ගෙදරින් වහාම ඉවත්වන්න මහින්දට රජයෙන් ලියුමක් ලැබෙන්නේ මෙහෙමයි පුළුවන් නම් එළියට දාපන් කියලා කියන්නේ

  Рет қаралды 35,677

News Center

News Center

Күн бұрын

ගෙදරින් වහාම ඉවත්වන්න
මහින්දට රජයෙන් ලියුමක්
ලැබෙන්නේ මෙහෙමයි
පුළුවන් නම් එළියට දාපන් කියලා කියන්නේ
#Lka

Пікірлер: 306
@seniorslexpat6903
@seniorslexpat6903 Сағат бұрын
ගරු Nlinda Jayathissa ඇමති තුමනි❤ බුද්ධිමත්ව පැහැදිලිව ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය🙏
@SajeewaKumara-s4m
@SajeewaKumara-s4m 47 минут бұрын
😂😂😂😂😂😂 තව පුප දිපල්ලා😂😂😂😂😂😂
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 2 сағат бұрын
මාධ්‍යට විවර කරණ ලද තොරතුරු ඉතාමත් වැදගත්.සත්‍යය තොරතුරු සොයා බලා තීන්දු තීරණ ගැනීම අපේ රජයේ වගකීම හා වගවීමකි.ඉදිරියටත් මාලිමාව ට ජයග්‍රහණය අදිටන් කරමි.
@ayeshaSadamali-o4b
@ayeshaSadamali-o4b 2 сағат бұрын
දවසින් දවස රාජපක්ශලා පිලිකුල් වෙනවා
@kanti7069
@kanti7069 Сағат бұрын
Sahathekawama❤
@nimal7619jasinghe
@nimal7619jasinghe 59 минут бұрын
E Lsvanna Oni
@SajeewaKumara-s4m
@SajeewaKumara-s4m 46 минут бұрын
😂😂😂😂😂
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 3 сағат бұрын
දිනේන් දින මහින්ද ට ජනතා විරොදය වැඩි වෙනවා මිසක් අනුකම්පාව හිමි වෙයි කියලා හිතනවා නම් ඒක තරම් මොඩකමක් නැ පාලයන් ඉක්මනින් එච්චරයි
@HdbDh-nf5kk
@HdbDh-nf5kk 19 минут бұрын
ප😂 තමයි දිනෙන් දින පචයන් අප්පිරියයි වහලෝ
@Lata112
@Lata112 Сағат бұрын
අනිවාර්යයෙන්ම මාලිමාවට .ජය වේවා
@sheelawathe3591
@sheelawathe3591 Сағат бұрын
ජනාධිපතිතුමා ඇතුලු මාලිමාවේ සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ,,,විදෙස් අපි හැමදාමත් මාලිමාව සමගයි ,,ජයවේවා,,Npp,,❤❤🙏🙏
@KanthiMangalika-to6ex
@KanthiMangalika-to6ex 3 сағат бұрын
මහින්ද ගෙදර යමන් රටට තවත් පව් නොදී .....
@faizthaha
@faizthaha 3 сағат бұрын
maina palayan !
@rajahgunasekera7748
@rajahgunasekera7748 2 сағат бұрын
Mahinthe Thakkadi balla PALAYAN rajaye NIWASIN( GETHARIN ) ELIYATA YANNA - THO NOTHAKIN.
@ranildissanayake1073
@ranildissanayake1073 2 сағат бұрын
para maina meruna dawasata tamaime rate godak un bada pura kiribat kanne
@dammikaudayangani2401
@dammikaudayangani2401 3 сағат бұрын
නාවල තියෙන නාමල්ගෙ සුපිරි බංගලාවට යන්න
@ilankumaran1828
@ilankumaran1828 3 сағат бұрын
මයිනෝ ගෙදරින් පලයං..!
@EnaJanapathi
@EnaJanapathi Сағат бұрын
කයියො ලිවුමක් එවපන්
@RumyPray
@RumyPray Сағат бұрын
​@@EnaJanapathiපව් ඔයත් කොයිවාගේද කියලා හිතාගන්න පුලුවන්. වතුර රත් වෙමින් තියෙන්නේ
@EnaJanapathi
@EnaJanapathi Сағат бұрын
@@RumyPray කයියගෙ පෑනෙ තීන්ත නැද්ද?
@NilanthiWeerasinghe-ku7zg
@NilanthiWeerasinghe-ku7zg 3 сағат бұрын
අනේ මෙහෙම මනුස්සයෙක් . ජනතාවාදී නායකයෙක්නම් ඔය විදියට ජනතා දේපළ තුළ හිරිකිත විදියට ඉන්නෙ නෑ.
@SadewSasmitha-y4x
@SadewSasmitha-y4x 2 сағат бұрын
රටේ නීතිය ව්‍යවස්ථාව තියෙද්දි තඹුත්තේගම වාචාලයා ගේ කැලෑ නීතිය ට බයේ කටයුතු කලයුතු නැත
@RedmiRedmi-w2m
@RedmiRedmi-w2m 2 сағат бұрын
අනිවාර්යෙන් ​@@SadewSasmitha-y4x
@EnaJanapathi
@EnaJanapathi Сағат бұрын
ලිවුමක් එවන්න පෑනක් නැ
@WlKithsiri
@WlKithsiri Сағат бұрын
මාලි මාවට ජයමවේවා❤❤❤
@M.Perera
@M.Perera 3 сағат бұрын
කැබිනට් මන්ඩලය කොන්ද කෙලින් තියන් වැඩ කරන්න වෙනවා. ලොකු ජනවරමක් ලැබිලා තියෙන්නෙ.
@PushpaPush-m8p
@PushpaPush-m8p 3 сағат бұрын
මේකාට තවත් යන්න කිය කියා ලිපි ලියනවාට වඩා හොදයි ජනතව එකතු වෙලා මූව බෙල්ලෙන් ඇදලා එලියට දමන එක මෙකලා හොරා කලා කාලා ව්නාෂම කරලා දැන් නිතිපතියාත් රකිනවා උන්ගේ පර හොර කම් වහා ගන්න තොපි මැරුනත් මේ රටේ ඉන්නවා බහිරවයො වෙලා මෙච්චර රටේ දෙව්යන් බුදුන් වහන්සේලා ඉන්න රටේ මුන්ට හෙනයක්වත් වාදින්න ඔනැ බුදු සරණයි දළදා සම්දුගේම පිහිටයි ජයශ්‍රිමා සම්දුගේම පිහිටයි මගේ රටට
@NilanthiWeerasinghe-ku7zg
@NilanthiWeerasinghe-ku7zg 3 сағат бұрын
ජනතාව එකතු වෙලා ඇත්තමයි මූව එලියට ඇදලා දාන්න තියෙන්නේ.
@ranjinishantha2560
@ranjinishantha2560 3 сағат бұрын
😊🤝❤❤❤
@GunasiriWimalasiri
@GunasiriWimalasiri 3 сағат бұрын
හැබැයි අනුර කුමාර ගේ ගෑණිගේ ඉසෙල්ලා මිනිහා ආමි එකේ ඉදල මැරිලා. ගෑණි තාම විශ්‍රාම වැටුප ගන්න එක හරිද.. කව්ද හොරා.
@manelpathiranage1454
@manelpathiranage1454 3 сағат бұрын
Gota ta dunna wage karanam😅😅😅😅😅
@ranukamperera2500
@ranukamperera2500 3 сағат бұрын
ආණ්ඩුව බයයි 😂
@georgerajapaksha6226
@georgerajapaksha6226 Сағат бұрын
අනිවාර්යෙන් වන්ද ගත්ත හැම ඇමතියම කොච්චර වරිපනම් ගෙවල තියනවද කියල බලල දුන්න වන්දි ආපසු රජයට ගනිමු.
@DayaManika
@DayaManika 2 сағат бұрын
Thanks sir budu saranai ❤❤❤❤❤❤
@premalalambegoda9429
@premalalambegoda9429 3 сағат бұрын
ගිනි තැබීමටත් හේතුව දක්වන්න නිරායුදව සිටි තැනට පොලු මුගුරු රැගෙන මත්පැන් පානය කර කල දැවැන්ත ප්‍රාහරයක් එල්ල කිරී මෙන් තමයි ඔවැනි හානියක් සිදු වුනේ .
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 2 сағат бұрын
අපේ බදු මුදල් වලින් යැපෙන්නේ ඇයි තාම
@Priyani-kc3gu
@Priyani-kc3gu Сағат бұрын
මහින්දව ගෙදරින් යවන්න මෙිි තරමිි කල් ගැනිිම ඔබලාගේ රජයේ දුර්වල කමක් නේද?
@westenmatch1928
@westenmatch1928 3 сағат бұрын
සියල්ල අය කරගමු
@athulasamarasekera661
@athulasamarasekera661 2 сағат бұрын
ඔය වන්දි ගත්ත කට්ටියගේ නිවාස ඔවුන් අයිති පළාත් පාළණ සභාවේ තක්සේරුව අනුව වරිපනම් වසරකට කොච්චර ගෙව්වාද?
@SunilS-uv2vw
@SunilS-uv2vw 2 сағат бұрын
මහින්ද නිවසින් පිටව යන්නැතුව ජනතා අනුකම්පාව බලාපොරොත්තු වෙනවා නමි එය ඔහුගේ දුර්වල කමකි....එය කිසිදා සිදු නොවෙි...
@smartgadgets1256
@smartgadgets1256 2 сағат бұрын
ලයිට් වතුර කපල දාන්න
@manelthennakoon6111
@manelthennakoon6111 2 сағат бұрын
ඇමතිතුමනි, පවුල් සෞක්‍ය නිලධාරිනී නිලනාමය දිව පැටලෙන්නෙ නැතිව මාධ්‍යය ඉදිරියේ ප්‍රකාශ කල එකම සවුක්‍ය ඇමතිතුමා ඔබතුමා විතරමයි.විශ්‍රාමික නිලධාරිනියක් ලෙස ඔබතුමාට මගේ මුලු හදින්ම ප්‍රණාමය!!!💙🧡💚
@kanti7069
@kanti7069 Сағат бұрын
Ape sahodara nalenda methethumata dergau lebewa jayama wewa bohoma sthuti
@nadeeshawijesinghe5351
@nadeeshawijesinghe5351 3 сағат бұрын
රනිල් හොරදෙටුවා අල්ලසක් හටියට පොහොට්ටු ගහොරුන්ට කෝටිගානක් මුදල් ලබදුන්න උන්ගේ ගිනිහියපු ගෙවල් වන්දි වලට.. රනිල් හොරාව අල්ලස් කොමිසමට බාරනොදෙන්නේ මොකද?...😅😅
@RedmiRedmi-w2m
@RedmiRedmi-w2m 2 сағат бұрын
එහෙම උනොත් ගිණි තියපු උන්ට සදහටම හිරේ ලගින්න වෙන නිසා මොකද ගෙයක් ගිණි තැබීම මිනීමැරුම් චෝදනාවක් ජනාධිපති ගේ අදාර කරුවොන්ට එහෙම දෙයක් වෙනවට කැමති නෑ දැන් වෙලා තියෙන්නේ රබර් බෝලයක් වතුර යට හංගන්න හදනවා වගේ හත් පොලේ ගාගෙන ඉන්නේ
@smartgadgets1256
@smartgadgets1256 2 сағат бұрын
එලදරවු කරල විතරක් මදි. නීතිමය ක්‍රියාමාර්ග ගන්න
@DharmasenaAthuda
@DharmasenaAthuda 3 сағат бұрын
නලින්ද ඔන්න පැහැදිලි කිරිම ❤❤❤❤❤❤❤❤
@buddikachamila-x4p
@buddikachamila-x4p 2 сағат бұрын
Lajjai Mahinda
@ShanthaKumara-sq9xj
@ShanthaKumara-sq9xj 2 сағат бұрын
මහින්ද හොරා එලියට ඇදල දාන්නෙ කවදද???
@romesh.wijetunge
@romesh.wijetunge Сағат бұрын
පෙරේදා
@SumuduKulatunga
@SumuduKulatunga 3 сағат бұрын
කොයි වෙලාවක හරි යන තෙක් , මහින්ද රාජපක්ශගෙන් අදාල කුලිය ගන්නෙ😢නැත්තෙ ඇයි ?
@Junko-h6s
@Junko-h6s 2 сағат бұрын
ඒ කොහොමද ගන්නේ? ස්ථීර රැකියාවක් කලේ නෑ නේ. හොර කම් කලා මිසක්. මම දන්නා පරිදි ලෝකයේ කිසිම රටක විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ හොරුන්ට.. හොර කමට පුදුම මොලයක්. හොරා කාපු මුදල් ඉඩම් ගෙවල් දොරවල් හා වාහන ගත්තා. දැන් ඒ වා වෙන්දේසි කරල තමයි ගෙවා ගන්න වෙන්නේ.
@upulmak5037
@upulmak5037 Сағат бұрын
පව් අනේ දයාසිරි ගැන පොඩ්ඩක් හිතල බලන්ඩ වෙයි. නැතිනම් පොරට පිස්සුහැදෙයි😅
@ceylonuk6250
@ceylonuk6250 56 минут бұрын
ගෙදරින් වහාම ඉවත්වන්න මහින්ද....... පාලයන්, පාලයන්, පාලයන්.....
@dhammikapiyasiri965
@dhammikapiyasiri965 2 сағат бұрын
මහින්ද මහතාට දරුවෝ නැහැ දරුවන් ඉන්න තාත්තා කෙනෙක් කවදාවත් මේ වගේ තුප්පහි වැඩ කරන්නේ නෑ තාත්තා කියන්නේ හදවතින්ම දරුවෝ ගැන හොද වැඩ කරන කෙනෙක් මේ තාත්තා වැරදි කරලා කරල දරුවනුත් අමාරුවෙ දාල මුළු රටත් විනාශ කරපු මනුස්සයෙක් එයා ලගදීම මැරිලා යාවි දරුවන් හිර බත් කාපල්ලා කියලා වැඩ කරපු තාත්තෙක් දරුවන් රජුන් කරන්න නෙමි බල්ලෝ කරන්න පාර කපපු පියෙක් 😢😢😢😢
@pushpa19dissanayake86
@pushpa19dissanayake86 18 минут бұрын
Excellent Speech 👍👍👍👍 Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@Marie_1626
@Marie_1626 3 сағат бұрын
VERY MUCH THANK FULL FOR YOUR PROFESSIONAL WORDS
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 сағат бұрын
They are "record holders" for so called "professional words" 😅😅😅😅😅-in fact for the last 25 years !🤣🤣🤣🤣🤣
@nilanthaweththasingha1160
@nilanthaweththasingha1160 27 минут бұрын
වෛද්‍ය ක්ෂේත්‍රයට සේවකයෝ බඳවා ගැනීම ඉතාමත් හොඳයි
@RusiruSrijaya
@RusiruSrijaya 2 сағат бұрын
රනිලයයි මයිනවයි එකට ඈඳල බේරෙට දාන්න ඕනැ . රටම උලා කාල තවත් අපේ බදුවලට කෙලින් නැතුව මකබෑවෙයන් මයිනො.
@malagunasekara6532
@malagunasekara6532 Сағат бұрын
He should hand over this property
@RumyPray
@RumyPray Сағат бұрын
ඔහොම ටිකක් සැරට ඉන්න වෙනවා. මුන් දරට බඳින්න උත්සාහ කරන්නේ.
@sanjulakaluarachige5961
@sanjulakaluarachige5961 2 сағат бұрын
AKD❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි malimawata pana men ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@sriyanichithralatha7922
@sriyanichithralatha7922 58 минут бұрын
ජයවේවා ❤
@SurprisedIceSkate-hg2pv
@SurprisedIceSkate-hg2pv Сағат бұрын
විශ්වාස හිමින් යං මලිමාවට ජයවේවා ආදරේයි.👍♥️🤲🤲🤲
@imeshmadusanka3872
@imeshmadusanka3872 3 сағат бұрын
මයින යන්න
@romesh.wijetunge
@romesh.wijetunge Сағат бұрын
හා
@sunilpremasiri8635
@sunilpremasiri8635 3 сағат бұрын
මහින්ද රාජපක්ෂ කරැණාකරල ඔය නිවසින් යන්න.එහෙම නූනොත් ##@;+&
@ranukamperera2500
@ranukamperera2500 3 сағат бұрын
මොනාද ඒ කියලා තියෙන්නෙ 😂
@TestTest-jx7rg
@TestTest-jx7rg Сағат бұрын
ලියුමටත් යන්න බැරි නම් අපි එන්නම්
@RumyPray
@RumyPray Сағат бұрын
අන්න හරි.වත්කම්බැරකම් එලියට දාන්න. මුන්ට හොද වැඩේ. කටාරින්න රින්න මුන්ට වතුර වැඩියෙන් පෙවෙනවා.😂
@jayanthajayathilaka3874
@jayanthajayathilaka3874 3 сағат бұрын
මාද්‍යවේදියත් කතාකරන්නේ හොරුන්ගෙ පැත්තට
@ranukamperera2500
@ranukamperera2500 3 сағат бұрын
ඒක ප්‍රශ්නයක් නෑනි ආණ්ඩුව නිවැරදිනම් 😂
@RumyPray
@RumyPray Сағат бұрын
ඒකට කමක් නෑනේ. පිලිතුරු දෙයි තිතට
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 2 сағат бұрын
නලින්ද රාජ්‍ය සේවකයෝ බාබාලද එවුන්ටත් නීතිය ක්‍රියා කරන්න ඔන අනීවාර්‍යෙන්
@WimalaAththanayaka-g1u
@WimalaAththanayaka-g1u 2 сағат бұрын
මහින්ද ගොතය යන්න හොරා🐪 අපේ නලින්දමැතිතුමට දළදසමිදුගෙ පිහිටලැබෙිවාඔබ ❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉
@SLRandidugeming
@SLRandidugeming 2 сағат бұрын
😂😂😂😂😂😂
@faizthaha
@faizthaha 3 сағат бұрын
"Maina" (mahinda) real 'curse' for this Country ! People really hates this fellow ! "Get out" from this government House immediately !!!
@HasiniIndivari
@HasiniIndivari 3 сағат бұрын
ජනාඩිපති,කම්,කරලා,ඔරාකාලා,මඩිවට,,ආයෙමත්,පර්ලිමෙන්තු,මන්ත්‍රි,උනා,,ලෙජ්ජය්,,මය්නා
@chandanaSarath-q2i
@chandanaSarath-q2i Сағат бұрын
වරදක් කරානමි සොබාදහමෙන් හරි ෂොටි එක දෙනවාමයි කාටවත් බෙරෙන්න බැහැ
@RumyPray
@RumyPray Сағат бұрын
මිනිස්සු මැරුනාට පස්සේද😂
@ranukamperera2500
@ranukamperera2500 2 сағат бұрын
ගිනි තියපු උන්ගෙන් අය කරගන්න ඕනි 😂
@GayanWejayasooriya
@GayanWejayasooriya 2 сағат бұрын
දැං මයිනගේ ගෙදරද රටේ තියෙන දැවෙන ප්‍රශ්නේ 😂😂😂😂
@sadungamage7497
@sadungamage7497 3 сағат бұрын
ලිපිය ලියන්න පොඩ්ඩක් විතර උනන්දු වෙන්න
@rohankotelawala7080
@rohankotelawala7080 Сағат бұрын
Super nalinda jayasingha minister brave voice ,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@karunadikkumbura9217
@karunadikkumbura9217 3 сағат бұрын
👍👍👍👍👍👍👍✔✔✔✔ යමු ඉදිරියට බය නැතුව
@SameeraMadusanka-k6j
@SameeraMadusanka-k6j 2 сағат бұрын
ජනතා විරෝධතාවයකින් මහින්ද එලියට දාන්න ඔනී තවත් අහින්සක මිනිසුන්ගේ සල්ලි වලින් සැප විදින්න දෙන්න බෑ...රටේ ජනතාවගේ සල්ලි අයිති ජනතාවට
@SarathMahinda-y9n
@SarathMahinda-y9n 3 сағат бұрын
මහින්ද ව භමුදාව යොදවලාහරි එලියට දාන්න ඔනෙ
@PubuduUdayanga-h1o
@PubuduUdayanga-h1o Сағат бұрын
ගෙදර එක්ක ගියොත් narakada?😅
@shyamaudawatte1529
@shyamaudawatte1529 2 сағат бұрын
ච්න්ද්‍රිකා පලයන් බන් අහින්සක මිනිසුන් ගෙ බදු වලින් ඉන්නෙ නතුව.හිගන ගානියෙ .
@mawathageseneviratne3226
@mawathageseneviratne3226 Сағат бұрын
Excellent dear Sir, go ahead please.
@tasanthi268
@tasanthi268 3 сағат бұрын
Thank you sir you great❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍❤❤🧭🧭🧭
@udeneeudenee-lv4gc
@udeneeudenee-lv4gc 59 минут бұрын
කොච්චර උඩැපන්නත් හොරුන්ට ජනතාව නැවත බලය දෙන්නේ නෑ
@travelingandentertainment4930
@travelingandentertainment4930 3 сағат бұрын
Lankawe lokuma prasne... mahinda....😅😅😅😅😅😅
@githikapriyantha7296
@githikapriyantha7296 3 сағат бұрын
කුහක කම
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 3 сағат бұрын
කැට තියලා කියන්නෙ අනුර ඇතුලු මාලිමාව එක හොරෙක් අල්ලන්නෙ නැහැ
@niroshankrishantha6636
@niroshankrishantha6636 2 сағат бұрын
E apita hithena widiha
@ajithamarasiri8211
@ajithamarasiri8211 2 сағат бұрын
ඉතින් ඔයාල එහෙම බලු වැඩක් කරේ අැයි..කරපු නිසානෙ බොරු තොරතුරු දීලහරි උන්ට ගන්න මග හැදුනෙ..😂😂
@Sarath-r2t
@Sarath-r2t 2 сағат бұрын
Oba thumage garuth waya thiyagena ain' wenna.
@MaskmanDP
@MaskmanDP Сағат бұрын
මෙතන කොමෙන්ට් දාන මිනිස්සු තේරුම් ගන්න ඕනි මහින්ද නොහිටියානම් අද රටක් නැහැ.
@anomadarshinie6343
@anomadarshinie6343 14 минут бұрын
කොහොමද සේවකයෝ බදව ගන්නේ පඩි දෙන්න සල්ලී කොහෙන්ද පේනවනේ දැන් එලියට එන සාක්ෂි බුරුතු පිටින් බෙදාගෙන රටේ ජනතාවගේ බදු මුදල්.
@rupasinghemeegamuwage3262
@rupasinghemeegamuwage3262 Сағат бұрын
රස ආහර කාලා රන් කුඩුවෙ ඉඳලා රටම කාල දාපු මයිනෝ කූඩු⁣වෙ දොර ඇරලා දැන් පලයන් කියලා කිව්වත් ඌට යන්න හිතක් නෑ පිනට කකා ලැගල ඉන්නවා
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 58 минут бұрын
අනිවාර්යයෙන් ගෙවල්වලට වන්දි ගත්ත් අයගෙ වත්කම් සොයා බලන්න .
@mousacell2448
@mousacell2448 2 сағат бұрын
❤👍👍👍👍 වංදි ගත් වුන්ට වමාරන්න වෙනවා. හොරුන් ජය ගත්තා රනිල් මකබෑවිලාම යන්න ඕනෑ අනුර කුමාර ගරු ජනාධිපති තුමාගේ ආන්ඩුවට ජයවේවා ❤
@rohankotelawala7080
@rohankotelawala7080 Сағат бұрын
මානසික මාරාව ගේදරින් පන්නන්න කන් බලා ඉන්නේ ,
@RumyPray
@RumyPray Сағат бұрын
කැට තියලා කියන්නේ කොටේ එක පැත්තක් බර වෙලා වතුරට වැටෙනවා.උන් ගිලෙනවා. එච්චරයි
@ariyabanduchandana1099
@ariyabanduchandana1099 Сағат бұрын
තව නලවන්න ඉලග ඡන්දයෙන් NNP එක පරාජය වෙනකම්‍ම නලවන්න.එතකොට කරදරයකින් වැලලිලාම යන්න වෙයි
@ranjankarandeniya7631
@ranjankarandeniya7631 Сағат бұрын
❤❤❤❤❤❤❤
@RumyPray
@RumyPray Сағат бұрын
පව් මුන් ලියුම් එනකම් ඉන්නේ.
@PubuduUdayanga-h1o
@PubuduUdayanga-h1o Сағат бұрын
මිනිස්සු මරාගෙන කනවා specialist Doctors 😢
@PubuduUdayanga-h1o
@PubuduUdayanga-h1o Сағат бұрын
Prasanna රණතුංග හෙනහුරා 😊
@himalhimal2666
@himalhimal2666 3 сағат бұрын
වන්දි විතරක් නෙවෙයි ජීවිතවලට වෙච්ච හානිත් මුංගෙන්ම අය කරගන්න ඕනි... ලාල්කාන්තලාව හඳුන් නා ගන්න හිරේ දාන්න ඕනේ වසර 500 කට විතරද.... ගහට කොළට හැදිච්ච මොවුන්ට මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ... නීතිමය ප්‍රශ්න තියෙනවා නම් නීතිය ඉදිරියට ගිහිල්ලා දඬුවම් කරන එකයි තියෙන්නේ වැඩ බැරි ආණ්ඩුව....😂😂😂😂 පාර්ලිමේන්තුවේදී මුං සෙට් එකම නානවා....
@sajjaroxtv1183
@sajjaroxtv1183 3 сағат бұрын
උබ ජංගියක් ඇදගෙන ගිහින් රාජපක්ෂලාගේ පුක ලෙව කාපන් පාහරය
@gaminilalith3989
@gaminilalith3989 2 сағат бұрын
මුන් මෙවන් වත්කම් බැරකම් සොයාගත්තේ කොහොමදැයි සොයන්න.
@nimalrajapaksa4454
@nimalrajapaksa4454 Сағат бұрын
අදකාලේ ගමක ගෙයක්නම් ලක්ෂ 200 ට එහා. නාගරිකනම් ලක්ෂ 500, 1000 ට එහා. මහින්දගේ ගෙට කුලියම මාසෙකට ලක්ෂ 46ක් කිව්වේ කවුද.
@DammikaPerera-n9u
@DammikaPerera-n9u 4 сағат бұрын
Mahinda gedarin. Yanna..
@HdbDh-nf5kk
@HdbDh-nf5kk 20 минут бұрын
ඔළුව ඉදිමුන උද්ධච්ච යන් දැහැට පෙන්නන්න බෑ ගහන්නෙම පච
@TestTest-jx7rg
@TestTest-jx7rg Сағат бұрын
එතකොට ඔය වන්දි පාස් කරෙ ඛොමද තක්සෙරු කරපු අයත් වැරදිනෙ
@kalkamaduranga
@kalkamaduranga Сағат бұрын
🎉❤❤❤
@realblastert
@realblastert 49 минут бұрын
Npp❤❤
@MohanVitharana-vy5wp
@MohanVitharana-vy5wp 3 сағат бұрын
Good speach❤🙏👌👍❤
@anuruddarajawasam
@anuruddarajawasam Сағат бұрын
කලබලයක් නේ නඩුදාන්නේ ඊලග ජනාදිපතිවරනය ලන්වෙලාද.
@RedmiRedmi-w2m
@RedmiRedmi-w2m 2 сағат бұрын
ගෙවල් වලට කඩා පැනල ගින්දර තියපු උන් දන්නේ නැතිව ඇති බල්ලෝ බළල්ලු කොච්චර මැරෙන්න ඇද්ද රත්තරන් බඩු හොරකම් කරන්න ඇති නැත්තම් වෙන කවුරුත් එන්නේ නෑ ඒවා ගන්න සම්පුර්ණ වග කියන්න ඕනේ ගිනි තියපු උන්ම තමයි
@HasiniIndivari
@HasiniIndivari 3 сағат бұрын
ඉටපු,උන්ඩෙලා,යන්න,ඔනෙ අනිවාරයෙන්
@kumaraug9801
@kumaraug9801 Сағат бұрын
සමන්ප්‍රිය ගේ තහඩු දෙකක්ලු කැ⁣⁣⁣ඩිල තියෙන්නේ
@swarnadias5846
@swarnadias5846 Сағат бұрын
Devidunge aashirwadaya noaduwama lebewa maalimawata.
@priyanthaperera6920
@priyanthaperera6920 Сағат бұрын
Npp ❤❤❤❤❤❤❤❤❤😂
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 3 сағат бұрын
මුගෙන් නිතිපති ගැන අහපුවහම මුට උත්තර නැහැ මුන්ගෙ බයිලා අහලා අපේ ඔලුවත් රිදෙනවා දැන් යකො 159 ක් දිලත් නිතිපතිව එලවන්න බැරි පකේ අණඩුව අණඩුවක් නෙවෙයි පණ්ඩු වක් මෙක
@niroshankrishantha6636
@niroshankrishantha6636 2 сағат бұрын
Kalabala wenna epa balan inna iwasan .
@kusumjayasinghe6019
@kusumjayasinghe6019 2 сағат бұрын
තොපි එකෙක්වත් බයිල අහන්න එපා හොරු හොරාකාපු හැටි අහපන් මේ උත්තරයක් දෙනව අහන දේට මොකටද අහන්නෙ නීතිපති කියන්නෙ හොර නායකයෙක් ජීවත් උන කෙනෙක්
@RumyPray
@RumyPray Сағат бұрын
කොටේඋඩ ඉන්න දූශිතයන්ගේ ගෝලයෙක්නේ. පව්. රටටම පිලිලක්! ඔය කොටේ වතුරට වැටෙනවා ලගදීම.ඔක්කෝම ගිලෙනවා.අන්තිම තුරුම්පුව සෙල්ලම් කරන්නේ. විශ්වය ලස්සනට දෙනවා. ඔයාටත් එක්කම.
@nimal7619jasinghe
@nimal7619jasinghe Сағат бұрын
Super
@indikak.batugedarage934
@indikak.batugedarage934 Сағат бұрын
ඔය ලියුම යවන්නේ බාලගිරි ද?
@AnnieStaples-x2o
@AnnieStaples-x2o 2 сағат бұрын
Exserlent sir 👍👍👍👍🙏❤️
@lushamawickramasinghe9197
@lushamawickramasinghe9197 3 сағат бұрын
OMG
@kanti7069
@kanti7069 Сағат бұрын
yanna be bala loba thanhawe denwath merunoth epadei gembek wela oka athule aiyo
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Инженерное чудо под названием Панамский канал
15:21
Vitamin D and diabetes
15:18
Dr. John Campbell
Рет қаралды 1,6 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН