Рет қаралды 41,699
සමාජ මාධ්‍යවල දියුණුවත් සමග එය භාවිතා කරන්නන් ප්‍රමාණය වැඩිවී තිබෙනවා. වයස් භේදයකින් තොරව සමාජ මාධ්‍ය තුළට පිවිසීමට ඕනෑම පුද්ගලයෙකුට හැකියාව තියෙනවා. තාක්ෂණය කෙතරම් දියුණු වෙනවාද ඒ හා සමානව මෙහි සිදුවන අපරාධ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන් සයිබර් ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වන අපරාධ මෙහි ප්‍රමුඛතාවක් ගන්නවා.
මේ සම්බන්ධයෙන් කතා කරන්න මෙවර ‘STIGMA’ වැඩසටහන සමගින් සම්බන්ධ වුණේ, සයිබර් ලිංගික හිරිහැර සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් මුලින්ම කටයුතු කළ නීතිඥවරියක් වගේම හඬ කැවීම් ශිල්පිණියක් ලෙස කටයුතු කරන සමාජ ජාල මාධ්‍යයන්හි ප්‍රසිද්ධ චරිතයක් වන චේතනා කැටගොඩ යි.
ඔබත් මේ හා සමාන සයිබර් අපරාධවලට ලක්වන්නේ නම්, සහාය පතන්න :
CID සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාශය: 0112 432 746 / 0112 337 432
ශ්‍රී ලංකා CERT: 0112 691 692 / 0112 695 749 / 0112 679 888
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය: 0112 444 444
Subscribe us: bit.ly/2zJmJME
Watch more videos: bit.ly/2RlOEZ2
Like us on Facebook: / lkgasma
Follow us via instagram : rb.gy/7s5fym
Follow us via Tik Tok: www.tiktok.com...
Follow us via Twitter: ga...
Gasma Website: gasma.lk/
#sexualharassment #cybercrime #Stigma #stigma #gasma #srilanka