ඉක්මනින් ඵලදාව ගන්න මාසෙකින් දෙහි ගහක් වවමුද? |How to air layering lime tree|Ceylon agri|Episode 203

  Рет қаралды 444,315

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

ඉක්මනින් ඵලදාව ගන්න මාසෙකින් දෙහි ගහක් වවමුද? |How to air layering lime tree|Ceylon agri|Episode 203
#lime #airlayering #ceylonagri

Пікірлер: 252
@franciskarunaratne5361
@franciskarunaratne5361 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඔඹ තුමාට 🙏❤️✌️
@kumarigamage4890
@kumarigamage4890 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබතුමා නිදුක් වේවා ,නිරෝගිී වේවා , සුවපත් වේවා .
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
🙏
@sunimalphewage7010
@sunimalphewage7010 2 жыл бұрын
ඔබේ සත්කිුයාව බොහෝම වටිනවා ඔබ වගේ අය කවදාවත් රටට බරක් නෑ
@sugathwimalasundara2325
@sugathwimalasundara2325 2 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට. මම අඹ ගහකට මුල් බද්ධ කලා. ඒක සාර්ථකයි.
@lalitharanjani9264
@lalitharanjani9264 5 ай бұрын
බොහොම ස්තූතියි 🙏 හරිම ලස්සනට හොඳ පැහැදිලි කිරීමක්කලේ. ඒ වගේම රූප රාමුත් ලං කරලා . ආයෙ අහ අහ ඉන්න දෙයක් නැහැ . ගොඩක් ස්තූතියි ❤
@janakabandara5587
@janakabandara5587 3 жыл бұрын
බොහොම අගෙයි. ස්තූතියි ඔබතූමාට.....
@SubajaLaksha
@SubajaLaksha 7 ай бұрын
සර්... ලෙමන් අත්තක් පැල කරන විඩියො එකත් ඕනි...❤❤❤
@senulikumari9386
@senulikumari9386 3 жыл бұрын
සර් මේ වගේ වීඩියෝ එකක් කියලා දුන්නටඑකක් සර්ට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NelumLanka
@NelumLanka 5 ай бұрын
මමත් හොයමින් හිටපු ඉතා වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට ජය
@nayanaperera1829
@nayanaperera1829 3 жыл бұрын
ගොඩක් වටිනා දෙයක් ඔබ ගොඩක් ඉස්තුති
@dulikadhamayanthi7895
@dulikadhamayanthi7895 3 жыл бұрын
Godak watinawa bs
@indrani1954
@indrani1954 3 жыл бұрын
ගොඩාක් ව්ටිනා දෙයක් .ඔබතුමාට බොහොම ස්තුතියි,
@ariyarathna8150
@ariyarathna8150 3 жыл бұрын
Nadagam
@m.rmendis2123
@m.rmendis2123 3 жыл бұрын
Qqq
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
kzbin.info/www/bejne/qIXLaYKcbcaErrs මටත් හම්බවුනා තවත් දරුවෝ දෙන්නෙක්ගේ සුපිරි වැඩක්..අපි පුලුවන් විදිහට මේකත් share කරමුද..?
@sanjeewasupun6650
@sanjeewasupun6650 3 жыл бұрын
ගොඩක් වටිනවා,බොහොම ස්තුතියි ඔබතුමාට.
@salindakumarasighe5056
@salindakumarasighe5056 3 жыл бұрын
ගොඩක් වටිනවා.ස්තුති ඔබ තුමාට
@lathabaddage1585
@lathabaddage1585 2 жыл бұрын
All your techniques in planting are very useful to me as I was looking for some tips in grafting AVACADO and KARAPINCHA plants. I will give it a try. Thank you very much.
@sisirakumara8512
@sisirakumara8512 3 жыл бұрын
ඉතාම වැදගත්. ස්තූතියි
@rhythmofart3562
@rhythmofart3562 3 жыл бұрын
ගොඩක් වටින දෙයක් ඔබතුමාට ස්තුතියි , මම දෙහි අතු , වෙරළු අතු 05 බැගින් පැල කරන්න හැදුවා ඒත් පැල උනේ නැහැ අතු තෝරා ගැනීමේදී සිදු වුන ගැටළුවක්ද දන්නෙ දෑ පැහැදිළි කිරීමක් කර දෙන්න ස්තුතියි .
@psasdjeewandara6686
@psasdjeewandara6686 3 жыл бұрын
නියමයි,,,ස්තුතියි මහත්තයෝ ,,
@maleeekanayake5548
@maleeekanayake5548 2 ай бұрын
👌👌👌👍❤ හරිම වටිනව ස්තුතියි
@acgodigamuwa1421
@acgodigamuwa1421 4 ай бұрын
නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .=චන්න =
@sethunawodhya1942
@sethunawodhya1942 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@sumithabewardana3303
@sumithabewardana3303 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි. මම කරපු ඔක්කෝම සාර්තකයි..
@sriyanisriyanirajapakssa2550
@sriyanisriyanirajapakssa2550 3 жыл бұрын
හොද වැඩක්‌ බුදුසරණයි
@nihalperera1621
@nihalperera1621 2 жыл бұрын
Good advice ගොඩාක් පින්
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 2 ай бұрын
Hoda wadasathanak jayawewa godak pin🙏
@sarathkulatunga393
@sarathkulatunga393 3 жыл бұрын
ස්තුතියි. මමත් මෙහෙම කරා පැලය සාර්ථකයි. මාස 6 විතරයි තාම ගෙඩි නෑ. මොනාද පොහොර දාන්න ඕනෙ.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Episode 205 balanna
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 2 ай бұрын
ස්තුති
@khemaliyanage8786
@khemaliyanage8786 9 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@nilanthadammika9866
@nilanthadammika9866 3 жыл бұрын
දෙහි ගස් වගේ ඒ කුලයේ ගස්වල කොළ කොඩවෙනවට කරන්න පුළුවන් බෙහෙත් මොනවද..හිටවන විදිය වගේම ගස් නඩත්තුව ගැනත් කියලා දෙන්න ..නැත්නම් ලෙඩ එද්දී ගස් එපා වෙනවා.. ස්තුතියි ...
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Godak stutiy oba tumata BudusaranI
@dammikaherath232
@dammikaherath232 3 жыл бұрын
අගෙයි
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 3 жыл бұрын
Obathuma ta kohoma sthuthi karannad manda godak pin danuwarh kalats.🙏🙏🌝🌝
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
Sthuthi oba thumata budu saranai.!🙏👍
@seethadisanayaka5114
@seethadisanayaka5114 2 жыл бұрын
මෙම ක්‍රමය හරියටම හරි..හොද පලදාවකුත් ගන්න පුළුවන්.නමුත් මේවගේ අතු වල මුදුන් මුලක් නැති නිසා ගොඩක් කල් මේ ගස තියෙන්නේ නෑ නේද..
@54jayarathnahm
@54jayarathnahm 3 жыл бұрын
ඔබ‍ට ස්තුතියි.
@VineethaKanthi-t8n
@VineethaKanthi-t8n 9 ай бұрын
හොදක්‍රමයක්
@k.gabyesinghe2635
@k.gabyesinghe2635 3 жыл бұрын
ස්තැති ඔබතැමාට
@indrajithrupasinghe9138
@indrajithrupasinghe9138 2 ай бұрын
angahigakam nathi sarusarawath ratak mathu parapurata yahapath anagathayak udawanuatha danuwath kereemata sthuthi!
@ellapperumaamara4244
@ellapperumaamara4244 3 жыл бұрын
ස්තුතියි මහත්මයා...
@edwardamaratunga6248
@edwardamaratunga6248 3 жыл бұрын
Very good program. It would have been ideal If the final planting stage of the branch was explained in the same video.
@hhi4848
@hhi4848 3 жыл бұрын
පහසු ක්‍රමයක්
@munasinghefernando7864
@munasinghefernando7864 2 ай бұрын
අව්රුදු පහළොහක් මගෙ වත්තෙ දෙහිගහට.තවමත් ගෙඩි හැදෙන්නෙ නැහැ .හැම උත්සහයක්ම දැරුව.ඒත් ගෙඩි නැහැ .
@indrakumariyaapa8464
@indrakumariyaapa8464 2 ай бұрын
Hareema watinawa.
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
දීර්ඝායු වේවා !
@thejagunawardhana36
@thejagunawardhana36 4 ай бұрын
8:37 පල දරල පසුව පල දෙන්නැති ලෙමන් ගහකට පල දැරීම ට කල් යුත්තෙ කුමක්ද
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 3 ай бұрын
ගොවියා ..බිම ..දෙවි යා..පින් ...ජයෙන් ජය
@priyanthidesilva4204
@priyanthidesilva4204 3 жыл бұрын
Thank you sir god bless you ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@lakmalikodikara1823
@lakmalikodikara1823 3 жыл бұрын
ස්තුතිය ඔබ තුමාට
@nalinigoonasekera9997
@nalinigoonasekera9997 4 ай бұрын
I have plantted a lemon plant nearly 6month ago. The plant has grown in a big bush .But not yet bloomed any flowers and got any fruit. What shall do to get fruits from this plant?.
@KumaraThunga-x8r
@KumaraThunga-x8r Ай бұрын
Sir . goyam massanta thell gahanne nethiwa adesakayak wasayen gewaththen hada ganna puluwan behethak kiyanna puluwand
@perminafernando5780
@perminafernando5780 3 жыл бұрын
Oba thumage adahas godak watinawa sthuthi
@tommaamena4898
@tommaamena4898 3 жыл бұрын
Niyamai.b.s
@deepthitillekarathne8099
@deepthitillekarathne8099 3 жыл бұрын
Thanks 🙏
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 3 жыл бұрын
Thanks lot reall need ful
@matildaranjani3946
@matildaranjani3946 3 жыл бұрын
Bohoma ස්තුතිවන්ත වනවා .👍👍👌👌
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
kzbin.info/www/bejne/e3e1mmCCq7Cir6M කැම්පස් යන පුතාලා දුවලා මේක බලලා හොද නම් comment එකක් දාන්න
@philipperers7681
@philipperers7681 3 жыл бұрын
Thanks so much Sir
@DinushaDisanayaka-re4vc
@DinushaDisanayaka-re4vc 10 ай бұрын
Godak pin aiyaa
@KishanKishan-en6oc
@KishanKishan-en6oc 3 ай бұрын
Obathumata thava thvath sakthiya dairiya lebeyva
@piyathilakasiribaddana8362
@piyathilakasiribaddana8362 2 жыл бұрын
Thanks for your
@piyathilakasiribaddana8362
@piyathilakasiribaddana8362 2 жыл бұрын
Thanks you very much for submitting this
@nalen1589
@nalen1589 3 жыл бұрын
බුදු සරණයි
@malinijayasuriya8112
@malinijayasuriya8112 3 жыл бұрын
Thank you very much god bless you
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 10 ай бұрын
Verygood work brother thank you very much
@heshandenessha
@heshandenessha 9 ай бұрын
අපේ දෙහිගහක් තියනවා ගෙඩි නැ අවුරැදු ගානක් පලදාව ගැනිමට කලයුතුදේ මොනවද කරැනාකර කියදෙන්න😢😢😢😢😢😢😢😢😢
@rawanajeewandara421
@rawanajeewandara421 8 ай бұрын
⁣ගහේ යටින් තැනින් තැන පිහියකින් ගහට බැන බැන කුණු හරුපෙන් කොටන්න,,,,මාස දෙකෙන් ප්‍රතිඵල 🤣🤣🤣
@AnulSaminda
@AnulSaminda 8 ай бұрын
Athu bageta kadanna
@NelumLanka
@NelumLanka 5 ай бұрын
නිතරම දෙහි ගස් සමග කතා කරන්න ඵලදාව ඉල්ලන්න ස්වභාව ධර්මයට ආදරය කරන්න ලෙන්ගතු වෙන්න මෙත් වඩන්න..
@priyadarshana-qp2xx
@priyadarshana-qp2xx 3 ай бұрын
@@NelumLanka 😂😂😂😂😄
@ishuwitheverything
@ishuwitheverything 8 ай бұрын
කොහුබත් වෙනුවට කොම්පෝස්ට් පොහොර ගන්න බැරිද ,
@puahpajayasundr8230
@puahpajayasundr8230 2 жыл бұрын
Bohoma shtuthi godak honda video ekak
@nuwantharaka1406
@nuwantharaka1406 4 ай бұрын
Thnak you...😍
@jayatilakeswarana9944
@jayatilakeswarana9944 3 жыл бұрын
මෙවැනි ලෙමන් හෝ දෙහි පැල මිලදී ගතහැකිද? ඒ සදහා කරැණාවෙන් මට උදව් කරන මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
www.ceylonagri.lk
@nandenande8253
@nandenande8253 3 жыл бұрын
obattumat.nirogisuway.lebewa.watin.video
@LuckyWeerasiri
@LuckyWeerasiri 3 ай бұрын
Ape dehigahak tiyenawa awrudu 5k6kwenawa mal gedi monwath hedenne ne mokakda karnne kiyala denuwath karanna puluwsnda
@ashasuriyabandara1544
@ashasuriyabandara1544 3 жыл бұрын
Great job sir thanks
@Sasinduwela
@Sasinduwela 4 ай бұрын
Mage dehi gase geadi nehe.awurudu 2 wenawa. Loku pochchiyaka wawala thiyenne. Pls.riplay karanna. Thanks.
@mahindaratnepahalawattaara5450
@mahindaratnepahalawattaara5450 2 жыл бұрын
Niyamai.
@chamindalallal4131
@chamindalallal4131 3 жыл бұрын
Good post
@danumapodda-6643
@danumapodda-6643 3 жыл бұрын
Good job
@piyarathnawanasinha1048
@piyarathnawanasinha1048 3 жыл бұрын
kaaleena wadak.ethaama hodai
@netharagamage3496
@netharagamage3496 3 жыл бұрын
begonia මල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@alexmendis1284
@alexmendis1284 3 жыл бұрын
ඔබගේ Vdio Hrima වටිනවා ස්තුති ඔබතුමාට
@alexmendis1284
@alexmendis1284 2 жыл бұрын
ගෙඩි හොඳටම hedenawa ethi
@wanimaline2291
@wanimaline2291 3 жыл бұрын
thanks
@suneethanaullage2685
@suneethanaullage2685 3 жыл бұрын
Godak pin ,
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 10 ай бұрын
Verygood brother good job thanks
@wijerathnakusum4297
@wijerathnakusum4297 14 күн бұрын
මන් ඇට දාල දෙහි පැල දෙකක් හදා ගත්තා .ගස් දෙකම හොදට තියෙනවා .දැන් මාස 7/8 විතර වයසයි.ඒත් තාම මල් නෑ පලදාව ගන්නේ කොහොමද
@dineshnalaka6198
@dineshnalaka6198 3 жыл бұрын
Oya vadeta kaduru gediyak bavitha karannath puluvan neda....
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
Thank for sharing ❤
@champikadamayanthi1287
@champikadamayanthi1287 Жыл бұрын
ස්තුතියි ඔබතුමාලගේ පැල තවාන කොහෙද තියෙන්නේ
@chamilaperera3162
@chamilaperera3162 3 жыл бұрын
අපේ 🍋 දෙහි ගහක් තියෙනවා අවුරුදු 3ක්..වෙනවා තාම ගෙඩ් නැහැ මොකද කරන්න ඕන .Pls කියලා දෙන්න ..Thank You Sir
@d.shymalee9272
@d.shymalee9272 10 ай бұрын
polkudu waladaanna .maalu karawala hoodana wathuraa daanna .
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 4 ай бұрын
ස්තුතියි කරලා බලන්න ඔින
@sujeewapriyantha9795
@sujeewapriyantha9795 3 жыл бұрын
Hoda deyak
@HyfhHdhg
@HyfhHdhg 9 ай бұрын
THANKS...❤
@manelrathnayake5849
@manelrathnayake5849 3 жыл бұрын
දැමිය යුතු පොහොර වර්ග සහ ප්‍රමාණ ගැන ත් කියන්න
@subhasurasingha6518
@subhasurasingha6518 3 жыл бұрын
Godak sthuthiy..
@manilanka1899
@manilanka1899 2 жыл бұрын
Obathumata , godak thanks,
@niroshaweerakkodi4087
@niroshaweerakkodi4087 3 жыл бұрын
මගේ දෙහි ගහක් තියෙනවා පෝච්චියක අවරුදු 3කට වැඩි එක සැරයක් එක ගෙඩියක් ආවා මල් එනවා විතරයි, හැලෙනවා. මේ ගහ මම බිම හැදුවොත් ගෙඩි එය්ද? ඔබ තුමා ගෙන් පිළිතුරක් අපේක්ෂා කරනවා
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
බදුනෙ පස් මාධ්‍ය, හිරු එලිය මොනවගේද?
@sampathkkc6945
@sampathkkc6945 2 жыл бұрын
Yyy
@BeBeatBurst
@BeBeatBurst 3 жыл бұрын
👍
@LalKithsiriRajakulage
@LalKithsiriRajakulage 8 ай бұрын
Obathumawa munagesemin krushikarmika bhogawagawan pilibandawa kathakara genimata awasthawak labadiya hekida.,?sthuthie
@ladyblog9003
@ladyblog9003 2 жыл бұрын
මගේ ලග ටිකක් විසාල ලෙමන් පැලයක් තියෙනවා එක දැන් ටිකක් විශාලයි ඒක යකඩ භාජනයක හිටෙව්වා ට ප්‍රශ්නයක් වෙන්න නැද්දද මොකද යකඩ බාජනයක ගොඩක් විසාල නිසා
@sharmanathaniels1231
@sharmanathaniels1231 3 жыл бұрын
Shall try Sir
@shamilsaleem9444
@shamilsaleem9444 3 жыл бұрын
මහත්මයා මට ප්‍රශ්න දෙකක් 1. මේ විධිහට අලිගටපේර air layering කරන්න පුලුවන්ද ? 2. මල් නෙල්ලි , බිලින්, කාමරන්කා එහෙම කළා හැබැයි හරිගියේ නෑ මුල් වෙනුවට අයින් කරපු පොත්ත වටේ ගැටිති වගේ ආව. ඒ අත්ත කපල හිටෙව්වට හරිගියේ නෑ. මේකට හේතුව මොකද්ද ?
@shenayashaki9086
@shenayashaki9086 3 жыл бұрын
පොත්ත ඉවත් කරපු තැන හොදින් සූරලා පිරිසිදු නොකලොත් තමයි එහෙම ගැටිති එන්නෙ
@depekakumare7949
@depekakumare7949 3 жыл бұрын
Duriyan bat karaganny kohomada
@ajiththudawa9024
@ajiththudawa9024 10 ай бұрын
❤❤ thank you
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Hmmm hodai godak
@apelakbima4755
@apelakbima4755 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@chathurangarajapaksha1484
@chathurangarajapaksha1484 3 жыл бұрын
දෙහි ගස්වල ඵලදාව නැති මොකද කරන්නේ කියලා විඩියො එකක් කරන්න පුලුවන් ද ඔබතුමාට?
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 2,7 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 2,7 МЛН