🔴​ජයටම සිදුකරගෙන යන මැණික් ජාවාරම | Gem Story | Norwood | 2025.01.08🔴 ​👇​👇​👇​👇​ ​

  Рет қаралды 194

Hatton News Official

Hatton News Official

Күн бұрын

✅​ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය ආසන්නයේ මැණික් ජාවාරම්කරුවන් පිරිසක් විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් දිවා රාත්‍රි කාලයේ මැණික් ඉල්ලම් පස් ගොඩගෙන ඉල්ලම් පස් කෙසෙල්ගමුඔයට සෝදන බව නොර්වුඩ් ප්‍රදේශවාසින් පවසයි.
✅​ නොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි වතුයායේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් අසල බගවන්තලාව, මස්කෙලිය, හැටන් සහ නොර්වුඩ් යන ප්‍රදේශවල පදිංචි ප්‍රධාන මැණික් ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙහෙයවන මෙම අනවසර මැණික් ගැරිම 100 කට ආසන්න පිරිසක් යොදාගෙන සිදු කරන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
✅​ ජාවාරම්කරුවන් ජංගම දුරකථන සහිතව මුරකරුවන් ස්ථානගත කර මෙම ජාවාරම යන්ත්‍ර සුත්‍ර පවා භාවිතා කරමින් එම ස්ථානයේ විශාල වලවල් හාරා එහි තුල තිබෙන මැණික් ඉල්ලම් සහිත පස් කෙසෙල්ගමුඔයට සෝදා ඇති අයුරු අප කැමරාවේ සටහන් විය.
⭕​More Details| වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න⭕​
✅​ You Tube Channel
/ @hattonnewsofficial
✅​ Facebook Page
/ hattonnews
✅​ Tik Tok Account
www.tiktok.com...
.
.
.
.
.
#hattonnewsofficial #norwoodgemstory #gem #keselgamuoya #gemnorwood

Пікірлер
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН