No video

Gayan Fernando Interview 2020 With J Promo | Seeduwa Brave | Flashback

  Рет қаралды 79,493

J Promo

J Promo

Күн бұрын

Gayan Fernando Interview 2020 With J Promo | Seeduwa Brave | Flashback
Gayan Fernando Number :
J promo contact number : 0771306199
Contact me on - jpromolk@gmail.com
Website: jpromolk.com
Facebook: / jpromolk
Instagram: / jpromolk
Twitter: / jpromo4
Online Men's Shopping Web Site: taglook.lk
Online WoMen's Shopping Web Site: taglook.lk
J Promo Online Shopping Facebook page: www. Tag...
👉 Don't forget to SUBSCRIBE And Click TO Bell Icon J Promo KZbin channel Thank You!
#gayan_fernando #jpromo #seeduwabrave #flashback #interview

Пікірлер: 339
@indika11lk
@indika11lk 3 жыл бұрын
ගයාන් bass guitarist අමතරව සෑහෙන්න අයට උදව් කරනවා... විශේෂයෙන් දෙමව්පියන් අහිමි අනාථ නිවාස වල ජීවත්වන දරුවන් සඳහා උදව් පදව් නිහඬව කරන චරිතයක්..❤️
@chamathrishan4472
@chamathrishan4472 3 жыл бұрын
අනිවාර්යයෙන්ම අපේක්ෂා රෝහලට ගොඩක් උදවු කරනවා..
@sureshwanigasekara1800
@sureshwanigasekara1800 3 жыл бұрын
ඔහු අදහන ආගම අනුව ඔහුට ලබාගත හැකි උපරිම ආශිර්වාදය ලැඛේවායි පතමි. දැනුවත් කලාට ගොඩක් පින් මේ කමෙනට්එක දාපු සහෝදරයටත්.
@manjudayawansha3167
@manjudayawansha3167 3 жыл бұрын
අනිවාර්යයෙන්ම හිත හොද වැඩ්ඩෙක් ....❤️
@werangaalwis9921
@werangaalwis9921 3 жыл бұрын
ගයාන් අයියා කියන්නේ සුපිරි චරිතයක්. මං කටුනේරියේ යනකොට දැක්කා වාහනේ යන ගමන්. මං අත වැනුවා යන ගමන්. ගයාන් අයියා අත මට අත වනලා මං ගිය වාහනේ නවත්තන්න කිව්වා. පට්ටම චරිතයක්, කිසිම ලොකුකමක් නෑ..
@lahirukanchana1639
@lahirukanchana1639 3 жыл бұрын
මුල අමතක නැති නිහතමානී චරිතයක්..ආදරෙයි ගයාන් අයියා..
@Isuru_Dilshan3
@Isuru_Dilshan3 3 жыл бұрын
ගයියා ආයෙ Flashback එනවා නම් එකෙන්ම කැමතී 😘
@sampathjayasumana6997
@sampathjayasumana6997 3 жыл бұрын
මගේ අදහස කියන්නද....ෆ්ලෑශ්බෑක් බෑන්ඩ් එකේ ඉන්න කාලේ රොශාන් අයියට කන්ට්‍රෝල් වෙලා ගහපු ගැහිල්ල තමා කොලිටි....
@sllivemart5653
@sllivemart5653 3 жыл бұрын
Sirawata.dan nam awl
@bethesdaaquariums
@bethesdaaquariums 3 жыл бұрын
hariyatama hari, dan nikan walen kadeta panna kenek wage gahanne.
@sllivemart5653
@sllivemart5653 3 жыл бұрын
මොන හේතුවකට flashback එකෙන් අයින් උනත් අදටත් ඒ ගැන දුක් වෙනව කියල කතාවෙන් තේරෙනවා😥
@rumeshrathnayaka9193
@rumeshrathnayaka9193 3 жыл бұрын
ඒ බෑන්ඩි එකට මොකුත් කියනවට මම ආස නැහැ ඒ නිහතමානී කම ගැන කියන්න වචන නැහැ ❤❤❤
@rangaart1364
@rangaart1364 3 жыл бұрын
අනිවා බේස් ගයියා අයිතිය ෆෑලෑස්බෑක් . නැවත බේස් ගයියා ෆෑලෑස්බෑක් ගහනවට. කැමති සෙට්. ❤️👌 ඒ අඩුව පුරවන්න පුලුවන් අපේ ගයියට විතරයි. ඉල්ලීමක් කරනවා රොශාන් අයියා අපිත්. චාන්ස් එකක් දෙන්න නැවත ගයියට. God Bless °°°°°~°°°°° you flashback with🙌 Bass Gayya.....❤️👌
@madushani3337
@madushani3337 3 жыл бұрын
👍
@Thilak.sanjeewa0728
@Thilak.sanjeewa0728 3 жыл бұрын
Fatta bro flashback giya nam
@Bassthiwa
@Bassthiwa 3 жыл бұрын
R A N G A A r t ehema unothnm kiyala wedak ne👌👌👌👌❤️❤️❤️
@jenifersyrus5230
@jenifersyrus5230 3 жыл бұрын
රොෂාන් ඩ්‍රම්ස් ගයාන් බේස් ගහපු කාලේ තමයි ෆ්ලෑෂ්බෑක් පට්ටම ඇඟ හිරිවැටෙනවා දැන් ඉන්න ෆ්ලෑෂ්බෑක් බේසා මෙලෝ රහක් නෑ.
@prabathmadusanka7253
@prabathmadusanka7253 3 жыл бұрын
අනිවාර්යයෙන් බං.. පට්ටම ලස්සනවේවී ...ආදරෙයි ගයාන් අයියේ..
@kavindudilakshana5041
@kavindudilakshana5041 3 жыл бұрын
ආසම චරිතයක්❤️ආයෙ ෆ්ලෑශ් බැක් එක්ක එක ශෝ එකක් හරි ගහනව බලන්න ආසයි❤️❤️
@gayathrajeewakabandara3377
@gayathrajeewakabandara3377 3 жыл бұрын
Flashback අරුණ මාමාව ගෙන්නකෝ 👌👌🙏🙏
@sllivemart5653
@sllivemart5653 3 жыл бұрын
පුලුවන්නම් දවසක සෑම් ලිවේරා එක්කත් program එකක් කරන්න.❤️
@sadunmalshan7547
@sadunmalshan7547 3 жыл бұрын
ගයියාව හැමදාම දකිනවා brave practice කරන්නෙ අපේ ගෙවල් ඉස්සරහ සුපිරි චරිතයක් තමා😍❤
@sumithmadusanka2403
@sumithmadusanka2403 3 жыл бұрын
Koheda bro
@sadunmalshan7547
@sadunmalshan7547 3 жыл бұрын
@@sumithmadusanka2403 ja ela bn
@chanakasenarath1567
@chanakasenarath1567 3 жыл бұрын
අම්මො ආසම චරිතයක් තමා ,අය්යා ඔයාටත් ස්තුතියි ගයන් අය්යාව වැඩසටහනට සම්බන්ද කර ගත්තාට
@PramodHeshan
@PramodHeshan 3 жыл бұрын
බේස් ගිටාර් වාදකයෙක්ට එහා ගිය සුපිරි මනුශ්ශයෙක් ගයාන් අයියා.
@kapilaniroshan4846
@kapilaniroshan4846 3 жыл бұрын
ගයාන් කියන්නේ පොඩි එකෙක් වගේනේ... ඇත්තටම මම හිතුවෙ, බේස් ගහන ගැහිල්ලට හෙන තද පොරක් කියල.. ස්තුතියි මල්ලී මේ වගේ වටිනා වාදකයින්ව මෙහෙම වැඩසටහන් වලට සම්බන්ද කරල අපිට පෙන්නවට... ජේ ඔයාටත් ගයාන් ඔයාටත් ජයෙන් ජයම වේවා!!! 😘😘😘
@dushnikanthdushaajoes7350
@dushnikanthdushaajoes7350 Жыл бұрын
Hamadamath adarei Gayan boss... E rasa e gamma, e dedaruma kane thiyenawa
@chamaradhanushka5365
@chamaradhanushka5365 2 жыл бұрын
ආයෙත් ෆ්ලෑශ්බෑක් එක්ක ගහනවා බලන්න තියෙනවනම්❤️❤️❤️
@isurusanjaya236
@isurusanjaya236 3 жыл бұрын
හිතේ එකයි කටේ එකයි තියාගන්න කැමති නැති කෙනෙක්. ❤
@nalinkoshala8182
@nalinkoshala8182 3 жыл бұрын
මගේ ආදරනීය සොයුර ...ගයාන් අයියේ ...ජේසු පිහිටයි ...සුභ අනාගතයක් congratulations
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
මමආසම සුපිරියටම බෙිිස් 🎸 🎸 🎸 🎸 ගිටාරය වාදනය කරන අපේ කාලෙ සුපිරි තරැව ගයියා ගයාන්
@sureshwanigasekara1800
@sureshwanigasekara1800 3 жыл бұрын
පළවෙනියෙන්ම මගේ ස්තූතිය මගේ ආදරණිය ජේ ප්‍රමෝ නියාමක ජූඩ් මල්ලිට මේ වැඩසටහනට සදා මතකයේ ඉන්න ආදරණීය ගයාන් සහෝදරයව එකතුකර ගැනීම පිළිබඳව. මේ වැඩසටහන වෙනින් ඒවට වැඩිය අමුතු එකක් වෙන්නෙ ඇවිල්ල ඉන්න ආරාධිත ශිල්පියා ටිකක් අමුතුම කෙනෙක් නිසා. කතාවට කියනව වගේ ඇතාට එයාගෙ ප්‍රමාණය එයාගෙම කන් දෙක හින්ද පේන්නෑ වගේම අපේ ගයාන් සහෝදරයටත් එයාගෙ තරම තාම පෙනිල නැති නිසා. ප්‍රාසාංගික වේදිකාවේ ඛේස් යකා කියල නම පටබැඳුනට මටනං එයා පේන්නෙ කට්ටඩිය හෙවත් ගුරුන්නාන්සෙ විදියට. ඛේස් එක කියන යකාව තමන්ට ඔ්නෙ විදියට නටවන්ඩ පුලුවන් යකදුරෙක් තමා ගයාන් කියන්නෙ. යකා ඇවිල්ල අනුන්ගෙ පදේට නටන වැඩ දාන කෙනෙක්. නමුත් ගුරුන්නාන්සෙ කෙනෙකුට විතරයි අතේ ඉන්න යකාව තමුන්ට ඔ්න ඔ්න විදියට නටවන්ඩ පුලුවන්. ඒ හින්ද මගෙනං අදහස ඛේස් යකාට වඩා ඛේස් කට්ටඩිය කියන නම වඩාත්ම ගයාන් සහෝදරයට ගැලපෙනව. නිහතමානී අවංක අදහස් ඉදිරිපත් කිරීම නිසා සමහර අයට මේ සංවාදය දිරවන්නෙ නැති උනත් එලිමහන් වේදිකාවක සාමාන්‍ය රසික ජනතාවට උපරිම වින්දනයක් උපරිම සාධාරණයක් ලබා දෙන අමුතුම ආරෙකට ඛේස් ගිටාරය වයන ශිල්පියෙක් විදියට බැලුවම ගයාන් සහෝදරය එකටම තියන්ඩ පුලුවන්. මගේනං අදහස ගයාන්ට ගැලපෙන එකම තැන ෆ්ලෑෂ් බෑක් කණ්ඩායමම තමයි. රසිකයින් විදියට අපි බලං ඉමු නැවතත් ඒ සුපිරි යුගය එනකං. හැමදාම වගේ ජූඩ් මල්ලිටත් ඔහු හා සමගාමීව තිරයෙන් පිටුපස අනගි මෙහෙවරක් ඉටුකරන ඔහුගේ නිශ්පාදන කණ්ඩායමටත් මාගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරමින් ජේ ප්‍රමෝ චැනලය චිරාත් කාලයක් යෙහෙන් වැජඛේවායි පතමි!!!
@JPromo
@JPromo 3 жыл бұрын
සුරේශ් අයියා ගොඩාක් ස්තුතියි ඔයාගේ වටිනා කාළය වෙන් කරල අපි වෙනුවෙන් ලිව්වට.. හැමදාම ආදරෙයි!
@wageeshawijethunga7626
@wageeshawijethunga7626 3 жыл бұрын
ගයාන් අයියා ❤️❤️ වැඩ්ඩො අතරෙ සුපිරි වැඩ්ඩා 🔥🔥 බේස් යකා ❤️
@slteam6004
@slteam6004 Жыл бұрын
gayya... eththatama sathutui....aaaa.....
@shihanpriyamal2575
@shihanpriyamal2575 3 жыл бұрын
අපේ බේස් රජා ගයාන් අයියා ජයවේවා ආදරෙයි අයියේ
@prasannagamge2032
@prasannagamge2032 2 жыл бұрын
Hari nihatha Mani charithayak aiye Jaya weva
@kasunthaaru3506
@kasunthaaru3506 3 жыл бұрын
My favorite bass guitarist ❤️❤️❤️
@ravinduumayangana624
@ravinduumayangana624 2 жыл бұрын
ආදරෙයි ගයාන් අයියේ❤️❤️❤️❤️ නිහතමානී වාදකයෙක්❤️🙏 ආසම වාදකයා❤️❤️
@sudasuda1871
@sudasuda1871 Жыл бұрын
ලස්සන හිතක්
@gfriendslive3026
@gfriendslive3026 3 жыл бұрын
Bass ගැහුවට හයිස් කට හඩක්නෙ තියෙන්නෙ ගයාන් අය්යාට..නියමයි නියමයි..
@kavindasaubhagya8782
@kavindasaubhagya8782 3 жыл бұрын
ගයාන් අයියගෙ ගැහිල්ල නියමෙටම දුන්නේ නිමාන් තමයි.. දැන් එක්කෙනානම් වැඩක් නෑ පොඩ්ඩවත්..නිමාන් තමයි හරියන්නේ Flashback Ekata
@sunethdarshana76
@sunethdarshana76 3 жыл бұрын
ව්ටිනාම වස්තු ව සීදූව brave සතුයි
@rameshakalanka9541
@rameshakalanka9541 3 жыл бұрын
බේස් ගයියා ❤️ තද කොර ගොඩක් ආදරේ කරන කෙනෙක්.seeduwa breve ❤️ වැඩ්ඩොගෙන් වැඩ්ඩේක්
@prasannadesilva3605
@prasannadesilva3605 3 жыл бұрын
After I vo this is my favorite bass guitarist
@sithijadananjaya4026
@sithijadananjaya4026 3 жыл бұрын
Niyama dakshayek....nihathamanee....flashback hoda na kiyana ayatath hoda pilithurak dunna.....flashback number 01 kiyala........jaya wewa
@rasikaentertainment5063
@rasikaentertainment5063 3 жыл бұрын
ජයවේවා j promo ලන්කාවේ අති දක්ශ බේස් ගිටර් වාදන ශිල්පියෙක්
@sadunsuranga9077
@sadunsuranga9077 3 жыл бұрын
Hammee ethin..gaiyandi.. Ape brave🎶 බේස් යකා..❤❤❤ආදරෙයි..🔥🔥
@hashankumara9362
@hashankumara9362 3 жыл бұрын
ඇගට දැනෙන්න වදිනවා බෙිස් පාර ගයාන් අය්යේ
@amithchathuranga0028
@amithchathuranga0028 3 жыл бұрын
නියමයි ජුඩ් අයිය වෙනද වගෙ අදත් නියමයි වැඩසටහන ගයන් අයියා මර නිහතමනි සුපිරි අයියෙ අනෙ කොහොම හරි පර්පරෙන්ජ් ලෙනෙක්ස් මදු අයිය ගෙන්නවන්නකො සරස්වති දේවි පිහිටයි ❤💘❤
@wkgbandara2674
@wkgbandara2674 3 жыл бұрын
නිහතමානි කොල්ලෙක් බුදුසරණයි ගයාන්
@user-gh2rl7op7n
@user-gh2rl7op7n 3 жыл бұрын
බේස් .යකා.ෆට්ට .😍
@user-xf6hn9pw5o
@user-xf6hn9pw5o 2 жыл бұрын
මොනා උනත් ඇත්ත කථා කරනවා ෆ්ලෑෂ් back ගැන මාර ආදරයකින් කථා කරන්නේ ගයාන්
@supuncabeyrathnephotograph4520
@supuncabeyrathnephotograph4520 Жыл бұрын
@ranjethkumara3554
@ranjethkumara3554 3 жыл бұрын
සහරා .ප්ලැෂ්බැක් .ඕරා.අප්ඩේට්.ඔන්ලයින්.ඇල්ෆා .සීදුව බ්රේව්
@productions9287
@productions9287 3 жыл бұрын
හිතුවට වඩා පට්ට නිහතමානී චරිතයක්❤️
@shane-su8hp
@shane-su8hp 3 жыл бұрын
නිහතමානී බේස් ගිටාර් වාදකයා ජයවේවා ....❤️❤️❤️❤️😊😊😊😊
@hishighness1191
@hishighness1191 3 жыл бұрын
Seems to be a honest guy!!! 🙏
@maheelanishshanka9224
@maheelanishshanka9224 3 жыл бұрын
පට්ටම අදරේ චරිතයක් ❤️❤️❤️
@chamithshalinga3169
@chamithshalinga3169 2 жыл бұрын
Wonderful artist.
@pasindudilshan1568
@pasindudilshan1568 3 жыл бұрын
සුපිරි නිහතමානී චරිතයක් ❤❤බේස් යකා (ගයියා )ආදරෙයි ❤
@thushannilanka95s57
@thushannilanka95s57 3 жыл бұрын
නියම වැඩ්ඩා මටනම්, ආයෙත් දකින්න තියනවනම් flashback එක්ක.
@noyoub8168
@noyoub8168 3 жыл бұрын
Aniva
@rvliveshow5464
@rvliveshow5464 2 жыл бұрын
Sirawata
@sherifffrank3108
@sherifffrank3108 3 жыл бұрын
දක්ෂයෙක්.ඒත් නිහඩ වැඩියි.
@GayanthaNiroshan
@GayanthaNiroshan 3 жыл бұрын
Jude aiya. Thank you gayan aiyawa genawata. Flashback Aruna aiyai Suran aiyai gennanna..👍💪💪💪😘
@Samankumara-bc7qj
@Samankumara-bc7qj 3 жыл бұрын
පට්ටම නිහතමානී ....චරිතයක්..කැපිලි ගැරහිලි නැ..අහින්සක ගමනක් යනවා..සතුටුයි ..ජයවෙවා
@pasanamarasinghe109
@pasanamarasinghe109 3 жыл бұрын
ගයාන් මොනවා හරි දෙයක් පාවිච්චි කරනවාද කොහෙද හොද වැඩිඩෙික් නාස්ති වෙන්න එපා සහෝ
@lakshanroshantha4101
@lakshanroshantha4101 3 жыл бұрын
මම හිතන් ඉදියේ හෙන අඩම්බර චරිතයක් කියලා ඒ උනට පෙනවා ඇත්ත පැත්ත කොච්චර ලස්සන ද කියලා
@naleenrajapaksha275
@naleenrajapaksha275 3 жыл бұрын
ගයියාට ආදරෙයි පැලෙන්න🖤🖤🖤
@nuwanchathu6763
@nuwanchathu6763 3 жыл бұрын
ගයාන් කියන්නේ සුපිරි වැ ඩ්ඩෙක් j ජූඩ් අයියා වැඩසටහන ලස්සනයි ජය වේවා ඔබ දෙදෙනාට 💙❤️💛💚💜️🧡💕💕💕💕💕💕💕💕💕
@JPromo
@JPromo 3 жыл бұрын
ස්තූතියි ආදරෙයි!!!
@renurathnayaka3126
@renurathnayaka3126 3 жыл бұрын
ලස්සනයි ජුඩ් ,, ජය...❤️
@kelumudara4214
@kelumudara4214 2 жыл бұрын
මගෙ සංගීත ජීවිතේ තවත් එක් චරිතයක් ❤️❤️🙏
@pathumjanapriya872
@pathumjanapriya872 3 жыл бұрын
ලන්කාවෙ බිහිවෙච්ච දක්ශතම බෙස් වාදකයා දැන් ලන්කාවෙ නැ .දැන් ඉන්නෙ යානි ගාව.
@isaacmark7048
@isaacmark7048 3 жыл бұрын
Hussain jeffrey
@miyuruwithrealestate1487
@miyuruwithrealestate1487 3 жыл бұрын
බේස් ග යි ය.
@SUPUN67
@SUPUN67 3 жыл бұрын
Bass King 👑 Good luck Gayan aiya ! Thanks Jude ....
@darshanadias
@darshanadias Жыл бұрын
ආසම චරිතයක් තමා ...
@prabathchathuranga3430
@prabathchathuranga3430 3 жыл бұрын
Asama kenek thama.gayan ayya ❤️❤️❤️
@dineshmilindadissanayake7310
@dineshmilindadissanayake7310 3 жыл бұрын
Gayan aiyeee oyala thamaa flashback no 1 kalee.katha dekak nha.
@romeshfernando4543
@romeshfernando4543 3 жыл бұрын
සුපිරි වැඩකරුවෙක් ❤️ Gayan Fernando අයියා 😎
@damishasheran4060
@damishasheran4060 3 жыл бұрын
FLASHBACK band ekata aye giya nm supiri gayan aiya❤❤❤
@acnchannel5130
@acnchannel5130 3 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් 🤟🤟
@Bassthiwa
@Bassthiwa 3 жыл бұрын
Nihathamani charithaya dannethi deyak ahuwoth ona welawaka kiyala dena ona suport ekak dena kenek gayan aiya e gathi guna walatath tnx gayan aiye❤️❤️❤️
@jeewanthamadushan8636
@jeewanthamadushan8636 3 жыл бұрын
Aphu flashback gahanawanam kemathi.mama dekapu supirima wedda..❤️❤️❤️❤️
@samanfernando4482
@samanfernando4482 Жыл бұрын
Kind guy..... Jesu pihitai
@isurusampath9640
@isurusampath9640 3 жыл бұрын
මං නං පට්ට ආදරේ කරන චරිතයක් ජේසු පිහිටයි
@shaniradushantha851
@shaniradushantha851 3 жыл бұрын
බේස් යකා සුපිරි වැඩ්ඩෙක් තමය් ❤️💚🖤💚🧡💜️
@thilinaudayanga4639
@thilinaudayanga4639 2 жыл бұрын
Flashback 💪
@rangajayamaha4428
@rangajayamaha4428 3 жыл бұрын
වැඩ්ඩෙක් තමයි ගයාන් මල්ලි
@prabathmihiraj9437
@prabathmihiraj9437 3 жыл бұрын
Flashback aruna aiya genna..plzz
@anurarajapaksha6985
@anurarajapaksha6985 3 жыл бұрын
මන් මෙයාව ඉස්සෙල්ලම දැක්කෙ සහරා බෑන්ඩ් එකේ.මෙයා සහරා බෑන්ඩ් එකේ නම හිතලම අමතක කරනව වගේ.ඒක හරිම කැත වැඩක්.
@indrajithh.k.indrajith5956
@indrajithh.k.indrajith5956 3 жыл бұрын
අනිවාර්යයෙන්
@chamathrishan4472
@chamathrishan4472 3 жыл бұрын
ඕරා එකෙත් හිටියනේ
@Bassthiwa
@Bassthiwa 3 жыл бұрын
Ambooo kawadada genne kiyala bala bala hitapu charithayak❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dushyanthanilushan2196
@dushyanthanilushan2196 3 жыл бұрын
ඔය style eka සුපිරිම තමයි 👍
@chamaranuwan8858
@chamaranuwan8858 3 жыл бұрын
නිහතමානී කම ගොඩක් වටිනවා
@singlanka8175
@singlanka8175 2 жыл бұрын
Dewi pihitai gaiya
@padmakumarawikramarathne2822
@padmakumarawikramarathne2822 3 жыл бұрын
Gayan aiya niyamai .theruwan saranai.
@youandme1823
@youandme1823 3 жыл бұрын
Thanks jude
@Bassthiwa
@Bassthiwa 3 жыл бұрын
Gayan aiya set wenne flashback witharai
@sehanbrayan738
@sehanbrayan738 3 жыл бұрын
ගයියා ඔක තමයි බන් ගැහිල්ල. උඔට හොද උත්තරයක් දෙන්න පුළුවන් උඔගේ style එකෙන්. දන්න එකා දන්නවා .වෙනස් කරන්න එපා ඔය ගැහිල්ල. රිදෙන්න ගහපන්. ✌ ජය බ්‍රෝ. කොරියන් බොඩ⁣රේ....😃
@sanjeewakjayaweera
@sanjeewakjayaweera 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ♠️
@sadunmadusan4473
@sadunmadusan4473 3 жыл бұрын
ada kohomat daksayo hangila enne loku gamanak yanna ayiya jaya 🎸🎶🎤❤❤❤👍👍👍
@dilinemusicband9826
@dilinemusicband9826 3 жыл бұрын
Good luck gayan aiya matath hodata igannuwa adarei adarei bass king
@chamindahettiwatta6833
@chamindahettiwatta6833 3 жыл бұрын
Supiri Gayan malli all the best to you
@nishanthasumith9410
@nishanthasumith9410 3 жыл бұрын
කවුරු මොනවා කීවත් වැඩ කාරයෙක් බලන් ඉන්නත් ආසයි
@nishanthasumith9410
@nishanthasumith9410 3 жыл бұрын
ගයාන් අයියා වැඩ්ඩෙක් තමයි .මොනවා කීවත් කවුරු
@user-ix6kl4rr9n
@user-ix6kl4rr9n 11 ай бұрын
සුපිරි චරිතයක් ගයියා ❤❤❤❤
@DineshKarunarathna-ox5nl
@DineshKarunarathna-ox5nl 7 ай бұрын
ගයියා..😍ආදරෙයි අයියා♥️🙂🙏
@chanexx4874
@chanexx4874 3 жыл бұрын
adarei Gayan aiye....
@tharindudeshan2432
@tharindudeshan2432 3 жыл бұрын
Mn asama bass guitarist . Patta asai mn aiyage backing walata. Adarei gayan aiye
@manuperera
@manuperera 3 жыл бұрын
මගේ ආසම බේස් ගිටාරිස්ට් හැබැයි අලු පාට ගිටාර් එක තමයි ගැලපෙන්නේ😍
@JPromo
@JPromo 3 жыл бұрын
mokadda e guitar eke name eka ? program eke kiyanawa :)
@manuperera
@manuperera 3 жыл бұрын
@@JPromo RBX 775
@manuperera
@manuperera 3 жыл бұрын
@@JPromo yamaha
@redeagle9554
@redeagle9554 3 жыл бұрын
ගන්න හොද, affordable , bass guitar ( atleast three types) කියන්න පුලුවන්ද?
@slmalindu9200
@slmalindu9200 2 жыл бұрын
බේස් යකා.❤❤❤🎸🎸
@sathipsalika9151
@sathipsalika9151 3 жыл бұрын
ආදරෙයි ගයාන් අයියා ❣️ කාලයක් හෙව්ව චරිතයක්
@ruwanmaxx315
@ruwanmaxx315 3 жыл бұрын
Hamadama adarei gayan aiye jayen jayama wewa jp bs
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ජයවෙවා
@dimuthunilanka6697
@dimuthunilanka6697 3 жыл бұрын
ඔය ක්‍රමය වෙනස් කරන්න එපා ගයාන් අයියෙ..ඔයා පට්ට
@tharangaranaweera4453
@tharangaranaweera4453 3 жыл бұрын
Thanks aiye....... Kemathima wadakayek.....
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 33 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-10-18
2:09:40
Seeduwa Sakura Marlon Jerom Alwis J Promo Interview 2020
37:19
allwrite හොඳම සින්දු ප්‍රසංග වේදිකාවේ
1:15:41
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН