ගැලපෙන්නේ නැත්නම් අයින් වෙන්න ඕනේ..මට ඉගෙන ගන්න වත් දුන්නේ නැහැ - Champa Kalhari

  Рет қаралды 177,073

GEETH

GEETH

Күн бұрын

Пікірлер: 287
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
චම්පා අක්කේ ඔබ වටිනා වැදගත් ගායිකාව ක් මේවාගේ මෛා්ඩ තුට්ටු දෙකේ youtub කාරයින් ගේ program වලට එන්න එපා මු ඔබතුමියට කතා කරන්න පුශ්න අහන්න වත් දන්නේ නැති මෝඩයෙක් ඔබතුමිය ට බුදු සරණයි ❤🙏🙏🙏🙏 from hongkong
@sperera3473
@sperera3473 3 жыл бұрын
Very true...
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
@@sperera3473 🙏
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
වැදගත් ? සසන්ති ජයසේකරගෙ විවිහයට කණකොකා හැඬුවෙ මෙයා. සසන්තිට දරුවෙකුත් එක්ක තනිවෙන්න වුණා ගොඩක් ලාබාල වියේදිම මෙයා නිසා. සසන්ති ඇත්තටම වාසනාවන්තයි එයා අප්‍රියයන්ට පාඩම් උගන්වන්න යන්නෙ නැතුව තනියම තමන්ගෙ ගමන ආයෙත් පටන්ගෙන නිහඬවම ජීවිතය දිනුවා
@thamarahathurusinghe5132
@thamarahathurusinghe5132 3 жыл бұрын
ඇත්ත මෙතුමිය නිහතමානී නිරහංකාර ගායිකාවක් මම 2002 කතරගමදි මම ගිහින් කතා කලා. කිසිම ආඩම්බරයක් නැති ගායිකාවක් ❤️
@premararhnalakmini1985
@premararhnalakmini1985 3 жыл бұрын
අනිවාර්යයෙන් ,කල්හාරි හරිම හොඳ කෙනෙක් ,කලා කාරයෝ ගොඩක් අය අහංකාරයි, කල්හාරි හරිම ආදරනීයයි ඔයා කවදාවත් තනිවෙන්නෙ නැ .ඔය නිරහංකාරකමට ගොඩක් රසිකයො ආදරෙයි
@indranidesilva1075
@indranidesilva1075 3 жыл бұрын
මේ නිවේදකයා ප්‍රශ්න අහන විදිය අල්ලන්නේ නෑ. චම්පා ඉතා බුද්ධිමත් .
@desikadissanayake2710
@desikadissanayake2710 8 ай бұрын
Buddimath nisa thamai sasanthige paulath Kala me gani ge ekath nathi Kara gatte
@forestsland
@forestsland 3 жыл бұрын
මේ මෝඩ නිවේදකයාට පිස්සුද ? මෙවැනි පුද්ගලයන් සමග සංවාදයට යෑමෙන් වළකින්න. නමුත් මෙහිදී ඔබ ඉතාම ඥානවන්තව මේ පිස්සාට පිළිතුරු ලබාදුන්නා .
@hmwijesundara1957
@hmwijesundara1957 3 жыл бұрын
පුතේ ඔයා ලමා සාරිය ඇඳන් කියපු පලවෙනි සින්දුවෙ ඉඳන් ඔයාගෙ කටහඬට ආසාවෙන් මම සවන් දුන්න.ඔයා ආයිම ගයන්න එන්න .ආදරෙයි.
@shayakk3383
@shayakk3383 3 жыл бұрын
ඇය වයසින් මුහුකුරා යත්ම බුද්ධිමත් වෙලා. අපි හැමෝටම ඒ බුද්ධිය අවුරුදු විසි ගනන් වලදි තිබුනානම් ජිව්තේ වරදින තැන් අවම කරගන්න තිබුනා . ඇයටත් පුතාටත් සුභ පතනවා . තෙරුවන් සරණයි .🙏 නිවේදක මහතා ගරු සරුව කතා කරනවානම් හොදයි විශේෂයෙන් කාන්තාවන්ට . මොකද තමන්ගේ අම්මත් කාන්තාවක් නේ
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 3 жыл бұрын
තනිමව සංකල්පය ඓතිහාසිකයි. ඒ සියලුම මවුවරුන්ට ප්‍රණාමය හිමි විය යුතුයි. ඔබට ජය!
@strivetonirvana3794
@strivetonirvana3794 3 жыл бұрын
ආදරය කරපු...ආසම ...ගාය්කාවක්.....කිසිම දේකට සැලෙන්නට එපා....අටලෝ දහම තේරුම් ගන්න ......බැදීම් වලින් මිදිලා...නිදහස් ..වීමත් ...ලොකු පිනක්.....සැමටම ..මෛත්‍රිය කරන්න ...ඔබට තෙරුවන් සරණය්....Shamal from qatar
@sampathathapattu9905
@sampathathapattu9905 3 жыл бұрын
නිවේදක හරිම දුර්වලයි චම්පා ඔයා කලාවට ආශ්චර්‍යක් චම්පා ඔයාට තෙරුවන් සරණයි ජේසුපිහිටයි.❤️❤️❤️
@wimalkahadawa8404
@wimalkahadawa8404 2 жыл бұрын
මගෙ වයසෙමයි මාරම ලස්සන කටහඩක් අ, දරෙයි
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
ඒක ඇත්ත
@indraranjani9603
@indraranjani9603 3 жыл бұрын
ඔබේ දරු සෙනෙහස ඉතා අගය කරමි , සියල්ල සිදුවන්නේ මිනිසුන්ගේ කුශල අකුශල කර්ම ශක්තියට අනුවය, විශිශ්ඨ ගායන හැකියාව මෙන්ම බොහෝ දේවල් තේරුම් ගැනීමේ ශක්තියක්ද ඔබට ඇත, රැවටීම්වලට හසු නොවී ඉදිරි ජීවිතය සාර්ථක කරගැනීමට එය ඔබට ප්‍රයෝජනවත් වනු ඇත, ඔබටත් පුතාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා,
@Bhanuka-n7r
@Bhanuka-n7r 3 жыл бұрын
හැම දෙයක්ම කුසල අකුසල කර්ම වලට බාර කරලා හින්දා තමයි අපේ මේ රට හැමදාම ආපස්සට යන්නේ.
@dinukakasun3482
@dinukakasun3482 3 жыл бұрын
මෙතුමිය සරල නිරහංකාර ගායිකාවක්. කැලණි විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරන්න කැලණි ආයතනයට ආව කාලයේ මාත් එහි සිටි නිසා ඒ බව හොඳින්ම දුටුවා.
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
සාකච්චාව මෙහෙයවද්දී බුද්ධිමත්ව කරුණු නිවැරදිව දැනගන වැදගත් ප්‍රයෝජනවත් දේවල් අහන්න පුරුදුවෙන්න! ඔබට මෙතුමිය හොඳ පාඩමක් කියලාදුන්නා කියලා මම හිතනවා! ඔබ අතින් එසේ සිදුවූයේ නව රැල්ල බොහෝවිට ඔවැනි ප්‍රශ්න වලට උත්තරදීමට කැමැත්තක් දක්වන බව නිසා කියලා මට හිතෙනවා!මියයන තුරාවට ඉගෙනගතයුතුදෑ බොහෝමයි! ඉගෙනගනිමින් ඉදිරියටයන්න!
@manamone9198
@manamone9198 3 жыл бұрын
මම ආසම ගයිකාවක් පුංචි කාලේ ඉදලා චමිපා කල්හරි එයාගේ කොන්ඩෙි එයාගේ කටහඩ හරිම ලස්සනයි... ඔයාට ජේසු පිහිටයි
@wvbotha
@wvbotha 3 жыл бұрын
ප්‍රශ්න අහන එකාට පිස්සු. ඉස්කෝලේ ගිහින් හරියට ඉගෙන ගෙන හිටහන් බුරු ප්‍රශ්න අහන්න කලින්. හරිම නිහතමානී සහ බුද්ධිමත් විදියට චම්පා කල්හාරි උත්තර දෙනවා
@leninjohnson1816
@leninjohnson1816 3 жыл бұрын
අපි ඔබේ සජීවී සංගීත සංදර්ශන සවන් දෙන්න සහ නැරඹීමට පටන් ගත්දා සිට, ඔබ කිසි විටෙකත් වෙනස් නොවීය, චම්පා නැති ඒ දවස්වල සජීවී සංගීත සංදර්ශන නොමැත !! ඒ කුඩා ශරීර ව්‍යුහය හුරුබුහුටි කටහඬ රැලි හිසකෙස්!! අපි තවමත් ඔබට ආදරෙයි!! තනිකඩ ගැන කණගාටුයි, නමුත් strong දැකීමට ආඩම්බරයි!! ඔබටත් පුතාටත් god bless !!
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
පවුල් ජීවිතේ සාර්ථක හෝ අසාර්ථක වන්නේ දෙදෙනාගේ පව් පින් අනුව...ඔවුන්ගේ පුද්ගලිකත්වය අපිට අදාල නෑ , සර්ව සම්පුර්ණ මිනිස්සු මේ ලෝකේ කවුරුත් නෑ...,,අවලාද කමෙන්ට් දාපු අය වැරදි නැති අයමද???????
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
සසන්ති ජයසේකරගෙ විවිහයට කණකොකා හැඬුවෙ මෙයා නිසා. ඒක සුලුපටු වරදක් නෙමෙයි. අනිත් අයත් කරනව කියල සුලුවෙන් තකන්න බැහැ. සසන්තිට දරුවෙකුත් එක්ක තනිවෙන්න වුණා ගොඩක් ලාබාල වියේදිම මෙයා නිසා. සසන්ති ඇත්තටම වාසනාවන්තයි එයා අප්‍රියයන්ට පාඩම් උගන්වන්න යන්නෙ නැතුව තනියම තමන්ගෙ ගමන ආයෙත් පටන්ගෙන නිහඬවම ජීවිතය දිනුවා
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
බුදු සරනයි චමිපා මම ඔබ තුමියගෙ ගිත. හැමදාම සතුටින් අහනව. ගිරවෝ නුබෙි තාලෙන් ඉගිල්ලෙන්න අාසයි
@anojaswarnamali8258
@anojaswarnamali8258 3 жыл бұрын
පුතා පෙන්නුවෙ නෑනෙ
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
කෙසේ වෙතත් ඇය හොද මවක් ඇයගේ ඉස්සර තිබුන රුවට කටහඩට තාමත් ආසයි හදවතින්ම ආදරෙයි ඒකේ වෙනසක් නැහැ ඔයා ශක්තිමත්.ඔබට ජය 🙏❤️🙏❤️🙏❤️🙏
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 3 жыл бұрын
ඔයා හරිම අවංකයි කෙල්ලෙ, මොකද කිසිම කෙනෙක් , ගොඩාක් අය වයස කියන්නේ නෑ . පුදුමයි කෙල්ලෙ ඔය නිවේදකයගෙ කනට දෙකක් ගහන්නේ නැතිව ඉවසනවා. මිනිහා ගොන් ප්‍රශ්න අහනකොට . ඔයාගෙ හැම බලාපොරොත්තුව ක්ම කැමති ආකාරයට ඉටුවේවා .අනේ මං ගොඩාක් ආසයි ඔයාගෙ පුතාව දකින්න . ඔයාගෙ ප්‍රෝග්‍රෑම් එහෙකට පුතාව ගෙන්නන . ඔයාට සහ පුතාට උතුම් බුදු ගුණ බලයෙන් යහපත් සිතිවිලි සහ බලාපොරොත්තු ඉටුවේවා ජයම වේවා .බුදු සරණයි .
@malahettige6696
@malahettige6696 3 жыл бұрын
හින්දි ගීත වලට තමයි ඔයාගේ කටහඬ ගැලපෙන්නෙ මං ගොඩක් ඔයාට ආදරේ කරනවා හැමදාම සතුටින් ඉන්න ධෛර්යයෙන් එන්න ඉන්න බුදු සරණයි
@ranathungemanike2294
@ranathungemanike2294 3 жыл бұрын
ඔබ දැකීමම සතුටක්.ඒවගෙම ගෙනියන්න යමක්කරගාන්න බැරිඋනාකිව්ව.ඒකත් කරගන්න ඔබට හැකිවේවා.සිතන,පතන ලෙසම එයද ඉටුවේවා.බොහෝඅයට නොසිතෙනදේ ඔබතුමියට මතක් වීමගැන සතුටුයි.මොනවහම්බ කලත් කොපමනවස්තුව හම්බකලත් ගෙනියන දෙයක්නෑ.මෙයතේරුම්ගෙන ජීවත්වන ඔබට වරදින්නෙනෑ.තෙරුවන් සරනයි.
@sandu8817
@sandu8817 3 жыл бұрын
කතා කරන්න වචනයක් ගලපගත්ත පලියට නිවේදකයෙක් වෙන්නෙ නැහැ. මහ මෝඩ විදිහට කතා කරන්නේ.
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
මම එදා ඉදන් ආසම කරපු ගායිකාවක්...ඔබටබුදුසරණයි
@depthiweersilva4020
@depthiweersilva4020 2 жыл бұрын
Love you Champa. My family know your father and they love,repect and also appreciate him very much. God bless and protect you and your loving son🙏💕
@shiromipushpakumari1035
@shiromipushpakumari1035 3 жыл бұрын
මම ආසම ගයිකවක්.මම චම්පා කල්හාරිට ගොඩක් ආදරෙයි ,චම්පා කල්හාරි ඔයාට මුලු හදවතින්ම ප්‍රර්ථනා කරනවා දිගුමනක් යන්න ලැබේවා කියා ,හැමදාමත් ඔයාට ආදරේයි ,බුදු සරණයි
@sumithrapriyangani1075
@sumithrapriyangani1075 2 жыл бұрын
ගොඩක් දක්ශ ගායිකාවක් .....කතා කරන විලාශෙන් හැමෝම මනින්න බෑ දරුවෙක් එක්ක තනියම ජීවත් වෙන එක මොන තරම් අමාරුද කියලා මෙතුමියට අද හිතෙනවනම් එදා අර සසන්තියි පොඩි දරුවයි අතරමං කරල ඒ මනුස්සයා ගත්තේ ඇයි හැබැයි සසන්ති අද ලස්සන ජීවිතයක් ගත කරනවා අපි කරන දේවල් එලොව හෝ මෙලොවම පලිසන් දෙනවා....සුබ පතනවා... සංගීත දිවියට
@thusithanilani756
@thusithanilani756 3 жыл бұрын
ඔයා හොද කෙනෙක් .කල්හාරි කියන්නෙ පොළොවෙ පය ගහලා ජීවත්වෙන ශක්තිමත් ගැහැණියක්.ඔය කදුලු එදත් ඔය වගෙ අදත් ඒවගේ සතුටටත් කදුලු එන දුකටත් කදුලු එන ඔයා හරිම සංවේදී කෙනෙක්. පාසල් කාලයේ අපි හරිම විනෝදයෙන් ගතකරා ඔයාට මතක ඇති.ඔයාටත් පුතුටත් වාසනාවන්ත ,නිදුක් ,නීරෝගිමත් අනාගතයක් ලැබේවා !!!!🌹🌹🌹
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
සසන්ති ජයසේකරගෙ විවිහයට කණකොකා හැඬුවෙ මෙයා නිසා නේද ? සසන්තිට දරුවෙකුත් එක්ක තනිවෙන්න වුණා ගොඩක් ලාබාල වියේදිම මෙයා නිසා. සසන්ති ඇත්තටම වාසනාවන්තයි එයා අප්‍රියයන්ට පාඩම් උගන්වන්න යන්නෙ නැතුව තනියම තමන්ගෙ ගමන ආයෙත් පටන්ගෙන නිහඬවම ජීවිතය දිනුවා
@chandrikamanapitiya1927
@chandrikamanapitiya1927 8 ай бұрын
​@@ruckyg3177මෙයා ගලගෙදර කෙනෙක් එක්කත් ගිහින් කාලයක් හිටියා...
@ranjanipodimanike2136
@ranjanipodimanike2136 2 жыл бұрын
චම්පා කල්හාරි කියන්නේ මම හුඟක් කැමති ගායිකාවක් රුවන් ශ්‍රීලාල් ඒ කාලේ ඔය දෙන්න පොඩියි මමතොප්පි වෙලෙන්දා කියනසින්දුව ඔයදෙන්නම මට මතකයි බුදු සරණයි ඔයාලට පරිස්සමින් ඉන්නපුතෙ
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 3 жыл бұрын
ඇත්තෙන්ම පුදුම ආසයි චම්පගෙ කටහඩ ඒ වගේම ආදරෙයි ජේසු පිහිටයි ඔබට කථා කරනකොටත් ගීතයක් වගේ මම වෙන අය කථා කරනවා අහලා තියෙනවා ඒත් ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන්
@onethrasamaraweera2477
@onethrasamaraweera2477 3 жыл бұрын
ප්‍රශ්න අහන එකාට පිස්සු චම්පා ඉතාමත් බුද්ධිමත් විදියට පිළිතුරු දෙනවා ආදරෙයි චම්පා
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 2 жыл бұрын
කොහොමද මේවාට එන්නේ meyaala,,,,?
@chandimajayarathne8719
@chandimajayarathne8719 2 жыл бұрын
​​@@sujathapushpakanthi44 චීත්ත මීඩියා සංවිධානයෙන්.. 😁
@Sumali-ke5cn
@Sumali-ke5cn 2 жыл бұрын
@@sujathapushpakanthi44 I
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 жыл бұрын
හ්ම් මගේ ආසම චරිතයක් ඇය සිටින සක්තිමත් බව ආඩම්බරයක් ගැහැණු අපට ඔබට තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 3 жыл бұрын
kahari kiyanne harima nihatha mani charithayak man godak kamathi gaikawak.
@mayonfernando3129
@mayonfernando3129 3 жыл бұрын
මූට පිස්සු යකො මු අහන ප්‍රශ්න.. ආදරෙයි චම්පා අක්කේ..
@sumindajp
@sumindajp 3 жыл бұрын
මෙ කතාබහ අහනකොට ඔබ බුද්ධි මත්ව කතාකරා මෙ වගෙ චැනල් වලට ඔබෙ කාලය වැයකරනකොට මෙ නිවෙදකයොකියාගෙන එන අයගැන කල්පනාකාරීව තොරාගන්නවනම් අපිට සතුටුයි මොකද ඔබපොඩිකාලෙඉදලා ඔබට ආදරය කරන ගොඩක් අය ඉන්න නිසා
@chithrajayanthi6309
@chithrajayanthi6309 3 жыл бұрын
Ma.nivadakayata....mongal...campa..Obata..budu.saranai❤❤❤❤🌺🌺🌺
@PathmaMahananama
@PathmaMahananama Жыл бұрын
Dear kalhari...,oya Honda kenek... ඔයා ඔයාගේ තනිකම මාධ්‍යයට කියන්න එපා... පිරිමි අපි හිතන තරම් හොඳ නෑ... කාන්තා වන් රවටන අය ඉන්නේ... බුදුපියාණන්ට සියල්ල කියන්න. ඔයා සිහිනය මවාගන්න ඔයාට හොඳ කෙනෙක් ලැබුනා කියා... (ලැබෙනවා කියා නොවේ.) meditation karanna. දිනපතා බුදුන් වැදල ප්‍රාර්ථනා කරන්න... මාස තුනක් මෙහෙම කරන්න..budusaranai...
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
අම්මෝ හරි පත්තිනි අම්මා...අනුන්ගෙ පවුල් කැඩුවට හොඳ වැඩේ
@nelkaranjani8393
@nelkaranjani8393 2 жыл бұрын
තනි වෙලා කියලා දැන් නහයෙන් අඩලා තේරුමක් නෑ අනුන්ගේ කුරුළු කූඩුවක් කඩලා අලුතින් කූඩු හදන්න ගියාම ඔහොම වෙනවා අනුන්ට දුක් දීලා සතුටින් ඉන්න ලැබෙන්නේ නෑ , 😥😥😥
@meepageanula4825
@meepageanula4825 Жыл бұрын
Pppp
@stormiwebster2974
@stormiwebster2974 Жыл бұрын
Mokakd meya kale? Danne nathu nisa ahanne
@sdesilva7604
@sdesilva7604 Жыл бұрын
Sasanthi Jayasekara get family eka kadapu eka
@halahakoneroshi6660
@halahakoneroshi6660 3 жыл бұрын
ලස්සනම ලස්සන කට හඩක්.මේ වගේ අය අපේ රජයෙන් රැක ගත යුතුයි බුද්දිමත් කාන්තාවක්.බුදු සරනයි ශක්තිමත් ගැහැනියක්.හිතේ නිදහස තමයි වටිනාම ආභරණය.පිරිමියෙක් උයන්න ඉගෙන ගන්නම ඕනා ඒක අඩුවක් නොවෙයි මේ කථාව සහතික ඇත්ත.
@skydunba211
@skydunba211 3 жыл бұрын
ඔබගේ රසිකයෙක් ඇය ගායනා කරන ගීත ආසාවෙන් අසන්නෙක් බුදුසරණයි
@lokunilamagelokunilamage9491
@lokunilamagelokunilamage9491 2 жыл бұрын
කාන්තාවක් හැටියට මගේ ගෞරවය ඔබට 🙏 ඔබ හැමදාමත් සතුටින් ඉන්න 🙏තෙරුවන් සරණින් පින්වත් ඔබට යහපතක්ම වේවා🙏
@nethmidharani6254
@nethmidharani6254 2 жыл бұрын
දරුවො ජාතක කරන තාත්තල ඒ දරුවො දාල ගියාට දරුවො වදපු මව ඒ දරුවො දාල යන්නෙ නෑ. මම ශාන්ත ජයලත් කියලා කෙනෙක්
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඒත් ජාතක කරපු තාත්ත කෙනෙකුව ඒ දරුවන්ගෙන් ඈත් කරන්නෙත් තවත් අම්ම කෙනෙක් වුණොත් ? සසන්ති ජයසේකරගෙ විවිහයට කණකොකා හැඬුවෙ මෙයා නිසා. සසන්තිට දරුවෙකුත් එක්ක තනිවෙන්න වුණා ගොඩක් ලාබාල වියේදිම මෙයා නිසා. සසන්ති ඇත්තටම වාසනාවන්තයි එයා අප්‍රියයන්ට පාඩම් උගන්වන්න යන්නෙ නැතුව තනියම තමන්ගෙ ගමන ආයෙත් පටන්ගෙන නිහඬවම ජීවිතය දිනුවා
@shanthijayamanna3255
@shanthijayamanna3255 3 жыл бұрын
මමත් ගොඩක් asama ගායිකාවකි ..දෛවය අනුව සියල්ල භාරගෙන jievithe විඳිමින් ඉන්න නිහතමානී අයට budusaranai ❤❤❤
@thotiyalk1159
@thotiyalk1159 3 жыл бұрын
චම්පාගේ කලා දිවියේ පීක් ටයිම් හරියේ අපේ බෑන්ඩ් එකත් එයාට බැක් කලා.දවසක් අපට වැරදුනා එයා ආදරයෙන් කියල දුන්නා....ආරක්ෂා කරගත් දෙයක් නිසා සිංහ ධේනුවක් වගේ කතා කරනවා..ඔඛට ජය.....
@thotiyalk1159
@thotiyalk1159 3 жыл бұрын
නිවේදකයා අවුල්
@aggayani6581
@aggayani6581 3 жыл бұрын
කසාද 10 withara karagena den පත්තිනි amma වෙන්න හදනවා
@dipaniamarasinha9687
@dipaniamarasinha9687 3 жыл бұрын
1985,,86 දශකයේ භාරතීය සුමියුරු ගිිත නාදයෙන් කලඑළි වු ඔබ ආ ගමන ජයයි එකල ඔබ එළිමහන් සංදර්ශන වලට පැමිණියේ ඔබගේ මව සමගිනි අනාගත අශ්ලිිල මතලෝලි තරැන ගායිකාවන් කියා ගන්නා අයට විනයගරුක ආදර්ශයක් ඔබ ගිිත උත්තමාවියක් සඝ නමක් ගමන වෙනස් කලා
@henryperera1998
@henryperera1998 3 жыл бұрын
සුබඅනාගතයක් නැවතත් අපව සුවපත්කරන්න.තෙරුවන් සරණයි.
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ආදර්ශයක්? 😂 සසන්ති ජයසේකරගෙ විවිහයට කණකොකා හැඬුවෙ මෙයා නිසා නේද ? සසන්තිට දරුවෙකුත් එක්ක තනිවෙන්න වුණා ගොඩක් ලාබාල වියේදිම මෙයා නිසා. සසන්ති ඇත්තටම වාසනාවන්තයි එයා අප්‍රියයන්ට පාඩම් උගන්වන්න යන්නෙ නැතුව තනියම තමන්ගෙ ගමන ආයෙත් පටන්ගෙන නිහඬවම ජීවිතය දිනුවා
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
නම්බුකාර ජීවිතයක් ගතකරන කෙනෙක් ,හැමදාම ආදරෙයි නංගි.
@mangalikasamarakoon3987
@mangalikasamarakoon3987 3 жыл бұрын
I . hi bb7
@evergreenworld8217
@evergreenworld8217 3 жыл бұрын
මෙයාගෙ තියෙන නම්බුකාර කම මොකක්ද ?? ඔයාලා දන්නා තරම තමයි .....
@sumithrapriyangani1075
@sumithrapriyangani1075 2 жыл бұрын
මොන නම්බුවක්ද අනේ ගෑනියෙකුයි පොඩි දරුවෙකුයි අතරමන් කරලා මිනිහෙක් ගත්තු ගෑනියෙක් මෙයා
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Nambukara? ????
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
සසන්ති ජයසේකරගෙ විවිහයට කණකොකා හැඬුවෙ මෙයා නිසා නේද ? සසන්තිට දරුවෙකුත් එක්ක තනිවෙන්න වුණා ගොඩක් ලාබාල වියේදිම මෙයා නිසා. සසන්ති ඇත්තටම වාසනාවන්තයි එයා අප්‍රියයන්ට පාඩම් උගන්වන්න යන්නෙ නැතුව තනියම තමන්ගෙ ගමන ආයෙත් පටන්ගෙන නිහඬවම ජීවිතය දිනුවා
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
බලගෙන ගියාම මුන් හරීම නිවැරැදි දැනඋගත් කම් තියෙන අය අපි මොඩයො
@rasikathushariperera9138
@rasikathushariperera9138 3 жыл бұрын
මේ ප්‍රස්න අහන එකාට පිස්සු
@bagyawickramarathna3002
@bagyawickramarathna3002 2 жыл бұрын
ඔයා මම සමවයස්, කොන්ඩේ මම ආසයි සහ මම එ ව්ගේ කොන්ඩේ තියා ගන්න ආස කෙනෙක් , ගොඩාක් ආසයි චම්පා ඔයා ට , සිංදු වලට . බුදු සරණයි
@srilankabuddhistcountry316
@srilankabuddhistcountry316 3 жыл бұрын
මේකෙ ඉන්න පට්ට වේස ගෑනු මිනිස්සු අනුන්ගෙ හුත්තවල් හොයනවා.චම්ප කල්හාරිගෙ දූවිල්ලක්වත් වටින්නේ නෑ.ඒ මනුස්සය සුපිරිම මනුස්සයෙක් වෙන්න ඕන.
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Жыл бұрын
පිටිපස්සෙන් හිනායන්නෙ කමෙන්ට් එකට😂😂
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
හරි සුපිරි 😂 සසන්ති ජයසේකරගෙ විවිහයට කණකොකා හැඬුවෙ මෙයා. සසන්තිට දරුවෙකුත් එක්ක තනිවෙන්න වුණා ගොඩක් ලාබාල වියේදිම මෙයා නිසා. සසන්ති ඇත්තටම වාසනාවන්තයි එයා අප්‍රියයන්ට පාඩම් උගන්වන්න යන්නෙ නැතුව තනියම තමන්ගෙ ගමන ආයෙත් පටන්ගෙන නිහඬවම ජීවිතය දිනුවා
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
​@@ruckyg3177eka atta
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
අනුන්ගෙ පව්ල් කඩපු මිනිස්සු සුපිරි චරිත වෙන්නෙ නෑ😂
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 3 жыл бұрын
මේකා පට්ට සංස්කෘතික පොරක්. ලෝකය තව ටිකක් හදාරලාඑන්න. චම්පාගේ උත්තර බුද්ධිමත්
@layanalranathunga4576
@layanalranathunga4576 Жыл бұрын
Budusaranai!❤❤❤❤❤❤❤❤❤❤♥️♥️
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
නිහතමානීව තමන්ගෙපාඩුවේ දැනුම්සම්භාරයක් තියාගන පාඩුවේ ජීවත්වෙන කලාවේ නියැලි බොහෝ අය නිහඬව ජීවත්වෙන්නේ! ලංකාවෙ රැල්ල ආත්මවර්නනා කරන නිතර දකින ගැලරියට පෙනීහිටින අයට තමයි තැන! අර භූෂණ මේ භුෂණ සම්මාන දෙන්නෙත් කොල පුරවලා ඉල්ලුවහම! එහෙම නොකල අති දක්ශයෝ කිසිවෙකුත් නොදැන කලාවට විශාල මෙහෙවරක් කරලා මතුපරම්පරාවටම හෝඩුවාවක් නැතිව ජීවිතෙන් සමුගන්නවා!ගත්තා! ඔවුන් කල අගනා දේ සංරක්ශනය වෙලා නැහැ! හරිම කණගාටුදායකයි! මෙතුමිය සංගීතකලාවට මහඟු අගනා අති විශිෂ්ඨ සෙවයක් කල කරමින් නිහඬව සේවයක් කරන බුද්ධිමත් අති විශිෂ්ඨ කලාකාරියක්! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏⭐💐🌝♥️🇱🇰
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 3 жыл бұрын
හැමදාමත් ආදරය කරන හඩක් ආදරෙයි හැමදාමත් බුදු සරණයි ❤🌹
@Thanuja-Ahangamage
@Thanuja-Ahangamage 3 жыл бұрын
ආසාවෙන් බැලුව දක්ෂ ගැහැනියක් 🌹
@tuwitarsamarawickrama7315
@tuwitarsamarawickrama7315 3 жыл бұрын
ඔබ තුමිය ට ජයවේවා. ජිවිතය ජය ගන්න තාම පරක්කු නැහැ..👍👍
@mtg6355
@mtg6355 3 жыл бұрын
හැමදාමත් Adarei oya නිහතමානීව නිර්භීත චරිතයක් oyata suba ගමන් හදවතින්ම Adarei oya හඬවල් ko ada god bless you ♥️♥️♥️♥️
@nadeekonara785
@nadeekonara785 3 жыл бұрын
Champa kalhari කියන්නේ man අසම කෙනෙක් ..mage වයස එයත් ..godak දුක හිතෙනවා oya දැක්කාම eth සතුටුයි oya ඉතා හොඳින් ඉන්නවා හැමදේම විඳගෙන ඉවසීමෙන් .eka ගැහැණු ගතිය .hema කෙනෙක් athima weradi වෙනවා .මිනිස්සු ewa තේරුම් ganna ඕන. Oyagen කාටහරි වරදක් una නම් ada eka හදාගෙන හොඳින් ඉන්නවා e gena හිතලා සතුටු වෙන්න ..oya hitha hoda කෙනෙක් .කවදාවත් oyata karuth nethi වෙන්නෙ ne ..man දන්නා ey කියලා oyawa දැක්කා ma mage ඇස්වලට කඳුළු enawa ..e mage සහෝදරියක් දැක්කා wage දැනෙනවා ..ane champa mis mata oyata කතා කරන්න ආසයි .. budusaranin oyata හොඳින් inna ලැබේවා තෙරුවන් සරණයි ඔබට
@dimuthusenanayake9946
@dimuthusenanayake9946 3 жыл бұрын
අනේ චම්පා අපි ඔයාට තාමත් ඉස්සර වගේම ආදරේයි. ඔයා මේ youtube channel වල interview හොදට තෝරා බේරා ගෙන කරන්න. කාටවත් ඔයාව හෑල්ලු කරන්න දෙන්න එපා. ඔයාගෙ අහිංසක කමින් ප්‍රයෝජන ගන්න දෙන්න එපා. ඔයාටත් පුතාටත් සුභම සුභ අනාගතක් පතනවා.
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
හරි අහිංසක 😂 සසන්ති ජයසේකරගෙ විවිහයට කණකොකා හැඬුවෙ මෙයා නිසා. සසන්තිට දරුවෙකුත් එක්ක තනිවෙන්න වුණා ගොඩක් ලාබාල වියේදිම මෙයා නිසා. සසන්ති ඇත්තටම වාසනාවන්තයි එයා අප්‍රියයන්ට පාඩම් උගන්වන්න යන්නෙ නැතුව තනියම තමන්ගෙ ගමන ආයෙත් පටන්ගෙන නිහඬවම ජීවිතය දිනුවා
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 6 ай бұрын
මෙහෙමයි” මේ රටේ මේ You tube කරන අයට ඔලුවක් නැ ප්‍රශ්නයක්වත් අහන්න ( බහුතරයක් ) !!!” ඔය single mom කියන්නෙ මේ රටේ මොඩයො පිටින් වචනයක් අහලා විකාර දොඩවනවා අර over thinker වගේ”!!!( මෙහෙමයි මේ රටේ මිනිස්සු වචනයක් දානවනම් ඒ වචනයේ තේරුමේ පරාසය හරියාකාරව විහිදවා කියන්න අවබෝධයක් නැත්තං නොකියා ඉන්න සි්‍රහල බහුතරයක් මෝඩ මිනිසුනෙ!!!”) ඇත්තටම ඉස්සර ලමයි එක්ක ගැහැණු මනුස්සයා මැරුණම නැත්තං දාලාගියාම තනියෙන් ඉදලා නැත්ත!!! දැන් single mom කියලා අලුත් වචනයක් එක ගැනුකෙනෙක් පිටරටක් ගිහින් ලංකාවෙ වචනය හදුන්වා දුන්නම ඒක Treand කරවන්නෙ!!!” ( මෝඩ ජාතිය ) ඇත්තටම කාන්තාවකට ( ඕනෑම ) ඒක කසල අදින කාන්තාවක් එලෙස වුවත් ඕනෑම සමාජයක ඔය තත්වය එලෙසමයි එහිදි ජනප්‍රියද නැද්ද කතා නැ!!!” එහිදි වරද කාගේද සහ කාගේද සැබෑ ජීවිතයෙන් ඉවත්වෙන්න තරම් මානසික මට්ටම අවුල් සහ විකෘති වුනේ කියන දේ තමයි තෝරා බේරා ගන්න ඕනා ඒකනෙ උසාව් ගිහින් බේරාගන්න යන්නෙ”!!! ( මරණයකදී නැත්තෙත්”!) එහිදී” කාන්තාව යනු ලිය කියලා ඒ කාලෙ ඉදලා හැදින්වුවෙ මේ රටේ කවියොද සාම්ප්‍රදායක පන්ඩිවරුන් එහිදී සාමානයයෙන් කාන්තාවන්ගෙ වයස 50ට මෙහා ඔය කාරනයක් සිදුවුහොත් එය දරාගන්න නිවැරිදිම විදියටම පුලුවන් වෙන්නෙ එය සංසාරිකව පුරුදු අයටම විතරයි නැති කිසිම අයෙක්ට එම හැගීම් පාලනය කරගත නොහැකිමයි”!!! ( ඒක තමයි යතාර්ථය ) මම නම් වර්තමානයේ මේ සමාජයේ තාම ප්‍රායෝගිකව දැක්කෙ මගෙ කිරි අම්මා විතරයි”!!! මොකද එයා 50 ට කලිං ඔය දෙය දරාගෙන ශක්තිමත්ව දරාගෙන ආව සහ ගොඩනැගුනු අයෙක්”!!! ( ඒක මට ප්‍රායෝගික ම අද්දැකීමයි “!!!, මොකද මම අනිත් අයව හොයන්න මට අවශ්‍යතාවයක් නැතිම නිසා”!!!) ඒනිසා” නියම පිරිමි විදියට ගැහැණු කෙනෙක්ට නියම ගෞරවය නියම පරිදි දැක්වීමටද සහ නියම ගැහැණු කෙනෙක් විදියට තමන්ගෙ අදාල අවදියේදී අදාල සමීමතමයා ඉදිරියේ අසරණ නොවී සහ තමන්ගෙ වටිනාකම ඉහලටම පවත්වාගන්න හැම මොහොතම හදාගන්න “!!! ( එහෙම කාන්තාවන්ට දෙවියොත් පසුපසින් ඉන්න බවද, එහෙම නැති අය පසුපසින් යක්ෂ පිරිස්ම තමයි පස්සෙන් එන්නෙ මනුස්ස වෙසින් පවා!!!” ) ඕක තමයි යතාර්ථය”!!! මේ රටේ බහුතරයක් කාන්තාවන් වර්තමානයේ වරදගත් තැන ඔන්න ඔතනයි “!!! අර පිට රට සහ තමන්ට නුසුදුසු නොතේරෙන දෑ අනවබෝධයෙන් තෝරා ගැනීමමයි මූලිකම වරද”!!! ( ඇත්තම අද රටේ පිරිමි බහුතරයද එලෙසමයි , අද ගැහැණු අය තරම් Ajest වෙන වේගය මේ රටේ පිරිමි කියන අයට ලගවත් නැ”!!! ඒක තමයි ඇත්ත!!!” ) Good Luck"!!! Everyone"!!! හොද අයට හොද ලැබෙයි නොහිතන වෙලාවෙදී”!!!
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Answers are good. But the questioner is realy not qualified.he has a long way to go.he wasted a lot of time by asking useless questions.only the good question is the last one.anyway program is not bad.
@nandanajayasekara6847
@nandanajayasekara6847 Жыл бұрын
හොද උත්තරයක් දුන්නේ
@chandrikaroshini4279
@chandrikaroshini4279 Жыл бұрын
Niwedakaya patta gobbayek champa niyameta uththara denawa
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
මම දැකපු නිහතමානීම කාන්තාව...හදවතින්ම ගරුකරනව...ආශිර්වාද කරනව...❤️❤️❤️ තෙරුවන් සරණයි...!🙏🙏🙏
@nishadiwathsala8975
@nishadiwathsala8975 Жыл бұрын
Adarei kalhari hemadamath hodabuddimath mawak jayen jaya wewa
@sakariyaa3384
@sakariyaa3384 3 жыл бұрын
රුවන් ශ්‍රීලාල්,ඔබ අප පාසල් ගිය කාලයේ සිට ආදරය කළ අදත් ආදරය කරන කලා කරුවන් තෙරුවන් සරණයි..!
@rathnayakek5138
@rathnayakek5138 3 жыл бұрын
ඔයා එදා වගේමයි චම්පා.අපි එකට tution ගියා.
@thehanrandev9010
@thehanrandev9010 2 жыл бұрын
ලංකාවේ කාටවත් බෑ මෙයා තරම් ලස්සනට හරියට හින්දි සින්දු කියන්න එ තරම් දක්ෂ කෙනෙක් නෑ ලංකාවේ
@yamunahewage7166
@yamunahewage7166 2 жыл бұрын
අපි market වෙන්න සිංදු කිව්වේ naa malli ....muu.ඕපාදූප cheethayak ..kaage hari contact එකකta ඇවිත් ...
@classicalist1443
@classicalist1443 3 жыл бұрын
චම්පාට හැම වරදක්ම සුලු වරදවල් වගේලු දැනෙන්නෙ.. අනුන්ගෙ පිරිමි හොරකම් කරන එකත් සුලු වරදවල් වෙන්ට ඇති නේද? අනේ මෙහෙමත් ගැහැනියක්.. කෙසේ නමුත් ඇය දක්ශ ගායිකාවක්..
@shaniperera391
@shaniperera391 2 жыл бұрын
Ekata pirimiyath waga kiyanna one
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
@@shaniperera391 ඒ වගේම අනුන්ගේ පිරිමි එක්ක ආශ්‍රය කරන ගැහැණුත්
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
සසන්ති ජයසේකරගෙ විවිහයට කණකොකා හැඬුවෙ මෙයා නිසා. සසන්තිට දරුවෙකුත් එක්ක තනිවෙන්න වුණා ගොඩක් ලාබාල වියේදිම මෙයා නිසා. සසන්ති ඇත්තටම වාසනාවන්තයි එයා අප්‍රියයන්ට පාඩම් උගන්වන්න යන්නෙ නැතුව තනියම තමන්ගෙ ගමන ආයෙත් පටන්ගෙන නිහඬවම ජීවිතය දිනුවා
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 2 жыл бұрын
කතාකරද්දිත් කටහඩ ලස්සනයි ..❤❤❤❤
@ranjanipodimanike2136
@ranjanipodimanike2136 2 жыл бұрын
මං ආසයි ඔයාගේ පොඩි කාලේ සින්දු කියන වැඩ සටහන් නක් දන්න පුලුවන්ද බුදු සරණයි පිං කරගන්න වාසනාව උදා වෙවා
@ldmindis4849
@ldmindis4849 3 жыл бұрын
අනේ මේ පිස්සො අායෙ ඉස්කෝලෙ ගිහින් හරි මොලේ පාදගෙන චනල් එකක් පටන් ගනින් එහෙම අමාරු නම් අංගොඩ ගහින් හරි කමක් නැ,ඊට පස්සෙ උඹේ චනල් එකක් subscribe කරන්නම් ගොන් වහන්ස,
@dinufernando719
@dinufernando719 2 жыл бұрын
What the heck?? Who the hell is this presenter?? Sucha narrow minded person. He doesn’t deserve to interview this beautiful soul ♥️
@rashinimadushika749
@rashinimadushika749 3 ай бұрын
Hai oba hari adare jayawewa.
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 2 жыл бұрын
We like your song God bless you
@padminichandrika8523
@padminichandrika8523 3 жыл бұрын
මට ඔයා හමුවෙන්නෙ.....1989 දී ...පුංචි දැරියක්.....දැකීම සතුටුයි
@classicalist1443
@classicalist1443 3 жыл бұрын
මේකා මෝඩ නිවේදකයෙක්.. ශික්.. මුන්ද නිවේදකයෝ? වැඩිපුරම මෝඩ ප්‍රශ්න ඇහුවේ..
@thenaturesing
@thenaturesing 8 ай бұрын
සසන්තිගේ මහත්තයා අරගත්තු කෙනා නේද මේ ??. සසන්ති නම් ලස්සනට ජීවත්වෙනවා. කර්මය පලදෙනවා කියන්නේ ඒකයි
@nirosha1691
@nirosha1691 2 жыл бұрын
සිතුම් පැතුම් ඉටුවේවා!
@nethmidharani6254
@nethmidharani6254 3 жыл бұрын
මේ යකාට පිස්සුද කොහෙද
@meriyandissanayake4164
@meriyandissanayake4164 3 жыл бұрын
Mewage untada jada maddiya wediyo kiyanne 🤦‍♀️🤦‍♀️😥😥😥😂😂😋😋🤔🤔🤔🐂 aeya lassana uththra denawa ,hemadamath lassanata jivath wenawa, abimanawath kanthwak ❤🥰💒 hemadamath eka wage
@learnwith_Hansani
@learnwith_Hansani 2 жыл бұрын
ප්‍රශ්න අහන කෙනා හරියට උත්තරයක් දෙන්න දෙන්නෙත් නෑ. ගොන් ප්‍රශ්නනෙහ් අහන්නේ.
@chinthiperera4127
@chinthiperera4127 2 жыл бұрын
Great responses from champa kalhari
@nadeekashamale4894
@nadeekashamale4894 3 жыл бұрын
ඇත්ත කතාව ඔබේ කතාව. නියමයි.අක්කේ මගේ ආසම ගායිකාව
@nirmalaappuhamy9177
@nirmalaappuhamy9177 2 жыл бұрын
Rsjim
@kamalaherath4114
@kamalaherath4114 2 жыл бұрын
Good answer girl ❤️
@niroshakumari9936
@niroshakumari9936 3 жыл бұрын
ආදරණිය නිහතමානී ආසම චරිතය
@inokap4054
@inokap4054 2 жыл бұрын
ei pirimi iuwama kora wenawada?
@preshani2581
@preshani2581 3 жыл бұрын
Oba thumiyata hemadama adarei.thibba adare ada thawath wedi una.❤️❤️❤️❤️❤️
@ayomalasanthi7328
@ayomalasanthi7328 3 жыл бұрын
මේ කෙනා ඔබතුමියගෙ සින්දු මොනාද කියලා දන්නෙත් නැතුව ඇති
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 3 жыл бұрын
නිවේදකය මෝඩයෙක්
@sunetraharangala9967
@sunetraharangala9967 3 жыл бұрын
I can remember you are the very first singer who sang hindi songs Champa.Do not waste your time on an idiot .Be brave dear.We love yu.
@achalasewwandi8187
@achalasewwandi8187 3 жыл бұрын
Mn godaak adharei champa kalhari oyata. Godak lassanai ma wadasatahana thanks suba anagathayak oyalata
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Budusaranani champa kalharita
@rasikarambukwella8147
@rasikarambukwella8147 3 жыл бұрын
ගොන් ප්‍රශ්න අහන්න එපා මනුස්සයෝ...
@dsse8427
@dsse8427 2 жыл бұрын
Hari adarei man oyata devi pihitai
@tharangaprasad2512
@tharangaprasad2512 3 жыл бұрын
සුභ පැතුම්, ...
@ThanujaKumari-p2c
@ThanujaKumari-p2c 2 ай бұрын
Hlo malli lassanata katha karanna purudu wanna moda vidiyata prsna ahnna aepa please
@malindadeepal6541
@malindadeepal6541 3 жыл бұрын
මම ත් කැමතීම ගාඉකාවක්
@dilrikshedilrukshe
@dilrikshedilrukshe 4 ай бұрын
🌹🌹🌹❤️❤️❤️
@sampaththennakoon5208
@sampaththennakoon5208 2 жыл бұрын
Oyata theruwan saranai.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН