ගීතා කුමාරසිංහ - හිතට එකගව ඇත්තම ඇත්ත /GEETHA KUMARASINGHE - ABSOLUTE TRUTH ! 🤜🤜🤜🌷

  Рет қаралды 63,316

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 556
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
පෙර සසරේ බොහෝ පින් කල කෙනෙක්...ලස්සන ම ලස්සනයි.හරියට Sindrella වගේ. ජරාජීර්ණ වූ දේශපාලන යට ඇවිත් ගොඩනගා ගත් ප්‍රතිරූපය හානි කර ගත්තා..මේ ආත්මයේදී තවත් පින් කරන්න..මතු සසර තවත් වාසනාවන්ත වේවි.තෙරුවන් සරණයි ඔබ තුමියට....❤❤❤🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට සහ සුබපැතුමට 💐
@charuckshy
@charuckshy 3 жыл бұрын
ඒ වුණාට එතුමියගෙ ප්‍රදේශයේ අය එහෙම හිතන්නෙ නෑ. ඇය ඇයගෙ දේශපාලන වරප්‍රසාද වලින් තම දේශපාලන ප්‍රදේශය වැඩ කරපු කෙනෙක්. වෙන පක්ෂ වල වහලුන් සහ ඇයගේ දේශපාලන භූමිකාව නොදන්න අය තමයි ඇයට බනින්නෙ
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
පුද්ගලික ත් විය, අනවශ්‍ය යි අපේ ලක් දෙරනේ..නිලි රැජිනිය.💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 ආදරෙයි හැමදාම ත්, තවත් බොහොමයක් කල් ඔබ ජීවත් වේ වා.සුකි දීර්ගායු..❤❤❤❤❤❤❤
@bashinigunasekara7551
@bashinigunasekara7551 3 жыл бұрын
ගීතා කුමාරසිංහ කියන්නේ මන් ආසම සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක්.♥️💐ඇත්තටම එතුමිය දේශපාලනයට ආවට මමත් අකමැති උනා.තෙරුවන් සරණයි එතුමියට. කැලුම් අය්යා ස්තුතියි ඔබ‍ට.💐💐💐
@pavithrapathirana4209
@pavithrapathirana4209 3 жыл бұрын
සුන්දර රූ සපුවක්,ලස්සන කතා විලාශයක් හිමි ප්‍රියමනාප ,තාමත් සිතින් සහ ගතින් තරුණ, සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ බිහි වූ සුන්දර තාරකාවිය ගීතා කුමාරසිංහ මහත්මිය සහභාගීවෙන වැඩසටහන්වලට ගොඩක් කැමතියි බලන්න.(දේශපාලන කෝණයෙන් තොරව)කැලුම් මහතා ඔබට බොහොම ස්තූතියි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 💐🌷 ඒත් බලන්නකො... මේ වැඩසටහන් බලන්නෙ කීයෙන් කීදෙනාද කියලා. පුදුම කලකිරීමක් හිතට දැනෙන්නෙ කොච්චර මහන්සි වෙලා හොද දෙයක් කළත් වැඩක් නැහැ
@pavithrapathirana4209
@pavithrapathirana4209 3 жыл бұрын
@@kalumwijesooriya නොසැලී ඉදිරියටම යමු.ජය වේවා!
@ranjanik9774
@ranjanik9774 3 жыл бұрын
Meka kuhakainge deshaya Mr kelum nodanneda?
@pawanimadara1632
@pawanimadara1632 2 жыл бұрын
ගිතා , මාලිනි , ස්වර්නා කොච්චර ලස්සනට හිටිය අයද 😘😘😘😘😘 ඇය හරි අඩ ඉන්න නිලියො සෙරෙම එක වගේ .😟😟😟😟😭 කොන්ඩෙ straight කරන්, skin whitening , සෙරම එක වගේ .. එ අය ඉන්නෙ නිකන් ඔස්කාර් සම්මාන ගත් නිලියො වගේ .
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 3 жыл бұрын
Thank you අයියෙ.මන් කැමති චරිතයක් ගීතා අක්කා .ඔබ දෙපලටම දීර්ඝයුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐 තෙරුවන් සරණයි
@msindrniindrni6300
@msindrniindrni6300 3 жыл бұрын
අවංකවම දේශපාලන වශයෙන් මේ අය අපට අප්‍රසාදය තවත් වැඩි වුණා කලාකරුවන් හැටියට පමණක් අපි මේ ඇයට ආදරෙයි තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ අව්‍යාජ අදහසට
@rohiniherath4510
@rohiniherath4510 3 жыл бұрын
ලස්සන කෙල්ල .....ඇයගේ බොහෝ චරිත වලට ඉස්සර මම අකමැතියි . එහෙත් ඇය සහෝදරියක් ලොකු දුවක් ලෙසට ඇයගේ පවුලට දුන් අත හිත නම් ඉතා අනර්ගයි . ඇය කී පරිදි ගිරාපෙත්‍තප්පු ලෙස කල කතා වලටද අකමැතියි ... එහෙත් ඇයගේ අද කතා බහ නම් ගින්දර වගේ ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
දේශපාලනය ගැන නම් කතා නොකර ඉන්නවා නම් තමා හොද,, නිල්/කොළ/රතු හැමෝම, හැම කෙනාම මේ රටට මහා ශාපයක්..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
😳😳😳🤔🤔
@doublezero1138
@doublezero1138 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍 ගොන්බඩු එපා 🐄🐄
@oshantharinda5417
@oshantharinda5417 3 жыл бұрын
එදත් අදත් මගේ ප්‍රියතම නිලිය....සම්භාව්‍ය සහ වානිජ චිත්‍රපට දෙවර්ගයම එකලෙස ජය ගත්තා...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👍👍👍💐💐💐💐💐🌷
@gnanaperera3137
@gnanaperera3137 3 жыл бұрын
නිරහංකාර නිහතමානී හොද කෙනෙක් දක්ෂයි අවංකයි
@shiamwickram3424
@shiamwickram3424 3 жыл бұрын
හරිම ආසාවෙන්. අද මම ජෝර්දාන් වල ඉදන් බලන්නේ බොහොම ස්තුතියි කැලුම් මහත්තයා ගිතා කුමාර සිංහ මහත්මිය ගේ මෙම වැඩසටහනට තෙරැවන් සරනයි ඉදිරියට යන්න ශක්තිය දහිරිය කැලුම් මහතානනි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺 මෙය මට බොහොම වට්නවා ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි
@Wasundara0525-ls8ub
@Wasundara0525-ls8ub Жыл бұрын
ජනකාන්ත ජනප්ප්‍රියම ලස්සන නිහතමානී කලා කරිනියක් හදවතින්ම සුබ පතනවා දේශපාලනය නොකෙරුවනම් ගොඩාක් හොද සුබ පතනවා හදවතින්ම කැලුම් මන් ඇල්පිටියට කිප වතවක්ම ගියා වැඩ වලට මට මුන් ගහුනා හරිම අදරනිය චරිතයක්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@rukahanmedia3083
@rukahanmedia3083 3 жыл бұрын
“”මේ රටට හොද මෙහෙයක් කරන දේශපාලඥයා කවුද? අනේ මල්ලි මම වෙන ඕන දෙයක් කරන්නම් ඒකනම් අහන්න එපා””💗ඇත්තටම ඇය හිතට එකගව පිලිතුරු දෙනවා කියල අහංඉන්න කෙනෙක්ට දැනෙනවා..💗දේශපාලනය ඇගේ පෞද්ගලිකත්වය..ඇය අපිට අපිට ඉන්න අපිට හිටපු ඉතා සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක්.තාමත් එහෙමයි..මේ රටට වටින මිනිස්සු ආදරය කරන චරිතයක්.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@ishani5290
@ishani5290 Жыл бұрын
A very beautiful and a famous actress. 🙏🎉🍀🐞💐💯🏆😍🌞🌏🎊
@truthvadan9324
@truthvadan9324 3 жыл бұрын
කැලුම් ඔයාගේ හැම video එකක්ම බලනවා ඒත් අපේ නිලි රැජින 👍👍👍👍මාලනී පොන්සේකා මැතිනිය 👍👍👍👍හරි අසාවෙන් ඉන්නේ 👍👍👍ඉන්ටවිවූ එකක් දෙන්න ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මම හැකිතරම් උත්සාහ කරන්නම්
@r.rodrigo1150
@r.rodrigo1150 3 жыл бұрын
ඇත්තටම ඇය හරි ම වාසනාවන්ත කෙනෙක් කාටත් ප්‍රසන්න තියෙනවා ඒත් ඇය හරි ම වාසනාවන්ත කෙනෙක් ඒ වගේම දක්ෂයි නිර්භීත කෙනෙක් ස්තූතියි කැලුම් ඹබත් හරි ම නිහතමානී කෙනෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
@letswakeup5992
@letswakeup5992 3 жыл бұрын
දැනට මෙහෙම නම් ටිකක් හිතන්නකො ඒ කාලෙ කොච්චර ලස්සනට ඉන්න ඇත්ද කියල .. ලංකාවෙ ඉන්න ලස්සනම නිළියද මන්දා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷💐💐
@renukajayasinghe366
@renukajayasinghe366 3 жыл бұрын
My favourite actress..
@anuradapeiris9673
@anuradapeiris9673 Жыл бұрын
දැන් ඉන්න ඉන්ජක්ෂන් ගහපු, සුදූ වෙන්න ක්‍රීම් ගාපු නිලියෝ වගේද ඉස්සර නිලියෝ තවමත් ගොඩක් ලස්සනයි. හැමෝම එන්න එන්නම ලස්සන වෙනවා
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
එදත් අදත් තාමත් සුරෑපී ඇය සාර්ථක කාන්තාවක්. විශිෂ්ඨ රංගන ශිල්පිනියක් . සාධාරණ ජනතා නියෝජිත වරියක්.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ අගයීමට
@vinithasamaraweera8235
@vinithasamaraweera8235 3 жыл бұрын
මම කැමති දක්ෂ නිළියන් පාලම යට රංගනය athi visisthai දේශපාලන ගමන හරිම සාධාරණ කරනවා කැළුම් මහතා මෙම වැඩසටහන හොඳට කරනවා බුදු saranai
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺 මෙය මට බොහොම වට්නවා ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි
@nelkbandara5908
@nelkbandara5908 3 жыл бұрын
ගීතා මහත්මිය ගැන මගේ හිතේ තිබ්බේ වෙනස්ම සිතිවිල්ලක්.ඒත් ඔබේ වැඩසටහන නිසා ඒක වෙනස් උනා.දැන් ගීතා මහත්මියත් මම ගරු කරන කලාකරුවන් ගොන්නේ❤ස්තූතියි කැළුම් අයියේ.❤❤❤
@amarakumariherath4635
@amarakumariherath4635 3 жыл бұрын
ඔබතුමිය සසරේ කිසි කෙනෙකුට නින්දා නොකර කා එක්කවත් තරහක් නැතුව ගොඩාක් පින් කර ගත්ත කෙනෙක් ..ඒකයි ලස්සනරූපයක් .. සැප..භවභෝග සම්පත් මේ හැම දෙයක්ම ලැබෙන්නේ...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස් 💐🌷💐🌷
@kumarisingh9836
@kumarisingh9836 Жыл бұрын
Oya geni sansare pin karala eti aa unata mea bawayen passe yanne nirayatamai aa pin den gewila iwarawei api eyawa hodatama danna nisai kiyanne nodanna Minissu hithanne Harima hodai kiyala oi Pena tharam lassanakuth nehe
@jayathak
@jayathak 3 жыл бұрын
හරිම සුන්දරයි මේ කතාබහ..ඇයගේ දක්ෂතම රඟනයන් අතර සිරිබෝඅයියා සඳහන් වුනානම් තවත් අගෙයි..ජයවේවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐🌷
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
Wow... ජෝර්ජ් කිට්ගේ සිතුවමක්... මරූ😍❤ චිත්‍ර කල කෙනෙක් ලෙස එහි වටිනාකම මිල කල නොහැකියි... Wow wow😍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔව් එය ඉතාමත් මිල අධ්ක සිතුවමක්
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 4 ай бұрын
මෙවැනි හුරතල් බඩු පාර්ලිමේන්තුවට යැව්වාට යවපු එවුන්ට මඩු වලිගෙන් තලන්න ඕනෑ
@geethikakumaripathirana9711
@geethikakumaripathirana9711 2 жыл бұрын
ගිතා සැබවින්ම දුටුවේ අදයි ...සැබෑම වටිනා ගැහැණියක්
@PushpaPerera-x9q
@PushpaPerera-x9q 9 ай бұрын
ඇත්තටම,ඔබ තුමිය, පෙර භවයේ බොහෝ පින් කුසල් දහම් කල අයෙක්,ඔවැනි ලස්සන රුවක් හිමිවී තිබෙන්නේ, පෙර සංසාරේ මෛත්‍රී සිත් පුරුදු පුහුණු කල බවට එය කදිම නිදසුනකි.බොහෝ ධන සම්පත් භව බෝග සම්පත් ලැබි තිබෙන්නේ දාන පාරමිතාව සමෘද්ධිමත් කර තිබු නිසාමයි.ඇත්ත ඇති සැටියෙන් නොබියව ඉදිරියට පැමිණ, කථා කිරීමට හැකියාව ලැබෙනනේ , සත්‍යය පාරමිතාව සපිරෑ නිසාමය.මා ඔබ තුමිය හදුනාගෙන තිබෙන්නේ බොහෝ දෙනාට අනුකම්පාව කරුණාව දක්වන කෙනෙක් විදියටයි.මා ඔබ තුමියට ප්‍රසාදය දක්වන්නේ.සත්‍යගරුක බව නිසාමය.සිනමාවේ ඔබ තුමිය ගේ සෑහෙන චිත්‍රපට නරඹා තිබුණත් ,මා අකමැති චරිතයක්,නොදකින්නේ , ඒ සියලුම චරිත රඟපෑ ඒවා මිස, ඔබේ ජිවිතයට, සමිබන්ධ ඒවා නොවන නිසාය, සෑම චරිතයක්ම ඉතාම හොදින් නිරූපනය කර තිබේ.ඔබේ දේශපාලන ජිවිතය ගැන මා කුමක් කියන්නද?,එය ඔබේ සිතැඟි පරිදි සිදු වූ දෙයක්,ඔබ තුම්ය දේශපාලනයට ආවේ මිනිසුන් හට උපකාර කිරීමට මිස, කිසිම දෙයක් උපයා ගැනීමටද නොවේ.ඔබ තුමියට තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා,! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.පින්වත් පුතුනි වෙනදා වගේම ඔබ අද දිනයේද ඔබේ කාර්ය මැනවින් විදහා දක්වයි.විශේෂයෙන්ම ඔබ හොද අසන්නෙකු බව මින් පිළිඹිබු වේ .ඔබ වෙතට පැමිණෙන්නේ කවුරුන්ද?ඔබ ඔවුනට සාවධාන ඇහුන්කම් දීම ඉතාම ප්‍රශංසනීයයි.උදාවෙන හෙට දිනයේ පැහැබර වාසනාවන්ත අනාගතයක් උදා වේවා! නීරෝගී සුව දීර්ඝායුෂම වෙත්වා!😊
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
💐💐💐
@samanthikodithuwakku4005
@samanthikodithuwakku4005 3 жыл бұрын
හරිම හරවත් කතාබහක්, හරිම රසවත්, බොහෝම විවෘතයි,දෙදෙනාම හොද ගැලපීමකින් කථා කරනවා... Good luck!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..
@hiru6353
@hiru6353 3 жыл бұрын
චාන්දනී සෙනෙවිරත්න මහත්මියවත් කතාබහට එක් කර ගන්නවනම් ගොඩක් සතුටුයි 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මම උත්සාහ කරන්නම්
@supunperera8600
@supunperera8600 3 жыл бұрын
Ane ow අයියෙ
@binariranasinghe5523
@binariranasinghe5523 3 жыл бұрын
ගීතා මැඩමි හරිම අවංක, නිහතමානිි, ලස්සනම කාන්තාවක් ..එදා. සිනමාවෙ ලස්සන, සුන්දරම නිළිය. මන් හරිම ආදරෙයි.. ❤❤ ස්තූතියි කැලුම් මහත්තයා ඇයව කතා බහට ගෙනාවට. බොරැ ආටොප නැති අය⁣ට ආදරෙයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ අදහසට 🌷
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 3 жыл бұрын
Hirma lassanai wade satahana..Wadagath karunu aththama aththama kathakarapu eke wadagath..Harima aderei Githata..Obe depalatema Budusaranai..🥰💕
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi Theruwan Saranai 🌷💐🌷
@indukumari6378
@indukumari6378 3 жыл бұрын
ඉතාමත් දක්ෂ ප්‍රවිණ රංගන ශිල්පිණියක්, අවංකයි, ඇත්ත කතාකරනවා, නිහතමානීයි, ලංකාවේ ලස්සනම නිළිය. කවදත් ආදරේයි. ❤ ජයවේවා 👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ. අගයීමට 🌷💐🌷💐
@premaprema3295
@premaprema3295 3 жыл бұрын
සුන්දර කාන්තාවක් එදා වගෙමයි හරිම ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 3 жыл бұрын
ඔබතුමා ගේ වැඩසටනක් දැක්කොත් අනිවාර්යයෙන්ම බලනවා ....ගීතාට හරිම kaමති ,අවන්ක කෙලින් කතාකරන ලස්සන කාන්තාවක් තෙරුවන් සරණයි !!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺 මෙය මට බොහොම වට්නවා ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි
@sanjaneeherath2543
@sanjaneeherath2543 3 жыл бұрын
හරිම ලස්සනයි එදා වගේම.. ඉතා වාසනාවන්ත නිලියක් ගීතා කුමාරසිංහ ...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷
@jemijaya4299
@jemijaya4299 3 жыл бұрын
Nicely captured and Nicely presented. Keep it up Regards from las vegas Nevada Stay safe 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much Please keep watching If possible please share these videos woth your contacts 🙏
@jemijaya4299
@jemijaya4299 3 жыл бұрын
@@kalumwijesooriya will do. I will share ur videos with Nevada srilankan association people.
@upendradissanayake5547
@upendradissanayake5547 3 жыл бұрын
Thankz kalum.. nice talk. Enjoyed the talk very much
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
@nilanthialwis381
@nilanthialwis381 3 жыл бұрын
සිංහල සිනමාවේ මාදුටු වාසනාවන්ත ම නිළිය...ඇයගේ අව්‍යාජ අදහස් ඉතාම ගරු කරනවා.. කැලුම් ඉතාම ලස්සනට මේ program එක මෙහෙයවනවා...(කැලුම් ගේ මව, පද්මිනි aunty, මගේ මවගේ පාසැල් කාලයේ සමීපතම මිතුරියක්..මගේ අම්මා අදටත් ඒ සුන්දර අතීතය සිහිපත් කරනවා..කැලුම් ගේ දැන ගැනීම පිනිස මෙය සඳහන් කරේ...)
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐🌷💐🌷💐
@PattaAthal-p8h
@PattaAthal-p8h 3 жыл бұрын
කැලුම් අයියෙ ඔයාල දෙන්නම ලස්සනයි ඇදුම් ගැලපීම හරිම ලස්සනයි මෙතුමිය හරිම හිතහොද කෙලින් කතාකරන යකඩ ගැහැනියක් බුදුසරණයි දෙදෙනාටම 💕💕🙏🏻💐💐🙏🏻🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@mellowpranks7143
@mellowpranks7143 3 жыл бұрын
Geethaට මම ගොඩක් ආදරේ. ලස්සනයි. නිහතමානි යි. You are always young at heart.❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks
@jayaseelewalles3063
@jayaseelewalles3063 11 ай бұрын
You are very honest lady ,your answers are very genuine, and straight forward. Good luck Geetha Akka . Mallika from uk
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐💐
@asithacosta290
@asithacosta290 3 жыл бұрын
ඇය අදටත් සිනමාවේ සුරූපිනියයි. අවංක හදවතින්ම කතාකරන ඇයට නැවතත් සිනමාපටයක දකින්නට කැමතියි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐🌷💐
@nalanirajapaksha806
@nalanirajapaksha806 3 жыл бұрын
Good morning kelum. Superb interview. U excellent because u gives good stage to senior artists. Keep it up.Stay safe budusaranai
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
@pavanivirasha6366
@pavanivirasha6366 3 жыл бұрын
හරිම රසවත් හරවත් කතාබහක්💫 ඉදිරියටම යන්න සුබ පතනවා. මාලනී ෆොන්සේකා මහත්මිය, ජයනී චංචලා මහත්මිය සමග කතාබහක් බලාපොරොත්තු වෙනවා🖤
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
2 ට දිල්හානි දැම්මෙ නැති වුනාම මාව උඩ ගියා... දිල්හානි මගහැරුනා කියලා නෝට් උනාම ගීතා මැතිනියත් උඩ ගියා....😅💕 දිල්හානි මට නම් අංක 1♥
@mylakmal2008
@mylakmal2008 3 жыл бұрын
Mageth most favorite ever !
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@sajeeviwimalasooriya7113
@sajeeviwimalasooriya7113 3 жыл бұрын
Very honest lady. Ever green beauty.hat off .My best film star.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much
@jjjakkajjjakka7496
@jjjakkajjjakka7496 3 жыл бұрын
අද වැඩසටහන ෙගඩාක්ම ලස්සනයි ගිතා කුමරසිංහ මැතිනිය ම ෙග ගමිපලත ෙය් අැය ෙග් ඉදිරි වැඩකටයුතු කරගන ඉදිරියට යැමට සුබ පතනවා..❤❤❤ කැලුමි සර්ටත් සුබ පතනවා ඉදිරියටත් ලස්සන ලස්සන වැඩ සටහන් කරන්න කියල අපිට බලන්න 🌹🌹🌹 ඔබල සියලු ෙදනටම පත්තිනි අමිමා ෙග පිහිට ලැ ෙබන්න කියල පුර්ථන කරනවා බුදු සරණයි 🙏🙏🙏 ෙදවිපිහිටයි 😍😍😡😡
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
@dulmancooray4356
@dulmancooray4356 3 жыл бұрын
One of the most down to earth Actress then and now. She is gorgeous ♥️🌸💫
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks 🌷💐
@udayanganuwan5548
@udayanganuwan5548 3 жыл бұрын
තවමත් ඇය ලස්සනයි.ඔබතුමාගෙ සෑම වැඩසටහනක් ම මම බලනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට
@C424c424
@C424c424 3 жыл бұрын
අද තමයි program එක බලන්න ආවෙ..😁😁👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohemia isthuthi
@Gayal-hi6ex
@Gayal-hi6ex Жыл бұрын
දේශපාලනය නම් මට පෙන්න බෑ .ඇයගේ දේශපාලනය ගමන අපිට ඇත්තටම වැඩක් නෑ .සිනමාව පැත්තෙන් ඇය ඇත්තටම හොද කෙනෙක් .ලස්සන කෙනෙක් .❤❤❤ ආදරෙයි ❤❤
@kumarialwis8127
@kumarialwis8127 2 жыл бұрын
Deergau wewa !!! Theruwan Saranai !!!
@lazylizard6682
@lazylizard6682 3 жыл бұрын
ඵදා මෙදා තුර ලාංකීය සිනමාවේ හිටපු විශිෂ්ඨතම cinematographer තමා M.A ගෆූර් මහතා.පරණ ෆිල්ම්ස් බලපු අයට මතක අැති ඔය නම හැම ෆිල්ම් ඵකකම පටන් ගන්නකොට යනව ඒත් කිසිම පරණ නළුවෙක් හෝ නිළියෙක් දැන් ඒ මහතාව මතක් කරනව මම දැකල නෑ..ඒ අය හිටියේ නැත්නම් නළු නිළියොත් නෑ..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට
@chandimalakmal8433
@chandimalakmal8433 3 жыл бұрын
නිලියක් විදියට ගොඩාක් කැමති කෙනෙක්.දේශපාලනයේ දීනම් අනිත් දේශපාලුවෝ හැමෝම වගේම මෙයත් අප්පිරියයි.ජයවේවා කැලුම් අයියේ තෙරුවන් සරණයි 👌🥰
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො ඔබේ මේ අවංක අදහසට 💐
@stilllove108
@stilllove108 3 жыл бұрын
හරිම රසවත් කතා බහක් ඇය රංගන ශිල්පිනියක් විදිහට බොහො සෙයින් ඇලුම් කරනවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐
@vihanga0777
@vihanga0777 3 жыл бұрын
Very impressed episode Kalum ayyah🥰💪 You are a go getter now
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks 💐🌷
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju 3 жыл бұрын
Wow so nice to see Geetha, my favourite actress, she did great in sinhala cinema ❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much
@ayeshafdo1670
@ayeshafdo1670 Жыл бұрын
Man hithuwata wada godakma hoda kanthawak oba thumiya❤❤❤
@hotcricket5158
@hotcricket5158 3 жыл бұрын
හැමදා ම කමන්ට් එකම් දාන්නෙ නැති උනත් ඔයාගෙ වැඩසටහන් බලනව.මට තේරෙන දවස් වල සිට මා කැමැති ම චරිතයක් ඔබ.ඔබේ වැඩකටයුතු ඉතාමත් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනව.🔥👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@wishakapriyadarshani5030
@wishakapriyadarshani5030 3 жыл бұрын
Mamath ehemai..methumage wedasatahan balanna hari asai podikaale idalama..🙈.Harima vineethai..adarshamath. ..nawa parapure samahara niwedaka niwedikawonta ethumagen igena ganna godak dewal tiyenawa...
@hotcricket5158
@hotcricket5158 3 жыл бұрын
@@kalumwijesooriya 👍🔥 අනිවාර්යයෙන් ම
@hotcricket5158
@hotcricket5158 3 жыл бұрын
@@wishakapriyadarshani5030 🔥❤
@naakhoondesigns
@naakhoondesigns 3 жыл бұрын
I can agree 100% with what she said regarding taking precautions for covid-19. People, please take this seriously. This is not a game. I live in the States and everyday I'm living in fear of the situation in SL because my dad is living alone in Colombo. Mr. Wijesooriya, thank you once again for this segment. The background and the outfits are marvelous 👌👌👌
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
@aparnajayasinghe2485
@aparnajayasinghe2485 3 жыл бұрын
Always loved listening to Aunty geetha 😍what a lovely interview 🤩 she’ll always be my favorite actress and the most prettiest person inside out ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺 මෙය මට බොහොම වට්නවා ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි
@dananjayahadungoda7823
@dananjayahadungoda7823 3 жыл бұрын
සිනමා නිලියක් කලා කාරිනියක් වශයෙන් ඇය පරිපූර්ණයි... ඇත්තෙන්ම ඇය legend එකක් . වානිජ සිනමාව කලාත්මක සිනමාව,රෑපසෝභාව,සහ මුල්‍ය පරිහරනය තුලින් තමාගේ පැවැත්ම අති සාර්ථක කරගත් පරිපූර්ණ නිලියක් සහ වර්තමාන අනාගත නලුනිලියන්ට ආදර්ශමත් චරිතයක්...🌹🌹🌹🌹🌹🌹🌹 නමුත් දේශපාලනීය නන්නත්තාර චරිතයක්, කිසීම දැක්මක් ,අවබෝධයක් නැති සිල්ලර දේශපාලනයේ යෙදෙන්නියක්....ඇයි කලාකරුවන් දේශපාලනයේ යෙදෙන්නේ???මොනවද මේ ගොල්ලෝ දේශපාලන අධිකාරයෙන් කලාවට කලේ ???මාලනී ෆොන්සේකලා, රවීන්ද්‍ර රන්දෙනියලා ,ගීතලාට පුලුවන් උනාද චන්ද්‍රිකා රජයේ අවසානයත් එක්ක අවසන් වූ සරසවි , ජනාධිපති සම්මාන උළෙලවල් ටිකවත් තියා ගන්න ... අවසානේ සිංහල සිනමාවෙන් බිහිවී එය මජර දේශපාලනයට උකස් කලාය...👎
@ajinduwara7547
@ajinduwara7547 3 жыл бұрын
ඒක ඇත්ත
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට මල්ලො 💐
@amilasampath6332
@amilasampath6332 3 жыл бұрын
in last two minute was the moment you have shown us the professionalism of an artist as well as journalist with humanity . So lovely .so emotional.so genuine .so proud . May bless of triple gems.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
@amilasampath6332
@amilasampath6332 3 жыл бұрын
@@kalumwijesooriya sure sir, i have been sharing about your vedio for my group of friends always from the second vedio .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kindness and willing support extended to promote quality work in KZbin 🌷💐🌷💐🙏
@enavigatorE
@enavigatorE 3 жыл бұрын
නාලන් මෙන්ඩිස් මහත්තයාගෙ චැනල් එකෙ කැලුම් අයියාගෙ දූදරුවො ඉන්ටවිව් එක බැලුවා. හිතින් සෑහෙන්න දුරකට ගියා.❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷
@asokafernando6177
@asokafernando6177 3 жыл бұрын
Aththatama oya thamai geethagen aththa ahagaththe...excellent and lovely
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
@anojkaralliyadda1723
@anojkaralliyadda1723 3 жыл бұрын
නිර්ව්‍යාජ චරිත කවදත් ආදරණීය යි.❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@gnanaperera3137
@gnanaperera3137 3 жыл бұрын
ගීතා කියන්නේ නිහතමානි. නිරහංකාර චරිතයක් ඇයට මාව මතක. .ඇතී
@shalikasilva9354
@shalikasilva9354 3 жыл бұрын
ඔයා හින්දම බැලුවා කැලුම් අයියේ ❤️❤️🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
අනේ. බොහොම පිං 🌷💐
@lihiniya1751
@lihiniya1751 4 ай бұрын
Appiriyai
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
😳😳
@Thakshila-u2t
@Thakshila-u2t 4 ай бұрын
​@@kalumwijesooriya😂😂
@CBU0000
@CBU0000 3 жыл бұрын
එතුමිය දේශපාලනය නොකලානම්.......කොහොමටත් සමාජ සේවය කරන කෙනෙක්ට අමුතුවෙන් දේශපාලනය කරන්න අවශ්‍ය නෑ ..❤❤❤
@sisteranneiresha4791
@sisteranneiresha4791 3 жыл бұрын
මම දැක්කෙ ගීතා කුමාරතුංග පුදුම චරිතයක් , ආදරණීය චරිතයක් කිසිම කෙනෙකුට දොසක් කිව්වේ නැහැ හැමෝටම එයා කැමති . හැමෝටම ගරු කරන චරිතයක් . මේ තරම් ආකල්පමය diunuwak ayata ලැබිලා thiyenne looke watee ගිහිල්ලා තියෙන නිසා .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺 මෙය මට බොහොම වට්නවා ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි
@manelrodrigo4636
@manelrodrigo4636 3 жыл бұрын
How ever Geetha is a princess. 😍❤️ And my pleasure. Mr. Kalum. Your interviews are great 😉.xx
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much madam 💐 If possible please be kind enough to share these videos in your social media and what’s app chat groups 🙏
@manelrodrigo4636
@manelrodrigo4636 3 жыл бұрын
@@kalumwijesooriya Of course I do. 👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐🌷💐
@sriyanichandrika305
@sriyanichandrika305 3 жыл бұрын
අපි ආදරෙයි අපේ ගමේ අපේ දකුණේ අපේ ගීතාට 😘🌹❤බුදුසරණයි 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@sriyanichandrika305
@sriyanichandrika305 3 жыл бұрын
ඔබතුමාටත් එහෙමයි ඔය දෙන්නම බෙන්තර නේ 😂අම්මා බෙන්තර කියන්නේ ඉතින් මව් බස මව් ගම එහෙමනේ කියවෙන්නේ ඉතින් ඔබතුමාත් අපේ දකුණේ අපේ ගමේ ආදරෙයි ලොකු ගරුත්වයක් ඔබ දෙදෙනාටම තියෙන්නේ අපේ හදවතේ බුදුසරණයි 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐🌷💐🌷💐🌷🙏🙏🙏
@nihalrajagiriya9585
@nihalrajagiriya9585 3 жыл бұрын
Niyamai kalum.niyamai.keep it up.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
@nihalrajagiriya9585
@nihalrajagiriya9585 3 жыл бұрын
@@kalumwijesooriya Aka sahatika atta.oya me karanneth bohoma amarui wadak.ath amaruwen hari udugan bala puhinanna wenawa oba waniayata.aka oba Wani jestayange loku wagakeemak.man ahema hithana aka waradi Naha neda kalum? Geetha akkage charithayan apita monataram dewal ganna puluwanda?aka hari watinawa.oya godak Hoda wadak me karanne.digatama mewani de karanna obata shakthita labewa.mama athlu hodade agayana kawuruth obasamagai. Obata jaya
@dhilmalakshani4751
@dhilmalakshani4751 3 жыл бұрын
ඔබ තුමන්ට පින්,අපේ ඇස් වලට,මනසට මෙවන් සුන්දරත්වයක් ගෙන එනවාට❤
@sandaruwankumara576
@sandaruwankumara576 3 жыл бұрын
Kalum, please interview Ms. Anoja Weerasinghe. She must be a great person to learn a lot about life, cinema, and what not.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
I have already done two interviews with her. Please see below links kzbin.info/www/bejne/b5SYk3iQja54fpo kzbin.info/www/bejne/sKPIkn-rirOHj9k
@anurakeppe9853
@anurakeppe9853 3 жыл бұрын
Already done
@nalanirajapaksha806
@nalanirajapaksha806 3 жыл бұрын
Geetha kumarasinghe s unforgettable achievement in palama yata dorathi.loku duwa.still in memory. Major sir also superb. Stay safe budusaranai
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words 💐🌷
@ramanigunasekara9514
@ramanigunasekara9514 Жыл бұрын
Love her very much as a actress
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 3 жыл бұрын
Enjoyed your little chat. Thanks.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much Please keep watching
@nirmalaabeywickrama6175
@nirmalaabeywickrama6175 3 жыл бұрын
කතා කරනව අහගෙන ඉන්න ආසයි හිතට එකඟව කතා කරා ඉස්තුයි කැලුම් ඔයාට වෙලාව ගියා තේරැනෙ නැහැ
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺 මෙය මට බොහොම වට්නවා ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි
@sdashen7367
@sdashen7367 11 ай бұрын
මම අද තෙරුම් ගත්තේ මෙතුම්ය ගොඩක් හොඳයි කියලා
@wasnthakumari728
@wasnthakumari728 2 жыл бұрын
Niyamai
@mpp6015
@mpp6015 3 жыл бұрын
When u talk about family show us pics plz .... would love to see Geethas daughters pics
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Please see my other interview done with her - heart to heart woth kalum. There is a pic of her daughter
@mpp6015
@mpp6015 Жыл бұрын
@@kalumwijesooriya❤
@prabathwijesundara3734
@prabathwijesundara3734 3 жыл бұрын
ලස්සන කතාබහක් .අයියේ
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො 🌷🌷🌷🌷
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 3 жыл бұрын
Lassanai Kalum.Geeta Acca supiri. oya kamathi akamathi walatawath wasanthi naha neda😪? Aye eee?. Jaya wewa!💕💕
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐🌷💐🌷
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 3 жыл бұрын
Parissemin inna. Nawata corona ena patai.oyata Budu saranai 😍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@palithasamarasinghemoi9045 Bohoma isthuthi
@sansmvsg855
@sansmvsg855 3 жыл бұрын
පුන්නා ට නං ඇත්තටම ගොඩක් ආසයි ඒ movie එක first time බලපු දවසේ ඉදන් 🧡🧡
@sewminifernando8207
@sewminifernando8207 3 жыл бұрын
Math😃
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you
@theresaperera9271
@theresaperera9271 3 жыл бұрын
හරිම ලස්සනයි ාද ෙරයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@ridmaariyawansha554
@ridmaariyawansha554 3 жыл бұрын
She is the most beautiful and talented actress I have ever seen in Sri Lanka.In fact some time ago she was among the actresses I didn’t like.Because I'm 23 now and many of our peers know her as a politician.But my best friend said a lot about her and I watched all the movies she starred in.Actually now she is my favorite actress and I have never seen her talent in any other new generation actress.So I love and respect her a lot as one of the greatest actresses ever born in Sri Lanka.thank u mr.Kelum ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
@namlis3059
@namlis3059 3 жыл бұрын
ගිතා කුමාර තුංග ඩබෙිලස්සන හැමදා රැදේවා 🙏❤️🌼🌼🌼🌼🌼🌼
@ranjanik9774
@ranjanik9774 3 жыл бұрын
Kuhaka hith ati Aya tamai eyawa wivechanaya karanne
@සදෙව්-ඪ1ඪ
@සදෙව්-ඪ1ඪ 3 жыл бұрын
වසන්ති චතුරාණී,ස්වර්ණා මල්ලවාරච්චි,චාන්දනී සෙනෙවිරත්න,දුලීකා මාරපන, එහෙම ගෙන්වන්න
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මම උත්සාහ කරන්නම් බොහොම ස්තුතියි
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
දේශපාලනය ගැන නම් මම දන්නේ නෑ. අවශ්‍යතා වයක්කුත් නෑ. මොනා වුනත් කැලුම් ඔබේ දක්ෂතාවය ගැන ආඩම්බර යී.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
@@kalumwijesooriya 🤝
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
හරිම ලස්සනයි ඔබ තුමාගේ මෙහෙයවීම හරිම ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ගංගා
@nalanirajapaksha806
@nalanirajapaksha806 3 жыл бұрын
Veery perfect interview. Very nice the way she talk about contemporary artist.Stay safe budusaranai
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
@sherusrilanka6369
@sherusrilanka6369 3 жыл бұрын
Harima lassanai kelum ayya.oya harima lassanata program eka karanawa..❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
@ayeshamahakumara9313
@ayeshamahakumara9313 3 жыл бұрын
ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ගැන ඇහුවෙම නෑනෙ.එයත් හොද රංගන ශිල්පිනියක්නෙ
@ayeshamahakumara9313
@ayeshamahakumara9313 3 жыл бұрын
හරි හරි ඒ මහත්මිය ගැන කතා කරා,සතුටුයි ගොඩාක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🤔🤔🤔🤔
@asankaindunil5416
@asankaindunil5416 3 жыл бұрын
අපේ රටේ ඉන්න වාසනාවන්තම ලස්සනම නිලිය. අදත් ඉස්සර වගේම ලස්සනයි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@sheni6004
@sheni6004 3 жыл бұрын
එයා වගේම එයාගේ හිතත් ලස්සනයි ....🤩🌷🌸
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@rohanperera8237
@rohanperera8237 3 жыл бұрын
Kalum Ayiye Manik Kurukulasooriya akkawath gennakooo pls...❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👍🌷💐🌷💐💐
@ranjanik9774
@ranjanik9774 3 жыл бұрын
Mamat kuwa manik Genna kiyala tawama na ekat karai Mr kelum
@rohanperera8237
@rohanperera8237 3 жыл бұрын
Kelum Ayiye dekkane Manik Kurukulasooriya missta thiyena illuma..pls gennakooo...
@c.r.rajapaksha7447
@c.r.rajapaksha7447 3 жыл бұрын
පූජා උමාශංකර්ව ඉන්ටර්වීව් එකකට ගෙන්නනන 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මම උත්සාහ කරන්නම්
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 3 жыл бұрын
👍👍💐💐 අවංක ගැහැණියක්...යකඩ ගැහැණියක්....👍👍💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@pradeepdunusinghe5182
@pradeepdunusinghe5182 3 жыл бұрын
hamadamath adare karana kenek....harima sundara, usasnminis gathi athi wishishta kanthawak..man nam hamadamath eyata adarei
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 🌷💐🌷
@harshaniamaratunga6974
@harshaniamaratunga6974 3 жыл бұрын
අනේ අනේ,කැලුම් අය්යෙ ෂේප් එකේ මඟුල් කපුකමකුත් කරන්න ගියා එහෙනම් නේද....😂😂😂 ලස්සන වැඩ සටහන❤️💛❤️💛
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
😂😂😂😂😂 බොහොම ස්තුතියි නංගී
@harshaniamaratunga6974
@harshaniamaratunga6974 3 жыл бұрын
💛❤️💛
@gayomapremarathna9693
@gayomapremarathna9693 3 жыл бұрын
අවංකවම ඇය හොඳ කාන්තාවක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍 හැමදමත් තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
ගීතාගේ ඇත්ත පැත්ත. 😊| Geetha Kumarasinghe
28:49
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН