ආරාධනා කැමති දේවල් වලින් එකක් දන්නවා ද?

  Рет қаралды 71,438

Gayan Wickramathilake

Gayan Wickramathilake

Күн бұрын

රාත්‍රි කෑමකට නියමයි......
අවශ්‍ය වෙන දේවල් ටික හරිම අඩුයි.
Chicken 250g
Spaghetti පැකැට්ටුවෙන් භාගයක්
Olive oil හෝ magerine
කොත්තමල්ලි කොළ ටිකක් එක්ක පාස්ලි
තක්කලි ගෙඩි දෙකක්. එක්ක තක්කාලි සෝස්
හදලා බලලා comment එකක් දෙන්න.

Пікірлер: 178
@sujeewani.kumari
@sujeewani.kumari Ай бұрын
නංගී මල්ලි ඔය කුහක මිනිසුන් කියන කතා ගණන් ගන්නම එපා.අපේ චුටි මැණිකට අනේ මම ගොඩාක් ආදරෙයි .මම ඉන්නෙත් මලබේ තලාහේන .අනේ චුටි මැණික කොහෙදි හරි දැක්කොත් අනේ මට චුටි පැටියා එක්ක photo එකක් ගන්නම ඔනේ.මගේ දුවත් චුටි පැටියාට ගොඩාක් ආදරෙයි .හැමදාමත් තුන් දෙනාටම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා ! බුදු සරනයි !
@nelkagamage5801
@nelkagamage5801 Ай бұрын
කොහොමත් අපේ අයගේ පුරුද්දක්නේ අනුන්ගේ කුණු හොයන එක, ආරාධනා දැන් ලොකුයි, බුදුසරණයි මැණික ❤️😍ආදරෙයි තුන්දෙනාටම, මන් විශේෂයෙන් ම චතුරිකාට ඉස්සර ඉදන්ම කැමති Cyprus
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
Vlogs දාන්න අපි ගොඩක් දවස් ඉදන් බලාගෙන හිටියේ . අනේ අයියේ vlogs දිගටම දාන්න කෝ
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
ආරාධනා දැන් ලොකුයි ආදරෙයි මැනික පරිස්සමෙන් ඉන්න සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife Ай бұрын
කොහොමත් සිරි ලංකාවෙ හැටිනෙ. අනිත් මිනිස්සුන්ගෙ යටගිය කුණු අවුස්සල ඒවයි ආතල් අරගෙන අදාල පුද්ගලයට නින්දා අපහාස කරන එක. ඔය ගහන ගල් ටික එකතු කරල ගෙයක් හදන්න. තෙරුවන් සරණයි 😍🌼
@kawyasenavirathna1467
@kawyasenavirathna1467 Ай бұрын
මිනිසුන්ට අපහස කරන්නේ සතුටින් ඉන්න අය නෙවෙයි බුදුසරණයි ඔයාලා ට
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
බායි ආරාධනා මැණික .පරිස්සමෙන් ඉන්න .ආදරෙයි තුන්දෙනාටම ❤
@ayeshapriyangani781
@ayeshapriyangani781 Ай бұрын
Spagathi හදන්නේ ඔහොම නෙමෙයි. වහලා තියන්නේ නැහැ. නටන උණු වතුරට ලුණු දමලා pasta දමන්නේ ඒ දමලා විනාඩි ගානට තම්බල ගන්න ඕනේ. පැකට් ඒකෙ ගහල තියන විනාඩි ගානට විතරයි. ඒ වගේම වහන්නේ නැහැ. තෙල් වර්ග දමන්නේ නැහැ ඒකට. Pasta තම්බන්න කලින් pasta ඒකෙ sugo එක ඒ කියන්නේ අපි pasta mix කරන එක කලින් හදාගන්න ඕනේ. විනාඩි ගානට තම්බල කවලම් කරන්න ඕනේ. සුප් කැට දමන්න එපා pasta වලට. එහෙම හදන්නේ නැහැ. Pasta වැඩිපුර තම්බල කෑවම ඉක්මනට මහත් වෙන්න බලනවා.( කෑම වැරදි recipe එකට හදද්දී මටනම් බලන් ඉන්නත් අවුල් )
@janajana7879
@janajana7879 Ай бұрын
ආරාදනා මැණික දැන් ලොකු ඉ ඔයාලා තුන් දෙනාටමමන් කැමති බුදුසරණයි තුන් දෙනාටම ❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾
@praneedipraneedi9731
@praneedipraneedi9731 Ай бұрын
Video දාන්න, අපේ රෝස මල බලන්න ආසයි, ❤❤❤ අනිත් දේ අයියාගේ කැම රෙසපි බලන්න ආසයි
@abiyabiy52
@abiyabiy52 Ай бұрын
හරි ටම හරි කුහක ගතිගුණ තියෙන සමහර ම්නිසුන් ඉන්නවා මේ සාමජ් යේ කවුද ඔව ඔලුවට දාගන්නේ ඔයා ල යනගමන යන්න ...සුභ පැතුම්
@hansidulanjali5354
@hansidulanjali5354 Ай бұрын
මම නම් හරිම ආසයි ඔයාගේ vlog බලන්න අය්යෙ
@maheshnilanga
@maheshnilanga Ай бұрын
❤❤❤❤බයි ආරාධනා මැණික තුන්දෙනාටම බුදු සරණයි
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
මමත් ඉස්සර හිටියාටත් වඩා ගොඩක් කෙට්ටු වුනා අක්කේ ,අයියේ උණ හැදුන නිසා. කිසිම කෑමක් කන්න බැරුව හිටියේ .
@Sandaniwijerathna
@Sandaniwijerathna Ай бұрын
Vlogs දාලා තියනවා දකිද්දි සතුටුයි ❤
@nethurathnayake70
@nethurathnayake70 Ай бұрын
Akke podi deyak ahanda kamathi...aradhanawa English Katha karanda kohetada damme??aurudu kiyen wagema eyawa purudu kale English Katha karanda..eya Katha karanawidiyataa harima aasai...poddak daaganda kiyanawada?
@latheefafaiz3733
@latheefafaiz3733 Ай бұрын
❤ avoid using too much soup cubes. It's tasty but it make our born unsteady and unhealthy. So for baby don't add too much of those cubes.
@RN.6185
@RN.6185 Ай бұрын
Akki mage namath chathurika.oyala Thun denata budu saranai.aiye oya dewal kiyanne thamantama kiyala kathawak nathi minissu .
@shamalidisanayaka569
@shamalidisanayaka569 Ай бұрын
ආදරෙයි අක්කා ,අයියා,අපේ මැනිකෙ ටත් ගොඩාක් ❤❤🥰🥰 පරිස්සමෙන් ඉන්න අක්කියො හැමදාමත් සතුට්න් ඉන්න බුදු සරනයි ❤🥰
@NelsanGunarathna
@NelsanGunarathna Ай бұрын
Oyester souse danne fish...walata witharai...mama italy enne...chiken walata soya souse danne.
@sujeewanilmini7800
@sujeewanilmini7800 Ай бұрын
ආරාධනා මැණික උම්ම්ම්ම්ම්ම්මා තෙරුවන් සරණයි ❤❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 Ай бұрын
සෝස් එක තව ටිකක් වැඩි උනානම් හොඳයි කියල හිතෙනවා ගයාන්ට උයන්න හොඳ හැකියාවක් තියනවා පිලිවෙලට පිරිසිඳුවට....
@lankacool2033
@lankacool2033 26 күн бұрын
අදර නිය පැමිලි එකක් බුදු සරනයි ❤
@ChithraNagani
@ChithraNagani Ай бұрын
Hari lassana vidiyi ekak. Minissu hari wenas ekak thwath kenekuge sathuta daraganna bari. ❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
ඉක්මනට ම vlogs ගේන්න කියලා ඉල්ලීමක් කරනවා . Vlogs ඕනේ
@veenanisha478
@veenanisha478 Ай бұрын
කාලෙකින් බලන්න පුළුවන් උනා. ආදරෙයි ❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 Ай бұрын
මල්ලී.... කුණු හොයන මිනිස්සු දන්නෙ නෑ තමන්ගෙ පවුලේ මිනිස්සු එක්ක ජීවිතය විදින්න ජීවත් වෙන්න .එයාලාගෙ ජීවිතවල තියෙන දේවල් නිසා අනෙක් අයගෙ ජීවිතත් අවුල් කරන්නයි ඕන....තමන් අකමැතිනම් නොබලා ඉන්න පුලුවන්නෙ. ඒත් එහෙම කරන්නෙත් නෑ..... කාටම හරි චෝදනා කර කර ඉන්නවා .... ඉතින් එයාලා කරගන්න දේ එයාලා ගෙනියයි. ඔයාලා හැමදාමත් වගේ ආරාධානාගේ හුරතල් එක්ක වීඩියෝ අපිට අරගෙන එන්න ...❤
@nima8925
@nima8925 Ай бұрын
Gayan aiyatat Chathurika akkitat Aradhana menikatat Budu saranai ❤❤❤ Godak adarei ❤❤❤ Sathutin parissamin inna ❤❤❤
@dilhariwanig
@dilhariwanig Ай бұрын
You have a beautiful kitchen. Aradhana is so cute and grown up so fast. Gayan I like your cooking your cooking ways are so different I'm sure it's delicious. Yes you are so right we don't eat rice everyday more vegetables less rice. Hope to see a another vlog soon. ❤
@MrChamDe123
@MrChamDe123 Ай бұрын
Ara boil karala shred karapu chicken tika air fryer karath thawath rahata thiyai 🤤😍
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Ай бұрын
Ape..doni. innava.kiyanne..❤❤❤❤❤❤..adaeri manika. Doni ❤❤❤❤..woooooooow ❤❤❤❤❤❤❤❤❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Ай бұрын
හැමදාම සතුටින් ඉන්න❤
@user-kf2rl3sj9x
@user-kf2rl3sj9x Ай бұрын
ආරාධනා දැන් ෂොයි බබා නේද.උම්ම්ම්ම්ම්ම්ම්මා ❤❤❤❤
@sumedhasirisena618
@sumedhasirisena618 26 күн бұрын
Oyala thundenatama budu saranai hugak adarei
@shanikasadaruwani3761
@shanikasadaruwani3761 Ай бұрын
Babage bara podi kale idan khmada wadi kara gaththe kyala pluwn nam kynnko loku udawwak wei ammalata
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
ජිවිතෙ විදින හරිම ලස්සන ෆැමිලි එකක් ❤❤
@Priya-lw2yf
@Priya-lw2yf Ай бұрын
තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ආදරෙයි ආදරෙයි ආරාධනා මැනික
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 Ай бұрын
Malli mata me vidio aka ahamben hamba une.ath godak asawen baluwa.oyalata budusaranai ❤
@nilmini2180
@nilmini2180 Ай бұрын
❤❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!
@mashadisanayaka279
@mashadisanayaka279 Ай бұрын
Oya anunta apahsa karanna wedak palak nethuwa jivithe kisima sathutak nathi awajathaka pirisak innawa eun thmai...eka koheth wena deyak..
@LankaWijeratha
@LankaWijeratha Ай бұрын
Kohomath sinhala jathiye puruddane anunge dewal hoyana eka gananganna epa ayye oyala thundenatama budusaranai.hemadama oyawidihatama sathutin inna ooni.matath innawa oyalata wage menik keta dekak ithin eyalage anagathe gena thamai den api hithanne.ithin oyalath ehemai kiyala video baladdi hithenawa.aasai balannath ithin oyalage chooti petiyage anagathe subama suba wewa❤adarei thundenatama❤❤❤hemadama.
@sathyakulathunga6537
@sathyakulathunga6537 28 күн бұрын
හරිම රස පාටයි ❤
@navithmaadikari6418
@navithmaadikari6418 20 күн бұрын
Wenwa nm deyaka wenwa akka aiyye baba eka lasanata oyala inwa oyala thundenama marama lucky love youuu aradnaa💓🙏👌💐
@dinushasandhayani8982
@dinushasandhayani8982 Ай бұрын
ආරාධනා❤❤❤
@ccshopping7942
@ccshopping7942 Ай бұрын
Kauda owa ganamganne
@sandu5895
@sandu5895 Ай бұрын
Beautiful family ❤️❤️❤️ Aradhana menika love you 😘😘😘💗💗💗✨✨✨
@matheeshaacademya.r9063
@matheeshaacademya.r9063 Ай бұрын
පට්ට ගයාන් ඔයාගෙ කතාව
@sriyanisriyani5081
@sriyanisriyani5081 Ай бұрын
beautiful family always be happy life💕
@sarathkumara5935
@sarathkumara5935 Ай бұрын
බුදු සරණයි 🙏
@LakshikaRanasingha-k7w
@LakshikaRanasingha-k7w Ай бұрын
මේ මගේ ආසම ලිස්ට් එකේ නළුවෙක් කවුරු මොන කතා කිව්වත් ඔයාලගෙ ගමන යන්න
@sajithrohana2118
@sajithrohana2118 Ай бұрын
මං ආසම බබා.... ආරාධනා ❤❤❤❤
@navithmaadikari6418
@navithmaadikari6418 20 күн бұрын
Oyala hodata inakota balan ina baa samahara ayata
@sujeewanilmini7800
@sujeewanilmini7800 Ай бұрын
ගයාන් මල්ලි එයාර් ෆයර් එකෙන් හදන කෑම වීඩියෝ ගේන්නකො
@user-ix3yt2hm6i
@user-ix3yt2hm6i 14 күн бұрын
Yakoo. Thoth. Tathatha. Kenakda. Pauu. Kariya
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 Ай бұрын
ගයාන් අනික් අය කියන ඒවා ගැන හිතන්න ඒවාට උත්තර දෙන්න ඕන නෑ කියලා මම හිතනවා …….කවුරුත් ඔයාලාව ජීවත් කරන්නේ නෑනේ ….. 👍🏼 ගයාන් ශයා හොද රගපාන්න නෙමේ , උයන්න 👌🏼🧑🏻‍🍳 නියම Chef කෙනෙක් ….. Chef කෙනෙකුට ඕන කරන දක්ෂතාව ඔයා ලග තියනවා . ඔයාලා ට තෙරුවන් සරණයි , සතුටින් ජීවත් නෙන්න ❤ ඔයාගෙ recipe එක මම try කරනවා. ඒක නියමයි .
@navithmaadikari6418
@navithmaadikari6418 20 күн бұрын
Karana karan oyage diyunuwa dakinwa api 😍👌
@LashiPuja
@LashiPuja Ай бұрын
අතීතේ අදාලා නෑ වර්තමානය සතුටින් ඉන්නවා නම් එච්චරයි. සමහරුන්ගේ අතීතෙත් අසතුටින් වර්තමානයත් අසතුටින් එහෙම අයට මේ වීඩියෝස් බලද්දි කොහොමත් ඉරිසියයි තමයි 😊
@MaduGamage-f7z
@MaduGamage-f7z Ай бұрын
Oyala Mona wedasatahanaka hitiyath vidiyo demmath balanna asai oyala patan ganna chenal eka kochchara hodada❤❤
@user-pi5vd4um2b
@user-pi5vd4um2b Ай бұрын
Chathurika peris kiyanne asama niliyak kella nam amma wagemai amuthu lassanak thiyenne ilove aradana patiyo
@user-zk4ue5sz4r
@user-zk4ue5sz4r 28 күн бұрын
Patan ganna mallì oyalata wadiyen hariyannama ona
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 Ай бұрын
ආරාධනා සුරන්ගනාවි බබා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@anjalikaedirisinghe7188
@anjalikaedirisinghe7188 Ай бұрын
A apahasa karanne oyalata nowe, untamai apahasa Kara gannw, unta a dewal walin wadak nane, unge deyak balagena enne nathiwa , ada samajaye ennawa sulu pirisak mongal una kattiyak awa gana nositha oyala oyalage gaman lassanata yanna, seyalu denatama theruwan saranai, love you aradana doni
@rajithapadmani2631
@rajithapadmani2631 Ай бұрын
මගෙත් දෝනි ඔයා මැණික මමත් ගොඩාක්❤❤❤❤❤❤❤❤😊😊 පැටියාට අමිමියි අප්පචිචි වගේම ලංනාවට ආවාම මම ඔයාව බලන්න ඵන්නමි පැටියෝ චොක්කා අරන් ඵන්නමි ආචිචි අමිමි ඔයාට මම U s a බුදු සරණයි මැණික ඔයාට
@Sweethamandakini4630
@Sweethamandakini4630 Ай бұрын
Ane gayan malli pala athi gahata thamai hamadama gal mul wadune oyala ewa hitanna epa oyala thundenata ape gedara okkoma adarei wellawaye awoth ape gedara aniwaryen enna hode
@gayanwickramathilake
@gayanwickramathilake Ай бұрын
අනිවාර්යයෙන්
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Ай бұрын
දෝණි කාලෙකින් තෙරුවන් සරණයි. 🥰🙏
@Amaya-h7o
@Amaya-h7o Ай бұрын
Meka April mase karpu video ekakd. Calander eke tynne April🌝 Anyway, oy thun dena sathutin prissmt inna hmdam❤️
@user-ix3qm4ke8m
@user-ix3qm4ke8m Ай бұрын
ආරාධනා ආදරෙයි මැනික
@ChampaKumari-yx4cb
@ChampaKumari-yx4cb Ай бұрын
ඉතාලියන් විදිහට ඔය spaghetti එකට තම්බන්න ගත්තු වතුර වලින් ටිකක් අන්තිමට දානවා
@user-mh1yu7mc2e
@user-mh1yu7mc2e 20 күн бұрын
Gayan .Malli .Hari .niyamai..chathuta..hariyatama .galapanawa gayan..Malli oya.niyamai .aradana ..oya .harima..laky
@TV-ye3sk
@TV-ye3sk Ай бұрын
මම නම් බලන්නෙ ඔන්න ඔය කෙලි පැටියා නිසා....දැක්කම ආදරේ හිතෙන මූනක් තියෙන්නෙ❤
@ChamilaNishani-qw3vt
@ChamilaNishani-qw3vt Ай бұрын
Minissuta tiyenne irisiyawa
@chithramadumali5187
@chithramadumali5187 29 күн бұрын
Math asama famili ekak
@PiumiRuwanga
@PiumiRuwanga Ай бұрын
Aradhana harima cute.❤❤❤
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy Ай бұрын
❤❤❤❤❤❤ සොයි මෑණික් කැට දෙක❤❤❤
@SriyaniVimalkanthi
@SriyaniVimalkanthi Ай бұрын
Aradana manika oyala tun dana hamdama satuten samgeyan enna duwa putha
@jayamannapubudu8722
@jayamannapubudu8722 Ай бұрын
Aiyoo spaghetti vathuren hodanna epa kawadawath😅
@NilminiNilmini-ve2zw
@NilminiNilmini-ve2zw Ай бұрын
Neyamai aiye oyage kathawa❤❤❤❤❤
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 Ай бұрын
ethi yantham vlog ekak dala doni menika ❤❤❤❤❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Ай бұрын
Api nam godak asawen balanawa. aradhana manikata godak adarei .❤
@LalithaPerara-q8z
@LalithaPerara-q8z Ай бұрын
❤ බබා චූටි
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Ай бұрын
Oyala එක්ක inna අයට vlog කරන්න ane. පිස්සු මිනිස්සුන්ට hoda me wage ඇත්ත pennana vedio newe. Loku kam පෙන්නලා , boru mawa pana eawatayi එයාල කැමති. අපිට හොඳයි ඔයාගෙ vedio . දිගටම vlogs කරන්න Aiyya
@sanjiwanipriyadarshani7913
@sanjiwanipriyadarshani7913 Ай бұрын
Owa hitanna apa gayan aiya akki oyala satutin innawa balana kamati nati kottasaykut innawa otana ආරාධනා manika❤❤❤❤❤
@renukaiddamalgoda6890
@renukaiddamalgoda6890 Ай бұрын
Aradana adarai menika budu saranai❤❤❤❤❤❤❤❤❤
@rosidilhani6266
@rosidilhani6266 29 күн бұрын
Patanganna.api kamathiy asay godak hoday
@Samidisajeevlogs
@Samidisajeevlogs Ай бұрын
අපේ මිනිස්සුනට ඔනෙම කුනුනෙ අයියෙ කොහෙත් ඔහොම තමා ❤❤
@kamneag9404
@kamneag9404 Ай бұрын
අනිත් පුතලා දෙන්නත් වීඩියෝ එකක් දාන්න අයියේ පේෂල අයියා වගේ ඒ ලොකු ලමයට සලකන වා වගේ
@winterbeartaehyung7244
@winterbeartaehyung7244 Ай бұрын
❤❤
@nimalialwis412
@nimalialwis412 Ай бұрын
Super Cute baby girl 😍
@maurichanika7373
@maurichanika7373 Ай бұрын
Apith hari kamathi aradena donite.ape manike aderai doni oyala api.
@nilumadu9965
@nilumadu9965 Ай бұрын
ආරාධනා වගෙ චුට් දොණියෙක් අපෙ ජිව්තයට සතුට අරං එනකම් මමත් මගෙ මහාත්තයා ත් ආදරෙන් බලන් ඉන්නවා❤😢
@PininduSandakan
@PininduSandakan Ай бұрын
අරාදනා ආදරේයි මැණික
@user-xb7uo1zv4i
@user-xb7uo1zv4i Ай бұрын
Aiya kiuwa Katha nam hari❤.babala gana ahapu ayata
@lakshmiprethika-pe8kq
@lakshmiprethika-pe8kq Ай бұрын
Ape lankawe enne godak anunge.dewal hoyanakattiys
@shehelimihen2637
@shehelimihen2637 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤budu sarane .manik katata adare ❤❤
@Samantha-xj4hh
@Samantha-xj4hh Ай бұрын
hi hi❤❤❤❤
@bandulaboteju8984
@bandulaboteju8984 Ай бұрын
ගයාන් අයියේ මරු කතාව කිව්වේ😂💯ලංකාවෙ ගොඩක් උන් ඔහොමයි තමන්ගෙ ඇහෙ පොල් කෙන්ද බලන් නැ අනුන්ගෙ පොල් පරාලෙ තමයි හොයන්නෙ විශේශයෙන් ගම් වල මිනිස්සු මම කොලොබයි ගමෙයි දෙකෙම ඉන්න නිසා මට ඒක හොදට තේරෙනවා.කොලොබ සමහර ගෙවල් එක බිත්තියෙන් වෙන් වෙලා තියෙන්නෙ(කියමනට)අල්ලපු ගෙදර කතා කරන සේරම ඇහෙනවා ඒත් අහන් ඉන්නෙ නෑ.අර ගෙදර අය මොනාද කරන්නෙ ඇහුවම දන්නෙ නෑ
@InoshaDimuthu
@InoshaDimuthu Ай бұрын
❤❤❤❤❤❤❤
@ChamilaNishani-qw3vt
@ChamilaNishani-qw3vt Ай бұрын
Api oyala dana okkoma balanawa❤
@anulabathi6088
@anulabathi6088 Ай бұрын
Ape lankawe minissunge puruddakna anunge ewa hoyana eka owa ganan ganna epaa gayan sir 😅😅😅
@user-fv2mg8yh5j
@user-fv2mg8yh5j Ай бұрын
රෝස මල ❤❤❤
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q Ай бұрын
❤❤❤❤bola baba aradhana
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН