ආරාධනා ජීවිතේ තවත් කඩ ඉමක් පසු කලා ❤️ ඒ නිසාම කරපු video එක. 😆

  Рет қаралды 372,908

Gayan Wickramathilake

Gayan Wickramathilake

Күн бұрын

Пікірлер: 552
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 11 күн бұрын
අන්තීම ටික හරිම ලස්සනයි. ආරාධනා පැටියගේ හුරතලේ. හුගක් දවසකට පස්සේ තමයි ආරාධනා පැටියා දැක්කේ. අනාගත අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා බුදු සරණයි ඔක්කොටම 🙏🙏🙏
@dulminadinujaya
@dulminadinujaya Ай бұрын
එයාලගේ දරුවා ගැන සතුට බෙදා ගන්න vlog එක ගෙනාවා වැඩකට නැති un ටිකක් සන්විච් එකක් ගැන kiyawanawa.තමන්ට අනුන්ගේ සතුට බලන්න bari nam nobala ඉන්න.කුහකකම ප්‍රදර්ශනය නොකර .
@klriskaris6476
@klriskaris6476 Ай бұрын
❤❤❤❤yes
@UthpalaJayasuriya
@UthpalaJayasuriya 29 күн бұрын
Ur sooo sweet ❤mom to Ur baba ❤
@user-cg9bu5qu5c
@user-cg9bu5qu5c 26 күн бұрын
අනේ ඔව් . එහෙම දෙයක් බලලා සතුටු වෙන්න බැරිනම් නොබලා ඉන්න.
@dinushapriyadarshani142
@dinushapriyadarshani142 13 күн бұрын
අනුන්ගේ සතුටට ඉරිසියා කරන්න එපා.
@sewminirajapaksha7473
@sewminirajapaksha7473 7 күн бұрын
100% true
@sewminirajapaksha7473
@sewminirajapaksha7473 7 күн бұрын
තවත් කෙනෙක් සතුටින් ඉද්දි ඒ අය තවත් සතුටින් ඉන්න කියලා wish කරන්න පුළුවන් තරම් හිතක් තිබුනා නම් මේ රටත් ලස්සනයි මේ රටෙ ඉන්න මිනිස්සුත් ලස්සන වෙයි... ❤
@hemanthiwickramaarchch562
@hemanthiwickramaarchch562 Ай бұрын
ආරාධනා baby දැන්නම් හරිම ෂෝයි 🌹❤️❤️.. බුදුසරණයි 🙏
@sujeewanilmini7800
@sujeewanilmini7800 Ай бұрын
අවුරුදු ගානක් ආරාධනා මැණික එක්ක හිටියා ...ඔයා නර්සරි එක බලන්න ගිය දවසත් බැලුවා ,මුලින්ම ගිය දවසත් බැලුවා. සුදු මැණික හුරතලේ ටික ටික ලොකු වෙනවා හරිම ආදරයෙන් බලන් හිටියේ .... ආදරෙයි මැණික උම්ම්ම්ම්ම්ම්මා ❤❤ ❤❤❤❤❤
@dinelkaLakshani
@dinelkaLakshani Ай бұрын
අනේ video එකේ අන්තිම ටික තුන් හතර සැරයක් බැලුවා.😍😍😍ආරාධනා හරිම cute🩷🩷
@akinduinara
@akinduinara Ай бұрын
අනේ හුරතලේ පුංචි දෝනිගේ.තෙරුවන් සරණයි මැණික❤❤❤❤❤❤❤
@nishapromodhi3368
@nishapromodhi3368 10 күн бұрын
Ane shok doni patiya.budusaranai manika.❤❤❤
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 28 күн бұрын
ඔයාලා දෙන්නා නම් හරිම හොද parents ලා දෙන්නෙක් ❤ බුදු සරණයි .
@user-bg3tk4wc2k
@user-bg3tk4wc2k Ай бұрын
ලංකාවෙ මිනිසුන් ගෙ සිතිවිලි නම් මේවගේ කමෙන්ට්ස් දකිද්දි තමයි දකින්නෙ...චික් විතරක් තමුන්ට විදින්න බැරිවුනාට අනිත් මිනිස්සු පලිද...
@suvendra571
@suvendra571 23 күн бұрын
Pawlak kadala. Daruwo dennekui.. ammekui asaranakarala jivithe vidina kattiyata kohomada manussayo suba pathanne.
@dilhariwanig
@dilhariwanig Ай бұрын
Aradhana speaks perfect english she will be going places for sure. She is so cute. She has lots of friends in school. I like the way she speaks sinhalese. Lol. Chaturika's egg and cheese sandwich looks good. ❤
@mihirikumari7443
@mihirikumari7443 26 күн бұрын
මේ මල විකාර අපි කරොත් එහෙම ඇත්තටම... උදේ ලමයා මොන්ටිසොරි දලා මට ස්කුල් එකට යන්න වෙලා නැ ..ජොබ් එහෙම කරන්න වෙන් නැ ..
@nima8925
@nima8925 Ай бұрын
Aradhana kiyanne princess kenek Budu saranai oyala hemootama Sathutin parissamin inna hemadamat ❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අපේ ආරාධනාගේ vlogs එකක් බලන්න ගොඩක් දවස් ඉදන් ආසාවෙන් හිටියා හැමදම සතුටින් ඉන්න සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤
@Sajin1111
@Sajin1111 Ай бұрын
සැන්ඩ්විච් හදන්න විතරයි නේ දන්නේ ..පොලොස් ඇබුලක් හදනවා වගේනෙ කියවිල්ල
@thanujathanuja9642
@thanujathanuja9642 Ай бұрын
සැන්විච් එක නම් මොනවා නැතත් 😂...හරි ලොකු දෙ චීස්,බිත්තර ..😅
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 Ай бұрын
😂😂😂😂 හරියටම කිව්ව
@ridmajayawardhana8157
@ridmajayawardhana8157 Ай бұрын
Owwww 😅 ridma NM sepa vidinwa​@@thanujathanuja9642
@manishadeu6412
@manishadeu6412 Ай бұрын
Pudumi eka hari hadano
@SamsungGalaxy-w2j
@SamsungGalaxy-w2j Ай бұрын
😅😅
@jeanmendis9070
@jeanmendis9070 4 сағат бұрын
RIDMA PILAPITIYA is the best out of the best. Very interesting to watch the way she speaks & does the work. VERY TALANTED LADY.
@kamalajewa
@kamalajewa Ай бұрын
හරිම ආදරණීය දෝනියක්.ආසාවෙන් ඔයාලගේ වීඩීයෝස් බලනවා.. බුදු සරණයි ජේසු පිහිටයි ඔයාගේ පවූලට.❤
@user-ue9ob8wh2b
@user-ue9ob8wh2b Ай бұрын
ඔයාට එකවත් හදා ගන්න බැරී නිසානේ විඩියො එක බැලුවෙ. නැත්තං නොබලා ඉන්න එපැයී අනුන්ගේ දෙවල් තමයී හොයන්නේ😂
@sarangicabral9160
@sarangicabral9160 27 күн бұрын
කාලෙකින් ලමෙක්ට පිහිටන..ලස්සනක්..මේ බබාට තියෙන්නෙ..ඒ වගෙම හරිම ගුන යහපත්....මෙ බබාව..රගපන්න යවන්න එපා..එයාට ඉට වඩා ගොඩක් හොද අනාගතයක්..තියෙනව..පේන විදිහට ..මං නම් ආස නැහැ ..පඩත්තර නලුවන්ගෙ අතක්වත් ගෑ වෙනවට..මේ දරුවගෙ ලොකු වෙලා...හොදට උගන්නලා..හොද අනාගතයක් හදලා දෙන්න. අම්ම තාත්තා රගපෑවට දරුවත් එහෙම වෙන්න ඔනිද
@wasasajee729
@wasasajee729 7 күн бұрын
අනේ එයා හරිම වාසනා වන්ත දරුවෙක් ආදරෙයි උම්ම්ම්ම්ම්ම්ම්මා පණ ❤❤❤❤
@anjana8078
@anjana8078 20 күн бұрын
Magarin is not a healthy food. .use butter..browns breed healthy උනාට මාගරින් use කළා ම ඒකෙ ගුනයෙනුත් වැඩක් නෑ... specialy පොඩි ලමයි ට මාගරින් දෙන්න හොඳ නෑ ..
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 29 күн бұрын
මම ඉස්සර ඉදල හරි ආස ආදරේ කරන නිලියක් ඔයා ඔයා හරි ලස්සනයි චතු ඔයා ආදරනිය වස්සානේ තමයි මම මතක හිටින්න ගත්තේ එදා වගේමයි අදත් ඔයාගෙ නංගිටත් හරි ආසයි ආදරෙයි සුභ පතනව ඔයාලට ලස්සන අනාගතයක්
@lihinimadushika5611
@lihinimadushika5611 5 күн бұрын
අර රිද්මාගෙ පුකෙන් යන පඩයක් තරම් වටින්නෙ නෑ.ඒ කෙල්ල තනිකරම දේවතාවියක් . අඩ් පහක් උස නෑ බෙට්ට වගේ මේකි. අනිත් දරුවොත් කිරි බොනකන් අම්මලා ලග ඉන්නවා බන්. ජිම් එකට ගිහින් ඔය බෙට්ට වගේ ඇග හදාගනින් බන්😂😂😂😂
@user-tw9fq7jm9w
@user-tw9fq7jm9w 27 күн бұрын
අනේ පවුලක් කඩලා මෙවුන් ගන්න ආතල් ඒ දරුවන්ට දුන්න ගින්දර නම් පත්තු වෙනව කවදා හරි ගයාන්ගේ කයාද බිරිදට දුන්න ගින්දර චතුරිකාට ලැබෙන්නේ දෙගුණයකින් ඒක නම් ෂුවර්
@gayathrisamarakkody651
@gayathrisamarakkody651 27 күн бұрын
Paw ehema kiyanna. Dan hodin innawa ne. Paw.
@GayaniPriyadarshani-pv9fc
@GayaniPriyadarshani-pv9fc 27 күн бұрын
ඇයි ඔයා වද වෙන්නෙ නොගලපිමක් අත්නම් වෙන් වෙලා සතුටින් ඉන්නවනම් ඔයාට මොකද
@user-mt1tp2go7u
@user-mt1tp2go7u 26 күн бұрын
😂😂ඔයාගෙ පවුල නෙමේ නෙ කැඩුවෙ නේද...මෙයාලා සතුටින් නම්...ප්‍රශ්නයක් කරගන්න එපා පිටින් බලලා...
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 24 күн бұрын
Caturika hoda biridak amma kenek❤❤
@sandamaliathapattu8900
@sandamaliathapattu8900 21 күн бұрын
මටත් ඕකමයි හිතෙන්නෙ මෙයාලා දකිද්දි
@priyanganieeshwarage8457
@priyanganieeshwarage8457 Ай бұрын
අපේ ආරාධනා දෝණි දැක්කෙ ගොඩක් දවසකින් ඇත්තටම දැන් ලොකු යි ඔයාට සුබ පතනවා දුව.අලුත් පාසලට ගියාට පස්සේ ඔයාගෙ දස්කම් තව දුරටත් බලන්න පුළුවන් නෙ .තාත්තිගෙ හුරතලේ කියන විධියට නම් අපිටත් හිනා.බුදුසරණයි ඔයාලට
@janajana7879
@janajana7879 Ай бұрын
ආරාදනා රෝස මල දැන් ලොකු ඉ හුගක් දවසකින් දැක්කේ බුදුසරණයි මැණික සියලු දෙනාටත් එක්ක ❤️❤️❤️🙏🏾
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
හරිම ලස්සනයි මොන ප්‍රස්නයක හිටියත් අක්කෙ ඔයාලාගෙ vlog බලද්දී හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා 🌷 ආරාධනා චූටි මැනික so cute ❤❤
@inokakumari6197
@inokakumari6197 22 күн бұрын
ආරාධනා දුවට සිංහල කතා කරනවා අඩුයි නේද අනිත් නළු නිළියන්ග දරුවන් එක්ක බලපුවහම අනේ මන්ද ..❤❤😂😊
@user-xl8pb3rp2y
@user-xl8pb3rp2y 22 күн бұрын
Anunge sathuta diha balan inna bari ki denek methna innawada .eyala jiwithe lassanata genawanawane ai baln inna kattiyat mechchra amaruwak comnt dakkhma ane mnda katawath nathi prshna tikak me ayata thiyenne kohoma unth asma family ekaka mn nm ❤❤
@shashibandaranayake8815
@shashibandaranayake8815 29 күн бұрын
ලස්සනයි අක්කි ඔයා වගේම ඔයා දනvibo අාරාධනා මැණික ඔයත් ගොඩක් ලස්සනයි.❤❤❤
@pabodhagamage3300
@pabodhagamage3300 27 күн бұрын
අම්මගේ බක පණ්ඩිත කම නම් තියනවා දරුවට ගුණ කෑම දෙන්න දන්නේ නැහැ 😢😢 තෙරුවන් සරණයි වටින දරුවෙක්
@RanjanaKodagoda
@RanjanaKodagoda 18 күн бұрын
😂😂😂😂
@user-pr4qs8ku6q
@user-pr4qs8ku6q Ай бұрын
ඔයාට පේනවද එයාගේ හරිම හුතලේ 🤣🤣🤣anee cute අනේ.. ඇස් වහක් වදින්න එපා කෙලි පැටියට 😘😘
@kalpanikalpani5360
@kalpanikalpani5360 28 күн бұрын
chuti manikata jesu pihitai suba anagatayak manika
@ThiliniSamarathunga-of3wh
@ThiliniSamarathunga-of3wh 29 күн бұрын
අම්මට තාත්තිටත් වඩා දුව ඉදිරියෙන්...හරිම දක්ශයි....congratz chuti duwa❤
@inokabandara3348
@inokabandara3348 28 күн бұрын
හුරතල් ආරාධනා දෝණි ❤ආදරෙයි ඔයාලාට
@fernandoachala2353
@fernandoachala2353 Ай бұрын
❤️ vedio එකක් දාපු ගමන් බලනවා ඔයාලව.. අක්කේ අය්යා ට කියන්න ලෝගෝ ඒක දවසින් දවස change කරන්න එපා කියලා.. ඒක හරි නෑ.. Quality ඒක නැති වෙනවා... ආදරෙයි ඔයාලට ❤️❤️❤️
@rajithapadmani2631
@rajithapadmani2631 29 күн бұрын
අපේ චුටි මැණික හොද පැටියා ටිචර්ලා ආදරෙයිනේද තෑගි දෙනවා මගේ දුව හොදට ඉගෙන ගන්න බුදු සරණයි ❤❤❤❤❤😊😊😊🎉🎉🎉🎉🎉
@renukaperera4227
@renukaperera4227 27 күн бұрын
Huruthal kalla mama harima adarie oyalaga family ❤akata God bless both of your
@DammikaKumudini-dk1965
@DammikaKumudini-dk1965 16 сағат бұрын
සතුට්න්ම ඉන්න හැමදාම
@NirashaMadushani-nv5or
@NirashaMadushani-nv5or 17 күн бұрын
මට නම් පේන්නම බැරි පවුලක්,පවුලක් කඩලා සතුටු වෙන හැටි.දිට්ටදම්මවේදණීය කර්මය තවම පල දීලා නෑ.😡😡😡
@Surangadilshika
@Surangadilshika 25 күн бұрын
ඔය දරුව දන්න දෙයක් නෑ.නමුත් ඔය දරුව හුරතල් කරද්දි අනිත් අහිංසක දරු පැටවු මතක් වෙන්නෙ නැද්ද දෙයියනේ.ඔයාල දෙන්නට ඒ ගෙවපු ජීවිතවල අමාරුකම් ඇති නිසා ඔයාල ඔයාලගෙ වෙන්න ඇති.ඒවට දොස් කියන්නෙ නෑ.ඒත් ඒ දරු පැටවුන්වත් ලගින් තියාගන්න
@isheerandi2231
@isheerandi2231 16 күн бұрын
එයාල දැන් ටිකක් ලොකු කොල්ලො,,,මේම vedio වලට එන්නෙ නැතුව ඇති..අනික ඒ අම්මගෙ සහ ඒ මවගේ පවුලෙන් තහනමක් ඇති
@bandaranayake441
@bandaranayake441 26 күн бұрын
ගයාන් කලින් කසාදේ පුතූලා 2නංටතං මෙං වගේම සලකන්න
@tharushisandyani
@tharushisandyani Ай бұрын
So cute Ardhana manika love you so much ❤❤❤
@freddiepeter5246
@freddiepeter5246 20 күн бұрын
මොන්ටිසෝරි අදින් ඉවරයිනෙ හෙට ඉදල TV චැනල් එකක JOB එකක් අරන් දුන්නනම් හරිනෙ
@dildil8040
@dildil8040 23 күн бұрын
පුදුම අමාරුවකින් සැන්විච් හදන්නේ... තව මහපාන්දර උයලා වැඩටත් යන්න තිබ්බනං පිස්සු හැදෙයි.සැන්විච් එකක් හදන්න තියෙන කලබලේ....
@tharangasandaruwan4847
@tharangasandaruwan4847 28 күн бұрын
චතුරිකා මන් ආසම නිලියක් සහ ගායිකාවක් ඔයා. 3 දෙනාටම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️
@yuvanikarunaratne7081
@yuvanikarunaratne7081 19 күн бұрын
All the very best to You Darling.💖💕 STAY BLESSED ALWAYS 🙏🏽
@nimmiwijesinhagamaarachchi8236
@nimmiwijesinhagamaarachchi8236 Ай бұрын
Ane harima hulathale...😂 shok kella ane budusaranii patiyoo hodin igengnn ❤
@user-zc1hh4eb2w
@user-zc1hh4eb2w Ай бұрын
අනේ අපිත් කලින් දවසේ හෝදලා තමා තියන්නේ කෑම පෙට්ටිය
@user-mu1xe6sz4x
@user-mu1xe6sz4x Ай бұрын
චතුරි අක්කෙ මාසෙකට සැරයක් වගේ සොසේජස් දෙන්න අපේ මැණිකට. පුලුවන් නම් නොදීම ඉන්න.
@wasanthijayalath9832
@wasanthijayalath9832 27 күн бұрын
දැන් පරක්කුවෙලා තියෙන්නෙ කියල ලොකුකම් කියව කියව ඉන්නවා
@SajithPrasantha-oz5fc
@SajithPrasantha-oz5fc Ай бұрын
Aneee chuti manikage hurathalee...adarei ආරාධනා මැණික....aluth school eke weda tikath hodata karanna patiyooo.suba pathanawa
@kingphone8251
@kingphone8251 23 күн бұрын
අනේ මිනිසුනේ කවද්ද නුබලගේ ඇනුම් පද ඉවර වෙන්නෙ අවශ්‍ය නැත්තම් නොබලා සිටපල්ලා ජිවිතේ වෛර නොකර
@user-px4bh6fn2i
@user-px4bh6fn2i Ай бұрын
තෙරුවන් සරණයි දෝනී
@jenniferjansze2494
@jenniferjansze2494 Ай бұрын
Aradana you are very sweet.God bless you.Goodbye HAPPY BABY.❤❤❤❤❤❤
@user-ic6es7ws2t
@user-ic6es7ws2t 5 күн бұрын
🎉Ane aththatama man asama family ekak.aradanath ari surathal.oya thundenatama theruwan saranai.❤❤❤❤❤❤godak adarei du patiyo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 21 күн бұрын
අන්තිම ටික . අනේ ශෝක් අනේ . හුරතලේ . 😂😂😂
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
අපේ ආරාධනාගේ vlogs එකක් බලන්න ගොඩක් දවස් ඉදන් ආසාවෙන් හිටියා
@ruwaniyatawatta8828
@ruwaniyatawatta8828 27 күн бұрын
Ana aardana doni hari shok ne adarai ❤️,but mewa balan inna bari kuhaka minissun ge comment baluwama duka hithanawa ලංකාවේ මිනිස්සු හරි කුහකයි එයාලා පව්ලක් විදියට දරුවා එක්ක විඩීයෝ එකක් දැන්මා බලන්නකෝ ඒ පැටියාගේ හුරතලේ කොහොමද චතුරිකා උයන එක්යි ,එයා ගයාන් බදින්න කලින් තිබුන දේවල් කිසිම.හිරිකිතයක් නැතිව ඔහොම කියන්නේ අනික ගැලෙපෙන්නේ නැතන්.අයින් වෙලා ජිවිතේ ලස්සනට ගෙනියන.එකයිනේ වැදගත් ලැජ්ජයි මෙකේ සම හරක් කියලා තියන දේවල් වලට 😢,බුදු සරනයි ඔයාලා තුන්දෙනාටම.
@malkimanendra5706
@malkimanendra5706 6 күн бұрын
චතුරිකාට ගෙදර වැඩ හුරු නෑ වගේ කරන විදියෙන් .
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Ай бұрын
අනේ හුරතලි තාත්තාට හුරතලේ කියන විදිහ 😂🥰🥰🤗🙏
@LohithyaMadugalla
@LohithyaMadugalla 3 күн бұрын
අනේ මගේ දුව අභිණි වගේමයි.වෙනස මගේ බබා මීට වඩා පොඩියි. ඔය වගේමයි. කොන්ඩේ උඩට කරලා බැන්දහම .තෙරුවන් සරණයි චූටි දුවේ ඔයාට ❤
@wasanthijayalath9832
@wasanthijayalath9832 27 күн бұрын
අම්මා බයයි දුව ඉංග්ලිශ් වලින් කතා කරයි කියලා.... දුවට පුලුවන් උනාට අම්මට බැ...ඒකයි කැලි කැලි කියන්නෙ. ලමයගෙන්වත් ඉගන ගන්න ලොකුකම පැත්තක තියලා.....
@dildil8040
@dildil8040 23 күн бұрын
ඔව් ඔව් ..ඒක නං හරි .... කතා කරන විදියෙන්ම තේරෙන්නේ එයාට ඉංග්‍රීසි බෑ කියලා ......කෑලි කෑලි කියන්නේ..එක දිගට එක්කෝ කතා කරන්න ඕනේ
@lihinimadushika5611
@lihinimadushika5611 5 күн бұрын
මාර සැන්ව්ච් එක. පවුලක් කඩලා මිනිහෙක් අරන් බලන්න ඕනෙ අපිත් ඔහොම ආතල් එකක් ගන්න පුලුවන්ද කියලා 😂😂😂😂😂
@a.hgunasekara8031
@a.hgunasekara8031 11 күн бұрын
අනේ ආරාධනා ව හපන්න හිතෙනවා.. Shoke anee... ❤
@swarnawanasinha7484
@swarnawanasinha7484 25 күн бұрын
මම දන්න තරමින් lyceum එකේ teacher s ලා ට gift දෙන්න තහනම්... 2018 අපේ පුතා ලට දෙන්න ලැබුනේ නැහැ
@user-pt6ey8le7c
@user-pt6ey8le7c 23 күн бұрын
Yes true,I am working as a teacher at lyceum,we cant get gifts.
@sppereira224
@sppereira224 12 күн бұрын
New school එක lyceum ...ඒ ලමය ගියේ lyceum නෙමේ
@indikadhahttala2392
@indikadhahttala2392 Ай бұрын
ගයාන් අයිය වගේමයි චූටික්කි..චතූ අක්කිත් ගොඩාක් ලස්සනයි ..ආදරේ හිතෙන පවුලක්..ඒ සතුට හැමදාම රැදේවා..
@tilaniranasinghe5475
@tilaniranasinghe5475 Ай бұрын
Shooi anee... Princess 🤴 ❤😊
@navodhyapawani8359
@navodhyapawani8359 Ай бұрын
අපේ නංගිත් පොඩි කාලේ එහෙමයි. කෙසෙල් ගෙඩි කන්නෙ පැල්ලම් නැති ඒවා 😂
@SadamaliSureka-jz4iu
@SadamaliSureka-jz4iu Ай бұрын
Aneee cute ❤ ashawe baha dakiddi Lassana patiya ge
@RekhaSubashini1976
@RekhaSubashini1976 Ай бұрын
ආරාධනා ❤ බුදු සරණයි මැණික .
@limanyalimanya516
@limanyalimanya516 8 күн бұрын
ඇත්තටම අම්ම කෙනෙක් උදේට වැඩ කරන වාදිය තමයි බොරු සෝබනේ නැතිව දැම්ම
@Preethika.322
@Preethika.322 22 күн бұрын
චතුරිකා Jealous හිතන්න එපා, ගයාන් උයනකොට තමයි අනේ ලස්සන. ඒ නිසා එයාටම උයන්න දෙන්න 😂. ආරාධනා දෝණී ඔයාට ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පැටියෝ. හැමදාම සතුටින් ඉන්න❤
@shyamalishyamali9565
@shyamalishyamali9565 Ай бұрын
ආරාධනා manika wage unanam mge petiyath ❤❤❤
@sonalramitha1830
@sonalramitha1830 Ай бұрын
Ane cute doni❤️budu sarani patiyo🌹
@divyadesilva1471
@divyadesilva1471 3 күн бұрын
Beautiful.good luck daughter
@Shak88
@Shak88 26 күн бұрын
බබාගේ buble stick එක ගත්ත shop එක් මොකද්ද? අපේ බබාටත් ඒක ඕන වෙලා.. කොහෙවත් නෑ මෙහේ ඒ වගේ එකක්
@bitoflemon
@bitoflemon Ай бұрын
Bread toast karala lunch box ekata ekaparama danna epa sister egg and chèese nisa tika welawakin pegenawa wage wenawa babiwa ready karanakam eka open karala thiyanna ethakota eyata fresh ekema kanna puluwan❤
@nilminimalkanthi3154
@nilminimalkanthi3154 29 күн бұрын
Aradhana baby fast grew Actually so cute like infancy. like this studied in the pre school as well as study well in the school future. I bless u success your all the workings in the future & Allways be happy sudu manika. Love u so much Dear Take care God bless you 😘😘😘😘❤️❤️❤️
@user-D.avishka
@user-D.avishka 29 күн бұрын
ගයාන්ගේ සැන්විච් එක වැඩදාලලු හදන්නේ. 😂😂😂😂එහෙමද එයාගේ පවුල කැඩුවේ. 😂😂😂😂
@NisansalaVithanage
@NisansalaVithanage 24 күн бұрын
සැන්විච් එක අයිසින් වලින් ද දන්නේ නෑ වැඩ දාන්නෙ😂😂😂😂😂😂
@nilmini2180
@nilmini2180 Ай бұрын
❤❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!❤😘😍
@trvel749
@trvel749 Ай бұрын
අම්මෝ රත්තරන් කැටයක් නේ මේ. සුභ පතනවා දෝනිට
@Manuka_vehicle_hub_
@Manuka_vehicle_hub_ 29 күн бұрын
No evil eyes no evil mouth You are a so cute princess ❤❤❤❤❤❤❤❤❤❤
@sarojanithilakarathna
@sarojanithilakarathna 28 күн бұрын
Aradana shoi..harima cute❤
@mithilagsmage6289
@mithilagsmage6289 27 күн бұрын
තෙරුවන් සරණයි චතුරිකා, අයිය සහ සුදු දුවට
@deepthidisanayaka4665
@deepthidisanayaka4665 29 күн бұрын
අනේ මන්දා සිංහලත් බැහැ පොළවේ පය ගාලා ජීවත් වෙන්න පුරුදු වෙන්න අපි තව චැනල් වල පෝග්‍රෑම් බලනවා ඒ කට්ටිය යූටියුබ් කරනවා හරිම ලස්සනයි ඔයාලගේ වගේ ඔය ෂෝ ගතිය නෑ
@wasanthijayalath9832
@wasanthijayalath9832 27 күн бұрын
මල කෝලමක්..මටන්ම් පෙන්න බැරි එකියක් ගයාන් තව හොදයි
@suvendra571
@suvendra571 23 күн бұрын
අනිවාර්යයෙන් ...👍
@user-eo5xv3xw4d
@user-eo5xv3xw4d 12 күн бұрын
ඒකට සාරන්ගයි දිනක්ෂියි නියමයි
@shashikalahasi6937
@shashikalahasi6937 12 күн бұрын
ගයානුයි චතුරිකයි ඔයාලගෙ මුකුත් ගත්තද ඔහොම බනින්නෙ
@Anuja-m5j
@Anuja-m5j 9 күн бұрын
Jealous 😂
@reshaniabesirivardhana3832
@reshaniabesirivardhana3832 5 сағат бұрын
මාගරින් පිලිකාකාරකයක්.බටර් use කරන්න බබාලට වගේම ලොකු අයටත් .👍
@user-mu1xe6sz4x
@user-mu1xe6sz4x Ай бұрын
දැන් අපේ දෝනි පැටියා ලොකුයි❤️❤️
@malathimadhushika3671
@malathimadhushika3671 26 күн бұрын
Aradana donige podi kale photos mage lagatha tiyanawa mama eyata godak adari.❤❤❤🐇🌹🌹🌹🌹🌹
@Desadi
@Desadi 28 күн бұрын
චුටි මැනික ඔයාට තෙරුවන් සරනයි.ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤
@ChampikaPriyadarshani-ik6ei
@ChampikaPriyadarshani-ik6ei 14 күн бұрын
Oyala thun denatama budu sarani ... comment dakkahama hithenawa jewithetawath banak ahapu nathi minissu inne. Kuhaka kamin hith pirila. Thawa kenekge sathuta diha balan inna barinam nobala inna oni.
@user-py8gg4zj9o
@user-py8gg4zj9o 28 күн бұрын
හරිම ලස්සනයි අනෙ වීඩියෝ එක ❤දිගටම වීඩියෝ ගේන්න කො
@chandanicaygill3495
@chandanicaygill3495 Ай бұрын
මගේ පුතා දෝනිලා දෙන්නාට තෙරැවන් සරණයි ❤️❤️❤️
@nipurupasinghe6821
@nipurupasinghe6821 Ай бұрын
Video eka harima lassnai akke. ❤ asawen baluwa. Hate comments ganan ganna epa. Manasika prashna tiyena moda minissu.
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 Ай бұрын
@@nipurupasinghe6821 මේ ගෑනි මානසික ලෙඩෙක් 🤣🤣🤣🤣🤣
@gayanwickramathilake
@gayanwickramathilake Ай бұрын
✊🏼
@saranilakshithamahaarachch381
@saranilakshithamahaarachch381 Ай бұрын
Mt nm penne me okkoma comment daanne ekama maansika rogiyek.. 😂😂
@hasfernando8581
@hasfernando8581 29 күн бұрын
අනෙ නන්ගී දරුවන්ට මාගරින් දෙන්න එපා පුලුවන් හැම වෙලේම butter දෙන්න බලන්න 😊
@wasanthijayamanna4736
@wasanthijayamanna4736 25 күн бұрын
😂😂😂අනේ බොරු තෝපෙ පල යන්න වනචර යන්න කෙල්ල දැන් කැතැයි 😮😮
@chathura-dilshani
@chathura-dilshani 8 күн бұрын
මොනා හරි දෙයක් ආසාවෙන් බලනකොට ඒකෙන අපේ ජිවීතේටත් මොනා හරි වටින දෙයක් ගන්න බලන්න ❤
@lakshikagevanti8855
@lakshikagevanti8855 Ай бұрын
ආරාධනා මැණික ජෙසු පිහිටයි බුදු සරණයි පුතේ ❤❤❤❤
@pabasaramanohari2220
@pabasaramanohari2220 8 күн бұрын
one of the best videos I have ever seen ❤❤❤❤❤
@Jarcweerasinghe
@Jarcweerasinghe Ай бұрын
සේපාලිකා ඩ්‍රාමා එකෙ එපිසොඩ් දාන්නකො ❤🥺
@sumedasamankumari7107
@sumedasamankumari7107 Ай бұрын
😂පාන් පිටි කාලා ජිම් යනවා. මරු😂
@gayanwickramathilake
@gayanwickramathilake Ай бұрын
ඔව් නේද ? මරු ඒක ගිහින් බලන්න. 😂
@user-cd8ro4nk3u
@user-cd8ro4nk3u 28 күн бұрын
Athtam jivithe nogalpen than thiynwa, e than hadagn sathutuwen minissunta wachana kiynna apa, balanna Rosa mal❤❤❤patiyo, gayan aiya, chathu Akka sathutin inna❤❤❤
@thilinidilanka6820
@thilinidilanka6820 Ай бұрын
අනේ ආරාධනා මැනික......හරි හුරතල් .....❤❤❤❤❤❤
@mashi2444
@mashi2444 29 күн бұрын
චතුරිකා කොච්චර කයිය ගැහුවත් අම්මෙක්ගෙයි දරැවෝ දෙන්නෙක්ගෙයි සාපය වැදිලා ඉවරයි.
@nandanakumara5007
@nandanakumara5007 28 күн бұрын
😮😡
@user-bj3cg9en7q
@user-bj3cg9en7q 27 күн бұрын
ගයාන් ට මුලින්ම..ඌ දැනගන්න එපැයි
@user-bj3cg9en7q
@user-bj3cg9en7q 27 күн бұрын
සැන්ව්ච් රස වැටිලා ගයාන්ට චතුරිකා බැදගෙන තියෙන්නෙ
@sachindrafernando3071
@sachindrafernando3071 27 күн бұрын
එයාලා ගොඩක් ඉදිරියට ගිහින්. ඔයා තාම එක තැන පල් වෙනවනෙ. පව් ඔයා.
@mashi2444
@mashi2444 27 күн бұрын
@@sachindrafernando3071 ඉදිරියට තියා කොහේ ගියත් ඒ පව ආත්ම ගානක් පස්සෙන් එනවා.මමනම් පවු නැහැ darling මොකද මගේ තාත්තා අපිට එහෙම කලේ නැහැ 🥰🥰
@user-ph1nc4fl7m
@user-ph1nc4fl7m 17 сағат бұрын
Budusarnai duwa❤❤❤❤
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 82 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 120 МЛН
ගෙදර ඔක්කොම set උනා 😉
10:04
Sheshadrie Krishan online
Рет қаралды 228 М.
බඳින්න යන්නේ
11:05
Chirantha N Samitha
Рет қаралды 79 М.
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 82 МЛН