856 Жыл бұрын
Sthuthi❤❤
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Tissa Jananayake - Episode 230 | බෞද්ධ බිත්තර
17:50
Tissa Jananayake
Рет қаралды 141 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН