Norway එක දවසක පඩියකින් මෙච්චර බඩු ගොඩක් ගන්න පුලුවන්ද?

  Рет қаралды 239,870

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

Norway එක දවසක පඩියකින් මෙච්චර බඩු ගොඩක් ගන්න පුලුවන්ද?
our social media links
Facebook / dhanushkadbsl
Instagram
/ inbox
TikTok
www.tiktok.com...

Пікірлер: 855
@20minutesLk
@20minutesLk 10 ай бұрын
මම උපාධියක් සහා HDip එක්ක අවුරුදු 6ක් Working Experience තිබිලත් මම වැඩ කරන රාජ්‍ය ආයතනයේ මගේ සම්පුර්ණ වැටුප රු. 51,620යි. ඒ මසික මුදලින් බොහොම අමරුවේන් ගෙමක් ගහගේන ජිවත් වෙන්නේ. මේ Video දකිනකොට මර විදියට හිතට වේදනාවක් සහා තරහක් එනවා පලකයෝ ගැන. 😢
@creatiw
@creatiw 10 ай бұрын
දුක් වෙන්න එපා මල්ලි. Private එකකට මාරු වෙන්න. ගොඩක් ඒවගෙ වැඩ හොඳට කරන අයට ඉස්සරහට යන්න පුලුවන්. උපාදිය සහ වැඩකරන අවුරුදු ගාන රාජ්‍ය ආයතන තරම් අදාල නෑ. (සාපේක්ශව). වැඩ තමා වැදගත්. Good luck!
@-gamana2115
@-gamana2115 10 ай бұрын
eka nam tanikara ube warada
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@arrowjr5498
@arrowjr5498 10 ай бұрын
මං o/l fail,a/l fail එත් මං 100000 හොයනවා මාසේට
@hemanthachandana6733
@hemanthachandana6733 10 ай бұрын
​@@arrowjr5498එච්චරයි වෙන්න ඕන ...ලංකාවෙ ඉගෙන වැඩියි ..සියල්ලන්ම බලන්නෙ දෙයක් නිර්මාණය කරන්න නොවෙයි කොහෙට හරි රිංගල පොතක් කුරුටු ගාල කීයක් හරි හොයා ගන්න
@shamasenadeera8462
@shamasenadeera8462 9 ай бұрын
හිරු එලියවත් නැති බොහෝ රටවල් මෙච්චර දියුනු කරලා .අපේ ගොන්නුන්ට ඒත් තේරෙන්නේ නෑ අපේ රට කාලා තියෙන තරම.කාලකන්නි .😢 උගත් දරුවෝ සේරම රට හැර යනවා .ඔයා ඇතුලු මේ සේරම තරුණ ශ්‍රමය අපේ රටට වැඩක් ගන්න තිබ්බ ජාතික සම්පත් .මමත් පුතාලා බලන්න ඕස්ට්‍රේලියා ඇවිල්ලා ඉන්නේ .මගේ පුතාලා තුන් දෙනාම මෙහේ ඉගෙන ගන්නේ.ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයටත් සමත්. සමාවෙන්න මම කාලකන්නි කියන වචනේ පාවිච්චි කලේ ඒකයි.දරුවෝ ලග නැති හැම දෙමාපියෙක්ගෙම සාපේ අපේ රට මේ තත්වේ ට ගෙනාපු උන්ට වදින්න ඕන .ජයවේවා ඔයාට .ඕගොල්ලො සීතලේ හිටියත් පිංවන්ත යි කාලා හරි ඉන්න වා. ඇත්තටම මේ රටවල මිනිස්සු විදින සැප දැක්කම අපේ මිනිස්සු ගැන මට වෙලාවකට දුකකට වඩා එන්නේ තරහක් .ඇයි ජ්න්දේ දුන්නේ මිනිස්සු මනේ.😂
@Dickos12
@Dickos12 6 ай бұрын
ඒ රටවල ලන්කාවට වඩා සම්පත් ගොඩක් වැඩිය්
@AbiruIdunil
@AbiruIdunil 5 ай бұрын
mamat eno
@shanthistrmhylden5254
@shanthistrmhylden5254 10 ай бұрын
ඉතීන් 23.200 රුපියල් විසි තුන්දාස් දෙසියක් ගියා මල්ලි ඵත් අපේ ලංකාවේ අයට ඔවා පෙන්වලා කොපමණ ප්‍රමාණයේ අයට දුක හිතේ මල්ලි මම ඇවිල්ල දැනට අවුරුදු 40 ක් වෙනවා . මම ලංකාවේ ගොඩක් අය පාසැල් යවනවා. මගේම පවුලේ අයට කන්න බොන්න දෙනවා ඵ් අතරට දුප්පත් අයට ගෙවල් හදන්න සහ ගෙවල් වලටයන්න පාර කපල දුන්නා. අදටත් අපේ ලංකාව අන්ඩුවට අත නොපා මම ඵ් අය බලනවා. මම ගොඩක්ම මේ රටේ දුක් විදලා ඵය කරන්නේ. මම ඉන්නේ නමිසුස්වල අපි ගොඩක් අය සිංහල අය මෙහේ ඉන්නවා. මම මාතර මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනව මල්ලි.❤❤❤🙏🙏🙏
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 10 ай бұрын
හ්ම්ම්
@sachithranirmal6164
@sachithranirmal6164 10 ай бұрын
ඔබ තුමිය මාතර කොහිද? හරිම ආඩම්බරයක් සහ ගෞරවයක් අහන්න ලැබුන එකත්❤
@shanthistrmhylden5254
@shanthistrmhylden5254 10 ай бұрын
@@sachithranirmal6164 මල්ලි මම කඹුරුපිටිය අකුරුගොඩ මල්ලි මට දරුවන් 4 ක් ඉන්නව ඵත් ඉතිං මම ඵයාලට උපරිම ලෙස පුලුවන් විදියට ඉගෙනුම ලබා දුන්නා. මට දුවල තුනක් සහ ඵක පුතා ඉන්නව මට ඔයා ගැන ගොඩක්ම සතුටුයි මොකද අපේ මල්ලි ගෙනෙක් මේ රටේ ඉන්නව කියල මම ඔයා දමන සැම ඵකක්ම 👍 ලයික් කරනව ඉතින් ඔයා ගොඩක් කාලයක් වෙනවාද??? මේ හට ඇවිල්ල. බොහොම සතුටුයි මගේ මැෂස් ඵක බලා උත්තර ලබා දුන්නාට. තව තව ධෛර්යය ශක්තිය ලැබෙන්න කියල සෙනෙහස බරව ආදරණීයව මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.හදවතින්ම ❤️❤️❤️🙏🙏🙏
@AnojiPathiranage
@AnojiPathiranage 10 ай бұрын
ඇත්තටම හරිම ආසාවෙන් බලන්න හිතෙන වැදගත්,ආදරශමත් ,සෞන්දාර්යාත්මක veideos ඔබගෙන් දැක බලා ගැනීමට හැකි වීම සතුටක් දැනෙන්නෙ.ඔයාගේ හරිම pleasant,beautiful wife නම් කාලෙකින් දැක්කෙ නැහැනෙ෴ 😀
@beautifulviews710
@beautifulviews710 10 ай бұрын
අපිට එන්න බැරිද
@ABCDEFG-y1p
@ABCDEFG-y1p 10 ай бұрын
ස්කැන්ඩිනේරියන් රටවල මිනිස්සුන්ගෙ ආකල්ප හා දේශපාලනය ඇමෙරිකාව,රුසියාව,චීනය, ප්‍රංශය වගේ ජාතික බලය අතින් ඉස්සරහින් ඉන්න රටවලටත් වඩා ගොඩක් දියුණුයි කියල අහල තීනව 🙂. පුලුවන් නම් නෝර්වේ වල මිනිස්සුන්ගෙ ආකල්පයි රටේ දේශපාලනයයි ගැන සාරංශයක් දෙන්නකො.ලංකාව(තුන් වෙනි ලෝකෙ රටවල්) එක්ක දකින වෙනස්කම් ගැනත් එක්ක🥲🥲..❤❤
@dinilsemitha4603
@dinilsemitha4603 10 ай бұрын
ඇමරිකාවයි ප්‍රංශයයි එහෙම නෑ 😊
@Travelineurope
@Travelineurope 10 ай бұрын
Sure 👍❤️
@bossexperiment6398
@bossexperiment6398 10 ай бұрын
​@@dinilsemitha4603 ස්කැන්ඩිනේවියානු රටක තියන ඒ සහොදරත්වය ඇමෙරිකාවෙ ප්‍රන්ශෙ ගැන නම් දන්නෙ නෑ ඇමෙරිකා වල ගත්තොත් ටිකක් එහෙ මිනිස්සුන්ට අපි වගේ අදුරු හමක් තියන අයව නුරුස්සන ගතියක් තියනවා එහෙමයි කියලා ඇමෙරිකාවෙ හැමෝම එහෙම නෑ අනික් පැත්තට ජපානෙ වගේනම් ඊටත් හපන් අත්දැකීමෙන් කියන්නෙ
@crazybro2597
@crazybro2597 10 ай бұрын
​@@dinilsemitha4603එහෙම නෑ? 😂😂
@saeyaraa
@saeyaraa 10 ай бұрын
නියම ප්‍රශ්නයක් 🎉
@sachinanayakkara4828
@sachinanayakkara4828 10 ай бұрын
මේක බැලුවාම මට හිතුනෙ මෙච්චරයි. අපි සෑහෙන්න පව් 😢
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@prasadwicramasinghe44
@prasadwicramasinghe44 10 ай бұрын
Oya gollo nawai paw api.mara katyak kanne snow karana kaleta
@prasadwicramasinghe44
@prasadwicramasinghe44 10 ай бұрын
Oya gollo nawai paw api.mara katyak kanne snow karana kaleta
@imjustliving1479
@imjustliving1479 10 ай бұрын
@prasadwicramasinghe44 oyala katu kanne snow karana kaleta ne eth snow nisa ne api mehe hamadama hama ekatama katu kanawa 👍
@HarshaniFernando-ic1ti
@HarshaniFernando-ic1ti 10 ай бұрын
Eßhàndias​@@imjustliving1479
@bnimy
@bnimy 10 ай бұрын
මං ලංකාවෙ වැඩ කරලා දවසට හොයන්නෙ ot නැතුව රුපියල් 700 යි. මට ඔතනින් මිදි ටික විතරක්වත් ගන්න බෑ දවසෙ පඩියෙන්. අපි කොතනද ඉන්නෙ ලෝකයත් එක්ක බලද්දි . අපි හරි අසරනයි. මොනව කරන්නද .ලංකාවෙ මිනිස්සු 90% ක් ගෙවන්නෙ දුක්කිත ජීවිත
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😟😟
@wasantha-br3cb
@wasantha-br3cb 8 ай бұрын
ඔව්. පැය 8 කට රු 750/=යි. ප්‍රසිද්ධ කොම්පැනිවල වැටුප ඔය.
@Dissanayake-i9s
@Dissanayake-i9s 8 ай бұрын
😔
@srilanka-oj6yw
@srilanka-oj6yw 7 ай бұрын
Horu parlimant yawala ita wada deyak balapiroththu wenna ba machan...
@bnimy
@bnimy 7 ай бұрын
@@srilanka-oj6yw ඒක කරන්නෙ අපේම මෝඩයො
@NuwanChamara-jy6bs
@NuwanChamara-jy6bs 10 ай бұрын
ඇත්ත අපේ ලංකාවේ මිනිස්සු හරි අසරණයි..දවසේ පඩියකින් මොනාද කරන්න පුලුවන් කියලා හොදට තේරුම් ගන්න පුලුවන් මේ විඩියෝ දැක්කම 😢
@Travelineurope
@Travelineurope 10 ай бұрын
Hmm 😟
@shuttlespace04
@shuttlespace04 10 ай бұрын
10:17 Norway අවම පඩිය දවසකට Kroner 1000 ද්?😊 ඒ කියන්නෙ දවසට රු;30,000❤ මසෙට දවස 20 k වැඩකලොත් 600,000❤😊
@BeWalk97
@BeWalk97 10 ай бұрын
ඔතනින් ටැක්ස් ඉන්ශුවරන්ස් තව තව දේවල් කොච්චර කැපෙනවද ගෙවල් වල රෙන්ට් එහෙම
@PasinduMallikaarachchi
@PasinduMallikaarachchi 10 ай бұрын
@@BeWalk97 1000 කියන්නේ ටැක්ස් ගෙවලා ඉවර වුනාට පස්සේ ගණන
@sachigamage9324
@sachigamage9324 10 ай бұрын
ඇත්තටම අයියේ මම හරිම ආසාවෙන් බලන ප්‍රෝගෑම් එකක් ඔයාගේ වීඩියෝ...ඔයා හරි වාසනාවන්තයි ඔහොම රටක ජීවත් වෙන්න ලැබීම ගැන...ඇත්තටම අපි හරි පව්...
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😊🥰
@sahansathsara874
@sahansathsara874 10 ай бұрын
අපේ ගෙදර හතර දෙනාට මාසෙට සාමාන්‍යෙන් රු.45000.00 ක් වගේ යනව.(අවශ්‍යම දේවල්වලට විතරක්.. අයියගෙ වීඩියෝස් බලපුවාම හිතට අමුතුම මොටිවේට් එක්ක එනව...❤ keep moving ❤❄️❤•
@Travelineurope
@Travelineurope 10 ай бұрын
Thank you ☺️
@Jack-ex4ui
@Jack-ex4ui 10 ай бұрын
දියුණු රටක් කියන්නේ එකට තමා. අහාර ඇතුළු අත්‍යවශ්‍ෂ්‍ය බාන්ඩ වලට පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් රටක් තමා දියුණු රටක් කියන්නේ. ලංකාව වගේ තුන්වෙනි ලෝකේ රටවල මිනිස්සු බදියෙන් කරන්නේ කන එකා විතරයි
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@shortframe2237
@shortframe2237 10 ай бұрын
​​@@Travelineuropeayya lankawe degree ekk krla giya kenekd nattnm norway wala degree ekk hari course ekk hari krpu kenekd Please reply
@udshehan4794
@udshehan4794 10 ай бұрын
මේ වගේ වීඩියෝ නම් ඔයාගෙන් තව ගොඩක් ඕනේ... 😎😎 මේ වගේ ඒවා ඔයා දාන්නෙම නැති තරම්.... 🤔🤔 ඔය දෙන්නා එකතුවෙලා කරන asmr වීඩියෝ ටිකක් හදලා දාන්න... 😍😍😍ගොඩක් කට්ටිය බොහොම ආසාවෙන් බලයි.... 😊😊 කෑම සම්බන්ධ දේවල් බලන්න KZbin එකේ මිනිස්සු ගොඩක්ම කැමතියි.... 😁😁😁
@Travelineurope
@Travelineurope 10 ай бұрын
Thank you ❤️
@JAY-yb3gl
@JAY-yb3gl 10 ай бұрын
ඔයාලගෙ වීඩියෝ බල බල දූපතේ ඉදන් අමුතු සතුටක් ලබනවා❤
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😊😊
@tckekirawa7827
@tckekirawa7827 10 ай бұрын
අද ඔක්කොම බලන්න වෙලා ව නෑ ..මොකද ඔබේ ඉදිරිපත් කිරීම් හරිම රසවත් ..විවේකීව හෙමීට බලන්නම් 😍
@Travelineurope
@Travelineurope 10 ай бұрын
Thank you 🥰
@indumadura3286
@indumadura3286 10 ай бұрын
අපි ඉන්නේ කොහෙද කියලා හිතනවා.. මට මගේ බිස්නස් එක කරන්න රෑ 20000ක් හොයා ගන්න බැරුව හතර වටේ යනවා..ඒ තරම් අපි මේ රටවල දුක් විදිනවා ..ජයවේවා bro...
@Travelineurope
@Travelineurope 10 ай бұрын
👊❤️
@ryan_gt4721
@ryan_gt4721 10 ай бұрын
මෙහේ KR 33ක් (රු..1000ක්) දවසට හොයාගෙන ඒකෙන් හාල් කිලෝ එකක්, ලුණු ගෙඩියක් දෙකක් ගන්න හීනයක් අපිටත් තියෙනව. ඒත් එහෙමවත් ජොබ් එකක් හොයාගන්න නැහැ. මේ ලගදි මාසෙට රුපියල් 15000ක ජොබ් එකක් අහු වුනා. වාහන අමතර කොටස් කඩේක. එකේ සැහෙන්න වැඩ අමාරු යි. වාඩි වෙන්න පුටුවක් වත් නැහැ. අපරාදේ ඒත් අතහරින්න වුනා. මේ ලෝකෙ කවුරු හරි දුකක් නැතිව ඉන්නව දැකකම ඒකෙන් හිතට සතුටක් දැනෙනව. එයා හරි ජිවත් වෙනවනේ ඉතින්. අපිත් උත්සාහ කරනව ඒ තත්වෙට එන්න.
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@AmalFernando-z1c
@AmalFernando-z1c 3 ай бұрын
ඇත්තටම ලංකාවෙ ජීවත්වෙන අපි හැමදාමත් විදවනව විතරයි විදල නෑ.මම යුධ හමුදාවෙ ඉදල විශ්‍රාම ගිහින් ගන්න හතලිස්දාහෙනුත් ගෙය හදාගන්න බැංකු නය අරන් අතට හමිබෙන්න පාලෙස්දාහක් විතර ඉන්නෙ එක දුවයි.ඒත් මම තවත් රස්සාවක් කරලත් ජීවිතය යන්තමට ගෙවනව විතරයි.ඇත්තටම ඔයාල ඔය ගෙවන ජීවිතය ගැන සතුටුයි.මම මගෙ දුවට උනත් කියල තියෙන්නෙ අපි දෙන්න තනි උනත් කමක් නෑ ඔයා හෙද රටකට යන්න උත්සහ කරන්න කියලයි.ඔයාලට මං සුභ පතනව.
@liyanagesupunrandika5973
@liyanagesupunrandika5973 3 ай бұрын
ලංකාවේ අපි කොතනද ඉන්නේ කියලා හිතෙනවා,මමත් ඔයත් එක්ක shopping ගියා.thanks
@Ebarantheater
@Ebarantheater 10 ай бұрын
අපි ජිවත් වෙන්න විදින දුකක් මේ කාලකන්නි දේශපාලන සාපේ තමයි අපි මේ විදින්නේ අපේ උන් මේකේ මාසයක් දුක් විදලා ගන්නේ ඔය පඩිය මේක තේරුම් ගන්න බැරි 🐄 තාමත් ඉන්නවා අන්න එකයි දුක ජයවේවා ❤❤❤❤❤ ඔබට
@barneycasting8331
@barneycasting8331 10 ай бұрын
හැම මගුලටම දේශපාලකයන්ට බනින්න එපා. අපේ රටේ උගතුන්, රාජ්‍ය නිලධාරීන් උනුත් ඔන්ගේ වාසිය බලන්නේ! මහා බැංකුවේ උන් උන්ට ඕනි විදිහට පඩි වැඩි කරගත්ත කියල දන්නවා ද ? ලංකාවේ සල්ලි තියෙන උන්ට කිසි ගැටළුවක් නැහැ, ඇත්තටම එහෙම ලංකාවේ ඉන්න එක වාසියි ඔය වගේ රටක ජීවත් වෙනවා ට වඩා. මේ මනුස්සයම කාලෙකට කලින් දාල තිබුණා ලැබෙන අදායමින් 32% income tax ගෙවනවා කියල. මේ රටවල් දියුණු වෙන්නේ හැම එකාම හොරයක් නැතිව රට ගැන හිතල වැඩ කරනවා. නීති ගරුකයි. අනෙක බලපන් ලංකාවේ රජයේ සේවකයෝ ඉන්න තරම. ලංකාවේ රජයේ කොපමණ දේවල් නොමිලේ දෙනවා ද ? වෙන රටවල එහෙම නැහැ VAT වගේ ඒවා වෙනුවට income tax ( direct tax ) ගහල තමයි ගොඩක් සේවාවන් දුප්පත් අයට දෙන්නේ. මහජනයා හැටියට අපිත් වගකියන්න ඕනි අපි අද ඉන්න තැන ගැන.
@Ebarantheater
@Ebarantheater 10 ай бұрын
@@barneycasting8331 ඉතින් අපිද රට පාලනය කරන්නේ ඔව් එල අපි වැරදි 😂😂මහත්‍තයෝ
@Travelineurope
@Travelineurope 10 ай бұрын
👍🥰
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 10 ай бұрын
👍
@futurizer_
@futurizer_ 9 ай бұрын
කොහොම හරි කට්ටක් කාලා europe රටකට යන්න තියෙනවනම් ❤
@nipunachinthaka2624
@nipunachinthaka2624 10 ай бұрын
Lofoten පැත්තට එන්න වෙලාවක summer එකේ Midnight Sun එක හරි Winter ආවොත් හොද Aurora ටිකක් දාන්න පුලුවන් 😊👍🏼
@Travelineurope
@Travelineurope 10 ай бұрын
👍😊
@DilshanBEATZ
@DilshanBEATZ 10 ай бұрын
ලංකාවේ 100K youtuber කෙනෙක්ට සාපේක්ෂව Norway 100K KZbinr කෙනෙක්ගෙ income එක කොච්චර වැඩිද?
@GoalBrain960
@GoalBrain960 10 ай бұрын
ලංකාව කියන්නෙ කොච්චර වාසනාවන්ත දේශගුණයක් තියනවද කියලත් හිතෙනව බලද්දි ඒත් දේශපාලනය නිසාම නොසෑහෙන්න ආර්ථිකය අවුල් ගිහින් 😢
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@thevoyage7781
@thevoyage7781 10 ай бұрын
එක දෙයක් ඉගෙන ගත්ත...ජිවිතේට මේ මුතු ඇටේ හැදෙන්නැ...So...හැදිච්ච රටකට ඉක්මනට පලයන් ..
@shanisilva6389
@shanisilva6389 10 ай бұрын
කෙනෙක් ලිස්සල ගියා 1.5 km. හොඳ වෙලාවට කෙනෙක් දැකල, දන්වල තිබුන . Body එක හොයාගන්න, දවසක් ගියා කියල අක්ක කිව්වා.
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😲😲
@madushxd9923
@madushxd9923 8 ай бұрын
වාහනේ යන ටිකත් තිබ්බ නම් මරු වටපිටාවෙ ලස්සනත් බලන්න(: අයියෙ 60 fps වලි​න් video දාන්න​කො😁😘
@deepakumarikumari5392
@deepakumarikumari5392 16 күн бұрын
ලංකාවේ අය පින් කරල තියෙන්නෙ බතුයි පරිප්පුයි පානුයි පරිප්පුයි කාල මිය යනකම්ම ජීවත් වෙන්න ආහාර ලැබෙන්නත් පෙර භවයන්හි හොදට දන්දීම කල යුතුයි.පින් කල අය මේ දුර්භික්ෂ කාලයේ වෙනත් රටවලට ගොස් රසවත් ගුනවත් ආහාර ගනිමින් දිවි ගෙවති.
@prasadlakmal6742
@prasadlakmal6742 10 ай бұрын
දියුණු රටවල්වල කෑම බීම කොහොමත් ලාබයි ඒත් වැටුප ගොඩක් අඩුයි. දියුණු රටවලට සාපේක්ෂව ලංකාවේ ලොකු වැටුපක් ගෙවනවා. ලංකාවේ අවුරුද්දකට ලක්ෂ පහකට වඩා ලොකු පඩියක් ගන්න පුළුවන්. ඒත් දියුණු රටවල් වල අවම වාර්ෂික වැටුප ලක්ෂයකට වඩා අඩුයි. බඩු මිල අඩු වෙනව නම් ලංකාව තමයි ජීවත් වෙන්න හොඳම රට😢😢😢😢
@Travelineurope
@Travelineurope 10 ай бұрын
👍
@muthindajayachanna6708
@muthindajayachanna6708 10 ай бұрын
ගොන් කතා කියන්න එපා බං. යකෝ ඒ රටවල තියෙන පහසුකම්, කෑම බීම ඖෂධ වගේම අනෙකුත් පහසුකම් වල තියෙන ගුණාත්මක බාවය මෙහෙ තියේද 🤔උන්ගේ පඩි අඩුද දන්නේ නෑ එත් ඒ රටවල උපරිම පහසුකම් සාමාන්‍ය මනුස්සය දක්වා යනවා.අඩුම ගානේ බලපන් ඒ පාරවල තියෙන වාහන..අපේ ජීව්ත කාලෙම වැඩ කලත් ගන්න පුලුවන්ද 🤔. උබලා අපේ රටට වාසනාවක් 🙏😂
@DilshanBEATZ
@DilshanBEATZ 10 ай бұрын
මූගෙ අම්මට........ 💀
@LoveHub2025
@LoveHub2025 5 ай бұрын
හිතලා බලහල්ලකෝ . අපේ ලංකාවේ මිලට සමාන මිලක් එහෙ තියෙන්නෙත්. එයාලට දවසට රු 30000ක් වගේ හම්බ වෙද්දි අපිට දවසට රු 1500-2000යි හමබ වෙන්නේ. අපිට ලැබෙන්න ඕනි ඉතුරු රු 28000 ට ඇත්තටම මොනවා වෙනවා ඇතිද ? . ඒකෙන් ලාබ ලබන්නේ ඇත්තටම කවුද ?
@Yasiru8
@Yasiru8 10 ай бұрын
අම්මෝ අයියේ දැකලා ඇස් උඩ යනවා සමන්‍ය මධ්‍ය පන්තිය අපි චීස් එකක් කන්නේ කලාතුරකින් හල් සිනි පොල් පරිප්පු වතුර ලයිට් බිල් ටික ගෙවලා බස් එකෙ වැඩට ගිහිල්ලා(තෙල් ගණන්)මාස අන්තිම සමහර Credit Card එකෙන් දුවන්නේ ඇත්තටම අපි මාස 12 ම ඉර පායලත් කන්න නෑ ප්‍රශ්ණ එත් ඔය රටවල ඉට හත්පසින් වෙනස් මිනිස්සුන්ගේ ඇස් ඇරේවා කියලා ප්‍රර්ථන කරනවා
@Travelineurope
@Travelineurope 10 ай бұрын
🙏😌
@neelkumarathunga9125
@neelkumarathunga9125 10 ай бұрын
අපි හරි පවු නේද... ඔය බඩු ටික ලංකාවෙන් ගන්න ගොඩක් අය සති 2ක් 3ක් වැඩ කරන්න ඕන😢😢😢😢😢
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😟😟
@surajkodikara940
@surajkodikara940 Ай бұрын
I really enjoyed your video brother.I like the way you presented it...Thanks a lot.
@kalanikosala1739
@kalanikosala1739 6 ай бұрын
මමත් හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා..
@kmg9345
@kmg9345 3 ай бұрын
මැරෙන්න කලින් අපේ ශ්‍රී ලංකාවත් මේ තරමටවත් දියුණු වෙලා තියෙනවා දකින්න ලැබුණ නම් ඒ ඇති. 🥺
@xgtrvuw
@xgtrvuw 3 ай бұрын
ලන්කාවෙ දවසක අඩුම පඩියෙන් චීස් ග්‍රැම් 200ක් වත් ගන්න බෑ.. 🥲 අඩුමපඩිය-1350යි චීස්200g-1790 ක්
@Tara140
@Tara140 3 ай бұрын
අපි මාසෙකට ගන්නෙ ඔය බඩු ටික..දුකයි..😢😢
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 10 ай бұрын
ලන්කාවෙ ඔයිට වඩා ලබයි ගොඩක් දෙවල්..එක පුද්ගල ආදායම තමා නැත්තේ😢😢😢
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@Vishmi122
@Vishmi122 8 ай бұрын
අනේ මගේ බබාත් මේ vedio එක බැලුවා.අම්මි අපි නම් cheese ගොඩක් කාලෙකින් කෑවෙ නෑ නේද ඇහුවා .යම් ප්‍රමනයක පඩියක් ලැබුනත් හරිම අමාරුයි .
@clairechloe5294
@clairechloe5294 3 ай бұрын
😢😢😢
@indikakumara3221
@indikakumara3221 10 ай бұрын
ලස්සනයි අයියා ඔයාගේ වීඩියෝ ආසාවෙන් බලනවා❤️🔥
@Travelineurope
@Travelineurope 10 ай бұрын
Thank you 😊
@HarryLakshan
@HarryLakshan 10 ай бұрын
ලංකාවේ දවසෙ පඩිය තෙල් ලීටර් 5 ගැහුවම ඉවරයි 😢😅
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@iroshanaminiweligama9311
@iroshanaminiweligama9311 9 ай бұрын
Very useful to get an idea. Thank u soo much giving us essential information abt the country mallli. Keep it up!
@thimeshchathuran8506
@thimeshchathuran8506 10 ай бұрын
සුපිරියක්❤ Good luck අයියේ😊❤
@Travelineurope
@Travelineurope 10 ай бұрын
Thank you ❤️
@damithkarunarathna526
@damithkarunarathna526 10 ай бұрын
ඔයා දවසෙ පඩියෙන් ගත්ත දේ අපිට මාසෙ පඩියෙන් වත් ගන්න බෑ මචන්.. බිත්තර 50/= යි. එලවලු නම් ටිකක් අඩුයි කිලෝව 400-300 වගේ මේ දවස් වල
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@sachithranirmal6164
@sachithranirmal6164 10 ай бұрын
ඒක පුත්ගල ආදායම පුතා ඒක පුත්ගල ආදායම තේරුම් ගන්න ඒක.සීතල රටවල් ඒ කියන්නේ මෙහෙම කියමු ස්කෙනේඩියානු රටවල් යුරෝපෙටත් වඩා ධනවත් රටවල් අවුරුද්දේ කාලයයි හිරු එළිය ඒත් 😢😢 Brother oya marama lucky ❤
@Travelineurope
@Travelineurope 10 ай бұрын
Thank you 😊
@chathu3309
@chathu3309 10 ай бұрын
අපේ සැලරි එකේ විදියට දවසට වැටෙන ගානට පීසා එකක් වත් කන්න බෑ ඉතින්.මම කියන්නෙ පීසා කන එක වැදගත් කියලා නෙවෙයි.ඒ වගේ දේකටවත් ලංවෙන්න බෑ....ඒක තමයි බහුතරයකගේ ඇත්ත ආර්ටික මට්ටම
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@damithkarunarathna526
@damithkarunarathna526 10 ай бұрын
වාහනේ හවස පාකින් කරද්දි ලොකු ටෙන්ට් එකකින් වැහුවොත් උදේට ඒක අයින් කරන්න විතරයි නෙ තියෙන්නේ. වාහනේ හිම බැදෙන්නෙ නෑනෙ.
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😊👍
@ashanmalli5928
@ashanmalli5928 10 ай бұрын
යකූ මෙහෙ මාසෙටම 24000ක් වගෙ පඩි ගන්නෙ අනේ මන්දා ඉතින් ලංකාව ගැන😥😥😥😥
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@sdvlog69
@sdvlog69 10 ай бұрын
ලංකාවනම් Rs 2500 තිබ්බාම හතර දෙනෙකුට හොඳටම කාල ඇදලා ඉන්න පුළුවන්😂. දැන් උද්දමනය හින්දා බන්දුල ආයෙත් හම්බ වෙන්න ඕනෑ සූත්‍රය අහන්න.
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😃😃
@shuttlespace04
@shuttlespace04 10 ай бұрын
මේ ඔයාගෙ වාහ්නෙ Brand new ද?😊 මොක්කඩ වර්ගය?
@supiritharuwa999
@supiritharuwa999 10 ай бұрын
ආසාවෙන් බලන් ඉන්නවා දවසක ඔය රටට අනිවාර්යයෙන් එනවා එක හීනයක්
@Travelineurope
@Travelineurope 10 ай бұрын
👊🥰
@tcfdesilva1761
@tcfdesilva1761 10 ай бұрын
ඔබ සිටින රටේ කොතරම් අඩු මුදලකට යහපත් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගත හැකිද..💖 ඔබට බොහෝම ස්තූතියි 💐 👍
@Travelineurope
@Travelineurope 10 ай бұрын
👍🥰
@hasithamunasinghe1296
@hasithamunasinghe1296 10 ай бұрын
Had a similar experience in Sydney. I was able to buy one week's groceries for just 70 AUD (Salary for 3hrs). However had to pay 180 AUD per week for a standard bedroom with a shared kitchen and bathroom spaces and utility bills on top of that. For that amount of money I guess I can rent a decent place in the city limits of Colombo(A place where you can buy a boot full of fresh coconuts or mangos for just 10 USD at any time of the year). If the other costs were included (Accommodation, Utility, Heating etc.) the video would've been more informative.
@Travelineurope
@Travelineurope 10 ай бұрын
👍
@LoveHub2025
@LoveHub2025 5 ай бұрын
අපි දවසක් වැඩ කරලා මොනාද ගන්නේ කියලා හිතුනා
@krishanpradeep1996
@krishanpradeep1996 10 ай бұрын
ලංකාවේ අපිට නං දවසේ පඩිය රු2500 පව්ලේ සාමාජිකයන් 4යි හාල් කිලෝ 2 රු 230×2=460 මස් කිලෝ එක් රු 1200 බිත්තර 4×70 රු 280 අමු මිරිස් ග්‍රෑම් 100 =100 එලවලු වර්ග දෙකක් ග්‍රෑම් 500= 600 එකතුව 2640 🤣🤣🤣🤣🤣 පේනවනේ තත්වේ මෙහෙ උදේ 8ට වැඩට ගිහිං 5ට ගෙදර ගිහිල්ලා ආයේ හවස 6ට වැඩක් හොයාගෙන ගියත් ඒ මුදලත් මදි😢😢😢😢
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😟😟
@stefannethan
@stefannethan 10 ай бұрын
මෙන්න creative content❤
@Travelineurope
@Travelineurope 10 ай бұрын
Thank you ❤️
@10_xXx_01
@10_xXx_01 10 ай бұрын
Creative නෙමේ සුද්ද මේ.. Important.. Creative කියන්නෙ නිර්මාණශීලි. Important කියන්නෙ වැදගත්😘😋
@yashodhalakmal
@yashodhalakmal 10 ай бұрын
we can call it creative because of the way he present it.@@10_xXx_01
@indikadayantha3365
@indikadayantha3365 10 ай бұрын
එතකොට ලංකාවේ අපි කොහේද ඉන්නෙ. ඔක්කොම දරාගෙන හිත හදා ගෙන ඉන්නවා ඇත්තටම අපේ උන් පව්.
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@Itzmelazy
@Itzmelazy 3 ай бұрын
ලංකාව පුරා තියෙන බියර් ටින් ටික එකතු කරල මේ වගේ රටකට වික්කනම් කෙලිම්ම Luxury lipe 😓
@AureusApps
@AureusApps 10 ай бұрын
අපි බඩු නෙවෙයි ගන්නෙ බදු. බදු ගොඩක් ගන්නකොට බඩු ටිකක් දෙනව වගේ දෙයක් වෙන්නෙ. මිනිස්සු දන්නෙ නෑ බදු කොච්චර ගෙවනවද කියල.
@sachithmadusanka3023
@sachithmadusanka3023 10 ай бұрын
habai Norway tharam Tax na bro mehe, ehe 49% tax gewwa kiyla kiwwe video eke, mehe prashne thiyenne tax eke neme, minissunge padiya madi kama
@AureusApps
@AureusApps 10 ай бұрын
@@sachithmadusanka3023 Food city ekata gihin badu gattama eken kochchara tax gewala thiyada kiyala wetenawada. Minissu danne na, harihaman tax system ekak nati nisa double tax gewanawa api. Natnam gewana tax gana wetenna epai.
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😃😌
@sachithmadusanka3023
@sachithmadusanka3023 10 ай бұрын
@@AureusApps Tax ගාන පෙන්නන එක පැත්තක තියන්නකෝ අපේ මෙහෙ minimum wage එක රු 450-500, ඒ පඩ්යෙන් මොනවද ගන්න පුළුවන්, බඩුවල ගාන compare කරලා බලන්න අනිත් රටවල් එක්ක, මහලොකු වෙනසක් නෑ, ප්‍රශ්නේ තියෙන්නේ Tax එකේ වත්,බඩු වල ගානේ වත් නෙමේ, හම්බෙන පඩිය මදි කම. Tax system එක පෙන්නුවත් දවසට 500ක් ගන්න එකාට මොනවද කරන්න පුළුවන්, හාල් 2kg දෙකක් ගත්තාම පඩිය ඉවරයි
@lahiru-madushan
@lahiru-madushan 10 ай бұрын
Tax lebenne minissuntama thama
@sujithpriyantha1793
@sujithpriyantha1793 10 ай бұрын
ලංකාවෙ අවම පඩිය දවට රු 800 යි..බිත්තර 15 ක් ගන්න පුලුවන් ,,,
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@kmh1512
@kmh1512 10 ай бұрын
තේ වත්තක වැඩ කරන මනුස්සයෙක් දවසට රුපියල් 750 යි ගන්නේ කොත්තුවකුත් රුපියල් 1000 යි 😥
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@creatiw
@creatiw 10 ай бұрын
ඒක අස්සෙ විදුලිබල මන්ඩලේ සබාපතිට අනුව හවස් වෙද්දි බීලනෙ. 🤭
@john_____
@john_____ 10 ай бұрын
ඇයි අනුරාධපුර පැත්තෙ සාමාන්‍ය මිනිසුන්ගෙ දවසෙ ආදායම්ත් රු 1000 ට අඩුයි
@Intro-r7j
@Intro-r7j 10 ай бұрын
දොස්තර කෙනෙක්ගේ මාසෙක පඩියත් ඩොලර් වලින් ගත්තොත් 700ක් විතර දෙන්නේ ලංකාවේ
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 10 ай бұрын
Koheda bn lankawe 1,000ta koththu thiyenne...Ape paththe galle wala 1,500i..Man inne UK wala London,Birmingham,Nottingham,Manchester wage city ekak gaththama 6,500k wage wenawa..Depending on the pound rate with sri lankan rupees..1,000ta koththu gana mn adamai ahuwe..Galle ayata nm pudumayak..kotuwe gaththoth 2,500k wath yaawi!🤣🤣🤣🤣
@alidafrancisca
@alidafrancisca 10 ай бұрын
එතකොට ගේවල්කැලි, කරන්ටි බිල, වතැරබිල, වරිපනමි, රක්ශනය, ලොන් ඉතැරැ එවා ගේවල එනකොට පඩිය මදි
@slwwe3927
@slwwe3927 10 ай бұрын
අයියේ norway වලට එන්න ඕන qualification,එන path එක ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ
@Travelineurope
@Travelineurope 10 ай бұрын
Sure 👍
@shuttlespace04
@shuttlespace04 10 ай бұрын
Norway වල මිලියන 5 නේඩ මිනිස්සු ඉන්නෙ❤ඒකට හිගන ලංකාවෙ මිලියන 22 කාලකන්නි ඉන්න්ව💩🤮😡
@shuttlespace04
@shuttlespace04 10 ай бұрын
9:59 Kroner 761.78 නේඩ?😊 800 k නෑනෙ
@munasinghemanel9373
@munasinghemanel9373 10 ай бұрын
ඉස්තූතියි වීඩියෝ එකට මල්ලි උරෝපේ ජීවත් වෙන්න ලේසියි 😊😊
@Travelineurope
@Travelineurope 10 ай бұрын
👍❤️
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 10 ай бұрын
Oya mehe UK awith balanna lesida kiyala..Ayyo e madiwata Urope lu..🤣🤣🤣🤣 Hina kanawa...Lesei lesei! Godariyak!
@bellagiome2386
@bellagiome2386 10 ай бұрын
Ithin lankawata ennako ohe duk widinne
@10_xXx_01
@10_xXx_01 10 ай бұрын
​@@gamithawanasinghe4096අමාරුනම් ඉන්නෙ ඇයි බන්. වරෙන් අපි මෙහෙ ඉදන් දුක් විදිමු👍
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 10 ай бұрын
@RavindU_HeshaN Duk widinne na lankawata awath mn hoda job ekak karana nisa eth diyunu naha lankawa ekai awula...Salli nm ithuru karanna amarui,wiyadham wadei..padi adui UK 🇬🇧 wala...Norway wage sapa naha eth UK,France hodai mata nm..UK wala hoda universities thiyenawa,Hoda NHS service ekak thiyenawa...Lokewate yanna salli ithuru karaganna amarui,eth mehe hodai..Lankawata wada....Lankawe innakotath salli thibba,naththam mewage ratakata enna baha..Mehe hodai...Lankawa gana nm dukai...🥲🥲
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 10 ай бұрын
දුක හිතෙනවා අපි මෙහේ ගෙවන ජීවිතේ ගැන
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@N.G.B.S.B
@N.G.B.S.B 10 ай бұрын
Great explanation 💯🔥 and we look forward to more videos after the winter ❤.
@Travelineurope
@Travelineurope 10 ай бұрын
Sure 😊
@khmusiq9577
@khmusiq9577 8 ай бұрын
අපේ නම් අයියේ චීස් 1kg එක රු. 14 580/= 😅
@traditionalvillagefood5742
@traditionalvillagefood5742 3 ай бұрын
රුපියල් 24000/=කට මෙහෙ මාසයක් කාල හිටිය හැකි තනි පුත්ගලයෙකුට 😆
@ChamathcSomarath
@ChamathcSomarath 3 ай бұрын
Mila wedi unaata mko bn. lankawe Awama dinaka wetupen kottuwakwath knna bane ban
@Itzmelazy
@Itzmelazy 3 ай бұрын
Karima modya ubnm
@radhidass4628
@radhidass4628 10 ай бұрын
lovely video as always. Sliding on ice was so sunny and so real
@Travelineurope
@Travelineurope 10 ай бұрын
🥰🥰
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 9 ай бұрын
Software engineering වලට නෝර්වේ හොදයිද...ආස රටක් 💯❤️
@sadeepaminiruwan5253
@sadeepaminiruwan5253 10 ай бұрын
ඒ උනාට වැඩැක් නැහැ.අපිනම් දවසෙම වැඩ කරලා හම්බෙන පඩියෙන් ගන්න බඩු සාක්කුවේ දාගෙන එන්නේ😂
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😃😃
@palithawadduwage9918
@palithawadduwage9918 10 ай бұрын
Thanks. Very good message to Sri Lanka.
@Travelineurope
@Travelineurope 10 ай бұрын
👍🥰
@indeewaraasela4941
@indeewaraasela4941 7 ай бұрын
පට්ට ❤ good luck අයියෙ
@Travelineurope
@Travelineurope 7 ай бұрын
Thank you ❤️
@IDF662
@IDF662 10 ай бұрын
Norway average and minimum sallary කීයඩ?
@shuttlespace04
@shuttlespace04 10 ай бұрын
Norway වට ජයවේවා❤🇳🇴 NATO වට ජයවේවා❤
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 10 ай бұрын
ධනුෂ්ක අයියා, මෙහෙ ඔය ටික ගන්න ගියොත් minimum 15 000වත් ඕන
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@janithakasun4844
@janithakasun4844 10 ай бұрын
මමත් ගොඩක් අාසයි නොවෙි ඉන්න නොවෙි එන්න මම ඉන්න ගමිපහ මට ගෙවල් තියනවා ඉඩමි තියනවා සල්ලි තියනවා එ්ත් අමිමා තාත්තායි දලා එන්න විදියක් නැහැ එ් දෙන්නට ඉන්නෙ මම විතරයි දවසක එන්න කැමැත්තෙන් ඉන්නවා අාසවෙන් අමිමා තාත්තා මට කලින් මව දලා ගියොත් අනිවා දවසක අපි හමුවෙමු අයියෙ ඔයාට බුදු සරණයි කැමතිම රට නොවෙි ❤❤
@Travelineurope
@Travelineurope 10 ай бұрын
👍🥰
@oshufarm8631
@oshufarm8631 Ай бұрын
පවුලකට නෝර්වේ එන්න පුලුවන්ද... බබාලා දෙන්නෙක් එක්ක. එන්න වියදම් කොහොමද
@DammikaSanjaya
@DammikaSanjaya Ай бұрын
ලංකාවේ නම් දවසේ පඩියෙන් පීසා එක විතරයි
@SurangaDasanayaka-nf5ir
@SurangaDasanayaka-nf5ir 10 ай бұрын
ඇත්තටම මේ ටික ගන්න ලංකාවේ දවස් 10 වත් වැඩ කරන්න වෙනවා.
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😟😟
@BANDARADmaxxsooriya
@BANDARADmaxxsooriya 10 ай бұрын
හිගන දූපතෙන් පැනගන්න ගේමක් ගහමු😢😢
@Travelineurope
@Travelineurope 9 ай бұрын
😌😌
@sameeraprasad7518
@sameeraprasad7518 10 ай бұрын
ලංකාවේ කොල්ලන්ගෙත් මැරීගෙන යන හීන වලට පනක් දෙන්න පුලුවන් විදියක video එකක් ගේන්න අයියෙ😢😢
@Travelineurope
@Travelineurope 10 ай бұрын
Sure 👍
@harshisandu4323
@harshisandu4323 10 ай бұрын
❤ නියමයයි
@Travelineurope
@Travelineurope 10 ай бұрын
🥰
@dila5087
@dila5087 10 ай бұрын
අපි කනවා නෙවෙයි ලෙවකනවා,ඒ රටවල් හරි මිනිස්සු පාලනය කරපු නිසයි එහෙම දියුනු 😢
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@HarryLakshan
@HarryLakshan 10 ай бұрын
මල් පිපිලා වසන්තය එනකොට තමයි තවත් ලස්සන 🥺
@Travelineurope
@Travelineurope 10 ай бұрын
🥰🥰
@AnurangaChandimal
@AnurangaChandimal 4 ай бұрын
ලංකාවෙත් අව්ම පඩිය 1000i මම හිතන්නෙ ඒ 1000ට අර chees 1kg එක වත් ගන්න බෑ 😂😅
@Devin_beddage
@Devin_beddage 10 ай бұрын
මං වගේ නොර්වේ හිටියනම් දවස් දෙකක තුනක වගේ පඩියක් ඇති එහෙනම් මුලු මාසෙටම කෑම වලට. එන්න තමයි බැරි😢. කවද හරි බලමුකො
@Travelineurope
@Travelineurope 10 ай бұрын
👍❤️
@DineshMherath-td6mn
@DineshMherath-td6mn 10 ай бұрын
Apply krnne kohomda enna
@shuttlespace04
@shuttlespace04 10 ай бұрын
ලංකාවෙ ගොඩක් අයට bike,3 wheel තියෙන්නෙ😂😂4 wheel ගන්න සල්ලි නෑ😢
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@rameshkawshalya3711
@rameshkawshalya3711 10 ай бұрын
ඔයාගේ favorite drink එකේ නම ආපහු දාන්න පුළුවන්
@Travelineurope
@Travelineurope 10 ай бұрын
Aloha, its a Cider ..🫣🫣😍
@SachinathaDanuka-hb4oq
@SachinathaDanuka-hb4oq 10 ай бұрын
නෝර්වේ වල වේකන්සි තියෙනවද අයියේ මැකෑනික් වලට
@Shadow16_yt
@Shadow16_yt 3 ай бұрын
ඔය රටට යන්න මොනාද ඕන සුදුසු කම්🙂
@arunaprasad3030
@arunaprasad3030 3 ай бұрын
අපේ රටේ මචන් ඩාන් ඩූන් සෙට් එක සුපිරිම කෑමක් කාලා අපට මේ බඩු ටික ගන්න මාසයක් කට්ට කන්න වෙලා 😂
@mrbeanmrbean-xo7bm
@mrbeanmrbean-xo7bm 7 ай бұрын
ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රිකල් වලට ජොබ් නැද්ද😢
@kevinliyanage9062
@kevinliyanage9062 5 ай бұрын
අයියේ ඔයාට අදහසක් තියෙනව ද norway වල seafood packer ජොබ් එක ගැන? සාමාන්‍යයෙන් අවම පඩිය කොහොම ද? Accomadation, medical insurance එහෙම දෙනව ද? Working hours ගාන එහෙම?
@pawanthajayarathna3925
@pawanthajayarathna3925 10 ай бұрын
රටේ පාලකයො ඇරපු ඇරිල්ල තේරෙනව බොසා මේව දකිද්දි
@Travelineurope
@Travelineurope 10 ай бұрын
😌😌
@Intro-r7j
@Intro-r7j 10 ай бұрын
මගේ බිරිද දුෂ්කර රජයේ රෝහලක වෛද්‍යවරියක් ඉතා දුෂ්කර credit 210ක විතර mbbs උපාධියක් තිබිලත් එයාගේ පඩිය ලක්ෂ දෙකක් විතර. දැන් මේකේ ලොරි ටෝක්ස් දෙන උන් වගේ එයත් දොස්තරකම අතෑරලා ක්‍රිප්ටෝ කරොත් මිනිස්සුන්ට මොකාද බෙහෙත් දෙන්නේ? අනතුරක් උනාම උගේ ජීවිතේ බේරන්නේ? ලකේ පංකාව ඔලුවෙන් හිට්ටවපු රටක් ඒකටම හරියන්ඩ මන්දබුද්ධික හැත්තකුත් ඉන්නවා මේකේ උන්ගේ ලොකුකම් කියාගෙන එන්ඩ උන්ට දෙයක් උන දවසට තමා රටේ සිස්ටම් එකට කෙලවුනාම තමන්ටත් කෙලවෙනවා කියලා තේරෙන්නේ
@asankawithanage6453
@asankawithanage6453 10 ай бұрын
crypto risk eka ganna bari nisane dushkara 2lak walata marenne, naththan ithin oya intern iwerawenakan inne rata paninna exam karanna.. lol api nodanna minissunta adare lankawe doctors la.. lol
@Intro-r7j
@Intro-r7j 10 ай бұрын
@@asankawithanage6453 නූගත්කම ඉස්පොල්ලේ ගියාම මෙහෙම වෙනවා. මෙතන මම කියන්නේ දොස්තරලා මිනිස්සුන්ට ආදරේ කරන එකවත් දොස්තරලා රට යන එකවත් ගැන නෙවෙයි. රටක සිස්ටම් එක ඔලුවෙන් හිට්ටුවාම සමාජයකට වෙන විනාශය.දොස්තරලා වැඩි පඩියට රට යනවා කවුරු මොන බයිලාව ගැහුවත් උන්ට ඕන නං යනවා.ඒක එකාගෙන අහ අහ ඉන්ඩ ඕන නෑ. එතකොට රටේ සිස්ටම් එකට මොකද වෙන්නේ? මගේ බිරිද නම් intern නෙවෙයි නිර්වින්දන වෛද්‍යවරයක්, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක්ටත් ලක්ෂ 3ක් විතර ලැබෙන්නේ උං රට දාලා යනවා. එතකොට ඔය ක්‍රිප්ටෝ කරන හාදයෙක්ට හාට් ඇටෑක් එකක් වත් ආවොත් මිනිහව බලන්න හරි හමං දොස්තර කෙනෙක් නැත්තං උට මොකද වෙන්නේ? සල්ලී කොච්චර තිබ්බත් රටේ සිස්ටම් එක වල පල්ලට ගියාම කෙලවෙන වෙලාවක් එනවා. (For the records මම ඉතා හොද පඩියක් ගන්නවා. අපේ ව්‍යාපාරත් තියනවා.ඇය ඔස්ට්‍ර්ලියානු විභාගයත් පාස් වෙලා ඉන්නේ නිර්වින්දන ක්ෂේත්‍රයේ නිසා ලේසියෙන් එහේ රැකියාවක් හොයා ගන්නත් පුලුවන්) මම මෙතන කියන කතාව වත් තේරුම් ගන්න තරම් මොලේ මුහුකුරා නොගියම ඔහොම වෙනවා
@buddhiprasa8111
@buddhiprasa8111 10 ай бұрын
මොකද්ද බං ඒ කතාව 😮 රට දුප්පත්නම් රටේ හැටියට තමයි වැටුප් ගෙවන්නේ. Doctor උනා කියලා සංවර්ධිත රටක වැටප ගෙවන්න බෑ. එහෙම ගෙවන්නනම් සංවරදිත රටක විදිහට doctor කෙනෙක් වෙන්න ඉගෙන ගන්නත් ඕනී. සංවරදිත රටක හිටියනම් එයාට doctor කෙනෙක් වෙන්න බැරිවෙන්නත් තිබුනා
@Intro-r7j
@Intro-r7j 10 ай бұрын
@@buddhiprasa8111 සංවර්ධිත රටක සෞඛ්‍ය සේවය බලාපොරොත්තු වෙන්නත් එපා එහෙනම්. මම කියන එක එකෙක්ටවත් තේරෙන්නේ නැති එක iq එකේ ගැටලුවක්. මම මෙතන මතු කරන්නේ මේ රටේ සිස්ටම් එකේ තියන අවුල. මහ බැංකුවේ කා.කා.ස වෛද්‍යවරයෙක්ට වඩාවැටුපක් ගන්නවා. සමහර උං තමන් ඉගෙන ගත්තේ නෑ ඒ උනාට ක්‍රිප්ටෝ කරලා හම්බ කරා කියලා ලතෝනි දෙනවා. මම කියන්නේ දොස්තරලගේ පඩියේ අවුල නෙවෙයි.මේ රටේ සිස්ටම් අවුල
@Intro-r7j
@Intro-r7j 10 ай бұрын
දොස්තරලට ඕන නම් මේ රට දාලා යන්න පුලුවන් කවුරු වැලලුනත් ඒක උන්ට අදාලම නෑ. උං ගියාම කවුද බෙහෙත් දෙන්නේ? ඉන්ජෝ ගියාම කවුද මේ රටේ infrastructure එක දුවවන්නේ? මේ වීඩියෝ එකෙන් පේනවා රටක අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වලට ගහන වක්‍ර බදු අඩු කරලා ඍජු බදු වැඩි උනාම ඕනෑම කෙනෙක්ට ජීවත් වෙන්න ලේසි වෙනවා කියලා. මම ඒක මෙතන කියන්න හදන්නේ. අනික තමන් කීයක් හම්බ කරත් ඒ ලොකුකම කියවන්න දගලන්නේ තමන් ඉගෙන ගත්තේ නෑනේද කියන හීන මානය වහගන්න හුගක් උං. (මට නං හොද වැටුපක් ලැබෙනවා ව්‍යාපරත් තියනවා ඒ උනාට මම ඒක ගැන නෙවෙයි කියන්නේ.)
@Aadhi207
@Aadhi207 10 ай бұрын
Keep it up danushka aiya❤
@Travelineurope
@Travelineurope 10 ай бұрын
👊🥰
@JourneyWithDasun
@JourneyWithDasun 10 ай бұрын
නියමයි.. ❤ අයියේ ජපන් වලත් ඔය වගේම තමයි ❤ සුපිරි ... සාපේක්ෂව හොදට කාලා බිලා. ඉතුරුත් කරන් ඉන්න පුලුවන් එකයි... අත්තටම වෙන්න ඔනේත් එකනේ .. ❤❤❤
@Travelineurope
@Travelineurope 10 ай бұрын
👍🥰
@chamirak
@chamirak 3 ай бұрын
එන්න විදිහක් හදල දෙන්න.ලොකු පිනක්.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН