සබන් ගහක් ගෙදරම වවමුද? | Gaspenela | Soap Tree | Ceylon Agri| Episode 307

  Рет қаралды 20,348

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

සබන් ගහක් ගෙදරම වවමුද? | Gaspenela | Soap Tree | Ceylon Agri| Episode 307

Пікірлер: 64
@muthumalapatabedigesanduni2235
@muthumalapatabedigesanduni2235 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. අපට මග හැරුනු, ඒ වගේම ප්‍රයෝජනවත් කරුණු මතක් කර දෙනවට. මෙම ශාකය පැල වශයෙන් හරි බීජ හරි ලබා ගන්න පුලුවන් ආකාරය දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි ! 💙💙💙
@lankalanka9799
@lankalanka9799 Жыл бұрын
Oba tumaga t p
@madufernando2617
@madufernando2617 Жыл бұрын
මේතරම් සම්පත් ඇති රටක්නේ අද මේ හිගන තත්වෙට පත්වෙලා තියෙන්නේ කාලකන්නි මුසලයෝ ඉවත් වුන දාට තමයි අපේ රටේ ගහ කොල වලටත් සැනසීම. ඉදිරියේදී අපේම රටේ සම්පත් වලින් අපී පුයෝජන ගමු. විදේශ රටවලින් ගෙන්වන වශවිශ ආහාර අසුචී කෑම වෙන්කර පාලකයින්ට කවමු අලෙවි කරමු. ජනතාවට වශවිශ නැති පිරිසිදු අපේම රටේ ආහාර ඵලවලු සහබෙහෙත් අඖෂද ජනතාවට පුයෝජනයට ගමු.
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
👍👍
@talkwithpathum4383
@talkwithpathum4383 Жыл бұрын
ජාතික ජනබලවේගය ආවොත් අ හ්හරි ඒත් ලංකාවේ කාලකන්නි දෙන්නේ නැ
@gallegalle3448
@gallegalle3448 2 жыл бұрын
තවත් ඉතා හොද වැඩ සටහනක්.
@luckyvlogs2657
@luckyvlogs2657 2 жыл бұрын
බොහොම පිං මෙවන් වටිනා වීඩියෝ දිගටම කරන්න...
@madufernando2617
@madufernando2617 Жыл бұрын
ලංකාවට විදේශිකයන් පෙරේත ඒකනේ. වටිනා ම දෙයක්. සබන් ගණන් වෙලේ හොදම දෙයක්.
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 7 ай бұрын
ගොඩක් ඉස්තුතියි ඔබ තුමාට වටිනා අදහස් ඉදිරිපත් කලාට
@lahirusenarathna8222
@lahirusenarathna8222 2 жыл бұрын
හොද දැනුවත් කිරීමක් අදකාකේ සබන් මිලත් එක්ක බලනකොට මේක හොද අදශකයක්.
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
ස්තූතියි
@rupahettiarachchi7005
@rupahettiarachchi7005 2 жыл бұрын
@@CeylonAgri ජාන තාක්සනයෙන් අපේ එලවලු වගාව බේරා ගන්න මහත්තයෝ
@AnushaNandani-n4x
@AnushaNandani-n4x 2 ай бұрын
👍👍👍👍👍
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
බොහොම ස්තුති
@anurafernando7603
@anurafernando7603 2 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක්. කඩේ යන්නේ ඇයි සබන් හොයන්න. වවමු සබන් ගස්. ඔබට දිගායු.
@ashendimalka4664
@ashendimalka4664 8 ай бұрын
🙏🍃☸️🌍..බොහෝම පින් ඔබතුමාට
@vl6719
@vl6719 Жыл бұрын
කාලීන වශයෙන් හුඟක් වැදගත් ඔබට ස්තුතියි
@maheshnilanga5664
@maheshnilanga5664 2 жыл бұрын
පැල ගන්න විදියක් කියන්න මහත්මයෝ
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
වටිනා වීඩියෝ එකක් ඔබතුමා ලක් මවගේ වටිනා පුතෙක් තෙරුවන් සරනයි ,ඔබතුමා ගේ දුරකථන අංකය එවනවාද
@sagarapasanna1347
@sagarapasanna1347 2 жыл бұрын
වටිනා දෙයක් කියලා දුන්නේ . බොහොම ස්තූතියි.
@chamodhisandunya
@chamodhisandunya 2 жыл бұрын
Oba thumata godak sthuthiyi.
@indranihewamana7032
@indranihewamana7032 2 жыл бұрын
Ithama vatina video ekak. Aluth vatina gasak gena igena gaththa. Bohoma pin 🙏
@dezoysah.annmolly7174
@dezoysah.annmolly7174 2 жыл бұрын
ස්තුතියි. මම මේවා වගයක් ගෙනත් තියෙනවා. එත් පෙණ හදාගන්න ක්‍රමය තේරුම් ගියේ දැන් . ෂැම්පු අලුත් දෙයක්
@ranildilhan7295
@ranildilhan7295 Жыл бұрын
Oya godak hoda manushyathwayen pirunu adaraneya kenek mame..👍🤝
@gayanigeethika8029
@gayanigeethika8029 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි
@kwkwtkwtkwt2613
@kwkwtkwtkwt2613 2 жыл бұрын
Niyami obathumata budusarani
@freeman1530
@freeman1530 Жыл бұрын
Mema palayak niwasata genwaganna puluwanda Mila sadahankaranna pls?
@ksmsilva4783
@ksmsilva4783 Жыл бұрын
කොණ්ඩෙට යන්නේ නැති සබාවික ඩයි එකක් කියන්නකො මහත්මයා
@jayashanthawau9314
@jayashanthawau9314 2 жыл бұрын
දැනුවත් කරාට ස්තුතියි පැල ගන්නේ කොහෙන්ද
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e 2 жыл бұрын
Like always very informative. Thank u.
@haztraize1432
@haztraize1432 2 жыл бұрын
Godak pin obathumata 🙏 mewani video thawa thawath gena enna
@senakabandara8619
@senakabandara8619 Жыл бұрын
Jaya Wewa Obata
@athukoralamadushantha2572
@athukoralamadushantha2572 2 жыл бұрын
Saban katayak wage hada ganna puluwan widiyak tinawada,,, shampu eka hadagena tiyaganna puluwanda
@vishwanan4254
@vishwanan4254 Жыл бұрын
හුගක් රටවල ඔවා තියෙනවා . එයාල පාවිච්චියට ගන්නවා
@lekhachamarie7076
@lekhachamarie7076 Жыл бұрын
Thanks for the knowledge passed
@jathungepremasiri5785
@jathungepremasiri5785 Жыл бұрын
Waljambu.kiyala.kiyanne.gaspenela.walatada
@sakuthathsarani
@sakuthathsarani 7 ай бұрын
මේ පැල කොහෙන්ද ගන්න තියෙන්නේ
@dileepmadushan5188
@dileepmadushan5188 2 жыл бұрын
Sir podi gewththaka kohomada gaspenala ගසක් hadaganne?
@prasadiniperera9447
@prasadiniperera9447 2 жыл бұрын
පෝච්චියක වවන්න පුලුවන්ද? ගස ගොඩාක් ලොකු වෙනවද/? පලදාව ගන්න කොපමන කලක් යනවද
@sriyanihirimuthugoda2510
@sriyanihirimuthugoda2510 2 жыл бұрын
බීජ ලබාගන්නෙ කොහොමද?
@siwanthasenaka6327
@siwanthasenaka6327 2 жыл бұрын
Mata palayak ganna barida mahaththayoo
@thanujadilrukshi5903
@thanujadilrukshi5903 Жыл бұрын
Lassana srilanka ⚘⚘🇱🇰🥰🥰🥰🇱🇰🙏
@yashikavishani
@yashikavishani Жыл бұрын
පැල ඕනි
@senethfernando8612
@senethfernando8612 2 жыл бұрын
Hontha athahasak thanks
@madhushannimesh5785
@madhushannimesh5785 2 жыл бұрын
Good
@RP-zw8wt
@RP-zw8wt Жыл бұрын
Shampoo ගහ කියල එකකුත් තියෙනව...ඒ ගැනත් වීඩියෝවක් දාන්න මහත්මයා.🙏
@arunasenanayaka1247
@arunasenanayaka1247 2 жыл бұрын
පුළුවන්නම් palayak ganna widiyak kiyanwada
@jemajoy8839
@jemajoy8839 2 жыл бұрын
Gas penelai goda parai ekema gaha da?
@arunasenanayaka1247
@arunasenanayaka1247 2 жыл бұрын
@@jemajoy8839 mama danne naha පුළුවන්නම් danna kenek kiyanawada?
@sudammifonseka7085
@sudammifonseka7085 Жыл бұрын
​@@jemajoy8839 නැහැ
@SupunSandaruwan679
@SupunSandaruwan679 Жыл бұрын
මුහුණ සෝදන්න ප්‍රශ්නයක් නැද්ද?
@suvinduyehan2516
@suvinduyehan2516 Ай бұрын
Ow
@tiromitissera2629
@tiromitissera2629 2 жыл бұрын
Kohomade pale ganne
@sujeewafernando6446
@sujeewafernando6446 8 ай бұрын
Ada mai ehuwe❤❤
@pamodaishini7803
@pamodaishini7803 Жыл бұрын
Godak sthuti obata
@vishwanan4254
@vishwanan4254 Жыл бұрын
අපි .සල්ලි වලට ගෙඩි ගන්න පුලුවන් ද
@senakarathnayaka900
@senakarathnayaka900 2 жыл бұрын
මහත්මයා මේ වැහි දවස්වල බටු මිරිස් පැල ව්ස්ලට දියර පෝර හා කෘමි විකර්ශන යෙදුවට කමක් නැද්ද
@gayanroshan4810
@gayanroshan4810 Жыл бұрын
Mata palayak ona
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
💚💚💚💚💚💚💚💚💚👌
@jeevaniiranga6193
@jeevaniiranga6193 Жыл бұрын
මෙම බීජ ලබා ගන්න පුළුවන් ආකාරය ගැන තොරතුරු ලබා දෙන්න
@jeni6757
@jeni6757 Жыл бұрын
එතුමාට,කතා,කරන්න
@820astrology8
@820astrology8 2 жыл бұрын
මට පැලයක් ලබා ගත හැකිද මහත්මයා
@820astrology8
@820astrology8 2 жыл бұрын
ගස් පෙනල පැලයක්
@maheshnilanga5664
@maheshnilanga5664 2 жыл бұрын
පැල ඕනි
සෑම ගෙදරකම තිබිය යුතුම පැළෑටිය | Ginger | Episode 279
8:33
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 24 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 36 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 3,6 МЛН
පර්.35 න් මෙච්චර එළවලු ගොඩක්? | Organic Farm Visit | Ceylon Agri | Episode 401
12:45
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 36 МЛН