‍රසට ගී තෝසයක් කෑවා හැටන් ටවුන් එකෙන් 😍Gee those Food 🍽 ‍නල්ලතන්නියට ගියා ශ්‍රි පාදේ යන්න 🧡

  Рет қаралды 16,308

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

Пікірлер: 184
@niroshandee2314
@niroshandee2314 9 ай бұрын
මම සෑහෙන්න ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවට වුනත් ලහිරු අයියගෙ video එකක් දගෙන බලනවා කියන්නෙ stress release මම මේ දවස් වල wedding එක නිසා මාර stress එකෙ ලහිරු අයියාගෙ පොඩ් moral එකක් ඇති ඔලුව හදාහන්න ❤❤ මම ආගමෙ හැබැයි ඔයා මේ පාරත් අනිවාර්යයෙන් පාද යාත්‍රා යන්න මම ඒක බලන්න ආස් වුනෙම ඔයාගෙන් මාත් එනවා යන්න හැබැයි මගේ job එකත් එක්ක අමාරුයි නැත්තම් මාර ආසයි ලහිරු අයියා එක්ක පොඩි හරි travel එකක් යන්න ❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ස්තුතී පරිස්සමෙන් වැඩ ටික කරගන්න ආදරෙයි 🧡
@tharakadesilva5254
@tharakadesilva5254 9 ай бұрын
උතුම් පූජනීය ස්ථානයකින් අවුරුද්ද්දෙ පලමු සංචාරය පටන් ගත්තු එක හොදයි. 👍
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@AshinthaKariyawasam
@AshinthaKariyawasam 8 ай бұрын
Teruwan saranai pinwath oyalata ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@KAVEEN_SEWHAN
@KAVEEN_SEWHAN 9 ай бұрын
ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි 🙏☸️🌼ලහිරු අයියේ 😍❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@nalakanalaka3650
@nalakanalaka3650 9 ай бұрын
හොදයි හොදයි අවුරුද්දේ පළමු සංචාරය සුමන සමන් දෙවිපිහිටයි
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤🙏
@dvimalasarathero659
@dvimalasarathero659 9 ай бұрын
Superb ලහිරු අයියා budusaranai dawe phetai
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡
@ranisameer2954
@ranisameer2954 9 ай бұрын
අලුත් අවුරුද්ද උතුම් වූ පූජනීය ස්ථානයකින් ආරම්භ කරපු එක ගොඩක් වටිනවා. පරිස්සමින් ගිහින් එන්න.god bless you.
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@wijayakumar476
@wijayakumar476 9 ай бұрын
Niyamai bro enjoy your life all the best.
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@nayanapadmini1226
@nayanapadmini1226 9 ай бұрын
කොච්චර ලස්සන ද මම ත් 3 න් ගමනක් කරුනාකරල තියනවා ඔබත් ගොඩක්ම පිං කරා ඇති ඒකයි යන්න හිතෙන්නේ ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාට විඩියෝවට දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏💕💕❤️❤️ 🇶🇦
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ආදරෙයි ❤❤🙏
@kalhararavidu594
@kalhararavidu594 9 ай бұрын
සුපිරි 😎
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@dush_95
@dush_95 9 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤❤
@travelwithnadun
@travelwithnadun 9 ай бұрын
Ilaga video eka thavath rasavath vei kattiyata..❤️🥰💕
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
😍❤❤❤
@pradeepchandana299
@pradeepchandana299 9 ай бұрын
එල එල සුපිරි වීඩියෝ එක ❤❤❤❤🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@prabathsudarshana1068
@prabathsudarshana1068 9 ай бұрын
නියමයිනේ විඩියොව සුපිරි තමයි .👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@TravelwithCnk
@TravelwithCnk 9 ай бұрын
දෙවී පිහිටයි අයියා ලස්සන විඩියෝ එකක් බලන්න ලෑස්ති වෙලා ඉන්නවා ❤ ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@namalherath6247
@namalherath6247 9 ай бұрын
අවුරුද්දේ ලස්සන විඩීයෝවක් සුබ වේවා
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@nayanapadmini1226
@nayanapadmini1226 9 ай бұрын
පෙර පිනක් ඔබට ඇත්ත වශයෙන්ම දිර්ඝ ආයුෂ 🙏🙏💕💕❤️🇶🇦
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤🙏🙏
@dushmanthajayasekara8908
@dushmanthajayasekara8908 9 ай бұрын
Harima lassana vlogs tikak balanna puluwan wei..tikak diga vlogs daanna..harima asawen onnawa balanna..saman devi hamuduruwange pihitai...❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤🙏
@nimeshdilshan5616
@nimeshdilshan5616 9 ай бұрын
එනකන් බලන් හිටපු වීඩියෝ එකක්❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@Stefniedaniel
@Stefniedaniel 9 ай бұрын
ලස්සන වීඩියෝ එකක් එනකන් මග බලන් ඉන්න අපි😍❤️පරිස්සමෙන් අයියේ ජය වේවා🫶🏻
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@chamilsriyan9115
@chamilsriyan9115 9 ай бұрын
විඩියො එක හරිම හොදයී ජය වෙවා ❤🥰
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡
@rgnshri
@rgnshri 9 ай бұрын
erathna paren yanna tibbe supiri para, travel walata lassanama para eka
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡👍
@diaryofnishantha
@diaryofnishantha 9 ай бұрын
ඔය තෝසේ එක මෙහේ ඉන්දියන් කඩවල හදනව 👍අම්මෝ රස කියල වැඩක් නෑ,😀 මං කටාර් ඉඳන්✅
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡😍👍
@niliminikumari8367
@niliminikumari8367 9 ай бұрын
බුදු සරනයි දෙවි පිහිටයි තුන්දෙනාටම මම ලංකාවේ ඉද්දි හැමදාම විඩියෝ බැලුවා දැන් මට බලන්න වේලාවක් නැහැ පුලුවන් වේලාවට බලලා සතුටු වෙනවා
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤❤🙏
@bashithanethmina6769
@bashithanethmina6769 9 ай бұрын
Me vedio eka genakamai balann hitiye , lasanai ❤️ 🙏🙏🙏 , sri sumanasamandevi pihitai .
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤👍
@nuwanadikari4603
@nuwanadikari4603 9 ай бұрын
සුමන සමන් දෙවි පිහිටයි
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@dilipnuwan4170
@dilipnuwan4170 9 ай бұрын
lahiru ayya nowe mewan windanayak lowe supiri trip ekak api hari asai ayye ayye bus eke enna hetuwak tiyeda bike eke nathuwa
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ඔව් සිරිපාදේ නගින්න ආපු නිසා බස් එක ලේසි
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 9 ай бұрын
ජයවේවා parisamin budusarani 🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤🙏
@chamindabandara5575
@chamindabandara5575 9 ай бұрын
තෙරුවන් සරණයි මචං පරිස්සමින් ජය වේවා ❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤❤🙏👍
@IsuruJanitha
@IsuruJanitha 9 ай бұрын
ලහිරුවා ගැම්මක් ඔඊ❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡👍
@tharindu8996
@tharindu8996 9 ай бұрын
නියමයි අයියා❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@deepthaabesingha5911
@deepthaabesingha5911 9 ай бұрын
Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@romanierodrigo9234
@romanierodrigo9234 9 ай бұрын
God bless you for showing these type of vedios.
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@dinuthsahan3046
@dinuthsahan3046 9 ай бұрын
හදපානාගල විඩියෝ එකත් ලගදිම ඔනෙ
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡👍
@thilinadkarunathilaka5732
@thilinadkarunathilaka5732 9 ай бұрын
සුපිරි ❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@shanejayasekara2965
@shanejayasekara2965 9 ай бұрын
Saman dewipihity jayawewa oyata
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@jehan707
@jehan707 9 ай бұрын
අයියෙ රිප්ලයි එකක් ඕනෙ ඔය බස් එක මීගමුවෙන් පිටත්වෙන්නෙ කීයටද මිනුවන්ගොඩට ඒ බස් එද්දි කීය වෙනවද❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
මිනුවන් ගොඩට එනවා 6.10 විතර වෙද්දී හැබැයි නවත්තන් ඉන් නෑ
@jehan707
@jehan707 9 ай бұрын
@@travelwithlahiru ❤️
@namalherath6247
@namalherath6247 9 ай бұрын
නියමයී අයියන්ඩි❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@DulshanjackdowsonFOOD
@DulshanjackdowsonFOOD 9 ай бұрын
මමත් කරුණා කරා මාස දෙකකට කලින් . හැබැයි අවාරෙ 🙏🌿 අවාරෙ ගියත් යන්න කලින් දවස් 3 ක් මස් මාලු නොකා අඩුම ගානෙ කේක් කෑල්ලක් වත් නොකා ගියේ 🙏🌿 භක්තියෙන් . 🙏
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@nimeshdilshan5616
@nimeshdilshan5616 9 ай бұрын
Katunayaka idan bus gasthuwa kiyada aiye
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
480
@nadeeshmalaka3943
@nadeeshmalaka3943 9 ай бұрын
Anith video ekth ikmain. one apith ekka karuna krpu 😍
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@nilanthrnjith7297
@nilanthrnjith7297 9 ай бұрын
Nandawai nangiwai ekkan yanda epai ane taniyama giye.kohoma hari vidiyo eka lassani❤saman deviyange pihitai
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡
@DelumiManjula
@DelumiManjula 9 ай бұрын
Persisemei malily jp බුදු සරණයි ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@මොංටි
@මොංටි 9 ай бұрын
නියමයි අයියේ ❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡👍
@nadeeshmalaka3943
@nadeeshmalaka3943 9 ай бұрын
Lahiru aiya 😍- munguli rasai ah😋
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡👍
@crazygame1232
@crazygame1232 9 ай бұрын
ගී තෝසේ කීයද හැටන් වල
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
350
@travelwithsushan1015
@travelwithsushan1015 9 ай бұрын
ළහිරැ අයියේ සුපිරි
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@vajirawithana
@vajirawithana 9 ай бұрын
බුදුසරණයි දෙවි පිහිටයි❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@aboabu4879
@aboabu4879 9 ай бұрын
Ape lankawa,,malli kiyanawa wage paradisayakma thama
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@Samantha-d8b
@Samantha-d8b 5 ай бұрын
niyamai lahiru mama saman france
@travelwithlahiru
@travelwithlahiru 5 ай бұрын
❤❤👍
@gamagedilshan-z7l
@gamagedilshan-z7l 9 ай бұрын
thanks ayya pani guli walata❤👌
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@pradeepchandana299
@pradeepchandana299 9 ай бұрын
අයියේ කතරගම එහෙම යමු නේද ❤❤❤❤🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@sankadarshana9290
@sankadarshana9290 8 ай бұрын
ශ්‍රී පාදය නොව සිරිපාදය ලෙස නිවැරදි විය යුතුය ,ශ්‍රී යනු හින්දු ආභාෂිත අක්ෂරයක් වන අතර "සිරි"යනු බුදුරජාණන් වහන්සේට කල ගෞරවණීයව ආමන්ත්‍රණය කල නාමයකි🙏
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
@sankadarshana9290
@sankadarshana9290 8 ай бұрын
@@travelwithlahiru සිරි ලංකාව,සිරිවඩුන්න,සිරි හඩු සෑය,සිරි මහාබෝධිය,සිරි පාදය,සිරි සත්ධර්මය,සිරි දළදා වහන්සේ,මේ ආකාරයට ආමන්ත්‍රණය කල තැන් තවත් මේ සිරි හෙළ දීපයේ තවදු ඇත,සිතන්නට යමක් මේ තුල ඇති බව ඔබටද වැටහෙනු ඇතයි සිතමි🙏😌
@thusharaSaminda
@thusharaSaminda 9 ай бұрын
Aiye hatton wlin bus eka kiytd ynne
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
උදේ ඉදන් තියෙනෙවා station එක ගාව
@MohamadAslam-y9r
@MohamadAslam-y9r 9 ай бұрын
Supiri lahiru
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@nimeshdilshan5616
@nimeshdilshan5616 9 ай бұрын
Katunayaka Awariwattenda bus eke negge 😶
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
මම නැග්ගේ අපේ ගේ කිට්ටුවෙන් සිසිල් ලේන්හොල්ට් එකෙන්
@gamagedilshan-z7l
@gamagedilshan-z7l 9 ай бұрын
ayyah❤❤thanks pani guli walata
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@dsvlog6100
@dsvlog6100 9 ай бұрын
Katunayaka ඉදන් හැටන් වලට බස් එකට කීයද ලහිරු
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
මීගමුවෙන් 5.45 පිට වෙනවා කටුනයක ඇවරිවත්තේ 6 වෙද්දී
@dsvlog6100
@dsvlog6100 9 ай бұрын
@@travelwithlahiru ගාන ඇහුවෙ ලහිරු
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
520 🧡🧡👍👍
@antonypaul3609
@antonypaul3609 5 ай бұрын
Oya kama kadavela kama , kussi Pirisiduva thienvada yana yana thana Piganketa bedagana kaneva Penva maru maru Rasai kiyala ..... ahema ahuvve apirisiduveta uyena kama kada thianva ..... kussia jarava karapotho.... huno.... miyo ... Ajinamoto Lunu kia kia dala kama Raseta dena than thienva... samaharvita apitaeva vadagathnaha kiala kanvada dannaha...
@travelwithlahiru
@travelwithlahiru 5 ай бұрын
හරියටම පිරිසිදුව කන්නනම් ගෙදර අපිම හදා ගන්න ඕනා 👍
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox 2 ай бұрын
සුන්දර රටක් නැති කරා සුදු අැදගත් පිරිසක්
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
අනිවාර්යයෙන් රට කනවා
@janakabuddhika8162
@janakabuddhika8162 9 ай бұрын
බිත්තරයකුත් දා ගත්ත නම් 😋😋😋
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
පට්ට ඒත් එ කඩේ vegetarian
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 9 ай бұрын
සයිවර් කඩ වල ඒවා නෑහ්
@kushlanpitigala6351
@kushlanpitigala6351 9 ай бұрын
Beautiful ❤🎉
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
Thank you! 😊
@NkKariyawasam
@NkKariyawasam 9 ай бұрын
නල්ලතන්නියට ම්ල කියද
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
220
@LataMaladwgalage
@LataMaladwgalage 9 ай бұрын
Sumana saman.dewipihity.oyata malla
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ආදරෙයි 🧡
@fernandosarath4694
@fernandosarath4694 9 ай бұрын
Supiri❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@dilinidinethma6878
@dilinidinethma6878 9 ай бұрын
🙏🙏🙏 budu saranai
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡
@amanshanirushithennakoon-ni4li
@amanshanirushithennakoon-ni4li 9 ай бұрын
Home tawn ❤❤❤🥰🥰
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@shekrawmanuri735
@shekrawmanuri735 9 ай бұрын
Suba davaske vava malelyo lasesana vedyo aka jasu pehete
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@HarithaHenayaka
@HarithaHenayaka 9 ай бұрын
ඔච්චර ලස්සන ගමනාන්තයක් වෙලා ඔය පාරව්ල් ටික හදන් නෑ හයර් යන කට්ටිය පුදුම කට්ටක් කන්නේ
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ඔව් එකනම් ඇත්ත
@danushkadanu217
@danushkadanu217 9 ай бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@sandarusandaru434
@sandarusandaru434 9 ай бұрын
❤❤❤❤❤Kandy
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@Travewithson
@Travewithson 9 ай бұрын
Tamil kadeykin thosey kala Muslim kadeykin buriyani kana ake thamai athal ake
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡👍
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 9 ай бұрын
ඩැයිවරයා තොල හපාගෙන එලවන්නේ බස් එක
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
😍
@gamingwithruvinu8210
@gamingwithruvinu8210 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤👍
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd 9 ай бұрын
😍😍😍😍😘😘😘😘
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@BEAT_MUSIC_1
@BEAT_MUSIC_1 9 ай бұрын
පඤ්ඤානන්දේ අපේ ස්කෝලෙ 😋❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤👍
@dsvlog6100
@dsvlog6100 9 ай бұрын
ඉරශ්මි ටත් කියන්න ඔය වගේ ගමනක් යද්දී රස කෑම වර්ග කැවිලි වර්ග ටිකක් හදාදෙන්න කියලා
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
😍😍👍
@gayankumar8581
@gayankumar8581 9 ай бұрын
♥️❤️❤️💝💖💖👍👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@Raju-n8i4f
@Raju-n8i4f 9 ай бұрын
😮❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@nayanikumari9613
@nayanikumari9613 9 ай бұрын
❤❤❤😢
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤🙏
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 9 ай бұрын
💐😇🙏❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
@keshannilanga1588
@keshannilanga1588 9 ай бұрын
First comment
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡👍
@KaizXvibes
@KaizXvibes 9 ай бұрын
2st
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡🧡
@heshanpeterdaabre9477
@heshanpeterdaabre9477 9 ай бұрын
Bro oyage okkama hodai.. but your food eating style is very bad on all your videos.. tikak lassanata Kapan
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
මෙහෙම කද්දි පට්ට බන් 😍
@UdayaKalpage-vj1xl
@UdayaKalpage-vj1xl 5 ай бұрын
ලහිරු කියන්නෙ හක්කෙ දඩ මස් තියාගෙන බොක්කෙන් බුදු රෙස් විහිදන පොරක්... වීඩියෝ වල විතරක් නිහතමානි වෙලා වෙඩක් නෙ .. සමාජයෙ ඉන්න මිනිසුන්ට ගරු කරන්න පුරුදු කරන්න ඕනි මෙ ලහිරුට..
@travelwithlahiru
@travelwithlahiru 5 ай бұрын
අප්පටසිරි 🙃
@UdayaKalpage-vj1xl
@UdayaKalpage-vj1xl 5 ай бұрын
@@travelwithlahiru මොකො මෙ... තිත්ත වෙඩිද...
@Gossiplanan123
@Gossiplanan123 4 ай бұрын
@@UdayaKalpage-vj1xl ane pala pako kunu harpa naha😂
@Gossiplanan123
@Gossiplanan123 4 ай бұрын
@@travelwithlahiru lahiru ayye me ube asalvasiyek hode aniva ekaime irisiya😂
@kalhararavidu594
@kalhararavidu594 9 ай бұрын
සුපිරි 😎
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
👍🧡
@sobaspecial.
@sobaspecial. 9 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@harryoatmeal2937
@harryoatmeal2937 9 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 345 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН